Like all the details you don't know about regulator rectifier Sinhala video Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 488

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +21

    හිත හොද කොල්ලෙක්........💜️💙💪 හරියන්න ඕනෙ මේ වගේ උන්ට.....ජයවේවා මල්ලි 💪💪

  • @tharindudarshan3375
    @tharindudarshan3375 10 หลายเดือนก่อน +4

    ඉතාම පැහැදිලි විස්තරයක් දුන්නා වගේම ප්‍රායෝගිකව පෙන්නුවා. විශිෂ්ඨ සේවයක් 👍 බොහොම ස්තූතියි 💐

  • @MohottaluLesli
    @MohottaluLesli ปีที่แล้ว +11

    ඔබෙ දැනුම ලෝබ නැතිව හැමොම අතරෙ බෙදාදීම අප හැමෝම ඉතා අගේ කොට සලකන්නෙමු.තෙරුවන් සරණයි පුතා.

  • @mplesli227
    @mplesli227 2 ปีที่แล้ว +19

    තෙරැවන් සරණයි පුතා බොහෝම හොද සේවයක් ඔබ කරන්නෙ හැම දෙනාටම හොදින් වැටහෙන විදිහට කියා දෙනවා ඔබට ජය.

  • @inokadamayanthi1220
    @inokadamayanthi1220 ปีที่แล้ว +6

    දැනුම ලබදීමට ගොඩක් පින් ටුවින් 6v එකේ රෙක්ටිපයර් එක නිවරදිව සව්කරන විදිය කියනවද....

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි,,ස්තුතියි පුතේ,,ඔබට ජය වේවා

  • @lbftv9298
    @lbftv9298 ปีที่แล้ว +4

    ජයෙන් ජයම වේවා..හැමදාම හරියන්න ඕනි......ඔබට

  • @KapuruEm
    @KapuruEm 6 หลายเดือนก่อน +2

    මචන් උබ කරන වැඩෙ සුපිරි බන් මන් දන්නෙ නැති ගොඩාක් දෙවල් මන් උබෙන් ඉගන ගත්තා පින් එකට 🙏❤ මෙ වැඩෙ නවත්තන්න එපා බන් දිගටම කරන් යන් තව ගොඩාක් කට්ටිය ඉන්නවා ඉස්සරහට ඉගෙන ගන්න බන් ❤ උබට වරදින් නැ බුදු සරනයි බන් ❤

  • @DineshLakmal-n9j
    @DineshLakmal-n9j ปีที่แล้ว +3

    උබනම් සුපිරි වැඩ්ඩෙක් මල්ලී උබෙන් ඉගෙන ගත් දේවල් බොහොමයි තව ගොඩාක් දේවල් තීනවා ඉගෙන ගන්න ආයෙ ☝️ කියල දෙන දේ සරලව පැහැදිලිව කියල දෙනවා හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න තව තවත් ඉදිරියට ‍යන් ජයවේවා....

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි මල්ලි ..පැහැදිලි කියාදෙන විඩියෝවක් සුපිරිම සුපිරි .♥️

  • @AjithJayasuriya-r9l
    @AjithJayasuriya-r9l 3 หลายเดือนก่อน +1

    Very good
    Hodata kiya dunna
    Hoda danumak labuwa
    Tnankyou

  • @ජනිත්පුතා-ළ7ඞ
    @ජනිත්පුතා-ළ7ඞ ปีที่แล้ว +4

    හරි පැහැදිලි . බොහොම ස්තූති ❤️

  • @keshanhirantha5767
    @keshanhirantha5767 4 หลายเดือนก่อน +4

    අයියෙ උබට පින් බන් ☺️🫂අපිට මේවා කියලා දෙනවාට 🙏

  • @umeegadhanuddara4495
    @umeegadhanuddara4495 2 ปีที่แล้ว +5

    Magnto bike bettery aka natuva start venava..reftyfire aka galavala start කරන්න පුළුවන් da? Ex:hero honda passion

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +2

      හරියටම කියන්න අමාරුයි ගලවලා ම බලන්න

    • @umeegadhanuddara4495
      @umeegadhanuddara4495 2 ปีที่แล้ว +2

      @@PistonWithAnuBro 👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 5 หลายเดือนก่อน +1

    අගයමි. හොඳ වැඩක්. ස්තුතියි.

  • @TharinduVidumini-pf9yr
    @TharinduVidumini-pf9yr ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම් වලින් හොද දැනුමක් ලබා ගත්තා ඒ කට ගොඩක් ස්තුතියි වේලාවක් තියනවා නම් Bajaj Di Scover 100 Bike rectifire එක ලග තිබෙන capacitor එකෙන් කෙරෙන කාර්ය ගැන පැහැදිලි කිරීමක් කරන්න එම capacitor එක Bike එකේ pik cup එකට හා Miss කරන්න බලපානවද
    සුභ දවසක් මල්ලි

  • @MunasingheKaushalya
    @MunasingheKaushalya 3 หลายเดือนก่อน +1

    සුපිරිම explain එකක් මචන්

  • @nilankashamali
    @nilankashamali 2 หลายเดือนก่อน +1

    ඔයාගෙ වැඩනම් මරු ...❤

  • @PriyanthaJayathilaka-d9t
    @PriyanthaJayathilaka-d9t 9 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි. ❤

  • @GunasirilYaparathna-yg7jn
    @GunasirilYaparathna-yg7jn 4 หลายเดือนก่อน +1

    Hariyanna ona hamadama oya godak hodata kiyala denawa budu saranai

  • @nethumtharusha8284
    @nethumtharusha8284 2 ปีที่แล้ว +4

    සුපිරියට කියලදුන්නා අයියේ මර පැහැදිලි❤️👍

  • @sithijaakash227
    @sithijaakash227 7 หลายเดือนก่อน +1

    Mage pulsur 150 bike eke thibbe halajon head light bulb eka ain karala led bulb ekak damma.dan voltage 14.70k withra ynawa.eka awlak weida.on light ekk

  • @chamindadissanayake7920
    @chamindadissanayake7920 5 หลายเดือนก่อน +1

    Malli mage mahendra duro scooty eke voltage charging 13.50 wage enne awulaknedda battery charge wenna ❤️🌹

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน

      පොඩ්ඩක් මදි

  • @k.marakkalagenandalal2734
    @k.marakkalagenandalal2734 ปีที่แล้ว +1

    FL three wheeler athulu siyalu three wheeler engine repair pehedili video karanna.oyaa niyamai.

  • @nimaljayasuriya6027
    @nimaljayasuriya6027 5 หลายเดือนก่อน +1

    සුපිරියට පැහැදිලි කිරීම ක්.

  • @BbbHhhuu-m1z
    @BbbHhhuu-m1z ปีที่แล้ว +1

    Aiye. retifire ek alithen dmma.. meter bord eke light bichchi thibrr. ewa dammat aya pichchenwane... hero honda cd delux bike ekk

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      චාජින් වෝල්ටීයතාව කොහොමද

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 ปีที่แล้ว +1

    Scooter raktifayar akan ignition coil akatath carant aka yanawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔව් බැටරි එක තියෙනවා නම් එකෙම් යනවා නැත්නම් රෙක්ටිපයර් එකෙම් යනව

  • @hjdjdjduuueighs1726
    @hjdjdjduuueighs1726 ปีที่แล้ว +2

    Niyamai malle,rafte payar Aka pihcunama Baik Aka Eiestat wanna na nada

  • @pasinduchathuranga9802
    @pasinduchathuranga9802 4 หลายเดือนก่อน +1

    Speed meter display එකටත් මේකෙන්ද current එක supply කරන්නේ? (Bike Pulsar 150)

  • @VLAinvis
    @VLAinvis 10 หลายเดือนก่อน +1

    Me aiye mage tiyenne discover 135 akak ake battry aka 10km witara giyama self starter aka lawata wadainna witarai charge wenne.battry ya chage wenne poddai. hetuwa mokak wenna puluwanda kiyanawada(laga duwaddi chage wennema na poddkwat) 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      රෙක්ටිපයර් ගිහින් ඇති

  • @namindutharuk1398
    @namindutharuk1398 2 ปีที่แล้ว +6

    මගෙ බයික් එක Bajaj boxer එකක් ඒකෙ රෙප්ටිෆෙයාර් එකක් නෑ..මම කොයිල් එකෙන් එන AC කරන්ටෙකෙන් කෙලින්ම ලයිට් වලට දීල තියෙන්නෙ.. හැබයි ලයිට් එහෙම පිච්චුනේනම් නෑ..(බැටියක් නැතුව බයික් එක දුවන්නෙ)..එහෙම බයික් එක දිව්වට අව්ලක් නැද්ද...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +3

      Ne ප්‍රශ්නයක් වෙන්නෙ නෑ

    • @s_4372
      @s_4372 ปีที่แล้ว +1

      @@PistonWithAnuBroඅයියේ එහෙම කරාට අව්ලක් නැද්ද ඇත්තටම

    • @s_4372
      @s_4372 ปีที่แล้ว +1

      අව්ලක් නැද්ද බන්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@s_4372 ne

  • @slrashmitha9368
    @slrashmitha9368 8 หลายเดือนก่อน +1

    Mata දැනගන්න පුලුවන්ද ct100 එකෙ 12v 2.5 Ah බැට්‍රිය වෙනුවට 12v 3ah හරි 4AH බැට්‍රියක් දාන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      තිබ්බ එකක්ම දාන්න

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 8 หลายเดือนก่อน +2

    Upiri kollek ඇත්තටම me wage aya adui.onama kenekta danumak ganna puluwan kiyala dena vidihen

  • @DineshLakmal-n9j
    @DineshLakmal-n9j ปีที่แล้ว +1

    Malli mage platina 100cc bike eke headlight eke eliya madi battery aluth signal light. horn. brake light hodata wada karanawa habai hedlight ekai piti passe parking light ekai eliya adui bike eka start karala ress karana pramaneta eliya madi. pramanawath eliya gannanam bike eka godak ress karanna ona rata gamanak yanakota himin yanna baha eliya madi nisa meka hada ganna mokakda hethuwath kiyanna.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් දාල බලන්න අයියා

    • @DineshLakmal-n9j
      @DineshLakmal-n9j ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ok malli thanks.

    • @DhanushkaRathnayaka-i9g
      @DhanushkaRathnayaka-i9g 11 หลายเดือนก่อน

      Mage 135 discover ekek thiyenne. Eketh වේලාවකට head light eka dim wela off wela යනවා.. tikak wela ගියාම නැවත hari යනවා mokadda awl wela thiyenne...

  • @jagarhchandralal1469
    @jagarhchandralal1469 ปีที่แล้ว +1

    Very informative. Thanks a lot.

  • @indikarathnayake1135
    @indikarathnayake1135 หลายเดือนก่อน +1

    superb ❤. DC CDI unit ekata voltage eka denne battery eken newida? Rectifier එකෙන් දුන්නම battery නැතුවත් start කරන්ට පුලුවන්ද?

    • @indikarathnayake1135
      @indikarathnayake1135 หลายเดือนก่อน +1

      එල එල වැඩේ තේරුනා full video එකම බැලුවට පස්සෙ. Superb keep it up ❤️‍🩹❤️‍🩹

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Ow බැටරි එක නැත්තම් බයික් එකෙ හැම තැනකටම Dc සපයන්නෙ රෙක්ටිපයර් එකෙන්

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว +1

    හොදට තේරුම් ගන්න පුලුවන් මල්ලියා තෙරුවන් සරනයි ඔයාට ..

  • @chanubeatz
    @chanubeatz ปีที่แล้ว +2

    සුපිරිම කොල්ලෙක් .. හොඳ හදවතක් 🙏❤️

  • @youcenon
    @youcenon ปีที่แล้ว +1

    Thanx bro, batterya charge wenna Hora wenne ai?
    TVs ntorq ekak. Charge bahinawa dawas 2k vtra nawattala tibboth. Batterya tikak aluth. Meter eken baluwama 13 14 enawa voltage eka.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කොයිල් එකයි රෙක්ටිපයර් එකයි දෙකම දාල බලන්න ඔනී බැටරි එකත් අනිවාර්යයෙන් හොද වෙන්න ඔනී වයරින් සෝට් වෙලා තියෙන්නෙ බෑ

    • @youcenon
      @youcenon ปีที่แล้ว

      @@PistonWithAnuBro ela ♥️

  • @nilendramadhushan3330
    @nilendramadhushan3330 ปีที่แล้ว +1

    Oyagen godak dewal igena gaththa.oyata hari yannama one.jaya ❤️❤️❤️

  • @RuwanM-bu6rm
    @RuwanM-bu6rm 3 หลายเดือนก่อน +1

    මගේ pleasure Bick එකේ බැටරිය චර්ජ් වෙන්න කරන්ට් එන්නේ 7.5 - 10.5 ත් අතර විදුලියක්. එයට හෙතුව කොඉල් එකේද? රෙක්ටිෆයර් එකේ දොසයක්ද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      දෙකම වෙන්න පුළුවන් බලන්න ඔනි මාරු කරල

  • @sumeda9886
    @sumeda9886 11 หลายเดือนก่อน

    malli honda 250r bike wala retiplal wens neda kalu patin teyenwa neda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน +1

      Ow wenn පුළුවන්

  • @sahansandeepasahan2938
    @sahansandeepasahan2938 2 ปีที่แล้ว +3

    Niyamai bokka budu saranai

  • @chamarakumara4355
    @chamarakumara4355 4 หลายเดือนก่อน +1

    හොද පැහැදිලි කිරිමක්

  • @thenuwaradaminda1706
    @thenuwaradaminda1706 6 หลายเดือนก่อน +1

    හොද වැඩක් ඡයවේවා ඔයාට...

  • @Sudu7736
    @Sudu7736 ปีที่แล้ว +1

    Ayye yb 50 bike ekak genawa 2stroke ekak ekata cd 100 hero honda eke rectifier ekadanna puluwanda

  • @тктк-и1т
    @тктк-и1т ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී යාලු පැහැදිලි කලාට ❤️

  • @HiruKaru-u1j
    @HiruKaru-u1j 4 หลายเดือนก่อน +1

    Mage pulsar 135ls eke lights demmama bike eka miss karanawa.battery eka charge kala pita kadekata deela bettery eke aulak ne kiwwa. Bike eka padiddi bettery eka charge wenna onane samanyayen eth mge bike eke ehema wenne nehe ekata mokakda heethuwa aiye 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      කොයිල් එක බලන්න ඔනි
      රෙක්ටිපයර් බලන්න ඔනි

    • @HiruKaru-u1j
      @HiruKaru-u1j 4 หลายเดือนก่อน

      @@PistonWithAnuBro Hari aiya ❤️

  • @tharakadileepa3078
    @tharakadileepa3078 ปีที่แล้ว +1

    මගේ dio එකේ relay 2ක් දාල 60/55w headlight එකක් දාල තියෙන්නෙ..රෑ light දාගෙන දුවල light එකත් එක්ක idel තියන්න බෑ,එන්ජිම නවතිනව..Battery එකත් බහිනව ඒ වෙලාවට..මොකද කරන්න පුලුවන් ඒකට.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එන්ජින් එක නතර වෙන්නෙ cdi ekt yn karant madi nisa wenn පුළුවන් balann poddk චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala

  • @mnmshifan6463
    @mnmshifan6463 ปีที่แล้ว +1

    Great explanation bro.
    Electrical side ekeng Hondha experience ekak thiyanna onai me wagei pehedhiliwama kiyanda

  • @Ilham-r6i9h
    @Ilham-r6i9h 5 หลายเดือนก่อน +1

    Super. Very well

  • @isuradeepanjanaarachchi7100
    @isuradeepanjanaarachchi7100 11 หลายเดือนก่อน +1

    Api wenama fog light ekk hai karoth eka head light ekata ena wire walin current eka aran denna barida ?

  • @thusharanilanka7812
    @thusharanilanka7812 ปีที่แล้ว +1

    Scooter akaka(dio) coil pack aken curent aka pass wenawada kiyala balanne kohomada?

  • @pauldaniel5929
    @pauldaniel5929 ปีที่แล้ว +1

    I have a vespa px125,E ,scooter . My battery is not charging, where is Rectify is mounted. Where are you residing. Thanks.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      To see the rectifier, to see the coil, I am in Monaragala

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +1

    Godak watinawa malli oyage vedio

  • @milansajith3663
    @milansajith3663 ปีที่แล้ว +1

    Ai hed lait eke eliya adu siknal lait dhanakuta hed lait ekath adu wenawa wadi wenawa batty aluthin dhala thiyenne aida dhanne na dhannawanam kiyannako

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 7 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි නියම පැහැදිලි කිරීමක් ❤

  • @dileepprasanna-gi5xg
    @dileepprasanna-gi5xg 5 หลายเดือนก่อน +1

    සුපිරි kollek ban uba

  • @shenalfernando8666
    @shenalfernando8666 ปีที่แล้ว +1

    Great video thank you very much ❤️🙏

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 17 วันที่ผ่านมา +1

    Platina 125 බයික් එකේ කොයිල් පැක් එකේ ඉඳන් එන වයර් වල කොයිල් එකයි චාජින් කොයිල් එකයි විදුලිය කොච්චර එනවද වයර් වල පාටින් කියන්න ගොඩක් ස්තූතියි 15:21

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  16 วันที่ผ่านมา

      එහෙම නම් දන්නෙ නෑ

  • @MUSICONE9012
    @MUSICONE9012 ปีที่แล้ว +1

    Yamaha mate v 50 වයර් හනස්ස ගැන video එකක් දන්නකෝ❤❤

  • @yamothmadhubhashana4204
    @yamothmadhubhashana4204 ปีที่แล้ว +2

    Mage ray zr eke battery eka charge wenne na. Battery eka nathuwa wunath kick karama start wenawa. Rectifier eke aulkda nattm battery eke aulkda?

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 ปีที่แล้ว +1

    කියල දෙන දේ සුපිරියටම කියල දෙනව උබ වැඩ්ඩෙක්😍

  • @rajgautham4103
    @rajgautham4103 ปีที่แล้ว +1

    pls tell me , without battery connection what about the charging voltage from rectifier?
    is it 14.5 v or 12v ?

  • @nuwan-gw7qs
    @nuwan-gw7qs ปีที่แล้ว +1

    Battery wayar eka pannala tibunama karat eka 3.5 wage enawa kiyak enna onida dio skuti eka .bettriya paranai set kalama 8.5 wage enna reply ekak danna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බැටරි එක හයි කරල එන ගාන බලන්න උපරිමයෙන් 14.50 අඩුම 13.50 ක් වගේ එනව නම් චාජින් එක හොදයි

  • @shanikanishath830
    @shanikanishath830 5 หลายเดือนก่อน +1

    Great explanation

  • @menikudayanga7162
    @menikudayanga7162 9 หลายเดือนก่อน +1

    Reply එකක් ඉක්මනින් ඕනි brother , සිග්නල් ලයිට් , හෝන් වැඩ , ඒත් හෙඩ් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එලිය නැහැ , බැටරිය අලුතෙන්ම ඉයෙ දැම්මෙ ,බැටරියේ වැයර් එක පන්නල යද්දිවත් පතතු වෙන්නෙ නැහැ හෙඩ් ලයිට් , ඉතින් ඒක rektifayar එකේ අවුලක්ද , නැත්තම් rektifayar regular එකේ අවුලක් ද ? Rectifayar එකම මාරු කරන්න වෙයිද , regular එක විතරක් මාරු කරාම හරිද ??? Bike එක platina125

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Whatsapp 0711031246

    • @s.m.p.chanel5872
      @s.m.p.chanel5872 5 หลายเดือนก่อน

      Malli discovery 135 bik ake hed akai Park balb pichenawa.bataryath chek kara ,thama lede hoyaganda ba.udau karanda.

  • @chamindaindunil3295
    @chamindaindunil3295 2 ชั่วโมงที่ผ่านมา

    Thanks මල්ලි

  • @nilangarukshan8464
    @nilangarukshan8464 2 หลายเดือนก่อน +1

    මටත් තියෙන්නේ ඔය වගේ yamaha ray zr එකක්. මම magneto line එක cut කරලා DC දුන්නා Headlight එකට. ඒක rectifier එකට CDI එකට බලපෑමක් වෙනවද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน +1

      චාජින් වෝල්ටේජ් එක බලන්න

    • @nilangarukshan8464
      @nilangarukshan8464 2 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro ZR එකේ coil pack එකෙන් Magneto current පැති දෙකකින් එනවද Battery charging වලට එකක් සහ Headlight එකට වෙනම

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      @@nilangarukshan8464 ow wenn on hariytm dnn n mama nm

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      @@nilangarukshan8464 රෙක්ටිපයර් එකෙන්ම යනවා වෙන්න ත් පුළුවන්

  • @samaniresha2224
    @samaniresha2224 ปีที่แล้ว +2

    හොදට තෙිරෙන්න කායලා දුන්නා මල්ලි බොහොම ස්තූතියි ....
    Charging voltage එකත් හරියටම තිබිලා ත්රීවිල් එක රෑට ලයිට් දාගෙන දිවිවම බැටරි බහින්නෙ ඇයි...බැටරියත් අළුත්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බැටරි එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අයියා

  • @sadunsameera8530
    @sadunsameera8530 ปีที่แล้ว +2

    ජයවේවා

  • @prasadas9402
    @prasadas9402 ปีที่แล้ว +1

    Brother rectifier ekath aluthen damma eth bike eke charging volt eka 14.5ta vadiyen yanavane battery yath idimila ehema venne ai brother

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කොයිල් එකත් දා ගන්න වෙනවා එහෙනම් අනික ඔරිජිනල් රෙක්ටිපයර් එකක්ද දැම්මෙ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි .niyamai

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    Aiye oya bike eke cdi unit eka on වෙන්නේ rectifire ekenda නැත්තං battery ekenda . Dn rectifire ekath set karala battery eke terminal eakth set කරලා දුන්නොත් දෙකෙන්ම cdi unit eka on වෙනවාද ?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Dc voltage ekakin on wenn 🔋 ekem dena ara විදියට hadann nm wenm වයරින් එක හදන්න ඔනී

    • @madushansanjaya2860
      @madushansanjaya2860 ปีที่แล้ว +1

      Aiye oya bike eke thiyenne dc cdi unit ekak ne. eka on වෙන්නේ battery eken විතරක් da. Aiya දීපු reply eka therenne mta eki . Rectifire ekath set karama battery ekenui දෙකෙන්ම cdi eka on වෙනවාද bike eka start karama.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@madushansanjaya2860 ඔව්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro එතකොට hama scooty එකකම dc cdi unit eka දෙකෙන්ම on wennada හදලා thiyenne aiye. එතකොට cdi එකට තැන් දෙකකින් karannteka එද්දී prashnayak නැද්ද aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@madushansanjaya2860 නෑ ඒක ඉගෙන gnn ම ඔනී මුල ඉදන්ම

  • @OshadhaHeshan-mp5bu
    @OshadhaHeshan-mp5bu 2 หลายเดือนก่อน +1

    අයියේ මගේ ct 100 eke battery eka 0.40 start krnna kalain mn meeter ekn baluwe start karama 10.60/70 wage wenwa mokkda wela thuyenne mn meka darly padinwa eth battery bahala

  • @wnpprasad8088
    @wnpprasad8088 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දෙන දැනුමට. මල්ලි on ligt තියෙන ස්කුටර් එකක ලයිට් off කරන්න ස්විච් එකක් දැම්මොත් ඒක රෙක්ටිෆයර් එකට හෝ බැටරි ඕවර් චාර්ජ් වෙන්න බලපානවද? පිලිතුරක් දෙන්න

  • @lasanthakumara6797
    @lasanthakumara6797 ปีที่แล้ว +1

    Platina 125 bike eke cdi eka nitharama pichchenawa mokakda awla

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      වයරින් එක බලන්න සෝට් වෙලා ද කියල ආය ඔරිජිනල් ම දාන්න

  • @dulipkumara3606
    @dulipkumara3606 2 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලි මල්ලී 👍

  • @SudarshaDinesh
    @SudarshaDinesh ปีที่แล้ว +1

    Very Good 👍

  • @lakmalniranjan7071
    @lakmalniranjan7071 ปีที่แล้ว +1

    Tvs ත්‍රී වීල් කාබියුලේටර්ය ටියුන් කරන වීඩියෝ එකක් දමන්න

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 ปีที่แล้ว +1

    මගේ gn250 bik ekata දාල තියෙන්නෙ ත්‍රීවිල් රෙක්ටිපයර් එකක් දැන් අවුරුද්දක් විතර ඉදන් තවම වැඩ අවුලක් වෙන එකක් නෑ නේද මල්ලි..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      චාජින් වෝල්ටීයතාව කොහොමද අයියා

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 ปีที่แล้ว

      @@PistonWithAnuBro මල්ලි චාර්ජින් වෝල්ටේජ් එක බැලුවෙනම් නැ වෙන වෙලාවක බලල කියන්නම් හොදේ..මල්ලි ඔයාගෙ මේ වීඩියෝ වලින් අපි දන්නෙ නැති ගොඩාක් දේවල් ඉගන ගන්නව ඒකට ගොඩාක් පින් දිගටම කරන් යන් ජයවේවා චුටි මල්ලි..👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    Useful frogram.thanks lot

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 8 หลายเดือนก่อน +1

    Mage bick eke charging voltage eka 15v panala ynawa e kiyanne meka gihin neda mageth CDI unit ekath pichuna

  • @janakasampath613
    @janakasampath613 ปีที่แล้ว +1

    Vil eke hed lait demmama betariya chaj wennene. Bek lait peguwamath ehema chaj wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඉස්සෙල්ලා ම චාජින් වෝල්ටීයතාව කොහොමද kiyala බලන්න ඊට පස්සෙ අව්ල් නම් රෙක්ටිපයර් එකයි කොයිල් එක යි දාන්න ආය බලන්න බැටරි එක හොදයි ද කියල

    • @janakasampath613
      @janakasampath613 ปีที่แล้ว

      Berary eka aluthen thiwwa. w13 enne chek kkerewwama

  • @AmjahRox
    @AmjahRox ปีที่แล้ว +1

    What is the capacity rectifier should I use for 49CC bike?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      15A- 30A

    • @AmjahRox
      @AmjahRox ปีที่แล้ว +1

      @@PistonWithAnuBro
      Thnx bro ❤️👍

  • @rukshankelum2921
    @rukshankelum2921 7 วันที่ผ่านมา +1

    Aiye multimeter eken rectifier check karanne kohomada

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 ปีที่แล้ว +1

    මල්ලි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා පුළුවන් නම් තිුවිල් ,බයික් වයරින් එකක් මුල ඉදල කියා දෙන්න 🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      හා අයියා

    • @BESTWATCH-d3p
      @BESTWATCH-d3p ปีที่แล้ว +1

      Machan start karala head light daddi natharawwnne ay

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@BESTWATCH-d3p බැටරි එක හොදයි ද

  • @krsd80
    @krsd80 ปีที่แล้ว +1

    Malli podi udawak ona ... dhenagana... boxer BM150 ekekka headlights dim wela giya....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් බලන්න

  • @chinthakanpushpakumara
    @chinthakanpushpakumara 4 หลายเดือนก่อน +1

    බැටරියෙන් වයර් ගලවලා වයර් දෙකෙන් එන වොල්ටේජ් එක චෙක් කරනකොට වෝල්ට් කීයක් වගෙ තියෙන්න ඕනද???

  • @kasunsameera8693
    @kasunsameera8693 ปีที่แล้ว +1

    Niyamai malli

  • @ibrahemahamedcader1731
    @ibrahemahamedcader1731 2 ปีที่แล้ว +2

    Silencer ekan oil lek wenwa monawada lada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 ปีที่แล้ว +1

      බෝර් පිස්ටන් ගිහින් ඇති එහෙනම් ආය බලන්න වෑල් ඔයිල් සීල්

    • @ibrahemahamedcader1731
      @ibrahemahamedcader1731 2 ปีที่แล้ว

      Dum danna nam na tikakwat

  • @ChaturaSandaruwan-i9c
    @ChaturaSandaruwan-i9c ปีที่แล้ว +1

    ස්තුතිය ❤

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 2 ปีที่แล้ว +3

    නියමයි මල්ලි

  • @ajithprasanna2360
    @ajithprasanna2360 2 ปีที่แล้ว +2

    Good

  • @lahirushanuka5982
    @lahirushanuka5982 8 หลายเดือนก่อน +1

    ජය වේවා bro ❤❤

  • @GunarathnaPeiris-ms9du
    @GunarathnaPeiris-ms9du 4 หลายเดือนก่อน +1

    පුතා ඔයාගේ පැහැදිලි කිරීම අගෙයි. මට තියෙන්නෙ Hero Honda Dilux එකක්.මේ වනවිට Head Light කීපයක් දැම්මා. ඔක්කොම පිච්චුන. ඇලුතින් Regulator Rectifier එකක් දැම්මා .ඒත් පිච්චෙන්වා.Recitifire එක වැරැදි ද .එකක් 5500/= වුනා. Sir, කරුනාකරලා පැහැදිලි කරන්න.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      එහෙනම් කොයිල් එකත් බලන්න ඔනි එකෙ ප්‍රශ්නයක් වෙන්න ත් පුළුවන් අනික වයරින් එකත් බලන්න ඒ වගේම දාපු බල්බ් එක හොදයිද කියල ත් බලන්න සමහර එවා තියෙනවා ලෝකල් නිකම්ම පිච්චෙනවා එවා

    • @GunarathnaPeiris-ms9du
      @GunarathnaPeiris-ms9du 4 หลายเดือนก่อน

      Thank you

  • @BlavenRave
    @BlavenRave ปีที่แล้ว +1

    me channel ek lagadi mata setvune baann.. aththatama supiri channel ekk. sinhalen thiyna hodama automobile channel ekk meka mata nam

  • @b.mmunidasa5929
    @b.mmunidasa5929 10 หลายเดือนก่อน +1

    Current eka aduwen enawa nam mokakda awula ? Mage bike eke 3v 4v wge enne out eka

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      රෙක්ටිපයර් ගිහින් ඇති

  • @damindakumara3968
    @damindakumara3968 ปีที่แล้ว +1

    හිත හොද වැඩ්ඩෙල් මල්ලි

  • @kamalhearth9875
    @kamalhearth9875 2 ชั่วโมงที่ผ่านมา

    බයික් එක start නොකර N එකේ තියෙද්දී සික්නල් ලයිට් වැඩ කරනවා.බයික් එක start කරපු ගමන් සික්නල් ලයිට් වැඩ කරන්නේ නැතුව යනවා එකට තේතුව මොකක්ද??