ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මාතලේ වරාපිටිය වලව්වේ රූමතිය මැරූ අපරාධකරු කොටුවුණේ IRC නිසා |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ส.ค. 2024

ความคิดเห็น • 398

  • @samansuranga8677
    @samansuranga8677 2 หลายเดือนก่อน +195

    තිළිණි දාවසගානේ හරි දාන්න.. අපි බලනවා..♥️

  • @erangasamarakoon8379
    @erangasamarakoon8379 2 หลายเดือนก่อน +22

    අපේ ඉස්කෝලේ, මාතලේ සංඝමිත්තාවේ හිටපු අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටත් ඉතා දක්ෂ අක්කා කෙනෙක් මේ වරාපිටිය අක්කා😢😢කිසිඳු භවයක මෙවන් අකල් මරණයක් නොවේවා අක්කේ 🙏 🙏

  • @nirwansampath
    @nirwansampath 2 หลายเดือนก่อน +69

    ලංකාවෙ ගොඩක් අපරාද වෙලා තියෙන්නෙ වැරදි කරන උන්ට හරි හමන් නීතියක් නැති නිසා. අපරාධ කරන උන්ව එල්ලුව නම් ඔය කොයි ගොයියත් ඕවා කරන්න බය වෙනවා. මේ රටේ ඉස්සරහට මැරෙන්න ඉන්න ගොඩක් අහිංසක මිනිස්සු බේරෙනවා. හැබැයි කරන්න බැරි ඕක ක්‍රියාත්මක කරන්න හදපු ගමන් මානව හිමිකම් අරක මේක ගගා ෆයිල් උස්සන් එනව සෙට් එකක්. මේ රටෙ වෙච්ච අපරාධ ගානකට උනුත් ව්ක්‍රාකාරව වග කියන්න ඕනෙ. උන්ට අර මැරුනු සහ මැරෙන්න ඉන්න අහිංස්ක මිනිස්සුන්ට වඩා අර කාලකන්නි ටික බේරගන්න උවමනාව තියෙනවා

    • @semasems3115
      @semasems3115 2 หลายเดือนก่อน

      සුදු වෑන් එකක් යැව්වා නම් මානව හිමිකම් සෙට් එකට වැඩේ හරි...😁😁

    • @lovadesi
      @lovadesi 2 หลายเดือนก่อน +2

      ඒකට වඩා වෙන්නේ බොහෝ අවස්ථාවල දේශපාලුවන් අපරාධකරුවන් බේරාගන්න ඉදිරිපත් වෙනවා . පොලිසියට බලපෑම් කරලා ඔවුන් මුදා ගන්නව

    • @nilminihewa1106
      @nilminihewa1106 2 หลายเดือนก่อน

      එල්ලන්න බැරි හේතුව තමයි ඒවාට අන්තිමට මුහුන දෙන්න වෙන්නේ අසරණ අහිංසකයෝ හින්දා . මොකද ලංකාවේ සමහරක් පොලීස් නිලධාරීන්ගේ වැරදි ක්‍රියාකලාපය හින්දා . සේයාගේ මරණය, දිව්‍යාගේ කොටකෙනන මරණ හොදම උදාහරණ. ඒවගේම ලොයස්ලා සල්ලි වලට බලන්නේ දැන දැන වැරදි කරයො බේරලා අහිංසක අය ඒවාට අහු කෙරිම.
      සල්ලි කාරයෝ, සල්ලි බලෙන් දේශපාලකයෝ ඒ බලයෙන් ශාක්ශි විනාශ කරවීම අන්තිමට බෙල්ලට තොන්ඩුව දෙන්නේ අහක ඉන්න අහිංසක ආ

    • @surangakolambathanthri524
      @surangakolambathanthri524 2 หลายเดือนก่อน

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 2 หลายเดือนก่อน

      ​@@lovadesiඇත්ත

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +34

    වෙන අය වගේ මැදට පැනලා ලොක්කා නොවුනට බොහොම ස්තූතියි....❤

    • @rovinmichael4689
      @rovinmichael4689 2 หลายเดือนก่อน

      Wanesa wage

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o 2 หลายเดือนก่อน

      කවුද මැද්දට පැනලා ඉන්නේ දැන් 🤔

  • @chimypark118
    @chimypark118 2 หลายเดือนก่อน +11

    මේ වගේ දේවල් නිතරම දාන්න. මොකද මේ සිද්ධි සියල්ල අපි ජීවත් වෙන පරිසරයේ සිදු වූ දේවල්. ඇත්තටම ගොඩක් බය හිතෙනවා මිනිස්සු විශ්වාස කරන්න. මේ වගේ Videos වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා. බොහොම ස්තුතියි thilini සහ පොලිස්පතිතුමනි.

  • @user-mp7sz7hm2h
    @user-mp7sz7hm2h 2 หลายเดือนก่อน +39

    මම ඉතාමත් ගරුකරන, අප රටට විශාල උතුම් සේවයක් කළ ඔබතුමන්ට දීර්ඝායුෂ හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏.
    නිවේදක තුමියටත් ස්තුතියි 🙏🙏🙏.

  • @saliya54
    @saliya54 2 หลายเดือนก่อน +6

    වටිනවා මේ වගෙ වැඩ සටහන් කීරිම පිලිබදව.ඇත්ත තත්වය අපිට දැන ගන්න පුලුවන් ..ස්තුති තිළිණි 👍👌

  • @lankacool9116
    @lankacool9116 2 หลายเดือนก่อน +89

    අපේ රටෙි මෙි කාලකන්ණි එකෙක්ව එල්ලා මරපල්ලා එදාට මෙය වෙනස් කරන්න පුලුවන් වෙයි කන්න දිදි තියාගන්න එපා හොදේ ..

  • @L.G.dayansameera
    @L.G.dayansameera 2 หลายเดือนก่อน +23

    බොහොම වටිනවා මෙවැනි වැඩසටහන් කිර්‍ර්ම ගැන. සමාජ සත්කාරයක් හැටියටයි අපි මේක දකින්නේ.

  • @SirisenaMhsirisena
    @SirisenaMhsirisena 2 หลายเดือนก่อน +13

    ඉතාම සංයමයකින් යුත් වැඩසටහනක් හරිම වටිනව
    මාධ්‍යකරුවන්ට ආදර්ශයක්........

  • @randinawarathne1005
    @randinawarathne1005 2 หลายเดือนก่อน +84

    මාතලේ සංඝමිත්තාවේ හිටපු අති දක්ශ ක්‍රීඩිකාවක්, ශිෂ්‍ය නායිකාවක්, හරිම අහිංසක, නිහතමානි, කාගෙත් හිත දිනාගෙන හිටපු මිත්‍රශීලී සහෝදරියක්! ❤️
    ආදරණීය වරා අක්කෙ, මතු ඉපදෙන ආත්මෙකදි ඔයාට මේ වගේ අකල් මරණයක් සිදු නොවේවා! 🪔🙏🤍

    • @nimaaththanayaka4618
      @nimaaththanayaka4618 2 หลายเดือนก่อน +1

      මේක කොයි කාලෙද සිද්ද උනේ

    • @Athalloke96
      @Athalloke96 2 หลายเดือนก่อน

      😢

    • @Athalloke96
      @Athalloke96 2 หลายเดือนก่อน

      😢

    • @Gayal-hi6ex
      @Gayal-hi6ex 2 หลายเดือนก่อน

      2010 😢​@@nimaaththanayaka4618

    • @user-ib6js9cx3x
      @user-ib6js9cx3x 2 หลายเดือนก่อน

      Pau😢😢

  • @neelkumarathunga9125
    @neelkumarathunga9125 2 หลายเดือนก่อน +25

    ප්‍රභූ වරු කියන බල්ලෝ ආරක්ෂා කරන්න කියල ඉන්න 11000 අධික පොලිස් නිලධාරීන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රාජකාරි යෙදෙවුවානම් මෙවැනි බොහෝ අපරාධ නොවීමට ඉඩ තිබුනා 😢😢😢😢😢

  • @lifestyle8483
    @lifestyle8483 2 หลายเดือนก่อน +5

    මං හිතනවා අපේ ලංකාවේ පාසල්වල දරුවන්ට අපරාද පිලිවදව වෙනම මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් කරන්න ඕනේ...අනාගත පරම්පරාව බේරගන්න, අහිංසක ජීවිතයක් බේරගන්න එවැනි දේ වැදගත් වේවී..ඔබ දෙපලටම ගොඩක් ස්තූතියී

  • @ranjiweerasingha7061
    @ranjiweerasingha7061 2 หลายเดือนก่อน +11

    මේ මහත්තයා එසේ මෙසෙ ඩයල් එකක් නෙවෙයි .පාතාලෙ එහෙම ගොඩක් එලොව යැව්ව කෙනෙක් 👿

  • @A.M.JANAKADELABANDARA
    @A.M.JANAKADELABANDARA 16 วันที่ผ่านมา +1

    දක්ෂයෙක් නෙවෙයි අතිදක්ෂයෙක් ප්‍රියන්ත ජයකොඩි සර් කියන්නෙ.❤❤❤

  • @unlimitedgameszone
    @unlimitedgameszone 2 หลายเดือนก่อน +144

    ඇති යන්තම් තිලිනිට යූටියුබ් එක මතක්වෙලා.. අනෙ පින්සිද්ද වෙයි මාසෙට එකක්හරි දාන්න 😒

    • @janithherath8409
      @janithherath8409 2 หลายเดือนก่อน +3

      Oww

    • @MalaniWijendra
      @MalaniWijendra 2 หลายเดือนก่อน

      ​@@janithherath84094🎉🎉😢😂I'm

    • @isharalokugamage
      @isharalokugamage 2 หลายเดือนก่อน +1

      😂

    • @dulariranathunga3026
      @dulariranathunga3026 2 หลายเดือนก่อน

      Khhkjhhkkjjjjhlh😮😮kkkkjkhk😮jjykjjoll😮k​j😮😮kk😮yytj😮ytyyky😮yyh😮k😮😅ull😅

    • @sanjeewapradeep341
      @sanjeewapradeep341 หลายเดือนก่อน

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 หลายเดือนก่อน +11

    අම්මෝ ඇති වීඩියෝ එකක් දාලා.. 😮 කොච්චර දවස් බලාගෙන හිටියද.. වීඩියෝ දාන්න මෙච්චර පරක්කු කරන්න එපා දෙයියනේ. ඉක්මනින්ම අලුත් වීඩියෝ ඕනා.. ස්තූතියි 🎉

  • @mshekhran5693
    @mshekhran5693 2 หลายเดือนก่อน +3

    ඇත්තටම ගොඩක් වටිනා දැනුවත් කිරීමක් ගොඩක් ස්තුති 🙏🙏👍👍👍👍බුදුසරණයි මේ නාලිකාවට ❤️

  • @shanthrikacool4153
    @shanthrikacool4153 หลายเดือนก่อน +3

    ජාඇල පමුණුගම ගමේ උගත් පව්ලක ඉපදී තාත්තා වගේම නිතිය අකුරටම ඉස්ට කරපු නිතිගරුක පොලිස් නිලධාරීයෙක් තමා ප්‍රියන්ත ජයකොඩි මහත්මා කියන්නෙ . එතුමා වගෙ නිතිගරුක පොලිස් නිලධාරීන් බිහිවෙන්නෙ කලාතුරකින් ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .❤❤

  • @christeenlaity3201
    @christeenlaity3201 2 หลายเดือนก่อน +9

    ⁣අපේපැත්තෙ පොලිස්නිලදාරිලා හරම
    කම්මැලි අපරාධ කරයෙක්ගැන කිවාම
    බොහොදෙනාට කියන්නේ ඉන්න තැනෙන් අල්ලන්න නැතිනම් ඉනනතැන හොයාගෙන එන්න නැතිනම්වාහනයක්ගෙන්න අල්ලගන්න යන්න මුදල්නැතඅය මොනවා කරන්න ද දන්න පොලිස්
    බොහොමයක් සමහර නම්වශයෙන්
    කිමටබැ කැමපාර්සල් බිම බොතල් ඉල්ලනවා වැඩක්කරගන්න ගියාම
    මෙවාත් හොයාබලන්න ජනතාව අසරන වෙනවාබොහෝවිට පොලිස්කාන්තාවේත්බොහොවිට එහෙමයි

  • @sachirathnayake5815
    @sachirathnayake5815 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනවා මෙවැනි වැඩසටහන්...❤❤❤❤❤❤❤❤❤❤මිනිස්සුන්ට අවධානෙන් ඉන්න සෑහෙන වටින පණිවිඩයක් සමාජගත වෙනවා මේ තුළින්

  • @pathiranaosa5302
    @pathiranaosa5302 2 หลายเดือนก่อน +30

    Royal park case එක ගැන ශානි අබේසේකර එක්ක වැඩසටහනක් කරන්න .

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 2 หลายเดือนก่อน

      ශානි අබේසේකර මහතා ඔයාගේ යාලුවෙක්ද?😅

    • @susanthamahawattha1969
      @susanthamahawattha1969 2 หลายเดือนก่อน

      th-cam.com/video/xVcBSPzAae4/w-d-xo.htmlsi=Tj39ksl17TlVbgtm

  • @GayanPathirathna-zh7sg
    @GayanPathirathna-zh7sg 2 หลายเดือนก่อน +27

    ඡරාම පොලිසියක් මාතලේ...මෙි දැනටත් එහෙමයි

    • @malithbro8728
      @malithbro8728 2 หลายเดือนก่อน +4

      ඔවි මමත් පිළිගන්නවා
      අපායක් වගේ පොලිසිය ක්

    • @DilruRajapaksha-pm4ut
      @DilruRajapaksha-pm4ut 2 หลายเดือนก่อน +1

      Ow harima pahath vidiyata wada karanne

    • @ceylonhd3017
      @ceylonhd3017 หลายเดือนก่อน

      100% atta

  • @harshaniherath5586
    @harshaniherath5586 2 หลายเดือนก่อน +13

    අම්මා ලග ඉද්දි මෙච්ව්ර අපරාධයක් වෙන්න කොහොමද කියලා බැලුවා.මන් මේක ගොඩක් හෙව්වා මට මේක අපරාධ කාරයා හොයාගන්න කලින් මට රට යන්න විසා එක ආව.මන් ගියා.මන් සර්ච් කරා කව්ද ඒ කියලා බලන්න.අද තමා දැනගත්තෙ.මන් හිතුවෙ අය්යගෙ යාලුවා කියල.thanks thilini❤️

    • @arjunabandara1042
      @arjunabandara1042 2 หลายเดือนก่อน +4

      මෙි මලගෙදර මත් ගියා , අළුවිහාරේ family එකෙන් බැදලා වෙඩින් එක ,මෙක හාරිම ප්‍රහේලිකාවක් වුනා ඒ දවස් වල පුදුම කතාවක් එක 😢😢😢 ඒ දවස් වල

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 2 หลายเดือนก่อน +4

    Thank u Priyantha Jayakody sir...theruwan saraning devi pihiten oba dedenatama deergaushama labewa..

  • @csw6587
    @csw6587 2 หลายเดือนก่อน +63

    කූඹියන්ගොඩ නෙමෙ .ඕක උනේ මාතලේ වරාපිටිය ගමේ.මගේ යාලුවගෙ නංගි.මාතලේ පොලිසිය පිස්සුවක් නැටුවේ.අපරාධ පරික්ෂණ එකේ මහත්තුරු තමා කොලබින් ඇවිත් ඇල්ලුවේ.

    • @Udaridy
      @Udaridy 2 หลายเดือนก่อน

      පව් අනේ. දැන් ඒ පවුලේ අයට කොහොමද. හොදින් ඉන්නවද

    • @indranidasanayaka6005
      @indranidasanayaka6005 2 หลายเดือนก่อน

      Ow u matale ekek newe u Colombo mudukkuwaka hitapu ballek eka bedala tiyenne matale kellak wedding eka dawase re thama oka une

    • @csw6587
      @csw6587 2 หลายเดือนก่อน

      @@Udaridy 😭😭

    • @VirajWara
      @VirajWara 2 หลายเดือนก่อน +2

      Oka une warapitiya game.nangita aiyala 3 denek ennawa.

    • @lilaniperera7252
      @lilaniperera7252 2 หลายเดือนก่อน

      Òya aparadaya uñe koobiyangoda nemei une wariyapola gamata allapu warapitiye itha daksha hoky kreedikawak walawwata allapu idame thami dehaya thibuñe

  • @namalwimalasiri3638
    @namalwimalasiri3638 2 หลายเดือนก่อน +18

    ඇයි රෑමතිය කියල දාන්නෙ, රෑමත් නැති කෙනෙක්ට උනොත් අවුලක් නැද්ද..රෑමත් කෙනෙකුට sexual asoult එකක් උනොත් විතරද අපරාදෙ..කුනු රස අවුස්සනව නේද සිද්ධිය ඇතුලෙ තියෙන

  • @user-es1vo1pr6p
    @user-es1vo1pr6p 2 หลายเดือนก่อน +17

    මට ත් මතකයි මේ සිදුවීම ...
    හරීම හද කම්පා කරවන සිදුවීමක් මේ . එකල ....
    අපරාදෙ මේ තරුණිය ....
    දැන් ඒ පවුලේ වර්තමාන තත්වය කුමක් ද කියා දැන ගන්නට කැමතියි ....
    නමුත් හරී......ම කණගාටුවක් අදට ත් දැනෙනවා මට ....

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 หลายเดือนก่อน +2

    ස්තුතියි සර් ❤ස්තුතියි තිලිණි ❤🙏🙏🙏🇱🇰🇱🇰

  • @sarathgunasekara6506
    @sarathgunasekara6506 2 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබ දෙපලට.

  • @randikaranasingha467
    @randikaranasingha467 2 หลายเดือนก่อน +3

    කාලෙකින් තිළිණිට මතක් වෙලා... සතියකට සැරයක්වත් මේවගෙ වැඩසටහනක් දමන්න.... ඔයාට ජයවේවා....

  • @PopQqpp
    @PopQqpp หลายเดือนก่อน +3

    ඔබතුමා වැනි සමිිපත් වලින් පොලීසිය නිසි පුයෝජන නෙගැනීම කංණගාටුයි අනික් කරැන සිටින නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීමට මීට වඩා කිුයා කල යුතුයි තිබෙන නීති යාවත්කාලීන වියයුතුයි පිට කෙනකු පැමිණිවිට පොලිසිය දැනුවත් කිරීම නිසි ලෙස සිදුවුණා නම් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් නොවීමට ඉඩ තිබුනා තිලිනි මිස් ඔබට බොහෝම ස්තුතියි

  • @roshanvijayangana7901
    @roshanvijayangana7901 หลายเดือนก่อน +1

    තිලිණි අක්කේ තව හොද වැඩසටහන් ඉදිරිපත් කරන්න ❤

  • @samarasinghe9769
    @samarasinghe9769 2 หลายเดือนก่อน +4

    අපේ ගෙදරට හොරු පැන්න කුරුණෑගල ගොඩක් රත්‍රන් බඩු නැති උනා එත් සුක්සම විදියට ඔක්කම බඩු අරන් ගිහින් එත් police හරියට ඒක කලේ නැහැ හොරා මානසික ලෙඩෙක් කියලා කියලා බොරු දෙයක් කිව්වා අන්තිමට ඒ letter එක දීපු කෙනෙක් නැහැ හොර letter එකක් ඒ වගේ police වල හොරු ඉන්නේ

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 2 หลายเดือนก่อน +10

    පොලීසියේ හොදනිළධාරීන් නැතුවම නොවේ නමුත් හුගක් උදවිය දේශපාලකයන්ගේ අතකොලුවෙලා.

  • @wecaregallesujithkumara2970
    @wecaregallesujithkumara2970 2 หลายเดือนก่อน +14

    ඔබ තුමා එක දෙයක් පැහැදිලි කරන්න ගෙදරට හොරෙන් හෝ දුෂකයෙක් නිවසකට බලෙන් කඩා වැදුනොත් අපිට රටේ නීතියක් තියේද කෙලින්ම ඔහුව එලොව යවීමට ඒ මන්ද කාටවත් පණපිටින් හොරු අල්ලන්න බෑ කෙලින්ම රටේ නීතියක් තියෙන්න ඕනේ නඩු විබාගයකින් තොරව අත් අඩංගුවට පත් නොකර ඒ තැනැත්තාට නියම දඩුවම දීම මේ 🇱🇰රටේ අයට රුපවාහිනියෙන් දැනුවත් කරන්න මේ විදියට ගියොත් ලංකාවේ මොනවා වේද කියා ඔබ තීරණේ කරන්න

    • @nihalbandula8247
      @nihalbandula8247 2 หลายเดือนก่อน +5

      මෙල්ල කරගන්න බැරිනම් උදව්වට කවුරුවත් එන්නේ නැත්නම් පහරදී අඩපනකර අල්ලා ගන්න බැරි නම් පුද්ගලික ආරක්ෂාවේ අයිතිය යටතේ මරන්නත් පුළුවන් ❤❤❤❤

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 2 หลายเดือนก่อน +2

      අනවසර ඇතුල්වීමක් නිසා ඒවගේ වෙලාවට නීතියෙන් සහනයක් තියෙනවා

  • @sanujaperera2569
    @sanujaperera2569 2 หลายเดือนก่อน

    තිළිණි මම හරි ආසාවෙන් බලන්නේ... පුළුවන් නම් ලොකු කාලයක් නොගෙන ඉක්මනින් වැඩ සටහන් කරන්න. All the very best 👍...

  • @harilddissanayaka6541
    @harilddissanayaka6541 2 หลายเดือนก่อน +3

    තිලිනී ආසාවෙන් බලන අහාන සාකච්ඡා තමයි ඔබ ඉදිරිපත් කරන්නේ ස්තුතියි ...මා හැදල පොලිස් පති තුමාගේ න් අසා ඉදිරියට සාකච්ඡා වක් කරන්නකො හැදල මංකොල්ල කෑම් මිනිමැරිම් ගණනාවකට සම්බන්ධ අනුර හෙවත් මාමයිට් නමින් පුග්ගලයෙක් එම වැඩසටහන ඉදිරිපත් කරන්න ස්තුතියි 👍

  • @calmiperera7094
    @calmiperera7094 2 หลายเดือนก่อน +5

    Good message delivered through the video and a nice explanation. Thanks for sharing

  • @rock1942rock
    @rock1942rock 2 หลายเดือนก่อน +35

    පාර්ලිමෙන්තුවේ ඉන්න අඩකට වඩා පොළිස් පොත්වල සටහන් නොවුනාට I R C තමා හා බොරැද...?

  • @user-lq1me8ur5w
    @user-lq1me8ur5w หลายเดือนก่อน

    වටිනවා. මුල්‍ය ආයතන වලට මුදල් වලට game දෙන කණ්ඩායම් ඉන්නවා නිදැල්ලේ. අපි ඒවත් හෙලි කරන්න ඕන. සමාජයේ සාමාන්‍ය මිනිස්සු වටිනවා. අමාරුවේ නොවැටි ඉන්න.

  • @vasigaran4684
    @vasigaran4684 2 หลายเดือนก่อน +5

    Hi THILINI. After long time very happy to see you thanks a lot for u all ❣️🙏

    • @vasigaran4684
      @vasigaran4684 2 หลายเดือนก่อน

      Thanks sister, THILINI ,BUDU SARANAI OBATA 🙏

  • @roshankarunaratne9221
    @roshankarunaratne9221 2 หลายเดือนก่อน +4

    We were waiting for a long time and finally a new upload 🙌 Thank you!! These are amazing.. We are following you from New Zealand 🇳🇿

  • @GaminiWickramaarachchi-po2ty
    @GaminiWickramaarachchi-po2ty หลายเดือนก่อน +2

    ජයකොඩි මහතා 95/ 96 ASP. Paliyagoda...බුද්ධිමත් අපරාධ ගණනාවක් විමර්ශනය කල සුපිරි චරිතයක් ......

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +1

    හරිම වටිනා කටයුත්තක් අගයකරනවා ඔබසැම

  • @lakeeshawickramasinghe7773
    @lakeeshawickramasinghe7773 2 หลายเดือนก่อน +11

    ඇත්තටම අක්කෙ පුළුවන් නම් කොලබ කැම්පස් එකේ මරපු , චතුරි හංසිකා , කේස් එක දාන්න කො,, ඇත්තටම ඒ මිනීමරුවට මොකක්ද උනේ, එයා නිදහස් උනා ද, දඩුවම් ලැබුවද එ ගැන ,

  • @namaldanushka1032
    @namaldanushka1032 2 หลายเดือนก่อน +4

    ඇත්තටම ආසාවෙන් බලන්නේ ❤

  • @kingslyjayasingha3337
    @kingslyjayasingha3337 2 หลายเดือนก่อน +3

    ඔක්කොම හරි.. නමුත් පොලිසිය ඇතුලේ මිනිස්සු. සැනෙකින් මැරෙනවා.. ගැහැණු දුෂණය වෙනවා... කියලා මාද්‍ය වාර්ත කරනවා බොහෝ අවස්ථා වලදී. ඒ අපරාද හොයන්න. නිසි දඩුවම් මෙතෙක් දීලා ඇතිද. ගරු හිටපු පොලිස් උතුම් නිලදාරීතුමනි? ස්තුතියි ඔබ තුමාට.. මම ගොඩක් ගරු කරන උතුම් පොලිස් නිලදාරියෙකි ඔබ තුමා..

  • @a.madhurikavishwadevi7752
    @a.madhurikavishwadevi7752 2 หลายเดือนก่อน +4

    Much waited another interview ,Good luck thilini.❤

  • @imankabhagya1367
    @imankabhagya1367 2 หลายเดือนก่อน +5

    මේවගේ වීඩියෝ දාන්න දිගටම 👍

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 2 หลายเดือนก่อน +12

    ස්තූතියි!!!
    ඔබ දෙපලටම

  • @tilakwithanage24
    @tilakwithanage24 หลายเดือนก่อน +1

    Mr Jayakodi is a good explained Police officer ❤

  • @Nuwan658
    @Nuwan658 2 หลายเดือนก่อน +4

    මාතලේ පොලීසිය ගැන නම් හරියටම කියනවා..........

  • @aravindasilva5687
    @aravindasilva5687 2 หลายเดือนก่อน +5

    පොලිස් අපරාධ අන්ශය දක්ශ නමුත් හරක්කටා බේරගන්න උදව් කරපු පොලිස් කාරයා අල්ලගන්න තවම බැරි වුනා එයා පොලිසියෙ හින්ද පොඩි සපෝට් එකක් දෙනවවගේ හැන්ගිල ඉන්න

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 2 หลายเดือนก่อน +3

    ආඩම්බරයි ඔබගැන..තවත් අලුත් හෙලිකිරීම්...ඉදිරියට

  • @annmar7354
    @annmar7354 2 หลายเดือนก่อน +7

    එලුමි ගහ නියම කරන්නමි මුන් ඉවරයක් කරන්න එතකෝට වුන් අයේ එවා කරන්නේ නැහැ

  • @priyanthajayawickrama8300
    @priyanthajayawickrama8300 2 หลายเดือนก่อน +1

    Hats off to the programme.
    A small clarification on expansion of an abbreviation mentioned during the discussion (guess it was an inadvertent error made by the illustrious DIG):
    To quote from the web sources;
    "The Crime Division of Sri Lanka Police is mandated to maintain a general registry on cases related to Re-convicted Criminals (RC) and Island Re-convicted Criminals (IRC). In this registry, matters related to children are also recorded".
    Thanks.

  • @romwij
    @romwij 2 หลายเดือนก่อน +12

    සමහර කාන්තාවන් නිදාගෙන ඉන්නවා දැක්කම සංසාරෙන් එතරවෙන්න සිත් පහලවෙනවා

    • @chamarabasnayaka6490
      @chamarabasnayaka6490 2 หลายเดือนก่อน +7

      උබ එවා බල බල යන එකෙක්ද😅

    • @andyandy7194
      @andyandy7194 2 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂

    • @roshansachith206
      @roshansachith206 2 หลายเดือนก่อน

      👍

    • @user-ml2wn3fm5j
      @user-ml2wn3fm5j 2 หลายเดือนก่อน +1

      ගෑනු විතරක් යෑ අපේ සීයාත් එහෙමයි....😅😅😅....

    • @romwij
      @romwij 2 หลายเดือนก่อน +1

      @@chamarabasnayaka6490 ඇයි බන් ඔය සමහර ජනාදිපති අපේක්ශකයොත් කියන්නේ රෑට රෑට හොරෙන් ගිහින් එබිලා බලනවා කියලා ජනතාව සතුටෙන්ද ඉන්නේ කියලා..එයාලව පොලිස් දර්ශනයට හසුකරගන්නේ නැද්ද දන්නේ නෑ නේද?

  • @hirananuradha8290
    @hirananuradha8290 2 หลายเดือนก่อน +2

    නියමයි අක්කෙ ❤️

  • @thammitaupali7174
    @thammitaupali7174 2 หลายเดือนก่อน +2

    මෙවැනි අපරාධ කරැවන් එල්ලා නොමරන එක රජය කරන අපරාධයකි.

  • @thimirapathirage1515
    @thimirapathirage1515 2 หลายเดือนก่อน +9

    අයියෝ අනෙ ඔයා කාලෙකට පස්සේ ❤

  • @shiranidammika9563
    @shiranidammika9563 2 หลายเดือนก่อน +1

    වැදගත් තොරතුරු 👍👍👍👍

  • @surathiramzee9847
    @surathiramzee9847 2 หลายเดือนก่อน +3

    Thanks for the video Madam. 🌷🌷🌷🌷

  • @user-tk4sg9qc4q
    @user-tk4sg9qc4q 2 หลายเดือนก่อน +17

    මාතලේ අපරාධ දෙපාර්තමේන්තුවේන් කලේ ඇයගේ වැඩිමහල් සහොදරගේ විවාහ උත්සවයට උදව් උපකාර කළ යහලුවන් සැකපිට අත්අඩංගුවට ගෑනීම පමනයි.

    • @malithbro8728
      @malithbro8728 2 หลายเดือนก่อน +3

      ඔව් අල්ලගන්න ගිහින් ලේසි වද නෙවෙයි දුන්නේ. ඔවුන්ට හෙන ගහනව. මගේ මහත්තයා ට දුන්න වද වලට. මම අල්ලපු ගමේ

    • @DhonPemadhasa
      @DhonPemadhasa 2 หลายเดือนก่อน

      Thank. You. That. Your progress is. Very h e Good m

    • @luckylife864
      @luckylife864 2 หลายเดือนก่อน +2

      Yakada pollakin gahala duwawa aran giya kiyamu. Ethakota....echhara deyak wenakal eka kaamare nidaagena hitiya ammata aharune nadda? Mata nam duwa poddak helaunath nagitala balenawa man kochhara tada ninde hitiyath.pau ea duwa.naraka welaawa tamai

    • @menakajayasinghe4595
      @menakajayasinghe4595 2 หลายเดือนก่อน

      @@luckylife864matath awa ekama sithiwilla oka. Ra meda mama wash room yanna aden bassath ape ammi aharila ahanawa ai puthe kiyala 😢hari dukai, Naraka welawa

    • @nishantissera4920
      @nishantissera4920 2 หลายเดือนก่อน +1

      ​@@luckylife864Wedding eke weda karala mahansiya nisa thadin ninda yanda athi...ehema awastha tiyenawa.

  • @dulajliyanage8615
    @dulajliyanage8615 2 หลายเดือนก่อน +24

    වර්ථමාන පොලිස් පති තුමාත් RC නේද ?

    • @roshansachith206
      @roshansachith206 2 หลายเดือนก่อน +1

      ඒක තමයි කමෙන්ට් එක

    • @yohanfrslk
      @yohanfrslk 2 หลายเดือนก่อน +1

      Ow thope aragala kuddo tika iwara karanawa dukada 😮

    • @sankgf625
      @sankgf625 2 หลายเดือนก่อน

      😂😂😂 sira

    • @dulajliyanage8615
      @dulajliyanage8615 หลายเดือนก่อน

      @@yohanfrslk "සිද්ධාලේප" ගෑවිලා වගේ උනේ ඇයි

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka หลายเดือนก่อน

      ​@@yohanfrslktho deahabanduwage gu kanwad

  • @GihanRavin-ej8je
    @GihanRavin-ej8je 2 หลายเดือนก่อน +1

    Me wage thawath wadagath video hadanna. ❤🎉🎉 Good Luck 🍀 Thilini

  • @awimala24apura71
    @awimala24apura71 2 หลายเดือนก่อน +8

    මෙ රට පාලනය කල පාලකයෝ මෙ දුප්පත් රට දුප්පත්කමින් ගොඩ ගැනීමට ප්‍රමුඛත්වය දියයුතු නිශ්පාදන ආර්ථිකයක් නිර්මාණ කලයුතු නමුත් බලය වෙනුවෙන් ජනප්‍රිය හිස්පුහු දේවල් කලහ. රට ලෝකයට ණය කරවා නැවත ගොඩ ගන්නට නොහැකි පරිදි ආර්ථිකය විනාස කළහ. තැබෑරුම්,කැසිනො,ස්පා ස්කාගාරාදි අධම ජීවිකාවෘතිය සංකෘතියක් ප්‍රවර්ධනය කළහ. කුඩු පාතාල ක්‍රියා ආයුධ ප්‍රවර්ධනයට ඉඩසැලසී තිබුණහ. හිස්පුහු ක්‍රිඩා පිටි මාධ්‍යායතන කාමුක රගහල් කලාගම්මානාදී කලායතන අසීමිත ලෙස නිර්මාණ කළහ. කාමුම්මත්තකයන් නිර්මාණකරන චිත්‍රපටිනාට්‍යාදීය ප්‍රවර්ධනය සදහා මුදල් යොදවා ආර්ථිකය වැනසූහ . සතරසතිපට්ඨානාදී අතිඋතුම් බුද්ධ දර්ශනය නූගත් බුදුදහම අවතක්සෙරු කර දේවාල වන්දනා කරමින් රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය.
    නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට එය ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඒ උතුමන්හට ජාතීවාදී ආදී නා නා විධාකාර චෝදනා නගා ගෝත්‍රික වචනයෙන් ගරහා ඒ උතුමන් අද නිශ්ශබ්ද කරවා ඇත. එපමණක් නොව ආරක්ෂක අංශ පවා නිශ්ශබ්ද කරවා ඇති බැවින් ලාංඛ්ක isis කාරයන් ඉංදිය බුද්ධි අංශයෙන් හදුනා ගන්නා ලදී. ඔවුහු අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසමින් ඔවුන් අත්අඩංගුවට ගත් නිලධාරීන්ට චෝදනා කර ඇත. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදන වීඩියෝ තුල ඇති මාලිමා කොමෙන්ට් කියවීමෙන් දතහැකිය. තවද සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා ඒ උතුමන්හට කරන ගර්හිත තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් බහුලව දිනපතාම දැකගත හැකිය.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති..
    එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද

    • @tonyfernando6616
      @tonyfernando6616 2 หลายเดือนก่อน +2

      හරි උගත්ම උගත් මහත්තයෙක් කමෙන්ට් එකක් වෙනුවට ඉරිදාවකට පලවෙන දිග පුකේ විස්තරයක් සහිත පත්තරයක් පල කරලා.
      හරී....රී...රී.....රී.රී සෝක්.
      තමුසෙයි මමයි දන්න බුද්ධාගම. මේකේ ලිරන්න ඕනේ හරි නමි, කැනුහරපෙන්. ආගම පරිස්සන් කර ගන්න ඕනෙනම් ඔය ගාය හැදිලා කොඩි ගස් උස්සන මෝල් ගනෙයියන්ව එලවලා දානවා. . සාසනේ කාල පතැරැ ගහල විනාකරලා ඉවරයි .මෙහෙ මෙයා එනවා ආගම ගැන කථා කරන්න. අනේ පොලොස් බූරැවෝ ආගමට කලින් මේ පාහර පාදඩ දේශපාලු 224 එලවලා දාන්න එකතු වෙයන්. මොන මගුල කරන්නත් පය ගහලා හිටගන්න , රටක් ඕනේ. මූත් , මහින්දලාගේ පුතානෝ නැමැති පල්හොරැන්ගේ පුකේ ඉදන් පිස්සු හැදිචිච පස්ස ලෙවකන එකෙක් වගෙයි.

  • @SuranDesilva-vr9bf
    @SuranDesilva-vr9bf หลายเดือนก่อน +2

    අපරාධකරුවන් අල්ලන්නේ කොහොමද කියල කියන්න එපා.. මොන හොඩුවාවක් නිසාද කියල දාන්න එපා.. මේවා අපරාධකරුවන් බලලා වැරදි හදාගන්න බලයි. පින්සිද්ද වෙයි...🤗

  • @ganganiroshani8086
    @ganganiroshani8086 2 หลายเดือนก่อน +2

    පොලිසිය මොන තරම් මහන්සි උවත් වැඩක් නෑ අපරාද කාරයින්ට දඩුවම් දෙන්නේ නැත්නම්.

  • @user-ch4vg9zs6w
    @user-ch4vg9zs6w 2 หลายเดือนก่อน +3

    පින් ❤️

  • @dilantv6651
    @dilantv6651 13 วันที่ผ่านมา

    Hoda wadasatahanaka jaya wewa b.s

  • @Sandakathmini01
    @Sandakathmini01 2 หลายเดือนก่อน +17

    නිසි කල වයස එළඹුණු දරුවන් ආවාහ විවාහ වලට යොමු කිරීම බුද්ධිමත් දෙමාපියන්ගේ වගකීමයි.

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 2 หลายเดือนก่อน +2

      එතකොට රටේ භ්‍යාණක ආර්ථික ප්‍රශ්න කවුද විසඳන්නේ😂😂😂

    • @Gayal-hi6ex
      @Gayal-hi6ex 2 หลายเดือนก่อน +2

      😂එහෙම කියලා ඉතින් මෙ විදියට කරපුවාම හරි ද 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@user-vb1ew2rp4w ඒ සඳහා විවාහය බාධාවක් නොවේ.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน

      @@Gayal-hi6ex හරි 👍🏻

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 2 หลายเดือนก่อน +1

      ​@@Sandakathmini01එතකොට තිලිනි පෙරේරා බැඳලද නෑ නේ.

  • @upeninety981
    @upeninety981 2 หลายเดือนก่อน +16

    අනේ මේ අපේ ඉස්කෝලෙ අපේ පන්තිවල එකට හිටිය අපේ යාලුවෙක්..වරා..අහිංසක කෙල්ලෙක්.එයාගෙ මිනිය හම්බඋන දාම අපි ගියා එහේ..පොලිසියෙන් මහන්සි උනා ගොඩක් පව් වරා ඔයාට නිවන් සුව ලැබේවා😢

    • @Athalloke96
      @Athalloke96 2 หลายเดือนก่อน +1

      😢

    • @apiwenuwenuwenapi
      @apiwenuwenuwenapi 2 หลายเดือนก่อน

      😢

    • @Dinithiwasana-v1z
      @Dinithiwasana-v1z 2 หลายเดือนก่อน

      Ayage amma aya ekka nsm nidaganneh ammata aherunneththe kohomda 😢😢

  • @rukamandesilva6632
    @rukamandesilva6632 2 หลายเดือนก่อน

    මේ සිද්ධිය උනේ උකුවෙල වරාපිටිය කියන ගමේ. මේ වගේ වැඩසටහන් දිගටම කරන්න 🙏🙏🙏

  • @isurudissanayake8862
    @isurudissanayake8862 2 หลายเดือนก่อน +19

    මේ සිදුවීම උනේ කූඹියන්ගොඩ නෙවේ..වරාපිටිය ප්‍රදේශයේ....2010නෙවේ 2013/14වගේ කාලවල.

    • @janakirathnayake3825
      @janakirathnayake3825 2 หลายเดือนก่อน

      උකුවෙල වලවිව කියන්නෙ මෙහෙද

    • @user-ln6we2js8m
      @user-ln6we2js8m 2 หลายเดือนก่อน +1

      Ow 2014di

    • @user-ln6we2js8m
      @user-ln6we2js8m 2 หลายเดือนก่อน +1

      2014 මේක වෙන්නේ හදට මතකයි අපි එක්ක වැඩ කරපු අක්ක කෙනෙක්ගේ නෑයෝ

    • @shashikalarathnayaka3006
      @shashikalarathnayaka3006 2 หลายเดือนก่อน

      ඔව් මාත් බැලුවේ ඒක කුඹියන්ගොඩ වලව්වක් නෑනේ

    • @uudar
      @uudar 2 หลายเดือนก่อน

      ඔව් මේකෙ තියනව වැරදි

  • @keerthinelson1781
    @keerthinelson1781 2 หลายเดือนก่อน

    Hello Thilini Thanks a lot for bringing these sort of real crime stories. I also should thank to Retired Senior DIG Mr. Priyantha Jayakody. Though I have been living overseas for more than 30 years, I learn lot of from your program. Please bring us more new stories. Thanks again.

  • @GaminiWickramaarachchi-po2ty
    @GaminiWickramaarachchi-po2ty หลายเดือนก่อน +2

    පආලිත පනමල්ඩෙනිය..කුරුදුවත්ත oic හිටියා හොඳ මහත්තයෙක් ....

  • @PriyanthKumari
    @PriyanthKumari 2 หลายเดือนก่อน +2

    මාතලේ පෝලිසිය .කිසිම.වගකිමක්.නෑ.මටත්.ඵහෙම.දෙයක්..උනා..මම..මතලේ.

  • @sw489
    @sw489 2 หลายเดือนก่อน +3

    කූබියන්ගොඩ නෙමෙයි උකුවෙල වරාපිටිය කියන ගමේ . මමත් මාතලේ

  • @dopeboy2.094
    @dopeboy2.094 2 หลายเดือนก่อน +2

    ආත්මාරක්ෂාවට ලයිසන් පිස්ටල් ගන්නෙ කොහොමද ඒ ගැන පැහැදිලි video එකක් කරන්න

  • @mohammedhassan3459
    @mohammedhassan3459 2 หลายเดือนก่อน +1

    Thank you sir super explanation

  • @padminipeiris2278
    @padminipeiris2278 หลายเดือนก่อน

    Thilini Duwa meweni de nithara samajaya denuwath karañna ...budusaranae ❤

  • @leelaniweththasinghe3189
    @leelaniweththasinghe3189 2 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට හොද පැහදිලි කිරිමක් නිවෙදක මහත්මියට❤🎉ස්තුතියි

  • @Udaridy
    @Udaridy 2 หลายเดือนก่อน +9

    තිලිනි අක්කේ අධිකරණ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත් ගැන දන්නව නම් කියන්නකෝ. ඉස්සර නවයුගය magazine එකේ පට්ට articles ගියා. දැන් නෑනේ ඒක😢

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      👍🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +1

      Keep in touch. I'll search for U.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +4

      අධිකරණ වෛද්‍ය විද්‍යාව යනුවෙන් යූ ටියුබ් සර්ච් කරන්න.
      බොහෝ තොරතුරු මුණගැසේ.

    • @Udaridy
      @Udaridy 2 หลายเดือนก่อน +1

      @@Sandakathmini01 බොහොම ස්තූතියි ඔයාට 🙏🥰❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 หลายเดือนก่อน +2

      ගූගල් සර්ච් කරන්න. එවිට විෂයානුබද්ධ පොත් පත් රැසක් ගැන තොරතුරු දැනගන්න පුළුවන්

  • @hasithapriyadarshana3745
    @hasithapriyadarshana3745 2 หลายเดือนก่อน +4

    ඔයාගෙ program හොඳයි දිගටම කරන්න wish u ❤

  • @MaheshMadawa-tk2tc
    @MaheshMadawa-tk2tc 2 หลายเดือนก่อน +2

    තව කතා දාන්න අක්කේ එල

  • @VirajWara
    @VirajWara 2 หลายเดือนก่อน +16

    මෙ මගෙ ලොකු අප්පචිගෙ duwa.meyawa maruwe 2014 Mewa karapu unnata hena hathak gahanna one

    • @E.DWasantha-ex9cm
      @E.DWasantha-ex9cm 2 หลายเดือนก่อน

      Athakota. U neMeeda minimaruwa

    • @user-ck9wr8nm7r
      @user-ck9wr8nm7r 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් සොබාව දර්මෙන් දඩුවම් ලැබෙයි

    • @Dinithiwasana-v1z
      @Dinithiwasana-v1z 2 หลายเดือนก่อน

      Ekama bed eke ekama room eke iddi ammata aherila neththe koomada 😢😢😢

    • @mangalaperera4698
      @mangalaperera4698 2 หลายเดือนก่อน

      😢😢😢😢😢

  • @mihidumsasidu8649
    @mihidumsasidu8649 หลายเดือนก่อน +1

    Sir obathumata budu saranai dewi pihitai.

  • @GaminiWickramaarachchi-po2ty
    @GaminiWickramaarachchi-po2ty หลายเดือนก่อน +2

    මුළු police දෙපාර්තමේන්තුව tama..උපදෙස් ගන්න පුළුවන් ...වුණත් ...දේශපාලන පලිගැනීම් වගේ දේවල් nisa....kalin ma...රාජකාරි අවසන් ..වුණාද කොහෙද ...කනගාටුදායක i..

  • @andyandy7194
    @andyandy7194 2 หลายเดือนก่อน +2

    Thanks for sharing ❤❤❤ 👍 😊

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 2 หลายเดือนก่อน +1

    Even little bit novice and very emotional I like to watch these vedioes . I have never seen Mr Elangakon. But I have heard about his talents.

  • @samanthipereira7329
    @samanthipereira7329 2 หลายเดือนก่อน +1

    ගමේ පොලිස්සිය කියන්නේ නිතියක් හරියට කරන්න අපහසු තැනක් හේතුව පලාතෙ ඉන්න දේශපාලනයට සහ එම පලාතෙ ඉන්න මැරයන්ට බයේ ඇත්ත දැන දැන නිහඬව ඉන්නවා .

  • @anushasenawirathna-wp4pq
    @anushasenawirathna-wp4pq 2 หลายเดือนก่อน +2

    Mama godak kemathi police officer kenak.

  • @anomarajaguru8347
    @anomarajaguru8347 2 หลายเดือนก่อน +2

    කියන්න.දෙයක් .තියනවා

  • @dilshatenuri0708
    @dilshatenuri0708 2 หลายเดือนก่อน +1

    Hari lassanai àwda sathaak situti

  • @sandunthilina7240
    @sandunthilina7240 2 หลายเดือนก่อน +2

    මේ සිද්ධිය උනේ කූඹියන්ගොඩ නෙවෙයි. මාතලේ කටුදෙණියෙ. කලින් නම දාලා තිබ්බෙත් කූඹියන්ගොඩ කියලා, දැන් නම හදලා වරාපිටිය කියලා......video එකත් නැවත edit කරන්න තිළිණි.

  • @ajithivi6736
    @ajithivi6736 2 หลายเดือนก่อน +2

    ඌට ලැබුණු දඩුවම ගැන කීවෙ හරියටම නැහැනෙ , දැනටත් එලියෙද දන්නෙ නැහැ !

    • @MrPriyantham
      @MrPriyantham 2 หลายเดือนก่อน

      මහනුවර මහාධිකරණය සැකකරැ වූ 42 හැවිරිදි ලක්ෂමන් නැමැත්තාට මරණීය දණ්ඩනය නියම කලා

  • @nuwand5871
    @nuwand5871 2 หลายเดือนก่อน +1

    පවු ග්‍රවුන්ඩ් එකේ වැඩ කරපු සෝමේ අයියා පොලිසියෙන් ගොඩක් වද දුන්නා ඔය සීන් එකට

  • @SumedhaJayakodi
    @SumedhaJayakodi 2 หลายเดือนก่อน +3

    ආයුබෝවන් තිළිණි මිස්🙏❤me wage video dannko sathiyakata 1k hari🙏mage me illimata misge video balana godak aya kemethi athi👍Salaka balanna mis me gena poddak😔mista jayen jayama wenna one🙏❤semadema sarthaka wenna one🙏❤🎉😊

  • @Slmoviehub99
    @Slmoviehub99 2 หลายเดือนก่อน +1

    තව විඩියෝ එකක් දාන්න කාලෙ හරි වගෙ