උන් මගේ දුවත් පවුලේ සතුටත් උදුරන් ගියා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • සමාධිගේ පියා
    Name - W.P. Ranjith
    Acc No - 83064566
    Bank of Ceylon
    Piliyandala Branch

ความคิดเห็น • 1.9K

  • @sachininawarathna6998
    @sachininawarathna6998 3 ปีที่แล้ว +26

    මේ රත්තරන් තාත්තාට කියන්න බැරි දේවල් ගොඩාක් තියන් කතා කරන්නේ...හරිම දුකයී

    • @f_f_f_s6123
      @f_f_f_s6123 3 ปีที่แล้ว

      සහතික ඇත්ත මම තාත්තා

  • @hansimuthu3084
    @hansimuthu3084 4 ปีที่แล้ว +21

    මෙහෙම කීවට අමාරුයි .. ඒත් දරුවා වෙනුවෙන් නැවත ශක්තිමත් නැගීසිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..ඇය වෙනුවෙන් පින්දහම් කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා... ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා ..

  • @sujasurana6347
    @sujasurana6347 4 ปีที่แล้ว +422

    මේ දෙමාපියන්ගේ වගේම මේ කතාව අහපු මගේ ඇහෙනුත් කදුලක් වැටුන

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +113

    ඔය මැරුනු පාතාලෙ උන් ගැන කිඹුල් කදුලු හෙලන කාලකණ්ණි අහපල්ලා මේ තාත්තා කෙනෙක් ගෙ.පපුවේ තියෙන දුක අපිත් දරුවො ඉන්න තාත්තා ලා....පුදුම දුකක්.ඇත්තටම 😢😢😢😢

  • @roshanfernando4551
    @roshanfernando4551 4 ปีที่แล้ว +18

    ඇත්තටම හරිම සංවේදී මේ තාත්තා කරන ලද කතාව හා පුදුම වේදනාවක් හදවතට දැනෙනවා. බුදු සරණයි ඔබ සියලු දෙනාට.

  • @sanjeewaeranga6002
    @sanjeewaeranga6002 4 ปีที่แล้ว +32

    කිසිම කෙනෙක්ට මෙහෙම දෙයක් වෙන්න එපා, කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයකට ගොදුරු නොවේවා මැණික! නිවන් සුව ලැබේවා!

  • @gayanlasantha1754
    @gayanlasantha1754 4 ปีที่แล้ว +165

    ජනාධිපතිතුමනි මේ කාරනාව සොයා බලා කුමක් හෝ සාදාරනයක් කරනු මැනවි........😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chithrapriyangani5144
      @chithrapriyangani5144 4 ปีที่แล้ว +10

      කරයි කරයි

    • @s.ndisanyaka1041
      @s.ndisanyaka1041 4 ปีที่แล้ว +2

      @@chithrapriyangani5144 akanam eththa

    • @ramanmurugesa5213
      @ramanmurugesa5213 4 ปีที่แล้ว

      @@chithrapriyangani5144 0684020710

    • @wiseekurutta3246
      @wiseekurutta3246 4 ปีที่แล้ว +3

      Ou අනිවාර්යයෙන්ම. ඒ තාත්තා... රට ණය nethi නමුත් සමාජය විසින් ලබා දී ඇති දෙය.
      කොතැනද අපිට වැරදුනේ

    • @isurupriya8153
      @isurupriya8153 3 ปีที่แล้ว +1

      Pala huththo

  • @damithahettiarachchi8397
    @damithahettiarachchi8397 2 ปีที่แล้ว +12

    නිදුක් නීරෝගී සුව අත්වේවා රත්තරන් පැටවුන්ටත් එම මව්පියෙනටත්...........ජීවත වාසනාවන්ත වේවා ...අහිංසක සමාධි දුවට නිර්වාන සුව අත්වේවා .......පතනවා හදවතින්ම ............

    • @GeethaJayasekera
      @GeethaJayasekera 6 หลายเดือนก่อน

      තෙරුවන් සරණියී දෙව්පිහිටයි මුලු පවුලටම දෙවියන්ගෙන් සාධාරණය ඉටුවේවා,🙏❤

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +175

    ඕකට අනිත් අයට දුන්නු ගින්දර තමයි පත්තු උනේ ,,බල්ලෙක් වගෙ වෙඩි වැදිලා මැරෙන්න උනේ කී දෙනෙක් නම් මේ වගෙ පාතාල නිසා මැරුවද,,කාළකන්ණි

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 4 ปีที่แล้ว +13

    හරිම සංවේදි කතාවක්, ගොඩක් කණගාටුයි. මෙි ලෝකයට ඉපදුන සත්වයාට විවිධ කම්කටළු මුහුණ දිමට සිදු වෙනවා , බුදුරජාණන්වහන්සේගේ ශ්‍රි සද්ධර්මයට ගලපා ගැනීමයි කල යුත්තේ, දම්සක් පැවතුමි සුත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා" යම්පිච්ජං න ලභති තම්පි දුක්ඛං" කියලා, මේක තමයි සසර, ඒ පවුලේ සියළු දෙන්නාගේ දුක් කම්කටොළු දුරැ වේවා, ⁣ඒ දියණියට මම රැස් කල පින් අනුමෝදන් වෙත්වා ...!
    මේ ඝෝරතර සසරින් එතෙර විමට වාසනාව ලැබෙිිවා ....!, මෙවැනි අවස්ථාවන් අපටද උදා විය හැක, නිවන මිසක් වෙන පිළියමක් නැහැ, තෙරැවන් සරණයි ....!

    • @SwarnaRose
      @SwarnaRose 6 หลายเดือนก่อน

      මදූශ් වැනි නරුමයින් මේ මිහිමත පහල නොවේ වා මේ තාත්තට මොන වේදනාවක් ද? පාතාලයෝ තනන දේශපාලුවන්ට සාප වේවා

  • @slsouthcinema4991
    @slsouthcinema4991 4 ปีที่แล้ว +370

    මදුශ්ගෙ සොහොන්
    වලටයි උගෙ පවුලටයි හෙන ගහපන් කියන එවුන් ලයික් දාගෙන පලයන්..
    ලයික් 1 = හෙන 7
    👇👇

    • @ramyasirikumara5110
      @ramyasirikumara5110 3 ปีที่แล้ว

      0 .,
      ¥
      Anus sharma
      TO? ?.

    • @sriyanipushpakumari
      @sriyanipushpakumari 11 หลายเดือนก่อน +4

      අපරාධ කරන උන්ට මරණය නියමවෙිවා

    • @nalinsameera260
      @nalinsameera260 10 หลายเดือนก่อน

      Mt mkadure at ........hnama ghapn..

    • @DulanjiDuvindya
      @DulanjiDuvindya 9 หลายเดือนก่อน

      හෙන

    • @palithakumara-re1td
      @palithakumara-re1td 9 หลายเดือนก่อน

      Hi buddy 5​

  • @affcotdever5632
    @affcotdever5632 3 ปีที่แล้ว +28

    I am a Buddhist from India. I am able to understand a little bit from the comments. I literally shed tears for the family. Buddhu Saranai. 😢😢😢😢😢

  • @sachinbuddika1405
    @sachinbuddika1405 4 ปีที่แล้ว +104

    සමාදි මං හොදට දන්න දරුවෙක්.ගොඩාක් හොද ගතිගුණ තිබුනා.රත්තරං දුවේ ඔයාට හොද ආත්මයක් ලැබෙන්නවා සත්තයි.
    මේ රටේ මේවාට වගකිවයුතු අය ඇයි නිහඩ...අර "ඇහුවොත් සල්ලි තමයි,බැලුවොත් සල්ලි තමයි "කියන හැමා පෝයටම ලොකු පිංකම් කරන අපේ මාධ්‍ය ආයතන වල මහත්තුරු මෙන්න මේවා තමයි සමාජ සත්කාර...

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว +103

    අවුරැදු 3 කට පස්සේ ...නේ ..මේ දෙමව්පියන් අදටත් අඩන්නේ...ඒ කදුලු..වල සාපය තමයි ...මදූශ් ඒ විදියට යන්න ගියේ . නිවන් සුව ලැබෙන්නේ කෝමද ..ඕකුන්ට...පව් අසරණ මිනිසුන් ....😭😭😭😭😭

  • @kashiniambeypitiya128
    @kashiniambeypitiya128 4 ปีที่แล้ว +182

    යලි උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා චූටි මැණික.....🌷🌷🌷

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +11

    මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා..දුවේ ඔයාට අජරාමණ නිවන් සුව ලැබේවා!

  • @rukahanmedia3083
    @rukahanmedia3083 3 ปีที่แล้ว +11

    දරාගන්න බැරි තරම් දුකයි.මේ පවුල නැවතත් දෙවියන් වහන්සේගේ පිහිටෙන් සතුටෙන් පිරිලා යන්නට ඕනි.සියලු අගහිග නැතිවෙලා ආරක්ෂිතව මේ දරුවන් සමග ජීවිතය ගත කරන්න වාසනාව ලැබේවා.

  • @nethmi.249
    @nethmi.249 4 ปีที่แล้ว +13

    අපරාධකරුවන් ගේ වලවල් වලටත් හෙණ පත්තුවෙනවා අනිවාර්යයෙන් 🙄
    මාධ්‍යවේදීයෙක් හැටියට ඔබ කරන කාර්‍ය්ය ඉතා උතුම්..respect 🙏
    අකුසලයක් වෙන්නැති දූ පැටියෝ,
    නිවන් සුවය පතමු ...🙏🙏🌻🌻
    අනේ දේපොල විකුණලා හරි දරුවා පුද්ගලික රෝහලකට අරන්ගියානම්..අදත් ජීවත්වේවී 😢😢😢😢

  • @hewawasanc2092
    @hewawasanc2092 4 ปีที่แล้ว +79

    කුඩුකාරයන්ට හෙනගහපන්...
    චුටි දුවට නිවන් සැප ලැබේවා...

  • @nilukaniludahanayaka7723
    @nilukaniludahanayaka7723 4 ปีที่แล้ว +70

    රජය මැදිහත් වෙලා මදුශ්ගෙ දෙපල මේ අහිංසක පව්ලට ලබාදිය යුතුයි අනිවාර්යයෙන් ....

    • @ruvil229
      @ruvil229 3 ปีที่แล้ว +3

      දෙයි මෙන්නම කියලා 😥

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @dimuthupriyankara8736
      @dimuthupriyankara8736 3 ปีที่แล้ว +3

      එපා බං ඒ දෙපල ඔක්කොම කුඩු විකුණලා හම්බ කරපු ඒවා ඒ දෙපල හම්බ කරන්න කොච්චර මිනි මරන්න ඇතිද කොච්චර මිනිස්සු කපලා කොටලා තුවාල කරලා දුකක් දිලා ඇද්ද ඒ වගෙ දෙපල කවදාවත් යා දිමක් නැහැ.

    • @kT2015N
      @kT2015N 6 หลายเดือนก่อน

      @@dimuthupriyankara8736 Eka atha.. pawul kiyak nathi nassthikarala hamba karapuwada.. ewa yadinna ..hariyata Club Wasanthata wuna wage

  • @පූර්ණ
    @පූර්ණ 4 ปีที่แล้ว +111

    අහින්සක දරු පැට්යට උපදින කිසිම ආත්මයක මේවගෙ දෙයක් සිදු නොවේවා...සමාධ්ගෙ තාත්තෙ වැටුන තැනින් නැගිට්මු. අහින්සක දරු පැට්ය වෙනුවෙන් ඒ දේ කරන්න..ඔබ තුමාට පුළුවන් ආපහු නැගිට්න්න.බුදු සරණයි.

  • @wasanthakumara9646
    @wasanthakumara9646 4 ปีที่แล้ว +15

    මගේ ඇසටත් කදුලු අවා . ආයුතු මග කෙටියි.....යායුතු මග දුරයි . මෙවන් අකල් මරනයක් සිදු නොවේවා! මේ දරුවා අයේ නොයිපිද මෙතනින්ම නිවන් සම්පත්තිය අත් පත් වේවා!

  • @wathsalanimmi9810
    @wathsalanimmi9810 4 ปีที่แล้ว +164

    මදුෂ් කියන්නේ මහ පර බල්ලෙක් මුන්ටත් නිවන් සුව පාර්තනා කරනවනේ..ඔක නම් නරකාදියේදි උපදින්න ඔිනි. අහද්දි පපුව පිච්චිලා යනවා මොකද අපි හදවත් තියන මිනිස්සු නිසා

  • @udanirathnayake1062
    @udanirathnayake1062 4 ปีที่แล้ว +17

    ' අපි අසරණ වෙලා බුදු හාමුදුරුවනේ '
    ඉපදීම දුකක් , එය අප අත්විඳිනවා .......
    සසර සුවපත් වේවා ! සමාධි දුවේ
    ඉක්මන් භවයකදීම උතුම් වු
    නිර්වාන සුවයෙන්ම සැනසේවා !
    දුගෙ මෑණියන්ට ,දුගෙ අප්පච්චිට , දුගෙ සහෝදරයට, චුටි සහෝදරියට
    ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා ! සැනසීම ලඟාවේවා !
    ' වනැස TV ' ස්තුතියි මේ සොයා බැලීමට .ඉදිරියට තව බොහෝ ආදරනීය පිරිස් ඔවුන්ගේ දුක සැප බෙදාගනී.ඔවුන් තනි නොවේ.
    සමාජයේ යහපත පිණිසම මාධ්‍ය හැසිරවීමට ශක්තිය , ධෛර්යය ලැබේවා !
    සැමට තෙරුවන් සරණයි !

  • @rohinigamage5990
    @rohinigamage5990 4 ปีที่แล้ว +130

    එක එකා කෑගහල ඇඩුවෙ ඇයි අඩහල්ලාකෝ මේ දැරිය වෙනුවෙන් කාල කන්නි මදුස් කයාට මැරෙන්න තිබුනෙ ඔහොම නෙවෙයි කාල කන්නියා කොද කියවලා මිනියෙ කෑලිවත් බලන්න බැරි වෙන්න තිබුනෙ

    • @manjumu8879
      @manjumu8879 4 ปีที่แล้ว +2

      ඒකනං සහතික atta

    • @sc-wi3bu
      @sc-wi3bu 4 ปีที่แล้ว

      Anivarayenma oya hoda vedi marane una vidiha

    • @nuwanpradeep419
      @nuwanpradeep419 4 ปีที่แล้ว

      මදුශ් ව්තරක් නෙමෙ මදුශ් එක්කම මුදුන් මුල් කියක් බෙරුනාද. එකයි තියෙන දුක උන් ට්ක සුර සැප ව්දිනවා. උන් ට්කත් නැති උන දවසට සියල්ල සුද්දයි එකයි නොවෙන එකම දෙය😢😢

  • @champikarajapaksha5132
    @champikarajapaksha5132 4 ปีที่แล้ว +48

    මදුෂ් වගේ කාලකන්නි මෙලොව බිහි නොවේව !!!

  • @priyadharshaniperera3796
    @priyadharshaniperera3796 4 ปีที่แล้ว +60

    හරිම දුකක් දැනෙනව මෙවුව බලනකොට නිවන් සුව ලැබේවා දුවෙ ඔබට

  • @SEHAGAMING2424
    @SEHAGAMING2424 4 ปีที่แล้ว +222

    අසූචි කන මාධ්‍යවේදීන් අතර ඔබ නියම මාධ්‍යවේදියෙක්.

    • @s.ndisanyaka1041
      @s.ndisanyaka1041 4 ปีที่แล้ว +6

      Anivaryenma

    • @madhumaduwanthi3792
      @madhumaduwanthi3792 4 ปีที่แล้ว +2

      සහතික ඇත්ත...

    • @nalindalakmal461
      @nalindalakmal461 4 ปีที่แล้ว

      Oyala hamotama theruwan saranai manika oyata niwan suwa lebewa madush saha eyage sagayanwa niraye ipadewa

    • @sameerakumara4963
      @sameerakumara4963 ปีที่แล้ว +2

      මගෙ ආසම

    • @lathikajayasinghe3749
      @lathikajayasinghe3749 ปีที่แล้ว

      ​@@s.ndisanyaka1041😊😊😊😊😊😊😊😊

  • @kaveeshaanuhas2206
    @kaveeshaanuhas2206 4 ปีที่แล้ว +105

    කොල්ලෙක් උනත් ඇඩුන මේ කතාව අහල 😭😭😭

  • @කාංචනාකාංචනා
    @කාංචනාකාංචනා 3 ปีที่แล้ว +11

    අනේ දෙව්යනේ නැති උනු දරුවට පන දීමට නොහැකි උනත් මේ පව්ලෙ අනෙත් දරුවන්ට මේ තියෙන අවදාන්මෙන් ගලවගන්නවත් වගකිය යුතු රටේ බලදාරීන් මූලික වෙලා නිසි ප්‍රතිකාර කරන්න අනාගතයෙ ඒ දරුවන්ගෙත් අදුරු නොවෙන්න ඒ පව්ලට සාදාරනයක් ඉටු කරන්න ජනපති තුමනි ඔබ තුමාට පිං..

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 4 ปีที่แล้ว +19

    මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරක් නොවේවා....දුවේ ඔයාට අජරාමණ නිවන් සම්පත් ලැබේ ......!!!

  • @arunisakunthala6341
    @arunisakunthala6341 4 ปีที่แล้ว +52

    අනේ දෙවියනේ ඒ තාත්තාගේ වේදනාව .....යලි කිසිම දිනයක මෙවැනි සිදුවීම් අසන්නට දකින්නට නොලැබේවායි ප්‍රාර්ථනා කරමු. දෝණි ඔබට නිවන් සුව ලැබේවා ....!

    • @nakam1793
      @nakam1793 ปีที่แล้ว

      😭😭😭😭😢😢😢

  • @Herath_
    @Herath_ 4 ปีที่แล้ว +144

    මොනා උනත් ප්‍රභාකරන් කියපු කතාව ඇත්ත.සිංහලයට ඕනිම දෙයක් මතක සතියයි.අද මදූෂ්ගේ හොඳ කියන කාලකන්නින්ට ඇයි මේ කතාව මතක නැත්තේ.ඒ අහිංසක කෙල්ල කරපු වරද මොකක්ද.නියුමාල් රංගජීව සර්ටත් අමතක වෙන්න විදිහක් නෑ කියලා හිතනවා.පුළුවන් නම් මේ මූසල පාතාලේ නැතිකරන්න🙏🙏

    • @anthonigefernando5833
      @anthonigefernando5833 4 ปีที่แล้ว +1

      Ane ow mataka naha minissunta

    • @janakaamarashga3139
      @janakaamarashga3139 4 ปีที่แล้ว +1

      Aniwaren hamadeyakma tika kalayayi mathaka minissunta

    • @dhananjayayakupitiya474
      @dhananjayayakupitiya474 4 ปีที่แล้ว +2

      පාතාලේ nathi wen na kwdwth deshapalakayonwath maranna ona owa nathi wenna අහිංසක minissu tmi widawanne

    • @lochaniperera6548
      @lochaniperera6548 4 ปีที่แล้ว +1

      ow apeunt nammathaka na thamai..pathale nathi karnawa ekkama eylt rakwal dena loku lokkoth alln oni.

    • @Herath_
      @Herath_ 4 ปีที่แล้ว

      @@lochaniperera6548 අනිවාර්යයෙන්

  • @samangirasamangira4920
    @samangirasamangira4920 4 ปีที่แล้ว +74

    මදුෂ්ගෙ ගෑනිට මේව අමතක වුනේ කොහොමද ..කාලකන්නි බැල්ලි ...බලපිය මේ මිනිස්සු විදින දුක.

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @SanuliThedasna-lo8ku
      @SanuliThedasna-lo8ku 7 หลายเดือนก่อน +1

      Ounge walawal walata ekka hena ගහන්න one

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +150

    කුඩිඩෝ නිසා අහිංසක ජිවිත බිලි දෙන්න අවශ්‍ය නැ උන් ට වෙඩි තියන්න තමා තියෙන්නෙ

    • @teclashiromi7668
      @teclashiromi7668 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම eka wennama ඕනෑ ඕකට paw paladunna paw karaya

  • @abhimaniratnayaka2766
    @abhimaniratnayaka2766 4 ปีที่แล้ว +104

    මදූශ්ගෙ දේපොළ රාජසන්තක කරලා මේ අහිංසකයින්ට උදව් කරන්න බැරිද.හිටපු ඉන්න පාලකයන් නිදිද.අහනකොට හදවත පිච්චෙනවා වගේ දැනෙන්නෙ

    • @s.ndisanyaka1041
      @s.ndisanyaka1041 4 ปีที่แล้ว +1

      Anivaryenma okage oya thiyena koti ganan depola vikunala me ahinsahayanta denna ona

    • @rockrock5677
      @rockrock5677 4 ปีที่แล้ว

      Ppppplpplplpplpppppppppppppppp
      P o pita pp pot

    • @sanjayakarunarathne4895
      @sanjayakarunarathne4895 4 ปีที่แล้ว

      Ewa desha paluwonta

    • @sankgf625
      @sankgf625 2 ปีที่แล้ว

      දන්නවා ද රජයෙන් මේකට වන්දි ගෙවන්න ඔනා.. පිටරට්වල් වල ම්හෙම වුනොත් රජයෙන් වන්දි ගෙවනවා.. පොලිසියෙ උන්ගෙ වරද.. කවුරුත් නැති තැනක වට කරන්න තිබුනෙ එවගෙම මිනිස්සුන්ව ඩැනුවත් කරන්න තිබුනා වඩක් නැහැ කතා කරලා. පව් අහින්සක මල් කැකුල..

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +2

      දේශපාලුවෝ. කුඩුකාරයෝ. පාතාලයෝ මුන් ගේ දරැවන් කුඩු වේලා මැරියන් උන් ඉදිරිපිට ම. එ දුක විදව විදව මුන්ට ඉන්න ලැබේවා .

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +43

    අනේ පව් මේක බැලුව එදාා ඒත් ඒ දරුවගෙ ආවිස එච්චරයි පෙර ආත්මයක කරපු පවක් වෙන්න ඇති මේ ආත්මෙ මේ විදියට වුනෙ ඉපදෙන මතු ආත්මයක මෙවැනි අකල් මරණයක් නොමවේවා දෝනි ඔයාට නිවන් සුව ලැබේවා

    • @charithphk4317
      @charithphk4317 4 ปีที่แล้ว

      Paw nedaaa. Hoda thanks epidila ati

    • @sapnasonali5495
      @sapnasonali5495 4 ปีที่แล้ว

      daruwage pawa neme bn rate pawa

    • @Mahinda71
      @Mahinda71 4 ปีที่แล้ว

      😓😓😘😘

    • @anupushpakumara36
      @anupushpakumara36 4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.ඒ දරුව පෙර ආත්මයක කරපු පවක් තමයි.මරුව මොන මොන වෙස් අරගෙන එනවද කියන්න කවුද දන්නෙ නේද

  • @chamindaakuressa4708
    @chamindaakuressa4708 4 ปีที่แล้ว +111

    මදුශ්ගෙ අයිතියට කෑගහන කට්ටිය මේ අහින්සකයොන්ගෙ අයිතියටත් කෑගහනවද ලැජ්ජා සහගතයි

    • @wiseekurutta3246
      @wiseekurutta3246 4 ปีที่แล้ว +5

      ම්
      ලස්සන සමාජයට ආදර්ශවත් පවුලක් විනාස උනේ.
      ජනාධිපති තුමනි සොයා බලන්න. මානසික ව වැටිලා ජීවත් වෙන මාර්ගයක් ද nethi වෙලා.
      කාගෙද වරද

  • @priyanthapanditharatne7721
    @priyanthapanditharatne7721 4 ปีที่แล้ว +67

    හිරු නාලිකාවේ රෙනෝ සිල්වා මේ වැඩ සටහන බැලුවොතින්, ගොඩක් දුක හිතෙයි, කුඩු වලට මෙච්චර දේවල් කරන්න පුලුවන්ද කියලා හිතලා.

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +7

      ඔයා මොනවද. මේ. කියන්නේ ඌට. එහෙම හිතක් පපුවක් තියෙනවානමි.. කුඩු විකුනයිද

    • @ramanikumari5446
      @ramanikumari5446 4 ปีที่แล้ว

      @@dayanhamine7533ඒක ඇත්ත.උන්ට කොහෙද හිතක් පපුවක්.උන්ට ඕනි සල්ලි.තන්හාකාරයෝ

    • @sandu.7899
      @sandu.7899 10 หลายเดือนก่อน

      😂😂😂

  • @madarawalakulu4335
    @madarawalakulu4335 3 ปีที่แล้ว +7

    ආයුබෝවන් පව් දෙවියේ ඒ චුටි දුව දිවිය ලොකේ ගිහින් ඇති තුණුරුවන් සරණයි

  • @komarib6777
    @komarib6777 4 ปีที่แล้ว +75

    අපේ රටට වාටිනා වාස්තුවක් දුවෙි ඔයාට නිවාන් සුව ලැබෙිවා

    • @nadhinimadhushika7976
      @nadhinimadhushika7976 2 ปีที่แล้ว

      ඔබටඅපිනම් කවදාවත් වැරදිකියන්නැහැ
      මේ ජරාසමාජය නැතිකරල දමන්නඔන
      අපිනම් ඔයාගේ ඔයඉදිරිපත් කිරිම් අගයකරනව

    • @jerrywickrama6560
      @jerrywickrama6560 10 วันที่ผ่านมา

      A tragedy , to lose a loving daughter ,God bless her 😢

  • @kavinduwanigasekara6157
    @kavinduwanigasekara6157 4 ปีที่แล้ว +22

    කවුරු මොනවා කිව්වත් ඔයි වගේ, පාතාලේ කියාගන්න කාලකණ්ණි මැරෙන එකම තමා හොද,❤️

  • @gvggfggg4432
    @gvggfggg4432 4 ปีที่แล้ว +162

    මදුෂ් කාලකන්නිය තොහතරමහ අපායෙම යනවා මේපවුලට කල ැපරාදයට

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      මූ විතරක් නෙමේයි මුගේ ලේතියේන මුගේ ලමයි ද හොයහොයා මරන්න ඔන .මුගෙ ගෑනු ද එල්ලන්න.ඕන.

  • @nandini978
    @nandini978 4 ปีที่แล้ว +9

    නිවන් සුවය ලැබේවා .චුටි දෝණී යලි උපදින භවයක මෙවන් අකල් මරණයක් නොවේවා .

  • @daengineering6578
    @daengineering6578 4 ปีที่แล้ว +43

    බලන්න මේතන මහ ඉස්පිරිතාලෙ කරපුදේ අර මිනිහගෙ වහනය උසාවිය කරපුදේ මෙි පවුලම අසරණ කරපු සියලුම පපතරයන්න හෙන පිට හෙන වැදියන් මතු භවයක හොද තැනක ඉපදේවා චුටි දුවේ

    • @rangaranga870
      @rangaranga870 4 ปีที่แล้ว +2

      එකගයි...

    • @r.sulochana1532
      @r.sulochana1532 3 ปีที่แล้ว +1

      ඔව් නේ, අසරණ ම කරලා දාලා

  • @dewmigammanpila2944
    @dewmigammanpila2944 4 ปีที่แล้ว +13

    යලි උපදින ආත්මයක මෙවන් අකල් මරණයක් නොවේවා
    නංගියේ 🧡🧡💓🖤

  • @jenioman2183
    @jenioman2183 4 ปีที่แล้ว +52

    අනේ මේ අයට දුක කොහොම ඇද්ද. මේක බලද්දී මටත් aduna පව් ලස්සන වටිනා ජිවිතයක් නැති උනා අනේ සමාදී දුවේ ඔයාට කිසිම බවයක මෙවන් අකල් මරණයක් නොම වේවා ඔයාට නිවන් suva.

    • @seeta164
      @seeta164 4 ปีที่แล้ว

      Madusga dapala ma paulata tekak laba danna😭😭😭😭😭

  • @demi1267
    @demi1267 4 ปีที่แล้ว +6

    අනේ ! අම්මේ තාත්තේ අඩන්න එපා ! ලස්සන දුවෙක් .. අනේ පව්! අම්මේ කොහොම හරි නැගිටින්න .. ආයෙත් නැගිටින්න හෙමින් හරි ...
    සංසාරේ හැටි අම්මේ ! ආයේ නම් මේ සංසාරේට නම් එන්න එපා අම්මේ ! ධර්මයට එන්න ..
    චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න අම්මේ!
    දිර්ය ගන්න අම්මේ ! අපේ කර්ම මොන විදිහට එනවද දන්නේ නෑ !
    ඔයාට දෙවි පිහිටයි!
    අම්මේ ! මේ ලෝකයේ කොහෙන්ද සාදාරණ ය ක් ?
    පින් දෙන්න ! ඒ දුවට !

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว +159

    සන්දීප පුතා ඔයාට පුලුවන් විදියට අම්මා ,තාත්ත ,චූටි නන්ගී බලාගන්න. දුක් වෙන්න එපා කියන්න බැ මොකද තුවාලය තියෙන කෙනා තමා වේදනාව දන්නේ .බලාගෙන ඉන්න අයට නෙවේ. පුන්ච් පවුලට බුදු සරණයි

  • @thilinidisanayaka3500
    @thilinidisanayaka3500 4 ปีที่แล้ว +55

    Corona තත්වය පාලනය වුණ ගමන මම එනවා ඔයාලා බලන්න ,😘

    • @ruchinipramodya8348
      @ruchinipramodya8348 4 ปีที่แล้ว

      aniwaryen puluwan udawwak karamu❤

    • @prasannaariyadasa3690
      @prasannaariyadasa3690 4 ปีที่แล้ว +1

      සියල්ල හැරදා යා iti ඉතින් සියලු සත්‍ය සත්වයෝ දඬුවමට බිය වෙති

    • @bmapbalasooriya2466
      @bmapbalasooriya2466 4 ปีที่แล้ว +2

      හොඳයි බුදු සරණයි ඔයාට

    • @aberathnafonseka2185
      @aberathnafonseka2185 3 ปีที่แล้ว

      හොඳයි

  • @methunisuni8270
    @methunisuni8270 4 ปีที่แล้ว +30

    උපදින බවයක මෙවන් අකල් මරණයක් නොවේවා නිවන් සුව labewa

  • @emfisu2553
    @emfisu2553 4 ปีที่แล้ว +19

    මෙික නමි මහ පකේ ලංකාවක් මෙි වගේ මිනිස්සුන්ට මිනිස්සු එකතු වෙලා හරි උදවි කරන්න ඔින නැත්තන් මෙි රටෙන් වැඩකුත් නැ.

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว +65

    මදුස් මැරැනට කවුරැත් අඩන්නේ නැ නමුත් මදුස් ගෙන් ගන්න තිබුන එලිදරවි නැති උනා දැන් පත්වෙලා ඉන්න මන්තිුවරැ කුඩු බිස්නස් කාරයෝ උන්ගේ ඒ දේවල් හැංගුවා

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว +4

      ඉතින් කියනවනම් කියන්න තිබ්බනේ,දැන් කොච්චර කල්ද කෝ එලිකලාද ,අර රන්ජන් වගෙ තමයි ,අර හඩපටේ තියෙනවා මේ හඩපටේ තියෙනවා කියනවා කෝ ඉතින් ගැනූ එක්ක වල්පල් දෝඩෝපුවා විතරක් එලි කලා ඊයේ විමල්ගෙ ගැනී එක්ක කතා කරපු ඒවා එලි කලා ඒවා මොන විහිලුද,ඒ වගෙ තමයි මදූෂ්ගෙ එලි කෙරිලිත්,,ඕක මරපු එක හොදයි , නැතිනම් තවත් මේ වගෙ අහිංසක ජීවිත කීයක් බිලි ගනීද,,,

    • @එස්එල්ඩොනල්ඩ්
      @එස්එල්ඩොනල්ඩ් 4 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @rashi7788
      @rashi7788 4 ปีที่แล้ว +1

      ඇයි ඌව අවුරුදු එකාමාරක් හිරේ තියන් පොල් ගෑවද. ගන්න රහසක් ගන්න බැරිද

    • @sapumaldissanayake6922
      @sapumaldissanayake6922 4 ปีที่แล้ว

      @@අම්මාසදකි-ච3ළ හරියට හරි මල්ලි ඌ හිටියනම් තව ජීවිත කීයක් නැති කරයිද දන්නෙ නැහැ මුං මීට කලින් ඉවර කරන්ඩ තිබුනෙ එහෙනම් ඔය අහිංසක දරුවා බේරෙනවා පැහැදිලිවම

    • @අම්මාසදකි-ච3ළ
      @අම්මාසදකි-ච3ළ 4 ปีที่แล้ว

      @@sapumaldissanayake6922 හ්ම්ම් ඒක තමයි නේද ,🙆මම මල්ලි කෙනෙක් නෙවෙයි 😧

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +50

    මේ වීඩීයෝ එක මදූෂ්ව සූද්ද කරපු 2වෙනී ගෑණීටත් පුංචි අම්මා ටත් නැන්දා මාමා ටත් දකින්න ලැබේවා තියන කමෙන්ට් නිසා

  • @heshrilanka1687
    @heshrilanka1687 4 ปีที่แล้ว +102

    ඇයි මේ අය ගැන රජයෙන් බලන්නේ නැත්තේ. පව් අනේ 😥😥😥

    • @amilaruwan5737
      @amilaruwan5737 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @gayankumara5168
      @gayankumara5168 4 ปีที่แล้ว +1

      බලයි අපිත් බලමු

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว

      මේ ගැන අද රඡයෙන් බැලුවනම් අපිට අද මේවගේ තත්වයක් හම්බවෙයිද

  • @kanthinadi1535
    @kanthinadi1535 9 หลายเดือนก่อน +5

    රට⁣ට බරක් නොවි ලස්සනට ජීවත් වුන මේ පවුලේ අයට ⁣කරපු අපරාධයට.අර අහිංසක දරුවගෙ ජීවිතේ නැති කලාට මේ අයගෙ ඇස් වලින් වැටෙන කදුලක් ගානේ ඕකුන්ට සාප වේවා .උන්ගේ දරුවන්⁣ගේත් ලේ වැගිරෙනවා ඕකුන්ට දකින්න ලැබේවා .තවත් උන් ඒව නතර කරලා නැහැනෙ.මදුෂ් කනගාටු වුනාලු .තුහ් නොදකින් නරුම කාලකන්නි .සාපම වේවා .ඒ දරුවට නිවන් සුවම ලැබේවා .ජීවත් වෙන දරුවො දෙන්නටමත් අම්මා තාත්තාටත් නිදුක් නිරෝගිව දීර්ඝ ආයු ලැබේවා බුදු සරනයි .

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 4 ปีที่แล้ว +25

    මදුෂ්ගේ වත්කමෙන් හරි මෙයාලට ගෙවන්න.මේවගේ ජිවිත කියක්නම් විනාශවෙලා ඇතිද?රටේම ඉන්න කුඩ්ඩෝට මේ කතාව ඇසේවා..

  • @sudarmamalkanthi3069
    @sudarmamalkanthi3069 3 ปีที่แล้ว +11

    කතාව අහලා මට අඩුනා සන්දිප් පුතේ ඔයාලට ඉක්මන් සුවය පතමී...

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว +46

    අද මේ වීඩියෝ එක බලන අපි 😭 😭😭😭 මොකද ලමයින්ට ලෙඩක් තිබුනම කොහොම දුක් වෙනවද ඉතිම් මේ වගේ ලස්සන මලක් අහිම් උනා කියන්නේ අම්මා ,තාත්ත පවුලේ අය කොහොම ඉවසන්නද. යලි කිසිම ආත්මයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා.

  • @ranilpeiris1929
    @ranilpeiris1929 4 ปีที่แล้ว +15

    අපිට මෙතරම් දුක නම් මේ අසරණ පව්ල දිනපතා කොතරම් දුක් විඳිනවා ඇද්ද..දවස ගානේ මැරි මැ රි උපදිනවා ඇති..අනේ පව්..
    😪😪😪

  • @kumaridisanayake2569
    @kumaridisanayake2569 4 ปีที่แล้ว +92

    මදුෂ්කියනබල්ලාගෙ.පුංචි අම්මා. කියන්නෙ.පුතාඅසරණයි.කියලා.ඒක ගෙ.වලටත්හෙන.ගහපිය.බල්ලා

    • @vasanadanuska2435
      @vasanadanuska2435 4 ปีที่แล้ว +3

      A wasai ma dKinna nadaa pau ma asarana MI inisuu

    • @janiwijenayaka7688
      @janiwijenayaka7688 4 ปีที่แล้ว +4

      සිතා අමිමා දන්නේ නැ⁣ මෙි⁣වා පුතා හරි අහිංසකයා කියනවා

    • @sllivinginitaly9855
      @sllivinginitaly9855 4 ปีที่แล้ว +2

      Oya nanda kiyan gani katha karanne madush kiyan kuddage salli walata. Pennadda hithak papuwak nathuwa u wa sudda karana vidiha. Madush kiyanne upan gei horek, mankollakarayek, kuddek.mineemaruvek. mun salli nisa jeevitha keeyak nathi kalada.

  • @apesithuveli_7506
    @apesithuveli_7506 4 ปีที่แล้ว +28

    මේ කතාව....සම්පුර්ණ අහලා මං විතරයි ද ඇඩුවේ....😭😭😭😭👈 ඒ දුක අපිට දරාගන්න බැරි උනා නම් ඒ දෙමාපියන් කොහොම දරාගන්න ද...මේ වගේ මිනිසුන්ට අනිවාර්යයෙන් දඩුවම් ලැබෙන්නම ඕනා...😭😭 මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 🙏🙏🙏🙏🙏🙏 පුතේ ....පුලුවන් කෙනෙක් ඉන්නවා නම් මේ පවුලට උදව් කරන්න ...අනේ අදටත් මේ පවුලට සාදාරනයක් වෙලා නෑ...😭😭😭🙏

  • @kawishkaweerawardhana9619
    @kawishkaweerawardhana9619 4 ปีที่แล้ว +53

    පාරලිමේන්තුවෙ මදූෂ් වෙනුවෙන් අඬන වුන් උදවු කරපන් ඒ පවුලට😟

    • @ranjanikuruppu2586
      @ranjanikuruppu2586 4 ปีที่แล้ว +1

      කොරයි කොරයි මෙන් කියලා. එවුන් තමා පාතාලේ එවුන් රැක්කේ.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 4 ปีที่แล้ว +1

      ඒ කාළකණ්ණී නිසා තමයි මුං බිහිවුණේ.

    • @thilokaperera5995
      @thilokaperera5995 3 ปีที่แล้ว

      නිරෝශන්ta penne nadda mewa

  • @amilachamath1465
    @amilachamath1465 4 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා අසරණ දරුවට.සෑම දෙව් පිහිටක්ම මුලු පවුලටම ලැබේවායි ප්‍රාර්ථනා කරමු. මෙවන් අපරාධ තවත් නොවේවායි ප්‍රාර්ථනා කරමු.

  • @rohinihemalatha7961
    @rohinihemalatha7961 4 ปีที่แล้ว +44

    😭😭😭😭🙏🙏අඩන්න.එපා
    අම්මේ. යලි..ඉප.දෙන්න.කියලා
    ප්‍ර්ඨනා.කරන්න .

  • @Irukarunarathna
    @Irukarunarathna 7 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා මැණික කිසිම ආත්මෙක මෙවන් විපතක් නොවේවා. මේ දෙමාපියන්‍ට හිතේ සැනසීම ලැබේවා 😢

  • @tharakajayasingha2989
    @tharakajayasingha2989 4 ปีที่แล้ว +106

    අසරණ පවුලක් තවම අඩනවා,මදුෂ් වෙනූවෙන් කථා කරන ලොයර්ලට මෙ අයව පෙන් නෙ නැද්ද.සල්ලි වලට නැමෙන කොන්ද පණ නැති එවුන්

    • @kumararohan6087
      @kumararohan6087 4 ปีที่แล้ว +7

      ලෝයර්ල සල්ලි වෙනුවෙන් අසූචිත් කනව

    • @isheerandi2231
      @isheerandi2231 4 ปีที่แล้ว +1

      Memai,,me wage case samahara welawata naduwa paradinawa kiyala damagenamai bara ganne ...ek prasidda pudgalayaku gatanayedi Hama lower kenekma be kiwama,,ektara ihalama lawyer kenek bara gannawa. Eeka gana ohugen ahanawa,,assistants den uttare..me naduwa koomat paradinawa..dinawanna balaporottuwakut nee .un asadaranayen hamna karapu salli..me widihata Hari hollanna ooni

    • @ranka7776
      @ranka7776 4 ปีที่แล้ว +4

      ලොයර්ලා කියන්නෙ ..මතු ආත්මක් නැති කාලකන්නි බල්ලො ජාතියක්

    • @darshanawijerathna9226
      @darshanawijerathna9226 4 ปีที่แล้ว +3

      ඔව් අර හඩු ලෝයර් කොහොමද මූව සුද්ද කරන හැටි

    • @p.n.s.pathirana2238
      @p.n.s.pathirana2238 4 ปีที่แล้ว +1

      @@kumararohan6087 ඕකුන් නම් සල්ලි වලට වදපු අම්මත් විකුණන ජාතියක්නෙ

  • @kavindyadivyanjali8520
    @kavindyadivyanjali8520 4 ปีที่แล้ว +12

    මේ වගේ අහිංසක මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ ඒ වගේ දුකක් දැනෙන සංවේදි පොඩි මනුස්සයෙක්ට මිස සල්ලි, ලොකු කම්, පසු පස හබාගන ලොකු පොලිස් මහත්වරු, දේශපලානඥන්ට නෙමෙයි. කොරෝන එන්න ඕන අහිංසක මිනිස්සුන්ට නෙමෙයි. ඔය රට නැති කරන්න ඇවිල්ලා ඉන්න කාලකන්නී එවුන්ට. මෙවන් දුක් කිසිම මනුස්සයෙක්ට වෙන්න එපා💪🔫

  • @kumarikumari5457
    @kumarikumari5457 4 ปีที่แล้ว +44

    පෙර කල අකුසල කර්ම නොයෙක් විදියට පල දෙනව.සමාදි දියනියටත් මතු බවයක උතුම් නිර්වාන අවබෝධය ලැබේවා .

  • @milanidamunugala8914
    @milanidamunugala8914 4 ปีที่แล้ว +16

    අනේ පව් දෙවියනේ කව්රු හරි පින් ඇති කෙනෙක් උදව් කරන්න උප උපන් ජාතිත් පින් සිද්ද වෙනවා හරිම අහිංසක පවුලක් 🙏🙏තෙරුවන් සරණයි ඔයාලට

  • @sithuminiwarnakulasooriya8226
    @sithuminiwarnakulasooriya8226 4 ปีที่แล้ว +144

    මිනිස්සු මධූෂ් මරපු එකට දොස් කියන්නෙ මධූෂ්ට ආදරේට නෙවෙයි. ඒ මරනෙන් අපරාධකරුවන් පිරිසක්ම යට ගැහුණු හින්දා.

    • @godaklassanaiii.1338
      @godaklassanaiii.1338 4 ปีที่แล้ว +7

      උව නිදහස් කරන්න කාලය ඇවිත් තිබුනෙ, නිදහස් කලානම් ඇල්ලිලි ආයෙ බොරු,

    • @amiamiweerasinghe3408
      @amiamiweerasinghe3408 4 ปีที่แล้ว +5

      Oba hari

    • @roselanka9004
      @roselanka9004 4 ปีที่แล้ว +4

      Sahatika atta

    • @anushasilva7696
      @anushasilva7696 4 ปีที่แล้ว +3

      Ow eka attha

    • @harshithilakarathne7220
      @harshithilakarathne7220 4 ปีที่แล้ว +4

      Aniwarayenma

  • @sugathmahendra4382
    @sugathmahendra4382 4 ปีที่แล้ว +34

    සෞඛ්‍යය දෙපාර්තමෙන්තුවෙ කාර්යක්ෂමතාවය පේනවනෙ...

  • @munithakumari3760
    @munithakumari3760 4 ปีที่แล้ว +43

    අසරණ පවුලට රජයෙන් වත් උදවි කරන්න

  • @chamithprasantha8014
    @chamithprasantha8014 4 ปีที่แล้ว +8

    අපේ තාත්තා වගේම රාජකාරියක් කරපු උතුම් මනුස්සයෙක්. ඒ කතා විලාසයමයි. මටත් ඇඩුනා කතාව අහද්දි.

  • @indikabandara2374
    @indikabandara2374 4 ปีที่แล้ว +127

    Unlike කරලා තියෙන්නේ කුඩු කාරයො වෙන්න ඇති ටෘහුකන්න පක්කු 😠🤬

    • @ronalsaman844
      @ronalsaman844 4 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් සහෝදරයා සක්කීලී තමා ඒහේම කරලා තියේන්නේ

    • @chutichuti9803
      @chutichuti9803 4 ปีที่แล้ว +1

      දැක්කා da baba wage kiyawanawa..හැදියාව මුකුත් danna ne

    • @chutichuti9803
      @chutichuti9803 4 ปีที่แล้ว +2

      දැක්කා da baba wage කියන්නේ madushge geni මුකුත් danna ne හැදියාව

    • @cnissankala8821
      @cnissankala8821 4 ปีที่แล้ว

      ඒකනම් ඇත්ත.

    • @nilukapriyadarshani2803
      @nilukapriyadarshani2803 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත

  • @pradeepsanjeewa9672
    @pradeepsanjeewa9672 4 ปีที่แล้ว +59

    මදුස් මැරැව කියල අර නාකි ගෑනි කෑගහනව මෙිමෙි අහින්සක මිනිස්සු ගැන කතා කරන්න කවුරැත් නෑ

  • @nanotechno7813
    @nanotechno7813 4 ปีที่แล้ว +69

    මදූෂ් බල්ලටත් ඒකම උනා හොදයි දරැව පව්

  • @sadalijayalath8035
    @sadalijayalath8035 3 ปีที่แล้ว +6

    ඔයාට නිවන් සුව ලැබේවා පැටියො මේ වගේ ජරා ලෝකෙක අය උපදින්න නොලැබේවා 🙏🙏🙏🙏

  • @rashmiayanthi9258
    @rashmiayanthi9258 4 ปีที่แล้ว +37

    ජේසුනි මේ පවුලට පිහිට වේන්න. මේ ලොකේ දේවිවරු තිස්තුන් කොටියක් ඉන්නවා කියලා අහලා තියෙනවා අයි බැරි මේ පවුලට පිහිට වෙන්න

    • @palig7528
      @palig7528 4 ปีที่แล้ว +5

      තිස්තුන් කෝටියක් නෙමෙයි හැටහය කෝටියක් හිටියත්, මිනිසුන් විසින් ම තව මිනිසෙකුට පිහිට උනොත් ඇරෙන්න වෙන පිහිටවෙන කෙනෙක් නෑ. දැක්කනෙ පාස්කු ප්‍රහාරයෙදි දෙයියො පිහිට වූ හැටි

    • @helankacchannel5470
      @helankacchannel5470 4 ปีที่แล้ว +1

      ඒව තම තමන් ලබා උපන් හැටි

    • @ireshathanul.budusaranai6166
      @ireshathanul.budusaranai6166 4 ปีที่แล้ว

      Me pera akusal ,dukai thama

  • @mendismandismadura5931
    @mendismandismadura5931 4 ปีที่แล้ว +4

    මෙවා දැකල ඇස්වලට කදුලු ආවෙ නැත්නමි ඒක හරි පුදුම හදවතක්. අර තාත්ත අසරණ වෙලා අමිමා ඇඩුකදුලින් ජීවිතය ගෙවනවා මැරෙන්න බැරිකමට. මෙ කුඩා කැදැල්ල නැවත කිසිමදාක සතුටෙන් පිරෙන දවසක් නොවන බව පැහැදිලියි . දුවෙ ඔබට නිවන්සුව පතනව . ඔබ සියලුදෙනාටමත් තෙරැවන්සරණයි ......මෙවැනිම අයට ංඋදවිකරන්න අැත්නමි ලොකුම පින්කමකි.

  • @aliali-hi4re
    @aliali-hi4re 4 ปีที่แล้ว +61

    ආනේ ඔය බල්ලා මැරිලා ඔකාගෙ වලටත් හෙනම ගහනවා පැටියෝ ඔයාට නිවන් සුවය ලැබේ වා

  • @priyaapriyanthi5632
    @priyaapriyanthi5632 4 ปีที่แล้ว +10

    දෙව්මව් තුරුලේ සමාදානයෙන් සැතපෙන ලද්දේවා රත්තරන් දුවේ🙏🙏

  • @ranthikumari2417
    @ranthikumari2417 4 ปีที่แล้ว +30

    හරිම දුක් බර කතාවක් .මිනිහෙක් මිනිහෙක්ව මරන්න කලින් දෙපාරක් හිතුවනම් .අනේ මේ අහිංසක දුව පව් .ඒ මුළු පවුලේ හැමෝගෙම ආත්මය බිඳවැටුන .මෙවන් දුකක් කිසිකෙනෙකුට නොවේවා .මෙ වෙච්ච හැම දේකටම කණගාටුයි .

    • @anupushpakumara36
      @anupushpakumara36 4 ปีที่แล้ว

      මොනාකරන්නද ඒ දරුව ගෙනාව ආයුෂ මෙච්චරයි වෙන්න ඇති.මරණය වලක්වන්න සමත් කෙනෙක් නෑනෙ නේද?

  • @roserathnayake4674
    @roserathnayake4674 4 ปีที่แล้ว +16

    කිසිම අමිමෙක්ට මෙි දුක දැනෙන්න එපා. .මෙි පවුලේ අයට සදාරනයක් සිද්ද කරන්න...ජනාධිපති තුමනි ඔබට බාරයි...

  • @9finzo
    @9finzo 4 ปีที่แล้ว +60

    උපදින කිසිම ආත්මයකම මෙවන් අකල් මරණයක් නොවේවා නන්ගියෙ

    • @athulakodithuwakku8237
      @athulakodithuwakku8237 3 ปีที่แล้ว

      කාලකණ්ණි පාතාලයන් නැති කරමු

  • @nushaninawodi7343
    @nushaninawodi7343 4 ปีที่แล้ว +27

    අනේ මගේ පාසලේ නන්ගි කෙනෙක් ඔය නන්ගි😖එයා මා එක්කත් කතා බහා කරනවා😖හරි හොදයි එ නන්ගි😑😶නැවත ඉපදෙන කිසිදු ආත්මෙක මෙවන් අකල් මරනයක් සිදු නොවෙවා මගේ නන්ගියේ😖😶❤️

  • @hemah6906
    @hemah6906 4 ปีที่แล้ว +62

    මේ රට විනාශ කරපු මදුෂ් ගේ මරණෙට කෑගහපූ එඋං ඇයි මේවට කෑගැහූවේ නැත්තේ

  • @kkmixsong3026
    @kkmixsong3026 4 ปีที่แล้ว +8

    දෙවියන් මුංට නිසි දඩුවම් දීලා ඉවරයි.ස්තූතියි දෙවියනී මෙ වගේ කාලකන්නි ට හොදවැඩෙ එක උංඩෙමිම මධූෂ්ගෙ අවසානය

  • @ජයනන්දනි
    @ජයනන්දනි 4 ปีที่แล้ว +30

    මතුඋපදින කිසිම බවයක මෙිවන් අකල් මරණ නොම වෙිවා!!! 😢😢

  • @lahirulasantha1696
    @lahirulasantha1696 4 ปีที่แล้ว +30

    Wanesa tv මේ කරපු වැඩේට ගොඩක් පින්

  • @9finzo
    @9finzo 4 ปีที่แล้ว +36

    අවි ගත්තෝ අවියෙන්ම නසිති ලෝක ස්වභාවය 🙏

  • @Manesha3613
    @Manesha3613 3 ปีที่แล้ว

    Lagadi dakke me channel eka...aiyage hama video ekakma baluwa...great job 👍

  • @sachalaindunil4212
    @sachalaindunil4212 4 ปีที่แล้ว +56

    අවි ගත්තෝ අවියෙන් නසති 😐
    අහිංසක ජීවිත.....බිලිගත් පව්කාර යක්කු අවීචිමහ නරකාදියේ කල්ප කෝටි ගාන්නක් විදවන්න වෙනවා ඔව්න්ට මෙහෙම උන්ටත් අනුකම්පා කරන අබ්බ ගොබ්බයෝ ඉන්නවනේ ලංකාවේ 😐😐😐😐😐😐😐😐😐😐
    ඕකා ජීවත් වෙලා හිටියා නම්... තව මිනිස්සු කීයක් මැරෙන්න තිබ්බද....😐

    • @padminiwidanalage6472
      @padminiwidanalage6472 4 ปีที่แล้ว

      Me manussayanta kusima sadaranayak wela nehane.kalakanni madusk unge horagenunta saodenna.lankawe daruwange juwith winasakarana kudu bedaharin kalkannihemotama sapawewa

  • @premrajaratnam5869
    @premrajaratnam5869 4 ปีที่แล้ว +3

    දැරියට නිවන් සුව අත්වේවා මෙම පවූලට සාධාරණයක් ඉටු වෙවා

  • @zoomkw8097
    @zoomkw8097 4 ปีที่แล้ว +79

    මදුෂ්ගෙ අයට අද වැදිල තියෙන ගින්දර අසරණ පවුල් කියකට ඔය අවුරුදු ගානට වදින්න ඇතිද තවත් මදුෂ්ට සුදු පිරුවට දාන්න එපා

    • @chamikahansani1907
      @chamikahansani1907 4 ปีที่แล้ว +1

      රජය මේ මිනිසුන්ට පිහිට විය යුතු ය. අහිංසක පවුලක්. මේ සඳහා සාධාරණය ඉටු විය යුතුයි.

  • @somanihettiarachchi8806
    @somanihettiarachchi8806 4 ปีที่แล้ว +8

    අනේ දුවේ ඔයාට මෙවන් විපතකට නිවන් දකිනා ජාති සිදු නොවේවා නිවන් සුව ලැබේවා!!

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 4 ปีที่แล้ว +75

    නැවත නැගිටින්න තාත්තෙ

    • @sampathkumara3280
      @sampathkumara3280 4 ปีที่แล้ว +1

      Godak asarana wela rajayen udau Karanna,e doni Pau deiyane

  • @chandanirathnayake4026
    @chandanirathnayake4026 4 ปีที่แล้ว +3

    පව් දෙවියනේ කොච්චර දුකක් නම් ඒ හිතේ ඇත්ද දරුවෝ තුන්දෙනාටම වෙඩි වැදුනා කිව්වාම.ඒ වගේ කරදරයක් නම් කාටවත් වෙන්න එපා.අහිංසක පවුලක්.කොහෙවත් ඉන්න තිරිසන් මිනිස්සු හින්දා අහිංසක නොදරුවෙක්ගේ ජීවිතයක් නැති උනා😢😢

  • @world098-n3t
    @world098-n3t 4 ปีที่แล้ว +81

    madush කාලකන්නියෝ තොගේ මිනියටත් හෙණ ගහපිය

  • @ruwanimaleesha6783
    @ruwanimaleesha6783 4 ปีที่แล้ว

    Mage husma tikat nawatuna samadi gana ahaddi.. Chuti doni niwansuwa labewa.🙏🏻🙏🏻😥 .. Obage athmayata sanasimak labewi .. obe minimaruwat oba winda wedanawama widala me loken samu gatta.. 🙏🏻🙏🏻🙏🏻

    • @geethasilva7394
      @geethasilva7394 4 ปีที่แล้ว

      Harima dukai hodatama Madonna. Henama gahapan mewage aparada karana ewunta. Koo ara jvp ballo . Hoyapan mewa aparada