ane malli apita mara parasna oya dannawada door to door denne ne ne trico cargo meter 3 box ekata gewanna one 135000/=😢 ඒවාගෙම malli no transport 😢 mama bahrain
Ehemada akke danne nane . Habei akke mee siddi gena mama video nitarama karala danuwath karanwwa. Mkda dannawada mewage godak aya ratin ganak aran lankawata badu awama aith salli gannawa.
ඩොලරයේ නැවතුම කොතනද ? th-cam.com/video/y9lVFgBxQWE/w-d-xo.html
ඇත්තෙන්ම මල්ලී වටිනා දැනුවත් කිරිමක් මල්ලීට බෙහෙවින්ම ස්තූතියි බුදු සරණයි 🙏
ඔයා තමා අපට උවමනා දෙයක් කියලා දෙන්නේ බුදු සරනයි 🇱🇰🙏
බොහොම ස්තූතියි ඔබ තුමාට. රට එන්න කලිනුත් ඔයාගේ වීඩියෝ බැලුවා.දැන් Door to Door cargo එකක් යවන්න විස්තර බලන්නෙත් ඔබතුමාගේ වීඩියෝස් වලින්❤
ස්තුති ඔබට අක්කේ දැන් කොහෙද ඉන්න රට පරිස්සමෙන් ඉන්න මොනව හරි දැන් ගන්න දෙයක් තියේ නම් කියන්න
හරිම විස්වාස ආයතනයක් මම බඩු දැම්මා ලබන සතියෙන් දානවා සතියෙන් ගෙදරටම බාර දෙනවා
Mama saudiye mata gedaratama badu danna cargo ekak kiyannako
oya qatar da inne
@@DewmiThikshana-y6u mama saudiye
ස්තුතියි අයියේ ගුඩ් ජොබ් 🙏🙏🇰🇷
තැන්ක්යු මල්ලියා ඔයාට බුදු සරනයි පරිස්සමින් ඉන්න ජයවේවා🙏🙏🙏🙏♥️♥️♥️♥️
ෙගාඩක්..ස්තුතියි..දැනුවත්..කලාට
සුභ දවසක් මල්ලියෝ ඔයාට පරිස්සමෙන් ඉන්න බුදු සරණයි .
බුදුසරණයි අක්කේ ඔයාටත්
ගොඩක් ස්තුතියි 🙏
බුදුසරණයි මල්ලි 🙏👍
Thanks for shairing valuable information .. from saudi ...
ජයම මචො
ගොඩක් වට්න විඩියෝ එකක් thankyou (mata dana ganna පුළුවන් da dutipri eken, ges udun aran යන්න පුළුවන් da,
බොහොම ස්තුතියි
ඔබේ video හරිම පැහැදිලි
ස්තුති අක්කේ
Goodak.watina.dawal.ganana.ඔබට බුදුසරණ .
ගොඩක් හොඳයි
බුදුසරණයි අක්කේ
කාගෝ ගැන video එකක් කරන්න 🙏
ගෝඩාක් ඉස්තුතියි මල්ලි
Sahatika atta katawa istuti souara teruwan saranai 🙏🙏🙏🙏🙏❤❤❤❤
ස්තුති අක්කේ
බොහොම ස්තූතියි 🙏🙏🙏
බුදු සරණයි mlli
thanks danuwath kalata malli oyath budu.sarnai
කාගෝ දාම්මද ලොකු
@@SLDiary 22.7.14dammamitr.bagyak
ස්තුතියි මල්ලි ❤️
Tank you
Thanks මල්ලි denuwath kalata
ස්තුති මල්ලි දැනනුවත් කලාට
Budusaranai akkee
@@SLDiary තෙරුවන් සරනයි මල්ලි
ස්තුතියි ඔබට
ගොඩක් වටිනවා මේ විඩියෝ එක. අනේ මට කියන්නකො ඩෝ ටූ ඩෝ දාන්න හොද කාගෝ එකක් කියන්නකෝ ඩූබායි වල
thank 😊
Godak sthuthi sar
godak tanks malli
Thank you
Thanks saho
Vadagath malli 🎉🎉🎉
👍🙏❤️
ලන්කාවට solor panal door to door එවන්න පුලුවන්ද ගොඩක් වැදගත් මේ දවස් වල නම් 👍🙏
Aiye doorto door nam be
Thanks malli🤗
Godak isthuthi denuwath karata.
තීන්ත ආලේප වර්ග අරින්න පුළුවන් ද කියලා දැනුවත් කරන්න ස්තූතියි
Hamadama apiwa danuwzth karanawata stuti malli
අනේ අයියෙ මම මට පුලුවන්නම් සොයල කියනවද සවුදි එයාපෝට් එකේ වැඩිවෙන කිලෝවකට කියක් ගෙවන්න ඕනද කියල
මන් බෝතල් 11ක් යැවුවා ඩුබායි වලින්
suppa cargo eka mokakda
❤❤👍👍
Malli kawadda gas cooker ගෙනියන්න denne.lip 5awa.
akke mama meka gena balala kiyannam
Mallie cargo geana kohoma vieshvasa karannada. Mama yasasa AEAKEN badudeamna. Petieyen baagayakma horakakarala. Meavata nietiemaya krieyamarga aeathema nea.
ඔිමාන්වල තියෙන කාගෝ එක මොකක්ද අංකයක් දාන්න
අයන් , විදුලි කේතල් , රයිස් කුකර් වගේ ඒවා පෙට්ටිය ඇතුලෙ අරින්න බැරිද
math laksiri dubai wala demma eya kema jathi
Malli cyprus wala doto do danna puluwanda...ekmanin kiya awannako....hema dema apata pehedili karanawata boho pin..
Malli nisa හුඟක් dewal dena gannawa.malli door door cargo loku mudalak gannawane.
ow akke me dinawala hithuna hithuna ganan gannawa neda
පාවිච්චි කරනලද බාත්රූම් සෙට් එකක් යවන්න පුලුවන්ද
ඔයා යනකොට විතරයි යවන්න පුලුවන් ලංකාවෙ කෙනෙක්ගේ නමට යවන්න බෑ
ඩෝර් ටු කාගො ඵකක් ගැන කියන්න
Mama lankawata salli daala thiyenne undiyal walin. Ethako api yanakota apita duty free badu ganna barida. Duty fee wenne nadda. Uttarayak danna pls.
කිසිම අවුලක් නෑ සල්ලි දාපුව බලන්නෙ නෑ අයියේ ඔයාට ඩොලර් දාහක් දක්වා ඔහෙන් බඩු ගෙන්න පුලුවන් නැත්නම් ලංකාවේ එකෙන් ගන්නව නම් 1750 දක්වා බදු නෑ. අවුරුද්දට වඩා රට ඉදල එන අයට ඒ ගාන දෙන්නෙ
Mama yawwa
පොල්තෙල් කිරිපිටි හාල් සුපරිමාකට් වලින් අරන් අපට දාන්නත් බැරීද මල්ලි..සමුපකාර බඩු නේ දාන්න එපා කියල තියෙන්නේ...ඒ ගැන කියන්න මල්ලී
අනෙ පුලුවන් අක්කේ දාන්න
@@SLDiary හරි මල්ලි බුදු සරණයේ ඔයාට 🥰👍
Abudhabi walin danna kago no ekak ewanna plz
Malli katunayaka lulu supermarket akak tiyanawada puluwan nam denuwat karanna budu saranai
නෑ නෑ ලංකාවේ තාම නෑ
Malli na,,,,,ewannamko api saudiye inne
hari akka inna hoyala ewannam
Malli post office kilo 30 yawanne puluwan neda kohomadaa gana kiyanna puluwanda
ane malli apita mara parasna oya dannawada door to door denne ne ne trico cargo meter 3 box ekata gewanna one 135000/=😢 ඒවාගෙම malli no transport 😢 mama bahrain
amme akke ita hodai a salli walin lanakwata with ganna eka neda
@@SLDiary ane malli mawamara amauwaka wetila තියෙන්නේ mokadame badu kalin ganipuwa eka nisa danna mehe denna කෙනෙක් ne😢
Engine oil puluwanda
Dotodo විතරයි ද මල්ලි දන්න පුලුවන්
Sar door to door wiswasa no denna oya gana wiswasa karana nisai mama illanne godak denek innawa badu yawanna balagena budu saranai sar
අක්ක ඉන්න නගරය කියන්නකො
Dubai ejansiyen abu dabi walata damma samaka wala inne abudabi wala sar ane plz udau karanna godak pin
👍👍👍
Germany valata cargo service nada
thinawa aiya
WHZT ABOUT SENDING CHOCOLATES?
You can send brother
බිම කුඩු යවන්න බැරිද
පුලුවන්
කාගෝ එකෙන් ආයුධ දාන්න බැරිද?
මොනවද අදහස් කරන්නේ දාන්න
@@SLDiary කඩු,පිහි,පිස්‍තෝල තුවක්කු
🙏🤝👌🌹🌹
මම.සවුදියෙ.ඉන්න.මට.කාගෝ.එකක්දෙන්න
කුවෛට්. එකේ. තියෙන. කුවේට්. පිට්.. සා ලා ක.. තෙල්. හාල්. දන්න පුලුවන්ද
ane ow aiya poddak eka pahdile karannako kuwait kiripiti puluwanda
අයියේ ලංකාවට යනකොට phone අරන් යන්න පලූවන්ද
Abu dabi wala samaka inne sar dubai wala idala meheta awe dan abu dabi wala samaka wala inne
Akke ohe embassy cargo eka hodai kiwa godak yaluwo
👌👌👌👌👌👌🙏
Italiyen bahalum lankawata yawana eka thawakalikawa nathara kralada?
ne aiye danna taramin .mama hoyala kiyannam .
තීන්ත ගෙනි යන්න පුලුවන්ද
පුලුවන් ලිටර් හැටක් තමයි නිතිය අනුව
K....s...a 😐😍
Dubai, walen, yawapu
Lanka, kago
Ayatanaya
Ape, salle, gasakawa
Keyala, oyala, danne, nadda
Badu, nedahas, nokara
Tamba, tamba
Teyan, edala
Hama, kenekgenma
9300,gane,gatta
Tambe,kago,eken
Orugoda,watte
Sekurete,1000,aran,
Laga,nommara,denawa
Mewa,ganat
Soyanna
Ehemada akke danne nane . Habei akke mee siddi gena mama video nitarama karala danuwath karanwwa. Mkda dannawada mewage godak aya ratin ganak aran lankawata badu awama aith salli gannawa.
Mewa, gana, hoyana
Loku, putuwata, geya
Amatelata
Wagakemak, teyenawa
Mobile phone ekak ewanna barida
ewana aya inna tax wadinawa. ewagema nathi wennath ida wedi
සයිප්‍රස් රටෙ කාගො කරන ආයතන ගැන කිසිම පැහැදිමක් නැ.මිනිසුත් කරන්නෙ වැරදි වැඩ අරක්කු දානවා කොච්චර එපා කිවත්. අරක්කු නොදාන මිනිස්සුන්ටත් දරැවන්ට කැම ටිකක් යවන්න නැ එකෙන් හැම පෙට්ටියක්ම කඩනවා. අපි පිලිවෙලට පිරිසිදුවට යවන දැ ගෙදරට යන්නෙ කුනු ගොඩක් වෙලා මෙ වරද කරන්නෙ ගොඩක්ම ගැහැනු පසුගිය කාලෙ මහා ජාවරම් කාගො ආයතන මිනිස්සුන්ව නොමර මැරැවා.අපෙ රටෙ මිනිස්සුන්ට විනයක් නැ ලොකෙ කොහෙ හිටියත්.
Oya syprsda enne
මල්ලි dwas kiyk yanwada lankwata යන්න .kago no නැද්ද සවුදි වල
සව්දවලතියෙනවද
Door to door number Jeddah?
Dennam
👍👌💪👊🔥❤️
Apita nam gedaratah gihin dunne na
අක්කේ ඩොර්ටු ඩෝ නම් ගෙදරට ගිහින් දෙන්න එපැයි එයලා
Na kolaba idala 6ooo deela loriyakata
B.s
Podi ayata baicical daanna berida
puluwan habei oya enakota dan cargo ekata akke
U A E WALA THIYANA WADA DSN WANNA
මල්ලියෝ ඔිමාන් ලංකාවෙි අය ඉන්න කාගෝ එකක නම්බර් එකක් විශ්වාස නම්බර් එකක් හොයා දෙන්න කො බුදු සරණයි ඔයාට .
අක්කේ මම ඉන්න කෙනෙක්ගෙන් අහලා කියන්නම්
Pon no dannako
Rataidi.yawanna.puluwantha
❤❤❤❤👍👍👍