🔴අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් - රාජ්‍ය මාධ්‍ය අමතමින් අනුර කළ විශේෂ ප්‍රකාශය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්-රාජ්‍ය මාධ්‍ය අමතමින් අනුර කළ විශේෂ ප්‍රකාශය
    Subscribe to us for the latest video updates :
    www.youtube.co...
    Join us whats app
    chat.whatsapp....
    Life Traveler Telegram Channel
    t.me/lifetrave...
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetravel...
    Lifetraveler TH-cam අවකාශයේ හෝ www.lifetraveler.lk වෙබ් අඩවියෙහි ප්‍රචාරය වන සම්මුඛ සාකච්ඡා හෝ ප්‍රවෘත්ති සඳහා කිසිදු මුදල් අයකිරීමක් සිදු කරනු නොලබයි.
    Lifetraveler does not charge any payment for the interviews or news published on TH-cam space or www.lifetraveler.lk website.
    #sinhalanews #lifetravelerlk
    #lka #News #fblive #election #electionsrilanka #presidentialelectionsrilanka

ความคิดเห็น • 3.7K

  • @chamilavithanage2104
    @chamilavithanage2104 10 วันที่ผ่านมา +1306

    මම අද තැපැල් ජන්දය දැම්මා මාලිමාවට.. මගේ සහ මාලිමාවට තැපැල් ජන්දය ප්‍රකාශ කල සියලු දෙනාගේ තැපැල් ජන්දය මාලිමාවට කෝටියක් ජන්ද ලැබීමේ මාර්ගයේ පලමු පියවර වේවා...

    • @Shiromi947
      @Shiromi947 10 วันที่ผ่านมา +27

      එසේම වේවා

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 10 วันที่ผ่านมา +7

      කෝටියක් ඡන්ද ගේන්නේ අඟහරු ලොවේද මහත්තයෝ

    • @chamilavithanage2104
      @chamilavithanage2104 10 วันที่ผ่านมา

      @@user-hh8gw4rq8m ඔයාට අනුකම්පා කරනවා. ඔයා පවු....

    • @bandulapremium
      @bandulapremium 10 วันที่ผ่านมา +5

      🎉🎉🎉🎉❤❤❤

    • @chamindarathnayake6772
      @chamindarathnayake6772 10 วันที่ผ่านมา +9

      Respected

  • @salanipabasara5887
    @salanipabasara5887 10 วันที่ผ่านมา +1037

    22 ජනපති ඔබමයි. මාලිමාවට කෝටියක් ජන්දය ලබා දෙන අය ලයික් එකක් දෙන්න❤❤❤❤❤❤ 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗

  • @KavinduHashan-ve1yc
    @KavinduHashan-ve1yc 10 วันที่ผ่านมา +433

    අනුර අනිවාර්‍යෙන්ම මේ පාර ජනාදිපති වෙනව කියල එකග උන් මේ කොනට♥️♥️

    • @hewagenandaseeli7846
      @hewagenandaseeli7846 9 วันที่ผ่านมา +4

      ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @srilanka5819
      @srilanka5819 9 วันที่ผ่านมา

      🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌

    • @sadunisaduni9082
      @sadunisaduni9082 9 วันที่ผ่านมา +1

      ❤​@@hewagenandaseeli7846

    • @WijesinhaWijesoriya
      @WijesinhaWijesoriya 9 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤❤❤❤❤

    • @buddhi4549officialy
      @buddhi4549officialy 8 วันที่ผ่านมา +2

      🧭🧭🧭 done ✔️

  • @shiromichandani8370
    @shiromichandani8370 10 วันที่ผ่านมา +1164

    මේ වගේ ජාතික රූපවාහිනියෙන් ජාතිය අමතනු දැකීමට ලැබේවා 🙏 ❤

    • @susanthikumari6157
      @susanthikumari6157 10 วันที่ผ่านมา +18

      Ane ow aya asema wewa 🙏🙏🙏🤲🤲🤲🙏🙏🙏

    • @Prem.Medagama
      @Prem.Medagama 10 วันที่ผ่านมา +10

      ❤❤❤❤ 👍

    • @user-jt8el3mz7h
      @user-jt8el3mz7h 10 วันที่ผ่านมา +12

      අනිවාර්යෙන් ම 👍💐💐💐

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา +20

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

    • @user-jr5nb8od3j
      @user-jr5nb8od3j 10 วันที่ผ่านมา +25

      අනිවාර්යයෙන් , ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබ ජනාදිපති වශයෙන්ම අමතන දවස එනතුරු. ජෙසු පිහිටය් ,බුදු සරනය් ,අල්ලා දෙවියන්ගේ පිහිටය් .

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 10 วันที่ผ่านมา +1039

    අනුර වෙනුවෙන් කෝටියක් ඡන්ද එකතුකරමු... ❤❤❤

    • @mohamedsham1076
      @mohamedsham1076 10 วันที่ผ่านมา +12

      Aniwaa

    • @KasunMadusanka-s8i
      @KasunMadusanka-s8i 10 วันที่ผ่านมา +7

      ඉබ්රාහීම් නානත් දානවලු 💣

    • @chandanahe1134
      @chandanahe1134 10 วันที่ผ่านมา +8

      අනිවාර්යයෙන්ම ❤❤❤❤

    • @MadushanBandara-x5n
      @MadushanBandara-x5n 10 วันที่ผ่านมา +8

      Jaya wewa NPP..❤❤

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 10 วันที่ผ่านมา +4

      හඳෙන්ද කෝටියක් ගේන චන්ද මහත්තයෝ

  • @rohanarajapakse7691
    @rohanarajapakse7691 9 วันที่ผ่านมา +46

    මාලිමාවට කෝටියක් ජන්දය ලබා දෙන අය ලයික් එකක් දෙන්න

  • @sarathpranando3949
    @sarathpranando3949 10 วันที่ผ่านมา +1369

    වාර්තා ගත ජයග්‍රහණයක් ලබා මෙතුමා ජනාධිපති බවට ලගදීම පත් වේවි .ජය වේවා .

    • @SampathArachchilage-s8x
      @SampathArachchilage-s8x 10 วันที่ผ่านมา +15

      ❤ npp

    • @kumararathnayake3176
      @kumararathnayake3176 10 วันที่ผ่านมา +14

      ❤npp

    • @kumararathnayake3176
      @kumararathnayake3176 10 วันที่ผ่านมา +11

      Npp.පැල්මඩුල්ල

    • @Mahina12
      @Mahina12 10 วันที่ผ่านมา +16

      මෙතෙක් කල් රනිල් කලේ රට විනාශ කරපු එකයි . ඔහුගේ කටින්ම කියවුනා සිහිනය ශ්‍රීලංකා වේ ජනාධිපති වීමයි කියලා .උදව් කලේ නාකි මයිනායි.

    • @ragorago1772
      @ragorago1772 10 วันที่ผ่านมา +6

      👍👍👍👍

  • @mahipalaperera8207
    @mahipalaperera8207 10 วันที่ผ่านมา +528

    පෑන් නෑ ටැබ් නෑ කොළ කෑලි නෑ ඇවිදින🎉 පුස්තකාලයක් සියලු දේම මතකයෙන්❤❤❤❤

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +19

      ඉවසිලිවන්ත මතක ගබඩාවක්.💪🏾💪🏾💪🏾🇱🇰

    • @user-qi3zy8uk7f
      @user-qi3zy8uk7f 10 วันที่ผ่านมา +11

      Pattaai

    • @lifo365
      @lifo365 10 วันที่ผ่านมา +7

    • @sarathkoholane2626
      @sarathkoholane2626 10 วันที่ผ่านมา +4

      ❤❤👍👍👍👍

    • @nishanthachaminda2837
      @nishanthachaminda2837 10 วันที่ผ่านมา +3

      ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @LahiruMadushan-sd6mt
    @LahiruMadushan-sd6mt 8 วันที่ผ่านมา +16

    මගේ තැපැල් චන්දයත් ඔබ තුමට දුන්න..අනිවාර්යයෙන්ම ඔබ තමා අපේ රටේ ජනාධිපති..❤️❤️❤️

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 10 วันที่ผ่านมา +434

    හොරෙක් නොවන නිසා ඔබට ආදරෙයි ❤ දුශිත යෙක් නොවන් නිසා ඔබට ආදරෙයි , මුදලට කෑදර නොවි වසර ගනනාවක් ජනතාව වෙනුවෙන් හඩක් නගමින් මේ ආ ගමන් මගෙ හොරු,අපරාද කාරයො සමග දියවන්නාවේ සටන් කළ එකම නායක ඔබයි අනුර කුමාර දිසානායක❤❤ මාලිමාවට චන්ද කෝටියක් ලැබේවා

    • @Shiromi947
      @Shiromi947 10 วันที่ผ่านมา +8

      ඒක නම් ඇත්ත

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +7

      💯💯💯💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾

    • @kudagamaks8493
      @kudagamaks8493 10 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත ..❤️

    • @gamininandana3223
      @gamininandana3223 10 วันที่ผ่านมา +3

      ❤❤ඔබට

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw 10 วันที่ผ่านมา +5

      Mta chandya dann bha mama rate ne att mge family aki okktma kiwa malmwts ඡන්ද දන්නා kiyla

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 10 วันที่ผ่านมา +698

    අනුර සහෝදරයාට කෝටියකටත් වඩා චන්ද ලැබේවා ..මාලිමාවට ජයවේවා

    • @Shiromi947
      @Shiromi947 10 วันที่ผ่านมา +3

      ජය නියතයි

    • @noorrm5406
      @noorrm5406 10 วันที่ผ่านมา +2

      👌

    • @InokasudammiGunasingha
      @InokasudammiGunasingha 10 วันที่ผ่านมา

      අනිවා

    • @Mo86as
      @Mo86as 10 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @sanjunuwan2513
      @sanjunuwan2513 10 วันที่ผ่านมา +1

      Jayawewa jvp ❤❤❤❤

  • @nalinroshan694
    @nalinroshan694 วันที่ผ่านมา +7

    සම්බුදු බලයෙන් ඔබට ජය වේවා නව ජනාධිපති ඔබමයි

  • @AshokaPushpakumari-e6y
    @AshokaPushpakumari-e6y 10 วันที่ผ่านมา +344

    මම පොහොට්ටුවේ.නමුත් මේ මොහොතේ සිට මම අනුර මහත්තයා පිළිබඳව පැහැදි.එතුමා ට..ජන්දය..පල කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @gangaweerasinghe7022
      @gangaweerasinghe7022 10 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤❤

    • @sriyanimedagedara847
      @sriyanimedagedara847 10 วันที่ผ่านมา +1

      ❤❤❤❤❤❤

    • @sanjunuwan2513
      @sanjunuwan2513 10 วันที่ผ่านมา +1

      Theruwansaranai obathumata❤❤❤❤

    • @DamindaWeerasooriya-xk4vz
      @DamindaWeerasooriya-xk4vz 9 วันที่ผ่านมา

      Niyamai 👍

    • @Chandi38
      @Chandi38 9 วันที่ผ่านมา

      අපිත් එහෙම තමයි ඉස්සර, දැන් මාලිමාවට ❤

  • @MohomedMasahir
    @MohomedMasahir 10 วันที่ผ่านมา +189

    අනුර සහෝදරයා පරිස්සම් වෙන්න .අල්ලාහ් දෙවියන්ගේ පිහිට ලැබේ 🙏🙏1🙏🙏

    • @erandadliyanage3878
      @erandadliyanage3878 10 วันที่ผ่านมา +3

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 10 วันที่ผ่านมา +2

      👍👍❤️

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 10 วันที่ผ่านมา +9

      යාලුවනේ අතහරින්න එපා
      සති 2 ක් පමණි
      AKD සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්න
      මගේ රුධිරය සහ ආත්මය අනුරට

    • @user-po1xi6tr4q
      @user-po1xi6tr4q 10 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 18 ชั่วโมงที่ผ่านมา +3

    අනුර සොයුර ඔබම තමයි 22..උදේ ..ජනාධිපති ජය.නියති.ඔබට ජයවේවා.ජයවේවා.ජයවේවා.දළදාසමීදගේම පිහිටයි.

  • @megaya1427
    @megaya1427 10 วันที่ผ่านมา +102

    මම රාජ්‍ය සේවයේ... මම ඇතුලු 15ක් අපේ තැපල්චන්දෙ ඔබ තුමාට

  • @jayathbatuwangala6335
    @jayathbatuwangala6335 10 วันที่ผ่านมา +283

    අනුර ඔබ මගේ රටට ලෝකයේ හොදම සන්නාමයක් ලබාදෙන්න කරුණාවෙන්. ඔබ ගැන අසිිමිත විශ්වාසයෙන් නවසිිලන්තයේ සිට

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 9 วันที่ผ่านมา +40

    Mamath තැපැල් චන්දය ඔබ තුමාට දැම්මා, ඔබ තුමාට ජය නියතයි ❤❤❤❤

  • @ChamindaWalpola-p6y
    @ChamindaWalpola-p6y 10 วันที่ผ่านมา +42

    මෙවන් යහපත් මිනිසෙකු නායකත්වය දෙන පක්ෂයකට මේ රට ගැන හිතල එකතුවෙන එක තරම් වටිනදෙයක් මේ වෙලාවෙ අපිට නෑ. තේරුම් ගන්න උත්සාහ කරන්න

  • @UdaraBo
    @UdaraBo 10 วันที่ผ่านมา +168

    අනිවාර්යෙන්ම VIDEO එකට LIKE එකක් දාන්න. එතකොට TH-cam එක මේ VIDEO එක ගොඩක් දෙනෙකුට පෙන්නනවා.

  • @hashantharanga4500
    @hashantharanga4500 6 ชั่วโมงที่ผ่านมา +1

    මම තැපැල් චන්ද හිමියෙක් මං දැම්මෙත් මගෙ රැකියාව ආශ්‍රිත බොහෝ 97% පමන ප්‍රමාණයක් මාලිමාවට ❤

  • @THILINIWasana-o7q
    @THILINIWasana-o7q 10 วันที่ผ่านมา +198

    බය වෙන්න එපා සහොදරයා..දිනලා ඉවරයි..❤👍

    • @indikadevappriya7049
      @indikadevappriya7049 10 วันที่ผ่านมา +6

      අනුර පරදින්න භය නෑ පැරදුනා කියල අනුරට ප්‍රශ්නෙකුත් නෑ අනුර පැරදුනොත් පාඩු වෙන්නෙ රටට🧭❎

  • @nishanthanamal8671
    @nishanthanamal8671 10 วันที่ผ่านมา +579

    මාලිමාව පමණයි අපගෙ එකම විශ්වාසය ...❤
    අනුර ඔබ මෙ රට විනය ගරුක රටක් කරනවා...
    මාලිමාවට ජයවෙවා 🧭🧭🧭❌❌❌

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +5

      💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @SusilAyupala
      @SusilAyupala 10 วันที่ผ่านมา +4

      Malimawata kotiyak apine chandedenne ranil rajapaksa very soon go home 🏡 god bless you anura be careful. ❤❤❤❤❤❤

    • @Tha2001Jay
      @Tha2001Jay 10 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @monikajayantiramasinha4731
      @monikajayantiramasinha4731 10 วันที่ผ่านมา

      👍👍😃😃😃

    • @sanjunuwan2513
      @sanjunuwan2513 10 วันที่ผ่านมา

      Jayawewa jvp ❤❤❤❤

  • @h.gsrideva7179
    @h.gsrideva7179 10 วันที่ผ่านมา +97

    ඉතිහාසගත වැඩිම මනාපයෙන් අනුර කුමාර සහෝදරයාට රට භාරවේවා.

  • @romeshdharmaweera9163
    @romeshdharmaweera9163 10 วันที่ผ่านมา +320

    මගේ සිහිනයක් ඔබ ජනාධිපතිවෙලා මේ විදියටම ජාතික රූපවාහිනියෙන් අනෙකුත් නාලිකා සියල්ලන්ගේම ජාති අමතනු දැකීමයි
    මාලිමාවට ජයවේවා!!!!
    මාලිමාවට ජයවේවා!!!!

    • @Mo86as
      @Mo86as 10 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @sandeepbro8342
      @sandeepbro8342 10 วันที่ผ่านมา +2

      ඒ සිහිනය අනිවාර්යයෙන්ම ඉටු වෙනවා ඉතිහසගත ජයග්‍රහණයක් ගැනිමට උපරිම කැපවෙමු චන්ද පුළුවන් උපරිම හදමු මිනිස්සුන්ට ඇත්ත තත්ත්වය වටහා දෙමු

    • @sandyakumari7862
      @sandyakumari7862 10 วันที่ผ่านมา +1

      අපි හැමෝටමත් එහෙමයි❤😂

    • @user-dm7it9ms7w
      @user-dm7it9ms7w 10 วันที่ผ่านมา

      ඒක ඔයාගෙ සිහීනයක්ම වේවා

    • @sanjunuwan2513
      @sanjunuwan2513 10 วันที่ผ่านมา

      Jayawewa jvp ❤❤❤❤

  • @MuthuGamage
    @MuthuGamage 10 วันที่ผ่านมา +388

    මාලිමාවට කෝටියක් ❤❤❤❤ ජයවේවා මාලිමාවට ❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 18 ชั่วโมงที่ผ่านมา +1

    22..උදේ රැපවහිනියෙන් ඔබ ජනපති වේලා ජතිය අමතන්න දළදාසිදු පිහිටයි.

  • @amabey68
    @amabey68 10 วันที่ผ่านมา +180

    මේතෙක් පැවති ජනාධිපතිවරණයෙ වැඩිම චන්ද ප්‍රමාණයක් ගන්නා එකම ජනපති අනුර සහෝදරයා තමයි ❤❤❤එය ඉතිහාසයේ ලොකුම චන්ද ප්‍රතිපලය වේවා 💞💞💞

  • @LDAnanda
    @LDAnanda 10 วันที่ผ่านมา +63

    අනුර දිසානායක මහත්තයා ඔබට ආදරෙයි ඇති ආදරය රටටම ලොකෙටම පෙන්වන්න ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි

  • @upulekanayake1292
    @upulekanayake1292 9 วันที่ผ่านมา +10

    මගේ තැපැල් චන්දය ඔබතුමාගේ ජයග්‍රානය වෙනුවෙන් කැප කලා...ඔබගේ ජයග්‍රානය ස්තීරයි..ජය වේවා

  • @user-bx5eq9oy2t
    @user-bx5eq9oy2t 10 วันที่ผ่านมา +51

    මම අද ආඩම්බර වෙමි .1994 සිට ඔබලාගේ පක්ෂය අත නොහැර ,සෑම කඩා වැටීමකදීම හිත ශක්තිමත් කරගෙන ඔබලා සමග ඒමට හැකිවීම පිළිබඳ ❤

    • @neelbee
      @neelbee 9 วันที่ผ่านมา

      🎉🎉🎉

  • @piyalathamanikeherathmudiy5194
    @piyalathamanikeherathmudiy5194 10 วันที่ผ่านมา +37

    ශ්‍රේෂ්ඨ නායකයකුගේ අවංක අදහස් පැහැදිලි කිරීමක්.මෙතෙක් කිසිම දේශපාලනඥයකුගෙන් සිදුනොවූ විශිෂ්ඨ, අප්‍රතිහත ධෛර්යය ,විශ්වාසය පලකිරීමක්.ජය නියතයි.❤❤❤❤❤

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u วันที่ผ่านมา +1

    අනුරකුමාර සහොදරය අපේ ජනදිපති ජයනියතයි මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉

  • @desenguwawaduge
    @desenguwawaduge 10 วันที่ผ่านมา +172

    අපේ රටේ දරුවන්ගේ අනාගතය අනුර ජනාධිපති ! දිනෙක ඔබ රටක් ගොඩනැගූ ජනපති ලෙස රන් අකුරින් ලියැවේවි! ජයවේවා !!! 💪💪💪💪
    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️

  • @lahiruchathuranga1764
    @lahiruchathuranga1764 10 วันที่ผ่านมา +139

    සිහලුනි නැගිටිව් 76 වසරක සාපය තුරන් කරමු මගේ මව් බිම සුරපුරයක් කරන්න අනුර සහෝදරයට රට බාර දෙමු මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @CampingFamily000
    @CampingFamily000 9 วันที่ผ่านมา +17

    අනිවර්යේම අනුර සහෝදරයා එනවාමයි. මලීමාවට නියත ජයෙන් ජයම වෙනවා. මගේ ඡන්දය මාලීමාවට.❤❤❤❤❤❤❤❤❤❤

  • @LalaniWeerakoon-h6u
    @LalaniWeerakoon-h6u 10 วันที่ผ่านมา +149

    මගේ එකම පැතුම ඔබ ජනාධිපති ලෙස 22දිවෘම් දෙනවා දෑකිමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හදවතේ නායක ,අනුර කුමාර දිසා නායක❤❤❤❤❤❤❤👍👍👍👍

    • @user-jt8el3mz7h
      @user-jt8el3mz7h 10 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම 👍 රටට ආදරේ කරන සියලු දෙනාගේ ප්‍රාර්ථනය 💐💐💐

    • @LeonardNakandala
      @LeonardNakandala 9 วันที่ผ่านมา

      DEFINITELY DEFINITELY DEFINITELY YES YES YES
      ❤😊

  • @wijebandaraamarasingha1559
    @wijebandaraamarasingha1559 10 วันที่ผ่านมา +61

    මගේ ජිවිත කාලය තුල මා දකින මානව හිතවාදී , දැක්මක් සතු අපේ පන්තියේ නිහතමානී ජනාධිපති වරයා ඔබ වේවා .

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 9 วันที่ผ่านมา +1

    මගේ ජීවිත කාලය තුල මේ රට පාලනය කරන ලද නායකන් අතරින් නිහමානී බුද්ධිමත් නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා බව මා ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.ඒ වගේම සහෝදරයා මගේ අවසන් බලාපොරොත්තුව ඔබයි.මාතෘ භුමියට ජය වේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 10 วันที่ผ่านมา +489

    අනුර පුතේ ,
    නුබෙි අමිමා ,
    ලෝකයක් වටිනා...පුතෙක් දුන්නා...
    ඒ ඔබයි....
    ජය මාලිමාවට ....

    • @sunethradissanayake641
      @sunethradissanayake641 10 วันที่ผ่านมา +7

      👍👍👍👍👍👍

    • @sunethradissanayake641
      @sunethradissanayake641 10 วันที่ผ่านมา +15

      අපේ අනුර සහෝදරයගේ පියාණන් වහන්සේටත් නිවන් අවබෝධ වේවා !

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +5

      💯✅🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

    • @ThamaraThamara-cm7uh
      @ThamaraThamara-cm7uh 10 วันที่ผ่านมา +3

      👍👍👍

    • @sardha4632
      @sardha4632 10 วันที่ผ่านมา +3

      🙏🙏🥲🥲👏👏👏🎉🎉🎉

  • @ariyabanduchandana1099
    @ariyabanduchandana1099 10 วันที่ผ่านมา +69

    මගේ පවුලේ සියළුම ඡන්ද මලිමාවට ස්විස්ටර්ලන්තයේ සිට උණුසුම් සුබ පැතුම්❤

  • @rohitharuwan8492
    @rohitharuwan8492 9 วันที่ผ่านมา +16

    ඔබ ගැන තැබු විශ්වාසය චන්දෙන් පස්සේ කඩ නොකරන ලෙස ඉල්ලමි

  • @maheeprime7608
    @maheeprime7608 10 วันที่ผ่านมา +267

    මගේ ප්‍රථම ඡන්දයත් මාලිමාවට ❤ 🧭✖️

    • @manojfernando8467
      @manojfernando8467 10 วันที่ผ่านมา +4

      පලමු කතිරය හෝරැන්ට නෝව රට ගොඩනැගීමටයි .

    • @tharangadias6557
      @tharangadias6557 10 วันที่ผ่านมา +3

      Weldone. Good decision

    • @mgsmadhumalee325
      @mgsmadhumalee325 10 วันที่ผ่านมา +3

      නියමයි දරුවො 🎉❤

  • @dammikaw9050
    @dammikaw9050 10 วันที่ผ่านมา +139

    මාලිමාවට කෝටියක් අනිවාර්යෙන් ඔබයි අපේ ජනාධිපති ජයවේවා ජයවේවා ජයවේවා.. අපි කුවේට්

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 10 วันที่ผ่านมา

      කොහෙද නෝනා මහත්තයා කුවෙට් වල

  • @nayomifernando6342
    @nayomifernando6342 9 วันที่ผ่านมา +1

    22 ජනාධිපති අනුර සහෝදරයා 🇱🇰🇱🇰 මේ වගේම ජාතිය අමතනවා එය ස්ථිරයි ❤❤🙏🙏🇱🇰🇱🇰ජයවේවා 🇱🇰🇱🇰🇱🇰

  • @amilahemajith9275
    @amilahemajith9275 10 วันที่ผ่านมา +75

    ලිවිමට කිසිම නොමැත... එතරම්ම අකුරු කර ඇත.. ඔයාට බුදු සරනයි සහොදරයා ...... මාලිමාවට ජයවෙවා ...!!!

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +82

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ අවංක දේශප්‍රේමී අභිමානවත් ශ්‍රී ලංකා අනාගත ජනාධිපති අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰❤️🇱🇰
    💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @surangadilruk8229
    @surangadilruk8229 9 วันที่ผ่านมา +6

    අපි එදා ඉදලම චන්දේ දුන්නේ UNP එකට ඒත් මේ වෙලාවේ ඔබතුමා හැර වෙන විකල්පයක් නැත..

  • @user-rn9rq7gt4e
    @user-rn9rq7gt4e 10 วันที่ผ่านมา +64

    දූෂිත පාලකයන් මේ ලක්දෙරනින් තුරන්වේවා, සියලු ලාංකික ජනතාවට සතුටින් ජීවත්වියහැකි රටක් අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ක් යටතේ බිහිවේවා

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 10 วันที่ผ่านมา +52

    මමත් ස්වේච්චාවෙන් පරිසරයවත් පිරිසිදු කරන්න එන්නම් . NNPඅය නම් පරිසරයට ටොපි කොළයක්වත් නොදමන බව අපි අහලා තියෙනවා .

    • @tp6601
      @tp6601 10 วันที่ผ่านมา +1

      එක ඇත්ත ❤

  • @maheshsenavirathna7802
    @maheshsenavirathna7802 10 วันที่ผ่านมา +15

    අද දවසේ දුක් විඳින සහ නූපන් අපේ දරු පරම්පරාව වෙනුවෙන් ඉතිහාසයේ යලි යලිත් කරපු දේශපාලන පුද්ගල පක්ෂ වන්දනාව නොකිරීමට අපේ මිනිස්සුන්ට බුද්ධිය පහල වේවා!!!
    සමස්ථ දරු පරපුර වෙනුවෙන් ඔබ කෙරෙහි පවතින අසීමිත විශ්වාසය ශක්තිමත් ආශිර්වාදයක් වේවා!!!

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 10 วันที่ผ่านมา +82

    මාලිමාවට කෝටියක් ❤❤❤❤
    අනුර සහෝදරයා ඔයාට සහ පක්ෂයේ සියලුම දෙනාට ජය වේවා❤❤

  • @karuda1116
    @karuda1116 10 วันที่ผ่านมา +290

    මේ තමයි ඉහලම වැඩ පිළිවෙල , රට ඉදිරියට ගතහැකි ,, සාමුහික ප්‍රයත්නය රටවෙනුවෙන් 1815 රට විදේශිකරයෙන්ය පසු .

  • @upulwijesuriya7659
    @upulwijesuriya7659 9 วันที่ผ่านมา +1

    අනුර මැතුදුනි මෙවර පුර්ණ සහයෝගය ඔබ තුමාට.ඔබ ජයග්‍රහණය සමග අවුරුදු ගානක සිට එන පලිගැනීමට ඉඩ නොදෙන්න ජනතාවට හිංසා නොකරන්න මන්ද ඔබ ජයග්‍රහණය කරන්නෙ අවුරුදු ගානක සිට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්දයෙන් නොව අහිංසක යූඑන්පී,ශ්‍රීලනිප,සහ අනෙකුත් පක්ෂ වල සාමාජිකයන්ගෙන් බව මතක තබාගෙන කරයුතු කරන්න

  • @thejanilmini1334
    @thejanilmini1334 10 วันที่ผ่านมา +42

    දරුවන් ට අනාගතය ක් ඕන නම් ,ඉන්න රටක් ඕනෑ නම් බුද්ධිමත් ව සිතා මාලිමාව ට කතිර ය ගහන්න.එය අපගේ වගකීම යි.

  • @sriyasrimali4400
    @sriyasrimali4400 10 วันที่ผ่านมา +138

    මාලිමාව ට කෝටියක් ....
    මමත් එකෙක්

    • @judelakshman7054
      @judelakshman7054 10 วันที่ผ่านมา +3

      ආඩම්බරයි ඔබ ගැන බුද්දි යට තැන දිපු aka ගැන

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 วันที่ผ่านมา +1

    ඔබතුමාට අයිතිහාසික ජයග්‍රහණය ක් ලැබේවා කියල හැමවිටකම ප්‍රාර්ථනා කරනව

  • @dineshfernando9532
    @dineshfernando9532 10 วันที่ผ่านมา +42

    වහල්ලු සහ අපතයො නුපදින, පක්ෂය වලට නොබෙදෙන රටටම යහපතක් වෙනුවෙන් නිවරදිදෙ තෙරුම්ගත හැකි මිනිසුන් සමාජක් මෙ බිමෙන් බිහිවන්න දවස උදාවෙවා.❤ මලිමාවට ජයවේවා AKD ❤🎉❤🎉❤ජයවේවා ❤🎉

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 10 วันที่ผ่านมา +532

    76 වසරක සාපය නිමා කරමු, අවසානයේ අපට ඉතිරිවුනේ බංකොලොත් රටකි,අලුතින් පටන්ගමු, එක්ව ජයගමු 🎉

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 10 วันที่ผ่านมา +1

      ඔබතුමාගේ වයස කීයද මට රිප්ලයි එකක් දෙන්නකෝ වයස කීයද කියලා එතකොට මම කියලා දෙන්නම් අවුරුදු හැත්තෑ හයක් තුළ රටට මොකද වුණේ කියලා මේ ඇට්ටිඹි කොල්ලෝ ටිකක් එකතු වෙලා mp3 එකට හුරේ දානවා මෙයා මේ රාජ්‍ය සේවාව ගැන කියනවා වැඩිපුරම රජයේ ආයතනවල ස්ට්‍රයි කරන්නේ පිකටින් කරන්නේ ජීවි ප්‍රකාරයොනේ එහෙම කරලා දැන් කියනවා රාජ්‍ය සේවය කඩා වැටිලා කියලා නොදකි නොදෝමකින්

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 10 วันที่ผ่านมา +1

      💯✅🇱🇰❤️🇱🇰🫣💪🏾💪🏾💪🏾💪🏾💪🏾

    • @amarabandurupasinghe3754
      @amarabandurupasinghe3754 10 วันที่ผ่านมา

      @@user-hh8gw4rq8m කනගාටුයි ඔබතුමාගැන, අඳුරට සාප නොකර පහනක් දල්වමු, අතීතය පාඩම් ගොඩක ඉතිහාසයක් විතරයි, ඒක හරියට අවබෝධකරගත් කෙනෙකුට පමනයි වෙනස්විය හැක්කේ, වාද අනවශ්‍යයි ඔබේ මග ඔබයන්න, ජය පතමි

    • @Asanka.61
      @Asanka.61 10 วันที่ผ่านมา +8

      @@user-hh8gw4rq8mඑතකොට ජෙප්පෝ විතරද බං වෘත්තිය සමිතිවල ඉන්නේ😂😂ඇයි unp ස.ජ.බ උන් නැද්ද..එතකොට අර වෘත්තිය සමිති වල උං ගෙනල්ලා සජියා කරේ බොරුවක්ද..ගොං කතා නොකිය වැඩක් බලාගනින් බං😂😂

    • @jayshn-n9575
      @jayshn-n9575 10 วันที่ผ่านมา +1

      ​@@user-hh8gw4rq8m
      උබ නම් මසට වත් සුදුසු නැති ගොං හරකෙක් .
      පව් බං උබ .

  • @ayesha275
    @ayesha275 9 วันที่ผ่านมา +1

    ඔබ තුමාගෙන් ඉල්ලන්නේ අපේ රට සුපුරුදු දේශපාල පක්ෂ කලා වගේ ආයි මරා දාන්න එපා කියලයි. අපි රටින් පිට ජිවිතය ගෙවුවත් ගන්න හුස්මේ තියෙන්නේ අපේ රටේ සුවඳ.
    🙏 අපේ රට දියුණුවෙන් දියුණුව කරා ගෙනියන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා! කාටවත් යටත් නොවී කොන්ද කෙලින් තියාගෙන රටේ දියුණුව වෙනුවෙන් කැප වෙන පුද්ගලයෙක් වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. ජය වේවා !!! 💪

  • @chandrasenawickramaarachch6371
    @chandrasenawickramaarachch6371 10 วันที่ผ่านมา +79

    ජයවේවා, මාලිමාව ට ජයවේවා, උදව් කරන හැමෝටම බුදු සරණයි,
    අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා,අනාගත නායක
    තුමාට , ජයවේවා, බුදු සරණයි,❤❤❤

  • @user-yc4st7pl2k
    @user-yc4st7pl2k 10 วันที่ผ่านมา +159

    අඩෝ දිසා..පට්ට පට්ට ආ..ඔයා 22 ඔහොම දිවුරුම් දෙනවා බල්න්න පට්ට ආසාවෙන් ඉන්නෙ මචෝ..ආදරෙයි ඈ❤❤❤❤

    • @user-hh8gw4rq8m
      @user-hh8gw4rq8m 10 วันที่ผ่านมา +2

      මේ මචං කියන්න බෑ සහෝදරය කියන්න

    • @nelkafernando1187
      @nelkafernando1187 10 วันที่ผ่านมา

      ​@@user-hh8gw4rq8m🙊🙈😛😀

    • @Vhhds136
      @Vhhds136 10 วันที่ผ่านมา +2

      🙏🙏🙏❤❤❤ ඔයාට තෙරුවන් සරනයි , මාලිමාවට 10 000000

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q 10 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤

    • @user-hi6xl6tx8q
      @user-hi6xl6tx8q 10 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤kotiyak❤❤malimawata 21❤❤❤❤❤

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 9 วันที่ผ่านมา +10

    අපේ නව ජනාධිපති අනුර මහත්මයා ට ජයවේවා මාලිමාව ට ජයවේවා ජනතාව ට ජයවේවා

  • @deepthipriyadarshana217
    @deepthipriyadarshana217 10 วันที่ผ่านมา +80

    කෝටියක් ජනතාවගේ ඡන්දයෙන් දිනන්නේ ❤❤❤❤❤❤❤ අනුර කුමාර දිසානායක සහෝදරයා ❤️ නියත ජයක් ගන්නවා විස්වාසයි සහතිකයි ❤️ මාලිමාවට ජයවේවා ♥️ ජයවේවා ♥️ ජයවේවා ♥️

  • @sllokuu4468
    @sllokuu4468 10 วันที่ผ่านมา +67

    ඉතිහාසයේ ලබාගත් වැඩිම චන්ද ප්‍රතිශතයකින් මාලිමාව දිනවමු

  • @user-le6tg6xk7j
    @user-le6tg6xk7j 8 วันที่ผ่านมา +1

    අනුර මහතාට තුරුණුවන්ගේ සරණයි! ඔබට ජයෙන් ජය! 👍👍👍

  • @user-sl7k
    @user-sl7k 10 วันที่ผ่านมา +151

    _අනුර ජනාධිපති වේවා ! මාලිමා ජනතා රජයක් බිහිවේවා !_
    _#මේපාරමාලිමාවටයි__👉_

    • @user-qo4ee7ev1t
      @user-qo4ee7ev1t 10 วันที่ผ่านมา +1

      මාලිමාවට ජයවේවා

    • @gamingsasa6889
      @gamingsasa6889 10 วันที่ผ่านมา

      iwarai goma kawa kiyala hithaganna😂😂😂

    • @sanjunuwan2513
      @sanjunuwan2513 10 วันที่ผ่านมา +1

      Jayawewa jvp ❤❤❤❤

    • @nelsin5040
      @nelsin5040 9 วันที่ผ่านมา

      Ubada😊​@@gamingsasa6889

  • @hmwithanachchi1793
    @hmwithanachchi1793 10 วันที่ผ่านมา +109

    රටවැසියනි, මෙම උත්සාහායට සහයෝගය එකාවන්ව සහයෝගය දෙමු..මාලිමාවට ජයවේවා..

  • @niroshanilmini3116
    @niroshanilmini3116 9 วันที่ผ่านมา +1

    මෙ වගේ ජාතිය අමතනකම්.අපේ ජනාධිපති ලෙස ඔබතුමාව බලාපොරුත්තු වෙමි බුදුසරනයි!!🇱🇰🙏

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 10 วันที่ผ่านมา +64

    ලබන 22දා ජාතික රෑපවාහිනියෙන්,ස්වාදීන එෑපවාහිනියෙන් මෙසේ ජාතිය අමතනු ඇත.

  • @LionalpremasingheUdahagedara
    @LionalpremasingheUdahagedara 10 วันที่ผ่านมา +85

    22 ජාතිය ඇමතීම බලාපොරොත්තු වෙනවා
    Npp එකට ජයවේවා මාලිමාවට ජයවේවා අනුර අනුර අනුර අනුර අනුර අනුර ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-wr7nj9ep7r
    @user-wr7nj9ep7r 9 วันที่ผ่านมา +1

    ඇත්තටම රට හදන්න ඕන කියලා හිතන නායකයෙක් අනුර සහෝදරයා ❤❤❤ ඔබට ජය ⏱⏱⏱

  • @nimalbandara2759
    @nimalbandara2759 10 วันที่ผ่านมา +37

    මෙම අවස්තාව මග නොහැරිය යුතුයි ඒනිසාරට සහ ජනතාව දැනට මේ රට මාරුවෙන් මාරුවට පාලනය කරන කොල්ල කල්ලිවලින් බේරීම සදහා කරුණාකරල දෙයියන්ගෙ නාමෙන් මාලිමාව බලයට පත්කිරීම සදහා කටයුතු කරන්න මාලිමාව ඉදිරියෙන් පමනක් කතිරය ලකුනු කරන්න.මනාප එපා.අනිත් කාරනය නම් වයෝවෘධ ඒවගේම චන්ද ලකුනු සම්භන්ධව තාම හරියට නොදන්න අය මට මුනගැහිල තියෙනව ඒනිසා කරුණාකරල දන්න අය නොදන්න අය චන්ද ලකුන මාලිමාව පිලිබඳව දැනුවත් කරන්න

  • @bandulapathman2052
    @bandulapathman2052 10 วันที่ผ่านมา +37

    නැගිටිව් හෙලයිනි නගමින් ජයගොස
    රටටම ජනපති කරමින් අනුරව .
    නැගුමට ඉහලට මේ අපෙ මව් බිම
    වරක් නොව දෙවරක් සිතා ගසව් කතිරය

  • @user-el9im8jf7o
    @user-el9im8jf7o 9 วันที่ผ่านมา +5

    මාලිමාවට ජය වේවා ,අනුර කුමාර ජනාධිපති කරමු .ලංකාව සංවර්ධනය කර සැමට සදාචාරය සම්පන්න ,යුක්තිසහගත නිතිගරුක
    සමාජයක් ගොඩනගමු.

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 10 วันที่ผ่านมา +134

    දිනනවා ඒකාන්තයි . නියත ජනපති අනුර සහෝදරයාම තමයි . මාලීමාවට ජයවේවා

    • @chamindaprasad7020
      @chamindaprasad7020 10 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් ❤❤❤❤

    • @gayanianuruddhika1683
      @gayanianuruddhika1683 8 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් ❤❤

  • @user-gx8qk1lf7l
    @user-gx8qk1lf7l 10 วันที่ผ่านมา +20

    සුභ නැකතට රට අනුර ජනාධිපති ට බාරයි❤❤❤❤❤❤❤❤
    මාලිමාවට ජයවේවා ❤❤❤❤

  • @JayanthiDisaayaka
    @JayanthiDisaayaka วันที่ผ่านมา +1

    ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤

  • @shanthaamarasinghe4665
    @shanthaamarasinghe4665 10 วันที่ผ่านมา +111

    ඔබට සුවිශේෂී ජයග්‍රහණයක් ලැබෙනවා ඒකාන්තයෙන් ම.❤❤❤❤❤❤❤

  • @amograthnayaka621
    @amograthnayaka621 10 วันที่ผ่านมา +41

    මහනුවර කුණ්ඩසාලේ ආසනයේ අපේ සුභ පැතුම්

    • @AsmAsanka-e1k
      @AsmAsanka-e1k 10 วันที่ผ่านมา +1

      මෙම ආසනය වැඩි බර තියෙන්නෙ unp එකට නේද

  • @DammikaJayawardana-g1c
    @DammikaJayawardana-g1c 9 วันที่ผ่านมา +1

    සැප්තැම්බර් 22 ජනපති ඔබ වී ජාතිය ඇමතීම දැකීම මගේ එකම සිහිනයයි

  • @user-km9yl7pv2p
    @user-km9yl7pv2p 10 วันที่ผ่านมา +157

    මම අද මගේ ඡන්දය ලබා දුන්නා සතුටින්ම %90තැපැල් ඡන්ද මාලිමාවට

  • @sunilaperera6491
    @sunilaperera6491 10 วันที่ผ่านมา +30

    රටට හොද කලක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා .රට ගොඩ ගන්න උපරිමයෙන් වැඩ කරන්න. නීති ගරුක සමාජයක් නිර්මාණය කරන්න.

  • @sujathaabeysekara7820
    @sujathaabeysekara7820 10 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ජයම වේවා සියලු සුබ කටයුතු සාර්තක වේවා තෙරුවන් සරනයි💐💐

  • @SandipikaGunawardhna
    @SandipikaGunawardhna 10 วันที่ผ่านมา +36

    මම 69 ලක්ශයට චන්දය දුන් කෙනෙක් මට බහුකාරය අඩුඅදායම් ලාබ්න් ලැබුණු රැකියා ව ලැබුනා.රටෙ ඇතිවුනු ආර්ථික ගැටලු නිසා රැකියාව ස්තිර කිරිම ප්‍රමාදයට මට රට රැකියාවට එන්න වුනා. මට රැකියාව දුන්නත් හිටපු නායකත්වය දුර්වල නායකත්වය වුනා.අද මෙ රටට ඇව්ල්ලා ගොඩක් දුක් ව්දිනවා .ඔබතුමා අපෙ රැකියා වෙනුවෙන් පාර්ලිමේන්තු වෙ කතා කරා.ඔබට ස්තුතිය මාගෙ අනිත් සහොදරයන්ට හරි ස්තිර පත්ව්ම් ලබා ගැනිම්ට පාර්ලිමේන්තුවෙ හඩක් නැගුවට

  • @u.b.n.upananda2234
    @u.b.n.upananda2234 10 วันที่ผ่านมา +81

    හදවතේ නායකයාට ජය නියතයි .

  • @SamanthaKumara-tu7pu
    @SamanthaKumara-tu7pu 9 วันที่ผ่านมา +9

    මට ගොඩක් දුකයි මම කැන්සර් එකක් හැදිලා ගෙදර ඉන්න සිද්ධ උන නිසා මට අද තැපැල් ඡන්ද දාගන්න යන්න බැරි වුණා හැබැයි මම එකොලොස්වෙනිදා උදේ පාන්දරම ගම්පහ මැතිවරණ කාර්යාලට ගිහිල්ලා මගේ ඡන්දය මාලිමාවට එකෙන්ම දෙනවා යන්නේ අනුරාධපුරේ ඉඳන් මට ගොඩක් දුකයි අද චන්දෙ දාගන්න බැරිවිච්ච එක ගැන😢😢😢😢😢😢

  • @rukmanfernando8903
    @rukmanfernando8903 10 วันที่ผ่านมา +48

    #මාලිමාවටජයවේවා
    හොරු එකට තියලා පරදවමු මේ පාර

  • @sampathfdo6882
    @sampathfdo6882 10 วันที่ผ่านมา +61

    සාපය අවසානයි🙏🏼🙏🏼 සාපය අවසානයි🙏🏼🙏🏼 සාපය අවසානයි.🙏🏼🙏🏼 රට අනුරට💗💗 රට අනුරට💗💗 රට අනුරට💗💗 නියත ජනපති අනුර කුමාර දිසානායක💗💗💗💗

  • @JanithaNadeeshan
    @JanithaNadeeshan 10 วันที่ผ่านมา +4

    ලස්සන රටක් , ඉසුරින් පිරි හෙටක්, සතුටින් පිරි මිනිසුන් වෙසෙන රටක් ගොඩ නැගීම වෙනුවෙන්, මේ බර කරට ගෙන අපිරිමිතව කැපවෙන අනුර කුමාර සහොදරයා ඔබ තුමාට මුළුමහත් ජාතියේම උපහාරය වේවා....!
    ජය නියතයි...💜️

  • @koralegamage4765
    @koralegamage4765 10 วันที่ผ่านมา +77

    අනුර කුමාර දිසානායකයානෙනි ඔබ තමයි ජනාදිපති. ජයවේවා

  • @AchalaWeerasingha-e7e
    @AchalaWeerasingha-e7e 10 วันที่ผ่านมา +130

    මාලිමාවට ,අනුර කුමාර දිසානායක මහත්මයාට ජයග්‍රහණය නියතයි..👍❤️

  • @sampathp.r9461
    @sampathp.r9461 8 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම මාලිමාවට සහ අපේ රටට ජයෙන් ජය 👍👊🤘

  • @WeerasenaHewamanage
    @WeerasenaHewamanage 10 วันที่ผ่านมา +71

    අපි එකතුවී ලස්සන රටක් ගොඩ නගමු .....
    මාලිමාව යටතේ !

  • @lasithaindunil4598
    @lasithaindunil4598 10 วันที่ผ่านมา +33

    මාතර දිස්ත්‍රික්කයේ යිතිහාසගත වැඩිම වාර්තාගත මනාප වලින් අනුර දිනවනව මේක දකුනේ අපේ පොරොන්දුවක්..❤❤❤❤❤❤❤

    • @asokarathnapali3106
      @asokarathnapali3106 10 วันที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම ඔබලා කරනු ඇත.

    • @azanjainudeen1379
      @azanjainudeen1379 10 วันที่ผ่านมา +3

      Lets do it❤

    • @Saron-fe2ks
      @Saron-fe2ks 10 วันที่ผ่านมา +2

      මාතරින් බිහිවෙච්චි පක්ෂය බලයට එන්න යන්නේ මාතර උන් මෝල් ගස් ගිලපු පිඹුරෝ වගේ කෙළින් වෙලා වරෙල්ලා ගාල්ලේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰

  • @NawagamuwaSisimihimayang-ht7zb
    @NawagamuwaSisimihimayang-ht7zb 9 วันที่ผ่านมา +1

    අපි දැන් පැහැදිලා ඉවරයි අපි හැමෝම අනුර සහෝදරයා දිනවන්න පෙරට එනවා.

  • @user-wj6hq7sy9f
    @user-wj6hq7sy9f 10 วันที่ผ่านมา +24

    ජයවේවා සහෘදයා ❤❤
    රටට අවශ්‍ය නායකත්වය දෙමින්, අව්‍යාජ ලෙස කැපවෙමින් යන ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා, මාලිමාවේ ජය වෙනුවෙන් කැපවෙනවා සේම මාලිමාවට ජය ප්‍රාර්ථනා කරමි.❤❤

  • @dsaluth8413
    @dsaluth8413 10 วันที่ผ่านมา +56

    ලොක්කෙකු නොවූ නායකයෙකු වූ ඔබ රටට ජනතාවට ආශිර්වාදයක්

  • @NimanthaSadaruwan
    @NimanthaSadaruwan 9 วันที่ผ่านมา +1

    කොල බලාගෙන කියවගෙන යන උන් අතර ඔබ නම් ඇවිදින පුස්තකාලය ක් අනුර සහෝදරයා ❤

  • @manelmorris4785
    @manelmorris4785 10 วันที่ผ่านมา +49

    අනුර සහොදරයා ඔබ අනිවාර්යෙනිම නියත ජනපති එය ස්ථිරයි ❤❤