Post Office එකෙන් පාර්සලයක් පිටරට යවන විදිහ | How to courier a parcel through Post Office

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 112

  • @gayaneerathnayake7593
    @gayaneerathnayake7593 8 หลายเดือนก่อน +19

    මන් ගල්ලේ EMS එකට කෝල් කරා ..කිලෝ එකක් 6000ක් කිවුවා ..ඊට වැඩි වෙන කිලෝ එකකට 500ක් වැඩිවෙනවා කිවුවා ..

    • @shakilamalki8510
      @shakilamalki8510 5 หลายเดือนก่อน

      250g එකට දැන් 4750 ගත්තා. මම 90g document ටිකක් යැව්වේ..ඒත් 250g මුදලම ගත්තා 😏

    • @Kavi_Malshan
      @Kavi_Malshan 4 หลายเดือนก่อน

      @@shakilamalki8510ඒක ලාබයි මම FedEx කරලා යැව්‍වා police report එකක් 15,000 ක් ගත්තා

    • @sandyamanel3810
      @sandyamanel3810 3 หลายเดือนก่อน

      Mata phone nambare denna puluwanda

    • @SaduniLakshani-v5v
      @SaduniLakshani-v5v 2 หลายเดือนก่อน

      Ethkot galle thepel karyaletd ynna onu ems eken yauwth

    • @kumarikumari596
      @kumarikumari596 2 หลายเดือนก่อน

      අනේ.මට ..පෝන් .නම්බර් .ඒක.දෙන්නකො.මට ..

  • @xavatarx8635
    @xavatarx8635 9 หลายเดือนก่อน +9

    ඉස්සර වගේ නෙවෙයි දැන් තැපැල් සේවය හරිම කාර්යක්ෂමයි.

  • @gaminidefonseka8566
    @gaminidefonseka8566 ปีที่แล้ว +3

    වටිනා පෑහැදිලි කිරිමක්

  • @padmayakandawala1647
    @padmayakandawala1647 29 วันที่ผ่านมา

    Tanks ...සියලු දෙනාටම

  • @ASP.Aluthge
    @ASP.Aluthge 5 หลายเดือนก่อน +2

    ස්තුතියි .හොද අවබෝධයක් ලබාගත්තා.

  • @jayalankacharitha8833
    @jayalankacharitha8833 6 หลายเดือนก่อน +3

    Thank you very much
    Very important video

  • @kashmikaakash
    @kashmikaakash 8 หลายเดือนก่อน +10

    නිවේදකයා අමු ගවයෙක්

  • @lalanijayarathna5778
    @lalanijayarathna5778 5 หลายเดือนก่อน +1

    Palatuwa post office ekata baradunna mage parcel eka wadduwa post office eken adala ayata baradeela. Thank you so much. Agana sewayak thibena bawa dena gatta.

  • @HoneySonu-rs7ob
    @HoneySonu-rs7ob 20 ชั่วโมงที่ผ่านมา

    Mage order eka costom return wela. India post office eken

  • @DarshiPerera-h8v
    @DarshiPerera-h8v 8 หลายเดือนก่อน +5

    ලංකාවේ ඉඳන් kuwait වලට රත්තරන් ජුවලරි ගෙන්න ගන්න පුළුවන්ද..please කියන්නකෝ

  • @Shirani-u1z
    @Shirani-u1z 14 วันที่ผ่านมา

    South korean walata beheth yawanna puluwanda kg1 ta price kohoma da kiyanna please

  • @Allsalle9bc
    @Allsalle9bc 4 หลายเดือนก่อน +2

    Watinawa.hodata pehedili karanawa❤❤❤❤🙏🏻🙏🏻💙

  • @hirunirashmika2468
    @hirunirashmika2468 8 หลายเดือนก่อน +3

    කෑම යවන්න පුලුවන්ද 🙄

  • @pixelnumbers
    @pixelnumbers 3 หลายเดือนก่อน

    Superb , very useful video 🙌🏻🔥

  • @lalanijayarathna5778
    @lalanijayarathna5778 5 หลายเดือนก่อน +1

    Api 2024.06.29 palatuwa post eken parcel ekak baradunna wadduwa post office ekata yawanna. Eka ada night eke fly karana kenekuta gihilla denna ona. Ada 29 i. Thama parcel eka wadduwe inna kenata labila na. Express post yawwe. Eka ada ude waruwe adala kenata yawanna puluwan da.

  • @Quotes77dreams
    @Quotes77dreams 5 หลายเดือนก่อน

    Aulak na adavenakam . Strike navaththuvanam gov madihathvela ok . Union karayo tika gedaratavala

  • @FindWebX
    @FindWebX หลายเดือนก่อน

    API support eka avalible da price calcuate ekata me service eke

  • @sachithmadushan7103
    @sachithmadushan7103 7 หลายเดือนก่อน +1

    Postage app ekan balanna price paly story ekan dowunlod karanna

  • @Pezival
    @Pezival 17 วันที่ผ่านมา

    Viduru Badu ya wanna puluwan da??

  • @NalakaSampath-pd3st
    @NalakaSampath-pd3st 2 หลายเดือนก่อน

    Sawdhiyata kema yawanna puluwanda

  • @dilshan5384
    @dilshan5384 2 หลายเดือนก่อน

    Poland valata air mail navathvala thiyenne ai?

  • @ByBhagi
    @ByBhagi 4 หลายเดือนก่อน

    Kuwait walat parcle ekk yawanna kiyak ynwad

  • @monicagamagi4106
    @monicagamagi4106 3 หลายเดือนก่อน +1

    මට ඕමාන් එකෙන් ලංකාවට යවන්න ඕන පාර්සලයක් ඕමාන් එකෙ කොහේද ලගම තැන ඉකාලිවලට මේකට පිළිතුරු සපයන්න 😊

  • @NaalindaWikrama
    @NaalindaWikrama 10 หลายเดือนก่อน +3

    Beheth puluwanda

    • @YuganthiSithmini
      @YuganthiSithmini 9 หลายเดือนก่อน

      මට ත් දැනගන්න ඕනේ බෙහෙත් යවන්න පුළුවන් ද කියලා

    • @RukmaliRoshini
      @RukmaliRoshini 5 หลายเดือนก่อน

      පුලුවන් ලියුමක් ඕන තෙල් බැ ඒත්

  • @RukmalChathuranga
    @RukmalChathuranga 7 หลายเดือนก่อน +1

    Matath yawannathiyanawa nambars akak නැද්ද

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 2 หลายเดือนก่อน

    තෑන්ක්ස් මල්ලි,👍💖

  • @shanthaindrajith9415
    @shanthaindrajith9415 4 หลายเดือนก่อน

    Thanks for your

  • @Kasunikaushlya1
    @Kasunikaushlya1 2 หลายเดือนก่อน

    South korean walata 1kg kiyads plz kiynko

  • @rushfortvcsl2532
    @rushfortvcsl2532 10 หลายเดือนก่อน +7

    1kg සදහා කීයද මුදල

    • @xavatarx8635
      @xavatarx8635 8 หลายเดือนก่อน +2

      එක එක රටවල හැටියට ගාන වෙනස්.

    • @UpulKathriarachchl
      @UpulKathriarachchl หลายเดือนก่อน

      Oman walata 200 g kiyada

  • @sachinikwt8612
    @sachinikwt8612 ปีที่แล้ว +1

    Kuwait edan iphn akak yawanne kohomada

    • @don.lamarasingha5113
      @don.lamarasingha5113 10 หลายเดือนก่อน

      puluwan yawanna. e sadaha lagama thiyena post office eken vimasanna

  • @sameeraH-c3u
    @sameeraH-c3u 6 หลายเดือนก่อน +10

    ලංකාවේ ඉදන් 30kg නැවෙි ,ජපානයට එවන්න කොපමණ මුදලක් අය කරනවාද ?

  • @GemingLokka.
    @GemingLokka. 8 หลายเดือนก่อน

    Pita radin meheta ewanda barida oya wage

  • @Thiththaieththa
    @Thiththaieththa 6 หลายเดือนก่อน +3

    මේ හත්තලමෙ මෙලෝ දෙයක් යවන්න බෑ..තෙල්.බෑ,කොල ජාති බෑ,ඇට ජාති බෑ, මෙලෝ දෙයක් බෑ රෙද්දෙ තැපෑල

  • @nisansala5396
    @nisansala5396 3 หลายเดือนก่อน

    Korea wlata cream 1k ywanna brida...

  • @chathurikaudayangani398
    @chathurikaudayangani398 7 หลายเดือนก่อน

    Japan walata 5kg yawanna puluwanda ganan kohomada

  • @vishmikavindya9803
    @vishmikavindya9803 ปีที่แล้ว

    Price kohomda ems eke yavanavnm

  • @danuramilan4045
    @danuramilan4045 หลายเดือนก่อน

    Kama yawanna puluwanda

  • @shani-w2d
    @shani-w2d 3 หลายเดือนก่อน

    අයුරුවේද බෙහෙත් බඩුත් යවන්න පුලුවන්ද

  • @priyanthi-pu7zg
    @priyanthi-pu7zg 6 หลายเดือนก่อน

    Gaana keeyada kilos akakata

  • @mineshasewmini2566
    @mineshasewmini2566 5 หลายเดือนก่อน

    මට ඉතාලියට සිංහල බෙහෙත් ටිකක් යවන්න ඕනේ .යවන්න පුලුවන්ද ?

  • @jayamisupernika1819
    @jayamisupernika1819 8 หลายเดือนก่อน

    ප්‍රධාන ඕනෑම තැපැල් කාර්‍යාලයකින් බඩු පිටරටට යවන්න පුලුවන්ද

  • @Kaveesha-t8d
    @Kaveesha-t8d 5 หลายเดือนก่อน

    කාඩ් එකක් වගේ යවන්න පුලුවන් ද ඊශ්‍රායල් වලට දන්න කවුරුහරි කියන්න

  • @anoma7448
    @anoma7448 5 หลายเดือนก่อน

    බහාරෙන් රට ට පුළුවන් ද

  • @jeewantharuka9827
    @jeewantharuka9827 7 หลายเดือนก่อน

    මට දැනගන්න ඕන බෙහෙත් hair oil වගේ එ්වා වෙන රටකට යවන්න බැයිද

    • @RukmaliRoshini
      @RukmaliRoshini 5 หลายเดือนก่อน

      අපිත් ඇහුව බැ කිව්ව තැන් තුනකින්ම

    • @sandarenukaushalya6327
      @sandarenukaushalya6327 หลายเดือนก่อน

      Beheth yawanna puluwan.bt e beheth ekata doctor kekengen prescription ekak ganna oni eka box eke alawanna oni ethakota yawanna puluwan.oil warga nm be

  • @DineshaPathiraja-f2e
    @DineshaPathiraja-f2e 3 หลายเดือนก่อน

    මට ඉතාලියට 10 k වාගේ යවන්න ඔනේ.කොහොමද

  • @ShashikalaHeshani-u8l
    @ShashikalaHeshani-u8l 2 หลายเดือนก่อน

    රාමු කරපු photo එකක් යවන්න බැරිද

  • @nethmiamasha6830
    @nethmiamasha6830 2 หลายเดือนก่อน

    පොල් පිටරට යවන්න පුළුවන් ද..

  • @nandikakumara5104
    @nandikakumara5104 8 หลายเดือนก่อน +2

    EMS හාහා ලංකවට එවන් ඒවා කොහොමද ලෑබෙන්නෙ

  • @jayasinghakumara7377
    @jayasinghakumara7377 11 วันที่ผ่านมา

    ජපන් වලට 5 කිලො 13500

  • @laksirijayasooriya164
    @laksirijayasooriya164 6 หลายเดือนก่อน

    මූ අහන්නෙම මුහුදයි ගුවනයි ගැන විතරනේ. අහන්න ප්‍රශ්න නැද්ද. පීට රටවලින් එවන්න තහනම් මොනවාද. ඒවා ආවොත් කරන්නේ මොකද්ද වගේ

  • @krishanmadushanka5158
    @krishanmadushanka5158 9 หลายเดือนก่อน +1

    ඔස්ට්‍රියා වලට යවන්න පුලුවන්ද . යුරෝපීය රටක් නිසා ගාන වැඩිද

    • @xavatarx8635
      @xavatarx8635 8 หลายเดือนก่อน

      යවන්න පුළුවන්.

    • @mineshasewmini2566
      @mineshasewmini2566 5 หลายเดือนก่อน

      මට ඉතාලියට සිංහල බෙහෙත් ටිකක් යවන්න ඕනේ.යවන්න පුලුවන් වෙයිද?

  • @madushadilranga2053
    @madushadilranga2053 3 หลายเดือนก่อน

    රුමේනියාවට මුහුදු තැපැල් සේවාව ඇයි නවත්තලා තියෙන්නේ

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 11 หลายเดือนก่อน +4

    මාසයක්වත් යයි

    • @don.lamarasingha5113
      @don.lamarasingha5113 10 หลายเดือนก่อน

      dawas 21

    • @xavatarx8635
      @xavatarx8635 9 หลายเดือนก่อน

      නෑ මුහුදු තැපෑලෙන් නම් තමා ඒ.

    • @Sanuherath-i6l
      @Sanuherath-i6l 8 หลายเดือนก่อน +1

      නෑ...දින 7-14ත් ඇතුලත යනවා

    • @sandarenukaushalya6327
      @sandarenukaushalya6327 หลายเดือนก่อน

      හරියටම දවස් 7 න් යනවා.

  • @sanathgamage6960
    @sanathgamage6960 4 หลายเดือนก่อน +2

    මාත් frans වලට යැවුව දවස් 8ක් ඇතුලත ගිය...හොඳ සේවාවක්...❤❤❤❤❤

    • @lakinikaushalya16
      @lakinikaushalya16 4 หลายเดือนก่อน

      Hi matath france walata parcel ekak yawanna ona. Oyawa contact karaganna vidiyak kiyannako dr.

  • @harshalakshan7118
    @harshalakshan7118 8 หลายเดือนก่อน

    හැම තැපැල් කාර්‍යාලයකින්ම රටකට බඩු යඑඅන්න පුලුවන්ද..

    • @xavatarx8635
      @xavatarx8635 8 หลายเดือนก่อน

      පුළුවන්.

  • @manuka1999
    @manuka1999 5 หลายเดือนก่อน

    ලියුමක් යවන්න කියක ගන්නවද කුවෙට් යවන්න

  • @VishakaRuwanthi
    @VishakaRuwanthi 10 หลายเดือนก่อน +1

    Rumeniya walata puluwanda

    • @don.lamarasingha5113
      @don.lamarasingha5113 10 หลายเดือนก่อน

      ow. puluwan

    • @damekadmer8433
      @damekadmer8433 8 หลายเดือนก่อน

      Oya parsel ekak rumeniyawata dammada

    • @charukan4824
      @charukan4824 2 หลายเดือนก่อน

      ​@@don.lamarasingha5113 ane puluwanda

  • @Thiththaieththa
    @Thiththaieththa 8 หลายเดือนก่อน +2

    මෙන් තෙල් ජාති එහෙම යවන්න බෑ රෙද්ද

  • @RanmalGunasingha
    @RanmalGunasingha 6 หลายเดือนก่อน +2

    බෙහෙත් යවන්න පුලුවන් ද කුවෙට් එකට

    • @ChamilaKrishanthi-sf5cr
      @ChamilaKrishanthi-sf5cr 6 หลายเดือนก่อน +1

      පුලුවන් මමත් යැව්වා

    • @mineshasewmini2566
      @mineshasewmini2566 5 หลายเดือนก่อน

      කොහොමද යැවුවේ

    • @mineshasewmini2566
      @mineshasewmini2566 5 หลายเดือนก่อน

      ​@@ChamilaKrishanthi-sf5crකොහොමද යැවුවේ ඔයා

    • @ByBhagi
      @ByBhagi 4 หลายเดือนก่อน

      ​@@ChamilaKrishanthi-sf5crParcle ekk yawnna kiyak giyad dr

    • @NimeshaSanduni-j6j
      @NimeshaSanduni-j6j หลายเดือนก่อน

      ​@@ChamilaKrishanthi-sf5crකොහොමද යැව්වෙ 😔

  • @mohamednihar
    @mohamednihar 8 หลายเดือนก่อน

    1 kg ekak ewanda keeyak wenawada

  • @DiyanaFenandu
    @DiyanaFenandu 4 หลายเดือนก่อน +1

    ඕමාන් රටට 1kg එකක් යවන්න කීයද

  • @FathumaHafsa
    @FathumaHafsa 4 หลายเดือนก่อน

    EMS eka number eka yavnna kooo

  • @anjula9506
    @anjula9506 หลายเดือนก่อน +1

    දන්න නිසා කියන්නෙ මේකෙන් යවන්න එපා

  • @denethsameerasameera-gk4rw
    @denethsameerasameera-gk4rw 2 หลายเดือนก่อน

    කව්රු හරි දන්නවනම් කියන්න මට ලංකාවේ ඉදන් මට ස්මාට් මොබයිල් ෆෝන් එකක් ගෙන්න ගන්න පුලුවන්ද කියල කියනවද සවුදි අරාබියට

  • @saliyaanthani6569
    @saliyaanthani6569 5 หลายเดือนก่อน +3

    මටකුලුබඩු කිලෝ 05 ක් ජර්මන් වලට යවන්න අවශ්‍ය වි ඇත.එවිට මුදල කියද

  • @rashmikadeshan2710
    @rashmikadeshan2710 10 หลายเดือนก่อน

    Thank you.

  • @presthikasthuriarachchi1847
    @presthikasthuriarachchi1847 ปีที่แล้ว +7

    අපේ පාර්සල් ගොඩක් නැති උනා

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 ปีที่แล้ว

      මෙකෙන් යවලැයි

    • @xavatarx8635
      @xavatarx8635 9 หลายเดือนก่อน

      කුරියර්වලින් යවලා

    • @ishanichathuri3983
      @ishanichathuri3983 9 หลายเดือนก่อน

      Meken yawalada parsal nethi une

    • @xavatarx8635
      @xavatarx8635 9 หลายเดือนก่อน +1

      මට නං තැපෑල තරං දෙයක් නෑ. මගේ හැම රාජකාරියක් කරන්නෙ තැපෑලෙන්

    • @alexandersenanayake3974
      @alexandersenanayake3974 5 หลายเดือนก่อน

      my Parcel also lost.6000 aparade. Normal Pist damme. ada wenakam no reply.Traking nu 5:00 mber eken Lankawe thiyenawadawath hoyaganna baha. kathawa Dolawen Gamana paying.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 6 หลายเดือนก่อน

    👌👌👌

  • @Paveesdiary
    @Paveesdiary 9 หลายเดือนก่อน

    ෆක් හොරු තැපෑලෙ

    • @xavatarx8635
      @xavatarx8635 9 หลายเดือนก่อน

      ඔයාගේ මොනවද හොරකම් කළෙ

  • @sljokes9703
    @sljokes9703 4 หลายเดือนก่อน

    EMS ekata kolkaranne kohomada