Magene (මගේනේ) - Soorya Dayaruwan OFFICIAL VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2024
  • Vocal : Soorya Dayaruwan
    Composer : Manjula Bandara
    Lyrics : Kasun Mahendra Heenatigala
    Create by : Thisara Imbulana Films
    Camera : Dammika Rathnayake
    Editor : Chandana Prasanna
    Make up : Priyantha S Wanninayake
    Art : Nuwan Niriella
    Production : Akalanka Indrajith
    Still Photographer : Ruwan Jayasinghe
    Cast : Soorya Dayaruwan, Maneesha Chanchala, Thilak Shantha, Asela,Akalanka Dalangoda, Sandaseeli Dayaruwan, Kasun Dissanayake, Harsha Nimantha, Madu Hettiarachchi, Prabash Chathuranga

ความคิดเห็น • 244

  • @eshanmalimbada6845
    @eshanmalimbada6845 3 ปีที่แล้ว +143

    ඕ, මේ රූ කාගේදෝ
    සුරඟන දෑසක් දෝ
    හීනෙන් ආවාදෝ
    හැබහින්ම දෝ
    හුස්මට සමවීදෝ
    දෙතොලේ පිරුනා දෝ
    මාගේ හද ගැස්ම
    නුඹ මාගේම දෝ
    ඕ, හිනැහෙන්න ලංවෙන්න
    අත් අල්ල ගෙන ඉන්න
    ආදරේ මගේනේ
    ඕ, හිනැහෙන්න ලංවෙන්න
    අත් අල්ල ගෙන ඉන්න
    ආදරේ මගේනේ
    ජීවිතේ පාරකී
    තාරුකා ඇස් දෙකේ
    වෑහෙනා ආදරේ
    මගේනේ
    ඕ, සිහිනිඟ නැලවෙද්දි
    සීතල මල් වැස්සෙ
    සිතුවිලි රැලි සයුරෙ
    සැසලෙන්නෙමි
    සියුමැලි කන් පෙත්තෙ
    සතපා තොල් පෙත්ත
    සියොලඟ හැම රෑම
    කවි අතුරමි
    ඕ, හිනැහෙන්න ලංවෙන්න
    අත් අල්ල ගෙන ඉන්න
    ආදරේ මගේනේ
    ඕ, හිනැහෙන්න ලංවෙන්න
    අත් අල්ල ගෙන ඉන්න
    ආදරේ මගේනේ
    ජීවිතේ පාරකී
    තාරුකා ඇස් දෙකේ
    වෑහෙනා ආදරේ
    මගේනේ
    ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
    පෙම් හැඟුම් දැන් කාටදෝ
    මේ වසන්තේ කාගේදෝ
    මගේනේ
    ඔය නුඹේ සිනා කැන් කාගේදෝ
    පෙම් හැඟුම් දැන් කාටදෝ
    මේ වසන්තේ කාගේදෝ
    මගේනේ

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 11 หลายเดือนก่อน +66

    මේ සිංදුව අහද්දී මාර සැහැල්ලුවක් දැනෙන්නේ...

    • @moon.1111.
      @moon.1111. 24 วันที่ผ่านมา

      මටත් ❤

  • @nadunpremachandra6482
    @nadunpremachandra6482 10 หลายเดือนก่อน +84

    2024 still a masterpiece❤️

  • @PAWAN_RADEESHANA_
    @PAWAN_RADEESHANA_ ปีที่แล้ว +93

    Some One 🤔 ඇයි බන් ඔය සිංදුව විතරක්ම අහන්නේ උබට ඕක එපා වෙන්නේ නැද්ද
    Me - නෑ බන් පිස්සුද
    ඒ සිංදුව ❤
    මොන Mood එකක හිටියත් හැමතැනටම ගැලපෙන ඒ සිංදුව - (MAGENE) ☠️
    2024 මේ සිංදුව අහන අය කෝ බලන්න ❤😌

    • @tsm3958
      @tsm3958 10 หลายเดือนก่อน +3

      Hey 2024 🎉❤

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน +1

      😍❤👍

  • @hiranhansaka5311
    @hiranhansaka5311 11 หลายเดือนก่อน +343

    2024 අහන්නේ කවුද ? ❤

  • @shero1003
    @shero1003 3 ปีที่แล้ว +71

    බොරු ඕනැ නැ. අදුරු තැන් වලත් පුන්චි සිදුරකින් ආලොකයට ඉඩක් තියෙනව වාගේ ආදරේ හිඩැස් මතින් මටත් හිටියා රහස් පෙම්වතෙක්.
    මා ගැන හොයල බලන්න , මන් වටේ හීන මවන්න, මගේ හීන වලට ආවඩන්න, මට අමුතු ආදරේක ඉගි දෙමින් හිටි මේ පෙම්වතා මටය, මගේය යන හැගීම උත්තේජනය කරා නොසෑහෙන්න. හොරෙන් හරි මට ලැබුන නිසා මන් ආදරෙන් ඉතා ලොබකමින් ආදරේ වින්දා. අදටත් "මගේනේ" ඇහෙද්දී මතක් වෙන්නෙ එයාව...

  • @Nethul-j7w
    @Nethul-j7w หลายเดือนก่อน +7

    කවදාවත් පරන නොවන ගීතයක්.හැමදාමත් වලංගු ගීතයක්

  • @shatheesh456
    @shatheesh456 ปีที่แล้ว +11

    එයා❤ කියනවා love කරන්නත් බෑලු
    බදින්නත් බෑලු
    බලමුකෝ 😊
    මගේනේ ❤

  • @PkS-977
    @PkS-977 3 ปีที่แล้ว +107

    Missing the Dansal vibes.....Happy Vesak for all...✌🏽😎💕

    • @nolashingout4940
      @nolashingout4940 3 ปีที่แล้ว +4

      TAHUKANA QUARANTINE

    • @PkS-977
      @PkS-977 3 ปีที่แล้ว +2

      @@nolashingout4940 Sirawata bn

    • @nolashingout4940
      @nolashingout4940 3 ปีที่แล้ว +1

      @@PkS-977 SIRAWATA BROO AWRUDU 3K BN WESAK NA DANSAL KELLANTA NUMBER DENNDA NA😩😩😓😩😤😫😠😡

    • @PkS-977
      @PkS-977 3 ปีที่แล้ว +1

      @@nolashingout4940 ou bn

    • @chamodKalpitha69
      @chamodKalpitha69 3 ปีที่แล้ว +1

      Eca aththac😪

  • @iammyash4554
    @iammyash4554 3 ปีที่แล้ว +23

    තාමත්❤️🔥

  • @lfatollyrics
    @lfatollyrics 9 หลายเดือนก่อน +9

    මාගේනේ ❤

  • @manuribisheka
    @manuribisheka ปีที่แล้ว +12

    මේ සින්දුව අහන වාරයක් පාසා මගේ crush එක මතක් කරන අහිංසක මම 🙂❤️

  • @isharalakshan1651
    @isharalakshan1651 7 หลายเดือนก่อน +237

    2024 anyone?😎

  • @kelumpathirana6797
    @kelumpathirana6797 ปีที่แล้ว +22

    Still loving that vibe ❤

  • @IMATH2003
    @IMATH2003 10 หลายเดือนก่อน +10

    තාරුකා ඇස් දෙකේ...
    වැයෙනා ආදරේ...
    මගේනේ...
    ❤❤❤
    2024 | 01 | 27

  • @Shehan_Jayasekara
    @Shehan_Jayasekara 3 ปีที่แล้ว +41

    2021 3rd රැල්ලෙ 🤔

  • @ishanamarasinghe647
    @ishanamarasinghe647 3 ปีที่แล้ว +36

    2021❤️

  • @rwbd-123
    @rwbd-123 3 ปีที่แล้ว +7

    ලස්සනයි .තිසර ඉඹුලාන visual නියමයි

  • @samadhianuththara6915
    @samadhianuththara6915 ปีที่แล้ว +11

    Dear ZindGi film එක දැන් බලලා මේක බලන්න ආවේ…ඒකේ තියෙන song එකක Sinhala version එක නේද කියලා මතක් වෙලා ❤

  • @DinelkaVithanage-sw8ov
    @DinelkaVithanage-sw8ov 6 หลายเดือนก่อน +2

    Katapdam wenakan 2019 idn awrudu ganak ahapu e sinduwa.. ewapu eayath ad wen kenek ekk... thwmth e sinduw oyw mathk krnw..💔 i miss you... kohee hitiyath මගේනේ ❤

  • @amikafernand7954
    @amikafernand7954 2 ปีที่แล้ว +3

    Now dayss ❤️🥺 දන්සල් 🌟 happy vesak 😌❤️

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 3 ปีที่แล้ว +13

    ලස්සන සිංදුව..

  • @cpwelikala
    @cpwelikala 7 ปีที่แล้ว +14

    Beautiful...

  • @ashanravindu376
    @ashanravindu376 ปีที่แล้ว +102

    2023 anyone😴♥️👌

  • @7kumari
    @7kumari 3 ปีที่แล้ว +10

    lovely voice...

  • @NimanthiKumari-qq4dk
    @NimanthiKumari-qq4dk 5 หลายเดือนก่อน +2

    පිස්සුවක් අනේ මේකනම් ❤️🙃

  • @senurinawodhya247
    @senurinawodhya247 10 หลายเดือนก่อน +4

    e voice ekh😁❤😇

  • @nimankashenuth509
    @nimankashenuth509 ปีที่แล้ว +15

    ඒ ආදරේ මම දිනුවා.දැන් අපිට පුතා ලා දෙන්නෙකුත් ඉන්නවා

    • @vishwaattanayaka6329
      @vishwaattanayaka6329 ปีที่แล้ว +1

      🔥

    • @rimzaa
      @rimzaa ปีที่แล้ว +1

      awww 😍

    • @RoshelNethmi
      @RoshelNethmi 9 หลายเดือนก่อน +1

      Congrats🎉❤

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน +1

      අනේ 🥰🥰🥰❤

  • @eromamendis1594
    @eromamendis1594 3 ปีที่แล้ว +5

    Love it 💗 putha Budusarani.

  • @chathumithihansa2259
    @chathumithihansa2259 ปีที่แล้ว +3

    Issra kale matak veno🥺❤

  • @sandunikadewmini1852
    @sandunikadewmini1852 7 ปีที่แล้ว +6

    eya ne.......😍😍
    mage ne......😍😍😍
    pana ne.......😍😍😍😍 D

    • @pubuditha174
      @pubuditha174 4 ปีที่แล้ว +1

      දැන් එයා නෑනේ🤭😂

  • @abhisheknuwan320
    @abhisheknuwan320 2 ปีที่แล้ว +1

    Daham paasale dansalw nangila ekka kopi bedapu kaale mathak wenawa...ee kaale danuna vibe eka ammo 😍😍😍

  • @Danilo21444
    @Danilo21444 6 หลายเดือนก่อน +4

    Vesak vibe 🪐🔥 0:21

  • @sudeshtharanga32
    @sudeshtharanga32 3 ปีที่แล้ว +5

    මගේනේ 😍

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 3 ปีที่แล้ว +5

    Mewwane sindu❤❤

  • @thajeewasenarath9670
    @thajeewasenarath9670 5 หลายเดือนก่อน +3

    Under estimated 😢😢😢 love this ❤❤❤ views shouds be over 10M by now

  • @Nethul-j7w
    @Nethul-j7w หลายเดือนก่อน +3

    අපිටත් මෙහෙම අතීතයක් තිබුන .

  • @praneethhansanadisanayaka6102
    @praneethhansanadisanayaka6102 ปีที่แล้ว +7

    තෙල් 95ට තිබුන කාලේ 😢

  • @rbb2406
    @rbb2406 9 หลายเดือนก่อน +6

    2024 ❤❤

  • @raviduupeka4856
    @raviduupeka4856 2 ปีที่แล้ว +8

    2022 still love this 😎💫

  • @White.....186
    @White.....186 ปีที่แล้ว +2

    Sooryage voice eka.. 😍

  • @dilshandissanayaka3621
    @dilshandissanayaka3621 ปีที่แล้ว +3

    තාම අහනව ❤️😁

  • @24k1gaming
    @24k1gaming 3 ปีที่แล้ว +2

    Amuthu lal ekak tiyenawa eketh..❤❤❤

  • @deshanbandara5005
    @deshanbandara5005 2 ปีที่แล้ว +5

    ලස්සනයි 🤗❤️

  • @millesxo
    @millesxo 10 หลายเดือนก่อน +4

    Masterpiece

  • @from_2050
    @from_2050 ปีที่แล้ว +2

    Mage nee 😍 0:51

  • @hiranjansumithrarachchi2410
    @hiranjansumithrarachchi2410 4 ปีที่แล้ว +3

    See good future... talented guy..

  • @diaryofjays
    @diaryofjays หลายเดือนก่อน +2

    🐼❤️Pasindu

  • @sadunimalisha8256
    @sadunimalisha8256 3 ปีที่แล้ว +2

    Patta...❤️❤️

  • @sanjiwanikumari703
    @sanjiwanikumari703 6 หลายเดือนก่อน +2

    ❤😌🌝 megene

  • @julianmadurawala8558
    @julianmadurawala8558 2 ปีที่แล้ว +5

    Nice....love it❤

  • @verunilakshika5628
    @verunilakshika5628 2 ปีที่แล้ว +4

    🥺❤fav 🥺🥺🥺

  • @shenremak6942
    @shenremak6942 8 หลายเดือนก่อน +3

    2024 තව එකක් ඔනේ ❤

  • @NishandiImaya-t2w
    @NishandiImaya-t2w 4 หลายเดือนก่อน +3

    2024 ko❤❤❤❤❤❤❤

  • @Tharushanawodhya
    @Tharushanawodhya 11 หลายเดือนก่อน +1

    මගේනේ😌🌝❤

  • @musichub-f9e
    @musichub-f9e 4 หลายเดือนก่อน +3

    2024 ❤️🌍 L+i...

  • @mudithakalpani6041
    @mudithakalpani6041 2 ปีที่แล้ว +4

    Love this song..❤❤

  • @gayindiusara7971
    @gayindiusara7971 11 หลายเดือนก่อน

    Thaama asai me sinduwata💗

  • @financebranchpghb5740
    @financebranchpghb5740 ปีที่แล้ว

    Suryage hinawa marai.......

  • @DeshaniBandara-nd9jj
    @DeshaniBandara-nd9jj 11 หลายเดือนก่อน +15

    2024 අහන අයකෝ බලන්න

  • @americancat7302
    @americancat7302 3 ปีที่แล้ว

    Manej ayya sing krnwa blala meka ahnna awa 🌹🌹😊

  • @madhaveefernando3962
    @madhaveefernando3962 2 ปีที่แล้ว

    Mama asama gayakayage asama sinduwa❤️😘

  • @KevinLakshan
    @KevinLakshan 3 หลายเดือนก่อน +2

    2024 😩💗

  • @AmandaIndeewari-c5t
    @AmandaIndeewari-c5t หลายเดือนก่อน

    Tu hi hai ❤ lassana cover ekk

  • @god763
    @god763 6 หลายเดือนก่อน +2

    Ada vesak davse maath dansal vadinna hituve 😌

  • @_Nethushi_ayansa_
    @_Nethushi_ayansa_ 11 หลายเดือนก่อน +1

    2024 loving vibe 😁💗

  • @buddhikamadurangi4477
    @buddhikamadurangi4477 2 ปีที่แล้ว +4

    Mesmerizing voice Soorya❤️

  • @prasad9092
    @prasad9092 2 ปีที่แล้ว +2

    Super 👌 ❤

  • @piyumashamalshani4326
    @piyumashamalshani4326 3 ปีที่แล้ว +1

    Video aka harema lassanai sooryage voice akath lassanai aththatama vesak poson kalaya mathak wenawa lassanai

  • @Yenuvlogs
    @Yenuvlogs 20 วันที่ผ่านมา

    Magene❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanukabandara139
    @chanukabandara139 ปีที่แล้ว +3

    2023 veak day 💙💛

  • @rosemaryplantsrilanka238
    @rosemaryplantsrilanka238 2 ปีที่แล้ว +1

    Wow👍🤩🤩🤩

  • @maheshikamalkumari1246
    @maheshikamalkumari1246 2 ปีที่แล้ว +1

    Godaaakma lassany!

  • @rosemaryplantsrilanka238
    @rosemaryplantsrilanka238 2 ปีที่แล้ว +1

    So nice 😍😍😍😍😍

  • @Thenu_page
    @Thenu_page 10 หลายเดือนก่อน +14

    2024 Anyone 🤍

  • @dilsharaviharigunarathna7819
    @dilsharaviharigunarathna7819 10 หลายเดือนก่อน +2

    2024❤

  • @CLREducatorslk
    @CLREducatorslk 11 หลายเดือนก่อน +2

    2024❤🎉

  • @dragonmalkanthi3255
    @dragonmalkanthi3255 ปีที่แล้ว +1

    2023 end and 2024 also🎉❤

  • @senurinawodhya247
    @senurinawodhya247 11 หลายเดือนก่อน

    eee voice ekh☺️❤

  • @paramiwayaba4936
    @paramiwayaba4936 5 ปีที่แล้ว +1

    Godak lassanai🌷🌷🌷🌷🌷🌷🌷

  • @erikrohana8469
    @erikrohana8469 7 ปีที่แล้ว +1

    හොඳයි 👍👍👍👍😆😆😆👌👌👌👌👌👌👌

  • @sahananuradha625
    @sahananuradha625 3 ปีที่แล้ว +2

    Beautiful song

  • @pasinduperera8311
    @pasinduperera8311 7 ปีที่แล้ว +2

    mara lassana song ekkak

  • @kasunranathunga3361
    @kasunranathunga3361 ปีที่แล้ว

    ❤superb 🎧 song😇❤️

  • @TheChicKenHuman
    @TheChicKenHuman 3 ปีที่แล้ว +1

    මGAYනේ...

  • @BHAGYALANKA-LIWKEBANDARA
    @BHAGYALANKA-LIWKEBANDARA 10 หลายเดือนก่อน +4

    2024 anyone🎉❤😊

  • @salithapriyankara9257
    @salithapriyankara9257 ปีที่แล้ว +1

    ON 2023💕💕

  • @PradeepPerera11
    @PradeepPerera11 4 ปีที่แล้ว +3

    3:16 where it clicks

    • @mithunmadushan7050
      @mithunmadushan7050 4 ปีที่แล้ว

      kora una neh

    • @PradeepPerera11
      @PradeepPerera11 3 ปีที่แล้ว +1

      @@mithunmadushan7050 jiwithema ada gana yanna gamma denna athi oya wage ekama eka balmak. As long as you remember that your love's alive.

  • @gayanmadusanka5269
    @gayanmadusanka5269 7 ปีที่แล้ว +5

    lassanai godak

  • @sandayasriyani5709
    @sandayasriyani5709 3 ปีที่แล้ว +1

    ❤️❤️

  • @pamudijagoda2659
    @pamudijagoda2659 หลายเดือนก่อน

    💞☺️👍

  • @AnneMadurampulle
    @AnneMadurampulle 10 หลายเดือนก่อน +3

    2024❤ anyone

  • @pavperere5120
    @pavperere5120 10 หลายเดือนก่อน +14

    2024 anyone 😌

  • @KaveeshaSewmini-bj3mi
    @KaveeshaSewmini-bj3mi 9 หลายเดือนก่อน +7

    2024 anyone

  • @malkumarei4131
    @malkumarei4131 ปีที่แล้ว

    👌👌👌👌

  • @TharukaSithum-fg4yh
    @TharukaSithum-fg4yh 3 วันที่ผ่านมา +1

    3500 Anyone ?🙃❤

  • @nvproduction6740
    @nvproduction6740 11 หลายเดือนก่อน +5

    2024ත් අහන කට්ටිය කෝ 😁❤️

    • @moon.1111.
      @moon.1111. 7 หลายเดือนก่อน

      මම ❤

  • @Rakindu_Man
    @Rakindu_Man 2 ปีที่แล้ว +2

    Missing dansal vibes this year too 😂😒

  • @nuwangisuraweera1757
    @nuwangisuraweera1757 11 หลายเดือนก่อน +1

    2024🎉

  • @SAHASBRO976
    @SAHASBRO976 ปีที่แล้ว

    Super