Saman4You - Prog 200 - රත්න ශ්‍රී විජේසිංහ| Rathna Sri Wijesinghe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • තෙල්ලඹුරේ..
    දකුණු ලකේ තෙල්ලඹුරේ...
    ඒ ඔහු උපන් ගම.
    මුළු ලෝකයේ ම ලස්සන ම අහස තියෙන්නෙ තෙල්ලඹුරේ...
    එහෙමයි ඔහු කියන්නෙ.
    ඔහු තෙල්ලඹුරේ රත්න ශ්‍රී විජේසිංහ.
    අපේ යුගයේ ප්‍රතිභාපූර්ණ කවියා. ගේය පද රචකයා.
    ඔහු සිය ජීවිතය ගෙත්තම් කරගත් හැටි දැනගන්න.
    රත්න ශ්‍රී ගේ ජීවිත ගෙත්තම ඔබේ ජීවිතයටත් ආලෝකයක් කරගන්න.
    #Rathna Sri Wijesinghe #Beacon 4 You #Richmond College #Galle #Poetry #Books #Sri Lanka Broadcasting Cooperation #Karunarathna Amarasinghe #Sunansa Mahendra #Piyadasa Rathnasinghe

ความคิดเห็น • 100

  • @ruwannissanka6734
    @ruwannissanka6734 2 ปีที่แล้ว +34

    මක්සිම් ගෝකි කපුගේ මහගමසේකර යන උතුම් මිනිසුන් ගේ නිර්මාණයන් වලින් හදවත පුරෝගත් මට අද ඉන්න ජීවමාන සොඳුරු මිනිසා රත්නශ්‍රි කවියානෙණි ඔබතුමාට නිදුක් නිරෝගී සුවය පතනෙමි ❤️🙏

  • @oneltv8922
    @oneltv8922 2 ปีที่แล้ว +21

    මා විශ්වාස කරන අපේ කාලයේ විශිෂ්ටතම කවියා රත්න ශ්‍රී ...

  • @rkliyanage5000
    @rkliyanage5000 2 ปีที่แล้ว +7

    රත්න ශ්‍රී විජේසිංහ විශිෂ්ට කවියාණෙනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏

  • @newfashionstore398
    @newfashionstore398 2 ปีที่แล้ว +18

    මහත් වු බලාපොරොත්තුවෙන් සිටි වැඩසටහනක් .විටක ඇස් තෙත් උනා.ස්තුති ඔබට සමන් මහතාණනි.දීඝායූ වේවා රත්න ශ්‍රී කවියාණනි..

  • @kasunwijesinghe5819
    @kasunwijesinghe5819 2 ปีที่แล้ว +15

    අපිට කවි මග එළි පෙහෙළි කරමින් අපට අත දුන් සොඳුරු කවියා.ජීවිතය කියාදෙන හා ජීවිතාවබෝධය ලබාදෙන ඔහුගේ කවි අපව ප්‍රමුදිත කරවයි.මෙම වැඩසටහන් මාලාවේ මුල සිටම මම හොඳ රසිකයෙක්.සමන් අතාවුදහෙට්ටි මහතාට අපමණ තුති වේවා! ඔබ දෙපළටම දීර්ඝායු වේවා!

  • @agmallika1961
    @agmallika1961 2 หลายเดือนก่อน +2

    අහන්න හරිම ආඩම්බරයි මේ කතා ව මමත් උපන්නෙ ගාල්ලේ මෙි කටහඬ ටඒ වගේම ආදරෙයි ගීත නිර්මාණය හරිම අපූරු යි ඔබටතෙරැවන් සරණයි දීර්ඝ ආයුෂ වෙිවා

  • @wijithkumara5122
    @wijithkumara5122 13 วันที่ผ่านมา +1

    ඉපැරැණිම ගීතය.තාලයක් වී පැම්නේවා
    ඔබ වැනි නිර්මාන කරුවන් සිහිවේවා.

  • @kamalindika5976
    @kamalindika5976 2 ปีที่แล้ว +12

    බොහෝ ගරු කරන චරිතයක් ....ජීවිතයෙ සැබෑව අතැබුලක් සේ වින්ද කෙනෙක්....
    අනික් ප්‍රදානම දේ අයියගෙ ඉවසීම. ජය!

  • @user-gr4en3zx8b
    @user-gr4en3zx8b 2 ปีที่แล้ว +9

    සර් දැන් තෙල්ලඹුරේ එන්නැති එක ගැන නම් දුකයි, කොහොම උනත් අපිට ලොකු ආඩම්බරයක් ඔබතුමා🙏🙏🙏
    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනව😊

  • @pushpajayawardena3963
    @pushpajayawardena3963 ปีที่แล้ว +6

    අප ආදරය කරන නූතන මහා කිවිඳුන් රත්න ශ්‍රී විජේසිංහ මැතිතුමා 🙏🙏❤️

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 2 ปีที่แล้ว +8

    ඔබතුමා ගේ සින්දුහැම එකකටම මම හරි ආසයි ඒත් වැඩියෙන්ම ආස ශාන්තිනිගෙ සින්දුවට සමන් මහතාට ගොඩාක් ස්තුතියි රත්න ශ්‍රි මහතාව මේ වැඩ සටහනට ගෙනාවට ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගි සුව පතනවා

  • @dmweerasinghe6394
    @dmweerasinghe6394 2 ปีที่แล้ว +6

    විශිෂ්ටතම කලාකරුවෙක්...පොළොවේ පය ගහලා ඉන්න ...සුබ පැතුම් ආදරණීය සර් ඔබට 🙏🙏🙏

  • @yurendrarathnayake88
    @yurendrarathnayake88 ปีที่แล้ว +2

    සිත් නිවීයන හරවත් සංවාදයක් .. බොහොම ස්තූතියි.. ඔබතුමන් දෙදෙනාටම.. 🙏🙏🙏

  • @srimthidecostaherathmudiya3501
    @srimthidecostaherathmudiya3501 3 หลายเดือนก่อน +3

    දිර්ඝායු සමි පත්තිය ලැබෙිවා❤

  • @travelwithdronesl2455
    @travelwithdronesl2455 2 ปีที่แล้ว +11

    මිලියන් ගනන් subscribers ල ඉන්න ඕනි channel මේව. ඒ වගේම මිලියන් Views යන්න ඕනි වැඩසටහන්

    • @RATAWATE
      @RATAWATE 2 ปีที่แล้ว +1

      අපෙ කාලෙන් පස්සෙ මෙච්චරවත් වීව්ස් නැතිවෙයි... 😭😭😭

    • @Dinesh88
      @Dinesh88 ปีที่แล้ว +1

      Wadi wadiyen share karamu

  • @rishani411
    @rishani411 2 ปีที่แล้ว +5

    මෙවැනි අගනා මිනිසුන් , ඔබතුමාගේ channel එකෙන් නැවත මතක්කරදීම ගැන ගොඩක් ස්තූතියි 🙏 , ඒ වගේම අගනා කලාකරුවන් කිසි ඇගයීමක් නොලබාම අවසන් ගමන් ගොස් හමාරය ... එවැනි කලාකරුවන් වෙනුවෙන් යම් ඉඩක් වෙන්කරන්නේ නම් 🙏 වන්ත වෙමි, (උදාහරණයක් ලෙස ලක්ෂ්මන් ව්ජේසේකරයානන් සදහන් කල හැකියි.)

  • @Thisara8859
    @Thisara8859 2 ปีที่แล้ว +5

    රත්නශ්‍රී කතා කරනකොට අහන්න හරි ආසයි

  • @mallikagunawardhana3641
    @mallikagunawardhana3641 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා

  • @samanwickramasinghe235
    @samanwickramasinghe235 2 ปีที่แล้ว +8

    අතුපතර විහිදුණු
    මාහා රූස්ස ගස්
    දෙන සෙවණ
    මෙනතරම් නම් බරසාරද.
    සමන් අතාවුදහෙට්ටි සලකුණ ඔබට ස්තුති.

  • @wijithagorakanage4560
    @wijithagorakanage4560 2 หลายเดือนก่อน +1

    පලමුවෙන්ම මෙතුමාට මේ කතාබහට ාඅරාධනා කලාට සමන් මහතාට ස්තුතියි. මහගම සේකර මහතාගේ සමුගැන්මෙන් හිස් වූ තැන මෙතුමා පුරවනවා. මෙතුමාගෙන් පසු මේ මග යන්න කෙනෙක් බිහි වෙන්න අව්ශ්‍යයි. ❤😥

  • @ramanifernando7469
    @ramanifernando7469 2 ปีที่แล้ว +4

    අම්මෝ කාලෙකට ම පස්සේ දැක්කේ අපේ ඇඳරාණෝ.දෙවියෙක් දැක්කා වාගේ තමා.සමන් මහත්තයාට බොහෝම ස්තුතියි..

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 ปีที่แล้ว +3

    මගේ හිතට ජීවය දුන්නු අදටත් මම ආසම ගීතය මගෙ දුවේ ඔබ අවදියෙන් නම් ගීතය..මාව අවදි කරපු පියානන් කෙනෙක් ඔබ තුමා..ඒ වචන හැමදාමත් සිහිකරනවා නොවරදවාම...ඔබතුමාට නිරෝගී දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම..❤️😊

  • @chandrasaudi6576
    @chandrasaudi6576 2 ปีที่แล้ว +4

    ඔබ දෙපලට දීර්ගායුෂ ලැබේවා

  • @sagaraliyanage2736
    @sagaraliyanage2736 2 ปีที่แล้ว +5

    එල සමන්
    👍❤️🙏🍻

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว +6

    වන්දනීය මිනිසුන් 🙏

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +3

    මමත් කවියෙක් ගීත රචකයෙක් නව (පරපුරෙ) දැනට මටත් වසර 50 ක් මගේ සාහිත්‍යම කවි ගීත වීරය රත්න ශ්‍රී සර් මම වසර 20 යුරොපයෙ ඉන්නෙ ගම අම්බලන්තොට බැරගම දකුණෙ රුහුණේ මගේ ගම ..මෙදා සැරේ ලන්කාවට ආවම සර් මුණ ගැහෙන්න අදහස් කරනව

  • @rachandana1
    @rachandana1 2 ปีที่แล้ว +4

    සුන්දර සැහැල්ලු ඒත් ගන්න දෙයක් ඇති ප්‍රියමනාප ප්‍රිය උපදවන අල්ලාප සල්ලාපයක්. ❤️ (මම කල්පනා කරන්නෙ කවුද මේ අන්ලයික් කරපු අය? හේතුව කුමක්ද?)

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage 2 ปีที่แล้ว +3

      අන් ලයික් කරල තියෙන්නෙ ආවජාතක සක්කිලි මිනිස්සු

  • @sarathgamage8535
    @sarathgamage8535 2 ปีที่แล้ว +3

    Lovely..after few days i see Mr Rathna Sri...thank you very much Saman. I am wishing you good luck. Have a nice day. This is your 200 Programme in Saman 4you. I am wishing you to include many . I have seen your all programmes. Best wishes !!!

  • @kathakochchiya
    @kathakochchiya 2 ปีที่แล้ว +4

    රත්න ශ්‍රී කතා ආකරයක්. රස සාගරයක්.

  • @swarawandana-SWTV
    @swarawandana-SWTV ปีที่แล้ว +3

    කොවුලනට ගී ගයන්නට මිහිරෙන්
    කමටහන් දුන් අයෝමය ඇදුරාණනී
    රත්නශ්‍රී ... රත්නශ්‍රී ...
    රත්නයක් වූ සොඳුරුතම කවියාණෙනි
    වස්සානයේ වංකගිරි අරණක
    තරු ලකුණු අහුලා
    සඳගිරේ පාමුල
    නිකිණි වැස්සේ
    සියක් සියොතුන් ගයන්නේ
    හඩක් නැති මිනිසුන් නමින්
    පන්හිදෙන් බට අකුණු සැරයයි
    රත්නශ්‍රී ...රත්නශ්‍රී ...
    රත්නයක් වූ සොඳුරුතම කවියාණෙනි
    කලා කෙත මැද වනස්පතියෙකු ලෙද
    පලා පල රස බෙදාදුන් බිජුවට
    මහ රුකක් වී අදත් මල් පල දරන්නේ
    ඔබේ පන්හිඳ ලියූ කවියයි
    පස් පියුම් මැද සුදු නෙළුම වූ
    රත්නශ්‍රී ...රත්නශ්‍රී ..
    රත්නයක් වූ සොඳුරුතම කවියාණෙනනී
    ගේය පද :
    ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි
    නාද මාලාව :
    ආචාර්‍ය රෝහණ වීරසිංහ
    ගායනය : අජිත් ඌරගහ

  • @wijithkumara5122
    @wijithkumara5122 13 วันที่ผ่านมา +1

    දේශපාලනය තුල ඔබ තුමාගේ ,ගීත පැතිරෙන්න ඕන.
    එය පසු තැවීම නොවේ...

  • @rohiniswarnalatha1475
    @rohiniswarnalatha1475 2 ปีที่แล้ว +2

    අපි ආදරය කරන විශිෂ්ටයන් දෙපළක්.දීර්ඝායු වෙිවා.තෙරැවන් සරණයි

  • @dinethosanda4736
    @dinethosanda4736 2 ปีที่แล้ว +3

    ලස්සනම අහස තවමත් අපේ ගමේ ❤️❤️ තෙල්ලඹුරේ ❤️❤️

  • @nimalvithanage3303
    @nimalvithanage3303 ปีที่แล้ว +2

    නිහතමානී කිවිදාණනි, ඔබට මම හිස නමා ආචාර කරමි.❤🙏

  • @nalakawickramanayake6233
    @nalakawickramanayake6233 2 ปีที่แล้ว +6

    කිසිදිනෙක වටිනාකම අඩුනොවන "රත්න ශ්‍රී" වත්මන් පූරක ගිරවුන් ට මහඟු ආදර්ශයක් "සමන් අතාවුදහෙට්ටි"ආරාධිතයාගේ අදහස් දැක්වීමට බධා නොකර සාකච්ඡාව මෙහෙයවීම ඉතාම අගනේය.

  • @teacherdhanushka
    @teacherdhanushka 2 ปีที่แล้ว +1

    Sthuthi
    Oba depalatama deergayu wewa 🙏🥰

  • @sinister008
    @sinister008 ปีที่แล้ว +1

    Whatever said and done, Rathnasri is a humble person with high virtues

  • @renu2004
    @renu2004 2 ปีที่แล้ว +2

    රසවත් ගෙත්තමක්...

  • @sumitragamage9553
    @sumitragamage9553 ปีที่แล้ว +1

    සර් ,රත්නත් ස්‍රි...සමන්.අතාවුද...කන්නිමහර...ඔබේ ...සේකර යා නන් ගේ. අහසත්..ලස්සනයි..ඔබේ වගේම

  • @redcat877
    @redcat877 2 ปีที่แล้ว +2

    well

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +1

    විශිෂ්ඨ මිනිසුන් රටට ජනතාවට ආදරය කරන මිනිස්සුන්ට අපි ගරු කරමු අගය කරමු ආදර්ශය ට ගමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 ปีที่แล้ว +2

    👍👍👍

  • @ThinkLabSL
    @ThinkLabSL 2 ปีที่แล้ว +2

    සුවදෙන මිහිරි මතක 👏👏👏

  • @gangagamage673
    @gangagamage673 ปีที่แล้ว +1

    අදහන්නේ ඔයාලා තමයි අද සර් 🙏🙏🙏🙏

  • @kaveeshaweebedda3167
    @kaveeshaweebedda3167 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @sarathkumaraampearachchige9444
    @sarathkumaraampearachchige9444 ปีที่แล้ว +2

    සිංහල සාහිත්‍ය පාසල් වලින් ඉවත් කිරීම නිසා ගීතය කවිය රසවිදීමට නොහැකි පරපුරක් බිහිවී ඇත.

  • @tissakarunaratne5042
    @tissakarunaratne5042 2 ปีที่แล้ว +3

    😷 Reading Maketh A Full Man.(Francis Bacon)🌹💖

  • @wijithkumara5122
    @wijithkumara5122 13 วันที่ผ่านมา +1

    ශ්‍රව්‍ය .දුශ්‍ය මාද්‍ය ,ප්‍රවීනයන්ගෙන් නියාමනය විය යුතුය ...

  • @harshawickramasinghe4672
    @harshawickramasinghe4672 11 หลายเดือนก่อน +1

    හීනයක් ඔබතුමා දවසක හම්බ වෙන එක

  • @pushpaamarasingha3174
    @pushpaamarasingha3174 ปีที่แล้ว

    Triple gem bless you for a long healthy life

  • @kasturivlogs
    @kasturivlogs 2 ปีที่แล้ว +2

    විශිෂ්ඨ පුද්ගලයෙක්

  • @manelvithanage4244
    @manelvithanage4244 ปีที่แล้ว +1

    කාලය ඉකුත් නොවන සදාතනික නිර්මාන........අපූරුතම නිර්වචනයක්.....

  • @tharakarandeniya2447
    @tharakarandeniya2447 ปีที่แล้ว

    love u rathna sri

  • @shyamankarunanayaka7394
    @shyamankarunanayaka7394 2 ปีที่แล้ว

    හරිම සතුටුයි. ඔබට පින් . 🙏🙏🧡🧡

  • @d.jdesilva
    @d.jdesilva 2 ปีที่แล้ว

    I like song Mala giraviye because it was joining with my life

  • @thenuwara100
    @thenuwara100 2 ปีที่แล้ว +2

    සම කළ නොහැකි දෙදෙනෙක් සමු කළ මොහොතක්.....!!

  • @wijithkumara5122
    @wijithkumara5122 13 วันที่ผ่านมา

    කීර්තිය සහ ප්‍රසිද්දිය.වෙනස තරුනයන් ට කියා දෙන්න ඕන.
    ප්‍රවනතා කලාව තුල.

  • @menakaindunil8196
    @menakaindunil8196 2 ปีที่แล้ว +1

    💐❤

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    🌷🌹🌷🌹🌷🌹🌷

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +1

    පුදුම නිහතමානී චරිතයක් ආරධනාවක් කලොත් ලොකු පොඩි භේද නොමැතිව ආරාධනාව පිලිගන්න තරමි නිහතමානි කවියාණනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබෙිවා සමන් මහතාණනි ඔබතුමාටත්

  • @sashinimadushika3622
    @sashinimadushika3622 2 ปีที่แล้ว +1

    රත්න ශ්‍රී විජේසිංහයන් ❤️

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว

    තෙරුවන් සරනයි 🙏

  • @Dinesh88
    @Dinesh88 ปีที่แล้ว +1

    Maha මුහුදට gala bahina maha ගඟක්

  • @tharindugunawardhana481
    @tharindugunawardhana481 2 ปีที่แล้ว

    Excellent

  • @mgkarunarathna5878
    @mgkarunarathna5878 ปีที่แล้ว +1

    නිරාමිස වින්දනය මට ලග

  • @visakadampali6371
    @visakadampali6371 ปีที่แล้ว

    Theruwa saranay oba thumata dirgayusa kebewa

  • @sunilranaweera572
    @sunilranaweera572 2 ปีที่แล้ว

    නියමයි සමන්

  • @shashithanthrige1903
    @shashithanthrige1903 2 ปีที่แล้ว

    Proud to be a sumangaliyan

  • @kumarawijerathnayaka93
    @kumarawijerathnayaka93 2 ปีที่แล้ว

    🙏🌾🙏🌾🙏🌾

  • @dulankarasanjana5841
    @dulankarasanjana5841 2 ปีที่แล้ว

    🙏🙏 හරිම රසවත් කතාබහක්

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว

    🙏🙏❤❤❤

  • @snavoice9212
    @snavoice9212 2 ปีที่แล้ว +1

    ආදරේ සර්

  • @madushaalwis6989
    @madushaalwis6989 2 ปีที่แล้ว

    💐

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Oba thuma vishvayatama himiuna Ape Rate kalakanni obe vatinakamen veda nogath nisa Jara nayakathvaya Rata Agadayata Eda demma. OBA sunil Edirisinghayan kapuge Diulgane uthum Ratata Abihimanayakmaya. Ratata kala Agana meheyata OBA sema Uthum Budun Vahanse Deka Nivan Dakinavaamaya

  • @luckyweerasinghe4498
    @luckyweerasinghe4498 ปีที่แล้ว +1

    Sundara මිනිස්සු ඇසුරුකිරිමට ලැබෙන්නේ පෙර pinakin

  • @uhanowita2066
    @uhanowita2066 2 ปีที่แล้ว +1

    අපුරුයි මේ කතා බහ

  • @nayanidammika680
    @nayanidammika680 2 ปีที่แล้ว

    සේකරට පසු මා ආදරය කරන කිවියාණෝ 😍😍

  • @danwara3708
    @danwara3708 2 ปีที่แล้ว

    What a greatest song writer.

  • @mahamethparami
    @mahamethparami ปีที่แล้ว

    මේ මහත්මයා සම්බන්ධ කර ගන්න ක්‍රමයක් තිබේද?

  • @chandrikasamankumari7847
    @chandrikasamankumari7847 ปีที่แล้ว

    අනේ කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවානම් මට මේ කිවිදුන්ගේ ලිපිනය දාන්නකෝ ....

  • @nelumchaaminda7809
    @nelumchaaminda7809 2 ปีที่แล้ว

    මට රන්ත ශ්‍රි සර්ගේ ලිපිනය දෙන්න මන් ලියන කව් සිතුව්ලි සර්ට යවන්න

  • @amalindika2136
    @amalindika2136 ปีที่แล้ว

    Rthnasri Sir gana mama katha karan ne mokada mata ethuma gana katha karanna deyak thavath ithuru wela ne saman sir gana yamak kiyanna one weda satahan idiri path karanakota me hikmima vinaya kiyana de aluth aya dan ne.

  • @mirigama9130
    @mirigama9130 2 ปีที่แล้ว

    හැකිනම් මට මෙතුමගෙ ලිපිනය ලබාදෙන්න

    • @Saman4You
      @Saman4You  2 ปีที่แล้ว +2

      විස්තර ලබා දීම සඳහා saman4youin4@gmail.com ලිපිනයට ඔබේ දුරකතන අංකය දන්වන්න.

    • @nalikasiriwardhana6356
      @nalikasiriwardhana6356 ปีที่แล้ว

      @@Saman4You
      Matath lipinaya laba denna puluwanda sir....

  • @thisarasulakshana6006
    @thisarasulakshana6006 4 หลายเดือนก่อน

  • @vinukawalawage
    @vinukawalawage 2 ปีที่แล้ว

    ♥️♥️

  • @hermanharmonies2951
    @hermanharmonies2951 ปีที่แล้ว

  • @ayeshahandunge2300
    @ayeshahandunge2300 ปีที่แล้ว

    ❤❤❤

  • @ruwanmadawafernando5292
    @ruwanmadawafernando5292 2 ปีที่แล้ว

    ❤️

  • @akashamaraweera2560
    @akashamaraweera2560 2 ปีที่แล้ว

    ❤️

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว

    ❤️

    • @sumindaishara5955
      @sumindaishara5955 ปีที่แล้ว

      හිත නිවන කතා.....බුදුසරණයි