කොටකෙතන ඝාතනයේ තීන්දුව දෙනකොට පෑන කඩලා, ලයිට් නිවලා, ෆෑන් ඔෆ් කරපු හේතුව මෙන්න | Balcony

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 96

  • @kasun2277
    @kasun2277 8 หลายเดือนก่อน +43

    විත්තිය වෙනුවෙන් පෙනී ඉන්නව කියන⁣කොට බනින උන්ට තේරෙයි බොරු චෝදනාවකට නඩු කන්න උනු දවසට😂

  • @aththanayakaaththanayaka835
    @aththanayakaaththanayaka835 8 หลายเดือนก่อน +31

    අනේ මම නම් අදිකරනයෙ තීන්දුව හිස මුදුනින් පිලි ගන්න වා.මොකද පොලිසියේ අය බොරු චෝදනා ගොනුකර මට නඩු දැම්මා .මම පොලිස් කමිෂන් ගියා එයාලට බුදු බව ලැබෙන්න .අදිකරනයට පින් සිද්ද වෙන්න මට සාදාරනයක් කර දුන්නා .මම දෑත් එකතු කර ගරු කරනවා ගරු අදිකරනයට . දෙවියන් බුදුන් පවා ආසිර්වාද කරාවි සාදාරනය විසදුම් ලබා දෙන අදිකරන විනිසුරු තුමන්ලාට. බුදුසරණයි හොද ලෝයර් ලාත් නැතුවා නෙවෙයි හොද මනුෂ්‍යත්වය තියෙන අය ඕනැ තරම් ඉන්නවා .එක් කනෙක් දෙන්නෙක් බොරු කලොත් හැමෝම පලි නෑ . ඔවුන්ට නීරෝගී බව හා දීර්ගායු ප්‍රාර්ථනා කරමු. බුදුසරණයි තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආසිර්වාදය ලැබේවා ❤ 🙏

  • @dharmasriwijerathna
    @dharmasriwijerathna 8 หลายเดือนก่อน +37

    මුන්වගේ උන් දකිනකොටත් අප්‍රියයී මුන් තමයී කොස් දෙල් කරන්නෙ ,

  • @ShanakaPerera
    @ShanakaPerera 8 หลายเดือนก่อน +26

    Watch from 20:18 Thank me later cheers

    • @Beasus0
      @Beasus0 7 หลายเดือนก่อน +3

      I'm only here for that part 😂 respect ❤

    • @ireshak6626
      @ireshak6626 7 หลายเดือนก่อน +1

      Thankx bro

    • @playmusic5084
      @playmusic5084 7 หลายเดือนก่อน

  • @UPW-m3q
    @UPW-m3q หลายเดือนก่อน

    ලංකාවෙ උන් ඔහේ කියවනවා දැක්ක ගමන්. නිවැරදි මිනිස්සු වැරදි කරුවන් කිරීම විශාල අපරාධයක්.හරි වැරදි කරුවන් සොයා නොගැනීම පොලිස් බුරුවන්ගේ වරදක්... ලොකාවේ නීතිය පොලිස් උන්ගේ උවමනාව

  • @gardihewageivan3320
    @gardihewageivan3320 8 หลายเดือนก่อน +1

    විත්තිය වෙනුවෙන් පෙනීසිටිනවා කියන්නේ..වරද කරැව බෙිරාගැනීමට මිස..සාක්කිවල දුර්වල කම මත අපරාධකරැ බෙිරාගැනීමයි..එයයි දක්ෂකම..

  • @kliyanage211
    @kliyanage211 8 หลายเดือนก่อน +12

    පලවෙනි එකාව වට් ෂොට් එකෙන්ම මරලා දැම්මා නම් ,දෙකෙන් තුනෙන් නවතිනවා,පරීක්ෂණ කරන කොට 20ක් විතර මැරුවා අන්තිමට,

  • @nelkaperera4045
    @nelkaperera4045 8 หลายเดือนก่อน +7

    ෙත් ඒ කෙල්ල ඒ වෙලාවේ ඒ වගේ වෙලාව කැමැත්තෙන් හැසිරෙනවා හැසිරෙනවා. පිස්සුද මන්දා. මුන්ට යන්ඩ වෙනම අපායවල් හදන්න ඕනේ

    • @DhammadinnaThero
      @DhammadinnaThero 8 หลายเดือนก่อน +1

      ඇත්තටම මුන් ගල් මූසල හැත්තක්..මුන්ට අපාය ස්තීරයි...

  • @anurawijemanna4840
    @anurawijemanna4840 6 หลายเดือนก่อน

    කොහොම නමුත් කලුකෝට් කාරයො,කොහොමත් විශ්වාස කරන්න බෑ

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 4 หลายเดือนก่อน +1

    😂 නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

  • @sathan-sathan-666
    @sathan-sathan-666 8 หลายเดือนก่อน +25

    හොරු මිනිමරුවෝ නිදැල්ලේ අහිංසකයෝ කූඩුවේ .....😂😂

  • @yasasediriweera8281
    @yasasediriweera8281 8 หลายเดือนก่อน +4

    කොහොමත් දැන් ලයිට් බ්ල් වැඩ් යිනේ ඒ නිසා නිවලා දාන්න ඇති අර ම්නිහටත් තියෙන්නේ චන්දේ ඉල්ලලා පාර්ලිමේන්තුවට එන්න අර රත්නපුරේ ම් ඉන්නේ චොකා මල්ලී දැන් ශෝක් එකට

  • @isheerandi2231
    @isheerandi2231 8 หลายเดือนก่อน +8

    good job

  • @sugathperera6198
    @sugathperera6198 8 หลายเดือนก่อน +11

    අම්බෝ යූ ආර් සිල්වා කියන්නෙ නම් මේ වෘතියේ යෙදී සිටින අමු තක්කඩියෙක් 😂 සල්ලි වෙනුවෙන් ඕනැම දෙයක් ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන කාලකන්නියෙක්

  • @sllivebeat
    @sllivebeat 8 หลายเดือนก่อน +7

    හිගාකාපම් බම් ඔයිට වඩා නම්බුයි🤣

  • @chethiyaisuru6713
    @chethiyaisuru6713 7 หลายเดือนก่อน +1

    Final verdict will surely be given by nature😢
    I came across fake allegations during examinations of the defence, where as i being in the prosecution, fortunately i could able to prove enough facts against defence during trials and won the case.

  • @hdkscorpian7041
    @hdkscorpian7041 8 หลายเดือนก่อน +3

    සල්ලි හම්බ කිරීම තමයි එකම උවමනාව, සාධාරණ ඉෂ්ඨ කිරීම නෙවෙයි....

  • @Socrates12
    @Socrates12 8 หลายเดือนก่อน +31

    විත්තිය වෙනුවෙන් පෙනී උන්නෙ මෙයාද??? ප්‍රභාකරන් අල්ලන් නඩු දැම්ම නම්... ඒ විත්තියටත් මූ වගේ උන් පෙනී ඉන්නව. මූව දකිද්දි මට අප්පිරියයි !!! මුගේ ගෑනිටයි දුවටයිත් මොකෙක් හරි ඔය වැඩේ කරොත් මූ ඌ වෙනුවෙනුත් පෙනී ඉන්නවද ????

    • @nalakanalaka3650
      @nalakanalaka3650 8 หลายเดือนก่อน +3

      අනිවාර්යෙන්

    • @funnysl8695
      @funnysl8695 8 หลายเดือนก่อน +5

      ඉතින් පලවෙනි කෙනා නිර්දෝෂී නිසානේ එයා පෙනී හිටියේ 😳

    • @sathan-sathan-666
      @sathan-sathan-666 8 หลายเดือนก่อน

      මොනාද කියන්නේ කියලා සිහි බුද්දියේන් අහාපන් බේසියේ තොපිනං සාප ඌ කියන්නේ ඇත්ත

    • @DhammadinnaThero
      @DhammadinnaThero 8 หลายเดือนก่อน

      තෝ මොන බල්ලෙක්ද යකෝ...වේසි කියන්නේ..ගෞරවයෙන් කතා කරපං...

    • @kimhyong6716
      @kimhyong6716 8 หลายเดือนก่อน

      Pakayo lawyer kiyanne ekatane pako...okkoma sadarana peththata kathakarannA onanm usawi one nane ballo😂

  • @janakalilantha3254
    @janakalilantha3254 8 หลายเดือนก่อน +3

    සිල් ගත්ත පලියට උපාසකයෙකුත් නෙවෙයි .අරක්කු බීපු පලියට බේ බද්දෙකුත් නෙවෙයි .නිතිය දැනගත් පලියට නීතිඥයකුත් නොවෙයි

    • @rohanindranath3636
      @rohanindranath3636 8 หลายเดือนก่อน +4

      වාක්‍ය 3 ලියුවාට බුද්දිමතෙක් නොවේ

    • @janakalilantha3254
      @janakalilantha3254 8 หลายเดือนก่อน

      @@rohanindranath3636 අනිවාර්යයෙන්ම .බුද්ධිමත්

  • @thakshilamahesh9047
    @thakshilamahesh9047 8 หลายเดือนก่อน +3

    Ko රඡු. ධර්මසිරි. චුටී මල්ලී . උන් නිදහස් ද...

    • @ibba89
      @ibba89 8 หลายเดือนก่อน +1

      රාජුට මරන දඩුවම දුන්නනේ.

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      ධර්මසිරි

  • @tikka1967
    @tikka1967 8 หลายเดือนก่อน +32

    මුන්ට සල්ලි දෙනවනම් අම්මාව හරි හිරෙ යවනවා

    • @sanch2309
      @sanch2309 7 หลายเดือนก่อน

      I Idakin tikka tho wage gonek

    • @tikka1967
      @tikka1967 7 หลายเดือนก่อน

      @@sanch2309 එකනෙ 😂😂😂

  • @indrajayanthi6793
    @indrajayanthi6793 8 หลายเดือนก่อน

    වැරදි කරල නීතියෙන් ගැලවෙන එක පහසු නැහැ මුදලට යටනොවී යුක්තිය පසදලයිනම

  • @surendravithanage1158
    @surendravithanage1158 8 หลายเดือนก่อน +5

    Udaya rohan mathmayanani meya dakina vita pinwathta daham pasale ugannapu hati mathk wenawa . Oba thumata budu saranai.

    • @Socrates12
      @Socrates12 8 หลายเดือนก่อน +1

      දහම් පාසලේ මොනවද මූ ඉගැන්නුවේ??? 😮

    • @yoshanmilinda-v9x
      @yoshanmilinda-v9x 8 หลายเดือนก่อน

      මෙයා පින්වත්තේද mt කෝවිල පාරේ මෙයා කොහෙද ඉන්නේ

    • @sumududesilva6782
      @sumududesilva6782 8 หลายเดือนก่อน

      ​@@Socrates12මේ වැල්වටාරම්ම වෙන්නැති!

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 8 หลายเดือนก่อน +3

    Good...

  • @wasanthamorawaka1602
    @wasanthamorawaka1602 8 หลายเดือนก่อน +6

    බෝම්බ පෙන්වන්න ගියා නම් හරි.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 8 หลายเดือนก่อน +1

    Unbala thama Mey Rata kawey! Own ulatheyanna oney 😇 innocent girl,

  • @DESHAN00000
    @DESHAN00000 7 หลายเดือนก่อน

    ලංකාවේ නිතිය අජුතයි , නිතිය ක්‍රියාත්මක කරන අයටත් ඇස් පෙන්නේ කන් ඇසෙන්නේ නැහැ නේද මේ අපේ රටේ යුක්තිය විසේදන විදිහ

  • @gamunubandara4108
    @gamunubandara4108 8 หลายเดือนก่อน

    එල්ලුන්ගහා ආයෙත් ඔනමයි!

  • @podda1851
    @podda1851 8 หลายเดือนก่อน

    වරදක් කරල කවදාවත් බේරෙන්න බෑ.

  • @naveeofficial4029
    @naveeofficial4029 8 หลายเดือนก่อน +11

    පව්කාරම ජොබ් එකක්

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc 8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. කාලකන්නි රස්සාවක්. මිනිස්සු දෙන්නේ සල්ලි නෙවි හෙණ

  • @RumeshWeerasinghe-d7y
    @RumeshWeerasinghe-d7y 8 หลายเดือนก่อน

    Batti Gul Meter Chalu 2018 ‧ Comedy/Drama - වැඩියෙන් Movie බලල තීන්දු දෙන්න ගියාම දෙන ආතල්.

  • @Nature60810
    @Nature60810 8 หลายเดือนก่อน +2

    ayi ekata dushanaya kiyanne...?

  • @kumarasinghavaragama4108
    @kumarasinghavaragama4108 8 หลายเดือนก่อน +1

    Danwada Manda DewaNeetyata Oluwa Nadukaratumtath Nawthtanna Bakeyla

  • @indikawijesinghe5257
    @indikawijesinghe5257 5 หลายเดือนก่อน

    නොදකින් මේ නිවේදකයා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 8 หลายเดือนก่อน +3

    මුනුත් කාලකන්නි සල්ලි වලට කහින

  • @RukmaniPonnamperuma
    @RukmaniPonnamperuma 8 หลายเดือนก่อน +2

    Tho wage un me rate enna thuru ratata hena

  • @nippa1295
    @nippa1295 8 หลายเดือนก่อน +2

    Ethakota ee gathana okkoma kale 1ka puthgalayek nemeda

  • @shanioffset959
    @shanioffset959 8 หลายเดือนก่อน +1

    Mun kisima hithak papuwak nathi balu lawyer kenek. Munta Paul na ne salli walata mun mehema hasirenne.

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 8 หลายเดือนก่อน +1

    පිස්සු ලංකාවේ unta . Light fan nivanne මොකද ?

    • @ashenud8247
      @ashenud8247 8 หลายเดือนก่อน

      Marana daduwame barapathalakama dannawada.judge wunath manussayek.

  • @anndevika1605
    @anndevika1605 8 หลายเดือนก่อน +1

    Police ya kiyanne koss ,dell karala nethi pathita yawane naha..nethpathi wethata yawanne nathi nadu aurudu ganak nikam adarenwa..nethpathi upades bala dena lesa abhiyachayak liya nithipathi karyalayata idipath kala uthui..
    DNN shakshi 100 💯 nogalapunath police karayo idiripath karana boru paminili... nadu karayo asin nodutu shakshi nathi boru paminili walin asarana ayawa varadi karayo karala thiyenwa

  • @anuuanuththara2871
    @anuuanuththara2871 7 หลายเดือนก่อน

    මූ කියන දේවල් තේරෙන්නෙ නෑ😅

  • @ThushaniAbeysinghe-z2t
    @ThushaniAbeysinghe-z2t 8 หลายเดือนก่อน +2

    Thopita hena gahanawa wall balla

  • @surangafernando3100
    @surangafernando3100 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @SumathiPaala-zs9dp
    @SumathiPaala-zs9dp 8 หลายเดือนก่อน

    Lait niwapu akha shadarnii bilha wadhi namuth panha kaduwa akha jatikha aparhadykk ahinshakha minisngha salli owa

  • @praneethfernando8431
    @praneethfernando8431 8 หลายเดือนก่อน +1

    Mehema un nisa thamai minimaruwo eliye inne sakkili

  • @hithumathejiwithe5240
    @hithumathejiwithe5240 หลายเดือนก่อน

    කාක්කෙක්

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 8 หลายเดือนก่อน

    නීතිය😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂?නීතිය 😂😂😂😂😂😂😂😂😂🎉😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Lawyers la thataja kardna widiya sslli walatq 😂😂

  • @chandrasirithennakoon1376
    @chandrasirithennakoon1376 8 หลายเดือนก่อน +2

    Maeavinasa wanna hamapattanma apeama minssu aeunata polisiya karana kalaknni sakkili wadawalata tawa wadiklynna nha sapawanawa tawa tikakalakn.balikapal yankota api balaganaimu

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Ehema DNA danna bahqc😂😂😂 boru kiyanva epa ban ❤😂🎉

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Moo nidan a ayata patra boru gahanawa😂😂

  • @antonpraveen610
    @antonpraveen610 8 หลายเดือนก่อน

    mokkda me policiya nihadawa hitiya kiyana katawa ethakota policiya meka yatagahnnda haduwe...

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Nodanna dewl liyanba ela DNA biru katanbq vaha😂😂😂😂

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน

    Dna ibe wafila 😂😂😂 pahara denba apu un thamin ke 😂😂

  • @SumathiPaala-zs9dp
    @SumathiPaala-zs9dp 8 หลายเดือนก่อน

    Mu supirhi alugosuwkk bawha mugha munmmha panawa

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน +1

    Boruwa aththa kaeana boriwa

  • @warsil3735
    @warsil3735 8 หลายเดือนก่อน +1

    Meya kuddu bosc l wemuwrnkth krpu thkkdiyk😂😂Q