What you can bring to Sri Lanka without hassle l Custom rules for importing goods to Sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • What you can bring to Sri Lanka without hassle l Custom rules for importing goods to Sri lanka
    we may post videos that are related to Travel & Tourism, Happiness, Motivation, Health, Awareness, Love, Sports, Spirituality, Wild Life & Simplicity.
    #import_rules
    #custom_Sri_lanka
    #duty
    Also concern about the Sri Lankan Migrant Workers and business ideas that can change somebody else life entirely.
    Focus on motivating people to work hard for their success.
    SL Diary Official TH-cam Channel - The Silent Reporter of the Motherland
    Join with Us - / sldiarymedia
    What you can bring to Sri Lanka without hassle l Custom rules for importing goods to Sri lanka,customs rules sri lanka,custom duty calculation,duty calclation sri lanka airport,how to bring mobile phone laptop cloths to sri lanka,bring choclate and liquor to sri lanka,airport rules for import items,how you bring your luggage to sri lanka,custom clearance process,custom clearance process sri lanka,airport news,airport katunayaka,airport katunayake,breaking news

ความคิดเห็น • 419

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 3 ปีที่แล้ว +36

    පොඩි මිනිසුන්ට නිතිය තියෙනවා .අනිවාර්යයෙන්ම ලොකුඅයට නිතියක් නැහැ

  • @gulzarkhan8860
    @gulzarkhan8860 3 ปีที่แล้ว +13

    පිටරට ඉදලා එනවනං අනිවාර්යෙන් ගේන්න ඕන දේවල් මෙන්න...
    කහ කුඩු.
    උළුදු පිටි
    කිරිපිටි
    භූමිතෙල් උදුන්
    මත්පැන් ගේන්න එපා, පාසල් වැහුවත් බාර් ඇරලා.
    වෙන මොනවද ගේන්න ඕන අනිවාර්යෙන්?

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම

    • @sriyanikusum5465
      @sriyanikusum5465 3 ปีที่แล้ว +3

      අපොයි,තව තියෙනවා සීනි ,මුංඇට ,හාල් ,පානුත් ගේන්න වෙයි මගේ හිතේ.

    • @gulzarkhan8860
      @gulzarkhan8860 3 ปีที่แล้ว +1

      🤣🤣

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +1

      🤣🤣

    • @gulzarkhan8860
      @gulzarkhan8860 2 ปีที่แล้ว +2

      @@ruzanasaman2968 gas, සිමෙන්ති, අමතක කරන්න එපා, සල්ලි දීලාත් ගන්න බඩු නෑ ලංකාවේ.

  • @tec-it-inglese
    @tec-it-inglese 3 ปีที่แล้ว +6

    ගෙනියන්න පුළුවන් දේවල් මොනවද කළ නිශ්චිතවම කිසිම දැනීමක් තුනේ නම් නෑ, වැල් වටාරම් ටිකක් තමයි කතා උනේ

  • @kuwait1609
    @kuwait1609 3 ปีที่แล้ว +5

    පිටරටවල දුක්විඳලා andala කකුල් අතපය කඩාගෙන ඔපරේෂන් කරලා විදේශ විනිමය සියල්ලම ලංකාවට එවන්නං අනේ අපේ දරුවෙක් ඉල්ලන ඇපල් ගෙඩිය කන්න දෙන්න බැරිද මට ඇපල් ගෙඩියක් ගෙන හැම එකෙන් ඇති කරදරේ මොකක්ද බුදුසරණ ඔහොම කරන අය disna කුවේට්

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 3 ปีที่แล้ว +9

    ටොයෝටා සෙල්ලම් බඩු කොහෙද තියෙන්නේ සරුන්ගලෙත් චීනෙන් ගෙනත් කොලිටි බඩු නෙවෙය්නම් විනාශ කරනවලු බයිල තමයි පොඩි මිනිහට.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      ඒක නම් ඇත්ත

  • @sllowata1212
    @sllowata1212 3 ปีที่แล้ว +5

    දැනුවත් කිරීම ඉතාමත් වටිනවා නොදත් ගොඩක් දේ දැනගත්තා බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤️❤️

    • @lokosgrande3202
      @lokosgrande3202 3 ปีที่แล้ว +1

      හයි. පුතෙ. මමත් බෙිහෙත් විදල නැ. මම ලන්කවට. මෙය. මසෙ. 21 ලන්කවට. එනව නිරෙදනෙ. කෝහමද. කෙරෙනෙ පිස්. විතරයක්. දන්න. පුතට. ගොඩක්. පින්🌼🌼🌼🌼🌼🙏🙏🙏

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ලංකාවට ආවම අම්මේ එයර්පොර්ට් එකෙන් පිසිර් එකක් කරල ගෙදරට යවනවා.දින දාහතරක් ගෙදර නීරෝදානය වෙන්න ඕන

    • @indraacc108
      @indraacc108 3 ปีที่แล้ว

      අපේ පොඩි දරැවන්ට සෙල්ලමි බඩුවක් ගේන්න බැරි ඇයි අපේ දරැවන් සතුටුකරන්න තමයි අපි රට දුක්විදල සෙල්ලන් බඩු අරන් යනකන් දරැවෙ බලාඉන්නව පවු ඒ දේවල් තහනමි කලොත්

  • @chamindaroshan8931
    @chamindaroshan8931 3 ปีที่แล้ว +13

    නිතිරිති ඔනිම රටක තියනවා තමයි හැබැයි ඒ රටවල නිතිය කාටත් පොදුයි,හැබැයි ⁣අපේ රටෙි පොඩි මිනිහට විතරයි රේගුවෙි නිතිය,⁣ ලොක්කෝ එකෙක්ගේවත් හරියට චෙක් කරනවාද නැනේ,උන් මොනවා ගෙනාවත් අවුලක් නැනේ,දැලි පිහි පාරවල් කන්න වෙනවා තමයි කරන දහාදුරා වැඩ වලට,

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +2

      සම්පුර්ණයෙන් ඔයගේ කතාව ඇත්ත අයියේ

  • @thennakoon8166
    @thennakoon8166 3 ปีที่แล้ว +6

    වැඩි කල් යන්න ඉස්සර එනකොට අපේ තුනත් ගෙන්න බැරි වෙන සයිස් එකක් තියෙන්නේ..

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +17

    ලංකාවෙි පොඩි මිනිහට විතරයි නිතිරිති කෙහෙල්මල් නිතිය තමයි ලංකාවෙි රාජපක්ෂලාට ගිය රට 🐕 🐕 🐕 🐕 රජ උනාම ඔහොම වෙනවා මත්ද්‍රව්‍ය ගේන්නේ මන්ත්‍රීලා නේ බං මෙි මැදපෙරදිග දුක්විදින ජනතාව මත්ද්‍රව්‍ය ගේන්නේ නැ

    • @milmil8386
      @milmil8386 2 ปีที่แล้ว

      Indiyanuwekuta (demalekuta) wandana karana, musala, dushitha, malaperethayo piruna apayak lankawa. Nodakin!!!

  • @evonsinthikaaluthgedara7793
    @evonsinthikaaluthgedara7793 2 ปีที่แล้ว +4

    මත්පැන් ගෙන්න අවසර දෙනවා , හැබැයි දරුවන්ට ඇපල් වගේ පලතුරු ගෙන්න තහනම් ඇයි

  • @malkanthimadegedara2346
    @malkanthimadegedara2346 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔබතුමා ට..

  • @menikep2172
    @menikep2172 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
    රේගුවෙි වැබිඅඩවියට පිවිසෙන්නෙ කෙසේද ඒ සදහා ලින්ක් එකක් ඇත්නමි ලබා දෙනවා නමි ගොඩක් වටිනවා

  • @Minayasilva
    @Minayasilva 2 ปีที่แล้ว +10

    චීන කක්කුස්සිවල ගූ ගොඩ ගෙනාවට කමක් නැද්ද 😡

  • @achalapriyadarshani2000
    @achalapriyadarshani2000 3 ปีที่แล้ว +1

    Thanks Malle. Budusaranai

  • @piyasiliperera6836
    @piyasiliperera6836 3 ปีที่แล้ว +1

    බොහොමස්තුතියිදැනුවන්කරට

  • @ishaisha5214
    @ishaisha5214 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි

  • @hellocute173
    @hellocute173 ปีที่แล้ว +1

    මෙව්වා අලුත් නීති රීති දෙදාස් පාහලොව වෙනකම් මේ කිසිම නිතියක් තිබුණේ නැහැ මේ ඔක්කොම නිති දැන් තමයි රට ඉදලා එන අය ගෙන්නේ හොද ඉස්තරම් පිරිසිදු පලතුරු ඒ පලතුරු වලින් ඇතිවන ප්‍රර්ශනය මොකක්ද බිස්නස් කරන්න ගෙනවා නෙවෙයි පවුලේ අයට ගෙන පලතුරු ටික ටනේ මේ සෙරම නිති ඔයිට ඉස්සර මේ මොන නිතියක් වත් තිබුණේ නැහැ දැන් තමයි විදේශ ගත ශ්‍රමිකයන්ට එලව එලව එලවා පහර ගහන්නේ දැනුවත් කරාට බොහොම ස්තූතියි මල්ලී තෙරුවන් සරණයි මල්ලීට 🙏

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      අක්කේ අරන් එන්න බයවෙන්නෙපා මගේ අක්කා පෙරෙදා ස්විඩන් ඉදන් ආවා. එය ඇපල් ගෙනවා ගොඩාක් බලලා තිබුනෙ නෑ මේන් බැග් එකේ අස්සේ දගෙන ඇවිත් ටිබුනා

    • @hellocute173
      @hellocute173 ปีที่แล้ว +1

      @@SLDiary අනේ ඇත්තද මල්ලී බොහොම ස්තුතියි මල්ලීට

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      @@hellocute173 ඔව් අක්කේ මම කීවාඇදුම් එක්ක අස්සෙන් දාල ගෙන්න කියලා. බලල ටිබුනෙම නෑ. ස්කෑන් කරලත් නෑ

    • @hellocute173
      @hellocute173 ปีที่แล้ว

      @@SLDiary 🙏

  • @pinitheyralay8954
    @pinitheyralay8954 3 ปีที่แล้ว +3

    සුබ දවසක් ❤❤ගොඩක් ස්තුතියි 💙💙

  • @sugathli1319
    @sugathli1319 3 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝවක් විදෙස්ගත අයට

  • @kapilsds7
    @kapilsds7 3 ปีที่แล้ว +4

    විදේශ රටකින් වදයක් නැතිව ගෙන්න පුළුවන් හුලන් විතරයි බන්.

  • @sumasuma933
    @sumasuma933 ปีที่แล้ว +1

    අතේ කිලෝ 7පලතුරු ගෙන්න පුළුවන් ද බුදුසරණයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว +6

    ගේන පලතුරු අරගෙන එව්න් ගෙදර අරන් යනනවා.ඒකයි ඔව්න් කරන්නෙ.

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว

      Athata katha ape gewal gawa hitiya ekka hamada badu ussa enna

  • @SihinaPiyapath
    @SihinaPiyapath 3 ปีที่แล้ว +1

    ගොඩක්ම වැදගත් වීඩියෝ එකක් ස්තූතී යාළුවා සුභ දවසක් වේවා

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      jayama obatath

  • @Kumari-br8nv
    @Kumari-br8nv 3 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබට

  • @sunilwimalasuriya2701
    @sunilwimalasuriya2701 3 ปีที่แล้ว +1

    Thanks for the information! budu Saranai.......

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි ඔබටත්

  • @nadiramanayaka4200
    @nadiramanayaka4200 4 หลายเดือนก่อน +1

    Thank you

    • @SLDiary
      @SLDiary  4 หลายเดือนก่อน

      You're welcome ❤️

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 5 หลายเดือนก่อน +1

    අපේ රටෙි පොඩි මිනිහට විතරයි රේගුවෙි නිතිය,⁣ ලොක්කෝ එකෙක්ගේවත් හරියට චෙක් කරනවාද නැනේ.ගෙනයාහැකි දේවල් සහ නොහැකි දේවල් දැනුවත් කරා නම් පරස්නේ ඉවරනේ?ගුවන් තොටුපොළට ඇතුළු වෙන ස්ථාන වල මේ තහනම් බඩු භාහිරාධිය පිළිබද විස්තර සදහන් පුවරු අනිවාර්යෙන් ප්‍රදර්ශනය කරන්න ඕනේ.එහෙම තිබුනානම් ගෙනියන්ඩ බැරි දේවල් තමන්ගේ කාගේහරි කෙනෙකුට දෙන්න පුළුවන්.එහෙම නැතුව ගුවන් තොටුපොල ඇතුලේ පරික්ෂා කරන කොට. එම තහනම් භාණ්ඩ ආපහු දෙන්න කිසිවෙක් නෑ.ඒ භාණ්ඩ කුණු බක්කියට දාන්න කියනවා.මේවා මහා අසාදාරන වැඩ.

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      eka nam atta aiya

  • @cccbsu249
    @cccbsu249 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ස්තුති

  • @neronero4412
    @neronero4412 3 ปีที่แล้ว +1

    Thank you jesu පිහිටයි ඔයාට

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඔබටත් ජේසු පිහිටයි

  • @ranjaniahmed4916
    @ranjaniahmed4916 3 ปีที่แล้ว +1

    Thanks sar

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว

    තෙරැවන්සරණයි දැනුවත් කරාට .👍👍👍

  • @selfaselani817
    @selfaselani817 2 ปีที่แล้ว +1

    Thank u

  • @kumare7090
    @kumare7090 ปีที่แล้ว

    ස්තුතියි මල්ලි

  • @nadugek8186
    @nadugek8186 2 ปีที่แล้ว +1

    Budu සරණයි

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว

    බයිලනේ කියන්නේ අන්තර් ජාලයේ කොහෙද තියෙන්නේ එව කියන්න ඕන ටිකට් කරන තැන්වලට මොනවද ගෙනයාහැකි දේවල් සහ නොහැකි දේවල් දැනුවත් කරා නම් පරස්නේ ඉවරනේ?

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf ปีที่แล้ว +1

    බුදු සරණයි මල්ලීට

  • @Kuwait-gg7cl
    @Kuwait-gg7cl 3 หลายเดือนก่อน +1

    Good

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      Thanks

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว

    Istuti oba nalikawata aoiwa danuwat kalata teruwan saranai kuweat

  • @nithyakalakala9177
    @nithyakalakala9177 3 ปีที่แล้ว +1

    Thanks sir

  • @sujeewanimadurasingha6295
    @sujeewanimadurasingha6295 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි

  • @shamshama541
    @shamshama541 3 ปีที่แล้ว +1

    ස්තුතීයි ...🙏❤️

  • @menike846
    @menike846 3 ปีที่แล้ว +1

    ස්තුතියි බුදු සරණයි

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බුදුසරණයි අක්ක

    • @sudunishanthi9002
      @sudunishanthi9002 3 หลายเดือนก่อน

      ​@@SLDiaryputhae ma masa man anava lankavata palathuru ganavata kamak nadda

  • @priyanthalalmarasinghemara509
    @priyanthalalmarasinghemara509 3 ปีที่แล้ว +8

    ඔය හැම දෙයක් ම ක්‍රියාත්මක වෙන්නේ පොඩි මිනිසුන්ට

  • @Nimala80
    @Nimala80 3 ปีที่แล้ว +2

    Niyamai bro.......!!!

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ජයම අයියේ

  • @diluka287
    @diluka287 3 ปีที่แล้ว +1

    oytath esama wawa malli budu sarnai thanks danuwath kalata

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ජයම ජය වේවා

    • @diluka287
      @diluka287 3 ปีที่แล้ว

      @@SLDiary ai bn .J.a.y.

  • @myforex1101
    @myforex1101 ปีที่แล้ว +1

    Ac genna barida ?

  • @thanksjesus153
    @thanksjesus153 3 ปีที่แล้ว +3

    ස්තුතියි මල්ලි. මට තව එක දෙයක් දැන ගන්න ඕන. එනසාල් ,කරාබුනැටි වගේ කුළුබඩු හා සෆ්රන් ගෙනියන්න පුළුවන්ද? කාර්ගෝ එකෙන් හෝ ෆලයිට් එකේ හෝ ගෙනියන්න පුළුවන්ද කියලා කියන්න.. මම ලබන මාසේ ලංකාවට යනවා.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ගෙදර පාවිච්චියට ප්‍රාමානය අරන් යන්න අක්කා.ෆලයිට් එකෙන් යනකොට. කාර්ගො ද්නකොටා ඒ අදාල සමගමෙන් අහන්න එයලා බාරගන්නවාද කියලා.සමහර අය ගන්නෙ නෑ

    • @thanksjesus153
      @thanksjesus153 3 ปีที่แล้ว

      @@SLDiary okay මල්ලි ස්තුතියි

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว +1

    Thank you very much

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      You are welcome sister

  • @maryfernando6170
    @maryfernando6170 2 ปีที่แล้ว +1

    Genna beri dewal board eken bedapu kolawalin balaganna. Kiyana ekak thamai kiyaune. Samaharu kiyanawa kaha, kirundi wage dewal thahanam kiyala. Eva mukuth meya kiwwe nehe. Api board eken leaflets walin balagannam

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      කහ ගෙන්න තහන්ම් ආනයනය .නමුත් ඔයා ගෙදර කහ ටිකක් අඑඅන් යන්න

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +1

    Attatama api dan aurudu 30tisse yanawa aenawa kawadawat apinam aepa kiyana dewal genat na apit ape maubime nitiriti walata garukaranaws aeya aelesa sadaranawa wenawsnam dukai palaturu genna nodima gana aet aeken maubimata haniyak wenawsnam aegana aoi hadawatinma nokara innawa istuti regu niladari tumatat dirgauasa kuweat

  • @anababa2260
    @anababa2260 3 ปีที่แล้ว +2

    Malli sikarat genna berida den නිරෝධනයට karanne gedara nemeda

    • @mashimashi5316
      @mashimashi5316 3 ปีที่แล้ว +1

      Gedara yanna puluwan kiyanawa.

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අක්කා මෙහෙමයි සිගා නීතියෙන් නම් තහනම්.නමුත් ගොඩාක් අය ගෙනවා බැගේජ් එකෙ අස්සේ දාලා.එන්නත් විදපු අයට නිරොදානය නෑ.අනිත් අයට පිසිර් එකෙන් පසුව ගෙදරට යවනවා

  • @nilminiperera8747
    @nilminiperera8747 ปีที่แล้ว +1

    Can i bring the flowers and vegetable seeds packet ???

    • @SLDiary
      @SLDiary  ปีที่แล้ว

      as a rule you cant. but most people bring keeping main luggage

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Godak watina වැදගත් video ekak තෙරුවන් සරණයි malliyo danuwath karata malli Qatar airline eke kilo 25 genna puluwan please malli soya balanna වැඩිපුර kilo 2/3 k tibboth dollar kiyak aya karanawada kiyala danaganna puluwanda

  • @imalkamadawanarachchi2803
    @imalkamadawanarachchi2803 3 ปีที่แล้ว +2

    Us dollars කොච්චර aran anna puluwnda

  • @anurasusantha1910
    @anurasusantha1910 3 ปีที่แล้ว +2

    පොඩි මිනිහට හරියටම කුියාමක වෙනවා නීතිය ලංකාවෙ.. රේගුව හරහා රටට නීති විරෝදි කොච්චර දේවල් එනවද.. එවා නොදැනුවත්වද වෙන්නෙ.. 😁😁😁😁

  • @maheshsamarasinghearchchig5860
    @maheshsamarasinghearchchig5860 ปีที่แล้ว

    Very important

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .ඔබට 👍👍👍👍👍

  • @shafishaikh9645
    @shafishaikh9645 2 ปีที่แล้ว

    සුරතල් සතුන් ලන්කාවට ගෙනඑමට උවමනා කරන නිති සහ ලියකියවිලි මොනවාද ?

  • @nethunethu2897
    @nethunethu2897 3 ปีที่แล้ว +1

    Thank you ayye

  • @mohamedhakeem9285
    @mohamedhakeem9285 2 ปีที่แล้ว

    Thanks apita pudgalika pavichvhikaranna enasal, cigarettes genna puluwanda

  • @nandenande8253
    @nandenande8253 3 ปีที่แล้ว +1

    godakmisttutti.b.s.obasematam

  • @silvapremawate4419
    @silvapremawate4419 3 ปีที่แล้ว

    බුදුසරණයි 🌹

  • @chandanawasantha5108
    @chandanawasantha5108 2 ปีที่แล้ว +1

    Ane පලයං යන්න apita කවන jarawa ඔක්කොම එන්නේ regewa හරහා ubalage pake නීතිය wides sharamikayan ta විතරයි

  • @nandanikumari2929
    @nandanikumari2929 3 ปีที่แล้ว +1

    Malli phone keeyak genna puluwanda please kiyanwada mata phone 4 k vithara thiyanawa ගේන්න

  • @wasanthasenavirathne6597
    @wasanthasenavirathne6597 2 หลายเดือนก่อน +1

    Meratin mudal keeyak genayahekida?

    • @SLDiary
      @SLDiary  2 หลายเดือนก่อน

      kemathi pramanayak gena yanna puluwan namuth dollar daha daaha ikmawa yanawa nam reguwata kiyala aran yanna ona

  • @priyaniwalpola1337
    @priyaniwalpola1337 3 ปีที่แล้ว +2

    Dubai airport eken visky genna පුළුවන් වෙයිද

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම පුලුවන් ඔහෙන් ගන්න ලාබයි

  • @hsgbd8794
    @hsgbd8794 3 ปีที่แล้ว +1

    Ane kiyapiyaw genna puluwan monawada kiyala wal wataram natuwa

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว

    Ane malli kochchara hora badu genawada..ath api enna me ratawal wala palathuru hugak ganan aduy...ethin wayasaka demapiyekuta...daruwekuta poddak palathurak genna den ne..

  • @farihamohideen1715
    @farihamohideen1715 ปีที่แล้ว

    I am entitled only for 500 dollar duty free allowance. If I bring used kitchen lectrical items will they charge me a tax

  • @ayeshafdo282
    @ayeshafdo282 2 ปีที่แล้ว +1

    පොඩි ඉලෙක්ට්‍රික් බඩු චෙකින් බෑග් එකේ ගේන්න බැරිද ? (SINGAL HOT PLATE ,KETTLE )

    • @ayeshafdo282
      @ayeshafdo282 2 ปีที่แล้ว +1

      මං සයිප්‍රස් ඉදලා Next week lankawata yanna inna pls mata answer ekak denawada ikmeninma .

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      පුලුවන් පුලුවන් අනෙ අද දැක්කේ මම.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 2 ปีที่แล้ว +1

    Malli tikat aeke sadahan wenne kilo 40 nam.kiya ganeda legej hadanna oni...

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      අක්කේ එහෙනම් බෑග් දෙකකට හදන්න.විස්ස විස්ස උනත් කමක් නෑ.විසි පහයි පහලොව උනත් කමක් නෑ.අතේ වෙනම හතක් පුලුවන් හොදේ

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 3 ปีที่แล้ว +3

    Hoda minussu godak ඉන්නවා රේගුවේ ..එහෙම..ඔක්කෝම විසි කරන්නේ na විනීතvan කතා කරන්න ona එයාලට ..dan ඉන්න .ඔක්කොම mahathuru හොඳයි ..mn දැක්ක දෙ කිව්වේ ...වැරැදි athe tiyan gema ඉල්ලනවා ape රට ඉඳන් එන අය etakota එයාලට කේන්ති යනවා සාධාරණiyi

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ඒක තමයි

    • @ll0ydjayamanna88
      @ll0ydjayamanna88 3 ปีที่แล้ว

      රේගුවේ අලුත් කොල්ලො ටික surankana කන කොල්ලො නෙමෙයි .boru කියන්න හොඳ ..na ලොකු talk danna නැතුව ..ane mahathaya එහෙම..කරන්න epa api ලඟ .කුඩු na bag ඇරලා බලලා යන්න කියනවා ..👍

  • @udarimadushani7601
    @udarimadushani7601 5 หลายเดือนก่อน +1

    Airfryer ekak main luggaege geniyanna puluwanda

    • @SLDiary
      @SLDiary  5 หลายเดือนก่อน

      puluwan

  • @neronero4412
    @neronero4412 3 ปีที่แล้ว +1

    ඩුබායි duty free eken visky gathoth ලංකාවට ගේන්න පුළුවන් da

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      පුලුවන් ඒක ලාබයි.මෙහෙ ගනන්

    • @neronero4412
      @neronero4412 3 ปีที่แล้ว +1

      @@SLDiary thank you mn 23enawa ඔයාගෙ chanal eken ගොඩක් දේවල් dana ගන්නවා අපිව දැනුවත් karanawa ta ගොඩක් isthuthi jesu පිහිටයි ඔයාට

  • @nilanilanthi9215
    @nilanilanthi9215 2 ปีที่แล้ว

    Thankui..uba..thuimata

    • @SLDiary
      @SLDiary  2 ปีที่แล้ว

      බුදුසරණයි

  • @rasikasuman4606
    @rasikasuman4606 2 ปีที่แล้ว

    Pon 5 withara genna puluwanda aluth awa 3 thiyenwa anith auwa paranai

  • @AjithRmajith
    @AjithRmajith ปีที่แล้ว

    Chain saw eakak ganda puluwandha

  • @sebasthiyanfernando2919
    @sebasthiyanfernando2919 2 ปีที่แล้ว

    ලන්කාවට ඇතුල්වෙද්දි
    යුරෝ, ඩොලර්, කොපමණ ප්‍රමාණයක් අතේ රැගෙන
    ආ හැකිද ?

  • @amalrathugama2026
    @amalrathugama2026 10 หลายเดือนก่อน +1

    Hi aiya jbl partybox 710 italay edala eddi genna puluwan da Qatar Airways 1ke thanks.

    • @SLDiary
      @SLDiary  10 หลายเดือนก่อน +1

      මේන් ලැගේජ් එකෙන් ගෙන්න

    • @amalrathugama2026
      @amalrathugama2026 10 หลายเดือนก่อน

      @@SLDiary thank you 🤝

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

    මට කහකුඩු එනසාල් ටිකක් අරන් යන්න පුළුවන් ද.ගෙදර පාවිච්චි යට විතරයි ..විකුණන්න නෙවෙයි

    • @dipthilatha1669
      @dipthilatha1669 3 ปีที่แล้ว

      Matath ona kaha kamata genna ko akata uththara naha neda

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 3 ปีที่แล้ว +1

      @@dipthilatha1669 නෑ උත්තර නෑ

  • @PradeepPradeep-jb4is
    @PradeepPradeep-jb4is 3 ปีที่แล้ว +1

    පලයට් එකෙ කොපමන ප්‍රෙරාමානයෙ ටිවි එකක් ගෙන්න පුළුවන් ද

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      AGAL 55 WENAKAL PULUWAN,mama a gena video ekak kala balannako kalin karapu ekak athi

  • @nilukawedale7534
    @nilukawedale7534 3 ปีที่แล้ว +2

    දන්න කෙනෙක් කියන්ඩකෝ අලුතින් රට යන කෙනෙකුට පාස්පෝට් එක ඒජන්සියෙන් හදලා දෙනවද නැත්තම් අපි ගෙවන්න ඕනද😌❤️

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว +2

      ඒජන්සියෙනුත් හදවගන්න පූලූවන් ඔයාලට ගිහින් හදාගන්න පුලුවන්

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      ඔබටත් පුලුවන් හදගන්න නැත්නම් ඒජන්සිකරුවන් විසින් හදලත් දෙනවා එකගතාවය අනුව

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 3 ปีที่แล้ว

      Mage mala giravek innava eyava genna puluvanda mai giravai inne kuwait vala girava averudu 12 k ma laga please reply

    • @gayaniudayangani90
      @gayaniudayangani90 3 ปีที่แล้ว +1

      Paspod walata salli oyala denna oni na Dan ajansiwala walalata Yanawata salli denawa paspot akkoma piri

  • @premasiriwickramasinghe7104
    @premasiriwickramasinghe7104 3 ปีที่แล้ว +1

    Custom eke Aprecer Amarapala merune hariyata karanna gihin

  • @anababa2260
    @anababa2260 3 ปีที่แล้ว +1

    Plees malli පිළිතුරක් bala පොරොත්තු wenawa bs

  • @sonatraso3840
    @sonatraso3840 3 ปีที่แล้ว +1

    Ona deyak kiripiti unath pekat 2 ho 3 geenna puluvanda enakota plane ekee prqsnayak nedda

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      ඔව් කිරිපිටි ගෙන්න කමක් නෑ.මේන් ළැගේජ් එකේ දාලගෙන්න.

  • @anushanilanthikajayamannaj3108
    @anushanilanthikajayamannaj3108 4 หลายเดือนก่อน

    2024 di podi ayata tiyana sellam drone geniyanna puluwan da ? Plz reply me

  • @priyaniwalpola1337
    @priyaniwalpola1337 3 ปีที่แล้ว +1

    Blender geniyanna පුළුවන් වෙයිද

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      පුලුවන්

  • @technicalguy6936
    @technicalguy6936 9 หลายเดือนก่อน +1

    Main luggage eke malaysia wala idan eddi palathuru genna puluwanda

    • @SLDiary
      @SLDiary  9 หลายเดือนก่อน

      ගෙන්න නම් පුලුවන් කස්ටම් එකෙන් දැක්කොත් අයින් කරනවා

  • @sithumravihansa1475
    @sithumravihansa1475 ปีที่แล้ว

    කුවේට් වල ඉදන් බඩු පෙට්ටියක් එවනෝ ඒකට ෆෝන් එකක් දාලා ගෙන්න පුළුවන් වෙයිද කාගෝ එක හරහා

  • @nithaiindsri9345
    @nithaiindsri9345 3 ปีที่แล้ว

    Hi sir mama Singapore wela inne. mehen door to door service aken ape ammata one badu wageya danda hadanne..ithin mata denaganda puluwanda a box aketa turmeric dala awanda puluwan da kiyela. mokakda a premaneya kiyela. ikmanin denuwath keloth godak isthuthi.

  • @sisirakumara6747
    @sisirakumara6747 3 ปีที่แล้ว +2

    අනේ මම ඕමාන් ඉන්නේ ලබන සතියේ ලන්කාවට ඵනව මට දැනගන්න ඕන කිලෝ කීයක් ගේන්න පුලුවන් ද බෙහෙත් ඵකයි විදල ඉන්නේ පීසීආර් කරල ගෙදරට යන්න පුලුවන් ද නිවෙස් නීරෝදාන වෙන්න පින් දැනුවත් කරන්න

    • @mashimashi5316
      @mashimashi5316 3 ปีที่แล้ว +1

      K48kda koheda puluwan geniyanna

    • @mashimashi5316
      @mashimashi5316 3 ปีที่แล้ว +1

      Niwes nirodayanaya puluwan..hebey ithin gedara katawath eliyata yanna be dawas 14k yanakan

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      බෙහෙත් එකක් නිසා ලංකාවට ආවම පිසිර් එකක් කරන්න වෙනවා.ඒක කරල ගෙදරට යන්න දෙනවා නීරෝදානය දින දාහතරක් ගෙදර.අම්මේ ගෙනියන්න පුලුවන් බර නම් ඔය ගන්න ටිකට් එක අනුව වෙනස් වෙනවනේ එක එක ගුවන් සමාගම් එක එක ගනන් දෙනව මේ දිනවල.ටිකට් එකෙ එක සදහන් වෙනවා.හාම්පුතාගෙන් අහන්න බැයිද.සමන්‍යෙන් කිලො තිහක් හා හතක් දෙනවා නමුත් සමහර ඒවයෙ හතලිහක් හා හතක් දෙනවා

  • @geethapriyangani5727
    @geethapriyangani5727 3 ปีที่แล้ว +1

    Mama abana sathiye enawa.mata arakku sigarat genna baridha.kuwait eyar pot ejen aran

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      Arakku ganna getaluwak ne.sigarat genna beri unata gisak aya bundle ekak dekak genawaa

  • @dilhansureshkumara7943
    @dilhansureshkumara7943 3 ปีที่แล้ว +1

    Math kudu goni ganan genawa ewa hoyanne na සිගරැට් bandalayak dekak mehe sulu ganak wenne eka tahanmlu ane mahattayo rate kollo tika vnasa karana math kuku gennana eka nawattanna asarana api gena සිගරැට් bandalayak tahanm karanna pera

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම සහො

  • @shettiarachchis5128
    @shettiarachchis5128 3 ปีที่แล้ว +1

    Mn kuwait eken cargo badu dawama api dana badu nane bageta bagayak horata aran ey duppath api duk mahanchi vela dana bdu saban kalla pawa horata ganne ey sir

    • @SLDiary
      @SLDiary  3 ปีที่แล้ว +1

      Eka tamai balamu issarahata ewa nathi weida kiyalaa

  • @shehanchathuranga5796
    @shehanchathuranga5796 2 ปีที่แล้ว

    100 ltr air compressor ekk cargo daanna puluwnda. Tax ekak ghnwada?

  • @sameeradiunuge9455
    @sameeradiunuge9455 2 ปีที่แล้ว

    මම ලැවන්ඩ්‍ර ශාකය පිලිබද වගාවක් සදහා අදාල බීජ අරගෙන එන්න පුලුවන්ද මොකද මට ලංකාවෙ අදාල ප්‍රබේදයෙ බීජ නොමැති නිසා

  • @premalalKanadana
    @premalalKanadana 6 หลายเดือนก่อน +1

    HAND WUOH GENNA PULUWANDA

  • @thilakarathnayake928
    @thilakarathnayake928 ปีที่แล้ว

    Cosmetics genna puluwanda

  • @KapilaSanjeewa-dx3sj
    @KapilaSanjeewa-dx3sj 3 หลายเดือนก่อน +1

    Cricket bat genna puluwanda

    • @SLDiary
      @SLDiary  3 หลายเดือนก่อน

      puluwan saho

  • @ramalingamram5519
    @ramalingamram5519 3 ปีที่แล้ว

    මහත්මයා අපිට සෞදි ඉදන් පාවිච්චි කරපු විදුලි උපකරණ සහ අඩුපාඩු සහිත ලීබඩු ගෙන්න පුළුවන් ද