Bajaj CT-100 , Boxer , Platina-100 CDI unit | CDI යුනිට් ගැන දැනගමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 78

  • @chamathransara4342
    @chamathransara4342 5 หลายเดือนก่อน +7

    CT එකේ CDI එකට කොච්චර කරන්ට් එකක් එනවද කොයිල් එකෙන් AC volteg

  • @BisalJayathilaka
    @BisalJayathilaka 7 หลายเดือนก่อน +1

    The Best Video That I Ever Looked At About A Bike CDI ,I Was Trying To Find The Pinout Of The Other 2 Wire Connector ,Thanks For The Video !!!!!!!

  • @heshanchathurya9672
    @heshanchathurya9672 ปีที่แล้ว +4

    Ct100 එකට boxer cdi එකක් දාලා පැද්දට කමක් නෑද්ද

  • @RaviSadaruwan-li2fy
    @RaviSadaruwan-li2fy ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි අයියා scooter electrical ගැන විඩියෝ ටිකක් දාන්න

  • @HasainYT
    @HasainYT ปีที่แล้ว +3

    Technology කරන අයට වැදගත් චැනල් එකක්

  • @antonkeel-p5z
    @antonkeel-p5z หลายเดือนก่อน

    Superb my dear. I solved a long standing problem. Thanks a lot.

  • @dinukasampath2286
    @dinukasampath2286 7 หลายเดือนก่อน +1

    Brother අලුත් CT100 එක ගැන පොඩි විස්තරයක් කරන්න. ඒක වෙනස්.

  • @isuruabeywardena98
    @isuruabeywardena98 ปีที่แล้ว +1

    ප්ලැටිනා ,CT100 වගේ බයික් වල රෙක්ටිෆයර් එක ගැන වීඩියෝ එකක් දාන්නකො.

  • @chamidupatinayaka172
    @chamidupatinayaka172 ปีที่แล้ว +3

    Unit එක පිච්චෙන්න හේතුව මොකක්ද?

  • @MudiYa_
    @MudiYa_ 8 หลายเดือนก่อน +1

    🥲
    M number Ct100 ekakata Racing Cdi Ekak danna puluwan weyida..? 🥲
    Mona hri wenas krnna onetha

  • @Apgamingvedio
    @Apgamingvedio 6 หลายเดือนก่อน +1

    Platina 100es eka keeyak vaida

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 ปีที่แล้ว +1

    How to convert CG 125 H0nda bike into CDI System .PL.upload a video .thanks .🙏🙏👏👏👏🌹🌹🌹🌹💟

  • @day2daystuff530
    @day2daystuff530 ปีที่แล้ว +1

    Really Appreciate this. Thanks

  • @AkiandHashi
    @AkiandHashi 6 หลายเดือนก่อน +1

    Aiye pulsar 150 paranama bike ekata oka danna puluwanda

  • @ranjithmendis1051
    @ranjithmendis1051 ปีที่แล้ว +1

    Engine ඇතුලෙන් එන වයර් මොනවාද කියල කියන්න පුලුවන්ද .බොක්සර් bike

  • @geraldkamau3468
    @geraldkamau3468 ปีที่แล้ว +1

    My CDI is good but still not starting what could be the next problem?

  • @SenadeeraAruna-fe2lt
    @SenadeeraAruna-fe2lt 8 หลายเดือนก่อน +1

    වටින පැහැදිලි කිරීමක්, කොඉල් පැක්‌ එකෙන් එන කරන්ට් එක බැටරියෙන් දුන්නොත් ඉස්ටට් වෙනවද

    • @TheBikerSL
      @TheBikerSL  8 หลายเดือนก่อน

      magnito cdi වල එහෙම කරන්න බෑ

  • @sujithruwan9196
    @sujithruwan9196 7 หลายเดือนก่อน +1

    Cdi unit එක චෙක් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එක කරන්න

    • @maverickvcsl54
      @maverickvcsl54 4 หลายเดือนก่อน

      Saralawa ignition coil ekat yana wire eka madin body ekt ground karla kick karl blnna..

  • @ghostm-c8c
    @ghostm-c8c ปีที่แล้ว +1

    Double cdi karaoth aulda

  • @buddikapeamathilaka2045
    @buddikapeamathilaka2045 ปีที่แล้ว

    Ggodak hodai pahadilikirima yaluwa.batri cdi ekak ganat oya wage ekak karanna pulser blke ekaka wage thank

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 ปีที่แล้ว +1

    Discover වගේ බැටරි වලින් වැඩ කරන cdi එක ගැනත් වීඩියෝ එකක් කරන්න .

  • @LakshmanLakshmanvijayana-iw9yp
    @LakshmanLakshmanvijayana-iw9yp 11 หลายเดือนก่อน +1

    තව එකක් අයියේ මගේ CDI එකට එන වයර් 5ක් තියේ 4ක්ම එන්නේ කොයිල් පැක් එකෙන් තව එක වයර් එකක් තියේ CDI එකේ එකක් තනියම තියේ ඒක එන්නේ කොයිල් පැක් එකෙන් නෙවේ ඒ වයර් එක කෙතනටද එන්නේ අයියේ

  • @FtFastdakshina..
    @FtFastdakshina.. 10 หลายเดือนก่อน +1

    Ct100 cdi එකක් කියද

  • @SisirakumaraWeerssingje
    @SisirakumaraWeerssingje 3 หลายเดือนก่อน

    Mage theyenna plalina 100 cdi colour code wenace ai
    Black/ yelloline
    Green
    2ndraw
    White/redline
    Red
    Yellow
    Kohomada connect corranne

  • @RadeeshaAdikari
    @RadeeshaAdikari 9 หลายเดือนก่อน +1

    වටිනවා ❤

  • @niyathatvtv5936
    @niyathatvtv5936 ปีที่แล้ว +3

    Oyge number eka denna puluwanda .podi karnykk dana ganna

  • @NandanaBandara-z2x
    @NandanaBandara-z2x หลายเดือนก่อน

    TZR එක ට දන්න පුලුවන් ද

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 2 ปีที่แล้ว +5

    Ct 100 eke carburetor eke sensor eka wedada kiyala hoyaa ganna widiyak kiyannako

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 ปีที่แล้ว +1

      මල්ටිමිටර් එකකින් පුලුවන්.බසර් මුඩ්එකට දාල ❤

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 ปีที่แล้ว +1

      @@malakahettiarachchi7501 e kohomada aiye

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 ปีที่แล้ว +1

      @@malakahettiarachchi7501 plz karana widiya kiyannako

    • @malakahettiarachchi7501
      @malakahettiarachchi7501 ปีที่แล้ว +1

      Cdi එකට යන ඒ වයර් දෙක ක්ලිප් එකෙන් ගලවල මල්ටිමිටර් එ⁣ක බසර්මුඩ් එකට දාල. අර ක්ලිප් එකේ වයර් දෙකට මල්ටිමිටර් වයර්දෙක අල්ලල. ඇක්සලේටර් එක කරකල බලන්න. මට මතකවිදිහට ඇක්සලේටරේ ඇල්ලුවම බසර් එක වදින්න ඕන.

    • @hashanjayarathna1779
      @hashanjayarathna1779 ปีที่แล้ว +1

      @@malakahettiarachchi7501 thanks aiye ela

  • @chanakalakshan6418
    @chanakalakshan6418 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ස්තුතිය

  • @chandanaperera4004
    @chandanaperera4004 ปีที่แล้ว +1

    මෙ cdi එක tvs flame bayik එකට දාන්න පුලුවන් ලු , එක batrry modal කොහොමද wayar tika set කරන්නේ ,මේකට cdi aduyi hoyagnna amruyi , ලොකු udwuwk

    • @maverickvcsl54
      @maverickvcsl54 4 หลายเดือนก่อน

      Battery model බයික් එකකට මේ CDI දාන්න බෑ..ඒකට DC CDI එකක් ඕන

  • @chamaraprasanga6510
    @chamaraprasanga6510 ปีที่แล้ว

    Ayye me cdi eka hero dash ekata hadala danna puluwanda👍

  • @RoshanLakmal-zu3xx
    @RoshanLakmal-zu3xx ปีที่แล้ว

    Hed lahit walata karant eka wadiyen enne ai

  • @LakshmanLakshmanvijayana-iw9yp
    @LakshmanLakshmanvijayana-iw9yp 11 หลายเดือนก่อน +1

    අයියේ මගේ තියෙන විදිහට අයියාගේ කලු උනාට මගේ එකේ තියෙන්නේ රතු පාට වයර් එකක් CDI එකට කෙලින්ම එන්නේත් කොයිල් පැක් එකෙන් කොහොමද ඉග්නිසියන් කොයිල් එක මේ මගේ එකේ රතු පාට වයර් එකට සෙට් කරන්නේ

    • @maverickvcsl54
      @maverickvcsl54 4 หลายเดือนก่อน

      ignition coil ekt eka wire ekai..anika ground karnn ona

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    Aiye ignition advanced කරද්දී head light bulbaya පිච්චෙනවද. Coil pack eke head light coil eken ena line eka කෙළින්ම cdi unit එකට සම්බන්ධ කරලා thiyenne .rectifire ekata සම්බන්ධ නැද්ද

    • @maverickvcsl54
      @maverickvcsl54 4 หลายเดือนก่อน

      Eka rectifier ekat thamai sambanda..Ee current eka rectifier eken regulate karla thamai head light wlt denne..head light pichchenne rectifier eka awul unama

  • @carlosandresjubisdelahoz3835
    @carlosandresjubisdelahoz3835 3 หลายเดือนก่อน

    Donde puedo encontrar este video en español??

  • @udeyanga85
    @udeyanga85 ปีที่แล้ว +1

    Super cub 50 වල engine japan අමතකොටස් ලංකාවේ හොයගන්න තියෙද අයියෙ. අදහසක් දෙන්න 🙏

    • @lakminweerasooriya
      @lakminweerasooriya ปีที่แล้ว +1

      badu thiyenawa malli Marawila .

    • @udeyanga85
      @udeyanga85 ปีที่แล้ว +1

      @@lakminweerasooriya 👍🙏

  • @kushanm1182
    @kushanm1182 2 ปีที่แล้ว +1

    MAGE bike eke lagakadi idala rath unahama engima. slow krla yanna hadaddi miss krnva speed yanna puluvan. mokakda a prashne. 8km vage ghin hodata rath unahma thama miss eka denne ekath navathtala yanna allanakota . cdi eke ledakda eka

    • @c.werangaWeranga
      @c.werangaWeranga หลายเดือนก่อน

      Bro mage bike eketh oya prashnemai thiyenne.ane mokada karanna puuwan

  • @Babiya0
    @Babiya0 2 ปีที่แล้ว

    Pulsar carburetor eke ena main jet eke size eka kiyada 🥺

  • @priyandarshana4830
    @priyandarshana4830 หลายเดือนก่อน

    thanks

  • @sameerakkc114
    @sameerakkc114 2 ปีที่แล้ว +1

    Good talent

  • @dasunroshanudayanga1277
    @dasunroshanudayanga1277 ปีที่แล้ว +1

    මැගින්ටෝ කරන්ට් එක එන බයික් එකේ ඇස්ලෙටර් එක රේස් උන ගමන් ඇයි ලැයිට් පිච්චිලා යන්නේ ...

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      Regiuletor pichchila ati

  • @Janith-x5i
    @Janith-x5i 2 ปีที่แล้ว

    Hoda pahadili kirimak good job

  • @KaviskaMadusan
    @KaviskaMadusan ปีที่แล้ว

    Bikke yanakota miss karanwane aiye🥺

  • @roshankumara7843
    @roshankumara7843 ปีที่แล้ว

    එකේ රෙක්ටිෆයර් එක ගැන

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว

    Tanks 🎉

  • @tharangaranaweera4784
    @tharangaranaweera4784 2 ปีที่แล้ว

    Thank you

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 2 ปีที่แล้ว

    Thanks bro 😍

  • @razeemahamed2964
    @razeemahamed2964 4 หลายเดือนก่อน

    👌

  • @wasantharathnayake8648
    @wasantharathnayake8648 2 หลายเดือนก่อน

    Good

  • @tvsrilanka3572
    @tvsrilanka3572 2 ปีที่แล้ว

    bajaj disecover ake dabal signal hadanne kohomada

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      th-cam.com/video/xYU2yMNTIkg/w-d-xo.html

  • @cookwithson8287
    @cookwithson8287 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +1

    👍🏻

  • @KolonnagaSaman
    @KolonnagaSaman 10 หลายเดือนก่อน

    Ela

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 2 ปีที่แล้ว +1

    ❤😮👌🫡 6:56

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    සුපිරි

  • @MkKumara-on7dc
    @MkKumara-on7dc ปีที่แล้ว

    ලොන්සින් වයරින් එක දාන්න

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      Ok

    • @Korean_Dream_lakiya
      @Korean_Dream_lakiya 6 หลายเดือนก่อน +1

      මචන් ලොන්සින් කියන වර්ගෙ චයිනිස් එවට ගැලපෙනව නෙ ගොඩක්

  • @sunethjayasekara-t6y
    @sunethjayasekara-t6y 10 หลายเดือนก่อน

    th-cam.com/video/J2K_9wT96rc/w-d-xo.html meeka wisthara karanna malli godak aya amaruwe wetila inne methana

  • @weerasinghaliyanaarachchic4485
    @weerasinghaliyanaarachchic4485 ปีที่แล้ว

    Number aekak aewanna

  • @udayaweerasekara296
    @udayaweerasekara296 ปีที่แล้ว

    සුපිරි