Piyath Rajapakse - Ai Mama Adare (ඇයි මම ආදරේ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 1.7K

  • @piyath1004
    @piyath1004  6 ปีที่แล้ว +1873

    Thank you so much everyone. These comments mean alot to me. Appreciate taking your time to drop by these commments. Thanks again.
    ඔබට වෙනස් දෙයක් අහන්න බලන්න දෙන්නයි ඕන උනේ.
    ඒ වෙනසත් සමග එකතු උන ඔබ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා ඔබ දැක්වු සහයෝගයට සහ ආදරයට.

    • @bhagyawijesundara4409
      @bhagyawijesundara4409 6 ปีที่แล้ว +8

      Piyath Rajapakse need more songs from u..u v got a beautiful harmonious voice plz do more songs.

    • @DewChiranya
      @DewChiranya 6 ปีที่แล้ว +4

      Piyath Rajapakse love this

    • @padminiwaidyathilaka4070
      @padminiwaidyathilaka4070 6 ปีที่แล้ว +3

      Niyamai ayye good luck

    • @BTS-kh6dg
      @BTS-kh6dg 6 ปีที่แล้ว +3

      Piyath - I just want to sing this song on my wedding day,on this march 14th,Can i have the copy of the track without voice.please ,it's a big help for me.

    • @deshaninawanjana3441
      @deshaninawanjana3441 6 ปีที่แล้ว +2

      Maru patta😊😊😊☺☺☺

  • @Chamudi__Gayashini
    @Chamudi__Gayashini 8 หลายเดือนก่อน +477

    Anyone after බඳිමු සුදා...? ❤

  • @JayShehan
    @JayShehan 8 หลายเดือนก่อน +77

    යන්නෙමී පියඹලා නිල්වන් අහස පුරා
    සොයනෙමී මගෙ දින පොතේ සිටි ඒ කුමාරිකා
    ඈ ගායනා ඒ ගායනා
    මුව තුරුල ඇති සුන්දර සිනා
    ඇය වෙසෙනා පෙදෙස කියයි
    සුලගින් ඇය එවනා පෙම් හසුන්
    හිරි පොද වැස්සෙන් එන පෙම් උණුසුම්
    තරු මෙන් මග පෙන්වයි
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ඔබ මා ලග නැති වූ දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    ඔබ මට ජීවිතයේ හමුවූ
    එක නවාතැනක් පමණයි
    තවත් විටක මට සිතුනා මෙසේ
    ඒ දැන් ඔබ මගෙ ජීවිතයයි
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
    ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ...
    ඔබ මා ලග නැති වූ දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    එක රෑනින් රෑනින් එන්නෙමී ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමී මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමී කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ලංවෙමී මගෙ ලොව කරා
    ආදරී කියන්න ඇයි මම ඔබෙ සුසුමේම දැවටෙන්න ආස
    ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ

  • @Isumi03
    @Isumi03 3 หลายเดือนก่อน +118

    Even after සීදේවී and හැලයා😌💞

  • @jithmarathnayaka2298
    @jithmarathnayaka2298 5 ปีที่แล้ว +247

    Lyrics
    යන්නෙමි පියඹලා නිල්වන් අහස පුරා
    සොයනෙමි මගෙ දින පොතේ
    සිටියේ ඒ කුමාරිකා
    ඈ ගායනා ඒ ගායනා
    මුව තුල ඇති එ සුන්දර සිනා
    ඈ වෙසෙනා පෙදෙස කියයි
    සුලගින් ඈ එවනා පෙම් හසුන්
    හිරිපොද වැස්සෙන් එන පෙම් උණුසුම්
    තරු මෙන් මග පෙන්වයි
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
    ඔබ මා ළග නැතිවු දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    ඔබ මට ජිවිතයේ හමුවු
    එක නවාතැනක් පමණයි
    තවත් විටක මට සිතුනා මෙසේ
    ඒ දැන් ඔබ මගෙ ජිවිතයයි
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
    ආදරී... කියන්න
    ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස
    ආදරී... කියන්න
    ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ
    ඔබ මා ළග නැති වු දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    ආදරියේ.
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
    ආදරී... කියන්න
    ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස
    ආදරී... කියන්න
    ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම ආදරේ

    • @vihanganimsara9466
      @vihanganimsara9466 3 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊

  • @johnrebello4656
    @johnrebello4656 3 ปีที่แล้ว +367

    අලුත් සින්දුවෙන් පස්සෙ ආයෙත් බලන්න හිතුනා "නුහුරුය මට ඔබ නැති මේ කාලේ...."🥰

  • @Achini993
    @Achini993 8 หลายเดือนก่อน +209

    පියත් ඔයාට ලස්සන කෙල්ලෙක් ඉන්න නිසා නේද එච්චර ලස්සනට සින්දු හදන්න පුලුවන් වෙන්නෙ 🙂❤️

  • @HappyJs581
    @HappyJs581 3 ปีที่แล้ว +514

    වීඩියෝ එක මාරම cute කියලා හිතෙන්නේ මට විතරද 💖💖💖💖💖

  • @rlpriyangika2083
    @rlpriyangika2083 3 ปีที่แล้ว +2262

    2021 anyone?😊❤

  • @msooriyabandara4278
    @msooriyabandara4278 4 ปีที่แล้ว +905

    සදනිගෙ පෙම්වතා කියලා දැනගත්තට පස්සෙ සිංදුව බලන්න ආවෙ

  • @lasithawijendra6350
    @lasithawijendra6350 3 ปีที่แล้ว +327

    2021 අහන උන්..❤️❤️

  • @slcricket2006
    @slcricket2006 2 ปีที่แล้ว +92

    පියත් අයියේ මේක අවුරුදු කීයක් තිස්සෙ ඉදන් අහනවාද ? ඒත් එපා වෙන්නෙ නෑ මේ වගේ වැඩ කරන්න දිගටම ❤❤❤

  • @KanishkaLakshan
    @KanishkaLakshan 3 ปีที่แล้ว +15

    සිංදු කියන එක අත ඇරලා දැම්මද ?? 😢 අලුත් එක සිංදුවක් වත් නෑනේ

  • @thilinashamika3191
    @thilinashamika3191 6 ปีที่แล้ว +242

    අමුතු කොලිටියක් තියෙනවා, අමුතුම තාලයක්... පට්ට වැඩක්.

    • @lahirudecosta3988
      @lahirudecosta3988 6 ปีที่แล้ว +3

      thilina shamika Thank you machan ❤

    • @Dhananjaya_wije
      @Dhananjaya_wije 8 หลายเดือนก่อน +1

      💗​@@lahirudecosta3988

  • @Iresh_Both
    @Iresh_Both ปีที่แล้ว +1855

    2024 ත් අහන අය කෝ.......❤

  • @KalpanaNayanamadhu
    @KalpanaNayanamadhu 6 ปีที่แล้ว +806

    ඒ සද්දේ ලස්සනයි සහෝදරයා ❤️🔥 මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් හිටියේ .. ජයෙන් ජය!!

    • @NineCPictures
      @NineCPictures 6 ปีที่แล้ว +3

      sirawatm mcn❤😘

    • @deshaninawanjana3441
      @deshaninawanjana3441 6 ปีที่แล้ว

      maru song akkkkaaaa DN NN SS SS GS BT CM DS SM CD

    • @JaninduPunsara-xh7zj
      @JaninduPunsara-xh7zj 10 หลายเดือนก่อน +4

      තමන්ගේ ආදරය ❤ තමන්ගේ කරගන්න බලන් ඉන්න අහින්සක කොල්ල්න්ගේ හිතේ තියෙන දේ ඒ විදිහට ම ❤💘

  • @1215more
    @1215more 4 ปีที่แล้ว +23

    සුපිරිම ගීතයක් හදට හරිම ලයාන්විත
    යන්නෙමි පියඹලා නිල්වන් අහස පුරා
    සොයනෙමි මගෙ දින පොතේ
    සිටියේ ඒ කුමාරිකා
    ඈ ගායනා ඒ ගායනා
    මුව තුල ඇති එ සුන්දර සිනා
    ඈ වෙසෙනා පෙදෙස කියයි
    සුලගින් ඈ එවනා පෙම් හසුන්
    හිරිපොද වැස්සෙන් එන පෙම් උණුසුම්
    තරු මෙන් මග පෙන්වයි
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
    ඔබ මා ළග නැතිවු දවසක්
    මා හට මෙලෙසින් හැගුනා
    ඔබ මට ජිවිතයේ හමුවු
    එක නවාතැනක් පමණයි
    තවත් විටක මට සිතුනා මෙසේ
    ඒ දැන් ඔබ මගෙ ජිවිතයයි
    එක රෑනින් රෑනින් එන්නෙමි ඔබ සොයා
    යායෙන් යායෙන් සොයනෙමි මුලු ලොව පුරා
    ආලෙන් ආලෙන් එන්නෙමි කුමරිය සොයා
    එක දිනයෙන් දිනයෙන් ළං වෙමි මගේ ලොව කරා...
    ආදරී... කියන්න
    ඇයි මම ඔබේ සුසුමෙම දැවටෙන්න ආස
    ආදරී... කියන්න
    ඇයි මම ඔබ හට ආදරේ
    ඇයි මම ආදරේ
    ඇයි මම…

  • @PTCREATIONS-q9b
    @PTCREATIONS-q9b 6 หลายเดือนก่อน +5

    Lassana song ekak ❤❤❤❤

  • @ThanuwaraBaragamaarachchi
    @ThanuwaraBaragamaarachchi 2 หลายเดือนก่อน +3

    මෙව්වට තමා සිංදු කියන්නේ 😫💗

  • @sachinanirmana6480
    @sachinanirmana6480 5 ปีที่แล้ว +88

    තව ටිකක් වෙනස් උනා නම් මගේ කතාවම වෙන්න තිබ්බා 😕😥
    ලස්සනයි සින්දුව. අලුත් ට්‍රෙන්ඩ් එකක් වෙයි.

  • @Santhush_Chanuka
    @Santhush_Chanuka 2 ปีที่แล้ว +25

    ඇයි දෙයියනේහ් මේක හම්බෙන්න අවුරුදු 4ක්ම ගියෙ මට...🤧💔දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙහ්😍💙🥀

  • @amashanethminie
    @amashanethminie 3 ปีที่แล้ว +35

    කොණ්ඩෙ කපල තමයි ලස්සන 😒♥️

  • @ChamodiSamarathunga-xu1kx
    @ChamodiSamarathunga-xu1kx ปีที่แล้ว +53

    මෙ ගීතය මගේ කතාව කියලා මට නිතරම හිතෙනවා .. පරණ මතකයන් වලට නැවත පණ දෙන්න හැම ගායකයෙක්ටම අමාරුයි. 🖤

  • @shalikasewwandi4991
    @shalikasewwandi4991 8 หลายเดือนก่อน +3360

    2024 anyone ?🖤🎼

  • @neomadhu2478
    @neomadhu2478 ปีที่แล้ว +29

    Ita the end of 2022 , But this is still fresh man 😍 මම පට්ට ආසම එකක් 🥺❤ I think this is my 1000 time 👽

  • @clashbattler
    @clashbattler ปีที่แล้ว +78

    Now its 2023 Cant stop listening this song.This song remembers my all memories. 🥺❤

  • @shihanaperera5714
    @shihanaperera5714 4 ปีที่แล้ว +106

    #2020 addicted 👀❤️❤️

  • @White.....186
    @White.....186 8 หลายเดือนก่อน +8

    Podi denna nam me dennage podi kaleta galapennama vage aran thiyenava. E dennath maru. ❤🤗

  • @pathumlakshan
    @pathumlakshan 3 ปีที่แล้ว +12

    Awesome ❤️🤩
    ඇයි මම ආදරේ... ,

  • @shehandahanayake7529
    @shehandahanayake7529 6 ปีที่แล้ว +69

    ආදරීයේ කියන්න ඇයි මම ඔබෙ සුසුමේ ම දැවටෙන්න ආස.....
    ආදරී කියන්න ඇයි මම ඔබ හට ආදරේ..

  • @TheShona1989
    @TheShona1989 2 ปีที่แล้ว +12

    සතියට දවස් 2 -3 ක් වත් අහන්න අමතක නොවෙන සිංදුවක් ❤️🥰

  • @madukanilupul4735
    @madukanilupul4735 8 หลายเดือนก่อน +24

    Itz 2024 still listening ❤️

  • @sajeed4353
    @sajeed4353 4 ปีที่แล้ว +54

    Hi Machan, i always knew in school that one day you will become the superstar. Hard work pays off always. Well done i am really happy for you today. Those days when we ask you to sing, you will never hesitate to sing❤️
    Machan, it was a delight to watch seeing you singing "mitwaa" in an episode of superstar, which is my favourite from school time. Hope your parents are doing well. Good luck with everything and happy to see 1M views!

  • @chamathlahiru4526
    @chamathlahiru4526 6 ปีที่แล้ว +44

    වදන් කුමටද 😍මේ වගේ එකක් කනට මී පැනි සමානයි ❤️

  • @LochaniInduruwage
    @LochaniInduruwage 8 หลายเดือนก่อน +3

    Aiye oyage song nm supiriii❤❤❤❤❤.ummmaaahh.good luck

  • @sudeshdarshana4952
    @sudeshdarshana4952 6 ปีที่แล้ว +42

    මේ සින්දුව විසිපාරක් විතර බැලුවේ මම විතරද..

  • @TheShona1989
    @TheShona1989 2 ปีที่แล้ว +13

    මං ආසම... ඒ වචන..ඒ හැඟීම.. ඒ ආදරේ.. ඒ හඬ ❤️❤️❤️

  • @shewonperera1506
    @shewonperera1506 3 ปีที่แล้ว +151

    2021 කට්ටිය මේ කොනට 😁😁😁👈

  • @srdgeek2837
    @srdgeek2837 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ ✨️

  • @malithheshantha2019
    @malithheshantha2019 6 ปีที่แล้ว +86

    Love to see Sri lankan music industry standing up again 😍😍 good luck bro !

  • @hasindu4205
    @hasindu4205 6 หลายเดือนก่อน +1

    Thamath asa karana pattama sinduwak thama ithin ❤❤❤

  • @Franzo_xx
    @Franzo_xx 7 หลายเดือนก่อน +7

    0:35 addicted 😩💗

  • @dhanushkapiyumal3604
    @dhanushkapiyumal3604 5 ปีที่แล้ว +26

    ගොඩක් හෙව්ව මේ සින්දුව. ලස්සනයි අද තමයි බැලුවෙ පට්ට. අලුත්ම විදියක්. සුබ පැතුම්💘💘

  • @ashandananjaya5348
    @ashandananjaya5348 4 ปีที่แล้ว +6

    යකෝ මේක පට්ට බන් ... සුපිරි තව මේ වගේ music video ඕනේ bro

  • @chathumi4188
    @chathumi4188 11 หลายเดือนก่อน +6

    අදටත් ආසම❤️

  • @nikeshara0826
    @nikeshara0826 4 ปีที่แล้ว +10

    "ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආස".....❤️ 🎼

  • @manjulajayawardana6431
    @manjulajayawardana6431 6 ปีที่แล้ว +92

    පඩංගු දාල ඇදුම් ගලවල hit කරන්න හදන විඩියෝ වලට වඩා 1000% මේක හොදයි

  • @theekshanalawrence2546
    @theekshanalawrence2546 8 หลายเดือนก่อน +4

    Heta eyawa balanna eyage gedara yanawa ❤️❤️❤️

  • @tuneoflove5516
    @tuneoflove5516 2 หลายเดือนก่อน +3

    පියත් අයියා මේක රිලිස් කරද්දි මං එයාර්ෆොස් ට්‍රේනින් එකෙ.
    එයා ගෙදර .
    මාර විදිහට දැනුන සිංදුවක්. නිවාඩු යන්න ලං වෙද්දි ගෙදර යනකම්ම අහපු සිංදුව

  • @chamodnimesha1775
    @chamodnimesha1775 8 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක් ❤️❤️❤️❤️

  • @imeshajayakodi3502
    @imeshajayakodi3502 8 หลายเดือนก่อน +4

    Melody
    Lyrics
    Verse
    Corus
    Story
    Advance level feelings ❤🎉

  • @Nirmala-Madumalee
    @Nirmala-Madumalee 11 หลายเดือนก่อน +4

    පොඩිකාලේ ආස සින්දුවක් ❤❤

  • @relaxingmusicals2102
    @relaxingmusicals2102 6 ปีที่แล้ว +9

    මට මෙහෙම දෙයක් සිතුනා...❤️👌
    Congratulations..!
    Piyath & Laiyaa

  • @sadithaniman308
    @sadithaniman308 8 หลายเดือนก่อน +4

    පියත් ගේ best song eka මේක ❤ 🔥

  • @chanuka20
    @chanuka20 8 หลายเดือนก่อน +10

    2018-2024 Masterpiece💗🥵

  • @zenura99
    @zenura99 2 ปีที่แล้ว +2

    Dawasak evi song eka ahala aiyage anith okkoma songs tika ehuwa. anith ewa wagemai marama lassanai mekath. kiyanna wachanee ithin. ❤👌😍

  • @_Kavee_1
    @_Kavee_1 8 หลายเดือนก่อน +4

    Six years ago released still love this song ❤

  • @mmspravindya
    @mmspravindya 8 หลายเดือนก่อน +2

    Me song eka aye ayeth balanna hithenava 😊 supaaa

  • @cpoxkaizer3651
    @cpoxkaizer3651 ปีที่แล้ว +3

    Issara ahuwa mewa. nice old days☺️❤️

  • @JanuthInduwara
    @JanuthInduwara 8 หลายเดือนก่อน +2

    මෙ ලගදි අහම්බෙන් දැකලා ඇහුවේ
    දැන් ආසම එකක් වෙලා
    ❤️‍

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +297

    2020 බලන සෙට්එක කෝ

    • @BhashanaLiyanage
      @BhashanaLiyanage 4 ปีที่แล้ว +3

      පියත් රාජපක්ශ, මවත් රාජපක්ශ, පුතත් රාජපක්ශ, සඳනිත් රාජපක්ශ... 😅

    • @methmikavindya8785
      @methmikavindya8785 4 ปีที่แล้ว +1

      😅hee hee api api

    • @prabasara3804
      @prabasara3804 4 ปีที่แล้ว +1

      🤟😅

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +1

      @@prabasara3804 😃

    • @TechBroLK99
      @TechBroLK99 3 ปีที่แล้ว +2

      @@BhashanaLiyanage 😂😂

  • @Itzme.sayuni
    @Itzme.sayuni 6 หลายเดือนก่อน +1

    ඇයි මම ඔබේ සුසුමේම දැවටෙන්න ආස.....!🌚💗
    Felt It.🫀

  • @DidulaTharusara
    @DidulaTharusara ปีที่แล้ว +3

    පාන්දර 6:10 Kandy Train එකේ සිට

  • @mariovikashfernando
    @mariovikashfernando 7 หลายเดือนก่อน +1

    Versatile artist ❤ #piyathrajapaksha

  • @senaninavodya4918
    @senaninavodya4918 2 ปีที่แล้ว +5

    eka digata 20 parakata wada ahuwaaa 😆💓eka nm pissuwak '

  • @kusumjayetileke
    @kusumjayetileke 8 หลายเดือนก่อน +2

    Excellent

  • @kaviirushan8971
    @kaviirushan8971 2 ปีที่แล้ว +3

    2022 තාම අහනවා.... 🥺💕

  • @dinithinikeshala624
    @dinithinikeshala624 3 ปีที่แล้ว +2

    ඊයෙ තමා දැක්කෙ දැන් 20 පාර මෙ මුලින් බලද්දි subscribers l 69.78k wge gnk onn dan ayeth awith blddi 70k wela 🍃🌼💐

  • @Elephant-j9b
    @Elephant-j9b 2 หลายเดือนก่อน +4

    I miss this piyath 💔

  • @Hapyycats
    @Hapyycats 3 หลายเดือนก่อน +1

    One of my favorite ❤️🐰

  • @nethmianjalika9810
    @nethmianjalika9810 4 ปีที่แล้ว +6

    Mage kathawa wagemai 😍. Aurudu 15 giya eth thama eyawa hoyaganna bari una. Miss you nadeesha 🌼❤️

  • @eventart7688
    @eventart7688 4 ปีที่แล้ว +6

    still favorite.
    piyath bro, just amazing

  • @umayanginagoda5497
    @umayanginagoda5497 3 ปีที่แล้ว +7

    best song ...............

  • @travelwithshaaana
    @travelwithshaaana ปีที่แล้ว +5

    Still i listen to this 🥺❤️

  • @Sanjay_official_23
    @Sanjay_official_23 8 หลายเดือนก่อน +3

    Fav couple ❤

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 8 หลายเดือนก่อน +1

    Very Beautiful Song...! 💕😍❤️

  • @anuhaswickramasinghe7068
    @anuhaswickramasinghe7068 3 ปีที่แล้ว +4

    මගේ ආසම සිංදුව කොච්චර ඇහුවත් ඇති වෙන් නෑ පියත් අයියේ නියමයි

  • @vihangadeshan9410
    @vihangadeshan9410 2 ปีที่แล้ว +1

    Me vagema kathak matath thiyenwa... ❤

  • @sasimunasinghe2642
    @sasimunasinghe2642 2 ปีที่แล้ว +3

    always my fv song ... forever 😍👫

  • @Fathima_Maheesha
    @Fathima_Maheesha 7 หลายเดือนก่อน +19

    2024 අහන මම...💚🥺

  • @hemansagunathilaka2525
    @hemansagunathilaka2525 2 ปีที่แล้ว +1

    Aiyage priyawi song ekanam සුපිරි ❤

  • @nihinsajayasundara3150
    @nihinsajayasundara3150 3 ปีที่แล้ว +4

    SUPER..

  • @sandunweerarathna9643
    @sandunweerarathna9643 6 ปีที่แล้ว +25

    සිංදුව මරු

  • @chanithsuwahas2282
    @chanithsuwahas2282 8 หลายเดือนก่อน +2

    Woww 🖤

  • @nirmaniperera01
    @nirmaniperera01 3 ปีที่แล้ว +6

    One of my favorite ♥️💫

  • @anjaleeuthpala2397
    @anjaleeuthpala2397 8 หลายเดือนก่อน +1

    My favorite singer of all time ❤❤

  • @smith9003
    @smith9003 3 ปีที่แล้ว +3

    issra idn aswen ahpu sinduwak. singer kaud kiyl dangththe aluth song eken psse. superb

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 4 ปีที่แล้ว +1

    Ammoo machan supiri ayyeeee kanata mee pani wakkaranawa wage 😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤🔥🔥🔥🔥🔥

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 8 หลายเดือนก่อน +2

    ඇයි මම ආදරේ....❤💐

  • @imashahansani54
    @imashahansani54 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි

  • @sinhala-signs-and-names
    @sinhala-signs-and-names 2 ปีที่แล้ว +19

    I really like the western quality of Piyath's songs. It takes us to a awesome feeling.🥀And the same as the romantic visuals. ♥🔥

  • @pavanikaushalya1605
    @pavanikaushalya1605 8 หลายเดือนก่อน +1

    How I missed this song ❤

  • @rllmadu1446
    @rllmadu1446 8 หลายเดือนก่อน +9

    2024 re ahana man❤

  • @asgvlogs8280
    @asgvlogs8280 2 ปีที่แล้ว

    piyath rajapaksha mama godak asa singer kenek good luck brother

  • @nayantaraveerabangsa5970
    @nayantaraveerabangsa5970 6 ปีที่แล้ว +21

    Wow piyath aiya wow!!! You're the best!!! So proud of you! Your voice! The music... the vedio.. everything is on point! All the best for a bright future ahead!!!! ❤❤👌

  • @flowerbookyt1902
    @flowerbookyt1902 4 ปีที่แล้ว +2

    ayye mama vidura college ...super song I love this song

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +4

    ජයෙන් ජය!!

  • @TaruO-o
    @TaruO-o 2 ปีที่แล้ว +2

    අපේ අයියාගේ play list එකේ මේ සිංදුවයි කොඩ්රේ, දවසක් එවී,සිංදුයි අහම්බෙන් ඇහිල හොයන් ආවේ❤️🥰piyath ayya superb❤️❤️❤️

  • @Dimi3
    @Dimi3 6 ปีที่แล้ว +59

    Good One !

  • @hemansagunathilaka2525
    @hemansagunathilaka2525 2 ปีที่แล้ว +1

    Marama lassanai