කොටකෙතන කාන්තා ඝාතන වල චූදිතයින්ට DNA නිසා සිදුවුණු දේ| Darshana Kuruppu AAL | U.R De Silva PC

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 390

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +131

    නීතිඥවරු දෙදෙනාම ඉතාමත් මානව හිතවාදී නීතිගරුක දක්ෂ නිලධාරීන් දෙදෙනෙක් ඔබ දෙදෙනාට කෘතඤ පූර්වකව ස්තූතියි.

    • @sherlockmilitarygaiya9092
      @sherlockmilitarygaiya9092 ปีที่แล้ว

      තිලිනි ඔය යූ.ආර් කාරයාගෙන් අහන්න කුඩු මුදලාලිලා නිදහස් උනු හැටි.රෙද්දේ රෙවෙයි.කම්බා කෛරාටිකයෙක්

    • @malindagamage1242
      @malindagamage1242 ปีที่แล้ว

      මමත් මාස නවයක් කුරුවිට බන්ධනාගාරෙ හිටියා.මේ ඝාතන රැල්ලෙ තුන් දෙනෙක් මට හමු උනා.මම දන්නෙ නෑ ඔව්න් මොන කාන්තාවන් ඝාතනය කලාද කියල.කියල.ඔව්න් දීර්ඝ කාලයක් බන්ධනාගාර වෙලා ඉන්නව.රත්නපුරේ පාසල් සිසුවිය ඝාතනය සිද්ධියෙ සැකකරුත් හම්බ උනා.

    • @user-zt2ds7vf7j
      @user-zt2ds7vf7j ปีที่แล้ว

      කාවින්ද්‍යා හාමව, තව අක්ක නගෝ පවුල් දෙකක කලේ කුඩු රාජු ඒවා කලේ දාම ඝාතකයාගෙ නමට දාන්න , මහ කුඩ්ඩා ජෝන් කියන පාහරයා ළඟ හිටපු සම්බන්ධීකාරක විදියට වැඩ කල ප්‍රදේශීය මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා කුඩු විකුණපු එකෙක් ඌට බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙ ජෝන් කියන පාහරයා , ධර්මසිරිගෙ පුතා පොලිසියට අහුවුනා , පොලිසියට අහුවෙන්න කලිං කාවින්ද්‍යා හා ඇගේ මව අසල්වැසියන් වු ධර්මසිරි ගෙ දුවගෙ මගුල් ගෙදරට උදව්වට ගිහින් ගේ සුද්ද කරද්දී ධර්මසිරි ගෙ ඇඳක් ය⁣ට තිබිලා කුඩු 📦 දකිනව එය ඇය දැක්ක බව ගෙදර උං දකිනව ඊට ටික දවසකට පස්සේ ඌ පොලිසිය අල්ලා ගන්නව රාජු තමා ධර්මසිරි ගෙ මල්ලි ඌත් කාවින්ද්‍යා අතේ උගෙ රත්නපුර ඉන්න තවත් ගනුදෙනු කාරයෙක්ට හැමදාම පාර්සලයක් යවනව බත් පාර්සලයක් යාලුවෙක් ට යවන විදියට ඒක කාවින්ද්‍යා ගෙ මවට අහුවෙලා රාජුගේ ගෙදරට ගිහින් බනිනව , ඉතිං රාජුට බය හිතෙනව පොලිසියට කියයි කියල ඒ වෙද්දී රාජු සැක කරල තිබුන කාවින්ද්‍යා ගෙ මව තමා රාජු ගෙ අයිය ධර්මසිරිගෙ පුතා ගෙ කුඩු ඇල්ලුවෙ පොලිසියට ඔත්තුව දුන්නෙ කියල , හැබැයි ,නීල් ලක්ෂ්මන් කියන්නෙ අනි දාම ඝාතකයා ඌත් දැන් හිරේ, ධර්මසිරි හා කුඩු රාජු එකතුව 6 දෙනෙක් මරනවා, අම්මලා දුවලා , බැගින් 2 , අක්ක හා නංගී දෙදෙනා ඒවා කලේ ජෝන් ගෙ ගෝලබාලයො වන කුඩු රාජු හා උගෙ අය්ය වන ජෝන්ගෙ සම්බධීකරන නිලධාරියා වුන ප්‍රාදේශීය සබා මන්ත්‍රී ධර්මසිරි උගෙ පුතා ද බන්ධනාගාරයේ කුඩු විකුණා පොලිසියට අහුවෙලා දැන් හිරේ බන්ධනාගාරයේ රස්සාවක් දුන්නෙද ජෝන් සෙනෙවිරත්නයි , කාවින්ද්‍යා ගෙ මළ සිරුර ඇගේ පියාටත් පෙර රත්නපුර රෝහලට ගිහින් ධර්මසිරි විසින් හඳුනා ගන්නව මේ කාවින්ද්‍යා දුවනෙ කියල කියන්නෙ බලධාරීන් ඉදිරියෙ එම මළ සිරුර කාවින්ද්‍යා දුවගෙ පියාට පවා හඳුනා ගන්න බැරි විදියට නරක් වී විරූපව හා ඇගේ දිගු වරලස කපා තිබුණේ , ධර්මසිරි කාවින්ද්‍යා හා මව මරා දැමීමට පෙර එම සැලසුම දන්නා නිසා තමා එම මළ සිරුර කාවින්ද්‍යා ගෙ බව හඳුනා ගන්නෙ , ගමේ මිනිස්සු දැනං හිටියා රාජුලා කුඩු විකුණන බව නමුත් දේශපාලන බලය නිසා නිහඬව සිටියා කොටකෙතන ගම විනාශ කලේ ජෝන් සෙනෙවිරත්න නමැති කාලකන්නි පෙරේතයා ලස්සන හා සාමකාමි ගමක් අමු සොහොනක් කලා
      4

    • @NimaliBaddegama
      @NimaliBaddegama 11 หลายเดือนก่อน +3

      Aduwen Danna one nedthikgna waelrun mineemarum chodana walata nathinam thAwa thAwa boho aparada sudu wenawa

    • @KamalawathiHettiarachchi
      @KamalawathiHettiarachchi 10 หลายเดือนก่อน

      ​@@NimaliBaddegamaba na 32:03

  • @island48
    @island48 11 หลายเดือนก่อน +7

    බොහෝ ම ස්තූතියි මහත්තයා, සියලුම පුරවැසියන් වෙනුවෙන්.

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 ปีที่แล้ว +52

    ජ්‍යේෂ්ඨ නීතිඥ දර්ශන කුරුප්පු මහතා ඉතාමත් මානව හිතවාදී නීතිගරුක දක්ෂ නීතිඥයකි. බුදු සරනයි දෙවිපිහිටයි !!!!!!

    • @MaheshMadusanka-qp5qs
      @MaheshMadusanka-qp5qs 5 หลายเดือนก่อน

      Soho puluwannam Mata a mahaththayagen 4N nanbar aka hoyala denawada

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +2

    හරිම interesting සාකච්ඡාවක් තිළිණි.මේ තමයි රටක ජනතාවක් හරියට දකින්නෙ
    නැති තවත් පැත්තක්.ඔබ තිදෙනාටම ගොඩාක් ස්තුතියි! ජනතාව මේ වගේ දේවල් වලින් දැනුවත් කිරීම සම්බන්ධයෙන්.

  • @PiYumi17
    @PiYumi17 ปีที่แล้ว +17

    රාමුවකට කොටු නොවී සේවයකට එහා ගිය යුතුකමක් සහ වගවීමක්❤✨️ ශ්‍රී ලංකාවේ මේ වගේ මිනිස්සු ඉන්න එක ගැන ගොඩක් සතුටුයි✨️🔥

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +23

    ස්තුතියි දිරිය දියනියනි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා තෙරුවන් සරනයි

  • @kemikemi5547
    @kemikemi5547 ปีที่แล้ว +87

    මේ මරන සිදු වෙන කාලේ මං මේ කොටකෙතන ගමේ බෝඩ් වෙලා හිටියා ..රැකියාවක් සදහා..මට මතකයි අපි පුදුම බ්යකින් හිටියෙ...මං බෝඩ් වෙලා හිටිය ගෙදර සමුර්දි නිලදාරීගේ ගෙදර..මමයි මගෙ යාලුවයි හිටියෙ...
    ඔය නයන කියන කෙනයි දුවයි මරපු ගෙදර අපි බෝඩ් වෙලා හිටපු ගෙදරට පේනවා..
    ඒ කාලේ මුලු ගමම පොලිස් / හමුදා රැකවල් දාලා හිටියෙ..දවසක් අපි බෝඩ් වෙලා හිටපු ගෙදර අක්ක එක්ක ලග ගෙදරකට ගියා..ඒ ගෙදරට එයාලගෙ නෑදෑ වෙන ඇන්ටිලා දෙන්නෙක් ආවා..අපි එයාල එක්කත් හොදට කතා කරලා හිනාවෙලා විහිලු කරලා ආවේ..එයාලා බැදල හිටියෙ නෑ..ඔය ගමේ මිනී මැරුම් ගැනත් අපි ඒ ඇන්ටිලා එක්ක කතා කලා..එදාම රෑ එයාලා ගේ පුච්චලා මරලා තිබ්බා..
    හිතන්න අපේ හිතට දැනන හැගීම තාමට් හීනයක් වගේ..මං MOH කහවත්ත වැඩ කරන කාලේ..😓

    • @nadeeshakalhari5814
      @nadeeshakalhari5814 ปีที่แล้ว +1

      😢ammo

    • @tharuwa7571
      @tharuwa7571 ปีที่แล้ว +1

      හිතගන්නත් බෑ😢

    • @st-bk5tq
      @st-bk5tq ปีที่แล้ว +2

      Oyalawa policeyen aran giye nadda...?????

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      වාස් ගුණවර්ධනයා....
      දේශපාලුවන්ට සම්බන්ධ වෙලා හිටිය
      ප්‍රධාන මිනීමරුවන්ව අතුරුදහන් කල හින්ද තමයි
      ඕක කැඳ හැලියක් වෙලා තියෙන්නේ

    • @chamaraprasad5071
      @chamaraprasad5071 ปีที่แล้ว

      ​@@st-bk5tq aran ගිහින් atadka thalala dan eka atayak thiyanne

  • @nalikaliyanage7423
    @nalikaliyanage7423 ปีที่แล้ว +18

    ඇත්තටම හරිම පැහැදිලි විදියට මේ වීඩියෝ ඔබ කරනව තිලිනි ඉතාමත් හොද වැඩක් මේක thanks sooooo much thilini

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +1

      ඔව් හොද සවන්දීමක් තියෙනවා අනිත් සාකච්ඡා එක්ක බලද්දී

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 11 หลายเดือนก่อน +16

    ඔබ තුමාගේ එඩිතරකම ගැන ගොඩක් ආඩම්බරයි..❤

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 ปีที่แล้ว +49

    මගේ අදහස නම් මෙහි විත්තිකරුවන්ට ඇමැති ජෝන් සෙනෙවිරත්න ගේ සහය ලැබුනා
    ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
    තිළිණි ඔබටත් මෙයට සහභාගි වූ සියළුම අයටත් බෙහෙවින් ස්තුතියි අපව දැනුවත් කළාට

    • @amilaperera466
      @amilaperera466 ปีที่แล้ว +10

      සහතික ඇත්ත මගෙ මතයත් ඔබතුමාගේ මතයමයි

    • @sanjayaruppage960
      @sanjayaruppage960 ปีที่แล้ว +5

      සහතික ඇත්ත ..උගේ ගෝලයොන්ගෙ කුඩු ප්‍රශ්නයක් තමයි මේකට මුල.. ඕකුන්ට හෙන වදින්න ඕන මේ අපරාධ වලට

    • @thiliniperera
      @thiliniperera  ปีที่แล้ว +20

      කුඩු ප්‍රශ්නයක් මත අපරාධයක් කළ වැරදිකරුවන්ට දඩුවම් නියම වුණේ අනෙක් අපරාධ සිදුවීමේදි. එක්කෙනෙක්ට දඪුවම් ලැබුනා. අනෙක් කෙනා නිදහස් උනා. මේ එම සිදුවීම නොවෙයි

    • @nuwanbandaranayake-no6rd
      @nuwanbandaranayake-no6rd ปีที่แล้ว

      Pissanta hemdetama politic

    • @Hiruka-l4s
      @Hiruka-l4s 11 หลายเดือนก่อน

      අපේ පිස්සු ගොබ්බෙයන්ට හැමදේටම දේශපාලනේ තමයි . මොලෙයක් ඇතුව කල්පාන කරපල්ල මොකද්ද වුනේ කියල.නොදන්න රෙද්දවල් කියවන්නෙ නැතුව 🙄

  • @ravindraekanayake6822
    @ravindraekanayake6822 ปีที่แล้ว +91

    මම කොටකෙතන විද්‍යාලයේ 2013සිට මේ දක්වා සේවය කරනවා,(පළමු පත්වීම )කොටකෙතන ගමේ මිනිස්සුන්ට , මේ ඝාතන රැල්ල නිසා
    විශාල හානියක් උනා,ඒකට ඇතැම් මාධ්‍ය පවා වගකිව යුතුයි යන්න මගේ අදහස , ඒ ඇතිවුන කලුපැල්ලම නැති කිරීමට පාසල් ගුරුවරුන් විදිහට ගොඩක් උත්සහ කලා,දරුවන් ඉදිරියට යවමින් ජයග්‍රහණ අත්කර දෙමින් ඒත් ඒවට මාධ්‍ය වල ඉඩක් වෙන් කෙරුනෙ නෑ...ඒ කාලේ දරුවන් පාසලට ගෙන්වා ගැනීම පවා අභියෝගයක් උනා, එත් දැන් ගම සාමාන්‍යකරණය වෙමින් තියෙන්නේ , ඉතාම සුන්දර දක්ෂ මිනිස්සු මේ ගමේ ඉන්නවා , මගේ උපන් ගමට පස්සෙ මම වැඩිපුරම ආදරය කරන ගම කොටකෙතන , ඒවගේම තාමත් කොටකෙතන ගමට ඇතිවූ කැළල තුරන් කල හැක්කේ එම ගමේ ජීවත් වන ආදරණීය දරුවන්ට පමණි ,ඒ සදහා ගුරුවරුන් විදිහට අප විද්‍යාලයේ විදුහල්පති තුමා ඇතුළු ගුරු මණ්ඩලය දැඩි කැවීමෙන් වැඩ කරනවා, ඒ ගැන ගුරුවරුන් විදිහට අපිට තියෙන්නේ ලොකු ආඩම්බරයක් , මිනිස්සු නිතරම දකින්න කැමති දෙයක නරක පමණයි , මම තිලිණිට යෝජනා කරනවා කොටකෙතන ගමට ඇවිත් , බලන්න ,ගමේ ජීවත් වන සුන්දර මිනිස්සු ගැන වැඩසටහනක් කරන්න , 👍👍👍

    • @bimayasenewirathna2234
      @bimayasenewirathna2234 ปีที่แล้ว +7

      සහතික ඇත්ත මල්ලි ඔයාගෙ කතාව...❤

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +2

      පුතා ඔයාට තෙරුවන් සරනයි

    • @tamaraathulathmudali644
      @tamaraathulathmudali644 ปีที่แล้ว +1

      සමහරවිට දරුනු මලපෙරේතයෙක් මිනිස්සුන්ට වැහිලා මේවා කරන්න ඇති

    • @NamalSilivah
      @NamalSilivah 11 หลายเดือนก่อน

      I'm namal Chami da Silva I like darsna sir what app number sand please I'm naw working Papua new guinea

    • @Sankajayashansrilanka
      @Sankajayashansrilanka 7 หลายเดือนก่อน

      ​@@tamaraathulathmudali644😂😂😂😂😂

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 ปีที่แล้ว +18

    ඔබතුමියට ස්තුතියි අපිසියලුදෙනාටම දැනුවත් කිරීම ගැන සාදාරනය ඉටූඋනා අපත් දැනුවත් උනා මේක බලන තුරු අප සිටියේ කේන්තියෙන් අර ඇත්ත අපරාධ කාරයා ගැනත් ඔහුට මොකද කලෙ ගැනත් කිඋවානම් තමයි හොද බුදු සරනයි දෙවිපිහිටයි !!!!!!

    • @noobgameplay8584
      @noobgameplay8584 ปีที่แล้ว +1

      tama atta gathakaya athadanguwata aragena ne.

    • @sunethe4870
      @sunethe4870 ปีที่แล้ว

      ඒයාට උනදේ වාස් ගුණවර්ධන තමා දන්නෙ.. මිනිහ කොටකෙතන නඩු යද්දි හිරේ.. හිරේ ඉදන් ඇරපු ලියමක තිබුණා කියල නිවුස් වලට කිව්ව කොටකෙතන අපරාධකාරයා ඔය නඩුවල ඉන්න විත්තිකාරයන් අතර නැති බව එයා දන්න බව.. ඒ අපරාධකාරයාට උනදේ ඉතිං හිතාගන්න පුලුවන්නෙ..

    • @st-bk5tq
      @st-bk5tq ปีที่แล้ว

      කිවුවා... මේවගේ එව බලද්දි නිවි සැන සිල්ලේ බලන්න.. අායිත් බලන්න විනාඩි 32:54 තැන.....

  • @chrishantha.perera
    @chrishantha.perera ปีที่แล้ว +57

    A Real Lawyer !
    පොලිසිය නැවතත් හොරුත් එක්ක හෙළුවෙන්

    • @kulendradevass9781
      @kulendradevass9781 ปีที่แล้ว

      ඔය මිනිසුන්ට බොරුවට නඩු පැවරු පොලිස් මහත්වරු එලි කළොත් හොඳ නැද්ද?

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Police Ballo……..,Thirisan, Nuugath,
      Minisun.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 2 หลายเดือนก่อน +1

    සත්‍ය සොයා අහිංසක ජීවිත ගණනාවක් බේරාගත් ඔබට යහපතම වේවා! නියම වැරදි කරැ
    දඩුවම් ලැබීනම් සතුටට කරුණක්.

  • @annpushpa4564
    @annpushpa4564 ปีที่แล้ว +8

    You are excellent Ms.Thilini we need more information like these

  • @m.s.ms-gama4650
    @m.s.ms-gama4650 ปีที่แล้ว +8

    හොද පැහැදිලි කිරීමක්

  • @petschannel9952
    @petschannel9952 11 หลายเดือนก่อน +2

    beautiful program Thilini

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +5

    ස්තුතියි නීතිඥ්‍ය මහතුනි.

  • @lakmalkuruwita4715
    @lakmalkuruwita4715 ปีที่แล้ว +5

    This is absolutely great. One of the best lawyers on the country Darshana Kuruppu

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว +7

    ඔබ තුමියට ස්තූතියි.

  • @niranjanwimalasooriya6476
    @niranjanwimalasooriya6476 ปีที่แล้ว +3

    Excellent presenting skills Thilini. 👍keep it up ⬆️

  • @miditec-pd8424
    @miditec-pd8424 11 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් මමත් පැල්මඩුල්ලේ. මේ කියනකන් ඇත්ත විස්තරේ හරියට දැනගෙන හිටියේ නෑ. අපිත් ඒ මිනිස්සුන්ට සාපකරකර හිටියේ.

  • @kasunchamaramunasinghe1923
    @kasunchamaramunasinghe1923 ปีที่แล้ว +6

    ඉතාම හොද වැඩසටහන් මාලාවක් crime stories. දිගට ම කරන්න. ජය ♥️👍

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 7 หลายเดือนก่อน

    Thank you Miss Thilini, for educating us, the general public through your TH-cam channel. Greatly appreciate it and wish you all the best in your career.

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 ปีที่แล้ว +9

    One of my model character in legal career. Thanks a lot sir, what a valuable program

  • @djdulshan1
    @djdulshan1 ปีที่แล้ว +5

    ගොඩක්ම ආස channel එකක්..

  • @ausmilina6564
    @ausmilina6564 ปีที่แล้ว +8

    Informative program❤️

  • @chathurishani
    @chathurishani ปีที่แล้ว +2

    මාධ්‍ය සදාචාර නොමැ⁣ති වීම සමාජ පීඩනය ඇති වීමට ප්‍රබල හේතුවක්.
    වටිනා අදහස් දැක්වීමක් වැඩසටහන අගෙයි

  • @openmicwithmahesh9175
    @openmicwithmahesh9175 ปีที่แล้ว +6

    තිලිනි අක්කෙ ඔයාගෙ.වැඩසටහන්ලනියමයි..දිගටම කරන්න ⁣අක්කෙ..ජය වේවා

  • @upulfernando494
    @upulfernando494 ปีที่แล้ว +8

    ලංකාවේ පොලිසියේ අපරාධ සොයාගැනීම සම්බන්ධයෙන් දක්ෂයි කිව්වට අසංක අය තමයි හිරේ යන්නේ...ඇත්ත ඒකයි.

  • @harshapriyadarshana8680
    @harshapriyadarshana8680 ปีที่แล้ว +3

    Ms.Thilini Grate Work and Keep up the Good Work

  • @terronsolomons7100
    @terronsolomons7100 ปีที่แล้ว +3

    Thilini is a very talented and beautiful presenter God bless you 👧💥💯👍💝..

  • @akilaimanthakodithuwakku
    @akilaimanthakodithuwakku หลายเดือนก่อน

    Assignment ලියන්න නඩුවක් නැතුව හිටියේ මෑත කාලයේ බොහොම ස්තූතියි, මෑත කාලීන ප්‍රසිද්ධ නඩු තවත් ගේන්න කියලා ඉල්ලනවා.

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +3

    Akke thawa thawa me wage katha sathiya gane danna.
    Me wage video danakan balan inne akke....❤❤❤😮

  • @dinushkakularathne5056
    @dinushkakularathne5056 ปีที่แล้ว +3

    Really intersting programe and good luck Ms thilini

  • @desmondfinze8475
    @desmondfinze8475 ปีที่แล้ว +7

    Another great episode, want to know about little Seya murder incident … 😢

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 11 หลายเดือนก่อน +11

    නිවේදිකාව ගැන පුදුම සතුටක් දැනුනා,,මොකද භාෂාව මරන නිවැරදිව බස හැසිරවීමේ හැකියාව නැති නිලියන්ට වඩා ඇය හරිම අපූරුයි...ඇගේ කතා විලාසය අතිවිශිෂ්ට යි..එතුමා ගේ වචන හැසිර වීමම වටිනවා.

  • @eromi-zu4bo
    @eromi-zu4bo ปีที่แล้ว +9

    Great work miss Thilini ❤️

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 7 หลายเดือนก่อน

    Thanks thilini perera, i have big interest in this topic

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 ปีที่แล้ว +12

    මගේ ඉල්ලීම නම් මෙවැනි අසාධාරණයන්ට ලක්වෙන දුගී දුප්පත් අසරණයන් වෙනුවෙන් නීතියේ සාධාරණය ලබා දීම උදෙසා නොමිලේ කැපවෙන රාජ්‍යය නොවෙන ආයතන ලංකාවේ බිහිකළ යුතුයි .එහෙම නැතුව ධනය බලය දෙකම ඇති අමනයන් ගෙන් මේ අහිංසකයන් තව දුරටත් පීඩාවට පත් වෙනු නිසැකය .🙏

    • @dilaniperera7509
      @dilaniperera7509 ปีที่แล้ว +1

      අනිවා

    • @bandulaweerakoon1582
      @bandulaweerakoon1582 ปีที่แล้ว +3

      අැත්තටම ඔබේ අදහඝ ඉතා හොදයි. එ්ක අගය කරනවා.

    • @kumarisitha5161
      @kumarisitha5161 11 หลายเดือนก่อน

      ඇයි නිිති ආදාර කියල එකක් තියෙන්නෙ.ගෙවිිම රජයෙන්.ඒ කාලෙනම් රැ,1000/00ක් දුන්න.හැබැයි නිිති ආදාර එකෙන් කතා කලොත් ඉතින් හිරේ යනව ෂුවර්.

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 ปีที่แล้ว +5

    Great session.....

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 ปีที่แล้ว +24

    අක්කෙ ඇත්තටම මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න. පුලුවන් නම් සතියට 1ක් 2කක් වීඩියෝස් දාන්න බලන්න. 😊

  • @Hasilika6793
    @Hasilika6793 11 หลายเดือนก่อน +2

    ඇත්තටම මෙ සිද්ධිය හමුවෙ පොලිස් නිලධාරීන් බලයට මුද.ලට යටවීම සිදුකල බව ගම්මුන් පැහැදිලිව දැනගෙන සිටි කාරණාවකි මෙවැනි දෙවල් නිසා අහිංසක මිනිස්සු අමාරූවෙ වැටුණු අවස්ථා ඇත පොලීසිය මත කිසිසෙත්ම විශ්වාස තැබිය නොහැක

  • @athmaperera9478
    @athmaperera9478 ปีที่แล้ว +4

    ආසම subject එකක්... 🧐

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +3

    සුපිරි දිගටම me topic wlin video one

  • @arunarave
    @arunarave 19 วันที่ผ่านมา

    සැබෑ ලෙසම නිතඥයෙකුගේ කර්තව්‍ය හදුනාගෙන එය උත්කෘෂ්ඨ ලෙස ඉෂ්ට කල අවස්ථාවක් ලෙස කොටකේතන නඩුව හැදින්විය හැකිය.

  • @vishanthriegunawardena9409
    @vishanthriegunawardena9409 ปีที่แล้ว +3

    Good job done. Keep it up.

  • @JanithWickramage
    @JanithWickramage ปีที่แล้ว +4

    Good one Thilini ❤🌟

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +3

    Great explanation 💜

  • @erandahettiarachchi9751
    @erandahettiarachchi9751 ปีที่แล้ว +4

    Great work👍

  • @MaheshMadusanka-qp5qs
    @MaheshMadusanka-qp5qs 5 หลายเดือนก่อน

    thilini mis puluwan nam jasta nithiccha darsana kuruppu mahaththayage 4n nanbar aka hoyala dennako mageth boruwata dapu naduwak thiyenawa eyawa sambanda karaganna godak pin mista

  • @maheshikarajapaksha5074
    @maheshikarajapaksha5074 ปีที่แล้ว +3

    Good job Thilini

  • @thimirapathirage1515
    @thimirapathirage1515 ปีที่แล้ว +2

    Another great episode 😊

  • @wolfy933
    @wolfy933 ปีที่แล้ว +11

    දිගටම වීඩියෝස් ඕනී තිලිණි... ❤️

  • @smsm7679
    @smsm7679 ปีที่แล้ว +16

    මුදල්වලින් අපරාද වැහුවට කවදාහෝ පෙරකදෝරැවන් සහ සහයදුන් සියලුදෙනට සාපවෙනව

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Vinasha Weyan

    • @pattriksarath8021
      @pattriksarath8021 ปีที่แล้ว

      එකෙන්ම 😢

    • @pattriksarath8021
      @pattriksarath8021 ปีที่แล้ว +1

      සල්ලි වලට බොරු ගොතන හදන උගත් යැයී පවසන කලුකෝට් මිනි කපුටන් 🙄

    • @meowunique5822
      @meowunique5822 10 หลายเดือนก่อน

      යැයි යැයි තමයි😂

  • @iyanperera129
    @iyanperera129 ปีที่แล้ว +29

    එතකොට අධිකරණය නොමග යවපු, චූදිතයින්ට පහර දීලා බලෙන් බොරු කට උත්තර ගත්ත පොලිස් කාරයින්ට විරුද්ධව නීතිපති දෙපාර්තමේන්තුව පියවරක් ගත්තෙ නැද්ද? මොකද අධිකරණය නොමග යවපු නිසා. ඒ පොලිස් කාරයින් තාම සේවයේ ඉන්නවද?

    • @kulendradevass9781
      @kulendradevass9781 ปีที่แล้ว

      ඔව් ඔව් ලකාවේ හිටපු ෂර්ලොක් හෝම්

    • @ThinkLabSL
      @ThinkLabSL ปีที่แล้ว

      @@kulendradevass9781 he is vas gunawardhana .not your Sherlock home

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Rajapaksha Chinthanaya. Minee Mary Yugaya.

  • @AsanagaSrimal-dh6hp
    @AsanagaSrimal-dh6hp ปีที่แล้ว +1

    ඔබතුමා සපිරි වැඩ්ඩෙක්

  • @thanujapriyankara224
    @thanujapriyankara224 ปีที่แล้ว +7

    තිලිණි ඒ කාලේ කොටගෙතන වෙච්ච දේවල් ගැන කියන්න හරිම කණගාටුයි.ලෝකේ හොදම පොලීසිය තෝරන්න තරගයක් තිබුනලු.කැලේකට හාවෙක් දාලා පැයක් ඇතුලත හොයන්න කියනවලු.එක පොලිස් ටීම් එකකටවත් නියමිත කාලෙදි හොයන්න බැරි වෙලා.ලංකාවෙ ටීම් එක විනාඩි දහයෙන් තඩි ගෝනෙක් කරගහන් එනවලු.ඌට හොදටම ගහනකොට ඌ කියනවලු මන් හාවෙක් මන් හාවෙක් කියල.ආන්න ඒ විදියට හරිම දක්ෂ විදියට තමයි කොටගෙතන සිද්දි දාමයෙදිම පොලිසිය වැඩ කලේ.අහිංසක මිනිස්සු අපරාධකාරයො කලා.අපරාධකාරයො නිදැල්ලෙ හිටිය.ජින් ටෙක් එක තිබුන් නැත්තන් තාමත් මිනී මරණවා.

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 3 หลายเดือนก่อน +1

    ග්‍රීස් යකා.............

  • @isuruishara6623
    @isuruishara6623 ปีที่แล้ว +2

    Thank you Thilini mis

  • @asankasamaranayake9090
    @asankasamaranayake9090 ปีที่แล้ว +3

    Good job

  • @nirmadhapurnima2766
    @nirmadhapurnima2766 ปีที่แล้ว +7

    අපේ රටේ පොලිස් 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮

  • @askg90
    @askg90 ปีที่แล้ว +1

    Excellent ...

  • @manojchathurangha
    @manojchathurangha ปีที่แล้ว

    Interesting interview

  • @delshannex8330
    @delshannex8330 ปีที่แล้ว +2

    සුපිරි

  • @supun4656
    @supun4656 ปีที่แล้ว +10

    තිළිණි, මම කාලයක් තිස්සේ මේ කොටකෙතන ඝාතන රැල්ල ගැන හෙව්වා. ඒත් කිසිම තැනක සමස්ත ඝාතන 18 ම පිළිබඳව සහ ඒවාට අදාළ වැරදිකරුවන් හසු වුනාද නැද්ද යන්න පිළිබඳව හරි විස්තරයක් නෑ. මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දි වුණත් ඒ ප්‍රශ්නයට විසදුමක් ලැබෙන්නේ නෑ.
    ගොඩක් අයට කොටකෙතන ඝාතන කිව්ව ගමන් ඔළුවට එන්නේ කාවින්දයා දුව සහ අම්මව මරපු සිදුවීම පමණයි. ගොඩක් තැන් වල විස්තර තියෙන්නෙත් ඒ දෙන්නාගෙ ඝාතන පිළිබඳව පමණයි.
    නමුත් මේ දෙදෙනාගේ ඝාතන වලට අදාලව අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඔහුගේ සහෝදරයා සහ බිරිඳ අත්අඩංගුවේ සිටින කාලය තුළ මේ ඝාතන දෙකට අදාළ යම් යම් දේ ඇසින් දුටු නිසා සාක්ෂි වසන් කිරීම සඳහා ඝාතනය කළා යයි සැකකල කාන්තා ඝාතන හතරක් සිදුවෙනවා. ඊට පසුවත් තනි තනි කාන්තා ඝාතන හතරක් පමණ සිදුවෙනවා. මූලින් සිදුවුන ඝාතන අටකින් හයකට අදාළව නීල් ලක්ෂ්මන් කියන පුද්ගලයාගේ ජෛව සාම්පල ගැලපෙනවා කියනවා. නමුත් ඉතිරි ඝාතන දෙක කලේ කවුද??
    අර ගෙවල් ගිනි තියලා මරපු හතර දෙනාව සැකකාරයො ඇතුලේ ඉද්දී ම මැරුවෙ කවුද? ඊට පසුව සිදු වුණු ඝාතන කීපය සිදු කළේ කවුද?
    සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් එක් අයෙක් මරණයට පත්වුණේ සහ තවත් අයෙක් අදටත් අතුරුදහන් වුණේ කෙසේ ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි. නමුත් මට තවම සාර්ථක පිළිතුරක් ලැබුණේ නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් comment කරන්න.

    • @thiliniperera
      @thiliniperera  ปีที่แล้ว

      මෙම වීඩියෝදෙන් කතා කරන්නේ කාවින්ද්‍යා සහ ඇගේ මවගේ ඝාතන සිදුවීම නොවේ. ප්‍රේමාවතී නම් මව සහ ඇගේ දියණිය ඝාතනය පිළිබඳවයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයා අත් අඩංගුවට ගැනුනේ මෙම සිදු වීමට අදාලව නොවේ.

    • @supun4656
      @supun4656 ปีที่แล้ว +8

      @@thiliniperera
      ඒ හැම එකක් ගැනම පුළුවන් නම් වීඩියෝ එකකින් කතා කරන්න කියලා මම කියන්නේ තිළිණි. සමස්ත සිදුවීම් දාමය ගැනම කිසිම තැනක සම්පූර්ණ විස්තර නෑ. ලොකු කාලයක් ගතවෙන වැඩක් වෙයි. ඒත් ගොඩක් අය කැමති වෙයි ඒ ගැන දැනගන්න

    • @SHAVINDIPEAMASIRI
      @SHAVINDIPEAMASIRI หลายเดือนก่อน

      අපරාදයක් වෙන්නෙ අපරාදෙ වෙන කෙනාට විතරයි .එතනින් එහාට පවුලෙ අයට.ඒත් කාලයක් විතරයි .මල මිනිය නැගිටල ඇවිත් යුක්තිය ඉශ්ට කරගත්තොත් තමා ඉතින්.

  • @SEHAGAMING2424
    @SEHAGAMING2424 ปีที่แล้ว +13

    ඒ අය තනියෙන් මැරිලද🤣 පුලුවන් කෙනෙක් වෙන රටකට යන්න. ස්වාධීනව නීතිගරුකව,සැමට එක නීතියක් යටතෙ ජීවත් වෙන්න.

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +3

    Good job......

  • @fernandoabujbara8682
    @fernandoabujbara8682 ปีที่แล้ว

    Qthanks both you budu sarani

  • @malkimanawadu2671
    @malkimanawadu2671 ปีที่แล้ว

    Great work

  • @jobhoyannno3865
    @jobhoyannno3865 ปีที่แล้ว +2

    අදිකරනයට හිස නමා ගරු කරමි❤

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha ปีที่แล้ว +2

    Important documentary 🖤

  • @madurachandrasiri263
    @madurachandrasiri263 หลายเดือนก่อน

    එවකට දේශපාලන රැකවරනය තිබුනු නිසා මිනි මරුවන් එලියෙ නිදැල්ලෙ හැසිරෙමින් කුඩු නිසා පලවෙනියට කරපු මිනිමැරුම් දෙක වහන්න නිරපරාදෙ තව තවත් මිනිමැරුන් ගොඩක් කලා ඒකට පොලිසිය වග කියන්න ඕන.පොලීසියට දේශපාලනයට යටත්ව වැඩ කරන්න උනා ඒකයි ඇත්ත

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274 ปีที่แล้ว +11

    පුළුවන්නම් මේ සම්පූර්ණ ඝාතන දාමය ගැනම video එකක් කරන්නකො .කොහෙවත් ඒක ගැන හරි විස්තරයක් නැහැනෙ .

    • @supun4656
      @supun4656 ปีที่แล้ว

      තාම අසම්පූර්ණයි. මාත් සෑහෙන හෙව්ව. කිසිම තැනක සම්පූර්ණ ඝාතන දහ අටම ගැන හෝ වැරදි කරුවන් ගැන සදහනක් නෑ. ඝාතන 10 ක විතර තමයි සාධාරණය ඉටු වෙලා තියෙන්නේ.

  • @sujeewalakmali917
    @sujeewalakmali917 ปีที่แล้ว +2

    Oya karana sewawa ithama wishishtai miss.ජනාධිපතිta ape dukganawillak karana hati kiyala dennako

  • @pathumkumara7268
    @pathumkumara7268 ปีที่แล้ว +8

    සුපිරි දෑනුම තියෙම අය තමයි අදිකරන ඇමති කරලා තියෙන්නේ

  • @ruwacj
    @ruwacj ปีที่แล้ว +5

    Thilini I think you should look on the Video Edit Again, Flow is wrong .....

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 ปีที่แล้ว +2

    එල්ලා මරා දමන්න ඕනේ. නීතිඥ මහත්මයෙක් දැඩි දඩුවම් දිය යුතුයි නැවත නොකරන්න.

  • @rahalwidanagamage
    @rahalwidanagamage 11 หลายเดือนก่อน +1

    පොලිසිය නිවැරදි කරැවන් බොරැ සාක්කි පටවා වැරදි කරැවන් කරන්නට යන මේ දේ නවත්වන්න නම්, ඒ සඳහා දැඩි දඩුවම් දීමට ක්‍රමවේදයක් නැද්ද?

  • @rohithapeiris4311
    @rohithapeiris4311 ปีที่แล้ว +7

    ලංකාවෙ පොලිසියෙ ඉන්නෙ නුගත් කාලකන්නි.කවුරැ කොහොම කිව්වත් පොලිසියෙ දක්සතාවයකට හොයා ගත්තු දෙයක් නැ මේ වෙන තුරැ.අත්දැකිිමෙන කියන්නෙ.....

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว +1

      Correct Answer. Great…

    • @සප්තරිශි
      @සප්තරිශි 5 หลายเดือนก่อน

      කියලා වැඩක් නෑ. ඇත්ත කතාව. Okun දන්නේ අහිංසක යොන් ට බොරු සාක්ෂි පටවලා උන් waradi කාරයෝ කරන්න විතරයි. ලංකාවේ තියෙන ජරා ජීර්ණ දූෂිත ම දෙපාර්තමේන්තුව පොලිස් දෙපාර්තමේන්තුව

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 11 หลายเดือนก่อน

    තිලිනි ඔයාට අපි මැරිලත් පැයක් ආදරෙයි ආදරෙයි 👍🌹🌹🌹🌹🌹🌹🙏

  • @note3files799
    @note3files799 19 วันที่ผ่านมา

    22:49 😢💔 thamath lankawe wenne mekamai

  • @hasindudevasiri9274
    @hasindudevasiri9274 2 หลายเดือนก่อน

    යම් දේශපාලකයෙක් චූදිත පාර්ශවය වෙනුවෙන් ඉදිරිපත් උන නීතිඥ යට රූ කෝටියක් ලැබුනා කියල එවකට වාර්තා උනා

  • @dineshmadhushanka6433
    @dineshmadhushanka6433 ปีที่แล้ว +1

    Respect aththa athi විදිහට kiuwata

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +13

    තිලිණි කියන්නෙ ලංකාවෙ අපි කැමතිම නිවේදිකාව ❤️

  • @sangeethgunawardana6957
    @sangeethgunawardana6957 ปีที่แล้ว +2

    Respect sir

  • @artsandeducation7716
    @artsandeducation7716 ปีที่แล้ว +5

    හැම පොලිස් බල්ලනම ඔය වගේ නාට්‍ය කරයෝ.

  • @diwacloud3907
    @diwacloud3907 ปีที่แล้ว

    Great

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +10

    කොහොමත් මෙහෙම යි හරියට ම ඔප්පු කරගෙන එකෙක් දෙන්නෙක් එල්ලනකන් මේ වා නවතින්නේ නැහැ ඒක තමයි ඇත්ත මෙගොල්ලො ආයිත් එලියට එනවා..පොඩ් ලමයින්ට වෙන කරදර ත් එහෙම තමයි..

  • @hkscorpian7041
    @hkscorpian7041 ปีที่แล้ว +15

    ලංකාවේ තියෙන්නේ සුපිරි අධිකරණයක්... 😄😄😄

    • @shashikaperera7116
      @shashikaperera7116 ปีที่แล้ว +3

      Ow supiri nisane ahinsaka minissu thun denek mehema nidahas une

    • @chamudiyapa9353
      @chamudiyapa9353 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ....

    • @Listen2154
      @Listen2154 ปีที่แล้ว

      Anthawaadhie,..,,Asaadhaarana
      Adhikaranayak. Rajapaksha Minie Maruwo , Paalanaya

  • @isurusiriwardane9920
    @isurusiriwardane9920 ปีที่แล้ว +1

    Good promotion program

  • @krishanmadushanka8181
    @krishanmadushanka8181 ปีที่แล้ว +4

    ශ්‍රී ලංකාවේ පොලිසිය අසමත්

  • @DS-ky5nz
    @DS-ky5nz ปีที่แล้ว +14

    එතකොට ඇත්ත අපරාධකාරයාට මොකක්ද උනේ?

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +10

    එක් රටක් එක් නිතියක් එ නිතිය හදන්නේ ශ්‍රී ලංකාවේ පොලිසියයි 😎😎😎

  • @MadamLanka
    @MadamLanka 9 หลายเดือนก่อน +1

    Oba tumata maage pranamaya

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว +5

    Murder cases දිගටම ඕනෙ

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 11 หลายเดือนก่อน +2

    මෙතන කොමෙන්ට් දාන බහුතරයම තමා මොකක් හරි එක එකට සැක පිට ගත්තොත් එල්ලල මරන්න ඔනැ ගහන්න ඔනැ කියල කියන්නෙ.

  • @future3263
    @future3263 ปีที่แล้ว +1

    great.

  • @ajithdesilvaudayakumara-tz9ox
    @ajithdesilvaudayakumara-tz9ox ปีที่แล้ว +3

    මේකට ආයෙත් ඇපීල් කරලා යුක්තිය ඉශ්ට කරන්න.

  • @smartworld6137
    @smartworld6137 ปีที่แล้ว +1

    Can't we put the AG , Officials & all the police officers involved in Prison ??? Will be a good lesson. Or how are we going to clean up our police & legal system.