Motor cycle No start cause finding step by step part 1- basic tests
ฝัง
- เผยแพร่เมื่อ 7 พ.ค. 2020
- මේ වීඩියෝ එකෙන් මෝටසයිකලයක් ස්ටාර්ට් නොවීමට හේතුවන විවිද හේතු ගැන සඳහන් කරන අතර ඒ අතරින් පෙට්‍රල් හා ignition නොමැති කමින් සිදුවන no start තත්ත්වයකදී හරියටම කුමන හේතුවදැයි සොයාගන්නේ කෙසේ දැයි පැහැදිලි කෙරේ.
මෝටර් සයිකල් හා ත්‍රීවීලර් විදුලි පද්ද්තිය ගැන පැදිලි කරනන වීඩියෝවක් දාන්න . රෙක්ටිෆයි.රිලේ .කොයිල්.වැනි උපාංගවලින් කෙරෙන කාර්‍ය ඇතුලටත්ව .ඔබතුමාගේ වීඩියෝ ඉතා පැහැදිලියි .ස්තූතියි
නියම වැඩක් සහොදරයා තව තවත් ඔබගෙ දැනුම වැඩිවෙවා ජයවෙවා බුදුසරණයි මෙවැඩෙ දිගටම කරන් යන්න
ස්තූතියි
Simply explain all the facts in a way that even an apprentice can understand. I appreciate the commitment of u.
නියමයි පැහැදිලියි දිගටම කරගෙනයන්න ජයවෙිවා.
Ammbo pattm patt...supiri vdieos digatam karnnn..anivremma❤️❤️❤️❤️
Godak watinawaa❤️ තව විඩියෝ ඕනේ
නියමයි බ්‍රො නියමයි සුපිරි තව තවත් කරන්න වීඩියෝ අපි බලනවා.... හොද අදහසක් එනවා ඔලුවට
සුපිරි ...හොඳට තේරෙනවා ...
නියමයි සුපිරියටම කියා දුන්නා...ඉතුරු වීඩියෝ ටිකත් ඕනේ
Godak pahadiliyi. Thanks. Idiriyatama yamu Malli...
සුපිරයටම පැහැදිලි කරනවා 👍👍👍👍
Good .really I studied something..good luck...keep doing..🤗
Elama ela.wadagat godaak,jaya wewa!!!!
සුපිරියටම පැහැදිලි කරනවා.🔥
superb ....!!!! digatama mehema videos genna
Godak wedagath wenawa..oya hodata kiyala denawa..math motor cycle mechanic igena ganna kenek..oya dunna denuma mata godak wedagath una..tnx❤️
Hari pahadili Thank u James
Excellent Explanations...👍👍
සුපිරි video එක friend 💙💙💙
Pahadili Oba thumanta Jayawawa!!!
මල්ලි බයික් වල වයරින් පැත්ත කියලා දෙනවනම් ගොඩක් පින් ඔයාට
නියමයි 👍♨️ bike එකේ ඉග්නේශින් පද්දතිය පිලිබද video එකක් දාන්න
digatama videos danna godak watinwa
සුපිරි වීඩියෝ 1ක්......
දිගටම චැනලය කරන් යං අයියේ .සුභ පතනවා
වටිනවා
Niyamai hodata pehedili karanawa
Supiri ❤️
පැහැදිලිව කියලා දෙනවා නියමයි
Supiri ayyi thanx
ජයවේවා 👍
Good job,wellone bro
Supiri
හොදට තේරුම්කරල දුන්න
ගොඩක් වටිනව 🔥👍👍👍
MAGE BAIK AKE SADDE WADINE ANITH AWATA WADA E MOKADA KIYALA DANNANAWA
Good job sir 👌👌
මල්ලි වයර් හනිස්ස වයර් පාට එක්ක වෙන වෙනම කියලා දෙන්න කවුරුත් එහෙම කරන්නේ නෑ, කරනවනම් ගොඩක් පින්
Good lessons
ඒකනම් එලටම කියල දුන්න
Super ❤️
නියමයි
නියමi තව තව ශක්තිය ලබෙන්න ඕන අපේ දනුමත් improve වෙනව.
Thawa video dnna🤟
❤️
Usefull
Niyama pahadili kiremak
👍👍👍👍
😍😍😍😍
❤
Good
එල
+++++good
Kinetic luna super 70 kic pedal ake gear assembly are pic aka awanawada
Palser150 k tiyenawa 2km witara duwapu wahama engine aka off wenawa aye 10 mint witara engine aka cool ounahama ayema start wenawa cdi unit aka danda wi the?
බ්‍රො මන් ගාව තියෙන්නේ tvs flame එකක් .ස්ටාර්ට් වෙන්නෑ.බැටරිය ,ඉග්නිශන් කොයිල් රෙෆ්ටිෆයර් කොයිල් ප්ලේට් ඔක්කොම අලුත්
Carbaletor eakea kriyakarithvaya bahadili karana vedeo eakak danda barida....????
🙋🙋🙋
Good jsupitai
4 like
Thank you.
Ela
Cupiri ❤️❤️❤️❤️
Aiye plag eka lagatama karant eka enawa plag pathu wenne nene bodiekta wayar eka geuwama pathuwenawa plag ekata tibbata enne nene plag maru kara eth enne ne hethuwa kiyanna puluwnda
Bro bike ek idle tynn bri ai?
දිගටම බයික් වීඩියෝ ගේන්නකෝ
obage 4n no eka ewanna puluwanda mge byke eka xcd 125 plug 2 ktma current eka enne ne
Prat 2 video ekak danna
වයරින් පැත්ත කියලා දෙන්න මල්ලී .
Niyameta pehedili karanawa pho no denna puluwanda
Malli eligan meneli vargaya bick 1 hadan hati kiyannkoo
Bickakak 6v 12v cdi karanna kiyala dannnako
ඉක්මනින් අනෙක් වීඩියෝ ටික දාන්න
Nik istad tikak horai istad unama hodata Res wenawa jiyer1 dala cluch1 denakotama mawa thinawa .ai mehema wenne
.මට පොඩි ගැටලුවක් තියෙනවා මගේ මගේ බයික් එක සම්බන්ධ.රත්වුණාට පස්සේ ස්ටඩ් වෙන්නෙ na. ඒ වගේම ignition coil ඒකත් හොඳයි අවුලක් නෑ හොඳට වැඩ කරනවා.මොකක්ද අවුල කියලා තමයි හිතාගන්න බැරි.puluwannm mata mekata uththarak kiynwd ?
ෂ්පර්ක් එක තනි සුද තිබුනොත් මොකද්ද අදහස එතන තාක්ධනය මොකද ඒ ධාරාව ලෝඩ්ද අන්ලෝඩ්ද
මෙ පොඩි හෙල්ප් එකක් ඔනි yamaha DT 125 R බයික් එකට 12V 5AH හොදයි ද .හැබැයි එකෙ තිබ්බෙ කලින් 12V 3AH battery යක් එ බැට්ට්‍රිය හොයාගන්න නැති නිසා please help
Aiye mage palser 150 baik eke speed karala 70 80 yanakota tikadurak gihama baik eka natara wena wa mokadda hetuwa hadalama dan mata epawela koccharahaduwsth hariyanna mata piliturak denna
Check ignition coil, air filter , cablator. Nethnam head eken leak ekak athi
Neutral eka demmama engima off wenawa mokadda hethuwa?
Aiye ct 100 ekata naggahama stat wenne na bike eken bahala stat karaddi stat wenne na .ekiyanne bara watunama stat wenne na . Aiye ehema wenne plis
මොකද්ද බන් උබ කියන්නෙ නැග්ගාමත් start නැල්ලු බැහල start කරද්දිත් නැල්ලු
Udeta hama bike ekema Chork eka adinna oned start wenna🙄
Practical karanna පුළුවන් da apita class
Aiiye ape ct 100 ekata aluten ප්ලග් එකක් දැම්මා ඒත් start wennne nane ai e
Mage thiuenne car ekak. Udeta stat wenne ne. Hebei avuvata dala vinadi 10uakin stad. Mokada karanna oni ekata
Kawuru hari kamk ne loku udawuwak mata hadaganna widiua kiuanna. Plz.
Ei aiye kab ekn offlo yne
අයියා ඕකේ ලොකර් එක කඩේ ගන්න තියනවාද මගෙ බයික් එකේ ලොකර් එක කැඩුණා
Aiye start ekedi kata kata gala saddayak enne ai eka parata awe
3 ජියර් එකේදී රෙස් කරනකොට බයික් එකේ බොල් ශබ්දයක් එක්කේ ඇයී (හුලන් අදිනාඅ වගේ)
අයියෙ මගෙ ඩියෝ එකක් තියෙන්නෙ . ඒක ටික දුරක් යද්දි එකපාරටම මිස් කරල හිටිනව. ආයෙ විනාඩි 10කින් විතර ස්ටාට් වෙලා ආයෙ ටික දුරක් යනව, ආයෙ මිස්කර කරා හිටිනව, කාබ් හැදුව, එහෙනම් CDI එකේ අවුලක්ද? ලොකු උදව්වක්
Platinum check krla blanna
@@tiktoknawa5547 ස්තුති මම බලන්නම්
Mis karanne ai bike eka
ගොඩ්ක් වටිනො brother
bick ake takataka gala saddeyak enavane mokadadanna ne😮😮😮😮
Velavakara vadinava velavakata .na..mokakda hethuva
Strt wnath hori
address pl
මගේ CT100 බයිසිකලේ ස්ටාට් කරලා ඇක්සලේටර් අල්ලනකොට ඇන්ජිම ඕෆ් වෙන්නේ ඇයි කියන්නකො
Plug walata current eka madi wenna puluwn
@@AchishkaNawagamuwa එකට මොකද කරන්නේ
ජෙට් සුද්ද කරන්න
4n number plz
Ai aluth vidio danne neththe.
මේ දවස්වල මම software එකක් program කරනවා. Video දාන්න අවශ්‍ය උනත් ඒකට වෙලාවක් නැති තරම්.
Oyage phone namba eka danavad aiye.
😂😂
Number eka danna
Phon number eka danna
Ahuwenna nathuwa wahanayak ganna hati balanna....
th-cam.com/video/r4z4T5z-XMo/w-d-xo.html
Supiri
Aiye plag eka lagatama karant eka enawa plag pathu wenne nene bodiekta wayar eka geuwama pathuwenawa plag ekata tibbata enne nene plag maru kara eth enne ne hethuwa kiyanna puluwnda
Aiye plag eka lagatama karant eka enawa plag pathu wenne nene bodiekta wayar eka geuwama pathuwenawa plag ekata tibbata enne nene plag maru kara eth enne ne hethuwa kiyanna puluwnda