Trico Cargo Valuable Information | Trico International

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 394

  • @TravelwithSJ
    @TravelwithSJ  3 ปีที่แล้ว +9

    ****Trico Offices****
    Qatar : Tel : +974 - 44412770 / 44412773 / Mobile : 55887867
    Jordan Office Tel: 00962 6 4640417 / 4640420 / Mobile: 00962 792919606 / 788959367
    Lebanon Office Tel: 009611 250652
    Bahrain Office Tel : 00973 17281114 / 00973 34411628
    Kuwait Office Tel : 00965 22421427-8
    Fahaheel Office Tel : 00965 23927281 / 23927286
    Oman Office Tel : 00968 24694771-2 / 24694564 / Mobile : 00968 99324859
    Salalah Office Tel : 00968 23293177 / Mobile : 00968 99367253
    Riyadh Office Tel : 00966 1 2412698 / 2441809 / 2703764 / Mobile : 00966 509888229
    Jeddah Office Tel : 00 966- 12-6272868 / Mobile : 00966 50 848 9292
    Dammam Office Tel : 00966-13-8223219 / 053-2770703 / Mobile : 00966-50-3847264 / 055-1092637 / 053-2769894 / 059-1324702
    London Office Tel : 0044 208 888 8787
    France Office Tel : 0033 134389265 / 01966432543 / Mobile : 0033 677280170
    Italy Office Tel : 0039 06 88922105 / Mobile : 0039 3398457556/ 0039 3201561948
    Germany Office Tel : 00 4915144502005/ 00 4915210409079
    Washinton Office Tel : 001 703 459 6290
    Los Angelis Office Tel : 001 310-517-0047 / Mobile : 001 310-567-8894
    New Jersey Tel : 001973 851 6653
    Canada Office Tel : 001 416 335 8800 / Mobile : 001 647 833 3020
    Australia Office - Melbourne Tel : +61 3 9796 3775/ +61 3 9796 3750 / Mobile : +61 433 588 446/ +61 415 242 230
    Australia Office - Sydney Tel : (02) 8677 4894/ 0421088336
    Australia Office - Adelaide Mobile : +61 469 977 830
    New Zealand - Auckland Contact : +64 2 72045623, +649 2675623 / Other Pick up & Drop off Locations Auckland - TEL:+64 2 2192 8469
    Singapore Office Tel : 0065 62961558 / 62961559 / Mobile : 0065 96371694 / 98910539
    Philippines Office Tel : +632 843 0266 / +632 546 7627 / +632 556 2989 / Mobile : +63 917 881 9467 / +63 919 995 0955
    China Office Tel : 29540198/ 29540498 / 00852 29542598 / Mobile : 00852 54028864
    Hong Kong Office Tel : 29540198/ 29540498 / 00852 29542598 / Mobile : 00852 54028864
    Japan Office Tel : 0081 296 449244 / Mobile : 0081 908 4879730
    Korea Office (South Korea) Tel : 00827048988697 / Mob : 0082102004 8697
    Indonesia Office Tel : +6281213265988 / +6281611898411 / +628999111011
    Malaysia Office Tel : 0060123376019
    Dubai Office
    Frico International
    P O Box 24822, Shop No.13,
    Al Naboodah Bldg,
    Al Rafa Area, Bur Dubai, U.A.E.
    Tel : 00971 4 3933030
    Fax : 00971 4 3939061
    E-mail : frico01@emirates.net.ae
    managerdxb@frico.ae
    Useful links :
    Official web page
    tricoworld.com/home.php
    Offices:
    tricoworld.com/eastern-asia.php

  • @Mali-xn8ky
    @Mali-xn8ky ปีที่แล้ว +3

    හරිම හොද සේවාවක් ලබාදුන්න මට දවස් හතලියෙන් මගේ බඩු ලංකාවට ආවා ස්තුතියි කාගේ ආයතනය 🙏❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +7

    ගොඩක් ඉස්තුතියි දැනුවත් කලාට .මම ඉන්නෙ සවුදි වල දමාමි නොමිබරේ දාන්න .තෙරැවන්සරණයි

  • @kkww3805
    @kkww3805 4 ปีที่แล้ว +7

    දැනුවත් කලාට ස්තුතියි කුවේටි සිට

    • @fahdal-ajmi6818
      @fahdal-ajmi6818 3 ปีที่แล้ว

      Kuweit nambara akak dannako traico wala

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +1

    ඉස්තුතියි ගොඩක් .මම ඉන්නේ සවුදි දමාමි .නොමිබරේ දාන්න .ගොඩක් ඉස්තුතියි

  • @rockkuwait9930
    @rockkuwait9930 3 ปีที่แล้ว +1

    Oyala kuwat eke nadda ane matath veswasa wanth kago ekak keyannako kuwat wala,, dan badu horakam karanawane

  • @chamathlasantha4787
    @chamathlasantha4787 3 ปีที่แล้ว +4

    Very informative thank you 🙏

  • @priyadarshanidarmasiri5061
    @priyadarshanidarmasiri5061 2 ปีที่แล้ว +3

    Kuwait එකෙන් බඩු දාන්න කීයක් යනවද ඒ ගැනත් විස්තර කියන්න

  • @sithumsithum8073
    @sithumsithum8073 ปีที่แล้ว

    Mama dubai eken palaweniyenma badu damme trico eken 2002 /7 eda idala ada wenakal badu yawanne trico eken api gewana mudalata wada watina sewayak labenawa trico ayathanayen bohoma sthuthi trico ayathanaye sewaya karana samata

  • @mali-by3ks
    @mali-by3ks ปีที่แล้ว +1

    විශ්වාස වන්ත සේවාවක් මට ලබා දුන්නා කුවේට් වලින් බඩු ලංකාවට යවන්න. ඒ වගේම දැන් ඕමාන් වල බඩු සියල්ල සූදානම් ඇසුරුම් කරලා මං හිතනවා ඕමාන් වලිනුත් හොද සේවාවක් ක් ලැබෙනවා කියලා ස්තුතියි ට්‍රයිකෝ ආයතනය ... 🙏🙏❤️❤️

  • @kanthianoma3392
    @kanthianoma3392 4 ปีที่แล้ว +3

    මම අවුරුදු ගානක් ටයිකෝ තමයි දාන්නෙ දැන් මේ මාසේ දාන්න ඉන්නෙ බොහොම ස්තුතියි දැනුවත් කරාට බුදු සරණයි මට විස්වාස සියට සියක් මම අවුරුදු ගානක් දාන්නෙ කිසිම හොර නැ බය නැතුව දාන්න බුදු සරණයි සියලු දෙනාටම මේ මාසේ දාන්න ඉන්නෙ මම කුවේට් දස්ම

    • @kanthianoma3392
      @kanthianoma3392 4 ปีที่แล้ว

      💗💗

    • @gkjggvgdd4538
      @gkjggvgdd4538 3 ปีที่แล้ว

      Mn inne Kuwait eke my nmbr eka ewannako Kuwait wala

    • @Safna_Safras
      @Safna_Safras 2 ปีที่แล้ว

      Sri Lanka eke badu clear karanakota kiyada meyala charge karanne

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 ปีที่แล้ว

    Cyprus නැද්ද

  • @athasmohamed1011
    @athasmohamed1011 4 หลายเดือนก่อน

    Netherlands to Sri Lanka dore to dore service thiyenawada?

  • @kalyanipradeepa6092
    @kalyanipradeepa6092 2 ปีที่แล้ว

    Malli bendar tostsrkiya k kiya gane dann pukuwanda pilis kiyanna

  • @DileepaLakshan-o4g
    @DileepaLakshan-o4g 2 หลายเดือนก่อน

    ඔිමාන් වල නැද්ද

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว +1

    මීටරේ පෙට්ටියක් දාන්න කීයක් යනවද... පෙට්ටියක් දාන දවසට නැතුව කලින් ගෙන්නා ගන්න පුලුවන්ද

  • @Safna_Safras
    @Safna_Safras 2 ปีที่แล้ว

    Saudi eken aapu 40kg badu ganna kiyak charge weida

  • @kanchanahimali6238
    @kanchanahimali6238 ปีที่แล้ว

    Mata food iteam saha shcool badu thamai yawana one eka karaganne kohomada kiyala kiyanna pulu wanda mama inne oman

  • @geethweerasinghe485
    @geethweerasinghe485 ปีที่แล้ว

    Please highlights what are the chemicals and accessories which you are using...

  • @asankaupul1541
    @asankaupul1541 ปีที่แล้ว

    Jenaretar ekak daanna puluwanda malli

  • @malesunahtrah8008
    @malesunahtrah8008 2 ปีที่แล้ว +1

    සවුදි රියාද් දුරකථන අංක එකට දෙන්න
    මම 2002 ඩුබායි වලින්බඩු දැමිමා 2009 රියාද් වලින් දැමිමා ඔබලාගේ සේවය හරිම හොඳයි..... 👍👍👍🇱🇰🇱🇰🇸🇦🇸🇦

    • @TravelwithSJ
      @TravelwithSJ  2 ปีที่แล้ว

      Jeddah Office Tel : 00 966- 12-6272868 / Mobile : 00966 50 848 9292
      Dammam Office Tel : 00966-13-8223219 / 053-2770703 / Mobile : 00966-50-3847264 / 055-1092637 / 053-2769894 / 059-1324702

    • @RifayaRiyas-g9o
      @RifayaRiyas-g9o 15 ชั่วโมงที่ผ่านมา +1

      Mata sahu December

    • @RifayaRiyas-g9o
      @RifayaRiyas-g9o 15 ชั่วโมงที่ผ่านมา +1

      Saudi number

  • @dilanimangalika6720
    @dilanimangalika6720 2 ปีที่แล้ว

    මමත් හැමදාමත් ට්‍රයිකෝ එකෙන් තමා බඩු දාන්නේ ඩුබායි ඉද්දි දැන්ම ප්‍රවාහනය ලබා දුන්නා සල්ලි ගත්තේ නෑ.ඒ චාන්ස් එක තියෙන්නේ ඩුබායි ව්තරයි ද. ඕමාන් ඉදලා බඩු දැන්ම ප්‍රවාහනය මම ගානේ. කුරුණෑගල කාගෝ එක ගොඩක් හොඳයි .මට කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ .බොහොම ස්තුතියි

  • @sunethrasajiwanirmwansas3107
    @sunethrasajiwanirmwansas3107 11 หลายเดือนก่อน

    දමාම් වල kafji වලට කාර්ගෝ එන්නේ nadda

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Apo ගන්න gihama dan hana ganan ras pot kata කරන aya einni eissaranam හොඳයි dan ajapal

  • @madushani5150
    @madushani5150 3 ปีที่แล้ว +1

    Mata India wala idan srilanka walata tshirt wagayak gena ona door steps ekata. Contact kara gane khmda? Plz reply

  • @wadaniomnamhsivayapriya8650
    @wadaniomnamhsivayapriya8650 3 ปีที่แล้ว

    Nattam kohomda mehe nombaraya ganne kiyala kiyanawada

  • @DileepaLakshan-o4g
    @DileepaLakshan-o4g 6 หลายเดือนก่อน

    Oman wala kohada tiyanna

  • @ranisirilanka5812
    @ranisirilanka5812 2 ปีที่แล้ว

    කුරුණෑගල තියෙනවාද විස්තර දන්වන්න ස්තුති

  • @GaminiPremathilaka-qy6om
    @GaminiPremathilaka-qy6om 4 หลายเดือนก่อน

    මේක ගොඩක් හොද කාගෝ එකක් මම කටාර් වල ඉන්නකට තුන්පාරක් බඩු දැන්මා කිසිම අපහසුතාවයකින් තොරව බඩුටික ලබාගෙන ඉවර උණු ගමන් මට වාහනේ හම්බුනා එත් මම දැන් ඉන්නේ ඩුබායි වල මෙහෙ trico මෙහෙ නෑ

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 ปีที่แล้ว +1

    මීටර් එකක පෙට්ටියකට අගල් 40 ටීවී එකක් දාන්න පුලුවන් ද සහ මීටරයක පෙට්ටියක් මිළගණන් කීයද,සහ දුරකථන අංකය ලබාදෙන්න,මම සේවය කරන්නේ රියාද් වල.ස්තුතියි

  • @දෝණි-භ4ෆ
    @දෝණි-භ4ෆ 2 ปีที่แล้ว +1

    ඕමාන් ekka tiyanwada

  • @nishnethu
    @nishnethu ปีที่แล้ว

    Cyprus වලට නැද්ද

  • @dedunugamage6022
    @dedunugamage6022 ปีที่แล้ว

    Baharein no aka dannako triko ake

  • @DileepaLakshan-o4g
    @DileepaLakshan-o4g 6 หลายเดือนก่อน

    Oman wala kohada tiyanna ikmanata kiyannako badu tikak yawanna

  • @RajiRaji-ls4jo
    @RajiRaji-ls4jo 4 ปีที่แล้ว

    Athatama danuth karata Thanks

  • @haylenhaylen6577
    @haylenhaylen6577 ปีที่แล้ว

    ජැඇල කොහෙද අයියෙ

  • @Kvkumari-g8r
    @Kvkumari-g8r 7 หลายเดือนก่อน

    ඇත්තම කියනවනං ට්‍රයි කෝ කාගෝ ආයතනය බොහොම හොඳයි

  • @amalarawinda9125
    @amalarawinda9125 3 ปีที่แล้ว +8

    ෆ්‍රී දෙන්නෙ මොනවාද කියනවද? පෙට්ටිය ගලවද්දී එතන ඉන්න එවුන් සල්ලි ඉල්ලල කරදර කරනව. පෙට්ටිය පටවද්දී පෝක් ලිෆ්ට් එකේ එකා ඉල්ලනවා. ගෙදර ට ගියාම ඩ්‍රයිවර් ඉල්ලනවා . කොහෙද මොනවාද ෆ්‍රී ? ඔක්කොම අපි ගෙවන්න ඕනී.

    • @andyandy7194
      @andyandy7194 2 ปีที่แล้ว

      කියල වැඩක් නෑ

    • @sasifdo3642
      @sasifdo3642 2 ปีที่แล้ว

      එක ඇත්ත

  • @DishaKa-t6u
    @DishaKa-t6u 10 หลายเดือนก่อน

    Dabulle thiyanawada aiye.

  • @udayakanthini1275
    @udayakanthini1275 3 ปีที่แล้ว

    man dakka mekagadhi yawapu badu pettikadala badu aran kiyala video ekak yanawa fb ake.ithin kohomada oyalagen badu yawanne lankawata

  • @upalisenanayaka7895
    @upalisenanayaka7895 ปีที่แล้ว

    ටඉල් දානවනම් කොහොමද දාන්න පුළුවන්

  • @Kanchana-r5p
    @Kanchana-r5p 10 หลายเดือนก่อน

    Saudi නැද්ද

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว +13

    ට්‍රාන්ස්පොට් කොහෙද අනේ ෆ්‍රී. මම කුවේට්. ඔයාලා නොමිලේ කියල අරන් ගිහින් ගේ ලගට ගිහින් සල්ලි ගත්ත ලස්සනට. ඇයි බොරු කියන්නෙ

    • @Kumari-kq1py
      @Kumari-kq1py ปีที่แล้ว

      😂😂කතාවට තමයි

  • @anuralenora7027
    @anuralenora7027 7 หลายเดือนก่อน

    Motor bike enging dana puluwanda

  • @dhanushkadilshan8833
    @dhanushkadilshan8833 ปีที่แล้ว

    Romania wala idan lankawata yawanna berida apita

  • @Kvkumari-g8r
    @Kvkumari-g8r 7 หลายเดือนก่อน

    විශ්වාසයෙන් කියන්න පුළුවන් ට්‍රයි කෝකාගෝ ආයතනය බොහොම හොඳයි කිසි කරදරයක් නැතුව බඩු ටික ගෙදරට ගිහින් දෙනවා මෙහෙන් අය කරන මුදල විතරයි එහෙදි සල්ලි ගන්නේ නෑ ඉතින් ඕන කෙනෙකුට මම කියන්නේ ට්‍රයිකෝ එකෙන් බඩු යවන්න බඩු සේරම තියෙනවා කිසි දෙයක් නැති වෙන්නේ නෑ මගේ බඩු ටික හරියටම දවස් තිස්පහක් ඇතුළත ගියා ට්‍රයිකෝ ආයතනයට බෙහෙවින්ම ස්තුතියි

  • @ආසාඅසාසෙවුමිනි
    @ආසාඅසාසෙවුමිනි 3 ปีที่แล้ว +8

    ඇති ට්‍රාස්න් පොට් නැහැ අතින් ගෙවන්න ඔන සල්ලි බඩු ගෙනියන්න හපොයි බොරැ ගාල්ලෙ ට්‍රායිකො හොරැ

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 ปีที่แล้ว

    අබුඩාබි trico dotu Dou aka nambarayak danna puluwan da

  • @Rasindu835
    @Rasindu835 2 ปีที่แล้ว

    Maldives wala nadda?

  • @greenali2077
    @greenali2077 3 ปีที่แล้ว

    Can able to provide from India

  • @janithjanith6013
    @janithjanith6013 3 ปีที่แล้ว

    Singapore cago eke inne lankawe ayd

  • @mayasirlanka3642
    @mayasirlanka3642 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි මම මෙ වෙනකම් හෙවුවා බහරෙන් ට්රයිකො නම්බර් ඵක දැන් ලැබුනා

  • @amithadesilva3225
    @amithadesilva3225 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @bestygame6223
    @bestygame6223 ปีที่แล้ว

    Oman puluwanda

  • @chandralathaanthony6595
    @chandralathaanthony6595 ปีที่แล้ว

    Dubai to Colombo door to door dan thoyanavada

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว

    Laksiri hodak hoda man 5 sarayak damma kisima aulak nha 👍👍👍

    • @kumaridisanayka3772
      @kumaridisanayka3772 3 ปีที่แล้ว

      Laksiri eakath aulak waga phone answer karannaha

  • @dilandilrukshan4146
    @dilandilrukshan4146 2 ปีที่แล้ว

    Ayye ksa to srilanka cargo davas kiyak yanavadha

  • @hansilanka4522
    @hansilanka4522 3 ปีที่แล้ว +1

    මමත්. ගොඩක්. ව්ස්වාස. කරන්නේ. TRICO.

    • @sumithperera2964
      @sumithperera2964 2 ปีที่แล้ว

      Mn 1st time danna hadanne.. hondaidq meka.. kochchara kalayk trico eke badu dammada

  • @pavaninilmini6071
    @pavaninilmini6071 4 ปีที่แล้ว +1

    Cyprus නැද්ද oya trico

    • @TravelwithSJ
      @TravelwithSJ  4 ปีที่แล้ว +1

      Description box eke okkoma ratawal sandahan karala thiyenawa

  • @nilukasamanthi3654
    @nilukasamanthi3654 6 หลายเดือนก่อน

    TiGO ,TiCO කියන්නේ දෙකම එකක් ද කියනවා ද මට බඩු යවන්න

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว +1

    Can I send from Japan door to door?

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 9 หลายเดือนก่อน

    අම්පාරට නැද්ද .

  • @niroshanirosha7744
    @niroshanirosha7744 ปีที่แล้ว

    saudiye badu danavanam kiyak yanavada

  • @DameDame-o4r
    @DameDame-o4r 9 หลายเดือนก่อน

    Oman nedda

  • @kumarijayasekara3642
    @kumarijayasekara3642 2 หลายเดือนก่อน

    Malaysia tiyenawada,

  • @janujanujanu-wc3pe
    @janujanujanu-wc3pe 2 ปีที่แล้ว +3

    මෙි කියන සේරම බොරු ඉස්සරනමි ටිකක්වත් හොදයි දැන් ටයිකෝඑක තනිකරම හොරාකනවා මම ගෙදරට ඇදුමි දබන් කැමට බිස්කටිවර්ග ඒවගේ දේවල් දැමිමෙි 2022 5 /7 දැමිමෙි මෙහෙන් පෙටිටියට ඩිනර් 22 යි පෙටිටිය මෙහෙන් දාන්න ඩිනාර් 36 යි කුවෙටිවලින් තමයි මම දැමිමෙි පෙටිටිය ගන්නකොට ලංකාවෙන් 11 500 ක් බිලේ දාලාතිබිබා නමුත් ලංකාවෙන් පෙටිටය ගත්තේ 2022 6 27 ලංකාමුදලින් විසිපන්දාහක් අරන් හරිම අසාදාරනයි කිසිම කරන්ටි බඩුවක් මොකුත්ම නැතුව ගෙදරට පෙටිටිය ගෙනියන්න හතලිස් පන්දාහයි එතකොට අසරන අපේ බඩුවල වටිනාකම රුපියල් විසිපන්දාහයි සේරම කාර්ගෝ මුදල එක්ලක්ෂ වසිතුන්න්දාහයි කොහොමද හොරාකැම හෙන ගහනවා මෙහෙම කරන කාර්ගෝ වල මිනිස්සුන්ට

  • @Prageethchathuranga-u2j
    @Prageethchathuranga-u2j 24 วันที่ผ่านมา

    API badu danne trico ekata ❤🌹

  • @maribellandisa1305
    @maribellandisa1305 3 ปีที่แล้ว

    Hello sir. I have cargo from oman how many month's it before arrive to Philippines.. Cox until now it's not arrived.. Please. Reply.... I send cargo July..

  • @asminnazra3194
    @asminnazra3194 2 ปีที่แล้ว

    චීට් ඔයාලගේ ගාර්ගේ එකෙ branch එක සවුදිවලත් තියෙනවද මම දන්නෙ නෑ නෙ අනෙ චිට් ඕමාන් ඉන්නකොට මම Trico එකේ තමයි ගාර්ගේ දහන්නෙ කිසිම ප්‍රශ්නයක් නැතුව උපරිම 1 මාසයයි දවස් 10 ගියේ බඩු ටික කිසිම ප්‍රශ්නයක් නැතුව හම්වුනා කිසිම හොරකමක් කරලා තීබුනෙ නෑ පෙට්ටි කාඩල තිබුනෙත් නෑ ගොඩක් විස්වාස කරන කර්ගෝ එක මට නම් ඔයාලගේ branch එක තියෙනවා කියලා දන්නේ නෑතුව වෙන එකේන් බඩූ දලා දන් මාස තුනක් කට්ට කනවා

  • @upulpriyantha3763
    @upulpriyantha3763 2 ปีที่แล้ว

    Saudi wala netida malli

  • @lalithajayawardana8073
    @lalithajayawardana8073 2 ปีที่แล้ว

    ඩුබායි praico වල nombarayak දෙන්න

  • @ashokapriyanka4021
    @ashokapriyanka4021 3 ปีที่แล้ว +2

    Oman visthara kiyannako

  • @LakminiSry
    @LakminiSry 6 หลายเดือนก่อน

    Saudi cargo Ake tel nambarayak danako loku udauwak

  • @amaniinoka9370
    @amaniinoka9370 4 ปีที่แล้ว +3

    අපිට.බඩු.දාන්න.තියනවා.කොමද.විස්තර.ටිකක්.දෙන්න..පුලුවන්න

    • @pushpakumara1947
      @pushpakumara1947 3 ปีที่แล้ว

      දාලා අඩපලල්ලා

  • @yohansiri861
    @yohansiri861 3 ปีที่แล้ว +13

    පට්ට හොරු ඉන්නෙ⁣ මේ කාර්ගො එකේ, මීට අවුරුදු 20කට කලින්නම හොඳයි ,

  • @suranjikokilasilva2970
    @suranjikokilasilva2970 ปีที่แล้ว

    Saudi wala thiyenawa da

  • @upuldewapurage7517
    @upuldewapurage7517 3 ปีที่แล้ว

    oyalata Romania va branh akak danna bareda mha godak lankava aya ennava badu daganna vedeyak nathuva oyalata godak pin

  • @yashiroshith4371
    @yashiroshith4371 4 ปีที่แล้ว

    Hi sir,
    Apata trico valin lankavata yanna beritha.
    Lankavata yanna beruva innava.

    • @travellingboys3818
      @travellingboys3818 3 ปีที่แล้ว +1

      😂😂😂 ඔව් බං දැන් බඩු දාලා ගැහුව ඇති දැන් යන්න බැරිව ඉන්න මිනිස්සු ටිකට හරි පෙට්ටි වෙලා දාලා යව පල්ලා

  • @Roshan-ir5hd
    @Roshan-ir5hd 3 หลายเดือนก่อน

    නුවරට කීයද

  • @sithumsithum8073
    @sithumsithum8073 ปีที่แล้ว

    Ada mata me vidiyo eka hamba uneth mama trico oman eke no ekak hoyaddi mata puluwannam oman මස්කට් wala no ekak denna plzz

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 7 หลายเดือนก่อน

    Mama.enne.saudiye.kamisla.bahara.wala..pon.nambara.ewannako.abaha.walata kittuwa

  • @K.G.RAMYALATHA
    @K.G.RAMYALATHA 11 หลายเดือนก่อน

    Saudi Arabia trico nambar ekak danna puluwanda

  • @kumaridisanayka3772
    @kumaridisanayka3772 3 ปีที่แล้ว

    Gadaratama ganihin danna puluwanda mama riyad wala olaiyq wala no eka dannq katha karanna

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว +2

    ලංකාවේ බඩු pattiya අදිනව හදල eilluwahama ara කොල්ල dannak adinni un සල්ලි eillanawa ලොකු පඩියක් නැහැ කියලා ata mita malauwot eihin mahin aduk කරලා wahala daniwat natiwa tawa eikak අඳින්න යනවා ලංකාවේ einna un gasa කන්න බලන්නේ

  • @SujikwtHi
    @SujikwtHi 3 ปีที่แล้ว

    Kawadawath kisima karadarayk nathuwa lassanta badu tika gana puluwan mama airudu gana k badu danawa hoda sawayak danawa bs

  • @sujathasujatha9228
    @sujathasujatha9228 2 ปีที่แล้ว

    Oman wala no tiyanawada

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 2 ปีที่แล้ว

    Tail danna puluwanda dan

  • @DinushaKumari-k6i
    @DinushaKumari-k6i 5 หลายเดือนก่อน

    සවුදි nomber1kdanna

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 3 ปีที่แล้ว

    Mama inna dubai wala ane matat meha wesstara teka denna

  • @jamjamjamjam248
    @jamjamjamjam248 3 ปีที่แล้ว

    Thanks 🙏

  • @NilakshikaPihiliangegedarapras
    @NilakshikaPihiliangegedarapras 3 หลายเดือนก่อน

    ඊශ්‍රායෙල් අංකය ක් නැද්ද

  • @ShatiMadam
    @ShatiMadam 9 หลายเดือนก่อน

    Ane mata agal 32tv akak danna puluwannda gedarata ginen denna

    • @TravelwithSJ
      @TravelwithSJ  9 หลายเดือนก่อน

      door to door behe

  • @nuwanprabat3110
    @nuwanprabat3110 4 ปีที่แล้ว

    විදෙස්. ගත. ඔබ. මමත්. සප්. කරලා. සපෝට් 1දින. මම. සෞදි. බුදුසරණයි.. #nuwan. Prabat.. බලන්න. චැනල් 1ක. බුදුසරණයි

  • @niranjaniweerasekara
    @niranjaniweerasekara ปีที่แล้ว

    Mama saudiye no. Denawada

  • @AsdAsd-kn4gh
    @AsdAsd-kn4gh 3 ปีที่แล้ว

    මං ඩුබායි නොම්බර් එවන්න
    ස්තුති බුදුසරනයි

  • @ShamaliKumari-y8x
    @ShamaliKumari-y8x หลายเดือนก่อน

    Oman ake badu danna kiyk gannwad

  • @rkumar1248
    @rkumar1248 ปีที่แล้ว

    Nombare ewannako

  • @surekawijesooriyaarachchi1100
    @surekawijesooriyaarachchi1100 ปีที่แล้ว

    හැම රටම් තියෙනවා ,Cyprus විතරයි න්ථ්තේ

  • @sinnaraasukwt2802
    @sinnaraasukwt2802 3 ปีที่แล้ว

    Kuwaitaka nadtha

  • @mallikamallika8571
    @mallikamallika8571 6 หลายเดือนก่อน

    Man inne al fahel walamehetiyeida