කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දේ දුන්නනම් අද ආණ්ඩුව JVP | ධම්මික බණ්ඩාර සමග මතක පද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ධම්මික බණ්ඩාර සමග මතක පද (Mathaka Pada) |
    Gemunu Wanninayake
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Stay Connected & Subscribe to Keep in Touch for More Updates
    👉 bit.ly/Subscri...
    Mathaka Pada Jingle: band.link/Math...
    Follow Me on Other Social Media;
    Facebook:
    / mathakapada / mathakapada
    TikTok:
    / mathakapada / mathakapada
    Instagram:
    / mathakapada / mathakapada
    කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දේ දුන්නනම් අද ආණ්ඩුව JVP
    #mathakapada #gemunuwanninayake #gemunu_wanninayake #wanninayake #මතකපද

ความคิดเห็น • 179

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 6 หลายเดือนก่อน +35

    1956 න් පස්සෙ ලංකාවේ ව්ශ්ව විද්‍යාල වලින් බිහිවූ(මාද ඇතුළුව) බහුතරයක් බුද්ධිමතුන් නොවෙයි .උගතුන්ද නොවෙයි .උගතුන් සහ බුද්ධිමතුන් යැයි මවාගත් උමතු චරිත ඇත්තෝය.

    • @sumithpali3684
      @sumithpali3684 6 หลายเดือนก่อน +1

      Thanks for understanding that 👍

    • @shanthidhammika8978
      @shanthidhammika8978 5 หลายเดือนก่อน +2

      මගේ නම් ජන්දය මෙතෙක් පාවිච්චි කල මේ අත රටට අවැඩක් වීමට කතිරය ගසා නැත.

  • @ranjankumara2320
    @ranjankumara2320 6 หลายเดือนก่อน +13

    සර්ගෙ සිංහල පන්තියෙ අවුරුදු 21කට කලින් ඉගෙන ගත්තෙ...අදත් සර්ගෙන් අපි ඉගෙන ගන්නවා දිගාසිරි ලැබේවා සර්❤❤❤❤

  • @jehan707
    @jehan707 6 หลายเดือนก่อน +33

    මේකටනම් ගැමුනු ඔයාට ගොඩක් ස්තූතියි....මේ චැනල් එක දැන් පිස්සුවක් වේගෙන එන්නෙ🎉❤.....ඉක්මනට 100K ගහමු

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy 6 หลายเดือนก่อน +14

    මැද්දෙන් පැනීම කලාවක් නම්....චමුදිත මලයා එහි පිකාසෝ වෙයි.

  • @kamalsomasiri377
    @kamalsomasiri377 6 หลายเดือนก่อน +79

    Drink එක පස්සේ දුන්නනම් ඔයිට වඩා කතාව රසවත් වෙනවා මල්ලි.

    • @prasadihalaranaweera3230
      @prasadihalaranaweera3230 6 หลายเดือนก่อน +8

      Absolutely true!! still not too bad!?

    • @emdssampath9688
      @emdssampath9688 6 หลายเดือนก่อน +5

      ඒක ඇත්ත

    • @dularamathukandage315
      @dularamathukandage315 6 หลายเดือนก่อน +1

      Drink. දැම්මට පස්සෙ තමයි කියන්න පුළුවන් . 😊

    • @maxexpress5932
      @maxexpress5932 6 หลายเดือนก่อน +1

      හ්ම් නේ

    • @HarshanaPrasad-ki8dc
      @HarshanaPrasad-ki8dc 5 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් ම. ලොක්ක ගහල ඉන්නෙ සැපටම😂😂😂😂

  • @Kamini69-p4f
    @Kamini69-p4f 6 หลายเดือนก่อน +21

    සුපිරි කටහඬ ❤
    මීවිත 🍸 පොඩ්ඩක් තොල ගාල වගේ 👍

  • @appuhamisir
    @appuhamisir 6 หลายเดือนก่อน +23

    මතක පදට...
    පදමට මත...
    මතට රසක්...
    ගෙනදුන් හඩ...
    ඔබ දම්මික වැඩ්ඩෙකි හෙට...
    අඩිය ගහාමු වැඩ නිම කොට...❤

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 6 หลายเดือนก่อน +14

    දැම්මට බඩුටිකක්
    නොපෙනේ එහිද වරදක්
    රස මතුකර .. උදක්
    ගෙනෙන මිහිරට. දේවි අරුතක්

  • @lion6334
    @lion6334 6 หลายเดือนก่อน +7

    මම හිතන්නෙ කැමිපස් කාලෙ Jvp කලාට සමාජයට අාපුහම ඊට වෙනස්වන්නෙ. සමාජයේ රැකියා නැහැ එක එක දේශපාලන පස්සේ ගිහින් ජිවත් වෙන්න රැකියාවක් ගන්න එහෙම කරනව අැති.

  • @mghalwis9741
    @mghalwis9741 6 หลายเดือนก่อน +26

    මම campus එකේදි JVP නෙවෙයි .ඒකට විරුද්ධයි . අද මම JVP

    • @shanthidhammika8978
      @shanthidhammika8978 6 หลายเดือนก่อน +4

      Ath dakeem nadda? Rate doller ena krama nawaththuwe kawuda? Wayasa morana kota mole aduwenawada, boru kiyanawada?

    • @wish864-n1b
      @wish864-n1b 6 หลายเดือนก่อน +2

      වයස ගියේ අත්දැකීම් නැතුව ද 😂😂😂

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 หลายเดือนก่อน

      ​​​@@shanthidhammika8978 අත්දැකීම් ලබලා නේන්නම් ඔය මනුස්සයා ඔය වෙනස් වෙලා තියෙන්නෙ. ඔහෙලට ඔල්මාදෙද නිකන් ගූඇන්පී-පොහොට්ටු-සජබ-ශ්‍රිලනිප කල්ලියේ Fan කෙනෙක් දැකලා වගේ ඒ මනුස්සයාට අමතන්නෙ? යකෝ ඒ ඉන්නෙ ජාතික ජනබලවේගය සමඟ අත්වැල් බැඳගත්තු මනුස්සයෙක්. අර රට කාපු හොර කල්ලි එක්ක හිටගත්තු මනුස්සයෙක් නෙමෙයි. ඉදිරියේ එන තීරණාත්මක ජනාධිපතිවරණයේදී පවුලක් හෝ තනි පුද්ගලයෙක් වට කරගත් හොර කල්ලියකට නැතුව දේශපාලන පක්ෂයකට ඡන්දය පාවිච්චි කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න මනුස්සයෙක් දැක්කාමවත් අපේ රටේ වැඩිහිටියන්ට සතුටු වෙන්න බැරි හැටි. රනිල්, රාජපක්ෂ පවුල, ලැවරියදාස, සිරිසේන, චන්ද්‍රිකා වගේ හොර හැත්තට එහෙම 'ජයවේවා!' කියලා තිබුණානම් බලාගන්න තිබුණා ඔයැයිලගෙ නැටිල්ල.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 5 หลายเดือนก่อน

      Hirun Karunaratne,
      මේ සැරේ මට ජන්දය නෑ.

    • @HirunKarunaratne
      @HirunKarunaratne 5 หลายเดือนก่อน

      @@shanthidhammika8978 ඔයාට මගේ ඒ Reply Comment එක දැකගන්න පුළුවන් ද? මොකද මට ඒක පේන්නේ නෑ. ඇතැම්විට TH-cam මඟින් ඉවත් කරන්න ඇති. වෙලාවකට TH-cam එහෙම කරනවා. ඒ කොහොමද ඡන්දය නැති වෙන්නේ? කාන්තාවන්ද ඇතුළුව වයස අවුරුදු 18ට වඩා වැඩි රටේ සමස්ත ජනයාටම සර්වජන ඡන්ද බලය ලැබීම අපි ඉතිහාසය විෂයට ඉගෙනගත්තා. ඔය පිටරට ඉන්න අය පවා ලංකාවට ඇවිත් යන්නේ ඡන්දය දාන්න. ඔයාගේ පුරවැසිභාවය ලංකා රජයෙන් අහෝසි කරලද?

  • @KapilaWeliwitiya-jy6dm
    @KapilaWeliwitiya-jy6dm 6 หลายเดือนก่อน +14

    සැන්ඩි අඩුවුන සඳ
    ඔබෙි ගලනා වචන පිළිබඳ
    පුීතිමත් මාහද
    සැලෙයි බඩු බිංදුවක් නෑ අද

  • @YasinthaPathirana
    @YasinthaPathirana 2 หลายเดือนก่อน

    මෙතුමා හරි සරල මනුස්සයෙක් .

  • @anjanahema
    @anjanahema 6 หลายเดือนก่อน +23

    හැමෝටම සාහිත්‍යාත්මක රසය බෙදූ ඔහුත් මදුවිතක් තොලගා ඒ රසය විඳිමින්ම අර්ථයත් රසයත් අවංකවම අප හා බෙදාහදා ගැනීමේ වරදක් මට නම් නොපෙනේ... 🍻❤️🫡
    ඇත්තටම මිනිස්සු පොඩි අඩියක් ගහන ගමන් කතා බහට මාතෘකා කරගන්නෙ උක්ත කතාබහේ දි වන් ඉහල මාණව වටිනාකම් සහිත දේවල් නම්, කරටි හැලෙන්න බීල ආතල් කුඩු කර ගැනීම වීරකමක් කරගෙන ඉන්න ට්‍රැක් පැනපු මේ ලාංකික සමාජයට හොඳක් වේවි...

  • @shereenkarunarathna4873
    @shereenkarunarathna4873 6 หลายเดือนก่อน +12

    ධම්මික සර් හරි සොඳුරු මනුස්සයෙක්..

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 6 หลายเดือนก่อน +9

    ගැමුණු මේ මනුෂ්‍යයන්ට අගෞරවයක් මෙහෙම ඉන්න වෙලාවට මෙහෙම සාකච්ඡා කරන්න එපා. අපිත් කන බොනවා තමයි හැබැයි රටම දකින්න ඔනේ නැහැනෙ

    • @Nik-88
      @Nik-88 6 หลายเดือนก่อน +1

      I believe he must have gotten the permission from this gentleman before publishing this video

    • @Kalu_Art_SL
      @Kalu_Art_SL 6 หลายเดือนก่อน

      ඇත්ත

    • @sunilwithanage6953
      @sunilwithanage6953 6 หลายเดือนก่อน +4

      Yako biwwama mehemada. Anika biwwa kiyamuko. Ubala balanna epa. .Lankawe ewun hoyanne anunge magulne

    • @chanaka520
      @chanaka520 5 หลายเดือนก่อน +1

      තෝ දැක්කද බොනවා?

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 6 หลายเดือนก่อน +2

    වැඩේට කලින්ම..සර්..හොඳට ම සූර් වෙලා වගේ ,වටින මිනිහෙක් අපරාධෙ මෙහෙම😢😢

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 6 หลายเดือนก่อน +15

    පන්සල් යන හැමෝම නිවරදි මග දැක්කානම්, හැමෝම නිවන් දකිනවා .

  • @SujathSanjeewa
    @SujathSanjeewa 6 หลายเดือนก่อน +3

    කමෙන්ට් දැක්කම මට දැනුනේ මේ තරම් බෝධි සත්ව වරු ලංකාවේ ඉන්නවද කියල අර සිංහල වහරෙ තියෙන්නේ හක්කෙ බුදුරැස් බොක්කේ දඩමස් ද මොකක්ද කියල

  • @janak1850
    @janak1850 4 หลายเดือนก่อน +1

    මට නම් තෙරෙන්නෙනෑ පුදුමාකාර සරලකමක් තියන හොඳම මනුස්සයෙක්. මටනම් තෙරෙන්නෙනෑ කොහොම මෙම මනුස්සය ගැන කියන්නද කියල.

  • @hewagenimal3053
    @hewagenimal3053 6 หลายเดือนก่อน +9

    ඔය එකම රත්න ශ්‍රී විජේසිංහ සර්වත් ගෙන්වන්න 🍀

  • @w.a.d.tchamara2412
    @w.a.d.tchamara2412 2 หลายเดือนก่อน +2

    නාමල් ජයසිංහවත් ගෙන්නන්නකෝ. හොඳ සමාජ කියවීමක් තියෙන කියව ගන්න ඕනෙම මිනිසෙක්.

  • @shalitharanasinghe1033
    @shalitharanasinghe1033 6 หลายเดือนก่อน +2

    @sky phone 8133 කියන බූරුවාටයි මේ මේ කියන්නෙ . මේ වැඩසටහනට අදාල දෙයක් දාපන්. හරකෙක් වගේ හැසිරෙන්නේ . නැතුව. උඹ වගේ මීහරකෙකුට පුළුවන්ද npp එකට දනවන්න. උඹල වගේ හරක් කියන දේවල් මිනිස්සු අහන්නෙ නැ. දැනගනින්. ධම්මික බන්ඩාර මහත්තයෝ ජයවේවා

  • @kliyanage211
    @kliyanage211 6 หลายเดือนก่อน +4

    සිංහල බසේ ගැඹුරටම ගිය මහත්තයෙක්,

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 หลายเดือนก่อน

    මී විතද නැද්ද තේරුමක් නෑ,,,,, තනුජා එක්ක කල Program එක වගේ,,,,හැබැයි සමාන යෙක් නිසා නිදහසේ වචන බාවිතාව,සැහැල්ලු බව නිසා රස වැඩී

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 6 หลายเดือนก่อน +18

    "ඉන්න ඕන එවුන් මැරුණා . ඔය ගැන මගෙන් වැඩිය අහන්න එපා." ඒක හිතෙන්නෙ අපිට. උන්ට හිතෙන්නෙ නෑ .

  • @shyamaligustafsson7086
    @shyamaligustafsson7086 6 หลายเดือนก่อน +4

    tumpanen godak mini keta pahalawela ada lankawa witarak nemei loket babalanawa.....

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 หลายเดือนก่อน +4

    අයියේ තව කොටසක් කරන්න තිබුනා කියලා හිතුනෙ නැද්ද ...ආදරේයි ❤❤❤❤

  • @surenfernando
    @surenfernando 6 หลายเดือนก่อน +2

    දම්මික බොසා එක්ක ශොට් එකක් දාන්න තිබ්බනම් පට්ට

  • @YasinthaPathirana
    @YasinthaPathirana 2 หลายเดือนก่อน +2

    මෙතුමා හරි සරල මනුස්සයෙක් .

  • @grantanmarketing4970
    @grantanmarketing4970 6 หลายเดือนก่อน +3

    ආදරය ඔබතුමාගෙන් තරම් සාදරණ නිර්වචනයක් මම තාම අහලා නෑ, (රාගය+ආදරය+දයාව+කරුණාව+මෛත්‍රීය+ඉවසීම+පරිත්‍යාගය = ප්‍රේමය )මේ වගේ ලස්සන,අරථවත්,දැනෙන නිර්වචනයක් මමනම් තාම අහලා නෑ

  • @kaveeshaweebedda3167
    @kaveeshaweebedda3167 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @senda74
    @senda74 6 หลายเดือนก่อน +4

    දවසක් උනත් බලන් ඉන්න පුළුවන් සර් අතිත ආවර්ජනා ❤❤❤

  • @HirunKarunaratne
    @HirunKarunaratne 6 หลายเดือนก่อน +6

    47:46 Thumbnail එකේ ඇති "කැම්පස් එකේ JVP කරන ඔක්කොම ඡන්දෙ දුන්නානම් අද ආණ්ඩුව JVP" යන්න කතා වෙන කොටස ආරම්භ වෙන Timestamp එක.

  • @senakewimalajeewa8946
    @senakewimalajeewa8946 6 หลายเดือนก่อน +5

    මත් වතුර මිනුසුන් කොතරමිි දුර්වල කලත්...
    ධමමිිමික .....මත් වතුර ගත් පමණින් සිහි විකල්ව මෙම සංවාදය ගෙන ගිය බවක් නොපෙනේ....
    මා දන්නා තරමින් සිංහලය පිළිබඳව අකුරැ කරවු හොදම ඇදුරෙක්....
    නිරහංකාරවු ....සොදුරැ මිනිසෙක්ම බව....
    පසක් කල හැක.🙏🌳

  • @roshanreginald1968
    @roshanreginald1968 6 หลายเดือนก่อน +6

    සුන්දර මතක පදයක් ❤️

  • @anomaherath1090
    @anomaherath1090 6 หลายเดือนก่อน +20

    මත්වතුර කොතරම් මිනිස්සු දුර්වල කරනවාද යන්න ට මෙය හොඳ උදාහරණයක් .

    • @maxexpress5932
      @maxexpress5932 6 หลายเดือนก่อน

      ඒකනේ

    • @sunilwithanage6953
      @sunilwithanage6953 6 หลายเดือนก่อน +2

      Biwwa kiyala kiyanne kohomada

    • @kpydassanayake4270
      @kpydassanayake4270 5 หลายเดือนก่อน

      බිව්වද දන්නෙ නෑ හැබැයි ඉන්නෙ බීල . ගදත් එනවා.

  • @dhananjayakumarasingha
    @dhananjayakumarasingha 6 หลายเดือนก่อน +2

    හිරිපිටිය සිට කලුගල්ල පාරෙ පොන්නිලව තියෙන්නෙ..අදටත් මහ ලොකු දියුණුවක් නෑ..

  • @Sandakathmini01
    @Sandakathmini01 หลายเดือนก่อน

    මොනවාද පෙව්වේ මට සිංදු මතක නෑ

  • @sanirachathuranga6810
    @sanirachathuranga6810 6 หลายเดือนก่อน +7

    ගැමුණු අයියා..This is one of best one ❤
    එතුමගෙ පිරිමි කටහඬ👌

  • @enavigatorE
    @enavigatorE 6 หลายเดือนก่อน +2

    මේ ස' නේද දම්මික පැණිය හැදුවේ ? පිං සිදුවේවා 🙏

  • @surajthamel8063
    @surajthamel8063 6 หลายเดือนก่อน

    ❤ Adaraniya awanka hadawathak ❤🙏

  • @indirakatugampola5752
    @indirakatugampola5752 6 หลายเดือนก่อน +4

    සුඛී දීඝායුකෝ භව !!

  • @NayomiSamantha
    @NayomiSamantha 4 หลายเดือนก่อน +3

    මම හරිම ආසාවෙන් බලපු වැඩසටහනක් .ධම්මික සර්ගේ හැම වැඩසටහනක්ම මම බලනවා .නැවතත් මෙම වැඩසටහනට සර්ව ගෙන්නන්න .මට සර්ගෙන් ඉගෙන ගන්න බැරි උනාට ඇත්තටම දුකයි .ඒත් මම කොහේදී හෝ සර්ව දකින්න ආසාවෙන් ඉන්නවා .හරිම ආදරණීය ගුරුවරයෙක් ඔබ දෙපලටම තෙරුවන් සරණයි .

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 6 หลายเดือนก่อน +4

    සුහද කතා බහක්.ආදරේයි ❤❤❤❤

  • @indirakatugampola5752
    @indirakatugampola5752 6 หลายเดือนก่อน +3

    අන්තිමට කීව පද ටික
    මතක පද වේවා
    කෙල්ලන්ට කොල්ලන්ට අද ඉන්න.

  • @rexhamilton3172
    @rexhamilton3172 วันที่ผ่านมา

    ඉතා රසවත් හරවත් කතිකාවක්
    මොකා මොක කීවත් සොඳුරු ඇත්තක්...

  • @malshamadubashini9182
    @malshamadubashini9182 6 หลายเดือนก่อน +5

    මතක පොතක්.❤

  • @sooriyacreations5509
    @sooriyacreations5509 5 หลายเดือนก่อน +1

    තැන නොතැන නොතකා ..වටිනාකම් නැති කරන...ඇබ්බැහි කම්....

  • @YasinthaPathirana
    @YasinthaPathirana 2 หลายเดือนก่อน

    මෙතුමා හරි සරල මනුස්සයෙක් .

  • @YasinthaPathirana
    @YasinthaPathirana 2 หลายเดือนก่อน

    මෙතුමා හරි සරල මනුස්සයෙක් .

  • @TUBEH991
    @TUBEH991 6 หลายเดือนก่อน +2

    ඒ කාලේ "පරවුණු මල් යලිත් පිපේ" කියලා දේශප්රේමින් කියද්දි, ඒකට ආණ්ඩුවෙන් දුන්න Reply එක " පරණ ටයර් තවත් තිබේ" කියලා..
    කොච්චර මිලේච්ඡද? 😢

  • @ravikandiah5837
    @ravikandiah5837 6 หลายเดือนก่อน +2

    දැන් මිනිසුන් පොත් දාන නිසා පොත් කියවන්න වෙලාවක් නැහැ 😢

  • @asankarajakaruna95
    @asankarajakaruna95 6 หลายเดือนก่อน

    අසූචි ගොඩවල් උඩ පෙරලෙන උගත් ජීවිත,වටිනා මැණික් කැට...ඇයි මේ ජීවිත නෙලුම් මල් උඩ නතර නොවුනේ....

  • @sureshkoratuwewaththa9633
    @sureshkoratuwewaththa9633 6 หลายเดือนก่อน +5

    මදුවිත තොලගෑම පිළිඹඳව අදහස් පළකරලා තියෙනවා. ඒක ඉතිං එක් එක් කෙනාගේ මතය
    හැබැයි ඉතිං...ගංජා කියන වර්ගය නොතිබුනා නම් අද මොහිදීන් බෙග්ලාගේ වාගේ ශ්‍රීමත් කටහඬවල් අහන්නත් අපිට බැරි වෙනවා...
    ධම්මික මහත්මා කියූ ජෝතිපාලයන් ගැන සත්‍යය අදහසට මටත් නැගෙන පොඩි ප්‍රශ්ණාර්ථ කාරණාවක්‌ කියන්නම්...
    මිනිසුන්ගේ වටිනාකම් ඔවුන් ජීවත් වෙලා ඉන්න කම්...මතු නොකරන සමාජය, ඔවුන් මළ පසු ඒවා අගය කරන්නේ ඇත්තටම ඔවුන්ගේ ඒ නිර්මාණ අගය කරන්නමද...??
    නැතිනම් තවත් ජීවත් වෙලා ඉන්න එකෙකුට, අර මැරිච්ච එකාගේ උපකරන උපයෝගී කොට ගෙන පහර දීමටද කියලා...??

    • @142samantha
      @142samantha 4 หลายเดือนก่อน

      දෙවැනි කාරණය නෙ නැත්නම් හොදින් ඉන්නකොට සනිපෙන් ඉන්න විට අගයක් දෙන්ට බැරිනම් ඇති වැඩෙ මොකද්ද ජයෙන් ජය සැමට

  • @wish864-n1b
    @wish864-n1b 6 หลายเดือนก่อน +2

    අන්තරේ පමණයි ජවිපෙ. නිලවරණය නැත
    උන් කරුමෙට
    ලංකාවේ රජ වුනත් රටේ ඉන්පසු මැතිවරණ නෑ

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 6 หลายเดือนก่อน

      2010 න් පස්සෙ අන්තරේ පෙරටුගාමී එකේ.

  • @MaxMax-ry3fd
    @MaxMax-ry3fd 2 หลายเดือนก่อน

    Patta rahai,math poddak gahala inne,mettumath poddak anumatha wela wage dannewa❤❤

  • @Papi20222
    @Papi20222 6 หลายเดือนก่อน +4

    Gamunu ayye dammika bandara mahaththa dakimath sathutak ❤❤❤❤❤

    • @Papi20222
      @Papi20222 6 หลายเดือนก่อน

      Gamunu ayyage hadata ❤❤❤

  • @janakakasthuri3850
    @janakakasthuri3850 6 หลายเดือนก่อน +1

    අපි හැමෝම හරිම ආදරෙ කෙනෙක් ඔබ....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍..මේ විදියෙ කතාබහ ඉතාම හොඳයි.සුබ ගමන්....ඔයාගෙ චැනල් එකටත්..❤❤❤❤❤❤❤❤❤❤❤

  • @maheeprime7608
    @maheeprime7608 6 หลายเดือนก่อน +5

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 2 หลายเดือนก่อน

    Metuma hari niyama oluwak hebei matanam hari aull ada mama hituwe ne tarahak ne dukai😮

  • @AnandaPunchihewa-q9c
    @AnandaPunchihewa-q9c 5 หลายเดือนก่อน

    ංධමිමික මහත්මයා ඉල්ලිමක් කරන්න හිතානයිසුදානමිබවුනේ .නමුත් ඔබනෙ රචනයනැවතුම පිලිබද ඇසුනම ම⁣ෙ
    ග ඉලුලිම???වුනා නමුත් කුතුහලයක් ඉතිරිනිරිමනොහොබියිද හිතෙනවා නැ නොනිවත් හිතාගයිවි❤❤❤❤

  • @kavishka_heshan
    @kavishka_heshan 6 หลายเดือนก่อน +4

  • @imashafernando2507
    @imashafernando2507 6 หลายเดือนก่อน

    2008 ho 2009 කාලයේදී ධමිස්සර ජාතික පාසලේ AL සිංහල උගන්නපු sir කෙනෙක්.හැබැයි මන් ඒ කාලේ commerce කරපු ළමයෙක්.එත් මන් දනන් හිතියේ නේ මේ සිර මෙඡ්චාර දක්ෂ කෙනෙක් කියල.

  • @chandikajayasena5297
    @chandikajayasena5297 หลายเดือนก่อน

    බීපුවම මිනිස්සුන්ට මතක නෑ කියනවනෙ. කොහොමද මේ මතකය. සුපිරියි. සුන්දරයි.

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 6 หลายเดือนก่อน

    ඔයාලාගේ ආන්ඩු අවුරුදු 76 ක්ම පස් අවුරුදු දස අවුරුදු සැලස්මවල්.හදලා මිනිසුන් රවටා බන්කොලොත් කළා. උන් ගැණ මතක නෑ වගේ.

  • @lakshmangalagedara5622
    @lakshmangalagedara5622 6 หลายเดือนก่อน

    මරු පොයින්ට් එක. කැම්පස් ඉන්නේ ජනගහනයෙන් කොච්චර ප්‍රතිශතයක්ද දන්නේ නැහැ 🤣😂

  • @harshapathirana756
    @harshapathirana756 6 หลายเดือนก่อน +3

  • @deshanrajeewa8797
    @deshanrajeewa8797 6 หลายเดือนก่อน +3

  • @sinhalatina
    @sinhalatina 6 หลายเดือนก่อน +3

  • @shamaranaveera9857
    @shamaranaveera9857 6 หลายเดือนก่อน

    පොත් කතාව නම් ඇත්තම ඇත්ත සෝබනේට අවුරැද්දක් ගානේ යන්නන්වාලේ BMICH යනවා පොත් ගේනවා ඒවා පැත්තකට දානවා ඊලඟ අවුරැද්දෙත් ඒ දේමයි අපි පොත් ක්යවන්න මාරම ආසයි කැමතියි ඒත් බැරිවෙලාවත් එක පොතක් ඉල්ලුවට දෙන්නැහැ සිංහලු ඒ තරමටම ඉරිසියයි කුහකයි 😠😠😢😢

  • @grantanmarketing4970
    @grantanmarketing4970 6 หลายเดือนก่อน

    කසුන් කල්හාර එක්ක මතකපද කරන්නේ කවද්ද? එහෙම අදහසක් තියෙනවද?

  • @sureshpriyankadehiwalaliya7270
    @sureshpriyankadehiwalaliya7270 6 หลายเดือนก่อน

    Samahara lecturesla subject eka hondata igannuwata manasika leddu

  • @manojsandaruwan2110
    @manojsandaruwan2110 6 หลายเดือนก่อน +2

    ධම්මික සර්ගේ without 🍸 තව එකක් ඔනේ ❤❤

  • @gayanperera6165
    @gayanperera6165 6 หลายเดือนก่อน +1

    Patta ….respect …matath bonna hituna ahanagaman ❤

  • @samanthakumara7072
    @samanthakumara7072 3 หลายเดือนก่อน

    දම්මික බංඩාර සර් මෙහෙම කතා කරන කොට හරි දුකයි ..

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 3 หลายเดือนก่อน

    මේක ඇයි මේ drink එකක් දීල ඔය සාකච්ඡා ව කලේ? මෙච්චර වටිනා පුද්ගලයකු බේබද්දකු යැයි ලෝක යටම පෙන්නන්නද

  • @hemsampathi671
    @hemsampathi671 6 หลายเดือนก่อน

    පුලුවන් නම් සන්නස්ගලට ඔය ටික කියල දෙන්න ...
    මොකද ඌට 60යි මට 40යි
    ෆියුස් එක උගේ යයිද මගේ යයිද 😂

  • @sumithpali3684
    @sumithpali3684 6 หลายเดือนก่อน +2

    Great 👍

  • @hemaohgod6098
    @hemaohgod6098 6 หลายเดือนก่อน

    අනේ මේ මනුස්සයා වචන ගිලිනව නේ. මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ.

  • @sanjeewasampath1951
    @sanjeewasampath1951 6 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน +3

    ❤️❤️❤️❤️

  • @malshamadubashini9182
    @malshamadubashini9182 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @abmarawild
    @abmarawild 3 หลายเดือนก่อน

    ❤ great gentleman love you listen his stories💙

  • @palliyaguru332
    @palliyaguru332 6 หลายเดือนก่อน +1

    හරිම සුන්දරය්.

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 6 หลายเดือนก่อน +1

    මතට පද 😂

  • @surangathilakarathne5441
    @surangathilakarathne5441 6 หลายเดือนก่อน

    Campus eke okkamavdunna 10 k wath chanda enne nene modayo. Chanda 10 k kohomada andu hadanne. Kade noya idahan ban

  • @kazzypie4141
    @kazzypie4141 6 หลายเดือนก่อน

    Asawen balana programme ekak mekanam melodeyak terunena gemunu aiye

  • @shanthidhammika8978
    @shanthidhammika8978 6 หลายเดือนก่อน

    1980 ganan wala Colombo campus eke under grads la Colmbo awata aya JVP ekata kamathi naa. Godak aya Stike walata kamathi naa, viseshayen science faculty eka.

  • @KmKm-sn7gr
    @KmKm-sn7gr 6 หลายเดือนก่อน

    Meewithai geepothai kiyanne sonduruthama bendeemak

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 5 หลายเดือนก่อน

    MALIMAWA AMU BORU KARAYO.........THARUNAYO DANNAWA

  • @sudatharambewela
    @sudatharambewela 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @vijayanthabandra8057
    @vijayanthabandra8057 6 หลายเดือนก่อน

    Mihira sirithilakage interview ekak karanna

  • @tharindudeshapriya506
    @tharindudeshapriya506 4 หลายเดือนก่อน

    මකක පද😅😅

  • @banteshantha9660
    @banteshantha9660 6 หลายเดือนก่อน +3

    ඉන්න ඕන එවුඑ මැරුණ මැරෙන්න ඕන එවුන් ඉන්නව එක හැමදාටම එකයි

  • @KolithaRohan
    @KolithaRohan 6 หลายเดือนก่อน

    Attama atta kalaye gatha wenakota ateetaya amathaka wrnawa matak wenakota kalaya gatha wela

  • @krishanthasooriyaarahchi3515
    @krishanthasooriyaarahchi3515 2 หลายเดือนก่อน

    Mahattayoo oya muna diha balana inda mata aඅසයි 💞

  • @lalithpiyatissa551
    @lalithpiyatissa551 6 หลายเดือนก่อน

    Campus lamaita diyauuuu,ginithiyauuu,marapiyooo oya satan pata tika tama,

  • @thakshisenani3075
    @thakshisenani3075 6 หลายเดือนก่อน

    Oya wage awasthawaka ai..me wage wadasatahan walata genne...😢😢😢

  • @hemanthijaya5292
    @hemanthijaya5292 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @chanaka520
    @chanaka520 5 หลายเดือนก่อน

    ❤ මේ වැඩේ රහ වැඩක්