Radeesh Vandebona - Maria (මරියා) | Official Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2018
  • Radeesh Vandebona - Maria (මරියා) - Official Lyric Video
    Stream & Download: link.airxone.c...
    Stay Connected & Subscribe To Keep In Touch
    👉 bit.ly/Subscri...
    ♪ Song: Maria (මරියා)
    ♪ Artist: Radeesh Vandebona
    ♪ Music, Melody, Mixed and Mastered: Radeesh Vandebona
    ♪ Lyrics: Panduka Samarakoon
    ♪ Video Art - Miyru Eranda (Miyu Comics)
    ♪ TH-cam Channel Management: Desawana Studios
    ♪ Digital Media Support: Lahiru Gayashan, Chamupa Chenuka
    ♪ Stream & Download My All Songs ♪
    Apple Music: apple.co/3iSf7y7
    Spotify: spoti.fi/3J9onIK
    Follow Me On;
    ♪ Facebook: / radeeshvandebona
    ♪ Instagram: / radeesh_vandebona
    ♪ TikTok: www.tiktok.com...
    #RadeeshVandebona #RadeeshVandebonaSongs #SinhalaNewSongs
    #SinhalaSongs #2023songs
    (P) 2018 Radeesh Vandebona, under exclusive license to AirXone
  • บันเทิง

ความคิดเห็น • 1.5K

  • @newupdatessrilanka1040
    @newupdatessrilanka1040 5 ปีที่แล้ว +2117

    මේ රැල්ලට ආස අය කෝ බලන්න 😍❤️සින්දුව පට්ට කියන අය like එකක් දාන්න අනිවා

  • @methukichanara552
    @methukichanara552 3 ปีที่แล้ว +740

    2021 අහන්නෙ කවුද 😆😍

  • @hasankajayasundara23
    @hasankajayasundara23 ปีที่แล้ว +89

    රදීශ් කියන්නේ සංගීත දිවියේ වැඩ්ඩෙක් කෝ පරණ සින්දු සෙට් එක .🎷🎤

  • @devindudilshan4719
    @devindudilshan4719 5 ปีที่แล้ว +43

    මා නෙතු ඔබ සොයයි
    මේ යාමයේ ශෘංගාරියේ
    මා හිත චංචලයි
    මේ රාත්‍රියේ ඔබ නැති පැයේ
    මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
    සිහිනේ හමුවී-ඉමු ලං වෙලා
    මරියා මරියා මරියා
    සිහිනේ තරු කුමරියේ
    මරියා මරියා මරියා
    සිහිනේ හිමි කුමරියේ
    බැඳී සිත නුඹ වෙත ලඳුනේ
    වෙලීගත නුඹගේ පහසේ
    සුවවිඳිමු ප්‍රේමේ ලොවටත්..රහසේ//
    මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
    සිහිනේ හමුවී-ඉමු ලංවෙලා
    මරියා...
    සලෙල රුව ඇඳි මා මනසේ
    පියවි ලොව හමුවනු කෙලෙසේ
    විගස එනු මැන රැකගමි..පනසේ//
    මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
    සිහිනේ හමුවී-ඉමු ලංවෙලා
    මා නෙතු ඔබ සොයයි
    මේ යාමයේ ශෘංගාරියේ
    මා හිත චංචලයි
    මේ රාත්‍රියේ ඔබ නැති පැයේ
    මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
    සිහිනේ හමුවී-ඉමු ලංවෙලා
    මරියා...

  • @kavinduprabathbandara2150
    @kavinduprabathbandara2150 5 ปีที่แล้ว +641

    පිස්සෙක් වගේ ආව දවසෙ ඉදන් එකදිගට අහනවා ♥️😍
    එදා ඉදන් රදීශ් අයියට ආසයි ♥️😍

  • @anuradhidissanayake9424
    @anuradhidissanayake9424 2 ปีที่แล้ว +48

    හිටපු ගමන් මතක් වෙලා ඇවිල්ලා අහනවා පිස්සෙක් වගේ....... රදීශ් තැන්කිව් රසට අහන්න දෙනවට

  • @saloncgallery
    @saloncgallery 2 ปีที่แล้ว +169

    2022 තාමත් මේ සිංදුව අහන අය කෝ... ❤️😍😍

  • @pasidhutharushan
    @pasidhutharushan ปีที่แล้ว +129

    2023 අහනව කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ 😊

  • @DinumMahawela
    @DinumMahawela 5 ปีที่แล้ว +128

    මාරම ලස්සනයි...පට්ට ...වැඩේ කියන්නේ ඒ විෂුවල් දිහා බලන් හිටියට එපා වෙන්නෙත් නැ...සින්දුව මැක්සා

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 5 ปีที่แล้ว +227

    රදීශ් අයියා කොහොමත් වැඩ්ඩා හරී💪🏻😘

  • @wadugejagath2684
    @wadugejagath2684 4 ปีที่แล้ว +638

    කවුද තාම අහන්න‍ෙ

  • @ellakiss3172
    @ellakiss3172 5 ปีที่แล้ว +1563

    My name is Maria, I love this song, I'm from Romania, how can I download it?

    • @devindajay9103
      @devindajay9103 4 ปีที่แล้ว +18

      @@devindudilshan4719 🤣

    • @sithumweerasinghe6358
      @sithumweerasinghe6358 4 ปีที่แล้ว +20

      @@devindudilshan4719 nice try 😂💔

    • @ressssitsme
      @ressssitsme 4 ปีที่แล้ว +8

      @@devindudilshan4719 hahah gud one!!..xD

    • @ressssitsme
      @ressssitsme 4 ปีที่แล้ว +6

      @@sithumweerasinghe6358 hehe yuh nice try!!!:b...xD

    • @starsgossip4776
      @starsgossip4776 4 ปีที่แล้ว +4

      Ummma😃

  • @Dohabiker
    @Dohabiker 5 ปีที่แล้ว +673

    මේ වගේ ඒවා තව ඕනි අය like කරගෙන යන්න😍❤️🙈😌

  • @asalyanethmini2212
    @asalyanethmini2212 4 ปีที่แล้ว +115

    තරු කුමරගෙ ඉදන් ආස කරපු කටහඩක් තමයි මේ.. තාමත් fallow කරලම හොයනවා අයියෙ ඔයාගෙ වැඩ ගැන... ඉස්සරහටත් ලස්සන ආදරණීය වැඩ ටිකක් ගේන්නකො... ❤️🎸🧚😍

  • @shakyaekanayake5515
    @shakyaekanayake5515 2 ปีที่แล้ว +30

    රදීශ් ගේ කටහඩ ට සම කරන්න, මං අහලා නෑ ලංකාවෙ කෙනෙක් ගේ කටහඩක්. ඒ තරම් ම unique. 🔥

  • @vaishnaviabhinav6313
    @vaishnaviabhinav6313 3 ปีที่แล้ว +383

    Great song. Loved the reggae rhythm. Greetings from India!

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +16

      Thanks a lot dear 👍🇮🇳❤🇱🇰

    • @hiruniirosha2123
      @hiruniirosha2123 2 ปีที่แล้ว +1

      @@rxndxm_mf861 😍😍😍😍😍😍u😍

  • @Nidukfernando
    @Nidukfernando 5 ปีที่แล้ว +232

    පට්ටම සිංදුවක් කාලෙකට පස්සෙ අහපු well done ayyah 😱😱💥💥✌️✌️✌️✌️🌙🌙

  • @THARUJA
    @THARUJA 4 ปีที่แล้ว +117

    මේ song එකේ තියෙන vibe එක නම් පට්ටම පට්ට. ඇහුවට එපා වෙන්නෙ නෑ 😍👌

  • @TheGoats9716
    @TheGoats9716 5 ปีที่แล้ว +58

    රදීශ ♥️
    එදා ඉදලම ආසම වොයිස් එක මචන් 😍👍🏻

  • @dilanchathuranga479
    @dilanchathuranga479 ปีที่แล้ว +28

    Radeesh මේක නම් පිස්සුවක් ❤️❤️❤️❤️❤️මේ සින්දුව අහද්දී දැනෙන්නේ අමුතුම feeling එකක් මියුසික් එකත් අමුතුම හැංගීමක් ආදර හැන්ගීමක් හිතට දැනෙනවා ඒක හරියට අපි අපේ ආදරේ අපේම කරගෙන දුර ඇත රටක ලස්සන සුන්දර වට පිටාවක ජීවත් වෙනවා වගේ දැනෙන්නේ අමුතුම හැඟුම්බර සොඳුරු තැන් සිහියට එනවා ඔයාට ගොඩක් ස්තුති radeesh මේවගේ සිත නිවන නිර්මාණ කරන එකට මෙන්න මේක තමයි නියම කලාව ❤️❤️❤️❤️❤️❤️ මේක නම් ඇත්තටම ජෙනුවින් ආදරේ ගැන හිතට දැනෙන නිර්මාණයක් ආඩම්බර ඔබ ගැන රැල්ලට නොයා මේ වගේ දේවල් ඉස්සරටත් කරන්න all the best❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 5 ปีที่แล้ว +62

    මගේ හිතට නම් මේ ගීතය හුගක් දැනුනා, ගොඩක් ලස්සනයි, ජයවෙවා~~💖💖💖💖

  • @UpaliWimalarathna1942
    @UpaliWimalarathna1942 5 หลายเดือนก่อน +132

    Anyone in 2024??

  • @aselanilantha7925
    @aselanilantha7925 4 ปีที่แล้ว +24

    එක පාරින් හිත ගිය අය මේකට සෙට් වෙමු බලන්න 😉😉😉😉😉😉

  • @vinukasandaru7350
    @vinukasandaru7350 5 ปีที่แล้ว +44

    වෙනස් කාලෙක වෙනස් අර්ථයක්!!! සුබ පැතුම්! රදීෂ්

  • @dacpathilakarathna5218
    @dacpathilakarathna5218 5 ปีที่แล้ว +74

    මේ රැල්ල නම් පට්ටම ඒයි..කාලෙකින් සිංහල සිංදුවක් අහන්නේ සිරාවටම..❤️😘

  • @NaadaTvOfficial
    @NaadaTvOfficial 5 ปีที่แล้ว +161

    eka patta

  • @user-id6nz8pd2j
    @user-id6nz8pd2j 4 หลายเดือนก่อน +8

    රදීශ් වැන්දබෝනා..ආයේ එකෙන්ම නිහඩ වැඩ්ඩෙක් 2024 ද අවුරුද්ද වැඩක් නෑ හැමදාම ඔය හඩට ආදරේ ❤

  • @tharusha010
    @tharusha010 4 ปีที่แล้ว +219

    2020 අහන අය කෝ

  • @buwaproductions5972
    @buwaproductions5972 5 ปีที่แล้ว +229

    ඇත්තටම දැන් ඕන වෙලා තියෙන්නෙ මේ වගේ වෙනස් රසවල් තමයි...කොච්චර රස කෑමක් උනත් ටික දවසක් කනකොට ඒක එපා වෙනවා... ඒ වගේ තමයි මියුසික් කියන එකත්...ඔව් ඇත්තටම මං නම් මේ රැල්ලෙන් මිදිච්ච වෙනස් රහට ගොඩක් කැමතියි...

    • @asanti4567
      @asanti4567 5 ปีที่แล้ว +1

      Sri Lankan Latino style song ekak meka patta beat eka lyrics marai keep it up aiya god bless

    • @thitha_
      @thitha_ 5 ปีที่แล้ว

      @@asanti4567 වෙනස් දෙයක් කරන්න උත්සහ කරන මගේ channel එක subscribe කරලා පොඩි උදව්වක් කරන්න. බොහොම ස්තුතියි !!!

    • @kavihidikavihidi5481
      @kavihidikavihidi5481 5 ปีที่แล้ว

      Buwa Productions dnxh

  • @rsmfernando
    @rsmfernando 4 ปีที่แล้ว +50

    This guy deserves more credit than we give him, Brilliant Work, I wish the local radio stations would do justice by him.

  • @manjithjanakantha
    @manjithjanakantha 4 ปีที่แล้ว +32

    ඒ වචන ටික..❤❤❤
    එ් මෙලඩිය..❤❤❤
    ඒ ක්ලැසික් විෂුවල් එක..❤❤❤

    • @Danushka-nj7fx
      @Danushka-nj7fx 2 ปีที่แล้ว

      ❤️mariiya mariiyaa mariiyaa..

  • @bhagyananayakkara3500
    @bhagyananayakkara3500 4 ปีที่แล้ว +26

    කොල්ලා දාලා යනවා නැත්තන් කෙල්ල දාලා යනවා ඒ වගේ විකාර නැති මේ වගේ දෙයක් නියමයි..... 🤩😘😍😊😚😌

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +122

    අහම්බෙන් දැක්කේ 👌👌💞😘😘😘

  • @danushkarathnayake6554
    @danushkarathnayake6554 5 ปีที่แล้ว +58

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️

  • @Lahiru_Kithmina
    @Lahiru_Kithmina ปีที่แล้ว +19

    22දි අහන සෙට් එක කෝ තාමත්

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +16

    මේවා තමයි නියම pop song පට්ට addict 💥🔥🔥

  • @chathu4910
    @chathu4910 4 ปีที่แล้ว +59

    මම ආස කාටූන් එකක් "මලවුන්ගේ ලෝකය" මට මතක විදියට..මරියා&මනෝලෝ

  • @niragaming09
    @niragaming09 4 ปีที่แล้ว +271

    2020 anyone ❤️

  • @kavindaHKDM
    @kavindaHKDM 3 ปีที่แล้ว +24

    2021 අහන්න ඉන්න අය කෝ බලමු 😍

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +18

    අර බල්ලෝ බුරනවා වගේ බූට් සින්දු වලට වඩා❄️ ලස්සනයි👍❤️

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +24

    වෙනස් වැඩක් 😍❤ එලම Radeesh අයියේ සුපිරිම ❤😍

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +35

    Superb lyrics......👏👏👏
    Best voice..........😍😍😍
    Brilliant music...😱😱😱
    Beautiful video..🙏🙏🙏
    Good luck radeesh brother..🤝✌️

  • @dilukshibimasha4478
    @dilukshibimasha4478 2 ปีที่แล้ว +13

    පට්ට ලස්සන යි . සින්දුව සුභ පැතුම් රදීෂ් අයියා.🙏🙏🙏

  • @sachisachi971
    @sachisachi971 5 ปีที่แล้ว +16

    ඔයාගෙ වොයිස් එක තරම් ලස්සන වොයිස් එකක් මට ඇහිලම නැ... amazing voice... much love ur voice & gd luck aiya❤❤❤❤

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 5 ปีที่แล้ว +17

    මේ වගේ සිංදු කරන්න පුලුවන් මිනිස්සු පැත්තකට වෙලා ඉන්න නිසා තමා චාටර් මල් සිංදු මෙච්චර ට්‍රෙන්ඩ් වෙන්නේ. We need more

  • @MaleeshaNipun-gi5jv
    @MaleeshaNipun-gi5jv 5 หลายเดือนก่อน +5

    කාළයක් තිස්සේ තාමත් 4n එකේ ringing tone එක ❤😊

  • @slbabytv729
    @slbabytv729 2 ปีที่แล้ว +5

    මේක ඇහුවෙ අද. මාරම ලස්සනයි. ❤️❤️

  • @Maliya_z
    @Maliya_z 2 ปีที่แล้ว +3

    #මරියා_මරියා_මරියා_සිහිනෙ_හිමි_කුමරියෙ_💝

  • @diludilrukshi8463
    @diludilrukshi8463 4 ปีที่แล้ว +5

    රදීශ් අයියගේ වොයිස් එක මාර ලස්සනයි, ආසයි හැම සින්දුවටම...නියමයි ,ෆට්ට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Diwya____Hansini
    @Diwya____Hansini 5 ปีที่แล้ว +13

    ලස්සනයි සින්දුව මේ වගේ තව ගොඩක් සින්දු කරන්න.. 😘😘

  • @mr.pasiya2
    @mr.pasiya2 ปีที่แล้ว +6

    මරියා 🖤 🔥 පට්ට ලස්සන කටහඩක් ❤️

  • @Kithcaption
    @Kithcaption 2 ปีที่แล้ว +8

    අමුතුම feel එකක් තියෙන්නෙ ඒකෙ ❤️❤️❤️

  • @anjalidewshani7610
    @anjalidewshani7610 5 ปีที่แล้ว +12

    කලෙකින් අහපු ලස්සනම සිංදුවක්..❤මරියා❤😊

  • @shounranasinghe1987
    @shounranasinghe1987 5 ปีที่แล้ว +6

    බැදි සිත නුබ වෙත ලදුනේ
    වෙලී ගත ඔබගේ පහසේ
    සුව විදිමු පේමේ ලොවටත් රහසේ
    මගේ හීනේ මේ
    ඔබ මාගේ නේ
    සිහිනේ හමු වී ඉමු
    ලං වෙලා
    සිහිනේ තරැ කුමරියේ
    සිහිනේ හමි කුමරියේ

  • @yenulibihansa6419
    @yenulibihansa6419 2 ปีที่แล้ว +2

    Mathakayan Godak hangichcha song ekk.thama singuwe akurak gannee danenawa.as walata kadulu enawa🥺❤

  • @tv-letsgo3024
    @tv-letsgo3024 5 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවවත් එපා වෙන් නැ ... Stunning job bro 👌♥️

  • @tharindudhanushka567
    @tharindudhanushka567 5 ปีที่แล้ว +7

    හොද වැඩක්.....පට්ට සින්දුව..😘😘..තව මේ වගේ ඒව ඕනු රදීශ් අයියේ..😘

  • @princeisha1029
    @princeisha1029 5 ปีที่แล้ว +6

    පට්ට වැඩක් බ්රො!!! Sl Music In Top 🌹🌹🌹

  • @user-rh2bc9yp4p
    @user-rh2bc9yp4p 7 หลายเดือนก่อน +2

    Radeesh aiya Congratulations 2024

  • @stefanimunasinghe5627
    @stefanimunasinghe5627 5 ปีที่แล้ว +23

    hard to admit, that this song has a catchy rhythm and even the lyrics are not bad at all. Good job, Keep it up @radeesh

  • @thariyahariya401
    @thariyahariya401 ปีที่แล้ว +3

    වැඩිය පේන්න නැති පට්ට වැඩ්ඩෙක්

  • @zeusproductions8382
    @zeusproductions8382 5 ปีที่แล้ว +14

    Edm touch එකක් තියෙනවා ..
    ඒක පට්ට

  • @gaminisarath531
    @gaminisarath531 3 ปีที่แล้ว +17

    කෝ බලන්න 2021 අහන අය❤️

  • @slkothamallicreation6691
    @slkothamallicreation6691 4 ปีที่แล้ว +3

    ලස්සනයි ආ....pattaaaa Elh...❤❤♥️😘

  • @ayumithamandith6887
    @ayumithamandith6887 3 ปีที่แล้ว +15

    2021 ත් බලන උන් මේ කොනට
    👇👇

  • @deshanisenanayake759
    @deshanisenanayake759 4 ปีที่แล้ว +10

    Really beautiful song. Love it's music and melody 💕❤️

  • @indikachathuranga5693
    @indikachathuranga5693 5 ปีที่แล้ว +4

    1 million ඉක්මනට😍😍😍

  • @sandun_chinthaka
    @sandun_chinthaka 5 ปีที่แล้ว +38

    Eka මරු අද කලෙ මල් සිංදු වලට වඩා සුප්පා😻✌️
    Like comment share 😻✌️

    • @vinuki312
      @vinuki312 3 ปีที่แล้ว

      mal sindu kiyanne mokadda

  • @IndunilTV1
    @IndunilTV1 5 ปีที่แล้ว +36

    🔥🔥🔥🔥🔥🔥

  • @danushkaroshana1463
    @danushkaroshana1463 ปีที่แล้ว +2

    amuthu feeling ekak 😍😍😍

  • @xasun003
    @xasun003 4 ปีที่แล้ว +19

    Recommended to use headphones and volume up to max cus its that goood !!!!

  • @tharu1753
    @tharu1753 2 ปีที่แล้ว +10

    Melody is so good.......I really like your voice also.....🌼🌼

  • @hiramyawikramasinghe8330
    @hiramyawikramasinghe8330 ปีที่แล้ว +3

    I love Vandemon's music. Thank you for sharing.

  • @geniusbird4214
    @geniusbird4214 2 ปีที่แล้ว +2

    තාමත් අහනවා ❤️

  • @charuniedhammika6494
    @charuniedhammika6494 3 ปีที่แล้ว +5

    Ultra legends here in 2021...
    😊😊😊😊😊

  • @ravindu_herath
    @ravindu_herath 5 ปีที่แล้ว +6

    මේකේ සිංදු වල තියෙන්ට ඕන ගතිය තියනවා

  • @kaveenuththara
    @kaveenuththara 5 ปีที่แล้ว +7

    නියම සින්දුවක් ❤️👍

  • @isuudantha
    @isuudantha 5 ปีที่แล้ว +192

    හෙලුව නැතුව 200k පැන්නුවා දැක්කනේ ❤🙏

  • @gamingkaviya982
    @gamingkaviya982 3 ปีที่แล้ว +1

    Patta 💟

  • @virashasewwandi.virasha725
    @virashasewwandi.virasha725 5 ปีที่แล้ว +13

    Ammmoooo me sinduwa godaak dawas heuwaaa eth hambune ada thama . පට්ටම lassanai song eka.

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +3

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් මේක ❤❤❤❤

  • @dilansandheepa9898
    @dilansandheepa9898 ปีที่แล้ว +3

    ආසම සින්දුව ❤️❤️❤️

  • @madhukalakshan7786
    @madhukalakshan7786 3 ปีที่แล้ว +2

    තව මේ වගේ එකක්

  • @sewminigunasena5808
    @sewminigunasena5808 2 ปีที่แล้ว +5

    Amazing song😍❤️

  • @malinduheshan5258
    @malinduheshan5258 2 ปีที่แล้ว +1

    අසම එකක් best✊ radeesh aiyee✊ gemmakk

  • @dilinihapuarachchi104
    @dilinihapuarachchi104 4 ปีที่แล้ว +2

    මා නෙතු ඔබ සොයයි
    මේ යාමයේ ශෘංගාරියේ
    මා හිත චංචලයි
    මේ රාත්‍රියේ ඔබ නැති පැයේ
    මගෙ හීනේ මේ-ඔබ මාගේ නේ
    සිහිනේ හමුවී-ඉමු ලං වෙලා
    මං පිස්සෙක් දැන් ❤️❤️

  • @tharindudinelka9772
    @tharindudinelka9772 4 ปีที่แล้ว +4

    එලම...පට්ටම song එකක්...oll the best

  • @roshanin6273
    @roshanin6273 5 ปีที่แล้ว +3

    ආසම වොයිස් එක.. එකම ආසව මට රදීශ්ට කියලා සිංදුවක් කරවගන්න එක..😍😍😘

  • @praneethgayashan6179
    @praneethgayashan6179 3 หลายเดือนก่อน

    Eka maru සිංදුවක්

  • @thisaralakshan9040
    @thisaralakshan9040 ปีที่แล้ว +1

    Asama eka ❤️❤️❤️❤️

  • @prathi0423
    @prathi0423 ปีที่แล้ว +10

    2023 th ahana aya me konata.❤

  • @kiki05dc
    @kiki05dc 2 ปีที่แล้ว +22

    it's been 4 years already but im still not over this song

  • @ridmadilrukshi889
    @ridmadilrukshi889 3 ปีที่แล้ว +2

    Lassani bro ela hode

  • @udaratheekshana1968
    @udaratheekshana1968 5 ปีที่แล้ว +2

    සුපිරිම වැඩක්

  • @chamodidilrukshi2938
    @chamodidilrukshi2938 2 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️💞💞💞💞💞......හදවතටම දැනුන....සිංදුවක්....ආදරෙයි...........❤️❤️💞💞💞💞💞💞💞

  • @vichakshithennakoon134
    @vichakshithennakoon134 5 ปีที่แล้ว +4

    මගේ හීනේ මේ...
    ඔබ මාගේ නේ..
    ❤✌

  • @achinikaushalya2380
    @achinikaushalya2380 2 ปีที่แล้ว +1

    පිස්සු හැදෙන හැගීම්බර වෙන කටහඩක් , පිස්සුවක් වගේ කටහඩ , Music 😍😍😍😍😍

  • @thivagaming7752
    @thivagaming7752 3 ปีที่แล้ว +2

    අම්මෝ හිත නිවෙනවා ඕයි

    • @sistudios3160
      @sistudios3160 3 ปีที่แล้ว +1

      me sinduwata hadapu lassana vissual ekak menna balanna
      th-cam.com/video/CfrePiNOjV8/w-d-xo.html

  • @udaratheekshana1968
    @udaratheekshana1968 5 ปีที่แล้ว +6

    කොච්චර අැහුවත් අැති වෙන්නෙ නෑ

  • @OshanSandeepa
    @OshanSandeepa 5 ปีที่แล้ว +13

    Best🔥❤👌 It's like Senorita😍