ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
බුදු සරණයි අයියේ ඇත්තම ගොඩක් වටින දෙයක්. ❤❤❤❤
හරියටම හරි ඔය කියපු ලෙඩ ටික එකිනෙකට සම්බන්ධයි.දැන් බාස් මල්ලි දුන්න විසඳුම ට ස්තූතියි.
අවංකවම ඔයා හින්ද මං සෑහෙන දෙයක් ඉගෙන ගත්තා ඒකට බොහොම ස්තූතියි
Mama හොයා හිටියේ video එකක් thanks හොඳට පැහැදිලි karanava ayye ❤❤
මේක අප්ලෝඩ් කරල තියෙන්නෙ 2022 ඔක්තෝම්බර් 🤕අද 2024.02.28 ..මන් හොය හොය හිටිය වීඩියෝ එකක් බැට්ට්රියේ චාජ් මදි උනාම ලයිට් ඩිම්වෙන හෝන් වදින්නෙ නැති අවුල මටත් ඇවිල්ලා හිසරාදයක් වෙලා තියෙන්නෙ.අයියා කියලා දුන්නු විදිහට රෙක්ටිෆය එකේ +++ ලයින් එකක් මෝටරේ රිලේ එකට දීලා බලන එක හොදයි කියල හිතෙනව.ට්රයි එකක් දීලා බලලා රිප්ලයි කමින්ට් එකක් දාන්නන් 🥰🥰🥰
Aththatama godak wedagath thanks oyata..e wagema oyata godak pin nodanna deyak me wage therum karala denawata ..budu saranay oyata
Etama phadilie oyata budusarane
Ok niyamai bor
බාස් මල්ලි සුපිරි හොදේ . එලටම කියල දෙනව . 👍💪💐
ආදරෙයි බ්රෝ ❤️🙏🙏 දැනුවත් කිරීම ඉතාම වටිනව..ඔක ඔතන හැටි A to Z vidio එකක් දෙන්න බැරිද???තවත් මේ වගේ වයරින් ගැටලු ගැන සහ නඩත්තු ගැන විඩියො ඉසරහට ඔනෙ
අනිවා 👍👍👍
Niyamai......jaya wewa....
ගෙඩක් .හෙදයි ආදරෙයි ගොඩක්
❤සුපිරි.
නියමයි අයියෙ ❤️✨️
Niyamai.thank u
Math mewage weda walata kemathi man 4stoke coil pek akk aran hadanawa me dawaswala taspomer akikin oya kiyapu widihata 230v ganna puluwanda inwetar akak wage pawichchi karanna puluwan da
Aiya maga AAK weelaka batariya gawa teyana A30 push aka keepa sarayak pechcuna dal duwanakota weelaka natara wanawa passa balanakota raktifayar aka pechcela karagadai hatuwa mokakda keyanawada thanks.
ජයවේවා පුතා
Supiri..
2 stroke ekata 4stroke rectifier eka danna bareda mn danna baluwa eka wayer 3k nisa baha kiyala hithuna dn oba thumage pahadele kirema nisa wada karannam pin sidda wenawa budu sarani
මම ඊලගට කියන්නම්. මම මේ ටිකේ පොඩ්ඩක් බිසී
කලුපාට බොක්ස් එකෙ තියෙන රිලේ ස්විස් එකෙන් මොකක්ද කෙරෙන්නේ 4 stroke threewheel
Oka 2stork akata set karanna berida ac lien 3 thiyana nisa magento line akai anith ac line 2
Supiri aiya
Me three wheeler ake suwich aka On karahma battery indicator bulbs eka weda karanne eka kriya kaanne kohomada help your
සුපිරි
ah 65 battery ekak treewheel ekata demmoth aulak weida?
Good macho
Mage 3vill ake mulinma c.d.I ake pichuna,passe solenoid coil aka badala hitinawa tatuwak dapu gaman hari yanawa aka aluthin damma.passe mama batery shop akakta ghin batery aka check kara.light damma voltage aduwanawa kiuwa.nikan current aka anawa light dammama adu wanawa kiuwa.mata me de hariyatama check kara ganna upades uwamani.Please.
0741295007 වට්සැප් මැසේජ් එක්ක් දාන්ඩ
එල එල දිගටම යං..
එල එල✌✌
Good work
Aiya 2 stroke 5port threeweeler eakata 4stroke rectifier eakak demmatoth hariyanneda ??
මට මේ ටිකේ වීඩියෝ දාන්ඩ බැරි උනා. මම ඒක හැකි ඉක්මනින් අරන් එනව.. පොඩි වෙනස්කම් කීපයක් කරන්න ඕනෙ කොයිල් එකේ . නිකම් ම නම් දාලා බෑ. දාන්ඩ පුළුවන්
@@bassmalli50352 stroke 5port ekt 4 stroke rectifier ek daan widih video ekk dannko
පට්ට ❤
Supiri bro ❤❤
4strock rettipear aka 2strock ekata sambanda karanna puluwanda .
Stat karama volt eka kiyata pennana onida chag wena gana mage 15 k pennanawa eka awlda
ජයවේවා
නියමයි
Raktifayar aka ratu wayar aka edala solanait akatada wayar aka danna.
Fl එකේ හෙඩ් ලයිට් ඔන් කරාම එන්ජින් එක slow වෙනවා.තව කොයිල් පැක් එක පැත්තෙන් ගෑවෙන සද්දයක් එනවා.සිග්නල් දාපුවාමත් එහෙමයි.කොයිල් පැක් එක ගලවලා බැලුවා පේන්න අයුලක් නෑ.අළුත් බැටරිය.පිළිතුරක් බලාපොරොතු වෙම්.ස්තුතියි.💟
Machan dt 125 bike ekaka wayarin eka karanna barida
මල්ලි ඩබල් ප්ලග් විිල් එකට එන රෙක්ටි ෆයර් එක වෙනස්ද
supiri
Mage 3wheel eka kahapata wyar 3nak thiyena plak eka unuwenawa pus holdar unu wenawa a i a
Battery eke idan starting relay ekata avith thiyenne loku wire ekak.start motor eke loku amper ekak ganna nisa.namuth rectifier eke idan Battery charging wlaata yana red wire eke size eka adui.anika starting current ekak ganna puluwanda cdi eken
Supiri.thank
ඇත්තටම හොඳයි මරාගෙන කන්නෙ බොරු බයිලා නෑමරාගෙන කන්න බොරු බයිලා නෑ පුළුවන් හැමදේම කියලා දෙනවා
Maru aiya
Pehedili e supiriyatama teks,,,,
El el😍
😎😎
ගොඩක් ස්තුතිය
ඩිපරෙන්සර් එකේ ඔයිල්.අඩු වෙනවා කියන්නේ කොයිල්.පැක් එකට ඔයිල්.ගහනවඩ .කොයිල්.පැක් එකක් පිච්චෙන්නේ කොහොමද හේතු මිනවද දැන ගන්න පුලුවන්ද
ඩිෆරන්සල් එකේ ඔයිල් කොයිල් පැක් එකට ගහන්න විදියක් නෑ. කොයිල් පැක් එකට ගහන්නේ crank ඔයිල් සීල් එක ගියාම ඒකෙන් එන ඔයිල්.එතකොට තමා කොයිල් පැක් එක පිච්චෙන්නේ
😄
Rati fayar aka hadanna barida Aya malli
Ratu wayaar aka කෙළින්ම දුන්නා ට strat rele akata අවුලක nadda
අව්ලක් නෑ
🎉
ඉස්සරහට යන එකටම තියලා පස්සන්නද අව්ලක් වෙයිද
Aiye ehema line ekak dunnama battery ovar charj yannenedda
නෑ
Starter motor eka gahaddi regulator ekata awlk wenne nadda ohoma wire kallak ghuwama?
නෑ..ස්ටාර්ට් උනාමනෙ රෙගියුලේටර් එකෙන් කරන්ට එක එන්නෙ
මගේ වීල් එකේ බැටරිය චර්ජින් වෙනවා එත් මොටර් එක ස්ටාර් වෙන්න වෙන්න කරන්ට් එක මදි එකට මොකක්ද තියෙන විසදුම
Regulator Aken yana 14.5v ho 15v kelinma start motor akata dunnata motor akata awlak nedda aiye.
වාහනේ ස්ටාර්ට් කරාම තමයි වෝල්ට් එක වැඩි වෙන්නෙ.. මෝටර් එකට දෙන්නෙ නෑ මල්ලි බැට්රියෙන් එන වයර් එකට තමා රතු වයර් එක සම්බන්ධ කරන්නෙ
@@bassmalli5035 aiye oya kiuwa vidiyata wayar akak damma. Start kalama battiye balb aka paththu welama thiyanawa. Niwennema ne ai a
@@pasindumalshan5579 රෙගියුලේටර් එකේ හරි කොයිල් එකේ හරි දෝෂයක් ඇති
rakti payar aka kiyada Dan yi kanda
Bass malli video ela mama elluva 4s rings video ekmanatama danna mata tiyenne QT ekak Dan karanawa oya vade❤💖👍👍👍
ලගදිම දාන්නම්
@@bassmalli5035 mage ekata kara sarthakai vage mage eketh tiyenawa breake pagan start karanna ba vadinna Dan light dala breake pagan gahawa eken vadinawa motere ❤❤❤❤🤟🤘🤘👍👍👍👍
@@janakjayalath6748 එල එල
6v බයික් එකක කොයිල් එක 12v වලට ඔතන විදිය කියලා දෙන්න පුලුවන්ද ?
Subscribe kala jaya wewa malli godak dawal danagaththa nuwara koheda garaje eka oyage?
නුවර කිව්වට ඉතින් ඉටි පන්දම් පැකට් එකක් ඉවරයි ගෙදර යනකොට 😁😁😁
@@bassmalli5035 ehemada 😂😂
Supiri
චාර්ඡින් කොයිල් ඵක මල්ටී මීටර් ඵකෙන් බලනෙ කොහොමද
Good warking
ආමේචරේ බ්රෂ් ටික වදින තඹ පතුරු ටික ගෙවුනහම නැවත ගහන විදයක් කියාදෙනවද?ස්තූතියි.
අයියා කහ ලේබල් / ඔරිජිනල් කියන දෙකේ වෙනස මොකක්ද
Aiye mata Wairing sabanda cdi pakin het lait siknal sabanda videos danawada
හෙමීටදාන්නම්කො ආ
Wire hanassath aluthen dammoth oya prashne ena ekak na neda?
අලුතින් එන හනස්ස එන එක තරම් ප්රමිතියකින් නෙවෙයි එන්නෙ...ලොකු අනිත් වහන ඔක්කොගෙම ඔහොම තමා එන්නෙ. ඒකයි මම කිව්වෙ.
@@bassmalli5035 mehema karama wena awul mokuth nadda regulator ekata?Mageth light demmama horn eka weda na....battriya ikmanata bahinawa light dapu gaman
@@නිහඬආගන්තුකයා අනිත් වාහන ඔක්කොගෙම ඔහොම තමා තියන්නෙ.. බැට්රි එකයි රෙගියුලේටර් එකයි අතර හොඳ සම්බන්ධතාවක් තියෙන්ඩ ඕනෙ ..
Oya qwa wage wire kallak gahanna baladdi thama mage eke thibba awla hoyagatte ada....ara 3 phase current eka ena line 3n ekak oxide wela dekata kadila.....phases 2kin thama ochchara dawasa duwala thiyenne....e wayar eka muttu kara....dan charge wenawa hodata....
@@නිහඬආගන්තුකයා එහෙනම් එච්චරයි ..
4n nobar eka denna puluwanda godak watinawa aiye oya koheda gan palat
නුවර .. 0741295007 වට්සැප් මැසේජ් එකක් දාන්ඩ
0k oya nuwara koheda man nuwara pate wada karala tiyanawa aiya
මගේ 3 වීල් එකේ රත් උනහම මෝටරය වදින්නේ නෑ නිවුනාහම ආයෙත් වදිනවා ඇයි ඒ
Supper
How can coil vinding?
th-cam.com/video/zmGaopWJp2M/w-d-xo.htmlsi=kbzOiQ4RZZEXoU6c
Thanks br0
❤❤❤
මගේ වීල් එකේ start වෙනවා හොරයි ඇයි ඒ බැටරිය හොදයි
නියමය් කොල්ලො , අපේ වීල් එකෙත් කොයිල් එක අලුතෙන් දැම්ම බැට්රිය චාජ් වෙන්ඩ එන කරන්ට් එක මදි කියල.. පස්සෙ බලද්දි කොයිල් එකේ වයර් 3න් එකක් කැඩිල.. ඒ විස්තරේ දැනගත්තෙත් මාසෙකට විතර පස්සෙ.. කොහොමහරි බැට්රිය හරියට චාජ් වෙලා නැති හින්ද බැට්රියත් අලුතෙන් දැම්ම.. දැන් නම් ලෙඩ ගොඩක් දුරට අඩුයි.. අව්ලකට තියෙන්නෙ කොයිල් එක වටේ දුවන කාන්දම ටිකක් බුරුල් වෙලා කොයිල් එකේ ලාවට වදිනව.. ඇන්ජිම ගලවන්නෙ නැතුව කාන්දම හිරකරගන්ඩ ක්රමයක් නැද්ද කොල්ලො..❤️
කාන්දම රෝදෙ පිටින්ම හෙල්ලෙනවද නැත්නම් ක්රෑන්ක් එකෙන් හෙල්ලෙනවද
Thanks bro
Good thanks
Meke podi awulak thiyenawa neda?
රෙක්ටිෆ්යර් එකෙන් බැටරි චාජර් එකක් හදන විදිය කියලා දෙන්න
හරි
කැසට් එකට ප්ලග් ඒකෙන් එන ස්පාර්ක් හඬ එන්නේ රෙක්ටිපයර් එකේ කන්ඩන්සරය පිච්චුනාමද
Matath dena ganna ona
Good
අයියේ මගේ එකේ දෙකම රතු පාටයි තැඹිලි පාට බැට්රි ලයින් එක හරියට බැට්රි ලයින් එක
Meka othanne kohomada
3 weel එහෙක රෙක්ටියක් බයික්කෙට තිබ්බොත් අව්ල් යනවද
වෙනස්කම් ගොඩක් කරන්ඩ ඕන
ගොඩක් හොදයි
කොයිල් පැක් එකෙන් එන කහ වයර් 3 + - තියෙනවද. මගේ වීල් එකේ එතනට එන ක්ලිප් එක උණු වෙලා පිච්චුනා. දැන් වයර් 3 තිබුනට අදුරගන්න බෑ උදව් කරන්න
0741295007 ට වට්සැප් කෝල් එකක් ගන්ඩ
TVs එකේ ඔය දේ හරියටම තියනවා නේද බැටරිය මැද නේද බැටරි වයර් කොටයි කරන්ට එක හරියටම යනවා නේද ..
ඔව් ඒකෙ තවම අහු උනේ නෑ.අනික හෙඩ් ලයිට් මැගින්ටෝ නිසා ලොකු ප්රශ්නයක් නෑ.. හෙඩ් ලයිට් නම් එකක් පිච්චුනොත් ඒ බ්රෑන්ඩ් එකෙන්ම දාන්ඩ වෙන එකක් අහු උනා.නැත්නම් එලියෙ පොඩි ගැටලුවක් ආවා.
Coil ekath othana hati kiyala denna....
වෙලාවක බලමුකො
👍👍👍
❤️
Coil ekk othana vidahath ekath danna 😁
dala thiyanawa balanna
🔥
ඔයාගේ විඩියෝ මම බැලුවා..කියපු විදිහට වයර් එකත් දැම්මා මගේ ති්ුවිල් එකේ තියෙන ලෙඩේ ..දවල්ට හොදට බැටරිය චාජ් වෙනවා රැට ලයිට් දාපුවහාම චාජ් වෙන්නේ නැ කොයිල් එකයි රෙක්ටිපයර් එකයි පුරයිවිල් එකයි තුනම අලුතෙන් දැම්ම කම්පැනි එ්වාම එ්ත් රැට ලයිට් දාගෙන පැය තුනක් හතරක් දුවනකොට බැටරිය බහිනවා බැටරියත් අලුතෙන් දැම්මා මොකක්ද ලෙඩේ...
හදා ගත්තද මගෙත් ඔය ලෙඩේ තියෙනවා
හරිම වටිනවා
දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද...
0741295007
Koil aka othana vidiya dantako aiya
hodathama theruna katha karana awa hariyatha aheno madi ne
බුදු සරණයි අයියේ ඇත්තම ගොඩක් වටින දෙයක්. ❤❤❤❤
හරියටම හරි ඔය කියපු ලෙඩ ටික එකිනෙකට සම්බන්ධයි.
දැන් බාස් මල්ලි දුන්න විසඳුම ට ස්තූතියි.

ආමේචරේ බ්රෂ් ටික වදින තඹ පතුරු ටික ගෙවුනහම නැවත ගහන විදයක් කියාදෙනවද?
ස්තූතියි.
අයියා කහ ලේබල් / ඔරිජිනල් කියන දෙකේ වෙනස මොකක්ද
Aiye mata Wairing sabanda cdi pakin het lait siknal sabanda videos danawada
හෙමීටදාන්නම්කො ආ
Wire hanassath aluthen dammoth oya prashne ena ekak na neda?
අලුතින් එන හනස්ස එන එක තරම් ප්රමිතියකින් නෙවෙයි එන්නෙ...ලොකු අනිත් වහන ඔක්කොගෙම ඔහොම තමා එන්නෙ. ඒකයි මම කිව්වෙ.
@@bassmalli5035 mehema karama wena awul mokuth nadda regulator ekata?
Mageth light demmama horn eka weda na....battriya ikmanata bahinawa light dapu gaman