Oba Enna Aye (ඔබ එන්න ආයේ) - Bathiya ft. Meena Prashadini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2014
  • "Oba Enna Aye" form Kosthapal Punyasoma Movie
    Artist - Bathiya feat. Meena Prashadini
    Composed by - Bathiya & Santhush
    Lyrics - Nilar N Casim
    Music Production - Ken Lappen (Saregama Music)
    Mixed & Mastered - Saregama Music Studios Colombo Sri Lanka
    Movie Director - Udayakantha Warnasuriya
    Music Video Director / Editor - Saminda Wathawanavithanage
    DOP - Vishwajith Karunarathne
    Asst: Director / VFX - Buddika Wijeyrathne
    Title Graphics - Kasun Rathnayake
    Production Manager - Lasitha Malaviarachchi
    Lights and Equipment - Film Equipment Gallery (FEG)
    Camera Equipment - IMAX Motion Pictures
    Makeup - Ruchira Sanjeewa
    Production Assitant - Kasun Rathnayake
    Lakshan Hasitha
    Special Thanks - Showtown Entertainment
    Malinda Lowe
    Dilip Prasanna
    Saregama Films Pvt Ltd 2014.
  • เพลง

ความคิดเห็น • 527

  • @banujayona
    @banujayona 6 หลายเดือนก่อน +235

    Anyone 2024?

  • @ruhiniattanayake
    @ruhiniattanayake 4 หลายเดือนก่อน +191

    Anyone in 2024?

  • @baddiyapanshilu9763
    @baddiyapanshilu9763 ปีที่แล้ว +100

    2024 අහන සෙට් එක කෝ

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +228

    2023 අහන අය කෝ ✨💗💝💗💝✨

  • @maleeshasrathnayaka7809
    @maleeshasrathnayaka7809 9 หลายเดือนก่อน +26

    දැනුත් මේ සිංදුව අහද්දි ආපු වචන විස්තර කරන්න තේරෙන් නෑ මාරම ෆීල් එකක් 🥺🍃

  • @janumethu879
    @janumethu879 ปีที่แล้ว +67

    සීත හිමිදිරියේ
    පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ
    ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    💝💙💝💙💝💙💝💙
    මල් පෙති ඇහැරෙන යාමේ
    කාටද ලා හිරු ඉඟි කෙරුවේ
    සීතල පිනි පොද අතරේ
    මගේ හිත දැන් උණුහුම් වේ
    Ho ho ho..
    උතුරා ගලනවා හැඟුම් දෑලේ
    වළා සේලෙක පැතුම් පැටලේ
    සිහිල් පින්න මැදින් එන්න ආයේ
    සීත හිමිදිරියේ
    පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ
    ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    💝💙💝💙💝💙💝💙
    මල්වර සිතිවිලි පෑරේ
    කාටද මල්හීසර වැදුනේ
    ආදර සුළඟක පහසේ
    මගේ සිත දැන් සිහිලැල් වේ
    Ha ha ha..
    උතුරා ගලනවා හැඟුම් දෑලේ
    වළා සේලෙක පැතුම් පැටලේ
    සිහිල් පින්න මැදින් එන්න ආයේ
    සීත හිමිදිරියේ
    පාට විසිරෙයි අහසේ
    ලෝකෙටම රහසේ
    ඉගිලෙන්න පෙම් හීන යායේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ
    ඔබ එන්න ආයේ...

  • @maduwarna3889
    @maduwarna3889 5 ปีที่แล้ว +324

    මීනගේ කටහඬ මාරම ලස්සනයි 😍😍😍

    • @sarath9999
      @sarath9999 3 ปีที่แล้ว +8

      ඔබ එන්න ආයේ....

    • @dionisheraliyanage3634
      @dionisheraliyanage3634 3 ปีที่แล้ว +7

      Aniwa

    • @hirunikakaamaya7713
      @hirunikakaamaya7713 2 ปีที่แล้ว +4

      Yes💕

    • @sudeshwijesinghe690
      @sudeshwijesinghe690 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්

    • @senithaamarasekara7452
      @senithaamarasekara7452 ปีที่แล้ว +1

      මීනා - පෙම් බෙන්දෙ මේ ආදරයයි recording pictures කොළයක් lyrics ටික පාඩම් කරමු. TH-cam Upload song එකක් හදමු.

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +48

    Harima ලස්සනයි භාතිය aiyagei meena nangigei කටහඬ .දෙන්නටම තෙරුවන් සරණයි .

  • @sankarmukherjee9576
    @sankarmukherjee9576 2 ปีที่แล้ว +145

    Excellent singing. Beautiful voice quality. Lots of love from KOLKATA, INDIA.

  • @subhagyaudaraka5429
    @subhagyaudaraka5429 3 ปีที่แล้ว +252

    2021 eke ahana aya ko 👍🏻👍🏻😘🤜🏻❤️❤️❤️

  • @namodiniperera12
    @namodiniperera12 5 ปีที่แล้ว +55

    මීනා ගෙ කටහඬ 😍😍😍

  • @hteenpra1
    @hteenpra1 3 ปีที่แล้ว +69

    When singers are emotional than the actors its amazing

  • @sureshnamal8183
    @sureshnamal8183 3 ปีที่แล้ว +54

    B&S අපිට අලුත් ගුණාත්මක සිංදූ තව ඕන මොකද ඕගොල්ගෙ සිංදු කොලිටි නිසා.

  • @sylviahaik6303
    @sylviahaik6303 6 ปีที่แล้ว +48

    I absolutely worship BathiyaNSanthush as they use the best musical talents Sri Lanka has to offer in the name of Mahesh Denipitiya, and not forgetting the lyrics of Nilar Cassim

  • @dhammikarodrigo9753
    @dhammikarodrigo9753 5 ปีที่แล้ว +20

    කොයිතරම් ඇහුම්කන් දුන්නත් එපා වෙන්නේ නැහැ

  • @ravindufernando5163
    @ravindufernando5163 2 ปีที่แล้ว +317

    Anyone 2022 ? ❤️❤️

  • @ndassanayake293
    @ndassanayake293 5 ปีที่แล้ว +74

    2019 mama wage ahana kattiya innawadooo

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +35

    මරැ සින්දුව ලස්සනයි සින්දුව භාතිය සන්තුෂ් වීරමන් පසිදු සචින්ත අමරසේකර ❤️🤩😍💘

    • @senithaamarasekara7452
      @senithaamarasekara7452 ปีที่แล้ว +2

      මේ ආදරයයි රදීශ් වෙන්දබෝනා සමග මීනා ප්‍රසාදිනි microphone smash recording pictures මේ ආදරයයි ටෙලිනාට්‍ය තේමා ගීතය අපි හදමු. Lyrics ටික පාඩම් කරමු. TH-cam Upload song එක හදමු.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +16

    ආයේ ආයේ අහන්න කැමති සිංඳුවක්😘❤️

  • @adithyawanasinghe3082
    @adithyawanasinghe3082 4 หลายเดือนก่อน +9

    2024- පෞද්ගලිකව ගොඩක් ආසා ගීතයක්... හැබැයි කියන්න දුකයි... කොස්තාපල් පුඤ්ඤසෝම වගේ Joke Film එකක් මේ ගීතයට ගැලපෙන්නේ නෑ... හරියට සිකුරු හතේ- නිලට නිලේ ගීතය වගේ අසාධාරණයට ලකවෙච්ච ගීතයක්...හොඳ Love film වලට මේ සින්දු දුන්නානම් මීට වඩා දහස් ගුණයකින් ජනප්‍රිය වෙන්න තිබුණා..

  • @vihangafernando3257
    @vihangafernando3257 10 หลายเดือนก่อน +3

    සිහිල් පින්න මැදින් එන්න ආයේ🥺❤️
    ලස්සන මතක හුගක් එක්ක හිත ගොඩාක් ඈත ගියා ❤️‍🩹⚡🙂

  • @just.a.musafir
    @just.a.musafir 5 หลายเดือนก่อน +7

    I don’t know the language, but I understand the tone or vibe that It's a south east asian language.
    I heard the song at a McDonald's in Helsinki. I was surprised that who's listening a southeast asian song here? I was in deadly rush. I just heard a little part of the song and loved the music composition and vocal. I was almost to ask to one of the employees about the name of the song, then I saw that she was an European, so I thought she might not know the name, but immediately I searched it on internet by turning on my phone's microphone.
    I found the song, and I'm listening it now. Still I dont know a single word's meaning of the song. But this song is amazing 😊
    Thank you...
    Kazi
    Helsinki
    27.02.2024

  • @sajithgsm
    @sajithgsm 2 ปีที่แล้ว +159

    2022 දිත් මේක අහන අය කෝ 😨❤️‍🔥🫣🔥

  • @nathashatharukiraamaya1053
    @nathashatharukiraamaya1053 3 ปีที่แล้ว +8

    t
    This song lovely and speak my heart , and so beauty voice in meena akki and ayya .... so love you and song , bless you ...😍😍😍😍😍

  • @chethanasankalpa129
    @chethanasankalpa129 4 ปีที่แล้ว +148

    Singers can act better than actors.
    Am i correct?

  • @darshanahettiarachchi1151
    @darshanahettiarachchi1151 2 ปีที่แล้ว +19

    නිලාර් එන්. කාසිම්
    ඔබට ස්තූතියි ❤

    • @moon.1111.
      @moon.1111. 8 หลายเดือนก่อน

      මතකද මාව 🤗🤍

    • @maneeshanimsara6432
      @maneeshanimsara6432 25 วันที่ผ่านมา

      @@moon.1111. rupiyal 50

  • @chanikadirage4479
    @chanikadirage4479 2 ปีที่แล้ว +13

    One of the best female voices ❤️😍

  • @user-gd2ct6ez5s
    @user-gd2ct6ez5s 3 ปีที่แล้ว +19

    Thank you all srilanka brithers and sisters for you beautiful voices may god procte and give his blessing to all of you

  • @bhagyasewmini4413
    @bhagyasewmini4413 3 ปีที่แล้ว +11

    😍 වාව් නියමයි

  • @thevindialochanaalochana5625
    @thevindialochanaalochana5625 3 ปีที่แล้ว +35

    2021 අහන අය මෙ කොනට 🌼

    • @Nostalgicvlog.
      @Nostalgicvlog. 3 ปีที่แล้ว +2

      2025 අහ්න අය මේ කොනට....

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว +8

    I can't stop listen this😫❤

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +8

    කටහඬ මාරම ලස්සනයි

  • @ryanpasse5928
    @ryanpasse5928 2 ปีที่แล้ว +4

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @lionelsamarakkody825
    @lionelsamarakkody825 3 หลายเดือนก่อน +1

    Super Excellent
    මෙන්න සිංදු කියන ඒව

  • @SasanRandula_
    @SasanRandula_ 3 หลายเดือนก่อน +2

    Love from 2009 😍

  • @mishennethmina2003
    @mishennethmina2003 2 ปีที่แล้ว +10

    2022 අහනවා ✌️❤️

  • @ireshshevon2786
    @ireshshevon2786 3 ปีที่แล้ว +10

    මීනා😍😍😍❤

  • @helavanjana729
    @helavanjana729 4 ปีที่แล้ว +15

    ලස්සන ම ලස්සනයි මිහිරියි ජයවේවා තෙරුවන්සරණයි හැමෝටම !

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 3 หลายเดือนก่อน +4

    2024 ත් ආසයි , කෝ බං මීනා

  • @user-kn4qy6rr8y
    @user-kn4qy6rr8y 2 หลายเดือนก่อน +1

    ආසම සිංදුවක් ❤❤

  • @Sanjali123
    @Sanjali123 11 หลายเดือนก่อน +1

    ඔබ එන්න ආයේ
    ඇත්තටම මාරම ලස්සනයි

  • @mangalaabeywickrama503
    @mangalaabeywickrama503 3 ปีที่แล้ว +4

    අනේ හරිම ලස්සනයි .2020/09/24.

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +5

    Loketama rahase oba Enna aye❤️♥️❤️♥️❤️♥️❤️😍😍😍😍😍😍

  • @dinethrarangani9285
    @dinethrarangani9285 3 ปีที่แล้ว +3

    Ayiye lassanayi song eka wagema oya dennama good luck

  • @cellywooddiaries
    @cellywooddiaries ปีที่แล้ว +6

    Meena Prasadini has such a beautiful voice.. ❤

  • @kavindichethana7035
    @kavindichethana7035 4 ปีที่แล้ว +16

    2020 any one 🤟🙄😇

  • @niranjanifernando2006
    @niranjanifernando2006 ปีที่แล้ว +1

    Raththaran performance Bathiya so sweet singing Go on producing songs like this and the lady singer you're so sweet too Produce more together

  • @හුදෙකලාව
    @හුදෙකලාව 2 ปีที่แล้ว +2

    Sera kalyak memory akema tyana song akk...

  • @navodyabandara1938
    @navodyabandara1938 3 ปีที่แล้ว +10

    2021 any one

  • @nimdiyaranasinghe6333
    @nimdiyaranasinghe6333 3 ปีที่แล้ว +9

    2021 anyone?

  • @enjoyable_your_life
    @enjoyable_your_life ปีที่แล้ว +10

    2023 අහන අය කෝ මේ සින්දුව.❤

  • @himalfernando4129
    @himalfernando4129 ปีที่แล้ว

    හදවත සලිත කල ගායනයක්. රසවත්ම සංගීතයක්. මන බඳින රැඟුමක්. ලස්සනම ලස්සන කපල් එකක්. හිත විනාස කරන පරිසරයක්. කියන්න වෙන කිසිවක් නෑ (සැපට දුකට සනී බයිස්කෝප් එකේ)

  • @Pasindu_nuwan
    @Pasindu_nuwan 4 ปีที่แล้ว +45

    2020 ahanne kauda

  • @user-jz4zy7ry5b
    @user-jz4zy7ry5b หลายเดือนก่อน +1

    මීනගෙ කටහ්ඩ ❤

  • @tora736
    @tora736 8 หลายเดือนก่อน +12

    Anyone 2023 , 2024 , 2025 ?

  • @minolmalisha2732
    @minolmalisha2732 4 หลายเดือนก่อน +1

    තාමත් ආසම සින්දුවක් ❤

  • @dimathsenjitha3605
    @dimathsenjitha3605 2 ปีที่แล้ว +20

    2022 අහන අය කෝ

  • @tharinduliyanaarachchi2726
    @tharinduliyanaarachchi2726 4 ปีที่แล้ว +7

    Meena ge voice eka marama mihiri 😍

  • @vihangawijekoon153
    @vihangawijekoon153 ปีที่แล้ว +8

    මෙ සිංදුවට උමාරියා තමයි ගොඩක්ම මැච් වෙන්නෙ❤

  • @niranjanifernando2006
    @niranjanifernando2006 ปีที่แล้ว +2

    Oya okkoma singers balanna aasai

  • @nilanthapremadasa3445
    @nilanthapremadasa3445 4 ปีที่แล้ว +1

    hariiima lassanai .adai oyaalawa dakke.hari aadaraiii hamadaama.theruwan saranai.mama anushka.

  • @malkanthim5198
    @malkanthim5198 ปีที่แล้ว +3

    දෙදෙනාගේම කටහඩට මම කැමතියි. 👍

  • @deepanandani6881
    @deepanandani6881 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි... ❤❤❤❤❤

  • @ruu-og6jd
    @ruu-og6jd 3 ปีที่แล้ว +6

    ඔබ එන්න අායේ....2021 .02.11
    😄😃😄😃😄😃😄😃😄😃😄😃❤

  • @Dawj743
    @Dawj743 6 ปีที่แล้ว +8

    The best combination of voice.

  • @brainmagazine9020
    @brainmagazine9020 6 ปีที่แล้ว +11

    Still trending #1 in Sri Lankan music,both of u
    *B&S*

  • @dimaljithmadusanka8080
    @dimaljithmadusanka8080 2 ปีที่แล้ว +5

    ❤Best song.... lovely and amazing

  • @dewninavodya6000
    @dewninavodya6000 2 ปีที่แล้ว +8

    Great voices🥺💕

  • @kavindinimasha4182
    @kavindinimasha4182 9 หลายเดือนก่อน +1

    Lassanai meena presaadini akki....adareiiiiiii appaaaaaaaaaa....🤗🤗🤗🤗🤗🤗🤗❤❤❤❤❤❤❤❤❤❤

  • @moon.1111.
    @moon.1111. 8 หลายเดือนก่อน +3

    ඔබ එන්න ආයේ...🤍😊

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 4 ปีที่แล้ว +2

    harima lassana kochchara hari ahagena inna puluwan katahadak Minata thiyenne.

  • @lasithap
    @lasithap 10 ปีที่แล้ว +6

    Nice one... what a combination... love this song

  • @sktv7204
    @sktv7204 ปีที่แล้ว +1

    Meena kiyana songs aya ayemath ahanne man witharada.maarama lassana voice ekak.

  • @user-yh8tg3cd7p
    @user-yh8tg3cd7p 4 หลายเดือนก่อน

    ඔබ එන්න අයේ ,ඔබ එන්න අයේ ,ලොකෙටම රහසේ ඉගිලෙන්න පෙම් හින යායේ// ....🌼❤️

  • @wasanakongahagedara9562
    @wasanakongahagedara9562 4 ปีที่แล้ว +13

    mmm❤️nice song i like it very much good luck bathiya 💐😘

  • @dinushatharanga174
    @dinushatharanga174 2 ปีที่แล้ว +27

    2023 අහනවෝ ❤♥❣

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว +1

      😊❤

    • @dinushatharanga174
      @dinushatharanga174 2 ปีที่แล้ว

      @@user-xh7ic6dy7u subscribe kara ❤️

    • @moon.1111.
      @moon.1111. 8 หลายเดือนก่อน

      Hi ayya 🙋‍♀️

    • @dinushatharanga174
      @dinushatharanga174 8 หลายเดือนก่อน

      @@moon.1111. 🙌🙌👦

  • @simpsonrogers4126
    @simpsonrogers4126 3 ปีที่แล้ว +12

    2021 hit like 😘

  • @tharindinavodya3330
    @tharindinavodya3330 9 หลายเดือนก่อน +1

    voice deka 💯♥️

  • @maleeshadewmini7138
    @maleeshadewmini7138 3 ปีที่แล้ว +4

    2021 ahana aya kooo????

  • @sasindinihinsa
    @sasindinihinsa 2 ปีที่แล้ว +3

    Favourite 🙊🥺

  • @anjulasewwandi3586
    @anjulasewwandi3586 5 ปีที่แล้ว +4

    ඔබ එන්න ආයේ💕

  • @bd6035
    @bd6035 2 ปีที่แล้ว +4

    පට්ට ලස්සනයි

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +3

    කොස්තාපල් පුන්සෝම ☺️

  • @jayamannacharminda428
    @jayamannacharminda428 9 ปีที่แล้ว +9

    Super class music n voices

  • @faslanhussain486
    @faslanhussain486 4 ปีที่แล้ว +6

    Mewa thamai bang sindhu kiyanne, politicians ta kade yana keriyage wage newei, B&S best!

  • @yesadbrushmi2407
    @yesadbrushmi2407 2 ปีที่แล้ว +4

    2022......bro and girls ......

  • @chamikasahan290
    @chamikasahan290 5 ปีที่แล้ว +143

    2019 anyone ?

  • @ChaNukadc
    @ChaNukadc 3 ปีที่แล้ว

    Its beautiful 😍😍😍
    Love From asguard

  • @chamodrandika2
    @chamodrandika2 2 ปีที่แล้ว +7

    2022 still this song alive 😇

  • @thulajmeegamaarachchi3169
    @thulajmeegamaarachchi3169 4 ปีที่แล้ว +9

    Lovely song. ❤❤❤

  • @lakajaya1861
    @lakajaya1861 2 ปีที่แล้ว +4

    ඔබ එන්න ආයේ 😅💜

  • @tharindurathnayake5320
    @tharindurathnayake5320 ปีที่แล้ว +4

    2023❤

  • @hansakaonline
    @hansakaonline 7 หลายเดือนก่อน +1

    Meena Prasadini's voice ♥️

  • @ravindranjayamanna2101
    @ravindranjayamanna2101 4 ปีที่แล้ว +5

    අම්මෝ නිලාර් Nගේ පද පේලි..

  • @supportInspireInfinity672
    @supportInspireInfinity672 6 หลายเดือนก่อน +5

    Anyone 2024 ? 🎉❤❤

    • @shaz8369
      @shaz8369 4 หลายเดือนก่อน +1

  • @ashokalalani6116
    @ashokalalani6116 4 ปีที่แล้ว +1

    Very nice combination ❤️

  • @jayanawanjana6677
    @jayanawanjana6677 ปีที่แล้ว +2

    ඔබ එන්න ආයේ ❤️💜💕

  • @TharushaDiroshana
    @TharushaDiroshana ปีที่แล้ว +4

    2023 😍

  • @Snackstime406
    @Snackstime406 2 ปีที่แล้ว +2

    Love This Song & Memorys 💝(2022.07.05)

  • @sandalugimhan
    @sandalugimhan 2 ปีที่แล้ว +6

    2022 ❤😍

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      2022 🙃