Like all the details you don't know about regulator rectifier Sinhala video Piston With Anu Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2022
  • සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
    චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
    වීඩියෝ එක ලයික් කරන්න
    කමෙන්ට් කරන්න
    අනික් කට්ටියට බලන්න share කරන්න
    තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
    ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
    ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • #petrol The main reas...
    ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • The main reasons why a...
    ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • Desal three wheeler s...
    බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
    • How to fix Carburettor...
    බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
    • How to fix Carburettor...
    තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
    • How repiar brush cutte...
    තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
    • How repiar brush cutte...
    CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
    • Here's everything you ...
    Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
    • How clean the bajaj di...
    Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How clean bajaj discov...
    කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
    • Carburetor tuing | bik...
    පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
    • How Clean Bajaj 4 stro...
    කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
    • Carburetor Tuing Screw...

ความคิดเห็น • 413

  • @darshanajayakody-tb8we
    @darshanajayakody-tb8we ปีที่แล้ว +13

    හිත හොද කොල්ලෙක්........💜️💙💪 හරියන්න ඕනෙ මේ වගේ උන්ට.....ජයවේවා මල්ලි 💪💪

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 วันที่ผ่านมา +1

    අගයමි. හොඳ වැඩක්. ස්තුතියි.

  • @mplesli227
    @mplesli227 ปีที่แล้ว +16

    තෙරැවන් සරණයි පුතා බොහෝම හොද සේවයක් ඔබ කරන්නෙ හැම දෙනාටම හොදින් වැටහෙන විදිහට කියා දෙනවා ඔබට ජය.

  • @user-wm8xb3pc6i
    @user-wm8xb3pc6i 7 หลายเดือนก่อน +5

    ඔබෙ දැනුම ලෝබ නැතිව හැමොම අතරෙ බෙදාදීම අප හැමෝම ඉතා අගේ කොට සලකන්නෙමු.තෙරුවන් සරණයි පුතා.

  • @inokadamayanthi1220
    @inokadamayanthi1220 7 หลายเดือนก่อน +4

    දැනුම ලබදීමට ගොඩක් පින් ටුවින් 6v එකේ රෙක්ටිපයර් එක නිවරදිව සව්කරන විදිය කියනවද....

  • @sugathpriyanthagampolage2810
    @sugathpriyanthagampolage2810 7 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි,,ස්තුතියි පුතේ,,ඔබට ජය වේවා

  • @lbftv9298
    @lbftv9298 11 หลายเดือนก่อน +4

    ජයෙන් ජයම වේවා..හැමදාම හරියන්න ඕනි......ඔබට

  • @KapuruEm
    @KapuruEm หลายเดือนก่อน +1

    මචන් උබ කරන වැඩෙ සුපිරි බන් මන් දන්නෙ නැති ගොඩාක් දෙවල් මන් උබෙන් ඉගන ගත්තා පින් එකට 🙏❤ මෙ වැඩෙ නවත්තන්න එපා බන් දිගටම කරන් යන් තව ගොඩාක් කට්ටිය ඉන්නවා ඉස්සරහට ඉගෙන ගන්න බන් ❤ උබට වරදින් නැ බුදු සරනයි බන් ❤

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u ปีที่แล้ว +4

    හරි පැහැදිලි . බොහොම ස්තූති ❤️

  • @tharindudarshan3375
    @tharindudarshan3375 4 หลายเดือนก่อน +2

    ඉතාම පැහැදිලි විස්තරයක් දුන්නා වගේම ප්‍රායෝගිකව පෙන්නුවා. විශිෂ්ඨ සේවයක් 👍 බොහොම ස්තූතියි 💐

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි මල්ලි ..පැහැදිලි කියාදෙන විඩියෝවක් සුපිරිම සුපිරි .♥️

  • @madushansanjaya2860
    @madushansanjaya2860 ปีที่แล้ว +1

    සුපිරි මල්ලි .niyamai

  • @jagarhchandralal1469
    @jagarhchandralal1469 ปีที่แล้ว +1

    Very informative. Thanks a lot.

  • @sahansandeepasahan2938
    @sahansandeepasahan2938 ปีที่แล้ว +2

    Niyamai bokka budu saranai

  • @chanubeatz
    @chanubeatz 11 หลายเดือนก่อน +2

    සුපිරිම කොල්ලෙක් .. හොඳ හදවතක් 🙏❤️

  • @shenalfernando8666
    @shenalfernando8666 ปีที่แล้ว +1

    Great video thank you very much ❤️🙏

  • @user-kp6vo2lu5c
    @user-kp6vo2lu5c 4 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලියි. ❤

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 2 หลายเดือนก่อน +1

    සුපිරි මල්ලි නියම පැහැදිලි කිරීමක් ❤

  • @slvillag1827
    @slvillag1827 ปีที่แล้ว +1

    Godak watinawa malli oyage vedio

  • @nilendramadhushan3330
    @nilendramadhushan3330 8 หลายเดือนก่อน +1

    Oyagen godak dewal igena gaththa.oyata hari yannama one.jaya ❤️❤️❤️

  • @thenuwaradaminda1706
    @thenuwaradaminda1706 หลายเดือนก่อน +1

    හොද වැඩක් ඡයවේවා ඔයාට...

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +3

    නියමයි මල්ලි

  • @hello-cutie
    @hello-cutie 8 หลายเดือนก่อน +1

    හොදටම පැහැදිලි මල්ලී 👍

  • @sadunsameera8530
    @sadunsameera8530 ปีที่แล้ว +2

    ජයවේවා

  • @nethumtharusha8284
    @nethumtharusha8284 ปีที่แล้ว +3

    සුපිරියට කියලදුන්නා අයියේ මර පැහැදිලි❤️👍

  • @lahirushanuka5982
    @lahirushanuka5982 2 หลายเดือนก่อน +1

    ජය වේවා bro ❤❤

  • @user-jw7ou8cm6z
    @user-jw7ou8cm6z ปีที่แล้ว +2

    උබනම් සුපිරි වැඩ්ඩෙක් මල්ලී උබෙන් ඉගෙන ගත් දේවල් බොහොමයි තව ගොඩාක් දේවල් තීනවා ඉගෙන ගන්න ආයෙ ☝️ කියල දෙන දේ සරලව පැහැදිලිව කියල දෙනවා හොඳට තේරුම් ගන්න පුලුවන් වෙන්න තව තවත් ඉදිරියට ‍යන් ජයවේවා....

  • @chathuradananjaya8970
    @chathuradananjaya8970 ปีที่แล้ว +1

    Supiriyak brother

  • @induwaraminiduanuhas6751
    @induwaraminiduanuhas6751 10 หลายเดือนก่อน +1

    Patta malli

  • @layanalchaminda7830
    @layanalchaminda7830 ปีที่แล้ว +1

    හොදට තේරුම් ගන්න පුලුවන් මල්ලියා තෙරුවන් සරනයි ඔයාට ..

  • @kasunsameera8693
    @kasunsameera8693 6 หลายเดือนก่อน +1

    Niyamai malli

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 11 หลายเดือนก่อน +1

    Supiri bro❤️

  • @xendertech
    @xendertech ปีที่แล้ว +1

    Niyamaiii❤

  • @FAROOKNAZEEM
    @FAROOKNAZEEM 13 วันที่ผ่านมา +1

    Super. Very well

  • @shanikanishath830
    @shanikanishath830 7 วันที่ผ่านมา +1

    Great explanation

  • @dmsumathipala5402
    @dmsumathipala5402 ปีที่แล้ว +1

    Ekenma waddek ❤️❤️❤️

  • @user-yl8ck9od4x
    @user-yl8ck9od4x 11 หลายเดือนก่อน +1

    Very Good 👍

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    වටින විඩියො එකක් ❤️🔥

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 ปีที่แล้ว +1

    කියල දෙන දේ සුපිරියටම කියල දෙනව උබ වැඩ්ඩෙක්😍

  • @mnmshifan6463
    @mnmshifan6463 ปีที่แล้ว +1

    Great explanation bro.
    Electrical side ekeng Hondha experience ekak thiyanna onai me wagei pehedhiliwama kiyanda

  • @ravidu2309
    @ravidu2309 ปีที่แล้ว +1

    Useful frogram.thanks lot

  • @NawanjanaKaushalya
    @NawanjanaKaushalya หลายเดือนก่อน

    Good job malli

  • @user-iv5fs5ro7t
    @user-iv5fs5ro7t 10 หลายเดือนก่อน +1

    ස්තුතිය ❤

  • @sarathkumara4890
    @sarathkumara4890 ปีที่แล้ว +1

    Good work... well explained...👍

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว +2

    Patta bro......jays

  • @k.marakkalagenandalal2734
    @k.marakkalagenandalal2734 ปีที่แล้ว +1

    FL three wheeler athulu siyalu three wheeler engine repair pehedili video karanna.oyaa niyamai.

  • @heartbeats-
    @heartbeats- ปีที่แล้ว +1

    👊❤ good job!!

  • @user-ww5pv4fh2x
    @user-ww5pv4fh2x ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතී යාලු පැහැදිලි කලාට ❤️

  • @kasunwishwajith8634
    @kasunwishwajith8634 7 หลายเดือนก่อน +1

    Ela ela ban

  • @nipunasandaruwan6295
    @nipunasandaruwan6295 3 หลายเดือนก่อน +1

    Upiri kollek ඇත්තටම me wage aya adui.onama kenekta danumak ganna puluwan kiyala dena vidihen

  • @Sudda12348
    @Sudda12348 8 หลายเดือนก่อน +1

    Tnx brother ❤

  • @shashithishara428
    @shashithishara428 2 หลายเดือนก่อน +1

    Super❤

  • @FINTECH_TV
    @FINTECH_TV ปีที่แล้ว +2

    Supiri❤️❤️❤️❤️

  • @TharinduVidumini-pf9yr
    @TharinduVidumini-pf9yr 11 หลายเดือนก่อน +1

    ඔබගේ පැහැදිලි කිරීම් වලින් හොද දැනුමක් ලබා ගත්තා ඒ කට ගොඩක් ස්තුතියි වේලාවක් තියනවා නම් Bajaj Di Scover 100 Bike rectifire එක ලග තිබෙන capacitor එකෙන් කෙරෙන කාර්ය ගැන පැහැදිලි කිරීමක් කරන්න එම capacitor එක Bike එකේ pik cup එකට හා Miss කරන්න බලපානවද
    සුභ දවසක් මල්ලි

  • @senarathamarasinghe4985
    @senarathamarasinghe4985 ปีที่แล้ว +1

    Supiri

  • @BuddhikaWickramarathne
    @BuddhikaWickramarathne ปีที่แล้ว +1

    Nice content 👌

  • @hjdjdjduuueighs1726
    @hjdjdjduuueighs1726 10 หลายเดือนก่อน +1

    Niyamai malle,rafte payar Aka pihcunama Baik Aka Eiestat wanna na nada

  • @gayanpriyadarshana4310
    @gayanpriyadarshana4310 ปีที่แล้ว

    Excellent 👌🏾

  • @gayeshchathuranga7013
    @gayeshchathuranga7013 ปีที่แล้ว +1

    Thank 😍😍👍👍👍

  • @ajithprasanna2360
    @ajithprasanna2360 ปีที่แล้ว +2

    Good

  • @santhaariyarathna2262
    @santhaariyarathna2262 11 หลายเดือนก่อน +1

    Thanks friend

  • @BlavenRave
    @BlavenRave ปีที่แล้ว +1

    me channel ek lagadi mata setvune baann.. aththatama supiri channel ekk. sinhalen thiyna hodama automobile channel ekk meka mata nam

  • @damindakumara3968
    @damindakumara3968 8 หลายเดือนก่อน +1

    හිත හොද වැඩ්ඩෙල් මල්ලි

  • @samaniresha2224
    @samaniresha2224 9 หลายเดือนก่อน +1

    හොදට තෙිරෙන්න කායලා දුන්නා මල්ලි බොහොම ස්තූතියි ....
    Charging voltage එකත් හරියටම තිබිලා ත්රීවිල් එක රෑට ලයිට් දාගෙන දිවිවම බැටරි බහින්නෙ ඇයි...බැටරියත් අළුත්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      බැටරි එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අයියා

  • @awesome3769
    @awesome3769 2 หลายเดือนก่อน +1

    Thanks bro

  • @user-wh7rn8vy8m
    @user-wh7rn8vy8m 9 หลายเดือนก่อน +1

    Ekanma weddak

  • @buddikapeamathilaka2045
    @buddikapeamathilaka2045 ปีที่แล้ว +1

    Thanks malli

  • @umeegadhanuddara4495
    @umeegadhanuddara4495 ปีที่แล้ว +5

    Magnto bike bettery aka natuva start venava..reftyfire aka galavala start කරන්න පුළුවන් da? Ex:hero honda passion

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +2

      හරියටම කියන්න අමාරුයි ගලවලා ම බලන්න

    • @umeegadhanuddara4495
      @umeegadhanuddara4495 ปีที่แล้ว +2

      @@PistonWithAnuBro 👍

  • @sasankagimhana433
    @sasankagimhana433 8 หลายเดือนก่อน +1

    Thank you

  • @lakmalniranjan7071
    @lakmalniranjan7071 11 หลายเดือนก่อน +1

    Tvs ත්‍රී වීල් කාබියුලේටර්ය ටියුන් කරන වීඩියෝ එකක් දමන්න

  • @isurumiuranga3736
    @isurumiuranga3736 ปีที่แล้ว +1

    Thanks 👍👍👍

  • @sadunsameera8530
    @sadunsameera8530 ปีที่แล้ว +1

    Wayar adunaganna video ekak one

  • @MUSICONE9012
    @MUSICONE9012 ปีที่แล้ว +1

    Yamaha mate v 50 වයර් හනස්ස ගැන video එකක් දන්නකෝ❤❤

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 ปีที่แล้ว +2

    😍😍❤

  • @dewmikaliyanage4323
    @dewmikaliyanage4323 ปีที่แล้ว +2

    🤟👍👍🤟

  • @wnpprasad8088
    @wnpprasad8088 ปีที่แล้ว +1

    බොහොම ස්තුති දෙන දැනුමට. මල්ලි on ligt තියෙන ස්කුටර් එකක ලයිට් off කරන්න ස්විච් එකක් දැම්මොත් ඒක රෙක්ටිෆයර් එකට හෝ බැටරි ඕවර් චාර්ජ් වෙන්න බලපානවද? පිලිතුරක් දෙන්න

  • @sithijaakash227
    @sithijaakash227 2 หลายเดือนก่อน +1

    Mage pulsur 150 bike eke thibbe halajon head light bulb eka ain karala led bulb ekak damma.dan voltage 14.70k withra ynawa.eka awlak weida.on light ekk

  • @yamothmadhubhashana4204
    @yamothmadhubhashana4204 6 หลายเดือนก่อน +2

    Mage ray zr eke battery eka charge wenne na. Battery eka nathuwa wunath kick karama start wenawa. Rectifier eke aulkda nattm battery eke aulkda?

  • @gibba-beats
    @gibba-beats ปีที่แล้ว +1

    Ikmanta riply ekak onee 🙂

  • @sumeda9886
    @sumeda9886 6 หลายเดือนก่อน

    malli honda 250r bike wala retiplal wens neda kalu patin teyenwa neda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      Ow wenn පුළුවන්

  • @rajgautham4103
    @rajgautham4103 9 หลายเดือนก่อน +1

    pls tell me , without battery connection what about the charging voltage from rectifier?
    is it 14.5 v or 12v ?

  • @user-nf3ys9nr3d
    @user-nf3ys9nr3d 9 หลายเดือนก่อน +1

    Aiye. retifire ek alithen dmma.. meter bord eke light bichchi thibrr. ewa dammat aya pichchenwane... hero honda cd delux bike ekk

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      චාජින් වෝල්ටීයතාව කොහොමද

  • @electroboy3607
    @electroboy3607 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @HeshanFlash-gt9is
    @HeshanFlash-gt9is 8 หลายเดือนก่อน +1

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 ปีที่แล้ว +1

    මල්ලි ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා පුළුවන් නම් තිුවිල් ,බයික් වයරින් එකක් මුල ඉදල කියා දෙන්න 🙏

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      හා අයියා

    • @user-uq7dg9vw3y
      @user-uq7dg9vw3y ปีที่แล้ว +1

      Machan start karala head light daddi natharawwnne ay

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@user-uq7dg9vw3y බැටරි එක හොදයි ද

  • @krishmal230
    @krishmal230 8 หลายเดือนก่อน +1

    ❤❤

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    💞💓💗💖👍🏻👍🏻👍🏻👍🏻

  • @slrashmitha9368
    @slrashmitha9368 3 หลายเดือนก่อน +1

    Mata දැනගන්න පුලුවන්ද ct100 එකෙ 12v 2.5 Ah බැට්‍රිය වෙනුවට 12v 3ah හරි 4AH බැට්‍රියක් දාන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      තිබ්බ එකක්ම දාන්න

  • @sisirasisira2258
    @sisirasisira2258 หลายเดือนก่อน

    👑👑👑👍

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 7 หลายเดือนก่อน +1

    Scooter raktifayar akan ignition coil akatath carant aka yanawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ඔව් බැටරි එක තියෙනවා නම් එකෙම් යනවා නැත්නම් රෙක්ටිපයර් එකෙම් යනව

  • @user-jw7ou8cm6z
    @user-jw7ou8cm6z ปีที่แล้ว +1

    Malli mage platina 100cc bike eke headlight eke eliya madi battery aluth signal light. horn. brake light hodata wada karanawa habai hedlight ekai piti passe parking light ekai eliya adui bike eka start karala ress karana pramaneta eliya madi. pramanawath eliya gannanam bike eka godak ress karanna ona rata gamanak yanakota himin yanna baha eliya madi nisa meka hada ganna mokakda hethuwath kiyanna.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      රෙක්ටිපයර් දාල බලන්න අයියා

    • @user-jw7ou8cm6z
      @user-jw7ou8cm6z ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ok malli thanks.

    • @user-ti3wm9iy6g
      @user-ti3wm9iy6g 5 หลายเดือนก่อน

      Mage 135 discover ekek thiyenne. Eketh වේලාවකට head light eka dim wela off wela යනවා.. tikak wela ගියාම නැවත hari යනවා mokadda awl wela thiyenne...

  • @menikudayanga7162
    @menikudayanga7162 4 หลายเดือนก่อน +1

    Reply එකක් ඉක්මනින් ඕනි brother , සිග්නල් ලයිට් , හෝන් වැඩ , ඒත් හෙඩ් ලයිට් එකයි බ්‍රේක් ලයිට් එකයි එලිය නැහැ , බැටරිය අලුතෙන්ම ඉයෙ දැම්මෙ ,බැටරියේ වැයර් එක පන්නල යද්දිවත් පතතු වෙන්නෙ නැහැ හෙඩ් ලයිට් , ඉතින් ඒක rektifayar එකේ අවුලක්ද , නැත්තම් rektifayar regular එකේ අවුලක් ද ? Rectifayar එකම මාරු කරන්න වෙයිද , regular එක විතරක් මාරු කරාම හරිද ??? Bike එක platina125

  • @VLAinvis
    @VLAinvis 5 หลายเดือนก่อน +1

    Me aiye mage tiyenne discover 135 akak ake battry aka 10km witara giyama self starter aka lawata wadainna witarai charge wenne.battry ya chage wenne poddai. hetuwa mokak wenna puluwanda kiyanawada(laga duwaddi chage wennema na poddkwat) 😢

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 หลายเดือนก่อน +1

      රෙක්ටිපයර් ගිහින් ඇති

  • @chandanahettiwattha1312
    @chandanahettiwattha1312 11 หลายเดือนก่อน +1

    thank you malli. rectifier aluten gannawanam eke number ekakenmada ganna one . ekath kiyala denna, oyata hoda anagathayak lebenna one, B.s

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      වාහනය ට ඔනී වර්ගයෙන් හොඳම එක දාන්න නම්බර් එක තියෙන එකම නම් හොඳයි

  • @isuradeepanjanaarachchi7100
    @isuradeepanjanaarachchi7100 6 หลายเดือนก่อน +1

    Api wenama fog light ekk hai karoth eka head light ekata ena wire walin current eka aran denna barida ?

  • @nuwan-gw7qs
    @nuwan-gw7qs ปีที่แล้ว +1

    Battery wayar eka pannala tibunama karat eka 3.5 wage enawa kiyak enna onida dio skuti eka .bettriya paranai set kalama 8.5 wage enna reply ekak danna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බැටරි එක හයි කරල එන ගාන බලන්න උපරිමයෙන් 14.50 අඩුම 13.50 ක් වගේ එනව නම් චාජින් එක හොදයි

  • @krsd80
    @krsd80 9 หลายเดือนก่อน +1

    Malli podi udawak ona ... dhenagana... boxer BM150 ekekka headlights dim wela giya....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน +1

      රෙක්ටිපයර් බලන්න

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน +2

    🥵🧡

  • @chamindadissanayake7920
    @chamindadissanayake7920 5 วันที่ผ่านมา +1

    Malli mage mahendra duro scooty eke voltage charging 13.50 wage enne awulaknedda battery charge wenna ❤️🌹

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  5 วันที่ผ่านมา

      පොඩ්ඩක් මදි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +2

    👍 👍 👍 👍 👍