pic up coil explain pic up coil everything sinhala video piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2022
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 345

  • @chathurangayadeera4267
    @chathurangayadeera4267 ปีที่แล้ว +13

    ඔයාගේ video නියමයි මල්ලි

  • @shasithrasanka442
    @shasithrasanka442 6 หลายเดือนก่อน +1

    මචන් මරු ඈ... එලටම තෙරෙන්න කියා දෙනවා..

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn ปีที่แล้ว +1

    Supiri kollek godak dewal egena gaththa budu saranai

  • @sachinthamarlon820
    @sachinthamarlon820 ปีที่แล้ว +1

    වැඩෙ හරියටම කරනවා. බන් ජය

  • @sanjayakumara6584
    @sanjayakumara6584 ปีที่แล้ว +1

    ස්තූතියි . තෙරුවන් සරණයි

  • @user-me8bk5vp7u
    @user-me8bk5vp7u ปีที่แล้ว +1

    බොහොම ස්තූති ❤️

  • @vinodchandika7932
    @vinodchandika7932 9 หลายเดือนก่อน +1

    ❤Supiriy... loba nathuwa danuma denawata godak pin yalu

  • @lasithchathuranga930
    @lasithchathuranga930 ปีที่แล้ว +1

    Thank bro.watina video ekak.

  • @ranjanprasanna1848
    @ranjanprasanna1848 9 หลายเดือนก่อน +1

    175cc ත්‍රිවිල් එකේ පිකප් කොයිල් එක මාරු කරන්නේ

  • @user-vu9sf6fl8o
    @user-vu9sf6fl8o หลายเดือนก่อน +1

    සුපිරි ♥️

  • @kamalpriyadarshana3170
    @kamalpriyadarshana3170 ปีที่แล้ว +1

    Godak hodata wisthara karanawa.good luck

  • @thisaranuwan6902
    @thisaranuwan6902 ปีที่แล้ว +7

    සරලයි. පහසුයි. හෑලි නෑ. වීඩියෝ එක සුපිරියි 👍

  • @danu5748
    @danu5748 ปีที่แล้ว +2

    හරිම අගෙයි මල්ලි ජයවේවා

  • @m.a.s.k404
    @m.a.s.k404 ปีที่แล้ว +1

    සුපිරියටම කියල දෙනව ❤️❤️

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn 10 หลายเดือนก่อน +2

    Niyamai 👍

  • @Veexsh
    @Veexsh ปีที่แล้ว +2

    Ape eka💗.ona deyak ahuwahama kiyala denawa❤️✨️.good luck

  • @kalummadushan1891
    @kalummadushan1891 ปีที่แล้ว +1

    niyamai brothar

  • @shehanihimayangana9081
    @shehanihimayangana9081 ปีที่แล้ว +1

    Niyamaiiiiiiii❤️❤️

  • @prabathchamila5939
    @prabathchamila5939 ปีที่แล้ว +1

    සා සුපිරි මචන්. Tx a..💕

  • @lakshmanhettiarachi9835
    @lakshmanhettiarachi9835 9 หลายเดือนก่อน +1

    Malli oyage video okkoma watinawa

  • @shaleeathukorala6682
    @shaleeathukorala6682 ปีที่แล้ว +1

    නියමයි brother

  • @ThusharaAnil-vy3jw
    @ThusharaAnil-vy3jw 10 หลายเดือนก่อน +1

    Good malli

  • @yasarajayaweera5916
    @yasarajayaweera5916 10 วันที่ผ่านมา +1

    Bro,
    Pulsar NS160 බයික් එක, පැදන් ඇවිල්ල, ඊට පස්සෙ දවසෙ ඉඳන් start නෑ..
    Plug වලට කරන්ට් එක එන්නෙ නෑ, CDI එක මාරු කරා, කීප සැරයක් ගහද්දි ස්ටාර්ට් උනා එක සැරයක්, ඊට පස්සෙ ටිකක් රේස් කරාම මිස් කරල නැවතුනා.. ආයෙ ස්ටාර්ට් නෑ දැන්.
    CDI එකට pulse එක එන්නෙ නෑ වගේ..
    Pickup coil එකේ කනෙක්ටර් එකට LED එකක් direct ගැහුවම pulse එක එනව... හැබැයි neutral line එක කනෙක්ට් කරාම ඒක නැති වෙනව..
    Pickup coil කනෙක්ටර් එකෙන් CDI එකට යන + and - line දෙකේ short එකකුත් නෑ...
    මේකෙ ඇත්ත ගැටළුව මොකක්ද කියල දන්න කෙනෙක් කියන්න පුළුවන් ද...
    (10-15 සැරයක් කික් කරද්දි, ටික් ගාල කලාතුරකින් ඇවිල්ල යනව, neutral එක ගහල තියෙද්දි.. හැබැයි අර direct ගහලතියෙද්දි වගේ අවශ්‍ය විදියට එන්නෙ නං නෑ)

  • @lakshanindika2011
    @lakshanindika2011 2 หลายเดือนก่อน +1

    Super ❤❤❤

  • @supunakalanka9296
    @supunakalanka9296 ปีที่แล้ว +1

    Niyamai malli ❤️❤️👌👌👌👌

  • @samanbandara821
    @samanbandara821 ปีที่แล้ว +1

    Suppa bro

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 ปีที่แล้ว +1

    Supiri

  • @sampathabayasinghe8738
    @sampathabayasinghe8738 ปีที่แล้ว +1

    Ela ela 👍👍👍👌

  • @slmaliyaboy267
    @slmaliyaboy267 7 หลายเดือนก่อน +1

    thnxx brdh

  • @raveendesilva3354
    @raveendesilva3354 ปีที่แล้ว +1

    Niyamai malli

  • @shanakaprasanna5881
    @shanakaprasanna5881 11 หลายเดือนก่อน +1

    Mcn mage baike eke battery chaj wenna oni w gana enne na 4w wage enne.rectifier ekath hodai.අවුල මොකක්ද කියන්න පුලුවන් වෙයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      චාජින් අව්ලක් තියෙනවා නම් ඉතිං එක්කො රෙක්ටිපයර් අව්ලක් තියෙනවා නැත්නම් කොයිල් එක ගිහින් ඒත් නැත්නම් වයරින් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්

  • @dananjayamahesh9856
    @dananjayamahesh9856 ปีที่แล้ว +1

    Saralai therena vidihata kiyala dunna ❤️❤️❤️

  • @Kiriputhasquirrel
    @Kiriputhasquirrel 4 หลายเดือนก่อน +1

    මගෙ ,,china බයික් එකක් ඒකේ pickup coil eken current eka en ne pickup coil eka maru karalath beluwa.eth ehemai hebei pickup coil ekata kiyath patiyakin thattu karahama bulb eka paththu wenawa mokak wenna athida prasne zongshen 200 bike ekak

  • @tissarathnasooreya8069
    @tissarathnasooreya8069 8 หลายเดือนก่อน +1

    Ct100 වල pickup coil එක කොහොමද
    වයර් පාට මොනවද .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Oy විදියට m ynn enn

  • @ajithnamunukula889
    @ajithnamunukula889 ปีที่แล้ว +1

    Tanks

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 ปีที่แล้ว +1

    Malli discovery 125 oya bickekama tika durak giyama engine eka nawathinawa paya bagayak withara nawaththala thibbama aya start wenawa cdi unit ekath aluthin damma hari giye na ai ehema wenne...plzzz reply ekak ona aniwaa...💪💪👍👍👍👍❤️❤️❤️

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ayy petrol prashnayk wenn පුළුවන් නීඩ්ල් වෑල් එක බලන්න පොඩ්ඩක් කාබියුලේටර් එක ට පෙට්‍රල් පිරෙනවා මදි වෙන්න පුළුවන

    • @nuwanmayadunne9096
      @nuwanmayadunne9096 ปีที่แล้ว +1

      Thanks malli....ekiyanne bick eka nawathuna gaman carb eke offlo nut eka burul karala baluwanam hari neda thel pirenawada nadda kiyala balanna issara welama....neda...❤️❤️👍

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow oy hari

  • @lahiruwanasinghe3500
    @lahiruwanasinghe3500 ปีที่แล้ว +1

    Malli super cub 50 plug eken oil gahanne ai bor karanna wenawada nethnam mokakda karanna Wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow ayy bore ගිහින් nm ekko dnn wei nttm bore karnn wei

  • @user-fi4ck2gg9r
    @user-fi4ck2gg9r ปีที่แล้ว +1

    මගේ yamaha saluto 125 බයික් එකක් තියෙන්න කරන්ට් කේස් එකක් කිව්වා කම්පැනි දැන්මම දැන් වයර් සව්ත්තු වේලා කියල හදලා දුන්න දැන් ආයේ තෙල් ගැහුවම ආයේ මිස් කරනවා යන්න බෑ මොකද කරන්න ඕනි

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 11 หลายเดือนก่อน +2

    පිස්ටන් එක පහලම තියෙද්දිත් ස්පක් එකක් වදිනවා නේද?

  • @autopaintinduwaramotors3481
    @autopaintinduwaramotors3481 11 หลายเดือนก่อน +1

    ignition coil eken gindara patata current eka enne ai poddak පැහැදිලි karala denawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      කොයිල් ගිහින් ඇති

  • @RasikaMaduranga-rc1pd
    @RasikaMaduranga-rc1pd 7 หลายเดือนก่อน +1

    Mage135 pulser ekak cd.i ispak palag hodata wada cabaletereth aulak na picap coil1 nan check Kate na .mage baik1 Res wenne na adinnetn na lait serama istat karata passe outo wenawa mokakda hethuwa pilix kiyala denna

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      වයරින් එක බලන්න ඔනී බැටරි එක හොදයි ද

  • @tharinduchamara2093
    @tharinduchamara2093 ปีที่แล้ว +1

    Ct 100 eke hausn ekk galwnne nathuwa picup coil ekk check kr gnn wediya podk kiynnko .bike eka pug top eka galwl nikm pug ekat aluwhm karnteka ynne ne eth samhr welwt heriynwa

  • @techgeek9734
    @techgeek9734 ปีที่แล้ว +1

    Ayye Platina 100 එකක් යතුරු කටෙන් කරන්ට් එක අරන් යතුර දැම්මම පත්තු වෙන්න ලයිට්බෙකක් දැම්ම ඒක දැම්මම බැට්‍රිය බාගෙට චාජ්වෙන්නෙ එකට හෙතුව මොකද්ද ල්සුඉට් මුකුත් පිටින් නොදා original wdyt tynkot hdt charg wnw පිටින් වෙනම led ලයිට් දානවන්ම් කොමද දාන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      කෙලින්ම බැටරි එකෙම් ගන්න

  • @theekshananuwan7308
    @theekshananuwan7308 ปีที่แล้ว +1

    👍Supiri hoda..

  • @hesaradamsira9726
    @hesaradamsira9726 ปีที่แล้ว +1

    මල්ලි ray zr එකෙ පොක් ඔඉල් සිල් ගහන video එකක් දාන්න පුලුවන් ද?

  • @user-vb7cb5io1k
    @user-vb7cb5io1k 7 หลายเดือนก่อน +1

    engine eka rath unama bike eka nathara wenawa. Aye engine eka niunama start wenawa mekata hethuwa mokak wenna puluwanda (demark skyborn)

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ටැපට් බලන්න ඔනී ඉග්නිශම් කොයිල් එක බලන්න ඔනී

  • @jeewanrajapaksha798
    @jeewanrajapaksha798 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍🙏❤❤

  • @ajithpremakumara2937
    @ajithpremakumara2937 ปีที่แล้ว +1

    අයියෙ DTM bike වල පුශ් රොඩ් කුරු දෙක වැඩ කරන හැටියි...එ දෙක හයිකරන විඩියො එකකුයි දෙන්නකො

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 ปีที่แล้ว +2

  • @nalakahenegama6728
    @nalakahenegama6728 ปีที่แล้ว +2

    Bajaj pick up coil eke resistance 180~220 ohms

  • @NilankaPushpakumara-lc6xl
    @NilankaPushpakumara-lc6xl 2 หลายเดือนก่อน +1

    boxer s bike එකෙ පිකප් කොයිල් එකෙ වයර් දෙක මොන පාටද

  • @user-ld5cv1vk3c
    @user-ld5cv1vk3c 20 ชั่วโมงที่ผ่านมา +1

    Ayye, 4 stroke petrol engine එකක fly wheel එක කැරකෙන වට 2කට වතාවක්නෙ spark වෙන්නෙ එතකොට pulse coil එකෙන් දෙවතාවක් CDI එක pulse වෙනකොට 1 වතයකදි විතරක් ස්පාර්ක් වෙන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 ชั่วโมงที่ผ่านมา

      දෙපාරක් කරන්ට් එනව

  • @everythingmaker
    @everythingmaker ปีที่แล้ว +1

    Oya bike eke cdi ekata coil pack eken 12v line kiyak out wenawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ignition coil walt thama 2k out wenn

    • @everythingmaker
      @everythingmaker ปีที่แล้ว +1

      @@PistonWithAnuBro signal plug nam 12v line ekakda out wenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@everythingmaker ek ac cd cdi anuw wens wenn පුළුවන්

  • @ayeshansanjuka5336
    @ayeshansanjuka5336 6 หลายเดือนก่อน +1

    Bro mage thiyenne rs200 ekak eke wayar3k awilla thiyene eka කොහොමද balanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      Coil eken කෙලින්ම එන වයර් බලන්න

    • @ayeshansanjuka5336
      @ayeshansanjuka5336 6 หลายเดือนก่อน +1

      Ethaninma thamai

  • @vikumsriwijayangana5285
    @vikumsriwijayangana5285 ปีที่แล้ว +1

    ❤️🤟

  • @jehanjanith
    @jehanjanith 7 หลายเดือนก่อน +1

    පිකප් කොයිල් එකෙන් අඩු කරන්ට් එකක් ආවත් මිස් කරනවද
    LED බල්බ් එක ලාවට පත්තු වෙන්නෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน +1

      Wenn පුළුවන්

    • @jehanjanith
      @jehanjanith 7 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro thanks brother

  • @roshansadaruwangunathunga7221
    @roshansadaruwangunathunga7221 11 หลายเดือนก่อน +1

    Discover 125 baick eke full wirin eka gana video ekak karanawada malli

  • @nalinkumarasinha9251
    @nalinkumarasinha9251 ปีที่แล้ว +1

    Mageth me seen eka tiynawa.pikap koil eka gihilla da dnne.start unata rece wenne

  • @josheptiyurin2196
    @josheptiyurin2196 6 หลายเดือนก่อน +3

    පැලැටිනා100 බයික් එකක් තියනවා.ඒකට ඔරිජිනල් CDI UNIT දැම්මාම මිස් කරනවා හොදටම.ලෝකල් CDI UNIT දැම්මාම කිසිම ප්‍රශ්නයක් නැතුව දුවනවා.එහෙම වෙන්න හේතුව මොකක් වෙන්න පුළුවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน +1

      ඉග්නිශන් කොයිල් මාරු කරල බැලුවෙ නැද්ද

    • @kalindurathnayake2521
      @kalindurathnayake2521 6 หลายเดือนก่อน +2

      කියල වැඩක් නැ ජරාම ලෙඩක් ඕක නම්.

    • @josheptiyurin2196
      @josheptiyurin2196 5 หลายเดือนก่อน +2

      නැහැ.😢

    • @josheptiyurin2196
      @josheptiyurin2196 5 หลายเดือนก่อน +2

      ​@@PistonWithAnuBroනැහැ

  • @gayansirimanna2660
    @gayansirimanna2660 7 หลายเดือนก่อน +1

    Platinum ekak CDI kara, dan race wenawa adui, pickup ekath madihethuwa mokakda

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    මගෙ ct100 බයය්ක් එකේ පිකප් ගතිය අඩු වෙනවා වගේ තියනවා.කාබරේටරේ සුද්ද කරා,තෙල් වැඩි කලා.අලුත් ප්ලග් දැම්මා.පිකප් ගතිය මදි වගේ.මෙයට හෙතුව දැන ගත හැකිද මහත්මයා.මෙ කියන පිකප් කොයිල් එකයි.cdiයුනිට් එකයි අලුතින් මාරු කරන්න කියලා කෙනක් කිවා හැබැයි.සමාන්‍ය දන්න කෙනෙක් කිවා පිකප් කොයිල් ගිහාම ලාවට මිස් කරන් නැ.ගොඩක් මිස් කරනවා කියලා.තවම මම එවා මාරු කලේ නැ එ්ක නිසා.ස්තුතියි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එයාර් ක්ලීනර් එක බලන්න

  • @hashansameera9761
    @hashansameera9761 10 หลายเดือนก่อน +1

    සාමාන්නෙන් එක බයික් එකක pickup coil එකක් තව බයික් එකකට ගැලපෙන්නේ නැද්ද... ඒ කියන්නේ discover dts si 100cc 5 gear bike එකට discover 125cc 4 gear bike එකක කොයිල් එකක් දැම්මොත්....

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      දාන්න පුළුවන් නම් පුළුවන් ඉතිං

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน +1

      කොහොමත් ගන්න ඔනී ට්‍රිගර් සිග්නැල් එක

    • @hashansameera9761
      @hashansameera9761 10 หลายเดือนก่อน

      එහෙම දාලා බයික් එක හොදට start වෙනවා... idle හිටිනවා... slow run හොදට යනවා... speed එක 50ට එහා යන්න බෑ ගොලු වෙනවා... discover 100 gear 5 bike එක.... ලෙඩේ හොයාගන්න බෑ...

  • @janithsuraj9368
    @janithsuraj9368 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sandunkumara1467
    @sandunkumara1467 9 หลายเดือนก่อน +1

    පිකප් කොයිල් එකක් වැඩ කරන්න කාන්දමක්ම ලගින් යන්න ඔනෙද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Sorry mt video ek waradil thiyenw oke කාන්දම තියෙන්නෙ පිකප් කොයිල් එකෙ ප්ලයි වීල් එකේ තමා යකඩ කෑල්ලක් තියෙන්නෙ ඔව් පිකප් කොයිල් එක ඔන් වෙන්න නම් යකඩ කෑල්ලකිම් සිග්නැල් එක ක් දෙන්න ඔනී

  • @prabathudara1933
    @prabathudara1933 ปีที่แล้ว +1

    Pickup coil ale oms kiyk enwda wada krna hoda coil akaka ???

  • @user-zy5vj4ue2i
    @user-zy5vj4ue2i หลายเดือนก่อน +1

    Luna bike eke cdi thiynne pickup coil ekk nne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Tiynw අනිවාර්යයෙන් m balann athi kohe hari

  • @janakjayalath6748
    @janakjayalath6748 ปีที่แล้ว +1

    💖❤🤍🧡💗👍🏻👍🏻👍🏻👍🏻ela kollo 4st three Wheel eketh oya sidhantemada wenn

  • @lahirusandipa9052
    @lahirusandipa9052 8 หลายเดือนก่อน +1

    Ayye mge caliber ekk thiye nne eke kochchr rece krth rpm 4eht ynne nha bike eka adinne nha carb ekth 2 tune kala Meke mokkda awul

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      ක්ලච් ප්ලෙන්ට් හොදයි ද

    • @lahirusandipa9052
      @lahirusandipa9052 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro kakul thiyen eka hariye wage idan ghuwahm kick eka wadinne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      @@lahirusandipa9052 බලන්න ඔනී එහෙනම්

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      ක්ලච් එක හරියටම ඇජස් කලාද

    • @lahirusandipa9052
      @lahirusandipa9052 8 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro Hari ayye wen monwada chek kragnn one ayye

  • @himeshakavinda6847
    @himeshakavinda6847 ปีที่แล้ว +1

    පිකප් කොයිල් එකත් එක්ක තියෙන අනික් ignition කොයිල් එක චෙක් කරන්නෙ කොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      කොයි එකද ඔයා අහන්නෙ

  • @user-mn3jb9qv2g
    @user-mn3jb9qv2g 7 หลายเดือนก่อน +1

    aiya palser 135 eke kaduwala yaddi trapat sadde enawa itapasse miss karanawa bick eka ee ai ee

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ටැපට් ඇජස් කරන්න
      කාබියුලේටර් සුද්ද කරන්න
      කරන්ට් පැත්ත පොඩ්ඩක් බලන්න ඔනී

  • @ChamaraRuwan-ki8bn
    @ChamaraRuwan-ki8bn 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @damifernando2779
    @damifernando2779 ปีที่แล้ว +1

    Cl-03 shindengen cdi unit eke wire gana pahadili karala denna pls pho no

  • @dananjayaperera9837
    @dananjayaperera9837 7 หลายเดือนก่อน +1

    G n ake coil pack 3 park pichhuna.hethuwa mokakkda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      වයරින් සෝට් වෙලා ඇති

  • @user-ju1gg1st1e
    @user-ju1gg1st1e 6 หลายเดือนก่อน +1

    මල්ලී මගේ discover 125 (නම් බර්) බයික් එකේ 4 ජියර් එකේ ගිහිං ඇක්සලේටර් ය අඩුකරල ආපහු ඇක්සලේටර් කරනකොට මිස් කරනව නැවත 3 ජියර් එකට දාලා ඇකස්ලේට් කරහම යනව ඇයී ඒ උපදෙසක් දෙන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න කරන්ට් එනවද කියල හරියටම

    • @user-ju1gg1st1e
      @user-ju1gg1st1e 6 หลายเดือนก่อน

      Thanks

  • @sarathamarasinghe2721
    @sarathamarasinghe2721 ปีที่แล้ว +1

    මේ led බල්බ් එක දාන්නේ මොන පැත්තටද?
    යුනිට් එක පැත්තටද
    වයර් හනස්ස එන පැත්තටද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      වයර් හනස්ස පැත්තට කොයිල් එකෙන් එන වයර් හනස්ස තියෙන්නෙ අන්න ඒකට

  • @sahanpabasara4052
    @sahanpabasara4052 11 หลายเดือนก่อน +1

    Ct 100 mis thiye satart krala pikap karaddima ethanim ehta ne satar unama res krnn be chok eka eddma res wenwa ei e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Cdi balann
      Ignition Wayarin balann
      Ignition coil balann
      කාබියුලේටර් සුද්ද කරන්න
      ප්ලග් බලන්න
      එයාර් ක්ලීනර් බලන්න

  • @naveenanushka7254
    @naveenanushka7254 ปีที่แล้ว +1

    සුපිරි 🛵🛵🛵🛵

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 ปีที่แล้ว +1

    මගේ ct100 බයික් එකේ ඇක්ස්ලේටරේ එක ගානට අල්ලන් යද්දි බයික් එක පස්සට අදිනවා වගේ මිස් කරනවා කාබලේටර් සුද්ද කලා , තෙල් වැඩි කලා , ප්ලග් දැම්මා cdi එක මාරු කලා ඒත් හරියන්නෙ නෑ මොකක්ද හේතුව

  • @SankaDilruksha
    @SankaDilruksha 11 หลายเดือนก่อน +1

    battery charge chek karana thana sudu patata pennanne...e kiyanne battry charge madine....multimetr gahala start karala baluwama uparima race karddi meter eke pennanne 13.60v wage...e ai?battrya kochra diuwat charge wennet na...aula moke wenne puluwnda?

    • @SankaDilruksha
      @SankaDilruksha 11 หลายเดือนก่อน +1

      nikan voltage eka 11.50k wage pennanne...chrage wennet na sudu patata pennanne...moter eka wadinnet na battry charge madi nisa...kochra diuwat aye winadi 5kin witara strt motor eka gahuwt voltage adu wela battrye...wadinne na...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      රෙක්ටිපයර් එකයි කොයිල් එකයි ගිහින් ඇති

  • @ruwanyouchanel3712
    @ruwanyouchanel3712 4 หลายเดือนก่อน +1

    අයියෙ බයික් එකට එන්ජිමේ ඔක්කොම දැමිමා දැන් km15.20k යද්දි මිස් කරනවානෙ ඇයි එ discovered 135හෙ

  • @luckyyou1276
    @luckyyou1276 2 หลายเดือนก่อน +1

    Pikap=pulse coil neda...oke aulk awoth cdi aka pichenna puluwanda??

  • @nithumheshan2756
    @nithumheshan2756 ปีที่แล้ว +1

    Mcn mge bike eke btry ntuw start wen na mokkd hetuw...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Dc cdi bike ekk nm අනිවාර්යයෙන් m බැටරි එක ඔනී බයික් එක ස්ටාර්ට් වෙන්න

  • @themeaning456
    @themeaning456 ปีที่แล้ว +1

    Meka dnna Cover eka glewwma engine oil dnna oneda?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      නෑ ඔයිල් පොඩ්ඩක් එලියට ගියොත් දාන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔයිල් බිමට වැටුනොත් ඒ ටික බලල දාන්න

  • @bestvscreen6936
    @bestvscreen6936 หลายเดือนก่อน +1

    Yamaha fz v1 ekk 3km giyma tika tika mis wela ynne nathi wennama yano 2t dala giya wdk na 4km ynna ba bike heat eke wage awla aye cool unama ynna pluwn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ටැපට් හොදයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ඩයප්‍රෑම් හොදයිද

    • @bestvscreen6936
      @bestvscreen6936 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro sadda nm na

    • @bestvscreen6936
      @bestvscreen6936 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro rubber eka nm maru kara . Ada check karama plug holder eka wada nane fuse ekk thino eka wada na e hatida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      @@bestvscreen6936 whatsapp 0711031246

  • @samithjeewantha3088
    @samithjeewantha3088 ปีที่แล้ว +1

    CD 50 ඔය විදියට ජෙක්කරන්න පුළුවන් ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Pic coil nm oy විදියට පුළුවන්

  • @charithweerarathna5200
    @charithweerarathna5200 ปีที่แล้ว +2

    පිකප් කෙයිල් එක ගිහාම led 💡 එක පත්තු වෙන්නෙම නැද්ද? පිකප් කෙයිල් එක වැඩ නැත්තන් මිස් කර කර හරි දුවන්නෙ කෙහෙමද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔව් එල් ඊ ඩී ලයිට් එක පත්තු වෙන්නේ නෑ

    • @idushandilitha9181
      @idushandilitha9181 9 หลายเดือนก่อน +1

      @@PistonWithAnuBro pick up coil එක වැඩ නැත්තන් mis කර කර යන්ඩ හරි plug එක වැඩ කරන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Whatsapp 0711031246

  • @navodprasanna4061
    @navodprasanna4061 11 หลายเดือนก่อน +1

    මචන් ඔය වීල් එකේ timing වෙනස් කරන්නෙ කොහොමද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Ai යාලුව eka wens karnn

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Koi timeing d oy ahnn engine timeing d ignition timeing d

  • @dilshanmadushanka-kh8yt
    @dilshanmadushanka-kh8yt 2 หลายเดือนก่อน +1

    mage bike eke hed Light eke eliya aduwenawa hon ekath wadinna horai batariyak damma balb eka maru kara hari giye nane

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      රෙක්ටිපයර් බලන්න

  • @maheshakaushani9668
    @maheshakaushani9668 ปีที่แล้ว +1

    🥰🥰😁

  • @dumindalanka4941
    @dumindalanka4941 หลายเดือนก่อน +1

    Magnet eka tiyenne pulser eke neda, fly wheel eke nemei neda..

  • @tharangajanappriya6292
    @tharangajanappriya6292 6 หลายเดือนก่อน +1

    Anith coill 2 check karanne kohomada

  • @nimesharuchiranga5678
    @nimesharuchiranga5678 ปีที่แล้ว +1

    cdi eken bike eke pic up eka adu wenwda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඔව් වෙන්න පුළුවන් කරන්ට් එක හරියටම එන්න ඕනේ නැත්තම් බෑ

  • @kushanm1182
    @kushanm1182 ปีที่แล้ว +1

    rath unahama slow krla yaddi ena miss ekata hethuva meka nemei neda malli

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      අයියා පෙට්‍රල් අඩු කරාද බලන්න පොඩ්ඩක්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +1

    👍 👍 👍 👍 👍 👍

  • @isurumalith3435
    @isurumalith3435 ปีที่แล้ว +2

    Diaphragm carburetor එන4 gear honda supercub එකක නවත්තල තියෙද්දි accelerate කරාම rpm වැඩි වේගන ඇවිත් එක ප්‍රමානෙකින් පස්සෙ accelerate කරද්දි rpm අඩු වෙනව යද්දි නම් ගොඩක් slow wenawa
    මේක diaphragm carburetor එකේ ලෙඩක්ද??

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඩයප්‍රෑම් එක හොදයි ද කැපිලා ද සිදුරු තියෙනවා ද බලන්න

    • @isurumalith3435
      @isurumalith3435 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro carburetor එක සෙට් වෙන දෙපැත්තෙ plastic සීල් දෙකෙන් එකක් පුපුරල තිබ්බ

    • @isurumalith3435
      @isurumalith3435 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro දැං 👍

  • @SurangaLakmal-tp3sr
    @SurangaLakmal-tp3sr หลายเดือนก่อน +1

    පල්සර් එකේ බයික් එක එක පැත්තකට කරන්ට් එන්නැතුව එන්නැතුව යනවා අනිත් පැත්තෙ අවලක් නෑ පල්සර් කොයිල් එකේ අව්ලක් නම් දෙපැත්තටම කරන්ට් පාස් වෙන්න ඔනී නෙද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      Cdi gihin att balann oni
      Ignition coil wenn t පුළුවන්
      Ignition coil wala wayar balann

  • @sihppulearchchilage9237
    @sihppulearchchilage9237 ปีที่แล้ว +1

    CDI චෙක් කරන video එකක් දන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Ow අනිවාර්යයෙන් m 🥰🥰

  • @dhonidhoni2895
    @dhonidhoni2895 ปีที่แล้ว +1

    බයික් එක ඇක්ස්ලේටර් කරනකොට මිස් කරනවා කියන්නේ මේ කොයිල් එකේ අවුලක්ද...

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      හේතු ගොඩක් තියෙනවා කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න ඩයප්‍රෑම් කාබියුලේටර් නම් ඩයප්‍රෑම් බලන්න cdi balann ignition coil balann

  • @sadarueshan9833
    @sadarueshan9833 11 หลายเดือนก่อน +1

    මගේ ත්‍රී වීල් එකේ මිස් එකක් තියෙනවා මොනවා කරත් තාම හරිගියේ නෑ ඕක බැලුවනම් හරි යයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      තනි ප්ලග් ද ඩබල් ද

  • @thomasthisera6039
    @thomasthisera6039 หลายเดือนก่อน +1

    Jade ekaka wage balanne kohomada kick ekak nane

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      මෝටර් එක ගහල බලන්න