Unuhuma 2 | Husmath Unui (හුස්මත් උණුයි) - Tehan Perera (Official Music Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2015
  • Unuhuma 2 | Husmath Unui (හුස්මත් උණුයි) - Tehan Perera (Official Music Video)
    Song: Unuhuma 2
    Artist: Tehan Perera
    Music: Ashan Fernando
    Lyricist: U Prageeth Rajapaksha
    Director: Wasawa Baduge
    Producer: Ishan Thathsara
    DOP: Wasawa Baduge
    Editor: Wasawa Baduge
    Concept: Wasawa Baduge
    Script and Screen Play : Umesh Samarasinghe
    Production Manager : Kasun Kaushalya
    Assistant Production Manager : Kirulu Kumaranga
    Production Assistants : Sandaruwan Perera & Udayanga Sanath
    Song Lyrics:
    ආරාධනා නෙතගින් ගෙනා
    සංසාර සිහීනේ දෙහද යා කරා
    හංගා ගෙනා මල් අතුරලා
    දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
    ඔය දෙකොපුල් තෙමා රන් නා දලු සිඹිම්
    මම දෙනුවන් වසා නුඹ අහසින් වඩ්ම්
    සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
    මගේ රණහංසි ඒදෝ කියා
    දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
    මගේ පතිනියනි ආදරේයිනෙ මා
    හුස්මත් උණුයි කඳුළුත් හඬයි
    මට ඉන්න බෑ හරිම පාලුයි
    මතකය නුඹයි එතකොට දුකයි
    දිවිගෙවෙනවාදෝ හරි සැකයි
    මේ කුලු මතින් රිදී ඉර නුඹයි
    මං දන්නවා නුඹ නොඑනා හැඩයි
    සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
    මගේ රණහංසි ඒදෝ කියා
    දෙව්ලොව ඉඳන් නුඔ මට අත වනම්
    මගේ පතිනියනි ආදරේයිනෙ මා
    Bluesky Productions © 2015
    "Unuhuma 2" Ringin tone ID's
    Dialog: Dial 8751810579
    Mobitel: Type 23397 and send to 777
    Airtel: Dial 8881409697
    Hutch: get [space] 369509366 send to 369
    Enjoy and stay connected with us!!
    Subscribe to my Channel!
    / realtehanperera
    Follow Me on Social Media:
    Facebook: / tehanperera.fanpage
    Twitter: / realtehanperera
    Instagram: / tehan_perera
    #Unuhuma #TehanPerera #Tehan #TehanPereraSongs #SinhalaNewSongs
  • บันเทิง

ความคิดเห็น • 3K

  • @user-zv5uq3qi8x
    @user-zv5uq3qi8x 6 หลายเดือนก่อน +1624

    2024 දිත් මේ සිංදුව අහන අය මේ කොනට 😌❤

  • @udeshidusara1274
    @udeshidusara1274 ปีที่แล้ว +5059

    2023.මේ සිංදුව අහන කට්ටීයට මේ කොනට 🥰

  • @RashmikaRuwanthi-ik4em
    @RashmikaRuwanthi-ik4em 6 หลายเดือนก่อน +301

    😢හෙටින් අවුරුදු 13ක පාසල් ජීවිතේ ඉවරයි...😢 ඉතින් මේ සින්දුව අහලා යන්න හිතුනා 🥹🫠❤️2023(2024)A/L SET EKA 🥹👀

    • @daniduoshan7457
      @daniduoshan7457 3 หลายเดือนก่อน +2

      🙂✨️

    • @GihanSameera-hl3lj
      @GihanSameera-hl3lj 3 หลายเดือนก่อน +10

      මම A/l කරලා 2024 වෙද්දී අවුරුදු 14ක් ගෙවිලා ඉවරයි .එදා මට ක්‍රශ් එකක් හරි හිටියා .අද මට එහෙමවත් නෑ තාම තනිකඩයි

    • @ElizabethpirisWarnakulasuriya
      @ElizabethpirisWarnakulasuriya 2 หลายเดือนก่อน

      Awrudu 33da dan 😮​@@GihanSameera-hl3lj

    • @fineesa4405
      @fineesa4405 2 หลายเดือนก่อน +1

      😊❤

    • @ThisanduDezoysa-gg3hj
      @ThisanduDezoysa-gg3hj 19 วันที่ผ่านมา

      ​@@GihanSameera-hl3lj😢

  • @sldarkboychamiya15489
    @sldarkboychamiya15489 6 หลายเดือนก่อน +572

    2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන් යයි ❤

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +3384

    2050 දි මේක බලන ඊලග පරම්පරාව කවදාහරිම මේ කමෙන්ට් එකට ලයික් එකක් දායි... ❤️

    • @ryanhumphrey4664
      @ryanhumphrey4664 3 ปีที่แล้ว +16

      Aniwa

    • @dilinimadushani5373
      @dilinimadushani5373 3 ปีที่แล้ว +15

      Me..2021 💗💗

    • @sk-jf5on
      @sk-jf5on 2 ปีที่แล้ว +9

      Aniwa bn... 😇😘

    • @andrewjagath2845
      @andrewjagath2845 2 ปีที่แล้ว +22

      2022 mee❤️🥰

    • @sasindudulanjana1168
      @sasindudulanjana1168 2 ปีที่แล้ว +21

      අනිවාරෙන් සහෝ 2022 කේදිත් අසාවෙන් සහ හිතට වදින song ekk

  • @judepeiris8683
    @judepeiris8683 4 ปีที่แล้ว +995

    මගේ හොඳම යාළුවා නැති වුනා බං Accident එකකින්... මං මේ සිංදුව ඉස්සර වැඩිය ඇහුවෙ නෑ මොකද ඒ කාලෙ Feel වුනේ නෑ... ඒත් දැන් හැමදාම අහනවා මොකද මගේ එකා මේ සිංදුවට පට්ට ආසයි... මේ සිංදුවෙ ඉන්නෙ කෙල්ලෙක් වුනාට,මට Feel වෙන්නෙ මගේ එකාව... යාළුවා නැති වුනා කියලා පළවෙනි ආරංචිය ආවෙ මට, අන්න එතකොට එන Feeling එක මේ ලෝකෙ කාටවත්ම එන්න හොඳ නෑ බං...

    • @mashi7719
      @mashi7719 2 ปีที่แล้ว +42

      😣😣😣😣😥එයා ඉන්න තැනක හොදින් ඇති...

    • @ashanisathsarani8606
      @ashanisathsarani8606 2 ปีที่แล้ว +38

      මටත් එහෙන්මම එකක් උනා😥💔 මේ එන ජනවාරි 4 වෙනිදට මගෙ යාලුවා නැති වෙලා අවුරුදු 2ක් 😔

    • @ashanisathsarani8606
      @ashanisathsarani8606 2 ปีที่แล้ว +16

      @Maleesha Randeniya නැහැ යාලුවෙක්... හොදම යාලුවෙක් 😔❤️❤️❤️

    • @ashanisathsarani8606
      @ashanisathsarani8606 2 ปีที่แล้ว +4

      @sadaruwan Chandrasiri 🙂👎

    • @ashanisathsarani8606
      @ashanisathsarani8606 2 ปีที่แล้ว +3

      @sadaruwan Chandrasiri හරි බලමුකෝ 🙂👍

  • @pasindunethsara8860
    @pasindunethsara8860 ปีที่แล้ว +2500

    මම මේක ලියන්නේ 2023/02/08 මගේ උපන්දිනේ දවසේ ☺️...... ඒක නෙවේ මං කියන්න හැදුවේ... මම කියන්න හැදුවේ.. මං වගේ තවම පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැති තවම මං වගේ ගොඩක් ගොඩක් ආදරේ කරන්න ආදරේ කරන්න හුඟක් අසාවෙන් බලන් ඉන්න අපේ හැම හොඳ කොල්ලෙක්ටම අවංක ආදරයක් ලැබෙන්න ඕනේ........ ☺️

  • @sewwandikariyawasam8042
    @sewwandikariyawasam8042 10 หลายเดือนก่อน +239

    2011 AL ඉවර වෙලා අපි කාටත් හොරෙන් හම්බුනා. අන්තිම ව්තාවට කතා කරලා යන්න. මට තාමත් මතකයි ඔයාගෙ සුදු shirt එකෙත් මේ වගෙම නිල් හැලිලා තිබුනා...
    ඔයාගේ යාලුවොත් අපි දෙන්නට මේ වගේම විහිලු කරා මතකයි....
    අවුරුදු 12කට පස්සේ අද ඔයා මගෙ husband ❤
    This song brings back our old memories 💐💐 Life is a wonderful gift if true love is there ❤

  • @themiyashevon8428
    @themiyashevon8428 ปีที่แล้ว +303

    2023 A/L exm ඉවර වෙලා train එකේ ගෙදර යද්දි මේ song එකම ඇහුවා ,
    එදා තමයි 13 වසරක school life එකේ අවසාන දවස,. හැමෝටම කවදාවත් අමතක නොවෙන අමතක කරන්න බෑරිම දවස 😫🥺❤️

    • @DinethDulmina
      @DinethDulmina 9 หลายเดือนก่อน +9

      2023 Al thama tibbeth na whtto 😂

    • @themiyashevon8428
      @themiyashevon8428 9 หลายเดือนก่อน +1

      @@DinethDulmina 2023 February exm tibbe

    • @praveennawodya8466
      @praveennawodya8466 8 หลายเดือนก่อน

      ​@@DinethDulminaekane

    • @kesharasamarakoon3842
      @kesharasamarakoon3842 8 หลายเดือนก่อน +4

      22 bn thibbea

  • @dilshanketawala9543
    @dilshanketawala9543 4 ปีที่แล้ว +2067

    O/L කරනකොට ඉස්සෙල්ලම ඇහුවෙ,දැන් A/L කරලත් අවුරුද්දක් වෙනවා,තාමත් ආසාවෙන් අහන සිංදුවක්😍😍

  • @pehansakarunarathne5624
    @pehansakarunarathne5624 11 หลายเดือนก่อน +103

    මං මේක මුලින්ම අහද්දි 10 වසරේ අද උදෙ campus යද්දී මේක අහද්දි ආපහු අතීතයට ගියා❤️✨

    • @lahiru9897
      @lahiru9897 หลายเดือนก่อน

      Hi

  • @dimuthuisharafernando4523
    @dimuthuisharafernando4523 2 ปีที่แล้ว +200

    2022දිත් අහනවා තාම.... කොච්චර ඇහැවත් එපා වෙන්නෙ නැති song ekak😍

  • @thusharadasanayaka4940
    @thusharadasanayaka4940 2 ปีที่แล้ว +1215

    A/l අන්තිම දවසේ අන්තිම පාරට දැකපු එ මුණ කවදාවත් අමතක වෙන්නෙ නැ ❤️ අයිති උනේ නැති උනත් තවමත් ආදරෙයි මගෙ ⭐

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 3 ปีที่แล้ว +577

    මේ මෙලඩි එක වෙනම ෆීලිංග් එකක්
    🎶
    අවුරුදු පහක් ගිහින්, තවමත් සැරින් සැරේ මතක් වෙලා ඇවිත් අහල යනව​.. ❤

  • @user-bg1hi7vk7e
    @user-bg1hi7vk7e ปีที่แล้ว +204

    2015 /03/28 පාසල් ජිවිතේ අවසාන දිනය සහ මගේ එයාගේයි අවසාන හමුවිම.. අදටත් මතකයි එයාගේ එ අවසන් බැල්ම ඉන්න තැනක හොදින් ඉන්න රත්තරන් තරහක් නැ අදටත් ❤💖😌 අවුරැදු නවයක මතකයක්

    • @neonboy1998
      @neonboy1998 6 หลายเดือนก่อน

      Stop simping hit the gym punk.

  • @saduubasnayake5253
    @saduubasnayake5253 ปีที่แล้ว +115

    ඉස්කෝලෙ කාලෙ ආදරේට දැන් අවුරුදු 8ක්..අපි තාමත් ප්‍රශ්න ගොඩක් මැද්දෙත් ආදරේ කරනව..දවසක අපි දෙන්නට එකතු වෙන්න බැරිවුනත් අපි ඒත් අපිට ආදරේ කරනවා..මැරෙනකල්ම❤️

    • @user-xi8oc9qh1c
      @user-xi8oc9qh1c 11 หลายเดือนก่อน

      ❤🥺

    • @KaviUma-bz1tu
      @KaviUma-bz1tu 8 หลายเดือนก่อน +4

      E parshna maddema oyla sadhatama ekathuwenawa aniwaryen ❤️mona prashne awth iwsla wishwasen inn..mechr Dura awitth oy denn monam hethuwk nisawth atharinn epa oylawa...good luck

    • @tashiththarusha4276
      @tashiththarusha4276 หลายเดือนก่อน

      🥺❤

  • @tharindumadushan6100
    @tharindumadushan6100 3 ปีที่แล้ว +2221

    මේ සින්දුවෙන් තමයි මම සජනා අක්කව දැක්කේ එදා ඉදලා සජානා අක්කා ඉන්න හැම සිඳුවක්ම අහනවා ලංකාවේ නළු නිලියන්ගෙන් මම කැමති එකම කෙනා සාජන අක්කා මම දැකපු නිහතමානීම සහ ලස්සනම නිළිය සජානා අක්කා . මම කියන එක හරි කියලා හිතන කට්ටිය මේකට ලයික් කරන්න

  • @SadeepaDiluk
    @SadeepaDiluk 8 ปีที่แล้ว +692

    සිංදුවට ඇඬුනා, Visual එකට ඊට වඩා ඇඬුනා...
    පලවෙනි පාරට ලංකාවේ සිංදුවක් මෙච්චර හිතට වැදුනේ !!!
    කාලෙකින් කනට වැටුන ලස්සන, හිතට වදින සිංදුවක් ...

  • @HirushiAnjana-uk9sj
    @HirushiAnjana-uk9sj 6 หลายเดือนก่อน +27

    තමන්ට දැනුන අවංක ආදරේ හිමි වේවා...කාටවත් අහිමි නොවේවා❤

  • @kavizlk5199
    @kavizlk5199 ปีที่แล้ว +116

    මගෙ හොදම හොදම හොදම යාලුවා නැති උනා මගෙ ඇස් දෙක ඉස්සරහම ..මාස එකහාමාරක් ඇඩුවා ..මාර විදිහට වැටුනේ ..ඒකනම් මාරාන්තික දුකක් ❤️🙂 මේක අහන හැමවෙලේම ඒකි මා එක්ක ඉන්නවා වගෙ දැනෙනවා .. උබව ගොඩක් මතක් වෙනවා මගෙ එකී ... මට එදා ඒ දැනුන Feeling එක කාටවත්ම දැනෙන්න එපා .. එච්චරයි 🥺❤️ සින්දුවනම් භාවනාවක් වගේ ❤️

  • @kashuhasi3053
    @kashuhasi3053 3 ปีที่แล้ว +432

    ඇත්තටම මේ අත්දැකීම අත්වින්ද කෙනෙක් මං.අදටත් එයාගෙ මතකයන් එක්ක මං ජිවත් වෙනවා.තාමත් දාරාගන්න අමාරු අදුරු මතකයක්

    • @akilabasnayaka63
      @akilabasnayaka63 2 ปีที่แล้ว +4

      ❤❤

    • @dimuthuisharafernando4523
      @dimuthuisharafernando4523 2 ปีที่แล้ว +10

      Same 😥😢

    • @gesanduvidanagamage7294
      @gesanduvidanagamage7294 2 ปีที่แล้ว +4

      Ane oita wada karanna wada thiyanawa loke...

    • @blueprintlanka2219
      @blueprintlanka2219 ปีที่แล้ว +14

      @@gesanduvidanagamage7294 මේව නිසා දුකින් නෙමෙයි නම් උඹ ඇත්තටම වාසනාවන්තයි බන්..මම ඇතුලුව හුගක් මිනිස්සු ඉන්නව හිත හදාගන්න බැරි..මොනව කරන්නද අමතක කරන්න බැරි අතීතෙ.

    • @gesanduvidanagamage7294
      @gesanduvidanagamage7294 ปีที่แล้ว +3

      @@blueprintlanka2219 Hmadama mathak karakara sathutu wenna puluwan athithayak hadananin bm...Minissu enawa yanw...

  • @sankhamalika
    @sankhamalika 3 ปีที่แล้ว +189

    අවුරුදු පහක් ගිහිල්ලත් මේ තරම් ෆීල් වෙච්ච වීඩීයෝ එකක් නෑනේ ලංකාවේ 😍 සෑහෙන්න ලස්සනයි ❤️

  • @malithaheshan6984
    @malithaheshan6984 ปีที่แล้ว +62

    ඇත්තටම සුදු ගවුමට ආදරේ කරපු ඒ කාලේ කොච්චර ලස්සනයිද 🥺🤍

  • @krishmidinusha8581
    @krishmidinusha8581 ปีที่แล้ว +60

    හිතට දුකක් ආවම තනියම කාත් එක්කවත් කතාවක් නැවතුව ඉන්න හිතුනාම 2023නෙත් මේ සින්දුව හොයාගෙන අහනවා.ඒක වෙනම ලෝකයක්❤️

    • @dilakshinavodya2005
      @dilakshinavodya2005 11 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්

    • @humm949
      @humm949 5 หลายเดือนก่อน

      🥺🥺

  • @kaveeshajayasekara2821
    @kaveeshajayasekara2821 2 ปีที่แล้ว +194

    6 වසරෙදි මුලින්ම tv එකේ යනකොට අහල පස්සෙ youtube එකෙන් අහන්න ගත්තෙ දැන් AL වලත් දෙවනි අවුරුද්දෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍❤️දැන් තියන අඩා වැලපෙන සිංදු පෙන්නන්න බෑ😑💔මේ වගේ එකක් ඇහුවම හිත කොච්චර නිවෙනවද❤️

  • @dvlogs18
    @dvlogs18 4 ปีที่แล้ว +811

    2020 අහන කට්ටිය like karnna

  • @Janu-my4rq
    @Janu-my4rq หลายเดือนก่อน +5

    පාසල් ප්‍රේමය පළමු ප්‍රේමය නිසාදෝ නොදනිමි,
    එතරම් දැණුනු හදගැස්මවල් අදටත් හදවතේ ගැඹුරුම තැන් වල පැළවෙලා තියෙන්වා😊❤.අවන්කවම මිනිසුන් සන්වේදී වෙන මේ වගේ නිර්මාණ හැමදාමත් බිහි වේවා

  • @achinthaudesh
    @achinthaudesh 5 หลายเดือนก่อน +108

    2024 දිත් අහන අය කෝ ??? 😍❤

  • @thequieterone3096
    @thequieterone3096 4 ปีที่แล้ว +342

    I met a girl... whom I loved beyond this reality... this was the first Sinhala song she sent me and we listened together... after one year of short term memories made to remain a life time long... she had to walk out of my life... it was the first time I cried in the year of 2019... after watching the ending of this video.. I was simply scared I might lose her so tragically like this... and in 2020 ... it's a shame to admit that being a guy I am still crying ... 2 types of tears... one ... the happy ones .. seeing her happy with her friends ... and the other... tears of my plight... for all that is left now are the memories ... i dont know why i wrote this comment.. just leaving a footprint in a wave of thousands to be washed away...

    • @capenterjojo3373
      @capenterjojo3373 4 ปีที่แล้ว +21

      I hope you are doing okey brother. Let's just be glad u have had some amazing memories gathered and I dunno bud I wish I could have helped u I know it's pain

    • @shanaz6807
      @shanaz6807 ปีที่แล้ว +5

      I hope you're doing okay now. I wish u all great things in life!

    • @sloki1089
      @sloki1089 11 หลายเดือนก่อน +1

      If you're still out there I hope you are happy now ❤️

    • @krishaaa354
      @krishaaa354 10 หลายเดือนก่อน +2

      This is the first sinhala song i sent to my bff too...and he even sang it for me 😭 it was like 2 yrs ago...but eventually we...lost contact with each others unfortunately..now listening to this song again, it brings back so many memories 😔

    • @neonboy1998
      @neonboy1998 6 หลายเดือนก่อน

      Stop simping hit the gym punk.

  • @lasithmahidikarathnayake3850
    @lasithmahidikarathnayake3850 4 ปีที่แล้ว +218

    කොච්චර සින්දු ගැහුවත් ටෙහාන් උඹට බැරි වෙයි මේකට ගහන්න සිංදුවක් හදන්න.ඒ කාලෙ ඉඳන්ම මගේ ආසම සිංදුව.කියාගන්න බැරි තරම් ලස්සනක් තියෙන්නෙ.ආදරෙයි මෙහෙම සිංදුවක් කරාට❤️❤️❤️
    2020 ජූලි

  • @sasangipramudika3077
    @sasangipramudika3077 9 หลายเดือนก่อน +18

    නවය වසරේ (2016) ඉදන් තාමත් මං ආසම සින්දුව...හැමදාමත් මේකම වේවි ආසම....🥺❤️ හේතුවක් නැතුව ඕනිතරම් වෙලා අහන් ඉන්න පුලුවන් මේක....පුදුම තරම් ලස්සනයි .....❤️❤️❤️❤️

  • @craftsforall4337
    @craftsforall4337 ปีที่แล้ว +21

    කීපාරක් අහලා තිබ්බත්. මේක ඉවර වෙද්දි පපුව පිච්චිලා යනවා 💐

  • @mithilarandika1993
    @mithilarandika1993 2 ปีที่แล้ว +405

    2022 දිත් අහන අය මේකට Like එකක් දාන් යන් 😍

    • @madhujayakody5529
      @madhujayakody5529 ปีที่แล้ว +1

      Api ahuwe 2022 di thamai 😁😁😁😁

  • @dinu5780
    @dinu5780 2 ปีที่แล้ว +211

    පාසල් යන කාලේ පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් ❤😍තාමත් ඒ වගේ ම ආදරය කරන සින්දුවක් 🎶 🎶 ❤

  • @thimirasuren7728
    @thimirasuren7728 ปีที่แล้ว +22

    6 වසරෙන් අයියා දාල තියෙන කොට ඇහුනේ තාමත් අහනවා 💗🥺දැන් O/L කරලත් ඉවරයි

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 9 หลายเดือนก่อน +9

    මම උසස් පෙළ කලේ 2011-13 අවුරුදු වල...ඉතින් උසස් පෙළ පටන් ගත්ත මුල් වසරෙදි මම හොදින්ම වැඩ කලා..එක දිගට නිදිමරපු නිසා Depression ආවා..ටිකෙන් ටික මනස නිරවුල් කරගන්න එක එක දේවල් කලා..ඒ කාලේ හරියටම කිව්වොත් 2012 අවුරුද්දේ පංති ආව කෙල්ලෙක් ගැන love එකක් ඇති වුනා..ඒ තමයි මගේ බොක්කටම වැදුනු කෙල්ල..දෙන්නට දෙන්න ආදරය කලා..නුවර වැව රවුම වටේ එයා ගැන හිත හිත ගිය වාර ගාන අනන්තයි ..හැබැයි හිතේ තිබ්බ බය නිසාම ඒක කියා ගන්න බැරුව ගියා...මේ සිංදුව බලනකොට මගේ හිත ආයෙත් අවුරුදු එකොලහක් ආපස්සට යනවා...ඇත්තටම මේක හැගීම්බර වුනාම සෑහෙන උණුහුමක්

  • @savindu_98
    @savindu_98 8 ปีที่แล้ว +72

    ''ආරාධනා නෙතඟින් ගෙනා
    සංසාර සිහිනේ දෙහද යා කලා..
    හංගා ගෙනා මල් අතුරලා
    දෙව්ලිය මගේ කොහෙද හැංගිලා...

  • @LioNKoLLA
    @LioNKoLLA 8 ปีที่แล้ว +520

    top quality stuff dude! you have a genuine voice this kinda music i want to listen to all day!

    • @anujadilshan5477
      @anujadilshan5477 3 ปีที่แล้ว +7

      Gamer with perfect entertaining ability

    • @LioNKoLLA
      @LioNKoLLA 3 ปีที่แล้ว +11

      @@anujadilshan5477 nice to hear that bro

    • @srinathjayamanna8531
      @srinathjayamanna8531 3 ปีที่แล้ว +6

      Sachintha iyee .Now U are a famous gamer in srilanka

    • @kandegedaraart.7453
      @kandegedaraart.7453 3 ปีที่แล้ว

      Hi lion kolla😊

    • @yaka1706
      @yaka1706 3 ปีที่แล้ว

      Addeh lion 😎

  • @angelochristian596
    @angelochristian596 5 หลายเดือนก่อน +6

    අදටත් අමතක කරගන්න බැරි මහ මෙරක් තරම් මතක ගොන්නක් හිතේ හිර කරන්, අතීතයේ දුටු ඒ ලස්සනම ලස්සන රුව ගොඩාක්ක්ක්ක්ක් ආදරෙන් අදටත් මනසින් විඳිමින් 2024ත් මේ සිංදුව අහන සෙට් එක කෝ... 😉😍🙈❤️🌸
    -Angy-

  • @ryangregory2891
    @ryangregory2891 5 หลายเดือนก่อน +76

    2024 සෙට් එක කෝ 🥹🤍

    • @Dew300
      @Dew300 หลายเดือนก่อน

      ❤❤

  • @user-fr3kw1vh2k
    @user-fr3kw1vh2k 5 ปีที่แล้ว +178

    කෙල්ල කොල්ලව බේරගන්න සුක්කානම කපලා තමන්ගේ ජීවිතේ බිල්ලට දුන්නා ඒක තමයි ඇත්තම ආදරේ...♥😢

    • @googlegod123
      @googlegod123 ปีที่แล้ว +8

      එහෙම කෙල්ලො ඇත්තටම ඉන්නවද? 😢

  • @RuchiraDissanayake
    @RuchiraDissanayake 2 ปีที่แล้ว +92

    මේ සින්දුව පට්ටම Nostalogic
    දැනට අවුරුදු 6කට ආසන්නයි ආපු දවස් වල ඇහුව, ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ ඒ ලෙවල් වලට් ආව මුල වගේ මේක ආවේ මෙකත් එක්ක හුගක් මතක තියනවා අනේ මන්දා හේතුවකුත් නැහැ දුක හිතෙනවා !

  • @kaushalyaweerathunga5242
    @kaushalyaweerathunga5242 ปีที่แล้ว +23

    කවදාවත් අමතක කරන්න බැරි ලස්සන කතාවකට අඩිය තිබ්බ a.l අන්තිම දවස 🥺❤️

    • @lahiru9897
      @lahiru9897 หลายเดือนก่อน

      Hii

  • @jokiyayt5099
    @jokiyayt5099 9 หลายเดือนก่อน +131

    2023 මේ සින්දුව
    අහන අය like
    කරන් යමු........

  • @prabuddhachathuranga5016
    @prabuddhachathuranga5016 3 ปีที่แล้ว +158

    සජාන අක්ක බැන්දට පස්සේ අහන කට්ටිය කෝ බලන්න බොක්කවල්ටික 😶😪😏

    • @YasiruD
      @YasiruD 3 ปีที่แล้ว +3

      වාහනෙත් හප්පගත්ත නේද 😹

    • @prabuddhachathuranga5016
      @prabuddhachathuranga5016 2 ปีที่แล้ว +1

      @@YasiruD පිස්සුවෙන් වගේ lv krpu සින්දුවක් තමා❤️✌️

  • @vanesasebova
    @vanesasebova 5 ปีที่แล้ว +521

    So much love for Sri Lanka❤️ the culture, the people, the music and dance. Everything is just so breathtaking❤️❤️❤️ love from Slovakia

  • @niroshanranawaka9357
    @niroshanranawaka9357 ปีที่แล้ว +32

    හැමෝටම වගේ තියෙනවා පාසල් ප්‍රේමයක්... පාසල් කාලය අවසන් වෙලා ජීවිත කාලෙටම ආපහු එයාව දකින්න නැතිවෙනවා කියන්නෙම මහා වේදනාවක්...

    • @dilankalakshan4243
      @dilankalakshan4243 ปีที่แล้ว +1

      පාසල් ප්‍රේමය ඒත් මට නොතිබුනු ඒ අ‍තීතය

    • @user-iu3gn2ln3o
      @user-iu3gn2ln3o 4 หลายเดือนก่อน

      Hamotama? Nah

  • @googlegod123
    @googlegod123 ปีที่แล้ว +13

    මේ සිංදුව ඇවිල්ලා තියෙන්නෙ 2016 දි.මම 9 වසරෙ.😊 කාලය කොච්චර වේගෙන් ගෙවිලා යනවද.😢 අතීතයේදි අපි ආසාවෙන් හිතපු දේවල් අද මතක් කරද්දි දුකක් දැනුනත් ඒ එක්කම සතුටකුත් දැනෙනවා. ඒ අපේ ජීවිත කතාව අපිටම ආවේණික එකක් නිසා. ❤

    • @heesaranethmina5284
      @heesaranethmina5284 11 หลายเดือนก่อน +2

      atta💖

    • @Wish2002sanjana
      @Wish2002sanjana 10 หลายเดือนก่อน +1

      2002 ද ඔයත් 🙂💗

    • @googlegod123
      @googlegod123 10 หลายเดือนก่อน

      @@Wish2002sanjana ow 🙂

  • @stiecymayrodrigo7423
    @stiecymayrodrigo7423 7 ปีที่แล้ว +156

    im a Filipina and i really love this song soo much:)

  • @rukshangawder3862
    @rukshangawder3862 4 ปีที่แล้ว +53

    කවදාවත් music vidio එකකට අඩල නෑ.අඬන්න තරම් හදවතට දැනෙන songs ඇවිල්ලත් නෑ.හැබැයි පළවෙනි වතාවට මේකට ඇඩුනා......මෙක අහන අහන පාරට ඇඩෙනවා.කවදාවත් හැබැයි ඕක ඇත්ත සිදුවීමක් වෙන්නනම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා.😥😥😥❤️❤️❤️❤️❤️❤️

  • @poornaranasinghe6385
    @poornaranasinghe6385 2 ปีที่แล้ว +15

    4:29 මේ රිවයින් මෙලඩි එක අමුතුම ෆිලින්ග් එකක් එනවා..හරියටම අතාරින්න බැරි අතීතයකට ඇදිලා ගිහිං පියවි ලෝකේකට ගිහින් වගේ.. හරියට හීනයක් විදිනවා වගේ... මේ ගොඩක් අයට ෆිල් වෙනවද දන්නේ නෑ ? මේ සිංදුවේ ආසම කොටස

  • @rashmipathirana9650
    @rashmipathirana9650 ปีที่แล้ว +8

    O/l කාලෙ පළෙවෙනි වතාවට අහපු කොච්චර බැලුවත් ඇහුවත් එපා නොවෙන , a/l දෙවනි අවුරුද්දත් ඉවර වෙලා අහනවා හරිම ලස්සනයි ආදරණීයයි හැගුම්බරයි ❤️❤️

  • @DeeJay34554
    @DeeJay34554 8 ปีที่แล้ว +66

    බූට් සිංදු එමට දකින්ඩ තියනවා මේ ටිකේ, ශෝක ගීතත් එහෙම්මමයි.... ඔක්කෝම එකම වගේ music ඒත් මේක... කියලා වැඩක් නෑ, ජය වේවා...

  • @dontquite256
    @dontquite256 5 ปีที่แล้ว +371

    2019ත් අහන අය මේකට like කරන්න😊

  • @nazmulislamsohan7480
    @nazmulislamsohan7480 ปีที่แล้ว +11

    ❤ from Bangladesh to that Sri-lankan girl who told me to listen this beautiful song.
    💕😢
    Just leaving a comment in case if ever you read

  • @daneezza
    @daneezza ปีที่แล้ว +9

    A/l අන්තිම දවසේ අන්තිම පාරට දැකපු එ මුණ කවදාවත් අමතක වෙන්නෙ නැ ❤ (2) Eya Dawasaka Ewi.........

  • @anujadilshan5477
    @anujadilshan5477 3 ปีที่แล้ว +28

    යාලුවො මට හිනා උනා මේක පිස්සෙක් වගේ අහනව කියල..ඒ මං 8දි...අද මං ඉස්කෝලෙ ගියපු අන්තිම දවස...ඔව් අදත් මම පිස්සෙක්😍😭

  • @imashapabasra3723
    @imashapabasra3723 4 ปีที่แล้ว +147

    ලංකාවේ දැන් තියන ගොබ්බ ජරා සිංදුත් එක්ක බලද්දී පට්ටම ලස්සන සිංදුවක්❤
    Visual එකටනම් ඇඩෙනො❤
    2020 අහන උන් කව්දෝ

  • @seeths654
    @seeths654 6 หลายเดือนก่อน +4

    2010 A/L කාලේ උනුහුම 1 song එක අහද්දි තිබ්බ එකම හා අන්තිම පාසල් ප්‍රේමය එයාට කියා ගන්න වත් බැරු ඉස්කෝලේ අන්තිම දවසේ hug එකක් දීලා ආව මම. තාමත් තනිකඩයි. මේ සිංදුවත් ඒ කාලෙට අරන් ගියා..

  • @yasirunimsara8018
    @yasirunimsara8018 ปีที่แล้ว +18

    සජනා අක්කා ගැන කියන්න වචන නැ මන් දැකපු නිහතමානී සරල නිළියක් ඇත්තම කීවොත් මන් වැඩි පුරම කැමති සජානා අක්කට ❤️❤️ තව එක්කෙනෙක් ට කැමති ඒ තමයි මාෂි අක්කා❤️

  • @warrier47
    @warrier47 8 ปีที่แล้ว +775

    ආයෙත් කවදාවත් මේක බලන්නේ නැ..
    මගේ කතාවත් මේකට ගොඩක් ලඟයි..
    පපුව නැවතුනා ටික වෙලාවකට අන්තිම ටික බැලෙද්දී..
    හතුරෙකුටවත් ඔහොම hospital corridor එකේ දුවන්න සිද්ද වෙන්න එපා කියලයි මම ප්‍රර්ථනා කරන්නේ..
    ඒ එතනදී හැගීම මරණ වේදනාවටත් වඩා වැඩී..
    හැමෝටම කියන්නේ කවදාවත් girl friend වාහනේට නග්ගගන්නවනම් බොහොම පරිස්සමින් drive කරන්න.
    මට තිබුනේ mazda efini rx එකක් (දන්න අය මාව දන්නවා ඇති )

  • @prettyworld743
    @prettyworld743 2 ปีที่แล้ว +26

    2o22 දිත් අහනවා 💚🤗💚
    මේ Song එක නම් අැබ්බැහි වීමක් 💚🤗💚

  • @nilunilu3071
    @nilunilu3071 หลายเดือนก่อน +4

    මෙ සින්දුව අහද්දි කියා ගන්න බැරි දුකක් දෙන්න්නෙ මට විතරද....😣❤

  • @dulharayashmika2868
    @dulharayashmika2868 2 ปีที่แล้ว +28

    ලංකාවේ කෙල්ලෙක්ද බන් මාර ලස්සනයි හින්දි වගේ 😍😍

  • @sadhi01
    @sadhi01 6 ปีที่แล้ว +79

    කොච්චර ඇහුවත් කවදාවත්ම අමතක වෙන්නේ නැති සිංදුවක්..😋මගේ ආසම සින්දුව මේක 👍 👍

  • @sionyfabay745
    @sionyfabay745 8 ปีที่แล้ว +201

    wOw.! what a nice and heart touching song.. made me cry.. I love Sri LAnkan songs.. even I dOn't understand.. thumbs up from Philippines! Godbless u all😘😘💟💟

    • @roneeshahirimuthugodage1166
      @roneeshahirimuthugodage1166 8 ปีที่แล้ว +1

      u can watch another beautiful song call 'amathala aye amathala '

    • @dhananjaya1251
      @dhananjaya1251 5 ปีที่แล้ว

      Siony Fabay 👋👋

    • @allisonkimtae4728
      @allisonkimtae4728 5 ปีที่แล้ว +14

      i'm in love with 4 sinhala songs: this one, "yana thanaka" ,"mata aradanawak kalado" and "nim him sewwa"... omg look now i can spell them even without copy pasting

    • @janudapannila5234
      @janudapannila5234 4 ปีที่แล้ว

      @@allisonkimtae4728 wowwww great 😍

  • @user-qt1mb7od9w
    @user-qt1mb7od9w ปีที่แล้ว +22

    හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා🥺❤️. පරණ අතීතය මතක් උනා. අපෙන් පස්සේ ඊලග පරම්පරාවත් මේ සිංදුව අහයි🥺❤️🌍🌻

  • @deshaniliyanage97
    @deshaniliyanage97 2 หลายเดือนก่อน +4

    මේ සින්දුවයි මායි අතර තියෙන්නේ හරිම ආදරණීය බැදීමක් ❤️🥺

  • @manojanijayawardhana4326
    @manojanijayawardhana4326 2 ปีที่แล้ว +52

    චූටි කාලෙදී අහම්බෙන් TV එකේ යනවා දැක්කේ.. එදා ඉදන් තවමත් ආසම miusic video එක! ♥️ සංජානා අක්කී!! ♥️♥️

  • @musiclyricsik8117
    @musiclyricsik8117 2 ปีที่แล้ว +26

    Ol කරන අවුරුද්දෙ ආව song එකක් al කරලත් දැන් අවුරුදු තුනකට කිට්ටුයි. තාමත් එදා feeling එකම දැනෙනවා😍 2022.03.17

  • @donakash6898
    @donakash6898 ปีที่แล้ว +9

    ලස්සන විශුවල් එකක් පැත්තත් ලස්සනයි ශූට් කරලා තියෙන🤩🥰🤍

  • @yuki_rajapaksha
    @yuki_rajapaksha 2 ปีที่แล้ว +8

    අනේ මෙච්චර ලස්සන සින්දුවක් 2022දිනෙ හම්බුනේ...😭❤️🥺

  • @malkynawodya
    @malkynawodya 3 ปีที่แล้ว +61

    2021ත් බලනවා. කොච්චර බැලුවත් හැමදාම සින්දුව ඉවර වෙද්දී 😢💔

  • @sithumlahiruu
    @sithumlahiruu 6 ปีที่แล้ว +117

    2018 තවමත් අාසාවෙන් අහනවා!

    • @nuwanitharukshi1060
      @nuwanitharukshi1060 5 ปีที่แล้ว

      Math ehemai

    • @Akshini_Perera
      @Akshini_Perera 5 ปีที่แล้ว

      මාත්

    • @kawshikadedunu9598
      @kawshikadedunu9598 2 ปีที่แล้ว +2

      2021 කියලත් වෙනසක් නෑ හොයා ගෙන ඇවිත් බලනව

  • @10kchallenge_0videos_1month
    @10kchallenge_0videos_1month 2 ปีที่แล้ว +12

    කාලයක් හැමදාම අහපු සිංදුවක්. එක පාරට මතක් වුනා 🥀♥️

  • @ViduraHirushan-qj3ry
    @ViduraHirushan-qj3ry 17 วันที่ผ่านมา +1

    පාසල් ජීවිතේ ගැන කමෙන්ට් දැක්කම සතුටක් එක්ක ඇහැට කදුලක් ආවා ❤️‍🩹

  • @vizalmendiz1568
    @vizalmendiz1568 6 ปีที่แล้ว +199

    ආසම ඇක්ට කවුද..??
    සජානා අක්ක
    ආසම සින්දුව මොකක්ද...??
    උනුහුම 2
    ආසම මිවුසික් විඩියෝ එක මොකක්ද ...
    උනුහුම 2

    • @samithadeshan4575
      @samithadeshan4575 4 ปีที่แล้ว +8

      Vizal Mendiz ආසම සිගර් කවුද
      ටෙහාන් පෙරේරා
      ආසම බෑන්ඩ් එක මොක්ද්ද ?
      Hot chocolate

    • @GangaPriyangani-rk5qm
      @GangaPriyangani-rk5qm 3 หลายเดือนก่อน

      Atha❤

  • @Ayush-LIFE
    @Ayush-LIFE 8 ปีที่แล้ว +59

    ආදරේ සතුටින් ආරම්බ කරත් අවසානයේ දුකක් :(

  • @erin_bro9364
    @erin_bro9364 ปีที่แล้ว +13

    හුස්මත් උණුයි...කඳුලුත් හඬයි...🥺❤‍🩹
    මට ඉන්න බෑ හරිම පාලුයි🥺❤
    මතකය නුඹයි...එතකොට දුකයි...😩💗
    දිවිගෙවෙනවාදෝ හරි සැකයි😴🍃

  • @Wish2002sanjana
    @Wish2002sanjana ปีที่แล้ว +21

    මොනාද කියන්න ඕනේ කියලවත් තේරෙන්නේ නෑ 🥺❤️ මන් මේ සින්දුව එද්දී 9 වසරේ ...දැන් 😅❤️ still love 2023 ❤

  • @YasiruD
    @YasiruD 3 ปีที่แล้ว +22

    2021 බලන අය කෝ ♥ අම්මෝ සුපිරිම සිංදුවක් ඉස්සරහට මේ වගේ නිර්මාණ කරන්න.♥

  • @littlesavee1378
    @littlesavee1378 2 ปีที่แล้ว +40

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දුවක් 🎶 ❤❤

  • @pubuduishara6190
    @pubuduishara6190 2 ปีที่แล้ว +8

    තාමත් මුලින්ම අහද්දි දැනුන ෆීල් එකම තමයි ❤️🌹🔥

  • @Laknii
    @Laknii 2 หลายเดือนก่อน +4

    2024.......❤

  • @bohemiansisland
    @bohemiansisland 6 ปีที่แล้ว +61

    Lovely melody! Love from Bangladesh.

  • @pemadiaz7220
    @pemadiaz7220 4 ปีที่แล้ว +162

    2020ත් අහන අය මේකට like කරන්න😊

  • @shanVlogsLK
    @shanVlogsLK 8 หลายเดือนก่อน +5

    Nostalgic....🥺❤ ඒ කාලයට නැවත යන්න තිබ්බනම්...ජීවිතේ කරපු වැරදි සේරම හදාගන්න

  • @NiroshaChandani-fo1hd
    @NiroshaChandani-fo1hd 8 หลายเดือนก่อน +4

    මම සාමන්‍යෙන් සින්හල සින්දු වැඩිය අහන් නෑ.. කැමති සින්හල සින්දු තියෙන්නෙ 4 ක් 5 ක් විතර .....මේකත් ඒවයින් එකක්😊❤

  • @chk2284
    @chk2284 2 ปีที่แล้ว +19

    සිංදුව අහද්දි මාර විදියට ඉමෝෂනල් උනා.. 😢😢💛 අදටත් එහෙමයි.❤️ මේ සිංදුව අහද්දි display එක බොද වෙනවා... ඇස් වල කදුලු..😢

  • @chathu0134
    @chathu0134 3 ปีที่แล้ว +35

    2021 අහන කට්ටිය❤

  • @kavishkasadaruwan3344
    @kavishkasadaruwan3344 9 หลายเดือนก่อน +5

    හිතට වදින සින්දුවක් අහන් ඉන්න පුළුවන් තරම් ඔන තරම් ❤

  • @oneworld8918
    @oneworld8918 2 ปีที่แล้ว +6

    2024 ledgends will be listening this masterpiece 😘❤

  • @malindawedagedara
    @malindawedagedara 6 ปีที่แล้ว +12

    හුස්මත් උනුයි..කදුලුත් හඩයි..
    මට ඉන්න බෑ..හරිම පාලුයී..මතකය නුබයි..එතකොට දුකයි..දිවි ගෙවනවාදෝ හරි සැකයි..

  • @madhawaniroshan
    @madhawaniroshan 8 ปีที่แล้ว +35

    සන්කයගෙ නුබ ලග නති දා සින්දුවට පස්සෙ හිතට දැනෙන්න ආපු එකම වීඩියෝ එක, සින්දුව. ආඩම්බරයි ටෙහා එල එකක්....

  • @user-oz1te9nn5u
    @user-oz1te9nn5u หลายเดือนก่อน +1

    හැම ආදර කතාවකම ලස්සන අවසානයක් තිබ්බේ නෑ.මේ වගේ අහිමි වෙන ආදර කතා ගොඩක් තිබ්බා🙂💖

  • @tharidudilashan8734
    @tharidudilashan8734 ปีที่แล้ว +3

    Ai tehange sindu ahuvta epa venne natte 🥺🥺🥺🖤

  • @thiloshanishashini2345
    @thiloshanishashini2345 2 ปีที่แล้ว +7

    Scle kale trn love ekk thibbama me sinduwa hamadamth hithe thiynw 😍♥️ සන්සුන් සිතින් පෙර මග ඉමි බලන් මගේ රන හන්සි ඒ දෝ කියා දෙව් ලොව ඉදන් නුබ මට අත වනන් මගෙ පතිනියනි ආදරෙයි මෙමා😘

  • @thisaragunasekara9268
    @thisaragunasekara9268 5 ปีที่แล้ว +20

    2019 පට්ටම සින්දුවක් හැම word එකක්ම රචනයක් වගේ.එලම

  • @imashasathsarani2169
    @imashasathsarani2169 ปีที่แล้ว +5

    කාලය හරි ඉක්මනින් ගෙවිලා ගිහින් තාමත් ආදරෙයි මේ සිංදුවට ඉස්සර වගේම..❤

  • @mohamednaleer186
    @mohamednaleer186 ปีที่แล้ว +2

    I was in great 10, every day went to school by bus just see her face and smile, never talked to her yet 😢 I won’t forget that innocent face 😊