ලංකාවට බඩු යවන්නෙ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2023
  • Transco Cargo website:
    www.transcocargo.com.au
    My flight zone website:
    www.myflightzone.com.au
    Learning Pedals website:
    www.learningpedals.com.au
    Hi, මගේ නම Anji,
    මම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් වල ඉන්නේ.
    මම දැනට ගුරුවරියක් විදිහට මෙහෙ පාසලක උගන්වනවා.
    මීට වසර 5කට විතර උඩදී තමයි මම ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සදහා ආවේ .
    ඒ කාලේ ඕස්ට්‍රේලියාවේ වීසා නීති පිලිබදව , මෙහෙ ජීවිතේ ගත කරන හැටි වගේ දේවල් ගැන මුකුත් දැනන් හිටියේ නැ .
    ඉතින් ඉස්සරහට ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න අය එක්ක මේ දේවල් බෙදා ගන්න තමයි මම මේ චැනල් එක පටන් ගත්තේ.
    Hi, I'm Anji.
    I am a Sri lankan, currently living in Melbourne, working as a full time teacher.
    Subscribe to my channel for more videos!
    Disclaimer:
    I am only sharing information based on my own research. I am not a migration lawyer. Please consult a registered lawyer if you require to migrate abroad.

ความคิดเห็น • 138

  • @chamodyasamarasinghe1531
    @chamodyasamarasinghe1531 8 หลายเดือนก่อน +30

    Thank u so much akki,ayya and all the sponsors..❤❤
    Dan nm box eka labenakn iwasillak na mt 😍😍😍

  • @indranidesilva1075
    @indranidesilva1075 8 หลายเดือนก่อน +26

    දන්නෙවත් නැති අයගේ සතුට වෙනුවෙන් ඔයාලා දෙන්නා කොච්චර මහන්සි වෙනවද! මානව දයාව කියන්නේ මේකට තමා. එහෙනම් ජයපිරි අනාගතයක් වේවා!

    • @manishsundararaj2010
      @manishsundararaj2010 8 หลายเดือนก่อน

      Yes !! Aka hatha...හරිම පිළිවෙල ට vada...a vagemi hart ❤ akath..God bless you

  • @pabuwo6049
    @pabuwo6049 8 หลายเดือนก่อน +9

    තෑගි ලැබුන අයට සුබපතනවා .ඔයාල දෙන්නගෙම කාරුණිකත්වයට ගරු කරනවා. ඔයාලගෙ අනාගතය පතන ආකාරයෙන්ම ඉශ්ට වෙවා. විස්වයෙ ආසිර්වාදය ලැබෙවා ..!

  • @gaya-999
    @gaya-999 8 หลายเดือนก่อน +7

    ගොඩාක් සතුටුයි ඔයාලා දෙන්නා නමකින් පමණක් හදුනන කීප දෙනෙක් වෙනුවෙන් මේ දරණ මහන්සිය ගැන💐සුබ පතනව ඔයාලගේ ජීවිතයට සතුටම සැනසීම ම විතරක් ලැබෙන්න කියලා🙏 ස්ලයි පොඩ්ඩක් හරි කතා කරන එකෙන් vlog එකට අමුතු එළියක් එනව කියලා හිතන මං වගේ අය තව ඉන්නවද?❤😊

  • @lasanthifernando7161
    @lasanthifernando7161 8 หลายเดือนก่อน +3

    බලන්න ආසයි සැම දේම හරිම පිලිවෙලයි .ඒවගේම හරිම අරපිරිමැස්මෙන් ඩිස්කවුන් බඩු කල් ඉකුත් වන දින ගැන සැලකිලිමත් ව ගත්තා. වැඩක් කරද්දී ඒ පිලිවෙල හරිම වටිනව සැමදෙනාමටම. බඩු ඇසුරුම් කරද්දි ත් ගොඩක් සැලකිලිමත් වුනා .හරිම සතුටුයි ආදරෙයි සැමදාම සතුටින් ආදරෙන් ඉන්න ජේසු පිහිටයි .

  • @ChristineWijesuriya-zi6vw
    @ChristineWijesuriya-zi6vw 8 หลายเดือนก่อน +2

    Wow great.. looks so tiring .. congratulations to the lucky winners.. wishing them all a merry Christmas.. your voice is clear now..Angie... Good to see you both keeping well... Take care and stay safe....

  • @sharmaliedesilva391
    @sharmaliedesilva391 8 หลายเดือนก่อน +1

    හැම දෙයක්ම ලස්සනට පිළිවෙළට කරනවා,God bless you both.

  • @nisansalasewwandi2993
    @nisansalasewwandi2993 8 หลายเดือนก่อน

    වීඩියෝ එකක් එනකන් අක්ක බලන් හිටියේ. ඔයාලා මේ කරපු දේ ගොඩක් වටිනවා,දිනපු අයට සුබ පැතුම්

  • @nihalwijesiri2913
    @nihalwijesiri2913 8 หลายเดือนก่อน

    ගොඩක් සතුටුයි අක්කා & අයියා

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 8 หลายเดือนก่อน

    Very kind and thoughtful of you both. Also so much trouble taken. You will be blessed. All the best.

  • @chamindadilruk6620
    @chamindadilruk6620 8 หลายเดือนก่อน

    හරිම වැදගත් video එකක්. සුභ පතනවා දෙන්නටම.

  • @LankaninDublin
    @LankaninDublin 3 หลายเดือนก่อน

    This is a good one. Thanks for this ❤

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 8 หลายเดือนก่อน

    Great work. God bless both of you.

  • @lakshanidesilva4975
    @lakshanidesilva4975 8 หลายเดือนก่อน

    Great work ❤🫶 Get well soon ❤️ And congratulations for winners 🎉

  • @jaliyaadeesha1559
    @jaliyaadeesha1559 8 หลายเดือนก่อน +1

    This is a great work akki.. You are the best akki. ❤ I wish you success in your life. Stay Safe. Stay happier. Stay healthy. God bless you anji akki. ❤😊

  • @prasadperera3776
    @prasadperera3776 8 หลายเดือนก่อน

    Niyamai akka and aiya හොද පැහැදිලි කිරීමක් ❤

  • @renukaperera6334
    @renukaperera6334 8 หลายเดือนก่อน

    Godak hoda wadak box labuna ayata suba pathum oya dennata godak pin hamadama sathutin enna god bless

  • @s.perera102
    @s.perera102 8 หลายเดือนก่อน +1

    අනේ ස්තුතියි ඔය දෙන්නටම සහ දිනපු අයට සුබ පතනවා පරිස්සමෙන් ඉන්න ❤

  • @poorni767
    @poorni767 8 หลายเดือนก่อน +1

    හම්මෝ... විඩියෝ එකේ notification එක ආවහම සතුටක් දැනුනා...😊 අනේ අයියාටත් vlogs වල කතා කරන්න කියන්නකෝ අක්කා වගේ...අක්කාගේ vlog එකක් නැතුව දුකෙන් හිටියේ අයේ ඉක්මනින් තව vlog එකක් දාන්න..❤❤සතුටින් ඉන්න හැමදාමත්...❤ god bless you❤❤

  • @nimeshamadushani6928
    @nimeshamadushani6928 8 หลายเดือนก่อน +1

    අදත් ආවා ඔයාව බලන්න අනේ දිනපු හැමෝට සුබ පැතුම්😍

  • @madu6802
    @madu6802 8 หลายเดือนก่อน

    Thenk you Oyala Api wenuwen karana hemadetama❤adareyi godak ❤❤ ikmanatama hodatama sanipa wnna one akkiyoo❤❤ budu saranayi oya dennatama❤❤

  • @nalakaudeni2535
    @nalakaudeni2535 7 หลายเดือนก่อน

    Great work God bless both of you

  • @thanujaerandi3046
    @thanujaerandi3046 8 หลายเดือนก่อน

    Adath vlog eka lassanai. Godak sathutui thamange kenekuta wage gift boxes pack karala yawanawa♥️Good luck dr Anji& Mr. Sly❤️

  • @DinukaShan2000-lf3hz
    @DinukaShan2000-lf3hz 8 หลายเดือนก่อน

    Great work ...👏👏👏

  • @chandrikapushpakumari3195
    @chandrikapushpakumari3195 8 หลายเดือนก่อน

    Dinapu ayata godak sathutu athi.eyala thundenatama suba pathum. Lucky vines. Oyala dennatama godak istuthi karanna kapa kirima wenuwen.hamadamath sathutin inna wasanawa labewa kiyala prarthana karanawa .

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 8 หลายเดือนก่อน +2

    මේ විදියට අනුන්ට දෙන්නත් මොන තරම් තිබුනත් හැමෝටම හහිතෙන්නෙ නෑ පුතේ.මේ විදියට හිතෙන්නෙ ඔයාලා ගිය ආත්මෙ ගොඩක් පින්කරලා ඇති.තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වේවා.

  • @user-bq2kp4pb4w
    @user-bq2kp4pb4w 8 หลายเดือนก่อน

    Your explanation is very good

  • @srimaljayatilaka4571
    @srimaljayatilaka4571 8 หลายเดือนก่อน

    Very informative.

  • @ishanisamarasooriya477
    @ishanisamarasooriya477 8 หลายเดือนก่อน

    ❤❤ ගොඩක් වටිනා වැඩක් නංගායි... මල්ලියි කරන්නේ ❤❤ ඔයාගේ චැනල් එක ෆලෝ කරන අයගේ සතුට වෙනුවෙන් කළගුණ සලකන විදිය ඇත්තටම අගය කරන්නම ඕන. ඒ වගේම ගිෆ්ට් බොක්ස් තුනටම ස්පොන්සර් කරන ආයතන තුනටත් ස්තූතිය පුදකරන්නම ඕන. මේ වගේ දේවල් දිගින් දිගටම කරන්න ශක්තිය .... ධර්යය ලැබෙන්න ඕන...❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @isurumaduranga1148
    @isurumaduranga1148 8 หลายเดือนก่อน

    ❤❤❤❤ oya dennata .hama dama sathutin inna labewa .budu sarani.

  • @dvimalasarathero659
    @dvimalasarathero659 8 หลายเดือนก่อน

    Superb good job budusaranai dawe phetai

  • @user-sachiniTharuka
    @user-sachiniTharuka 8 หลายเดือนก่อน

    Akki harima hoda kenek ❤

  • @upendradissanayake5547
    @upendradissanayake5547 8 หลายเดือนก่อน

    How great you both.. generous couple ekak.. wish you a better future. ❤ Budusaranai

  • @deepthigeorge9740
    @deepthigeorge9740 8 หลายเดือนก่อน

    ❤ GOD bless u 💖 both are very Inason and helpful kind GOD will bless more and more

  • @user-xd1lv7wp6v
    @user-xd1lv7wp6v 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ සතුටු යී දීනපූ අයට සුභ පැතුම් .🎉ඔයාට පින් නන්ගා❤

  • @sumudusandaruwan-cn6wu
    @sumudusandaruwan-cn6wu 8 หลายเดือนก่อน

    Hamadama hariyanna ona dawasin dawasa දියුණු wanna ona hari hodai oya danna adarai godak budusaranai

  • @manoathu5472
    @manoathu5472 8 หลายเดือนก่อน

    Waiting for yr Bankok shopping vlog soon. Tkx.

  • @shanthiwickramasinghe8575
    @shanthiwickramasinghe8575 8 หลายเดือนก่อน +1

    දුව, පුතා,ඔයාල දෙන්නට ආදරෙයි අපි.ඔයාලගෙ සිතුවිලි වලට ගරු කරනවා.ඔයාලගෙ අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා!

  • @madushaninisha7901
    @madushaninisha7901 8 หลายเดือนก่อน

    බුදු සරණියි akka & aiya

  • @shayanarigamage8110
    @shayanarigamage8110 8 หลายเดือนก่อน

    Get well soon akki 😊

  • @Timewithjayy
    @Timewithjayy 8 หลายเดือนก่อน

    Wooow what a beautiful project

  • @rishanijayaratne9839
    @rishanijayaratne9839 8 หลายเดือนก่อน

    Great work anji & sly

  • @user-zl2bz2zn3o
    @user-zl2bz2zn3o 8 หลายเดือนก่อน

    අක්කේ ඔයාල කරේ හොද වැඩක් ගිප්ට් ලැබුන අයසතුටු උනා වගේම අනිත් අය ඔස්ට්‍රේලියාවට එන්න තව ශක්තියක් ලැබුනා Thanks ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Vishmi_4
    @Vishmi_4 8 หลายเดือนก่อน +1

    Akki next year student visa enna inna aya wenuwen video ekak krnnko aluth updates ekka❤❤❤

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 8 หลายเดือนก่อน

    Am sure the winner’s will be very happy to receive all the goodies … After listening to your videos I too despatched a box to Colombo, from Sydney- through Transco Cargo.. I must say the guys at the Sydney warehouse were very helpful, their service is much appreciated….
    Door to Door cost $160/- < cost depends on the distance to be delivered in Sri Lanka>

  • @ThasaruThakshi
    @ThasaruThakshi 8 หลายเดือนก่อน

    හැම ආත්මෙකම සතුට සැනසීම දෙන්නටම ලැබේවී

  • @kumuduattygala1142
    @kumuduattygala1142 8 หลายเดือนก่อน

    Budusaranaii akki ohoma denna puluwan hithak thiyenne godak hoda kenektama tama.ane ithin baba lebenna iddi rata chocolate kanna asawak thibba eth bari una ne.dakkama thamath asai chocolate tika🙏❤❤

  • @ireshajayakody315
    @ireshajayakody315 8 หลายเดือนก่อน

    ආසයි video එකක් දාන කොට ❤️ Lovely akki 😍

  • @chandimadivarathna7240
    @chandimadivarathna7240 8 หลายเดือนก่อน

    1st comment eka magen ❤

  • @pavithrapubudumali654
    @pavithrapubudumali654 8 หลายเดือนก่อน

    Wow 😍♥️

  • @songshub1999
    @songshub1999 8 หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ❤️❤️❤️

  • @oshenbihara5926
    @oshenbihara5926 8 หลายเดือนก่อน

    Oyala denna karanne loku deyak dinapu ayata suba pathanawa

  • @shayanarigamage8110
    @shayanarigamage8110 8 หลายเดือนก่อน

    Kochra mahansi wenawada akki n aiya, kawadawath dakalawath nathi aya wenuwen, seriously wonderful n amazing work akki n aiya❤

  • @ayosquilling4353
    @ayosquilling4353 8 หลายเดือนก่อน

    නියමයි අක්කි❤ great job 🌷
    ස්ලායි අයියා බලන්නකො
    17.36 😂 අයියා කතා කරන්නෙ අක්කට කතා කරන්න බැරි වෙලාවට 😊

  • @Hansani774
    @Hansani774 8 หลายเดือนก่อน

    Akka man next year eke Aussie enna inne..studies walata
    Man karanna inne early chikdhood teaching..
    Akka mokada hithanne e gana
    Early childhood walatath salary hodaida secondary education side ekata wagema..

  • @achinishayamali4074
    @achinishayamali4074 8 หลายเดือนก่อน

    Math asawen hitiya eth labune na...😢kamak na kauruhari sathutu wenawane......akkatai aiyatai hamadama sathutin inna labewa❤

  • @medhavinawarathna3943
    @medhavinawarathna3943 8 หลายเดือนก่อน

    Oya denna dannewath nathi ayata me karana de harima wattinawa nangi
    Oya denna gana harima adambarai
    Oya dennata thawa thawa hari yanna one nanga and malla
    Budusaranai
    Adarei Oya dennata ❤️❤️❤️

  • @deepikabandara1839
    @deepikabandara1839 8 หลายเดือนก่อน

    Puthe oyta ikman suwaya labewa, 2natma niduk, nirogi sampatha lebewa krna deta godak thnx, pin kata labunath sathutui oyla hmtma samma sambudu saranai dp tc gn ❤️🏯🙏👍

  • @thilininimesha4908
    @thilininimesha4908 8 หลายเดือนก่อน

    Hi akki ❤️

  • @dewminichathurika4700
    @dewminichathurika4700 8 หลายเดือนก่อน

    Lassanai adath video aka akkiyoo matath chocolate tikak awannako ❤

  • @Hasanthiindika
    @Hasanthiindika 8 หลายเดือนก่อน

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 8 หลายเดือนก่อน

    ❤️❤️

  • @user-zn7tm2kc4m
    @user-zn7tm2kc4m 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @h.senarath3422
    @h.senarath3422 8 หลายเดือนก่อน

    Akke man marry karala Msc ekata student dependant visa walin partner ekka awith after 2 years mage Msc eka comple karata passe mata permanent Australia wala work karanna puluwanda partner th ekkama.. අවුරුදු දෙකකින් partner ව ලංකාවට යවන්න වෙනවද... එහෙම නැතුව එයත් එක්කම permenalt Work කරන්න widiyak nadda 😢

  • @susanthiweraseekara376
    @susanthiweraseekara376 8 หลายเดือนก่อน

    Cyprus wala eyalage branch nedda.

  • @niroshajeewani4853
    @niroshajeewani4853 8 หลายเดือนก่อน

    👍

  • @manjulasudarshani6666
    @manjulasudarshani6666 8 หลายเดือนก่อน

    Italy wala branch 1k tiyenawada.koheda

  • @indulanka7524
    @indulanka7524 6 หลายเดือนก่อน

    Thank you for your info. I just collected 3 boxes from Wattala. I want to share my experience . I handed over my boxes at Dandenong branch the experience I had was excellent. They were very friendly and no any dalays.
    But the experience I had at Wattala branch was completely opposite. At Wattala, there is no system. It was the worst experience I ever had.
    No proper parking, I waited there for 5 hours , no one will believe me. But it's the truth. Anji, I am not sure how your winners collected their boxes and their experience. I had to pay Rs 4000 (bribe/gift) to get boxes quicker.
    If transco cargo can prepare a convenient system to pick up boxes without a hassles it would be greater. Otherwise I do not recommend any one to go with transco.

  • @naveenZoysa
    @naveenZoysa 8 หลายเดือนก่อน

    Akka lankawe government eken gahana tax eka samanyn kiyada 30kg valta

  • @indikapeterz1508
    @indikapeterz1508 8 หลายเดือนก่อน

    Munta koheda daruwonge dukak terenne lamai innepaya

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 8 หลายเดือนก่อน

    💓💓👍

  • @Himashie_Nishelle
    @Himashie_Nishelle 7 หลายเดือนก่อน

    ❤🧡💛

  • @wiriththamullagamagemanees9786
    @wiriththamullagamagemanees9786 8 หลายเดือนก่อน

    Hi Akka ❤❤

  • @user-bq2kp4pb4w
    @user-bq2kp4pb4w 8 หลายเดือนก่อน

    Hi Duwa

  • @floraperera181
    @floraperera181 8 หลายเดือนก่อน

    ❤😊🎉

  • @user-cq8mr7cu1d
    @user-cq8mr7cu1d 8 หลายเดือนก่อน

    Transco eken Indonesia walata badu yawanna puluwanda

  • @indikapeterz1508
    @indikapeterz1508 8 หลายเดือนก่อน

    Mun wage ewun ara indaiwe channelwala wage anatha niwaseka lamai tikakata daanayak dunnanam watinawa neda?

  • @lankafernando4078
    @lankafernando4078 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @user-ru9ms6mm5f
    @user-ru9ms6mm5f 8 หลายเดือนก่อน

    ❤❤❤❤ good

  • @saduniimalsha5425
    @saduniimalsha5425 8 หลายเดือนก่อน

    ❤️🤗🥰

  • @sipperlk2606
    @sipperlk2606 8 หลายเดือนก่อน

    💖💖💖💖💖

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 หลายเดือนก่อน

    Owu nangi oya vidihata thama api badu packet karannw

  • @kanchanakrishanthi1275
    @kanchanakrishanthi1275 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @veenusjewellers6960
    @veenusjewellers6960 8 หลายเดือนก่อน

    Oyata niduk nirogibawaya labewa thagi labunuayata subapathum .

  • @REHAENSTUDIOS
    @REHAENSTUDIOS 8 หลายเดือนก่อน

    I know where you live, I saw the address on the box, I will come by to say hi soon

  • @nikinidissanayaka
    @nikinidissanayaka 8 หลายเดือนก่อน

    akke 3 weni awasthawa awada dunne

  • @user-hw5ub3dl4p
    @user-hw5ub3dl4p 8 หลายเดือนก่อน

    Akki,aiyyai karapu me wadenam supurb,puluwan dawasaka ape chuty puthatath chocalates box ekkak ewanaaaaaaa❤❤❤❤❤❤

  • @dilanishashikala5414
    @dilanishashikala5414 8 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️👍

  • @darshani183
    @darshani183 8 หลายเดือนก่อน

    hai akka

  • @ddarshani7763
    @ddarshani7763 8 หลายเดือนก่อน

    😂wow

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 8 หลายเดือนก่อน

    “අනුග්‍රාහක භවතුන් ට ද
    නුබ වටා සිටින අය ට ද
    සිත තුටු වෙන්ට සලකන්ට
    නුබලා තරම් දන්නා අය මා නොදන්නෙය...”

  • @mpmagic5519
    @mpmagic5519 8 หลายเดือนก่อน

    👊👌👌👌👌👌👊

  • @mahmoudsami-en7in
    @mahmoudsami-en7in 8 หลายเดือนก่อน

    Saudi sita

  • @chinthasenadira3220
    @chinthasenadira3220 8 หลายเดือนก่อน

    Apita irisiyayi halo 😢

  • @Iam_Shashii
    @Iam_Shashii 8 หลายเดือนก่อน

    Hi akki, hope you will recover soon ❤

  • @user-yw1zn3nu8j
    @user-yw1zn3nu8j 8 หลายเดือนก่อน

    DuvAni ,poddak ahanna oi tharageta math msg evva ,e kivva davasema msg dahayak dolahak vage evva ,eka davasema msg godak evve eka davasin godak evanna onei kiyala hithagena tharage ehemai hithagena,eth duva oya kiyapu dekata godak hitha riduna ,oya kivva samahara aya tharagen dinanna eka davase paya gaanak athulatha evala kiyala e vachanen godak hitha riduna,kata labunath eka sathutui eth ,tharagayak nisa ehema mag evve hamotama bedanna ,ova mage pariharanayata ganna mata milamudal nathi kenek nevi eth mage jeevithe pura man salakanne duppath daruvantai mahamaga inna sathuntai, e nisai math uthsaha kale, evele thagi gannama msg kala kiyana kiyamana galapenne na ,kenekta eka apahasuvak,,duvani suba gamanai oi dennata🙏🏼👍❤

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 8 หลายเดือนก่อน

    APIta esta gram ne thagi EPA dakkath. Athi🎉😢😢😢

  • @kumarimuthukumarana6672
    @kumarimuthukumarana6672 8 หลายเดือนก่อน

    🎉😂🎉😂

  • @ashokaupananda9291
    @ashokaupananda9291 8 หลายเดือนก่อน

    Godak danne nathi dewal kiyala denawat