Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment. How are you socialist politics without talking about it? What are your plans in that regard?
Hi am Neil Fernando. Take all your initiates to ensure AKD will be the next president. I lived abroad almost 40 years. My parents my family 7 children went behind UNP last 40 years I talk about that gen. before that my parents. Í am 63 years old we need to change it.
Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment. How are you socialist politics without talking about it? What are your plans in that regard?
I haven't had many chances to watch your program but value your style of presentation. Next, I just like to suggest to have two more screens on sides (walls) so, you do not need to turn to see what is in your central screen. Leave that central screen to the main camera and side screens will provide you direct view into screens ( same content showing in 3 screens). Wish you all the best and hope you can influence our society to become more resourceful and accountable in the face of SL. Cheers! 🤜
Best combinations = hasa,abi,bruno,thiwa/hasa,bruno,abi,athishanna/tharidu,sujith,thattaya😂😊,sathishanna/hasa,thattaya😂😊,bruno,abi (hasa,bruno) best hasa= any problem he takes joke , bruno = serious man * ikmanatama 300k 500k 1M yanna one , meka mara athal oyi ❤❤
0:05 - හිනා ගුටියට නිමාවක් 😂❤
0:48 - නඩුකාරයයි විත්තිකාරයයි කථා කරලා නඩු විසඳන රටක්
5:39 - රත්නප්‍රියට සංඥා භාෂා පාඩමක්
10:06 - දඹුල්ලේ ෆෝන් නංගී තියරිය අනුව යන ආණ්ඩුව
12:47 - සංගීත පර්‍යේෂණ චාරිකාවක් ❤ කොකු සමාගම
15:39 - බේකරියේ රොක් චාරිත්‍රය
16:52 - දන්නම දෙනෙක් මෙල්බන්වලට
17:59 - නිහඬ බහුතරේට ගණන් හදන පෙති හැලුනු ලේකම්
22:37 - (අ)ප්‍රසන්න පෙම් ලියුම
24:22 - හදවත් ඉල්ලා නොලැබුණු විටදී 😢
27:51 - වටේ ගිහින් ආයේ එන්න හිතන් ඉන්න දේශපාලන පතිනිය
28:40 - මනූෂගේ අමතක උනු ලියුම
31:16 - වසන්ත ඝාතනයේ මහමොළකරුවෝ අත්අඩංගුවේ
33:26 - රනිල්ට අත දෙනවා ( අත දෙන්නෙ නෑ )
34:33 - ටෙලිෆෝන් එකට බැල්ම දාන නාමල්
35:14 - තලතාට කලින් කෙහෙල්කැන වැටපනී
40:34 - මුල එයාගෙන් , අග මෙයාගෙන් ලෝටස් විලාපයෙන් ඇත්ත එලියට පනී
45:01 - කැඩිච්ච 92 න් වෙනම සංධානයක්
48:27 - DD ජනබලවේගය 😂❤
50:04 - ප්‍රමිතටත් උඩින් බල්ටියක් ගහපු කෙනා
52:20 - නෙළුම් මාවතේ මට්ටවල
58:58 - දාලා ගිය පුත්තුන්ගේ කථා
1:01:13 - ගල්ෆ් අර්බුධයට මූණදෙන්න රනිල්ගෙන් අප්‍රභංෂ කමිටු තුනක්
1:08:18 - තව එක පාරක් වෙනුවෙන් සංවේදී වූ රාජපක්ෂ
1:11:37 - සියළු පක්ෂවලට අම්මා මතක් වූ මොහොත
1:14:31 - මේ මල් පාර දිගේ වෙන්න සමතලා ❤❤
😂🎉
තෑන්ක්ස් බන්.මන් ආවේ මේ වැඩේට.ඔයා ගානට කරලා.❤❤
රෙන්ඩ තෑනක් නෑ කියලා මෑද සාලෙ රෙන උන් තමයි ,දෙන්න එකෙක් නෑතුව ජෙ වි පි එකට දෙමු කියන්නේ
Thanks bro uba oka damme ntnm mama dd balannet na bn
Jaya❤❤❤
@@mistycottage9558 තෑන්ක්ස් මචං ❤️ මම දැන් අවුරුද්දක විතර ඉඳන් මේ වැඩේ කරනවා. වීඩියෝ 100 කට කිට්ටුව Time stamps දාලත් තියෙනවා 🥰❤️
මැතිවරණ ය අවසන් වෙනතුරුම ඩේලි ඩෝස් වැඩසටහනට හසා ගේ පැමිණීම ඉතාම වැදගත් ✔️
අපහාසයෙන් , උපහාසයෙන් සහ විනෝදකාමීව ඔබලා ඉදිරිපත් කරන ගැඹුරු දේශපාලන විශ්ලේෂණ විශිෂ්ඨයි. ප්‍රේක්ෂකයාට සහ සවන් දෙන්නාට රසයක් ද ගෙන දෙමින් කරන විග්‍රහයන් අගය කරමි.
anunge gon athal wishleshnya niymi ne
@@pasansilva-h2p 🤡
@@pasansilva-h2pow niyamai
Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment.
How are you socialist politics without talking about it? What are your plans in that regard?
Slvlog ඔබ ජනතාවට කාලීන දේ ගැන කරන මෙම පැහැදිලි කිරීම ඉතා වටිනවා..ඒ වගේම කුජීත වෙලා යන්නම කෙලින එකත් වටිනවා..ජය වේවා ඔබට..🌹🌹🌹
මේ ටිකේනම් හසා ඕනේ.. ♡
OW OW 😂😂 Unbedingt!
❤❤❤Oooo
දැන්නම් Daily dose එකට ඇබ්බැහී වෙලා ❤️
රත්නප්‍රියගේ ගොං ගතිය හොඳින් ප්‍රදර්ශනය කලාට බොහොම ස්තුතියි
,jjjfrnmc jf
,Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේමබබබබප
.පප..3 බබ
😊
3බල😊 නැති වී යයි...m. nbbbb .m tt.. fff vvvvvxxx4.t..t bbt .
Ur oi ,vffu
වෙන රටවල ඉන්නේ පාවෙන ජන්ද දායකයෝ ලංකාවේ ඉන්නේ පාවෙන අපේක්ෂකයෝ.
හරිනෙ ඉතින් ලංකාවේ පාවෙන ඡන්ද අඩුයිනේ, වැඩියෙන් ඉන්නේ දායක සභා නේ 😂
2019 මම ලංකාවට ගිය වෙලාවේ(2019) ගමේ ප්‍රසිද්ධ බංගලාවක මමත් තව අයියා කෙනෙකුත් පියලුත් ගැහුවා හාෂ් ඡොයිනට් ඒකක් ඒ වෙලාවේ කියපු දේයක් තමා අපිට. * මම ගම ඇතුලට ගිහින් හොද ගේමක් ගහලා ආවේ , ලොක්කා (මහින්ද) කිව්වා, පියල් කොහෙම හරි ගේමක් ගහන්න ඔයාට මම හොද තැනක් දෙන්නම් කියලා.ඒතකොට පියල් පාර්ලිමෙන්තු මන්ත්‍රි කෙනෙක් නොමෙයි කෙසේ වෙතත් පියල් දිනුවා කියහන්කො පුතා😃😃 . ඊට පස්සෙ පියල් පොසත් වුනා සැහෙන විදියට( පියල් දුප්පත් මිනිසෙකි) කොටින්ම කියනවානම් ලගදි මැරුනු වසන්තගේ නැන්දාගෙ දුව පියල්ගෙ පුතා බදින්න තරම් පොසත් වුනා😢 කාලකන්නි මිනිසුන් සහෝදරයා😇
අඩෙ එහෙම නම් අරු මරන්න මූත් කපුටා එක්ක හවුල් ද දන්නෙ නෑ.
අද දානකොටම බැලුවා ස්තුතියි පුතේ ඔය time එකටම අපි යුරෝපයේ සිට සවිස්තරාත්මක පැහැදිලි විස්තර දැනගන්න වා...
ඇත්තටම
Really appreciate slvlogs attempt to clear peoples mind and point out what actual happens in this dirty politics 👏 Keep going ❤
පොදුජන එක්සත් පොල්ලෙලි වළ😂😂😂😂 ඒක මරු....
Sirasa suranga does a good job. Please appreciate him too.. ,😊
මේ රත්තප්‍රිය ලඟදිම කටවරද්ද ගන්නවා...ඔන්න බලන්න..
මෝඩයෙක්ට කොහොමත් කට වරදිනවා…
අද අභිෂේකා සෑහෙන form වෙලා 😊
මෙච්චර දවස් හසාගෙන් සින්දු අහන්න ආසාවෙන් හිටියෙ දැන් බෲනොගෙන් 😁❤
බෲනෝ සර් සදලංකාව් සිනමා ශාලාව npp එක අළුත් වැඩියා කර නැවත විවෘත කලා ප්‍රවෘත්තිමය වටිනාකමක් තිබේ නම් පොඩ්ඩක් කියන්න
මේ අය මාලිමාවට ගහන්න පුළුවන් නිවුස් විතරයි ගන්නේ.
හොදම උදාහරණය මාලිමාවේ R&D රැස්වීම. ලෝකයේ ඉන්න විශිෂ්ඨ ම ශ්‍රී ලාංකික එකතුවක් ආව. මේ අයට ඒක කිසිම නිවුස් එකක් උනේ නැහැ. ඒ වුනාට බලන්නකෝ මාලිමාවේ අයට වචනයක් වැරදුනොත් ඒක පැය ගානක් කතා කරනව.
යන්නේ වෙනම ලයින් එකක්
🤡
@@sunwick6857සිරාවට 👍
ඒව. මෙයාලට පේන්නේ නැ..😂 නිව්ස් එකකුත් නෙමෙයි.....
Hi am Neil Fernando. Take all your initiates to ensure AKD will be the next president. I lived abroad almost 40 years. My parents my family 7 children went behind UNP last 40 years I talk about that gen. before that my parents. Í am 63 years old we need to change it.
I agree with you legend 🧭🇱🇰 NPP🇱🇰 JVP🇱🇰
ඇත්තටම මම මේ වැඩසටහන ගොඩක් ආසාව්‍රන්බලනවා තෙරුවන් සරනයි
අභීව බලන්න එන අපි වගේ අයත් ඉන්නවා 😂😂
Very good broadcasting thank you
බලංගොඩ කස්සප පොලිස්පති කරමු ...ගලගම නීතිපති කරමු 🎉🎉🙏
එකෙන්ම...🙂
😅😂😅🤣🤣😂
Workers working in private (Shops/Homes) in Sri Lanka. Everyone knows that laborers are treated like slaves without any basic rights like working hours (8 hours), sickness allowance, or salary increment.
How are you socialist politics without talking about it? What are your plans in that regard?
රනිලා,ඉස්කෝලෙ ළමයෙක් ප්‍රශ්නයක් ඇහුවත්,එයා ඒ ගැන මොකද හිතන්නේ කියලා අහනවා,ඒ දරුවා හිතන් ඉන්න පැත්තට,උත්තරේ හරෝලා බක බක ගාලා හිනා වෙනවා, හැම තැනදිම පෝරනිලා,ප්‍රශ්නවලට උත්තර දෙන්න ඔය විදියට තමා.
හසත් එක්ක 😍SLVLOG 🎉❤
වටිනා වැඩක් දිගටම අපි ඔයලාව බලනවා ❤❤❤❤
මම මාර අසයි දෙශපාලන බූරුවන්ගෙ කොමඩ් වලට දවසේ සුපිරිම සතුට ලබන්නත් මෙවැඩසටහන බලල තනියම. හිනාවෙනව වදිනවා වට්ටම් ස්තූතියි යාලුවනෙ❤❤❤❤❤
NPP ජයවේවා ❤🎉
උනුවතුර බෝතල් හොරා ආවෙ ජාතික ලැයිස්තුවෙන් බෲනො .. ජනතා චන්දෙන් නෙමෙ
සජිත් රනිල් රාජපක්ෂ කවුරැ දින්නත් එකයි. උන් බය එකම දේ අනුර බලයට එන එක. මාලිමාවට ජය ❤
අනුර දිනන්නේ නෑ බන්
@@asithanilanka2000 දිනනවා බං ඔට්ටුයි
@@asithanilanka2000
ඇයි නැත්තං සංගොජියද? 🤣
මී මැස්සෝ channel එකක තලතා කිව්වා . "මේ වේලාවේ සජිත් අඩියක් පස්සට අරගෙන රනිල්ට ජානාධ්පති කම දීලා සජිත් අගමැති කම ගන්න ඕනැ කියලා ." මට මතක ව්දියට අහාපු ප්‍රශ්නය කාන්තා සමුළුවලට සහාභාගි නොව්ම ගැන .
අගමැටි හම්බ වෙයි ලබ්බක් රනිල් ගෙන් රනිල් පට්ට තරහයි සජිත් එක්ක දෙයි මේන් කියල අගමැටි කම්
අඩේ දවසක සින්දු විතරක් කියමු ඒක මාර ආතල් එකක් තියෙනවා.ඔය දෙපටි කාට්ටු දේශපාලකයන් ගැන කතා කරනකොට වැඩිය ඒක හොඳයි
සමන් රත්නප්‍රියගේ අඥාන කතා විලාසය දැක්කම රනිල් වික්‍රමසිංහගේ නියත පරාජය වඩාත්ම හොඳින්ම දැක ගන්න පුළුවන්...😂
සෙල්ලම් නැහැ... මෙදා සැරේ රනිල් දිනයි වගේ...මහජන එක්සත් පෙරමුණේ සහය රනිල්ට ලු...( පක්ෂෙටම ජන්ද හතරයි තියෙන්නේ. නායක,සභාපති,ලේකම්,භාණ්ඩාගාරික) 🤣😂🤣😂🤣😂🤣😂
🤣🤣🤣🤣🤣
වද කොත්තු ,වද කතාවල් ..ඇයි රවටන්නෙ මිනිසුන්ව...දේශපාලකයන්ගේ ඉත්තො වෙන එකට අහින්සක මිනිස්සු තමයි වන්දි ගෙවන්නෙ
හසා නිමාඩු තහනම්.(හොමතගයු)
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
හැම දාම බලනවා..නියමයි
මහින්ද අය්යා මම ඔබට අකිකරු උවා නොවේ. රට වෙනුවෙන් රනිල්ට එකතුවුනා පමනි. මම ප්‍රසන්න
සන්න සර් ඕකට බැන්නේ දාතු සුනකය කියලා දැනුයි තේරුනේ එකේ වටිනාකම ඕකට බනින්න තිබුනේ ඔහොම නෙමෙයි 😂😂😂😂😂
නෑ හසා උබලට අහුවෙලා නෑ හේතුව .. මුංගෙ අර කියපු ෆයිල් ටික මහින්දගාව තාම තියෙනව ... ඉතින් යන්නෙ හිතකින් නොවේ කිසිදා හැරයන්නෙ මා ... වගේ සීන් එකක් තියෙන්නෙ
මාලිමාව බලයට එනඑක වලක්වන්න සියළුම පක්ෂ එකට එකතු වෙනවා. පුරවැසියන් හැටියට අපි සතුටු වෙනවා
හැන්ගෙන්න බිත්තරකටු හොයනව කියල හිතෙන්නෙ නැතෙයි.
සරම ඇඳන් ආවොත් ආරක්ෂක කමිටුවේ , කලිසම ඇඳන් ආවොත් අධීක්ෂණ කමිටුවේ 😂
නැත ඉවසීල්ලක්... හිත ඔබ විමසනවා දැන්.... කුමක් කරන්නද ම0 ...ඔබට ආදරෙයි දැන්....❤❤❤
GREAT; GREAT; GREAT DISCUSSION
From Germany
S l vlog ඔබලාට ශක්තිය දර්හිරිය ලැබේවා මෙි වැඩසටහන ආසාවෙන් බලනවා ස්තුතිය
දර්හිරිය 😂 නෙවෙයි බබා ධෛර්ය 😊
I haven't had many chances to watch your program but value your style of presentation.
Next, I just like to suggest to have two more screens on sides (walls) so, you do not need to turn to see what is in your central screen.
Leave that central screen to the main camera and side screens will provide you direct view into screens ( same content showing in 3 screens).
Wish you all the best and hope you can influence our society to become more resourceful and accountable in the face of SL.
Cheers!
🤜
කට්ටියටම ස්තුතියි. සුපිරි වැඩක්.
Hasa proves that stand up comedians are geniuses.
මම නං බලන්නේ HASA ඉන්න දවස් වල ට විතරයි ❤❤❤❤
Npp Only.....💜️💜️💜️💜️💜️👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
Hathara denek daagena ape kaale kanna epa.
🤡@@SwarnaJustineJayawardena-dh7jk
Yes definitely 🧭🇱🇰 NPP🇱🇰 JVP🇱🇰
Very proud 👏 young knowledgeable guns 🔫 💪 ❤you all are teaching people 🎉
ලංකාවේ පක්ෂ දිහා බැලුවම අච්චාරුවත් මෙච්චර කළවම් නෑ ..😂
Canada වේ සිට බලනවා
ඔය පියල් නිශාන්තගෙ රැස්වීම්වල 2020 දි කුඩු සලිඳු කතා පැවැත්වූවා.
ඔයාලත් එක්ක අපිත් හිනාවෙනවා 😂😂😂මම
The individuals with the most experience and qualifications to give advice on how to run a country. Ane hukee.......
Api marama daneemak labana atara niyama atal ekakak ganne. Thanks
Gura well blended with the team, well done
සමාජ මාධ්‍ය නොතිබුනානං මුන් අපිව මොන විදිහට අන්දයිද....
අභිත් මරු දැං..
FEEL TO LOVE ALL OF UUUU
From Germany
හසා ඉද්දි මරු ❤
❤හැම පක්ෂයක් ගැනම, හැම නායකයෙක් ගැනම සත්‍යම දේවල් විවේචනය කලවිට මිනිස්සුගේ ප්‍රඥා උසස් වී, ප්‍රඥා මට්ටමට ගැලපෙන උසස් වැදගත් පාලකයෝ කොහෙන් හෝ පහල වේ.නැත්තම් නෑ මනුස්සයෝ.😇යකාගේ හැටියට විමානේ, විමානේ හැටියට යකා. 🤔☸️🤔☸️👍😇😇😇
Best combinations = hasa,abi,bruno,thiwa/hasa,bruno,abi,athishanna/tharidu,sujith,thattaya😂😊,sathishanna/hasa,thattaya😂😊,bruno,abi (hasa,bruno) best hasa= any problem he takes joke , bruno = serious man * ikmanatama 300k 500k 1M yanna one , meka mara athal oyi ❤❤
අභී කෙල්ලාත් හැදීගෙන එනවා ගානකට මෙං දිගුණු වේලා😂😂😂😂❤
අභී,,ආයෙත් ආයුබෝවන් කියන්ඩ,,,හරිම හුරතල්,,
ජනාධිපති වැඩෙ කතාකරල Shep එකක් දාගන්න කිව්වට පස්සෙ ඒ තීන්දුව ගැන පොඩි ඇච්චන්ට ඒ ගැන කථාකරන්න තිබ්බ බය නැතිවුනා.දැන් බූරු පැටව් එහෙ කියවනව😂😂
Excellent program
FEEL TO LOVE ALL OF UUU
From GERMANY
සභාවෙන් අවසරයී D D දවසට දෙවරක් වත් විකාශය කිරිමට මම මෙයින් යෝජනා කරමි...🙏
ආසයි බලන්න.පැයකට අධික කාලයක් ගත කිරීමයි අපහසු.
1.5x දාල අහන්න
හසා මෙච්චර හිනාවෙන්න බෑ අප්පා....
රනිල් ලාංචනය වෙනුවට බිත්ති ඔරලෝසුව දාගනීද දන්නෑ... ටිකක් මාලිමාව වගේ නේ ...😂😂😂
නෑ හදවත ❤
❤ React එක දාලත් ඉවරයි
@@Ratadinawanabalawegaya2024 😂 yp
මම හිතෙන්නේ පෙරටුගාමීන්ගෙ ලකුණ ඔරලෝසුව
මම හරිම ආස වැඩසටහනක්.
satane pitipasse inna matto tika kohomada hama ekatama athpudi gahanakota thiyena athal eka.
අබී අද ඕනවට වැඩියි🙊🫣😂
අභී..❤
උණු වතුර බෝතලේ ඉල්ලා ගන්න
Oba aththa dakina kalakaruwek
මාලිමාවට ජය වේවා
ජන අරගල සන්ධානයට ජය.
(කතිරය කුඩය ලකුණට)
Gonna Set Eka
තාම බස් එකේ.ගෙදර ගිහින් DD බලනවා..මිනිස්සු හිතයි පිස්සු කියලා
පොහොට්ටුව ඔය තත්වෙට පත් කරවන්න මූලික වුන සෙට් එක මේ.. 😎
ආදරෙයි පැලෙන්න.. 😘🥰
Api oyalata adareiiiii...koreawe api 🇰🇷🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හසාව දිගටම ගේන්නපියෝ හිනා වෙලා ලේ පිරිසිදු කර ගන්න පට්ට ආතල් බං මේ වගේ වෙලාසන දිපියවුකෝ හැමදාම ආදරේයී බං ❤❤❤❤❤❤🎉🎉🎉 උම්මා එකක් දේන්න හිතේනෝ ආදරේයී බං උබලාට
Superb superb superb
Bruno, I have an idea. Do a live election session. Start at night when the results are announcing 😊
1:10:24 අඩේ උබලා තුන්දෙනා ගෙ ම කටහඬ එලකිරි ..... පුළුවන් නං ඔය සිංදුව කරලා Sl vlog දාපං ❤👌👌 බෲනෝ උඹටත් නවලා කරලා සිංදු කියන්න පුළුවන් thrust me .
Bruno with Hasa❤
Kelaya maruvunata pullimaru wenawada
අභීගෙ ලස්සන ..❤❤❤
Eya married bun
Oya tharam paksha walata bedenna minissu lankawe innawada bro..
ලෝටස් පාර හටන ඔන් ෆයර් 😄😂😂😂
Early dose ❤❤❤
සමන් ඉන්නෙ ඉන්නේ මඩ ,කාගෙන. ඉන්,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Eka athal ✌️❤️
අද ආතල් 😂❤
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා. 🤔උන් ඔක්කොම යාළුවොයි ඥාතියෝයි.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි, ලොක්කොයි,ලේකම්ලයි, පොලිස් ලොක්කොයි, නීති ලොක්කොයි තමයි ඒ පවුල් 15 000)
Mchn meka wenasak weid bn?
කස්ටිය touch කලා වගේ, මට පේන විදියට නම් මේක තමයි පහුගිය කාලේ ගහපු deal වලින් shrewd ම දේසපාලු deal එක.
සාටපක්ෂ brand එකට මේ ඡන්දෙදි කිසිම hope එකක් නෑනෙ.ඡන්දත් නෑ.
උන්දැලා හිවලට හේත්තු වුනොත් දෙමළ මුස්ලිම් පක්ෂ වලටත්, පාඨලී, සරත් ෆොන්සේකා වගේ උන්ටයි කුඩු ලංසාගේ සෙට් එකටයි ප්‍රසිද්ධියේ එක වේදිකාවට නගින්න බැරි වෙනවනෙ.
Weigh කරල බැලුවම සාටකයින්ට දැන් තියෙන ඡන්ද වලට වැඩිය අනිත් පාර්ශව වල හොර හැත්තට තියෙන ඡන්ද ගණන වැඩියිනේ. රටේ අවාසනාවට මේ අසුද්ධ එකතුව කොහොම හරි by hook or crook ඡන්දෙ ගොඩ දාගත්තොත් සාටකයින්ට හිරේ විලංගුවේ තපින්න වෙන්නෙත් නෑනෙ. උන් ඔක්කොම යාලුවොනෙ මල්ලි . 🤔