ලංකාවට යවපු බඩු පෙට්ටිය කඩලා?? Condition of the box that I sent Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • බඩු පැක් කරපු විදිය - • ලංකාවට යවපු බඩු පෙට්ටි...

ความคิดเห็น • 179

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +2

    💗සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා ජයවේවා 💗

  • @chandranigunarathna522
    @chandranigunarathna522 ปีที่แล้ว +1

    මම ඔයාගේ වීඩියෝ එක බැලුවා ඔයාගේ හැම වීඩියෝ එක්කම බලනවා කමෙන්ට් දැම්මේ නැති වුනාට ඔයා කියපු විදියට C V එකක් පුතාට හෑදූවා බුදුසරණ යි

  • @raveendrasus1115
    @raveendrasus1115 ปีที่แล้ว +5

    බඩු පෙට්ටිය යවපු දිනය බැලුවෙ නැති ඔයා. ගෙදරට ගියාද කියලා නොදන්න ඔයා කොහොමද වගකිමකින් හැමදෙම හොයනවා කියන්නේ. කොහොම හරි බඩු හමිබ උනා ඒ ඇති. නමුත් විඩීයෝ එකේ මාතෘකාව අවුල්. වැරදි අවබෝධයක් යන්නේ ආයතන ගැන

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Moda ktha kyna epa gdrt gyd kyl nodanne khmda gdr minissu mt ktha krnw ne😂 gona wge htyata mitaren ine ok. Mathrukawa thirane krne man bro and I used question mark in the topic. Wipe your eyes and check😂

    • @sikkaromeni6366
      @sikkaromeni6366 ปีที่แล้ว

      කමෙන්ට් ගොඩේ දුටු මෝඩම කොමෙන්ටුව😂 පිරිමින් අනුන්ගෙ පෙට්ටි ගැන හොයන්නෙ නැතිව සිටියා නම් පිරිමි වන්නට තිබුනා මට නම් අදාල නැ ඒත් මේ නංගි කීව වගේ මෝඩකම නම් පෙනුනා ඒ මලයගෙ කමෙන්ටුවෙ

    • @sikkaromeni6366
      @sikkaromeni6366 ปีที่แล้ว

      ඕක ඔච්චර පැනික් වෙන්න උඩ පනින්න දෙයක්ද, ඒ අක්කා දාල තියෙන්නෙ ටයිටල් එකෙ ප්‍රශ්නාර්ථයක් ඒක මේ උඩ කමෙන්ට් එකෙත් එයා දාල තියෙන්නෙ ඒකෙන් අදහස් කරන්නෙ මොකක්ද? බොක්ස් ටික කඩලද කියන එක. ඔයා මේ නැට්ට පාගගත්තට අක්කගෙ ප්‍රේක්ශකයො බුද්ධිමත් ඔයාට වැඩිය😂

  • @lahirumaduwantha9764
    @lahirumaduwantha9764 ปีที่แล้ว +1

    මමත් දාන්න ඉන්නෙ ඔයා නිසා තවත් සැටිස් උනා වැඩේ.ගොඩක් ස්තූතියි❤️🙏 නංගී.එක පාරට බය උනා හැබැයි බොක්ස් කඩල කියල දැක්කහම.ආපහු හිත වෙනස් උනා...තෑන්ක්🙏😍😍

  • @sudangidayani5580
    @sudangidayani5580 ปีที่แล้ว

    ඔයාගෙ වගේම අනිත් අයගේ සියලු patum ඉටු වේවා

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 ปีที่แล้ว +2

    Most awaited video ❤ thanks for sharing darling

  • @harshanalin
    @harshanalin ปีที่แล้ว +1

    අක්කේ රට ඉදලා 1/2kg වගේ පාර්සල් එකක් එවුවොත් ගෙදරට ගෙන්න ගන්නේ කොහොමද???තැපෑලෙන් පුලුවන්ද රිප්ලයි ඕනේ...

  • @gayanidesilva116
    @gayanidesilva116 ปีที่แล้ว +3

    Thank you nangi ❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 ปีที่แล้ว +17

    .... අයියෝ සාමි... .. රැමෙිනියා සහ ලංකාවෙ තත්වය.. ලෝකෙම ඇවිදිලා සතුටින් ආවත් ලංකාවට ආවාම තමයි අප්පිරියාව දැනෙන්නෙ ...

    • @razeekahqa7285
      @razeekahqa7285 ปีที่แล้ว +4

      SAMAHARA AYATA LOKE WATE GIYAMA LANKAWA APPIRIYA WENAWA LANKAWE ADU PADU PARASNA ATI APE RATA TARAM UTUM RATAK LOKE KOHEWAT NA PITA RATA MINISSU PAWA APE RATA TA KAMATI AT APE RATE SAMAHARA AYA RATA GIYA GAMAN APE RATA TA GARAHANAWA API NAM LOKE KOHE HITIYAT APE RATA GANA ADAMBARA WENAWA KAWADA HARI HODA KALAK YAV APE LANKAWATA ♥️🙏

    • @4keditzz111
      @4keditzz111 ปีที่แล้ว

      @@razeekahqa7285 ATHTHA KATHAWA

  • @thusharafernando3360
    @thusharafernando3360 ปีที่แล้ว

    Kohomath cargo eken box eka kadanawa....badu missing wenne kauruwath aythi kenek laga nathi nisa....gedaratama nokada parsel arina puluwan DHL witharai....eyala expensive...and checkin what's in the box before delivery....other things is all the cargo said they are door to door but it's just a word.... cargo officer dig the box to until bottom line....if you do that again send as a gift box...ask someone to go pick it.

  • @annephilipiah1455
    @annephilipiah1455 ปีที่แล้ว

    Sri Lanka inna horu amboooo...mage gedarata panala 1.5 million withara badu aran giya...mona karanada 😭😭

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 ปีที่แล้ว +2

    මේක සිංහල බෞද්ධ රට .. එහෙම වෙන්නේ නැහැ. 🤣🤣🤣🤣හොඳ හැදියාවක් තියෙන හැදිච්ච මිනිස්ස ඉන්න රටක් 🤣🤣🤣

  • @eshadharmawardhane6513
    @eshadharmawardhane6513 ปีที่แล้ว

    Dan petiya kadala da nangi? Ethule badu adu wela thibuna da?

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Video eka balannakoooo

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 ปีที่แล้ว

    Godak stuti nangi

  • @malakajayawickrama9521
    @malakajayawickrama9521 ปีที่แล้ว +1

    හිනා යනවා මේවා දැක්කහම

  • @sumithpali3684
    @sumithpali3684 ปีที่แล้ว

    Sorry to hear about that babe

  • @MalshyaDilakshi
    @MalshyaDilakshi ปีที่แล้ว

    Oya yawapu ayage web link ekakhari FB page ekahari denna puluwanda plz, Colombo logisticslage romania idan badu yawanna puluwan ?

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      facebook.com/profile.php?id=100063636647910

  • @bawanthabimal8709
    @bawanthabimal8709 ปีที่แล้ว

    Akke wrak pramit ekak awata passe eka kal panina dawasak thiyanawada nadda akke...mokada mage wrak pramit avith masa thunak vithara wenawa....plz riplai ekak denna

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      අවුරුදු දෙකක කන්ට්‍රැක් එක්කට තමා වර්ක් පර්මිට් ගහන්නෙ. මාස තුනක් කියන්නෙ වර්ක් පර්මිට් එකෙ ප්‍රශ්නයක් නම් එන්නෙ නැ. ඒත් ඔයාගෙ බොස් මාස තුනක් ගිය නිසා වීසා ආවට පස්සෙ ජොබ් එක නැ කියන්න පුලුවන්. එහෙම උනු අය ඉන්නව ඕන තරම්. ඒ ගැන ඒජන්සි එකෙන් අහන්න

  • @nuwankodikara6360
    @nuwankodikara6360 ปีที่แล้ว +7

    පෙට්ටිට කැඩුනට බඩු ටික හොදට ගියානෙ

    • @spbr7405
      @spbr7405 ปีที่แล้ว +4

      Gon joke danna epa

  • @Shortvideosdiary
    @Shortvideosdiary ปีที่แล้ว

    A oka yanakan mn balana hitiyee video ekk danakan 😁😁👀 a

  • @smh6353
    @smh6353 ปีที่แล้ว

    Oyata romania yanna kiyak giyada.kochchra kal wenwda gihin

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      Awurudkkt wedi man eddi nam 5hai

  • @achinishanika8032
    @achinishanika8032 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @sonytec8930
    @sonytec8930 ปีที่แล้ว

    Nangi wayasa 51 umata romamia enna puluwamda

    • @nima686
      @nima686 ปีที่แล้ว

      ඔව් බැරි නෑ. මට දැන ගන්න දෙයක් තියෙනෝ මෙයාලා අපිට පඩි ගෙවන්නෙ අතට සල්ලි දීලද නැතනම් අපේ එකවුන්ට් එකට සල්ලි දාලද ?

  • @mudithadarshana2322
    @mudithadarshana2322 ปีที่แล้ว

    සැක hithunoth box open krl blnw

  • @RemiseRemise
    @RemiseRemise ปีที่แล้ว

    Tks.for all infos.
    Are lot of females too,working in Rumania ?...what jobs pls...

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      It depends on the skills and experience you have gain. Also unskilled workers are there

  • @thivandinuka5504
    @thivandinuka5504 ปีที่แล้ว +1

    👵💕💕

  • @rivindurivindu9916
    @rivindurivindu9916 ปีที่แล้ว +1

    මොන හොර ගෙඩියද පෙට්ටිය කැඩුවේ 😌

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 5 หลายเดือนก่อน

    නංගී හරියට එකේ නම පොඩ්ඩක් කියන්න කෝ. 3 ලයින් ද?

    • @niluvlogs
      @niluvlogs  5 หลายเดือนก่อน

      Threeline

  • @pasidudilhara3633
    @pasidudilhara3633 ปีที่แล้ว

    ❤️🥰

  • @dilachathu867
    @dilachathu867 ปีที่แล้ว

    අපො ලන්කාවේ costume සෙවිස් එකනම් අන්තිමයි කතා කරන කැත අර මනුස්සයා

  • @saraninimasha6244
    @saraninimasha6244 ปีที่แล้ว +1

    නංගී වීඩියෝ එක දානකම් බලං හිටියේ. ලංකාවේ ඕවගේ ඉන්නේ හොරු. මහංසියෙන් හම්බ කරල පවුලේ අයට එවන දේවල් ගන්න තරම් කාගෝ කාරයෝ පහත් තත්වෙට පත්වෙලා

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Box eke mukut adu naaa

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 ปีที่แล้ว

    Yeheliya mewa download denna kalpanawak nadda thama

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      යූටියුබ් ප්‍රීමියම් ඕන

  • @learnwithdil-lawofattracti593
    @learnwithdil-lawofattracti593 ปีที่แล้ว

    Patto ❤️🌼😍

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +1

    Aliexpress eken order karapuwa sl post eken enawa 2 weeks athulatha🤣🤣🤣

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Cargo wenai kilo wenai aliexpress wenai meheta nawu en nati eka wenai. Mehen greece yawala ehen ewana seen wenai babo. Aliexpress api kilo 50k order krn na e

    • @W.A.S.L
      @W.A.S.L ปีที่แล้ว

      @@niluvlogs eka hari babo😀.mama kiuwe aliexpress eken lankawata gena podi item ekak unath sl post eken eddi ikmaning enawa kiyala.anika ekama curier service ekak haraha gennanawanam samahara welawata 2/3 months wage yanawa kiyala.mama ethanadi compare kare sri lankawe curier service wala quick service eka gena🤣

  • @amalipriyangika1234
    @amalipriyangika1234 ปีที่แล้ว

    Nangi mata danaganna oni lankawe igena ganimin inna lamay oheta awoth rumeniyawe school walata ganne nadda .english medium walin ugannanna loku wiyadamak yanawane neda.rumeniyan language eka thiyena ewata dammama kisi mudalak yanne nane.ekai

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Higher education only. Ewata gewanna oni

  • @vajirakumara3866
    @vajirakumara3866 ปีที่แล้ว

    බබා සීතල ඉවර වෙන්න කොයි මාසෙද???...

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      May april pahu wnw

  • @nishulakshi4977
    @nishulakshi4977 ปีที่แล้ว +1

    Ko mt choco 🥺

  • @suntechchilaw2880
    @suntechchilaw2880 ปีที่แล้ว

    Gargo contact no ewannna or FB page link thanna

  • @gmeye6503
    @gmeye6503 ปีที่แล้ว +5

    ලංකාවට මෙහෙම වේලා තියෙන්නෙ දේශපාලුවන් නිසා ම නෙමෙයි..ඒ වගේම තව ඉන්නවා

  • @magageupulkumara9205
    @magageupulkumara9205 ปีที่แล้ว +6

    මමත් box එකක් දැම්මා කිසිම ප්‍රශ්නයක් නැ.👍

  • @W.A.S.L
    @W.A.S.L ปีที่แล้ว +4

    9:35 මේක ශ්‍රී ලංකාවනේ.ගොඩක් තැන්වල හොරු.ඒකනේ අද මෙහෙම වෙලා තියෙන්නේ😊

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 5 หลายเดือนก่อน

    ඔයාගේ නමිබරෙ දෙන්න ඕන

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +6

    හිනාවෙලා ජීවිතේ විදින කෙල්ලෙක් !

  • @colombologisticssrl2772
    @colombologisticssrl2772 ปีที่แล้ว +2

    අපි හැම තිස්සෙම උත්සහා කරන්නේ අපි ලගට සේවය ලබා ගන්න එන අයට හොදම සේවාවක් ලබා දීමටය, කොහොම නමුත් අද මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ social media බලලා තමන්ගේ ජීවිතේ ඉදිරිය හදාගන්න විදිය අරුනාම, තමන්ට කියලා ඔලුවක් තියනවා එකෙන් හිතන එක නෙවෙයි
    මගේ comment එක නංගිගේ vedio එකට අදාළ නෑ, ඔයාලට ජයවේවා channel එක සාර්ථක වේවා 🙏

  • @sampathjayaweera9584
    @sampathjayaweera9584 ปีที่แล้ว +8

    ඔයා ගොඩක් හොඳ කෙනෙක් ,හැමදාම මෙ වගෙ හිනා වෙලා ඉන්න ලැබෙවා ,❤️

  • @raveendrarupasinghe7520
    @raveendrarupasinghe7520 ปีที่แล้ว +2

    මමත් රට වැඩ කරා. ජීවිතේට බඩු පෙට්ටි දාන්නේ නෑ.

  • @asokasamanthilaka519
    @asokasamanthilaka519 ปีที่แล้ว +2

    හෙට මෙහෙ නිදහස් උත්සවය තියෙනව නේද ඒක ගැන video එකක් කරන් නැද්ද Bucharest වල තියෙන්නෙ

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Mata nam yanna wenne na

  • @asokasamanthilaka519
    @asokasamanthilaka519 ปีที่แล้ว +1

    පෙටිටිය කඩල නැනෙ මමත් එකක් ගිය මාසෙ දැමිම දෙසැමිබර් 25 වගේ වෙනකොට යනව කිවිව

  • @gayathri.9873
    @gayathri.9873 ปีที่แล้ว +1

    අපෙත් badu පෙට්ටියේබාගෙට බාගයක් නෑ..කඩලා ඔක්කොම අරගෙන...balanko මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරලා එවන badu හොරකම් කරනවා ....ඒවගෙ paukara වැඩ කරන අයට patisan දෙන්න ඕනේ

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Mage nam okkoma badu tibuna

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 ปีที่แล้ว +1

    මගෙ බඩු පෙට්ට් යත් කැවා කාලකන්නි ලක්සිරි කාගො එක ඔකුන්ට හොදනම් එවා කමක් නැ හොරා කාපුවාට එවා ලැබෙයි

  • @priyaninanayakkara9950
    @priyaninanayakkara9950 ปีที่แล้ว +1

    ඔයා දැන් ලස්සන වෙලා හලෝ

  • @stellawitharns183
    @stellawitharns183 ปีที่แล้ว

    හැබැයි,රැමෙිනියාවෙිනන්,මමදන්නැ,කුවෙටි,එකේනන්,තනිකරමහොරැඉන්නේ,පෙටිටියක්,දාපුහම,ලන්කාවට,යන්නේ,බාගයයි,

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว

    ලංකාවේදී අපේ පෙට්ටියත් බේරගෙන තියෙන්නේ හරි අමාරුවෙන් ඒතරං මංකොල්ලකාරයෝ ඉන්නේ පට්ට හොරු...මහපුටුවේ පල් හොරෙක් තියාගෙන අනෙක් උන් ගැන කුමන කතාද සිස්ටම් එක චේන්ජ් උනේ නෑ

  • @rivindurivindu9916
    @rivindurivindu9916 ปีที่แล้ว +1

    හා මේ තව දෙයක් බල්ලා ගැට ගහ ගන්න 😌

  • @pathma4656
    @pathma4656 ปีที่แล้ว

    කවුරුත් දාන්න පැල්කන් එකෙන් හරිම හොදයි මම මගෙ යාලුවන්ටත් කියලඑයාල ත් දැම්මා.විජහට ගත්තා..මමාඅන්නෙම ඒ කාගෝ එකෙන්

  • @iyanthiupeksha3448
    @iyanthiupeksha3448 ปีที่แล้ว

    නංගි ඒ කාගෝ සර්විස් එකේ නොම්බරයක් දෙන්න පුලුවන්ද ??

  • @patricanjali1876
    @patricanjali1876 ปีที่แล้ว

    අනේ මම පලවෙනි පාරට කුවේට් ඉදලා කඅර්ගෝ එකක් දැම්මා ෆැල්කන් එකෙන් මොනවා වෙයිද දන්නෑ

  • @GimhanShakila
    @GimhanShakila 6 หลายเดือนก่อน

    Oya yawapu kattiyage contact Number ekak dennako

  • @arunithilakarathna934
    @arunithilakarathna934 ปีที่แล้ว +1

    සද්දෙ නේද ? Balu පැටියා ආවා බලන්න

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Eyata awurudu 6yai ane patiyek newei

  • @travelvibe6869
    @travelvibe6869 ปีที่แล้ว +1

    thamubnail eka ai boru ewaa danne ithn box eka kadala kiyla 😂

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      සිංහල පාඩමෙ හිටියෙ නෑ නෙ. අන්තිමට ? මාක් එකක් තියනව දැක්කෙ නෑද

  • @djmalmika
    @djmalmika ปีที่แล้ว

    Akke Tax ekak wadinawada? Electronics item/sounds items gennaddi?

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel1590 ปีที่แล้ว

    ලංකාවේ ගොබ්බයෝනේ ඉන්නේ නංගි

  • @samanthakumara3072
    @samanthakumara3072 ปีที่แล้ว +2

    highly recommended transco cargo and frico cargo

  • @ishanupendra
    @ishanupendra ปีที่แล้ว +1

    same thing happened to me...

  • @sameerar9773
    @sameerar9773 ปีที่แล้ว +1

    Tax wadune nadda akka.

  • @kasundananjaya1996
    @kasundananjaya1996 8 หลายเดือนก่อน

    Electric items walata VAT add une nathda lankawen? Oya damma electric badu box eka wenamada. Vat wadina vidiya kohomda

  • @shehanmalaka5848
    @shehanmalaka5848 ปีที่แล้ว +1

    Akke oyawa contaks kara ganne kohomsda pleees koyannako mn korean inne mata mage nangiwa oheta awanna oni

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Nilu vlogs facebook page.

  • @tuktukdhanuwithtravel1590
    @tuktukdhanuwithtravel1590 ปีที่แล้ว

    ඔවු ගෙදරට ගෙන්න දැම්මොත් කඩලා ගන්නවා ට්‍රාන්ස් ගෝ කාර්ගෝ එකෙන්ද එව්වේ උන් පට්ට හොරු

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Na na mage eka kadala tibun na

  • @arias7652
    @arias7652 ปีที่แล้ว

    හැම කාගො එකකම ලංකාවෙ ඩිලිවරි කරන අයගෙ කතා කරන කොට කස්ටමස්ලා ට කතා කරන විදිහ අන්තිමයි. බඩු දාන්න එපා වෙනවා.

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Ow eka atha😑 ekknkta newei place dekkata dapu dekema ehemai katha krla tyne

  • @진드카
    @진드카 ปีที่แล้ว

    hari aulk nanr...box eka kadilt..na...athule...aulk..na...😉😉...pitin..poddk...damage..unta...box athul damage nathinm..ecvhrai..patiyoo 😍😍😍🤗

  • @mayuraprasath5086
    @mayuraprasath5086 ปีที่แล้ว

    Akane marrying cargo dadde hoda insurance akak daganna oyala duk mahanse Vela hoyana dewal valinne gedara ayata yawanne

  • @Ishini00
    @Ishini00 ปีที่แล้ว +2

    ❤❤❤

  • @rashmitharidmakumara3084
    @rashmitharidmakumara3084 ปีที่แล้ว

    Oya nawalapitiye da 😁

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 ปีที่แล้ว

    Ane manika oyata seethalai neda paw .mona karnnada puyhe mage putha ara mama kewe.ithin oyala hamoma sapen inna labewa kiyalla pathanooò ❤❤❤❤❤

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 ปีที่แล้ว +2

    👍👍

  • @pabasimadurangana1420
    @pabasimadurangana1420 11 หลายเดือนก่อน

    Hi.. Ethakota oya kiyak wiyadam kalada e yawwa badu walata

  • @sanduniwickramasinghe3925
    @sanduniwickramasinghe3925 ปีที่แล้ว

    baw manika awane akka monwada ewala thiyenne balanna ❤

  • @nishanthisenarathna9367
    @nishanthisenarathna9367 ปีที่แล้ว

    Puthe oyata budu saranai. Mage putha ( bana wenna inna kena) dan 3 months rumenia awith.ithin oyge videos balanawa asai

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 ปีที่แล้ว +17

    කව්ද දැන් පෙට්ටිය කඩලා තියෙන්නේ.

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +4

      දන් නැ

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว +2

      ඔගොලොන්ගෙ ගෙදර අයගෙ කැඩුවෙ කව්ද

    • @hillcitygang5279
      @hillcitygang5279 ปีที่แล้ว +2

      😹😹

  • @maashi21
    @maashi21 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️❤️💫💫💫💫💫💫

  • @amahemanthi7015
    @amahemanthi7015 ปีที่แล้ว

    Akke ape workparmit aewilla den masa 3k wenawa.visa eka thawama ne akke.agancy eken kiuwa embassy eka aethulei පොත tinne kiyala.plz akke kiyanawada thawa kochchara kal yanawada kiyala. Api badu ලැහැස්ති karagannada akke

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Godak ayata oka wela tynawa. Embassy eke tamai prshne

  • @Hitraveleurope
    @Hitraveleurope ปีที่แล้ว

    Add akata kiyak dunnada bn nangiyee....

  • @danujayalath943
    @danujayalath943 ปีที่แล้ว

    Ems krna ekk hodai apith ywane ekkn

  • @saraninimasha6244
    @saraninimasha6244 ปีที่แล้ว +4

    අම්මේ නාවලපිටියේ කියන්නේ අපේ ගමේනේ සහෝදරී. මොනා උනත් මට vlogබලනකොට ඔයා පූජා උමාශංකර් වගේ පේන්නේ මට විතරද

    • @Oshadhi2
      @Oshadhi2 ปีที่แล้ว

      🤣

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Man hithanne oyata witharai wage me penawane kattiya hina wela😂

  • @dorecreations8141
    @dorecreations8141 ปีที่แล้ว +1

    ♥️♥️♥️🌺🌺🌺

  • @dasuniwathsala4848
    @dasuniwathsala4848 ปีที่แล้ว +1

    Video eka danakl bln hitiye akka. 💖💖💖💖

  • @nishanpriyanga6640
    @nishanpriyanga6640 ปีที่แล้ว +1

    Good luck akkiyoo..❤️

  • @vimukthidesh163
    @vimukthidesh163 ปีที่แล้ว

    දිරිය දියනිය ❤️❤️

  • @inokapriyadarshani2367
    @inokapriyadarshani2367 ปีที่แล้ว

    👍oya ohe monada කරන්නෙ akka

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      Work karanawa

  • @ruvanchamara959
    @ruvanchamara959 ปีที่แล้ว +1

    👍

  • @j.twithromania3938
    @j.twithromania3938 ปีที่แล้ว

    Oya romania koheda inne nangi

  • @sachiblog7426
    @sachiblog7426 ปีที่แล้ว

    Tax එකක් වදිනවද

  • @sunilpushpachandrahewakatu5188
    @sunilpushpachandrahewakatu5188 ปีที่แล้ว

    Thank you

  • @hashanbandara7408
    @hashanbandara7408 ปีที่แล้ว

    Chocolate walata monawa hari wela thibunada

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว +1

      Poddak diya wela

  • @samankumaraketipearachchi289
    @samankumaraketipearachchi289 ปีที่แล้ว

    Anna hoda agency akak kiyannako

  • @dushanmc
    @dushanmc ปีที่แล้ว

    Affo

  • @depicadesilva767
    @depicadesilva767 ปีที่แล้ว

    නන්ගි මේ දවස් වල girls ලට vacancies නැද්ද රුමේනියා වල

    • @nima686
      @nima686 ปีที่แล้ว

      හලෝ ඔයා රුමේනියා යන්නද ඉන්නෙ මාත් යන්න ඉන්නෙ

    • @nima686
      @nima686 ปีที่แล้ว

      මට දැන ගන්න ඕන දෙයක් තියෙනෝ ඒ තමා අපි වැඩ කරන්න ගියාම ඒ කම්පැනිය අපිට පඩිය දෙන්නෙ අතටද නැත්නම් අපේ එකවුන්ට් එකට ද සල්ලි දාන්නෙ

    • @niluvlogs
      @niluvlogs  ปีที่แล้ว

      Tynwa agency hoyganna video eka balanna eklla apply krna

    • @depicadesilva767
      @depicadesilva767 ปีที่แล้ว

      Nangi work permit eke job
      Awuruddak yana kam Maru krana berida.

    • @depicadesilva767
      @depicadesilva767 ปีที่แล้ว

      @@nima686 ow dr. Eth kalayak yawi

  • @nimeshaabeykoon1792
    @nimeshaabeykoon1792 ปีที่แล้ว +1

    Most waited vedio ❤

  • @supunmalintha1576
    @supunmalintha1576 ปีที่แล้ว

    Hoda video ekak.....👍👍👍

  • @sanduninimasha4404
    @sanduninimasha4404 ปีที่แล้ว +1

    💖💖