DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Original Song 👉 • Ve Kamleya | Rocky Aur...
    Cover Artiste | Raveen Tharuka
    Sinhala Lyrics | ‪@nisalfernando930‬
    Special Thanks | ‪@anura_priyakelum‬

ความคิดเห็น • 1.4K

  • @pabarasamaraweera6591
    @pabarasamaraweera6591 4 หลายเดือนก่อน +1195

    දිව්‍යංගනා... දිව්‍යංගනා...
    මගේ හිත අරන්...//
    ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
    මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
    ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...
    මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....
    මේ සසරේ කෙලවර පෙනෙනකම්...
    මගෙ පතිනිය වේවා සදාකල්...
    අංගනා... දිව්‍යංගනා.....
    මේ කතරේ ඇවිදන් යනෙනකල්...
    හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...
    අංගනා... දිව්‍යංගනා.....
    තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...
    තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...
    මායවියේ මා පැටලුනා ඔය දැහැනේ......
    ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...
    මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...
    ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...
    මගෙ බිසවුනි ඔබ ළග මා දැන් නිවෙනවා.....
    දිව්‍යංගනා... දිව්‍යංගනා...
    මගේ හිත අරන්...//
    මේ සසරේ කෙලවර පෙනෙනකම්...
    මගෙ පතිනිය වේවා සදාකල්...
    අංගනා... දිව්‍යංගනා.....
    මේ කතරේ ඇවිදන් යනෙනකල්...
    හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...
    අංගනා... දිව්‍යංගනා.....//
    Awwwwssss🥺❤
    Love Thisssss🥹❤️
    Words & Voice🔥❤

    • @ChamalshaDewmini-xk8se
      @ChamalshaDewmini-xk8se 3 หลายเดือนก่อน +4

      Ve kamleya....ve kamleya..ve kamleya....mere najanahi...😗❤️hindi song eka meke

    • @MethsaraAnjana
      @MethsaraAnjana 3 หลายเดือนก่อน +1

    • @Malmisithara-n3z
      @Malmisithara-n3z 3 หลายเดือนก่อน

      ​@@ChamalshaDewmini-xk8seම්ම් ඔව්....... 🥰

    • @Rage_gamer128
      @Rage_gamer128 3 หลายเดือนก่อน +5

      Ai ochchara mahansi une😂😂

    • @NiroshaNiro-d8m
      @NiroshaNiro-d8m 3 หลายเดือนก่อน +1

      දවස් ගානක් මේ සින්දුව හෙව්වා ❤❤❤❤❤❤❤❤

  • @AnjanaThathsarani
    @AnjanaThathsarani 3 หลายเดือนก่อน +912

    හැම ගැහැනු ලමෙක් ම අහන්න ආස වචන වෙන්නැති ❤🌸

  • @thanusura8838
    @thanusura8838 4 หลายเดือนก่อน +1939

    ටික්ටොක් එකෙන් දැකලා වචන කීයක් ගහලද දෙයියනේ සිංදුව හොයාගත්තේ..බැරිම තැන Singer නමත් ගැහුවා...එතකොට ආවා කියන්න බැරි තරම් සතුටක්🥺🤍 සිංදුවට ඇඩික් වුන තරම කිවුවොත් රිගින්ටෝන් එකටත් දැම්මා ඩවුන්ලෝඩ් කරලා..එච්චර ආදරෙයි අප්පා ඒ සිංදුව පිස්සුවක් ♥️😍🥺

    • @Malee.15
      @Malee.15 4 หลายเดือนก่อน +58

      Oyath mn wageee.....pudum amaruwen hoya gaththee meka❤

    • @thevinduudayana3979
      @thevinduudayana3979 4 หลายเดือนก่อน +54

      මං වගේ තවත් එකෙක්...😂

    • @heshaniravindi945
      @heshaniravindi945 4 หลายเดือนก่อน +15

      Math appah

    • @Senuthmiwanniarachchi-y2s
      @Senuthmiwanniarachchi-y2s 4 หลายเดือนก่อน +10

      Math aneww

    • @nimeshasewwandi929
      @nimeshasewwandi929 4 หลายเดือนก่อน +8

      Me too ❤

  • @kaviravihansa496
    @kaviravihansa496 4 หลายเดือนก่อน +462

    කිරුල දිනන්න හිටිය අන්තිම මොහොතෙ කැතම විදියට මඩ ගහල වැට්ටුවත් උබ වැටුනෙ නෑ...❤ජයග්‍රහණය නවත්තන්න පුලුවන් හැබැයි හැකියාව නවත්තන්න බෑ...❤

  • @yashodaraviwarna2590
    @yashodaraviwarna2590 4 หลายเดือนก่อน +503

    මේ සසරේ කෙලවර පෙනෙනකන්👣
    මගෙ පතිනිය වේවා සදාකල්❤️‍🩹🥹

    • @UpaliSamarappulige
      @UpaliSamarappulige 4 หลายเดือนก่อน +15

      1 M yanawa kiyana set eka me paththata ❤😊

    • @ShashiniHirunika-zh5rz
      @ShashiniHirunika-zh5rz 3 หลายเดือนก่อน +3

    • @DinuDinusha-pq6ih
      @DinuDinusha-pq6ih 3 หลายเดือนก่อน

    • @tushinhimasha
      @tushinhimasha หลายเดือนก่อน

      මේ සසරේ කෙලවර පෙනෙනකන් මගෙ පතිනිය වේවා සදාකල්"❤😍

  • @thasharanethmina
    @thasharanethmina 4 หลายเดือนก่อน +153

    Ve Kamleya එකටගහපු සුපිරි cover එකක් ❤️

  • @Tutu67452
    @Tutu67452 4 หลายเดือนก่อน +181

    සර්ච් කරලා අන්තිමට හොයාගත්තා🥺ඒ සිංදුව ඒ කටහඩ නම් භාවනාවක් සිංදුව අහන්න අහන්න ආසයි🥺❤

    • @raveentharukamusic
      @raveentharukamusic  4 หลายเดือนก่อน +30

      Thank u so much 🫶🏻

    • @Tutu67452
      @Tutu67452 4 หลายเดือนก่อน +1

      @@raveentharukamusic ❤

    • @ashanruwan
      @ashanruwan 7 วันที่ผ่านมา

      @@raveentharukamusic best song raveen aiyya

  • @savi_akasha
    @savi_akasha 4 หลายเดือนก่อน +123

    මුලින්ම දැකලා දවස් දෙකයි..මේ අහන 5 නැත්නම් 6 වෙනි පාර❤️
    මොන හේතුවක්ද මංදා හිරිගඩු පිපෙන තරම් ලස්සනක් තියනවා.....
    "මේ සසරේ කෙළවර පෙනෙනකල් මගේ පතිනිය වේවා සදාකල්❤️🔥..."

  • @MrLakiya463
    @MrLakiya463 4 หลายเดือนก่อน +101

    ඉස්සර ඉදලම සුදූ මහත්තයාගෙ සිංදු වලට කැමතී 😌❤️

    • @D_u_L_a
      @D_u_L_a 3 หลายเดือนก่อน +1

      ආ ලකී පුතා 🙊😏

  • @SchiniPiyadarshanischini
    @SchiniPiyadarshanischini 3 หลายเดือนก่อน +56

    ඒ හඩනම් පිස්සුවක් අප්පා ටික් ටොක් එකෙන් ඉස්සේල්ලාම ඇහුවේ ඉට පස්සේ යු ටියුබ් එකේන් අහන්න ගත්තේ දැනට කී පාරක් ඇහුවාද මතක නෑ එච්චරට ලස්සනයි ❤❤

  • @VirajPereraVIP
    @VirajPereraVIP 4 หลายเดือนก่อน +46

    සුප්පා..voice 💯

  • @Nimu-d7t
    @Nimu-d7t 3 หลายเดือนก่อน +46

    1:16 Ammmoooo e වචන❤

  • @sheharasandaruwan
    @sheharasandaruwan 4 หลายเดือนก่อน +40

    ඇබ්බැහිවෙනසුලුයි මචෝ❤

  • @himayaranasinghahimayarana3392
    @himayaranasinghahimayarana3392 หลายเดือนก่อน +6

    පට්ටම පට්ටයි අයියේ , නියමයි .හැමතිස්සෙම අහන විදියට ඇබ්බැහි උනා.තවත් ලස්සන සින්දු කරන්න .

  • @Chathuperera-zn3em
    @Chathuperera-zn3em 4 หลายเดือนก่อน +110

    හයියො හොයලා හොයලා හොයාගත්තෙ මාරම ලස්සනයි 😢❤

  • @MCGArachchi
    @MCGArachchi 4 หลายเดือนก่อน +89

    Trending list එකේ මේකට උඩින් තියෙන boost කරපු සමහර බොළඳ සින්දු නැතුව මේවයි Trending 01 වෙන්න ඕන😂😒❤ මේ ලස්සන song එකට ඉක්මනින් 1M ගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා Raveen අයියේ😍❤

  • @playrideff2022
    @playrideff2022 4 หลายเดือนก่อน +408

    අයියේ මේ සින්දුව නම් තනිකරම පිස්සුවක් ඈ. ඒ තරමට addict වෙනවා🥺❤

  • @rashmipraboda1895
    @rashmipraboda1895 3 หลายเดือนก่อน +11

    මේ සිංදුව අහද්දී අමුතු සතුටක් දැනෙනවා .නිකන් හරි අමුතුයි .කියන්නත් තේරෙන්නේ නෑ .හරී ලස්සනයි ❤️

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 3 หลายเดือนก่อน +53

    "මේ සසරේ කෙලවර පෙනෙනකල්
    මගේ පතිනිය වේවා සදාකල්,,,,,🥺❤️‍🩹 "

  • @PoojaniMishika
    @PoojaniMishika 3 หลายเดือนก่อน +23

    Wawwww ❤️😍 fb එකේ අයියගේ video එකක් දැකලා google search කරලා ආවේ නෑ youtube video එක හොයන් ආයේ mp3 download කරලා තමයි සිංදුව අහන්න ආවේ සිංදුව පටන් ගද්දිම වහින්න ගත්තා වෙලාව පාන්දර එකයි perfect vibe ❤️ repeat play 10 වැඩියි නින්ද යනකන් ඇහුවා 🥺❤️ . This is crazy 💥❤️‍🔥

  • @Gamingonway123
    @Gamingonway123 3 หลายเดือนก่อน +8

    Derana eka supiri waddek bihi karala ❤️❤️❤️

  • @Nemanuwan
    @Nemanuwan 3 หลายเดือนก่อน +27

    1:18 මෙ සසරේ කෙලවර පෙනෙනකල් මගෙ පතිනිය වේවා සදාකල් අන්ගනා...දිව්‍යන්ගනා...
    මෙ කතරේ ඇවිදන් යනෙනකල් සෙවනැල්ලක් වෙන්නම් ඔබට මන් අන්ගනා... දිව්‍යන්ගනා......
    I felt it❤and i love it❤

  • @AmandiDivyangana
    @AmandiDivyangana 3 หลายเดือนก่อน +56

    මගේ නම ❤️🤩 හරිම ලස්සනයි song එක 🎉❤

    • @Diwyanjali-q2e
      @Diwyanjali-q2e 3 หลายเดือนก่อน +2

      Mage diwyanjalee lagin yanawa 😄😄❤❤❤

    • @AmandiDivyangana
      @AmandiDivyangana 3 หลายเดือนก่อน +1

      @@Diwyanjali-q2e ඔව් ❤️

    • @Diwyanjali-q2e
      @Diwyanjali-q2e 3 หลายเดือนก่อน

      @@AmandiDivyangana hm 🥰❤️

  • @Savindi_Gamage
    @Savindi_Gamage 4 หลายเดือนก่อน +11

    අනේ කොච්චර ලස්සනද වචනත් හරිම ලස්සනයි අද කාලේ කිසි තෙරුමක් නැති නහයෙන් අඩන සිංදු වගෙද මේවා Wow superb ❤

  • @Sheyy2229
    @Sheyy2229 4 หลายเดือนก่อน +147

    මේ සසරේ කෙලවර පෙනෙනකම්
    මගේ පතිනිය වේවා සදාකල්. ......💗✨

  • @DiliGunarathna
    @DiliGunarathna 3 หลายเดือนก่อน +11

    Ve kamaleya ❤❤❤❤ ආසම හින්දි සින්දුවක් ලස්සනයි ..

  • @OshadeeLabugamage
    @OshadeeLabugamage 3 หลายเดือนก่อน +18

    මේක තනිකර පිස්සවක් අනෙ 😢 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒ තරම් මාර ලස්සනයි . සුපිරියක් අයියේඑ ❤😊😮

    • @DhammikaKumara-r9f
      @DhammikaKumara-r9f 2 หลายเดือนก่อน +1

      පට්ටම ලස්සනයි ❤❤❤❤

  • @nilupakusumkumari5560
    @nilupakusumkumari5560 4 วันที่ผ่านมา +2

    "රෝස ආදරේ"සිංදුවත් පට්ට ලස්සනයි අයියේ...❤❤❤ ගැම්මක් තමයි ඒ teledrama එකටත් 👍👍

  • @Chamodiumayangani-pb1un
    @Chamodiumayangani-pb1un 3 หลายเดือนก่อน +17

    හරිම ලස්සන සිංදුවක් ඒ වගේම හිත නිවන වොයිස් එකක්❤❤❤❤❤

  • @LifewithAseli
    @LifewithAseli 2 หลายเดือนก่อน +2

    ඇත්තටම මේක කණට අමුර්තයක්.....❤ ජීවිතෙ සතුට හිතට දැනෙන කාලෙක අහන්න ලැබුන මේ ගීතය...මම මගේ wedding එකටත් අනිවාර්‍යෙන් දානවමයි. මෙච්චර කල් හැන්ගිලා හිටිය මේ කටහඩින් මේ වගේ ආදරණීයම සිංදු තව ගොඩක් ඕන❤

  • @Play_Beat1500
    @Play_Beat1500 หลายเดือนก่อน +3

    මෙ සින්දුව කොච්චර හෙව්වද මන් නම ගැහුවත් ආවෙ නැති නිසා , හොයල හොයල අන්තිම ට හොයා ගත්‍තා .... මාරම ලස්සන යි අයියෙ ඔයාගෙ සින්දු , කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...❤❤❤❤🥰😘

  • @randipoornima3646
    @randipoornima3646 3 หลายเดือนก่อน +12

    හින්දි Ve kamleya song... ඇත්තටම ඒක මාරම ලස්සනයි ......❤😊🎉

  • @SapuniKanchana-p3j
    @SapuniKanchana-p3j 2 หลายเดือนก่อน +3

    lassana sinduwak maka nam🥰😍❤💖👍

  • @ParkMihisarani
    @ParkMihisarani 3 หลายเดือนก่อน +15

    අනේ ඒ සින්දුවෙ ලස්සන..අයියාගෙ කටහඩ නම් තනිකරම පිස්සුවක්..❤🥰🫶

  • @hemalmohottala4720
    @hemalmohottala4720 หลายเดือนก่อน +3

    Hama dawasakama eka parak ahana lassana sinduwak❤

  • @SadhamaliPathirana
    @SadhamaliPathirana 2 หลายเดือนก่อน +2

    අහම්බෙන් වගේ ඇහිලා හොයාගෙන අහන්න ආව සිංදුවක් 😊දැන් ඉතින් එක දිගට අහනවා....❤❤
    මේ සසරේ කෙලවර පෙනෙනකම්...
    මගේ පතිනිය වේවා සදාකල්..

  • @oshanvsamaraveera
    @oshanvsamaraveera 2 หลายเดือนก่อน +32

    දවසකට එක පාරක්වත් අහන්නේ නැතුව ඉන්න බෑ.🥺
    එච්චරම addictive අනේ.😔
    මගේ favourite song එක ❤❤😘

  • @shehandadigama7767
    @shehandadigama7767 3 หลายเดือนก่อน +2

    Me sasare kelawara penenkal
    Mge pathiniy veva sadakal
    Wooww me sinduvnm pisvk ❤️

  • @Some_1959
    @Some_1959 3 หลายเดือนก่อน +20

    Raveen කවදත් වැඩ්ඩෙක්.❤ කාලෙකින් සිංදුවක් අහුවුන් නෑ. අහම්බෙන් හම්බුනේ 😎🤟

  • @dilanirodrigo1971
    @dilanirodrigo1971 2 หลายเดือนก่อน +1

    Harema lassanaiiii jaya pathanawa 💐👌👍🥰 may god bless 👏

  • @wildsafari2210
    @wildsafari2210 3 หลายเดือนก่อน +3

    Api hemotama godakma godak lassana adara kathavak lebevaaaa❤

  • @dilaweer4260
    @dilaweer4260 3 หลายเดือนก่อน +1

    lassanai lamayooo

  • @Harshu..123-u4i
    @Harshu..123-u4i 2 หลายเดือนก่อน +3

    ඒ වචන ටිකත් එක්ක අයියගෙ කටහඩ..🥹 භාවනාවක් තනිකරම..❤❤මේකෙ ලස්සන කියල නිම කරන්න බෑ අනේ..❤කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...ඒ තරමට ඒකට ඇබ්බැහි උනා..🥹❤❤

  • @MadushikaDilshani-qm5uj
    @MadushikaDilshani-qm5uj 3 หลายเดือนก่อน +1

    Hamadama me song eka ahanawa . dawasata 4 parakwath ahanawa lassana song ekak 🎉🎉

  • @HeshaniThennakoon-zx9rr
    @HeshaniThennakoon-zx9rr 4 หลายเดือนก่อน +179

    Song එක හොයාගන්න ඇහුන හැම වචනෙම දාලා search කරා ❤😊

    • @NethushaPerera-v7p
      @NethushaPerera-v7p 4 หลายเดือนก่อน +2

      Math bn

    • @6T9LK
      @6T9LK 4 หลายเดือนก่อน +1

      සිරාවටම

    • @shinifdo9930
      @shinifdo9930 4 หลายเดือนก่อน +1

      Eh gana api kata norkara imu 😊🥲💔

    • @snsacedamy
      @snsacedamy 4 หลายเดือนก่อน +1

      Math

    • @lokugenishadya7760
      @lokugenishadya7760 4 หลายเดือนก่อน +1

      Mth ammo 🤣

  • @savidusavidu-d5m
    @savidusavidu-d5m 2 หลายเดือนก่อน +2

    වැරදීමකින් click උන video එකක්....අහද්දි තමා තනිකරම භාවනාවක් කියල තේරුනේ....ඇත්තමයි කියන්න වචන නෑ....ඒ තරම්ම මාරම ලස්සනයි....සෑහෙන කාලෙකට පස්සෙ අහපු ලස්සන ම වචන ටික....ඉස්සර කිසි තේරුමක් නැති මල් සිංදු ගහ ගහ හිටපු Artistsල වගේ නෙවේ දැන් අය....ඇත්තට ම ආඩම්බරයි....😍❤

  • @DewdhuniSawidya
    @DewdhuniSawidya หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි song එක❤😍

  • @BinuPabz
    @BinuPabz หลายเดือนก่อน +1

    Magical voice & lyrics😍❤❤

  • @sandithistone3813
    @sandithistone3813 3 หลายเดือนก่อน +3

    Deiyanee e voice eka nm maru❤ aluth sinduwa ahala meka baluuwe puduma lassanak me songs dekema thiyanne me boy nm harima daksha e wagema lassana kenek ❤

  • @Tharu-p3t
    @Tharu-p3t 2 หลายเดือนก่อน +2

    Me voice ekanam pissuvak vela bavanavak vage❤❤ lassanai ravin ayye ❤❤

  • @OSLD322
    @OSLD322 3 หลายเดือนก่อน +3

    ඇත්තටම❤ ,
    නිවෙන හඩක්...
    ගැලපෙන පද පෙළක්...
    ඒක පාර්ශ්වික පෙමක්...
    ඇති සැනසෙන්නට ගීයක්...

  • @shiromipires5153
    @shiromipires5153 2 หลายเดือนก่อน +2

    Marama lassana song ekak mara vidiyata feel wenawa

  • @dilushiyasara
    @dilushiyasara 4 หลายเดือนก่อน +5

    Sinduva Hoya gaththe harima amaruven.sinduva godak lassanay❤

  • @DehemiDehemigayasha
    @DehemiDehemigayasha 2 หลายเดือนก่อน +2

    Lassanai ayyage handa❤

  • @darshikapeiris4006
    @darshikapeiris4006 3 หลายเดือนก่อน +7

    "මේ සසරේ කෙළවර පෙනෙනකල්
    මගේ පතිනිය වෙවා සදාකල් "❤

  • @nureshamadushani3062
    @nureshamadushani3062 3 หลายเดือนก่อน +5

    කීපාරක් ඇහුවද කියලා මතක නැහැ.හරිම ලස්සනයි.😘❤️ මේ සසරේ කෙලවර පෙනෙනකම් මගේ පතිනිය වේවා සදාකල්....

  • @hashi8539
    @hashi8539 3 หลายเดือนก่อน +4

    මේ සිංදුවට comment එකක් නොදැම්මොත් අපරාදයක්. හරිම හරිම ලස්සනයි සිංදුව අනේ. කටහඬ, ඒ වචන, music අම්මෝ මාර ලස්සනයි . ❤ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ superb

  • @Rohinisamanlatha-l3g
    @Rohinisamanlatha-l3g หลายเดือนก่อน +2

    I don't know how to explain about this song..❤❤ I really addicted to this song.. I have listened this song more than 1000 times...❤❤

  • @MaheshikaDulanjali-mi4tv
    @MaheshikaDulanjali-mi4tv 3 หลายเดือนก่อน +4

    අනෙ දෙවියනෙ මෙ සින්දුව හොයන්න පුදුම මහන්සියක්නෙ උනෙ අනෙ හරිම ලස්සන සින්දුවක් හිතට තදින්ම වැදුන සින්දුවක් 😍😍😍😍

  • @AsankaPrasad-b4e
    @AsankaPrasad-b4e 3 หลายเดือนก่อน +1

    Mamarama lassanayi aiye kiyanna wachana naha kiyala hitha yanne koheda kiyala hitha ganna baha 🥰♥️😍😘

  • @AhinsaChithramali
    @AhinsaChithramali 3 หลายเดือนก่อน +4

    Wow marama lassana song ekak..❤ ගැහැනු කෙනෙක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වෙන වචන සියල්ලම තියනවා මේ song එක ඇතුලේ❤ තව මේ වගේ song කරන්න ශක්තිය ලැබේවා..🦋❤

  • @maheshikamihirani8774
    @maheshikamihirani8774 3 วันที่ผ่านมา

    Hitha nivena sindu,duka hithunu velavata podi hari sahalluvak enava❤

  • @BINU-h6f
    @BINU-h6f 4 หลายเดือนก่อน +312

    Mekata like 10 dennako❤😢

    • @gauva450
      @gauva450 4 หลายเดือนก่อน +4

      Like ekai umma ekai 2 k ma dunna onna 😏

    • @jayawickramauditha1208
      @jayawickramauditha1208 3 หลายเดือนก่อน

      Athid 10 😂😂

    • @BINU-h6f
      @BINU-h6f 3 หลายเดือนก่อน

      @@jayawickramauditha1208 Ow athi.. ai.?

  • @GayathiUdeshika
    @GayathiUdeshika 25 วันที่ผ่านมา

    Lassanayi sindiwa.lassana vachana tikak.good luck

  • @warunifernando7054
    @warunifernando7054 3 หลายเดือนก่อน +7

    රවීන් කියන්නේ වෙනම brand එකක් 🎉🎉🎉🎉😊😊😊😊......godd luke aiye ..🙏

    • @raveentharukamusic
      @raveentharukamusic  3 หลายเดือนก่อน +1

    • @tharindusanjeewa5260
      @tharindusanjeewa5260 3 หลายเดือนก่อน

      Hirigadu pipenawa machan maray a wachana kawdha mela lirex kre malli a wachana bite musik maray malli​@@raveentharukamusic

  • @nishanthamunirathna-n4s
    @nishanthamunirathna-n4s หลายเดือนก่อน +1

    woww..........❤😍

  • @kavikavind
    @kavikavind 4 หลายเดือนก่อน +24

    🥺අනෙ එක ❤️ හරිම ලස්සනයි 🥰🥺 අපෙ තාත්තා දවසක් කිවුවා මේ ලගදි රවීන් පුතා හරිම නිහතමානි ලමයෙක් කිවුවා 🥺 කිසිම ලොකු කමක් නැතුව තාත්තා එක්ක කතා කරත් කිවුවා 🥺 ❤

    • @raveentharukamusic
      @raveentharukamusic  4 หลายเดือนก่อน +6

      🫶

    • @upulkumara832
      @upulkumara832 4 หลายเดือนก่อน +2

      ​@@raveentharukamusic මාත් ආසයි ඔයත් එක්ක එක වචනයක් හරි කතා කරන්ඩ ඒත් එච්චර පිනක් නැහ් අප්පා😢😢😢😢❤❤❤❤සිංදු ලස්සනයි 🎉කටහඩ වශියක්🌚💗

  • @samarappuligepriyantha6581
    @samarappuligepriyantha6581 2 หลายเดือนก่อน +1

    Harima lassanai aiye song eka vagema oyage voice ekath....acting vadath hodata karaganna.....adarei....❤❤❤❤

  • @IshanBuddika-hd4cm
    @IshanBuddika-hd4cm 3 หลายเดือนก่อน +35

    දකුනෙ තරැවක් තමා ❤❤❤

  • @sudathkumara-kk2dx
    @sudathkumara-kk2dx 2 หลายเดือนก่อน +1

    Meka nam marama pissuwak.me sinduwa hoya ganna puduma kattak kawe.❤❤❤❤❤❤❤sinduwa nam marama lassanai.

  • @IsharaMaduwanthi-dt5yb
    @IsharaMaduwanthi-dt5yb 3 หลายเดือนก่อน +14

    මේ කතරේ ඇවිදන් යනෙනකන් හෙවනැල්ලක් වෙන්නම් ඔබට මන්.. 💌🌻

  • @chathurikavikramasinha130
    @chathurikavikramasinha130 14 วันที่ผ่านมา +1

    E song eknm pissuwak ammo❤❤❤ raveen aiye e voice eknm supiri ❤

  • @mayantha2280
    @mayantha2280 3 หลายเดือนก่อน +3

    අන්ගනාව කො මගේ, මේ සින්දුව මාරම ලස්සනයි රවීන් අයියා 🎤❤

  • @MadushikaDilshani-qm5uj
    @MadushikaDilshani-qm5uj หลายเดือนก่อน +1

    😍😍❤️❤️ Man asama song eka ❤️❤️😍😍 E voice ekanam pissuwak 😍😍 My favorite 😍😍

  • @ishadhiindumini5231
    @ishadhiindumini5231 3 หลายเดือนก่อน +5

    පිස්සුවක් මෙකයි. හිමිනැති ආදරෙ සින්දුවයි. ❤❤ Al wlt දවස් 20ක් තියන් මෙ සින්දුදෙක අහන්නෙ කි වෙනි පාරටද කියල මතක නැ😢❤❤❤❤❤❤

  • @upekshaidumini5151
    @upekshaidumini5151 2 หลายเดือนก่อน +1

    පට්ටම සින්දුව ක්‌. දැනෙනවා හදවතට. ලස්සනයි මල්ලි නියමයි

  • @Dilshani123id
    @Dilshani123id 2 หลายเดือนก่อน +3

    තරු පිරි මේ නුඹ ගැබ සෙවනේ
    වසන්තයේ දවසක අපි ආයේ
    හමුවෙමු හවසක යළි මේ වාගේ
    පිරුණු හදවතින් සොඳුරු ආදරේ
    සෙවනැල්ල සේ ඔබ හා
    ඉන්නම් හැම මොහොතේ පවා
    ප්රේමයේ මියුරු ගී අමුනා
    I felt it too❤

  • @NethmiNavindhya
    @NethmiNavindhya 3 หลายเดือนก่อน +2

    I'm addicted. The lyrics and the translation are very well made. Super thanks to our singer Raveen Ayya ❤

  • @AnnoyedCabezonFish-bi2ll
    @AnnoyedCabezonFish-bi2ll 4 หลายเดือนก่อน +6

    අනේ අයියේ ඒක මාර ලස්සනයි .කොහොමත් ඉස්සර ඉදන් ඔයාගෙ සිංදු ඔක්කෝටම addicted ♥️🥺

  • @SampathFernando-b4m
    @SampathFernando-b4m หลายเดือนก่อน +2

    Wow wow your the best 👌🏻👌🏻👌🏻

  • @NethmiNavindhya
    @NethmiNavindhya 3 หลายเดือนก่อน +5

    දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
    මගේ හිත අරන්...//
    ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,
    මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,
    ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,
    මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...
    දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
    මගේ හිත අරන්...//
    මේ සසරේ කෙලවර පෙනෙනකල්....,
    මගෙ පතිනිය වේවා සදාකල්...,
    අංගනා..., දිව්‍යංගනා...,
    මේ කතරේ ඇවිදන් යනෙනකල්...,
    හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,
    අංගනා..., දිව්‍යංගනා...
    තෝඩු හඩ විහිදලා සිහින් හසරැලි පාලා...,
    තාලයට පා තියලා මා වෙතට වඩින ලීලා...,
    මායවියේ මා පැටලුනා ඔය දැහැනේ...
    ආදරෙයේ සිතුවිලි මුහුදක් වාගේ ගැලුවේ...,
    මගෙ ජීවිතයම ඔබෙ සුවදින් පිරෙනවා...,
    ටජ් මහලක් තනවා ඔබවයි කැන්දන් යන්නෙ...,
    මගෙ බිසවුනි ඔබ ළග මා දැන්..., නිවෙනවා...
    දිව්‍යංගනා..., දිව්‍යංගනා...,
    මගේ හිත අරන්...//
    මේ සසරේ කෙලවර පෙනෙනකල්....,
    මගෙ පතිනිය වේවා සදාකල්...,
    අංගනා..., දිව්‍යංගනා...,
    මේ කතරේ ඇවිදන් යනෙනකල්...,
    හෙවනැල්ලක් වෙන්නම් ඔබට මං...,
    අංගනා..., දිව්‍යංගනා...//
    DIVYANGANA [දිව්‍යාංගනා] Cover by Raveen Tharuka 🥰❤🥰

  • @maduralakmal2991
    @maduralakmal2991 3 หลายเดือนก่อน +1

    හැමදාම හොදම හරිම දෙ කරන්න. ලස්සන song එකක්.ජය වෙවා.

  • @Ayanga_Dias
    @Ayanga_Dias 4 หลายเดือนก่อน +6

    හරිම ලස්සනයි 💖 දැන් සින්දුව අහන එක නවත්තගන්න බැහැ 🤭❤️❤️

  • @P.A-y5q
    @P.A-y5q หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤Mara ගායකයෙක් , පට්ට කට හඩක්

  • @poddark1820
    @poddark1820 2 หลายเดือนก่อน +5

    අංගනා දිව්‍යාංගා .........අහපු ලස්සම සිංදුව🥰

  • @RenukaaPriyadarshani-lf6jw
    @RenukaaPriyadarshani-lf6jw 4 หลายเดือนก่อน +2

    😊😊😊woooow marama lassanai...

  • @priyangika-m3v
    @priyangika-m3v 3 หลายเดือนก่อน +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති song එකක් 🤗🥰

  • @TharuminiHansika
    @TharuminiHansika 10 วันที่ผ่านมา +1

    Ve kamleya..❤ Ve kamleya..❤

  • @ShachiniChathurya
    @ShachiniChathurya 3 หลายเดือนก่อน +6

    මේ සසරේ කෙලවර පෙනෙනකම්... මගේ පතිනිය වේවා සදා කල්....🥺❤️❤️
    මේකනන් පිස්සුවක් අහම්බෙන් ඇහිලා පුදුම ගේමක් දුන්නේ හොයාගන්න 🥰

  • @dmkKuma
    @dmkKuma 15 วันที่ผ่านมา +1

    මේ සිංදුව අහලා මට හිතෙන හැටියට මං මාර විදිහට ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤❤❤❤❤❤❤❤❤❤❤wooooowww❤❤❤❤

  • @dulakshishenadi4874
    @dulakshishenadi4874 4 หลายเดือนก่อน +79

    1:16 ඒ වචන🥺🤍

    • @Diwyanjali-q2e
      @Diwyanjali-q2e 3 หลายเดือนก่อน +3

      Ow e wachana tika marama lassanai ❤❤❤

  • @DivyaChamindi
    @DivyaChamindi 2 หลายเดือนก่อน +2

    මාරම lassanai aiyye .mata ada thamai sinduwa අහන්න ලැබුණේ.supiri ❤😊

  • @Hansi916
    @Hansi916 3 หลายเดือนก่อน +3

    අද දැකලා ආවෙ song එක බලන්න ආයෙ ඉතින් සුපිරි ❤️🎉

  • @WenuliSathsarani
    @WenuliSathsarani 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන සින්දුවක්,,❤ලස්සන වොයිස් එකක් 💗😊

  • @Eshihellee
    @Eshihellee 3 หลายเดือนก่อน +7

    අංගනා....දිව්‍යාංගනා.......❤
    I feel it..

  • @Disna__nethmini
    @Disna__nethmini หลายเดือนก่อน +3

    Ane oyage voice eka nam maram lassanai aiye ❤❤

  • @SadewLK
    @SadewLK 4 หลายเดือนก่อน +6

    ඒක නම් සුපිරියටම දීලා තියෙනවා Raveen අයියේ!! ❤🔥😍 Superb"

  • @Just_Dozzi
    @Just_Dozzi 3 หลายเดือนก่อน +2

    Woooooow Raveen ayya...

  • @SaliyaBandara-n2i
    @SaliyaBandara-n2i 3 หลายเดือนก่อน +5

    අයියගේ කටහඩ බාවනාවක් වගේ හරිම සිත් ඇදගන්නා සුළුයි. ❤️ අයියට දිගටම ලස්සන සින්දු කරන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා අයියේ 😊❤️✨ GOOD LUCK🌼💫

  • @KumuduniSamarasekara
    @KumuduniSamarasekara หลายเดือนก่อน +1

    Lassanai appa❤