ලෝකයේ ඕනම තැනකට බඩු එවන්න යවන්න හොදම කාගෝ ආයතනයක් | Best Cargo Agents for Migrant Sri Lankans
ฝัง
- เผยแพร่เมื่อ 4 ก.ย. 2024
- ලෝකයේ ඕනම තැනකට බඩු එවන්න යවන්න හොදම කාගෝ ආයතනයක් | Best Cargo Agents for Migrant Sri Lankans
This video provide in details about Sri Lanka cargo agents & Their services. also describes below topics ,
ලෝකයේ ඕනම තැනකට බඩු එවන්න යවන්න හොදම කාගෝ ආයතනයක් | Best Cargo Agents for Migrant Sri Lankans,yellizta shiiping pvt ltd,CCU Logistics qatar,best cargo agent for send your goods to Sri Lanka,cheapest cargo chargest to Sri Lanka,migrant sri lankans allowance,how do you send a cargo to Sri Lanka,cargo sinhala,cargo ayathana,kuwait cargo,dubai,qatar,italy,South Korea Sri Lankan cargo agents,sl diary news,send your cargo,to Sri Lanka,cargo clearing process sri lanka
#Cargo_Agents_Sri_Lanka
#slbfe_workers
#cargo_rules
Yellizta shipping ආයතනය දැනට දෝහා සිට ලංකාව වෙත සේවය සපයන අතර ඉදිරියේදී ඔබගේ රටවලටත් නියෝජිතයන් පත් කරන බවට අප වෙත දැනුම් දුන්නා. ඒ වගේ අපගේ විශ්වාසය ආරක්ෂා කරමින් ගුනාත්මක සේවයක් අප සැමටම ලබා ගත හැකිවනු ඇත..
ගොඩාක් ස්තුතියි මල්ලි බුදු සරණයි
අපි ඉන්නෙ සයිප්‍රස්වල බඩු පොටිටියක් දමිමාම මස තුනක් විතර යනවා
අපි ඉන්නෙ සයිප්‍රස්වල බඩු පොටිටියක් දමිමාම මස තුනක් විතර යනවා
ස්තූතියි බුදු සරණයි
Canada and Japan walata thiyenawada
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට දැනුමත් කරාට ලංකාවෙි දිනපොත හැමදාම හොද දෙයක් අපිට දැනගැනිමට සලස්වනවා ඔබට බුදු සරනයි
හුගක් හොද වටිනා දැනුවත් කිරිමක් මල්ලීට බොහොම ස්තුතියි අපිව දැනුවත් කරාට මල්ලීට බුදුසරණයි දෙව්පිහිටයි 🙏🙏🙏
Theruwan saranai akke
හොඳම කාගෝ ටයිකො
ගොඩාක් වැදගත් vidios එකකින් අපව දැනුවත් කිරීම ඉතා හොඳයි ජයවේවා 🙏🙏🙏🙏😀😁
එලම සහෝ
🌹❤️🙏කුවේට් බුදු සරණයි පුතේ 🙏🙏🙏
මට සවුදි කගෝ එකක න්නම්බර් එකක් දන්නකො
ඇත්තටම ගොඩක්ම වටිනා විඩියෝ එකක් ඔයාට මල්ලි බොහොමත් ස්තුති මෙවැනි විඩියෝ වලින් අපව දැනුවත් කරනවට තෙරැවන් සරණයි
තෙරුවන් සරණයි ඔබටත් 🙏❤❤❤
ස්තූතිය මම ඩුබායි
ස්තුතියි මල්ලි අපව නිතරම දැනුවත් කිරීමේ අළුත් තොරතුරු නැවතත් රැගෙන එන්න
ගොඩාක් ස්තුතිය මල්ලි ...වටිනවා ගොඩක්
ගොඩක් අය ට හොද කාගෝ ආයතනයක් තෝරා ගන්න බැරිව ඉන්නවා ඒකට හොද විසදුමක් මල්ලි ට ගොඩක් ස්තුතියි
බුදුසරණයි අක්කේ.ඔයා ආපහු ගියා නේද
ස්තුතියි ඔබට ඩුබායි අපි 🙏
රියාද් එකේ අංකයක් දෙන්න මල්ලි
Thanks aiya 🙏🙏🙏🙏 godak hodai video .cargo nombarya nathuwa hitiye. tharum athuwama kiya dila thiyanawa video. godak පිං 👍ජේසු පිහිටයි 🇱🇰
Harima pehedili godak pin ahinsaka minissunge badu yawapuwama ewa horen gannawa mage yaluwekta ehema una ane godai watinwa mehema denuwath karanwata godak wedagath me dewal.
Theruwan saranai
Godak pin ඔබට theruwan saranai .🙏🙏
ගොඩක් ස්තුතියි ඔබට දැනුවත් කරාට ❤❤❤❤
ගොඩක් ස්තුති පුතා ඔයාට බුදු සර්නය්
ඇත්තටම දුකයි Saudi Arabia වල හොඳ කාගෝ එකක් නැතිවීම පිලිබඳව 😥
අනිවාර්යෙන් එකනේ බං
Apawa..දැනුවත් .karata.godak ..pin.budusaranai
බොහොම ස්තුතියි..🙏
බොහොම වැදගත් මම කුවෙට් එකෙ ඉන්නෙ හරියටම සුවර්ද මමත් අද හෙටම් බඩු එකාක් දන්න ඉන්නෙ කුවෙට්වල අන්කයාක් තිබේනාම් සදහන් කරන්න් 🙏🙏🤝
Bro,Thank you for the usual info, pls let me know Dubai to Sri Lanka Sea cargo and Air cargo
Brother dubai wala embassy cargo ayage service eka hodai kiyala
බේහෙවින්ම ස්තුති
ගොඩක් ස්තුතියි මල්ලි අපිට මෙ තෙරතුරු ලබා දුන්නා ට බුදු සරනයි ❤❤🙏🙏🙏💪💪🌹
ස්තුතියි දැනුවත් කලාට සවිදි වල
අපිව දැනුවත් කලාට ඔයාට ගොඩක් පින් මල්ලී
බොහොම ස්තුතියි ඔබතුමාට
බෙහෙවින් ස්තුතියි අපි කාටාර් .
ජයම ම බයවෙන්නෙපා මාත් ඔහේ එකෙන් දැම්මා.කරදර්‍යක් නැතුව ආව
ස්තුතියි
Thank you so much
Israel wala thiyana hodama
Cargo Service ekak gana danawanam kiyanna ..
Godak isthuthii.malli mata mewage dewal.denaganna selessuwata.🙏🙏
ඩුබායි වල අංකය ක් සදහන් කරන්න ස්
ඔයා ඩුබායි ද ඉන්නේ.. එම්බසි කාගෝ එක ගොඩක් හොදයි මම බඩු දාන්නෙත් එම්බසි කාගෝ.. හරිම විස්වාසයි
@@srilankaalain5966 එම්බසි කාර්ගෝ නම්බර් එකක් දෙන්න පුලුවන්ද
@@shankaroshan528 මල්ලි මේ නම්බර් එක අල් එයින් එක.. ඔයා ඉන්න පැත්තටත් කෙනෙක් ඇති.. මේ නම්බර් එකට call කරලා අහන්න.. මාත් මාර්තු බඩු දාන්න ඉන්නේ ගොඩක් විස්වාසයි.. මම තුන් පාරක් කාගෝ දැම්මා කිසිම දෙයක් අඩු උනේ නෑ.. බුදුසරණයි මල්ලි
Thanks මල්ලි denuwath kalata
තෙරුවන් සරණයි අක්කේ
ඉතාමත්ම ස්තුතියි මල්ලි 🙏
බොහෝම ස්තුතියි ඔබට🙏
අල්මාරි ඇදන් මෙට්ට කාගෝ දන්න පුළුවන්ද ඕමාන් නොම්බරේ දෙන්න
Hoda widiyo akak godak sthuthiti man hoya oya hitiye man oman maskat inne
Vediyowa nam wedagat mata one saudiya vstara budu saranai malli denuwat karata
පුතා ට ගොඩක් පින්
❤️❤️❤️❤️
ගොඩක් ස්තූතියි ඔයාට
Malli.duby.wala.nambaryak.danna.cagoo
රියාද් eke ankayak dennako
Sudawasak oba thumanta budusaranai
ඉන්දියාවේ සිට ලංකාවට නැවක් තියෙනවා.ඵකෙ ඵන යන විදිහ ටිකක් විස්තර දාන්න .ලොකු උදව්වක් ටිකට් මිල අඩුයි. වන්දනා නඩවලට මෙක හොද දෙයක් .බුදුසරනයි
හොයලා කියන්නම්
මල්ලී කුවෙටි නමිබරයක් නැද්ද තියනවනමි දාන්න මම දෙසැම්බර් මාසයේ බඩු දාන්න හිතාගෙන ඉන්නේ
මන්නම් දැම්මෙ කුවෙට් පැල්කන් කාගෝ එකෙක් කිසිම දෙයක් අඩුවෙලා තිබ්බෙත් නෑ මාස එක හමාරෙන් මට බඩුපෙට්ටියත් ලැබුනා
එහෙමද අක්කේ.අපි එක ගැනත් කට්ටියට කියමු
@@SLDiary ඒ කාගෝ එක හොදයි අපේ අක්කා අවුරුදු 10කුවෙට් එකෙ එයා බඩු දාන්නෙම ඒ කාගෝ එකෙන් මන් කොලබටත් නෙමේ නුවරට දැම්මෙ
සවුදි බීසා නැද්ද
ස්තුතියි ඔබට බුදු සරණයි
,අපිට .බහරේන් එකේ තියෙකවද ඔය කියන සීකාගෝ එක නම්බර් එක ගන්න පුලුවන් ද.?
අක්කේ තාම නෑ. එයලා බහරේන් වලටත් ලගදී දානව කීව
බුදු සරණ යි පුතා
Very good 🙏
හොද කාගෝ එකක් හොයමින් සිටියේ.සයිප්‍රස් ඉදල එවන්න පුළුවන් ද
Podi charger ekak athy hand legguage eky genda puluwanda ain karaida mekata pilithurak labadeda
Thanks brother
ස්තුතියිමල්ලි
Thankyou ❤
Thank you very much.
What about in oman, any reliable service?
Saudi nedda malli
සවුදිඅරාබියාව ට.නැද්ද
මල්ලී සවුදි ඇල් කාර්ජ් වලට නැද්ද තෙරැවන් සරණයි
හොයලා බලමු අක්කේ
අනේ දැනගෙන හිටියේ නැහැ මම බඩු දැම්මා trico cargo eken kalin දැනගෙන හිටියා නම් කොච්චර hodaida
අනේ එහෙමද අක්කේ. කමක් නෑ බයවෙන්නෙපා ඔයගේ කාගෝ එකත් ගැටලුවක් වෙන එකක් නෑ
බාහරෙන් නො ලාබාදෙන්න පුලුවන් ද
බාහරෙන් නො ලබා දෙන්න
මල්ලි මම ඩුබායි ඉන්නේ මම බඩු දාන්නේ එම්බසි කාගෝ.. ඒකත් ගොඩක් හොදයි..
Ow mn dammeth embassy cargo තමයි eka හොඳයි
Miss නිර්මාණ cargo එක හොද නැද්ද
Indiyawen lankawata genna ganna puluwanda
Thanks for this video bro can we know any agent in UAE plz.
Up to now most of friends recomend that embassy cargo is good in uae
@@SLDiary Yes we are sending via them but only problem to much delay in receiving the cargo 40 days to 45 days time is taken.
N.America වල සිට ලංකාවට Vessel එකෙ cargo දාන්න reliable ක්‍රමයක් තියනවනම් දැනගන්න කැමතියි!
අයියා මම yellizta එකෙන් අහලා කියන්නම්.
ඕමාන් වලට නැද්ද
Good videos ekak❤️❤️
Sar.mata.kiyadennako.indiyawata.visha.ganne.kohomada.saritikak.genna.mage.putata
Hi Mata poluwannam India indala kohamada cargo gennanne please
Kuwait wala nadda?
Kuwait nadda malli theruvan saranai devi pihitai bohoma sthuthi malli
සර් සවුදියේ රියාද් වලින් කාගෝ එකක නොම්බරේ කියන්න පුළුවන් ද.ඔබතුමාට ගොඩක් ස්තූතියි
මල්ලි බහරේන් රටට සහ අනෙකුත් මැද පෙර දිග රටවල් වලට සහා මෙ රටවල් වල ගුහ.සේවයේ ඉන්න අයට නැද්ද චාන්ස් මෙ කාගෝ එකෙන් පොඩිඩක් කමේන්ට එකක් දනවද?බුදු සරණයි මල්ලි
Akke eyala a ratawalatat idiri masayak wage athulatha danawa kiwa
Cyprus rate me cago ake niyojithayo nadda malli
දැනුවත් කලාට ගොඩක් ස්තුතියි 🙏
Mam innae kuwat
Bara anuwada salli gewanna one
Apata yanna ba danna na gadarataginna ganna barida sudi arabiya hafar bathan walata
හොයලා බලමු අක්කා. ඔයා අපෙ දිනපොත වට්ස් අප් සමූහයට එකතු වෙන්න. එකෙ ඉන්න අයගෙන් අහල බලමු
Thanks malli🙏
Oman ane no avanna
Japan walata yawanna akak danna
Dubai wala thiyana kago nambara awannako
Turkey idala ewann puluwand
Dergayy wewa obata
Malli 50x50 kiyanne miterye box ekada
Saduie Riyadh wala nombarea danna mata
අක්කේ අංකය හොයලා දෙන්නම්
Door to door cargo walen school books electric item body lotion powder e wanna barida
Oman nadda
👍👍👍
Apita dena ganna puluwanda italiyen lankawta badu daganna krme mekkada kiyala
Sudi Arabia alhafarbath walata a kayaking danna aiya
පැහැදිලි නනේ ගැටලුව සහෝදරිය
බහරේන් වල තියෙද
Stuti put baisiklayak Lanka wata danne kohomada budu sranai
Jordan wala ekak ndd
රියාද් වල නොම්මරේ දෙන්ඩ
hoyala dennam
ගොඩක් ස්තූතියි මල්ලි
Apith yawanna puluwanda bor Russian Wala
පුලුවන්
හොඳම කගෝ ටයිකො
දිග වැඩි කියන එවා මෙි මම ඉන්නෙ බහාරෙන්වල මෙහෙ කගො එකටද කතාකරාන්න ඔනැ දවස්7න් ගන්න පුලුවන්ද
ඔව් අම්මේ
Pendant ekak wage podi deyak unath genna ganna pluwand?
👍
Oman wala bara anuwa. neme
සවුදි.නොමරයක්.දාන
koheda nagaraya inna
කියක් දුන්නද
ඇයි එහෙම කියන්නේ මනුෂ්‍යයෙක්ට හොද දෙයක් කියද්දි ඇයි එහෙම.....කියන්නේ ......