නෙළුම්දෙණියේ තරුණිය මැරූ ඝාතකයා බස් ටිකට් එකෙන් කොටු කළ මෙහෙයුම | Rtd. Senior DIG Priyantha Jayakody

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 พ.ย. 2024

ความคิดเห็น • 496

  • @shamjayarathna7194
    @shamjayarathna7194 ปีที่แล้ว +234

    ප්‍රියන්ත ජයකොඩි නම් අති දක්ෂ මෙන්ම ඉතා නිර්භීත විමර්ශන නිළධරයා ශ්‍රී ලංකා පොලීසියේ අභිමානයකී.. එවකට රටේ ප්‍රධාන පුරවැසියා වූ ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායකගේ සමීපතමයෙකු මෙන්ම ප්‍රධාන ආරක්ෂකයෙකු ලෙස ක්‍රියා කල එකල ලාංකීය පාතලයේ අංක 1 වූ බැද්දගානේ සංජීව අත් අඩංගුවට ගැනීමට තරම් කොන්දක් විය.. ( එදිනම මෙම නිළධාරීයා අයත් අපරාධ කොට්ටාශය විසුරුවා හරින ලදී.) පොලිස්පති ධුරයට පවා සුදුසු පුද්ගලයකු භව කිව යුතුයි..

    • @SudarshanaMarasinghe
      @SudarshanaMarasinghe ปีที่แล้ว +2

    • @kamalchandra6027
      @kamalchandra6027 11 หลายเดือนก่อน

      I'm on

    • @SmilingHot-AirBalloons-ek4of
      @SmilingHot-AirBalloons-ek4of 10 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊

    • @janakanandasena7899
      @janakanandasena7899 7 หลายเดือนก่อน +3

      Jayakodi sir waddek hoda oluwak ❤

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 6 หลายเดือนก่อน +4

      මේ වන් නිලදාරීන්ට පොලිස් පති වෙන්න නම් මේක සිරිලංකාව නොවියයුතුය් මොකද නීතිය කරන නිලදාරීන්ට සුදුසු තැන හම්බවෙලා නෑ ...

  • @sagarasenanayake9361
    @sagarasenanayake9361 ปีที่แล้ว +174

    චමුදිත වැඩසටහන් මෙහෙයවන ආකාරය හරිම කරච්චල්... ආරාදිතයාට අදහස් දැක්වීමට ඉදලා හිටලා ඉඩ දෙනවා... උගුර යටින් බෙරිහන් දෙමින් කඩාපනිමින් කිසිම සංයමයක් නොමැති විදියට ඔහු හැසිරෙන්නේ.. තිලිණි ඉතාමත්ම විනීත අයුරින් මෙය මෙහෙයවන ඇන්දම සිත්ගන්නා සුළුයි.. ස්තුතියි

    • @kumarasinghekasun34
      @kumarasinghekasun34 7 หลายเดือนก่อน +11

      අමූලික ඇත්ත❤ නාකි ගිරවෙක් වගේ කෑ ගහන එක විතරයි.කිසිම විනයක් නෑ චමුදිතයගෙ.

    • @SanAbey6851
      @SanAbey6851 7 หลายเดือนก่อน +6

      සහතික ඇත්ත ඔහුගේ වැඩසටහන් වැදගත් උනත් බලාගෙන අහගෙන ඉන්න අමාරුයි. ඒ නිසා ඔහුගේ වීඩියෝ බලන්නේ නෑ.

    • @roshanmudalige4470
      @roshanmudalige4470 6 หลายเดือนก่อน +2

      චමුදිත අමුම කඩේ යන්නෙක් ඒකයි

    • @niroshankiriella9476
      @niroshankiriella9476 6 หลายเดือนก่อน

      Eka nam sathika aththa.u nam madhdhawedintath nindawak.onama deyak ahan inna puluwa widihata prakasha kireemai dhakshathawaya.mu hodai market eke kunu malu wikunanna.

    • @sarathsaminda3213
      @sarathsaminda3213 6 หลายเดือนก่อน +5

      චමුදිතයා කියන්නෙ අමුගවයෙක් හොර දෙශපාලකයන්ට කඩෙි යන උමිිබැවෙික්

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 ปีที่แล้ว +170

    තිලිණි ඔබවැඩසටහන මෙහෙයවීම ඇහුම්කම් දීම...එතුමන්ට අදහස් දැක්වීමට ඉඩදීම.ඉතාමත් වටිනවා
    සමහරු.ඇස් උඩදාගෙන.ගිරියපුප්පගෙන.කරන වැඩසටහන් බැලුවම මෙය විශිෂ්ඨයි

    • @sarathudawatta8021
      @sarathudawatta8021 ปีที่แล้ว +4

      අවශ්‍ය පුද්ගලයාට කතා කරන්නට ඉඩ නොදී විවිධ බාධා කරමින් කෑ ගහන වැඩසටහන් මෙහෙය වන්නන් සමග සැසඳීමේදී ඔබ ඉතා විශිෂ්ටයි.

    • @thiwaRox
      @thiwaRox ปีที่แล้ว +14

      චමුදිතයා කෙරුවා නම් මේක මෙතන හෙන වලියක්... 😂

    • @minindukaviranga7718
      @minindukaviranga7718 ปีที่แล้ว +7

      @@thiwaRox එහෙනම් මේ මනුස්සයා හිරේ යනවා අරූව මරලා 😅

    • @chinthasirisena5820
      @chinthasirisena5820 5 หลายเดือนก่อน +1

      Thilini you are the best.

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +43

    පොඩිකාලෙ ඉදලම රහස් පරීක්ෂක කතා වලට ගොඩාක් ආසයි . ෂර්ලොක් හෝම්ස් කතා මාලාවට වගේම ඇගිලි සලකුණ වැඩසටහනටත් ආදරේ කලේ ආස කලේ ඒ නිසයි. ලංකාවේ සිදුවුණු ඇත්ත සිදුවීම් මේ ආකාරයට ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි . සුබ පතනවා තිලිණි 👍👍👍

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 ปีที่แล้ว +102

    මේවගේ නිලදාරී තමයි පොලිසියේ ඉන්න ඕනේ respect Sir ඔබ තුමාට

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว +170

    තිළිණි ඒ පොලිස් නිලධාරී තුමන්ට නිසි ගෞරවය ලබා දෙමින් එතුමන්ට නිදහසේ අදහස් දැක්වීමට ඉඩදීම අති විශිෂ්ටයි.. බලන් ඉන්න ආස හිතෙනවා.. ඒ වගේමයි තිළිණි දැන් වෙනදටත් වඩා ලස්සනයි ...! සුභ පැතුම්...!

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 หลายเดือนก่อน +5

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! උත්තමාචාරයම වෙිවා !!! ස්තුතියි තිලිනි.වැඩසටහන මෙහෙයවිම ගොඩාක් වැදගත්,ලස්සනයි .❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @kamanichandrika3676
    @kamanichandrika3676 ปีที่แล้ว +11

    ඇත්තටම මෙවැනි වැඩසටහන් වලට මම හරි කැමති . දිගටම මේවා කරන්න . ජය වේවා තිළිණි

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +127

    වෙනත් අය කරන වැඩසටහන් වලට වඩා ඉතා බැරෑරුම් . ලොකු දැනුමක් අවශ්‍ය. ඉතාම අගය කල යුතුය. ඔබට ස්තුති.

    • @adikarisarathsantha9154
      @adikarisarathsantha9154 11 หลายเดือนก่อน +1

      මමත් ආරක්ෂක හමුදාවේ සේවය කල අයෙක් . පොලීසියේ හිටපු දක්ෂ නිළධාරියෙක් අවංකවම සේවය කල මහත්මයෙක්.

  • @aroshsuresh1779
    @aroshsuresh1779 ปีที่แล้ว +55

    Thanks thilini.ප්‍රියන්ත ජයකොඩි මහත්තයා කියන්නේ bullet එකක්.පෑලියගොඩ අයියලා පවා බය වෙලා හිටියේ.

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 ปีที่แล้ว +68

    ගොඩක් ආසම චරිතයක්. දක්ෂ නිලදරුවෙක්. ගොඩක් සතුටුයි තිලිණි මේ වගේ වැඩසටහනකට මෙතුමා තෝරාගැනීම. සුභපැතුම් ....

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 ปีที่แล้ว +116

    තිලිනිගෙ කටහඬ තාම නිව්ස් කියනව වගෙ...
    අහන් ඉන්න ආසයි...
    වටින වැඩසටහනක්
    ආදරෙයි තිලිනියෝ......💝💖🤗💞

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.

    • @tharinduhasantha8851
      @tharinduhasantha8851 ปีที่แล้ว

      @@ricardoperera9880 උබේ ජෙසු ගෙනෙන් ලංකව බෙර ගන්න පොන්නයා

    • @shanthanishantha6365
      @shanthanishantha6365 ปีที่แล้ว +1

      Thilini mage

  • @ravindudilshan2554
    @ravindudilshan2554 ปีที่แล้ว +39

    සුපිරි වැඩකාරයෙක් ❤️.... අක්කේ සර් එක්ක තව වැඩක් ඕන ඉක්මනටම ❤️🙏

  • @dilhanibandara2013
    @dilhanibandara2013 ปีที่แล้ว +9

    හරි අඩම්භරයක් සර්.අද දෙපාර්තමේන්තුවේ හිටියා නම් ගොඩක් වාටිනවා

  • @amilaperera466
    @amilaperera466 ปีที่แล้ว +172

    තිලිණි ඔයාගෙ වැඩසටහන් හරිම හොදයි ගොඩාක් වටිනවා අපිව දැනුවත් කිරිම ගැන ස්තුති වන්ත වෙමු, තෙරුවන් සරනයි තව තවත් ශක්තිය දහිර්‍ය වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 ปีที่แล้ว +2

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.

    • @sujatharodrigo4424
      @sujatharodrigo4424 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @DLwickzz
      @DLwickzz ปีที่แล้ว +1

      අනේ නිකන් හිටපන් බං ෆොරන්සික් කියන්නෙ ලිංමැඬියන්ට මැජික් උනාටඒවාඒ ලෝකේ කථාවෙන දේවල්

    • @iroshapanditha8336
      @iroshapanditha8336 ปีที่แล้ว

      @@maduwithcountryfoods3054 hclll

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 5 หลายเดือนก่อน +10

    ෂර්ලොක්හෝම්ස් කතා මතකයට එනවා ( සර් කොනන්ඩොයිල් )
    ප්රබන්ද උවත් සත්‍ය විදියට ගොනුකිරිමය් සර් ආතර් කොනන්ඩොයිලිගේ සාර්තකත්වය
    ජයකොඩි මැතිදුනි
    ඔබට මාගේ ප්රනාමය
    තිළිණි දියනිය ඉතාමසංයමයකින්
    ආරාදිතයාට උපරිම කාලඅවකාසය දෙමින් වැඩසටහන මෙහෙයවිම අගය කලයුතුවාක් මෙන්ම
    මාධ්‍ය කරුවන්ට හොදම ආදර්ශයක් හොද අනාගතයක්..............ජයවේවා

  • @sethsrilanka
    @sethsrilanka ปีที่แล้ว +11

    වටිනා වැඩ සටහනක්,, අපේ රටේ දක්ෂතම පොලිස් නිළධාරී මහත්මයෙක්. අනාගතයේ එක්වන නිළධාරීන්ටත් රටටත් සමාජයටත් වටිනා දැනුමක් එක්කරනවා. ආරක්ෂක අංශයේ නායකත්වයට එක්විය යුතු ජාතික නායකත්වයක්. ඔබතුමාට ජයෙන්ජයම වේවා🎶💐🇱🇰💐🎶

  • @manjulajayawaradana8896
    @manjulajayawaradana8896 ปีที่แล้ว +16

    ඉතාම වැදගත් හා කුතුහලය දනවන වීඩියෝවක්. මෙහෙයවූ දිලිනි මෙනවියටත් අපරාධය විමර්ශනය පිළිබදව කරුණු දැක්වූ ජයකොඩි මහතාටත් ස්තූතියි. මේ පොලිස් නිළදරුවා මටද මින් බොහෝ කලකට පෙර පෑලියගොඩ පොලිසියේදී හමුවී කතාබස් කරන්නට අවස්ථාවක් ලැබුණෙමි. ඔහු ඉතා අවoක හා දක්ෂ අයෙකි.
    මෙහෙයවූ දිලිනි මෙනෙවියද ඉතා හොදින් සාකච්ඡාව කරගෙනගිය අයුරු ප්‍රශoසනීයයි.

  • @kanchanabandara9554
    @kanchanabandara9554 ปีที่แล้ว +12

    සම්පත් දායකත්වයට උපරිම නිදහසින් අදහස් ප්‍රකාශ කිරිමට හැකි ලෙස වැඩසටහන් මෙහෙයවීම සුපිරි 🤝

  • @alexanderperera284
    @alexanderperera284 ปีที่แล้ว +32

    විශ්රාම නොයා යුතු චරිතයක්. ....
    👍👌💖

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +3

    තිළිණි ඔබේ කතාව හරිම වැදගත් හරිම සංවරයි ඒ වගේම ඔබ ගොඩක් උගත් බුද්ධිමත් කාන්තාවක් ඔබට සුභ අනාගතයක්

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 ปีที่แล้ว

      තිලිණි උගත් නීතිඥ්ඥවරියක්....

  • @samanegoda787
    @samanegoda787 ปีที่แล้ว +12

    මම.ගොඩක් අදෙරෙ කරන.වා.පියන්ත.ජයකොඩි.සර් ට.මමත් .පැලියගොඩ.පොලිසියෙ.සෙවය.අකුරටම කරනවා.හොඳ ගුමයපත් මනුෂ්‍යක්.හැමදාම .අදෙරෙ යි❤

  • @akashrandeepa7270
    @akashrandeepa7270 ปีที่แล้ว +6

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි මෙ වැදගත් කරුනු කාරනා කියා දුන්නාට ම්ස් ඔබතුම්‍යටත් ගොඩාක් ස්තුතියි දකුණු දළදා සම්දුගෙ පිහිටයි

  • @seneni1235
    @seneni1235 ปีที่แล้ว +3

    හරිම වටිනා.කතාව ක් ඔබතුමාට සහඔබ තුමියට ස්තුතිය

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +13

    ඔබතුමා තෙරැවන්සරණයි .දිර්ඝ ආයුෂ ලැබේවා

  • @mohanmohan29
    @mohanmohan29 ปีที่แล้ว +16

    ඔයාගේ PROGRAMS ඉතාම වටිනවා. GOOD luck.

  • @ceylonlotusbyshanika_New_acc
    @ceylonlotusbyshanika_New_acc 11 หลายเดือนก่อน +2

    ඉතාමත් වැදගත් වැඩසටහනක්... 😌🙌 ලස්සනට වැඩසටහන කරනවා.. congratulations thilini akki ❤

  • @samarasinghe9769
    @samarasinghe9769 ปีที่แล้ว +1

    හරිම හොද program එකක් මේ වගේ දේවල් දාන්න ඕන

  • @kasunmadusanka2046
    @kasunmadusanka2046 ปีที่แล้ว +18

    පුලුවන් නම් මේවගෙ දේවල් ගැන වීඩියෝස් දිගටම දාන්න අක්කෙ.. Thankyou 🔥

  • @starriesoda1583
    @starriesoda1583 ปีที่แล้ว +8

    හොඳ වැඩසටහනක්..

  • @ruwannisha3626
    @ruwannisha3626 10 หลายเดือนก่อน +1

    Priyantha jayakodi - methumata ta godak pin....... God bless & budu saranai............❤

  • @dimanbandara9056
    @dimanbandara9056 ปีที่แล้ว +7

    නියම වැඩසටහනක්

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +12

    ඉතාමත් හොද වැඩසටහනක්

  • @aselapriyanga
    @aselapriyanga ปีที่แล้ว +9

    මෙතුමාට අපගේ හදපිරි ස්තුතිය👍

  • @lasanthaindika6257
    @lasanthaindika6257 ปีที่แล้ว +27

    අපරාධ විමර්ශනය පිලිබද තොරතුරැ සමාජ ගත කිරීම තුලින් අපරාද කරැවන් නීතියෙන් ගැලවී යාමට උපක්‍රම බාවිතා කරීමට ඉඩ ඇත

  • @juderoshan6353
    @juderoshan6353 ปีที่แล้ว +5

    සමාජ මෙහෙවරක් ඉතාමත් හොඳයි ,ස්තුති .

  • @ranhirusubhawickrama7348
    @ranhirusubhawickrama7348 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි අක්ක වැඩේ, ඔයා තව හැඩ වෙලා. නියමයි ❤

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +192

    අපිට හිටපු අතී දක්ෂ අපරාද විමර්ශන පොලිස් නිලධාරියෙක් මෙතුමට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා. !

    • @maduwithcountryfoods3054
      @maduwithcountryfoods3054 ปีที่แล้ว +3

      ❤😊

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +4

      රටක බහුතරයක් මෝඩ ජනතාවක් සිටියාම දියසෙන්ලාව බලයට ගේන්න උත්සහ කරනවා මෝඩකමට, රටේ ආර්ථික, සමාජ,දේශපාලන,සමහර මාධ්‍ය ඉතා දූෂිත තත්වයක් ඇති උනාම රටේ සිදුවන අපරාධ බහුලව අනිවාර්යයෙන්ම වර්ධනයක් පෙන්නුම් කරනවා, අනිවාර්යයෙන්ම බංකොලොත් වන රටක මේ මොහොතේ උපදින සෑම දරුවෙක්ම ස්භාවිකව ධර්මිෂ්ඨ උනත් වැඩිහිටි පරම්පරාව ගොඩනගාගත් පරිසරයට මුලුමනින්ම පරිවර්තනය වෙනවා එවිට බහුතරයක් පුද්ගලයන් දූෂිත මනසක් ඇති අය බවට පරිවර්තනය වෙනවා, එක් එක් අයගේ විවිධ මත විවිධ මට්ටම්වල විවිධ ආගමීක විස්වාස,දැනුම, තාක්ෂණය සාධාරණ නොවීමෙන් මොනයම් හෝ අපරාධයක් කරන්න බලපානවා,විශේෂයෙන්ම මිනිස් සිතුවිලි වලින් උපදින ඊර්ෂ්‍යාව, පලිගැනීම, ක්‍රෝධය, වෛරය, නොසන්සුන්කම,කුමන්ත්‍රණ පාලනය කර ගන්න අපහසු අය එවැනි වෙනත් අය සමග එකට මිත්‍රශීලී දැඩි සම්භන්දතා ගොඩ නගා ගන්නවා, සමහර විවිධ වැරදි කරුවන් වර්තමානයේ මේ මොහොතේ වනවිට අන්තර් ජාලය හරහා ලෝකයේ රට රටවල් අතර මිත්‍ර සම්භන්දතා වර්ධනයක් ඇති කරගන්නවා, දියුණු රටකට පුළුවන් රටකට ස්තීර නීතිය ස්තාපිත කරල රටේ සහ ලෝකයේ සිදුවන විවිධ අපරාධ සලකා බලා රටේ යහපත් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ මඟින් නිරීක්ෂණය කර සමහර මිනිස්සු මනසෙන් ආවේග ශීලීව කරන අපරාධ කල් තියා වලක්වා ගන්න සහ ඒවා කළමනාකරණයක් කරන්න නිරන්තරයෙන්ම තරමක් දුරට දියුණු තාක්ෂණය ඔස්සේ, සෑම රටකම සමස්තයක් හැටියට සෑම මොහොතකම මොනයම් හෝ මේ මොහොතේ අපරාධයක් සිදුවෙනවා එහෙම නැත්තම් මේ මොහොතේ කුමන අපරාධයක් හෝ කරන්න කණ්ඩායමක් හෝ තනි මිනිස්සු සිතින් සැලසුම් කරනවා සෑම රටකම මෙය අනිවාර්යයෙන්ම සිදුවන දෙයක්, සෑම රටකටම ආරක්ෂක අංශ, බුද්ධි අංශ පොලීසිය හමුදාව තියෙන්නේ ඒ නිසා, වර්තමානයේ පොලීසිය සහ හමුදාව නැතිව කෘතිම බුද්ධිය මඟින් සෑම පුද්ගලයෙකුටම එක හා සමානවම දැඩි නීතිය අනිවාර්යයෙන්ම පනවන්න පුළුවන්කමක් උදාවෙලා තිබෙනවා ඉතා බරපතළ වරදක් කලොත් ඉතා බරපතළ දඬුවම් දෙන්න හැකියාව නිර්මාණය වෙලා තිබෙනවා ,සෑම අලුත් වරදකටම නීතිය අලුත් වීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි ,ස්භාවිකව මිනිසාගේ සමහර වැරදි මූලික මිනිස් අයිතිවාසිකම් යටතට දාන්න අනවශ්‍යයි එහෙම උනොත් රටේ යහපත් සංස්කෘතිය වගේම රටේ උත්තරීතර නීතිය විහිලුව වලට ලක්වෙනවා, කිසිම් රටක සාමකාමී මනා විනයක් ඇති යහපත් පුරවැසියන් සිටීනම් කවදාවත්ම ඒ රටේ පොලීසිය හමුදාව කිසිම අරගලයකට යොදවන්නේ නැහැ භාහිර ක්‍රියාකාරකම් කරන්නේ නැහැ, උදාහරණයක් හැටියට අපේ රටේ බොහොදෙනා සිතන්නේ දූෂිතයන් පලවා හැරීමට අරගලයට දායක වෙනවා කියල නමුත් රටේ සමහර දූෂිත නායකයන් පොලීසිය හමුදාව මෙම අරගලය මර්ධනය හරහා ජාත්‍යන්තරයට පෙන්නුම් කරන්නේ රටේ ජනතාව දූෂිතයි අපි බලයට ආවේ ජනතාවගේ චන්දේ ජනතාවගේ කැමැත්ත ඇතිව කියල ඒ අය ජාත්‍යන්තරයට ඔප්පු කරනවා බහුතර ජනතාව මෝඩ නිසා, මේම ගැටුම් දිගටම පවතින්න හැකියාවක් තිබෙනවා,රටේ සමහර ජනකොටස් බෙදිල එක් එක් අයගේ පුද්ගලික අරමුණු වෙනුවෙන් බහුතරයක් සුලු දීමනා ලැබූ අය එක් එක් නායකයන් පසුපස යනවා, අපේ රටේ ස්තීර අනාගත දැක්මක් නිර්මාණය කරගන්නේ බොහෝම සුලු පිරිසක් පමණයි ඒ අය බොහෝ දුරට උසස් රැකියා මත පදනම්ව නමුත් පහල රැකියා සහ රැකියා නොකරන අය අඟහිකම් ඇති අය අනිවාර්යයෙන්ම නොයෙකුත් භාහිර තාවකාලික අරමුණු වෙනුවෙන් සමහර නීති විරෝධී දේ වෙනුන් වටිනා ජීවිතය නාස්ති කරනවා, රටේ දූෂිත පාලනයක් නම් මෙය හිතාමතාම එවැනි පැතිවලට බලෙන් තල්ලු කිරීමක් ඒ නිසා කුඩු අයිස් විවිධ මත්ද්‍රව්‍ය බලයේ ඉන්න සමහර දූෂිත නායකයන් තෑගි විදියට ඔවුන් බලයට ගෙන ඒමට උදව් කළ මහජනතාවගේ කැපවීම වෙනුවෙන් ලබා දෙනවා, සමහර දේශපාලකයන් රැල්ලක් විදියට නීතිය හදාරන්නට පෙළෙඹෙන්නේ ඔවුන්ගේ වර්තමාන ස්භාවයට මුහුණ දීමට අවශ්‍ය නිසා රටේ නීතිඥවරුන්ට වැඩි රැකියා අවස්තා උදාවෙන්නේ වර්තමානයේ රැල්ලක් විදියට, ඒ තුලින්ම පමණක් කවදාවත්ම රටේ නීතිය හා සාමය ආරක්ෂා වෙන්නේ නැහැ, මිනිස් සෑම ගතිගුණ යහපත් නැහැ ඒවා යහපත් මෙන්ම අයහපත් වශයෙන් කොටස් දෙකක් තිබෙනවා වර්තමානයේ සමහර රටවල් ගබ්සාව වැනි මිණී මැරීම්,සමලිංගික බහුතර ඉල්ලීම මත එවැනි නීති විරෝධී ක්‍රියා මිනිස් අයිවාසිකම් යටතට ගේන්න කටයුතු කරනවා ඒ නිසා අනිවාර්යයෙන්ම ස්භාවිකව අනතුරු වලට එවැනි රටවල් ගොදුරු වෙනවා, වර්තමානය වන විට බොහෝ දියුණු රටවල් මුහුණ දෙන අභියෝගයක් තමයි ඉහළ බලයක් ඇති යහපත් පුද්ගලයන්ට පහළ අය බලපෑම් කිරීම ඒ වැනි යහපත් නායකයන් අයහපත් වාතාවරණයකට ඇදදමා බලය පැහැර ගැනීමට ලක්වීම මෙය ෆ්‍රීමෙෂන් කරණයක බලපෑමක්.

    • @jayaminiherath8754
      @jayaminiherath8754 ปีที่แล้ว +4

      මිනීමරුවන්ට නිසි දඩුවම් ලැබිය යුතුයි .......මෙවැනි දක්ෂ නිලධාරීන් රටට ලොකු සම්පතක් .....වැඩසටහන හොදයි ......

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +1

      @@jayaminiherath8754 එපා එතකොට ඉහළ තනතුරු දරන්නේ කොහොමද 🤣🤣🤣

    • @harithgunasekara5024
      @harithgunasekara5024 ปีที่แล้ว +1

      Ohw obathuma aphee tharuna Police Officer la puhruhh duhhu karranna.Harith Germany

  • @wapasela
    @wapasela ปีที่แล้ว +56

    දේෂපාලන බලපෑම් නොවුනා නම්. දක්ෂම පොලිසිය අපෙයි

  • @nipunwijethunga6345
    @nipunwijethunga6345 ปีที่แล้ว +8

    සුපිරි 🔥

  • @nikithaperera4805
    @nikithaperera4805 ปีที่แล้ว +10

    Thank you Thilini for doing this type of programmes.

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 4 หลายเดือนก่อน

    😊 මාර දැනුමක් එනවා මේවා බලනකොට❤

  • @Wijemana1
    @Wijemana1 ปีที่แล้ว +1

    ඔබ තුමාට නිදුක් නිෙරාගි සුව ප්‍රාර්ථනා කරමි එ නිලධාරියනටත් සමග ජය බුදු සරනයි

  • @tharangapriyadarshani6600
    @tharangapriyadarshani6600 ปีที่แล้ว +3

    තිළිණි පෙරේරා.ඔබ මේ විදියට දැකීම සතුටක්.නොවැටී ඉදිරියට යමු.ජයවේවා

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Very intresting person Thilani.Thank you Sir Hat Off.Harith Gunasekara,Germany

  • @thilinaruwan7277
    @thilinaruwan7277 ปีที่แล้ว +5

    මෙම වැඩසටහන පටිගතකිරීමේදී පසුබිමින් නැගෙන ශබ්ද පිලිබදවද සැලකිලිමත් වන්න. මෙමෙ වැඩසටහන නරඹන්නන්හට එමගින් බාදාකාරී තත්වයන් මතුවීමට ඉඩ ඇත.

  • @CookingWithKuma
    @CookingWithKuma ปีที่แล้ว +1

    තිලිනි දූ ඇත්තටම බොහොම වැදගත් සාකච්ඡාවක් මොකද මිනි මැරුමක් හොදයි කිටනවා නෙවෙයි මේ මරනය කොහොමද උනේ කියලා මේ පොලිස් පති පැහැදිලිව හොයාගෙන තියෙනවා පොලිස් මහත්මයා ඔබට බොහොම ස්තුතියි තිලිනි ඔන්න මමත් ඔයාට සහයෝගය දුන්නා ජය වේවා

  • @davegoonawardana2332
    @davegoonawardana2332 หลายเดือนก่อน

    Very interesting . Thank you .

  • @HondamaEka2023
    @HondamaEka2023 ปีที่แล้ว +3

    සුපිරි 👍

  • @shanakaisuru1391
    @shanakaisuru1391 5 หลายเดือนก่อน +1

    Superb programme 👍👍💯💯👍

  • @lakshanindika2011
    @lakshanindika2011 ปีที่แล้ว +5

    තිලිනි මිස් ගොඩක් ස්තුති

  • @thusithgunasekara1147
    @thusithgunasekara1147 ปีที่แล้ว +4

    ❤❤❤❤very important program.thank both of you ❤❤❤❤

  • @wapasela
    @wapasela ปีที่แล้ว +8

    great work Ms. Thilini

  • @Biologyonline-tf7ev
    @Biologyonline-tf7ev 7 หลายเดือนก่อน +1

    Wonderful program. Respect you both. The police needs this type of expert knowledge.

  • @raveendraniroshan7857
    @raveendraniroshan7857 5 หลายเดือนก่อน +2

    So good job thilini.👏

  • @sahanathukorala1121
    @sahanathukorala1121 ปีที่แล้ว +3

    Marvelous interview; really respect both of you❤️

  • @TruthfulPromise
    @TruthfulPromise ปีที่แล้ว +2

    හොඳ වැඩසටහනක්‌

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 ปีที่แล้ว +4

    ගොඩක් හොද ව්ඩ්යෝ එකක් ❤

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +12

    මේ වැඩසටහන් අස්සෙ ටික ටික හරි නීතිය ගැන අපි දැනුවත් වෙනවා. ඉස්කෝලෙන් වෙන්න ඕන වැඩ.

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 ปีที่แล้ว +2

    Thank you thilini

  • @pasanwaidyatillake5758
    @pasanwaidyatillake5758 ปีที่แล้ว +4

    ඉතාම වටිනා වැඩසටහනක්, එතකොට උසාවියක හෝ ඉහළ පොලිස් නිලධාරියකුට හැර, පොලීසියට දෙන ප්‍රකාශයන් සාක්ෂි ලෙස වලංගු වෙන්නෙ නෑ...

  • @janakasirhistoryclass
    @janakasirhistoryclass ปีที่แล้ว +1

    Godak sathutue thilini akke
    🎉

  • @erangaekanayake25
    @erangaekanayake25 11 หลายเดือนก่อน +2

    Thanks Thilini

  • @samanpriyalal6040
    @samanpriyalal6040 ปีที่แล้ว +41

    මොන අපරාදේ සොයා ගත්තත් රගර් ක්‍රීඩක තාදුජීන්, එකන්ල්ගොඩ, වගේ අය ගැන හොයාගන්න බැරි උනා ඒ ගැන දුකයි....

    • @thiyathmanrh
      @thiyathmanrh 8 หลายเดือนก่อน +2

      ඒව හොයන්න ඉඩ දුන්නා නම් හොයපු දේවල් එලියට දෙන්න ඉඩ දෙනව නම් මේ වගේ සම්පත් වලට ඒවා මහලොකු වැඩ නෙමේ

    • @PopQqpp
      @PopQqpp 5 หลายเดือนก่อน +1

      හොයන්න දුන්නේ නැහැ

    • @ManikeTahan
      @ManikeTahan 5 หลายเดือนก่อน

      ඒවා හොයන අය වලපල්ලට යවනවා

    • @RajRaj-bs6kn
      @RajRaj-bs6kn 3 หลายเดือนก่อน

      😂😂😂

    • @sanduninsurance4116
      @sanduninsurance4116 หลายเดือนก่อน

      Ow aka nam attha

  • @nishantharajapaksha1110
    @nishantharajapaksha1110 4 หลายเดือนก่อน +1

    මෙතුමා කල මෙහෙවර අගය කරනවා වගේම එතුමා මේ ක්‍රියාවලීන්ට සහභාගි වූ අන් අය වෙත ඒ ලබාදෙන නොමසුරු අගය කිරීම ඉතාම විශිෂ්ට යි...💐

  • @nawodadinumi5930
    @nawodadinumi5930 ปีที่แล้ว +3

    Mama law student kenek mt mewge vdeio godak wadagath.thnk you

  • @piumimedha7746
    @piumimedha7746 ปีที่แล้ว +9

    Criminology, and crime investigation is one of my favorite subjects ❤

    • @achilles1541
      @achilles1541 ปีที่แล้ว +2

      This guy is one of the best we had

    • @piumimedha7746
      @piumimedha7746 ปีที่แล้ว +1

      @@achilles1541 Hope he publishes a book soon 😊🙏

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 ปีที่แล้ว +3

    මේ වැඩසටහන නියමයි. දිගටම කරන්න.

  • @malka9030
    @malka9030 ปีที่แล้ว +2

    Very good program thank you Thilini

  • @amilaprasad7354
    @amilaprasad7354 ปีที่แล้ว +7

    වැඩසටහන හොදයි අක්කේ පොඩ්ඩක් සද්දේ තමා වැඩි ඒකත් හදා ගත්තනම් සුපිරී👍👍👍

  • @yvonnefernando6504
    @yvonnefernando6504 ปีที่แล้ว +3

    It's a pleasure see such an informative n educative programme. To catch the killers n to prevent crimes .

  • @Chathuhettiarachchi
    @Chathuhettiarachchi ปีที่แล้ว +11

    තිළිණිගේ ඇහුම්කන් දීම 👌

  • @tharinduisanka7457
    @tharinduisanka7457 ปีที่แล้ว +145

    නිතිය ගැන කියල දෙන විඩියො කරන්න. නමුත් අපරාද කරුවන් අල්ලගත් විඳිය ලොකෙට හෙළි කරන්නෙපා. එතකොට ඉදිරි අනාගතයෙදි අපරාද කරුවන් ඔවුන්ගෙ අඩුපාඩු හදගෙන වැඩි දිවුනු වෙලා අපරාධ කරවි. අපරාද කරුවල් නිදැල්ලෙ ඉදිවි. එක සමාජයට ගැටලුවක්.

    • @dilshantech8393
      @dilshantech8393 ปีที่แล้ว +7

      Matath ekamai kiyanna thiyenne

    • @Quote_Bites
      @Quote_Bites ปีที่แล้ว +16

      ඒක මීට වඩා සංකීර්ණයි ගැඹුරු කරුණු මෙතන කියන්නෙ නැහැ

    • @osharawannakukorala3259
      @osharawannakukorala3259 ปีที่แล้ว +3

      Ow

    • @malanichandralatha2108
      @malanichandralatha2108 ปีที่แล้ว +2

    • @myfavmuzk1773
      @myfavmuzk1773 ปีที่แล้ว +1

      Hamadama crime karana kena karanne ehemai..neda.

  • @VayomiVonhaght-pn8zv
    @VayomiVonhaght-pn8zv 9 หลายเดือนก่อน +1

    Great Discussion♥

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 ปีที่แล้ว +7

    Senior DIG Priyantha Jayakody.....💚💚💚💚👍👍👍👍

  • @dineshnilanga5371
    @dineshnilanga5371 6 หลายเดือนก่อน +2

    Very talented &
    Experience

  • @mohamedkuthubul7323
    @mohamedkuthubul7323 11 หลายเดือนก่อน +2

    Really respect sir

  • @ayesha-thekarapincha3157
    @ayesha-thekarapincha3157 ปีที่แล้ว +5

    තිළිණි සතියට එකක් හරි වීඩියෝ එකක් දෙන්න 💜️

  • @d.p.u.kkumarathunga9487
    @d.p.u.kkumarathunga9487 ปีที่แล้ว +2

    you're doing an excellent job to all law students ms. Thilini❤

  • @kumarialwis8127
    @kumarialwis8127 ปีที่แล้ว +2

    Great program. Long life officer!!! Good luck Thilini !!!

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige ปีที่แล้ว +3

    Great Documentary

  • @vimukthajayaweera2369
    @vimukthajayaweera2369 ปีที่แล้ว +6

    Thank you for this program. Wud be great if you can do at least one story per month.

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +12

    අමිමෝ. මේක යකාගේ නීතියක්,........මැරැවා කියන්නේ මැරැවා,.... මොකක්ද සාවද්‍ය කියන හතර බීරි කතාව .... මටනමි නොතේරේ

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +8

    අපිට හිටිය.
    ඉතාම දක්ෂ පොලිස් නිලදාරීන්.
    දේසපාලනය මැදිහත් වෙන්න පෙර...

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 ปีที่แล้ว +1

    Lassana wadasatahsna thank you

  • @indhu358
    @indhu358 ปีที่แล้ว +19

    දැන් ඒ මනුෂ්‍යයා එලියට ඇවිත් මේ වීඩියෝ එක බලනවා ඇති.

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 11 หลายเดือนก่อน +1

    ඉතාම හොද වැඩසටහක් විශේෂ හෙලිදරවිවක් නුතනයේ ඇති පහසුකම් නැතුවත් දක්ෂ ලෙස විමර්ශනසිදු කර තිබෙනවා

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara ปีที่แล้ว +7

    අපෙ පොලිසියට ඕන වරදක් හොයා ගන්න පුලුවන් ඒක දෙශපාලනයට සම්බන්ද දෙයක් නොවෙයි නම්.

    • @AnjuMilan86
      @AnjuMilan86 8 หลายเดือนก่อน +1

      ආන්නහරි...😄

  • @Sandytiki
    @Sandytiki ปีที่แล้ว +1

    good program ❤️me wage videos danna gdk wadagath

  • @imankabhagya1367
    @imankabhagya1367 ปีที่แล้ว +5

    මේවගේ වැඩසටහන් ගේන්න මේව බලන්න අහන්න මිනිස්සු කැමති,

  • @firozesameer5677
    @firozesameer5677 ปีที่แล้ว +15

    Thilini, if your programs carry English subtitles you would include a tremendous Increase in viewers and subscribers. Go for it 👍

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +2

    මගේ කැමතිම නිවේදිකාව❤️

  • @asnetwork105
    @asnetwork105 ปีที่แล้ว +10

    අපිට හිටපු අතී දක්ෂ අපරාද විමර්ශන පොලිස් නිලධාරියෙක් මෙතුමට ජාතියේ ප්‍රණාමය

  • @dilettadissanayaka5619
    @dilettadissanayaka5619 ปีที่แล้ว +4

    සර් ඉන්නවා දෙක්කහම බලන්න හිතුනා. දිර්ගායු වේවා

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 ปีที่แล้ว

    Great would like to follow more videos...

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض 10 หลายเดือนก่อน +1

    Priyantha sir you are great.we know y6 very well.because my uncle best friend. Your service very great

  • @kamalkavindagamage7352
    @kamalkavindagamage7352 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන හොද වැඩසටහනක් ...sound quality එක ගැන ටිකක් බලන්න..

  • @DilshanBlogs
    @DilshanBlogs หลายเดือนก่อน

    නිතිය ගැන කියලා දෙන්න පුලුවන් නමි වටිනවා

  • @jaliyaat321
    @jaliyaat321 ปีที่แล้ว +1

    නියමයි case by case වැඩසටහනක් හදන්න බැරිද විශ්ව විද්‍යාල වල ළමයින්ටත් ඉගෙන ගන්න
    සහ අනෙක් ළමයින්ටත් ඉගෙන ගන්න

  • @charithbro3852
    @charithbro3852 ปีที่แล้ว +1

    අන්තිම දවසෙත් හොද පොරක් ගහල මරලා එල