What is CDI ? | CDI ගැන දැනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 338

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว +2

    ඉතාම සාර්තකව අබවෝද කැවල දුන්න
    ඉතිං සර්ගෙ හැම දෙයක්ම අපි අහනව සර් ක්ලාස් එකක් කරනවනම් ඉති හොඳයි

  • @gunagunasiri5809
    @gunagunasiri5809 3 ปีที่แล้ว +8

    ගොඩක් පැහැදිලි වුණා පුතා ඔයාගේ දැනුම තවතවත් වර්ධනය වේවා බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 ปีที่แล้ว +1

    ගොඩාක් දැනුම ලැබුන හොය හොයා හිටපු එකක්😍❤️

  • @sumithperera6820
    @sumithperera6820 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතී

  • @Rk_Bus_gaming
    @Rk_Bus_gaming 2 ปีที่แล้ว +1

    ස්තූතියි දැනුවත් කරාට

  • @siwkonasl3901
    @siwkonasl3901 ปีที่แล้ว

    බයික් එකක් අරන් පැද්දට උඩ නැඟලා ගියාට මෙච්චර දෙයක් වෙනවා කියලා දැන ගත්තේ අද.. ඔයාගේ වීඩියෝ කැතක් නැතිව බලනවා දැනුමක් ලබා ගන්නවා

  • @idushandilitha9181
    @idushandilitha9181 5 หลายเดือนก่อน +1

    DTS i තාක්ෂණය ගැන වීඩියෝ එකක් දාන්නකෝ.. වාසි අවාසි twin spark එක සිද්ද වෙන ආකාරය කොහොමද වෙන්නෙ කියලා

  • @lkrdevff1902
    @lkrdevff1902 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හොදටම කරේ😁 හරිම පැහැදිලි thanks sago🤙

  • @shehan8603
    @shehan8603 3 ปีที่แล้ว +11

    ගොඩක් දේවල් දැනගත්තා අයියේ tnx❤️❤️❤️, පුලුවන්නම් අයියේ cdi unit එකේ ඇතුලේ වෙන seen එක කියලා දෙන්නකො, දිග ic එකේ කාර්ය එහෙම 🤔

  • @imeshdananjaya622
    @imeshdananjaya622 3 ปีที่แล้ว

    Mewa mehema katha karanawata wada e upanga pennala visthara karanam godakma watinawa aiye.

  • @wohanchamara
    @wohanchamara 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. 😍 වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.

  • @emildesilva501
    @emildesilva501 2 ปีที่แล้ว

    වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වා කියා හිතන්න. ඉතාමත් ස්තුතියි.

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 3 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් සරලව කියල දුන්න තවතවත් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි මල්ලි

  • @chamindaudayakumara8428
    @chamindaudayakumara8428 3 ปีที่แล้ว +9

    DC CDI මෝටර් සයිකල් GN 125/GS,125 SR125 CBR250/FZR 250 තව ගොඩක් තියෙනවා

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 ปีที่แล้ว +7

    Platinum Point ignition ekak CDI walta convert karana vidiyath kiyala denna apita, valuable video. Thank you aiye

  • @nishanthadharmasri8191
    @nishanthadharmasri8191 3 ปีที่แล้ว +1

    ස්තුතියි,පිං

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 3 ปีที่แล้ว

    Mata 125 twin bick ekak thiyenawa.12 volts karala thiyenne.obathumagen denuwath wuna me sambandawa.bohomathma sthuthi.budu saranai.

  • @luckypriyantha9071
    @luckypriyantha9071 3 ปีที่แล้ว +5

    වීඩියෝ එක වටිනවා. GSX 250E බයිසිකල් වල එන්නේ DC CDI

  • @pickme2637
    @pickme2637 3 ปีที่แล้ว

    විඩියෝව ඉතාම හොඳයි...කරැනු කියා දීම ඉතාම හොඳයි...දිගටම යමු ..♥️

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    Thnks aiyye...ayem bluwa oyge video ekaa...😋😋📯👍

  • @horoscope977
    @horoscope977 3 ปีที่แล้ว

    You are very correctly I explained ,clearly understanding, if person knowledge of electronics,electrical,& mechanical engineering .

  • @pushpakumara7755
    @pushpakumara7755 3 ปีที่แล้ว

    Aththatama nimai ayye ithamath watina explan ekak . Thank you

  • @chathuralivera3158
    @chathuralivera3158 2 ปีที่แล้ว

    niyamai.. godak watinawa digatama videos danna .. jaya wewa !!

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 ปีที่แล้ว +3

    ඉතා හොද පැහැදිලි කිරීමක්. SCR කීවෙ thyristor එකටද.

  • @buwanekagayan4773
    @buwanekagayan4773 3 ปีที่แล้ว

    Thank you....godak dewal dana gaththa....thawath me wagena superi wada digatama karnn....good luck😉😉

  • @sithummahela4503
    @sithummahela4503 3 ปีที่แล้ว

    Nodanna deval tikak igena gatta thanx 👍

  • @ranganadissanayake1196
    @ranganadissanayake1196 ปีที่แล้ว +1

    AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏

  • @sulakshamalshan3222
    @sulakshamalshan3222 3 ปีที่แล้ว

    මාරම වටිනවා 🤘 අයියෙ කොයිල් පැක් එකේ ඉඳන් වයර් යන තැන් (රෙක්ටිෆයර් ,සී.ඩී.අයි) වලට මොන මොන වයර්ද යන්නෙ සහ චාර්ජින්,ස්පාර්ක් කියන සිස්ටම් ව්ලට වයර් යන පිලිවල දල අදහසක් ගන්ඩ පැහැදිලි කීරීමක් ගන්ඩ වීඩියෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනවා.. 🙏❤

  • @chandanajayalal4327
    @chandanajayalal4327 2 ปีที่แล้ว

    Very Good Video,s
    Thanks.

  • @presco123
    @presco123 3 ปีที่แล้ว +23

    සහෝ මෙහෙම කිව්වට තරහවෙන එපා ඔබේ රුපය කුඩා කොටුවකට සීමා කර ඔබ ප්‍රකාශ කරන විට ආදාල පරිපථ හා ඉන්ජින් කොටස් මුළු පාඩම පුරාම තිරය මත පෙන්නුවා නම් අපට තේරුම් ගැනීම වඩාත් පාසුය ඉදිරියේදී එසේ කරන්න

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 3 ปีที่แล้ว +15

    සහෝදරයා පුලුවන්නම් 6v cm 125 හෝ වෙනත් මාදිලි එකක් 12 කරල ප්ලැටිනම් එක මාරැ කරල වෙනත් ගවනර් එකකට මාරැ වෙන එක කරන්නකො ඒක ගොඩක් අයට වැදගත් වෙයි මොකද 6v බයික් තියෙන හුගක් අය ඔබව බලන නිසා පුළුවන් නම් කරන්න ගොඩක් ලොකු උදව්වක් ඒක

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 3 ปีที่แล้ว +1

      ඔව් ප්ලීස්..මටත් cm 125 6v එකක් තියෙන්නේ , එක 12 කරන්න පුළුවන් නම් හොඳයි...ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් නම්..

    • @heshanchamika463
      @heshanchamika463 3 ปีที่แล้ว +2

      Ow man gawath cm 125 ekak thiyanwa aiige puwannam karannako

    • @saleekathiwanka7460
      @saleekathiwanka7460 3 ปีที่แล้ว +1

      එක නම් වටිනවා..

    • @Anukrlumrbkw
      @Anukrlumrbkw 3 ปีที่แล้ว

      Eka karanne eya

  • @roshenfernando6848
    @roshenfernando6848 2 ปีที่แล้ว

    patta machan..... digatama karan yamu

  • @Hiranthaperers
    @Hiranthaperers 8 หลายเดือนก่อน +2

    Benly CDI ekak hadana vidihe video ekk tibbanam ❤

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +4

    සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා සහොදරයා

  • @rajudasan4389
    @rajudasan4389 2 ปีที่แล้ว

    ජයවේවා

  • @subhashsampath7
    @subhashsampath7 3 ปีที่แล้ว

    මරු හැබැයි. සුපිරි තේරුනා ❤️

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 3 ปีที่แล้ว

    අයියේ ගොඩක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว

    Engine time තියන වොඩිහ video එකක් ඕනෙ...තව videos one

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 3 ปีที่แล้ว +1

    very informative.thank you

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 ปีที่แล้ว +1

    Patta ayye.oyanm niyama waddek.kawada hari hoda garaj ekak daamu api.

  • @nadeekmadhushan3885
    @nadeekmadhushan3885 ปีที่แล้ว

    Thank you

  • @nipunmadhuwantha4857
    @nipunmadhuwantha4857 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 👍🙏

  • @kavindagayashan8249
    @kavindagayashan8249 2 ปีที่แล้ว

    ජය වේවා අයියා

  • @gaminewimal4840
    @gaminewimal4840 3 ปีที่แล้ว

    Niyamay

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 3 ปีที่แล้ว +6

    අයියේ කොයිල් පෑක් එක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ👍👍 විඩියෝ මරැ

  • @herozero7423
    @herozero7423 3 ปีที่แล้ว +1

    හොද දැනුමක් තියෙන කෙනෙක් 👍👍👍👍😍😍😍😍

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ බුදුසරණයි.👍

  • @kamalranaweera7050
    @kamalranaweera7050 2 ปีที่แล้ว

    Very Good Video Lesson. Thank's Friend,

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 2 ปีที่แล้ว

    නියමයිනෙ......👍👍👍

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 3 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා👍👍👍👍

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว

    පට්ට වටින්වා

  • @ComGan
    @ComGan 2 ปีที่แล้ว

    ❤️ ❤️ Machan yamaha dt125 ekaka rectifier eken wena de pahadili karanna

  • @dushapradeep3099
    @dushapradeep3099 3 ปีที่แล้ว +2

    cdi ගැන කතා කරද්දී රෙගියුලේටරේ ගැනත් කියන්න ඕන නේද ...

  • @lkviewes6917
    @lkviewes6917 3 ปีที่แล้ว

    Rectifier එක ගැන වීඩියෝ එකක් ඕන

  • @kesaragunathilaka3757
    @kesaragunathilaka3757 3 ปีที่แล้ว +1

    සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් නියමයි 👌

  • @chamindamunasigha9240
    @chamindamunasigha9240 3 ปีที่แล้ว

    Godak watinawa lesson eka. Thanks

  • @sunethchandana8914
    @sunethchandana8914 3 ปีที่แล้ว

    Very good video

  • @ravihanz890
    @ravihanz890 3 ปีที่แล้ว +1

    bike eka cdi karana vidiha video ekak danna ekanam godak watinawa 😍

  • @m.anthony405
    @m.anthony405 ปีที่แล้ว

    Thanks for information.

  • @lohitasampath3371
    @lohitasampath3371 2 ปีที่แล้ว

    Thank you aiya..

  • @darshanawijerathna621
    @darshanawijerathna621 3 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @rumanthalakshan3484
    @rumanthalakshan3484 3 ปีที่แล้ว

    Thankz ayye❤

  • @KADUKKUMA015
    @KADUKKUMA015 3 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @chamathransara4342
    @chamathransara4342 3 ปีที่แล้ว +1

    පට්ට පට්ට අය්යේ 😎😍😍😍

  • @samsonperera9872
    @samsonperera9872 3 ปีที่แล้ว +1

    Thank you, very, very informative.

  • @කවීදුසුලක්ශන
    @කවීදුසුලක්ශන 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 3 ปีที่แล้ว

    නියමයි

  • @imeshdananjaya622
    @imeshdananjaya622 3 ปีที่แล้ว +3

    Bike wala මැග්නටෝ ඉග්නීශියන් හා බැට්රි ඉග්නීශියන් වෙන් කරල අදුර ගන්නෙ කොහොමද.

    • @waunaputha4104
      @waunaputha4104 3 ปีที่แล้ว

      DC cdi එක සාමාන්‍යයෙන් ප්‍රමානයෙන් විශාලයි....

  • @Anushanga420
    @Anushanga420 3 ปีที่แล้ว

    Lassanata pehedilikara godak isthuthi❤️

  • @nirmalaloka2758
    @nirmalaloka2758 3 ปีที่แล้ว

    Thank you ayye watinwa. Video eka❤️

  • @fishcare1056
    @fishcare1056 3 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො එකක් 😍😍😍😍😍😍😍

  • @ishanchinthaka6486
    @ishanchinthaka6486 ปีที่แล้ว

    Kawasaki D tracker 250 බයික් එක DC CDI

  • @sarathkumara7047
    @sarathkumara7047 2 ปีที่แล้ว

    Thanks ...

  • @rukshanteen1643
    @rukshanteen1643 3 ปีที่แล้ว

    Thanks malli

  • @shakyashiromalgeegamage6238
    @shakyashiromalgeegamage6238 ปีที่แล้ว

    Thanks…!

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 3 ปีที่แล้ว

    Thank for you

  • @askherath9585
    @askherath9585 3 ปีที่แล้ว

    Kiyanda deyak na patta video eka 💪💪💪

  • @pushpadewadewapriya5231
    @pushpadewadewapriya5231 3 ปีที่แล้ว

    Godak watina vidio ekak

  • @Nature60810
    @Nature60810 2 ปีที่แล้ว

    SCR eke gate ekata puls eka awahama Anode and Cathode fulll time switch closs neda anode ekata ena pradana sepayuma visandi wenakan , SCR function eka ehema neda?

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว

    මම මගේ අසූ තුනේ නිෂ්පාදිත cb50 platinum bike එක සීඩී ai kala ඉතාමත් සාර්ථකයි! නැතිනම් තියෙද්දි ,බයික් එක පදින වට වඩා තල්ලු කරල තියෙනවා,ඒ තරමට ලෙඩ දුන්නා start කරන්න අමාරුයි ටික දවසක් යනකොට ප්ලැටිනම් වෙනස් වෙනවා වැස්සක් දැක්කත් ඇති නවතිනවා!ඉතාමත් අමාරුවෙන් සටනක් දීල තමයි කරගත්තේ,ඒකේ ඇතුලේ සිහි d.i. හසරැල්ලක හයි කරන්න ඉඩක් නැහැ ,ඇයි ඒ ඩී අයි වලට,කාන්දම් කෑලි හතර වෙනම තියෙන flywheel ගැලපෙන්නෙ නැත්තේ?එසේම කරං කොයිල් එක වැඩිපුර ඔතන්න ඕනෑ ඇයි !කරුණාකර මෙයට පිළිතුරක් දමන්න

  • @niroshanbotheju1646
    @niroshanbotheju1646 3 ปีที่แล้ว

    Supper explanation putha.
    Botheju..from Nego

  • @pushpaudagama1298
    @pushpaudagama1298 3 ปีที่แล้ว

    Thanks

  • @nilakshabandaraweerakoon7427
    @nilakshabandaraweerakoon7427 2 ปีที่แล้ว

    Rasing cdi unit එකක් සෙට් කරන එක හොදයිද

  • @prasanganuwan5878
    @prasanganuwan5878 2 ปีที่แล้ว

    Discovery 125M බයික් එකේ cdi unit එක DC ද?

  • @oviruabhineth5831
    @oviruabhineth5831 2 ปีที่แล้ว

    Mage thiyenne pulsar 180 cdi unit eke curant output eka adu unama bike eka mis karanna gannawada

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว

    Superb👌

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว

    සමහර c d i unit තියනවා ignition coil එකටම සේරම සෙට් වෙලා තියෙන එකක්,ඒකෙ time in නැතුව නිකන් ලු,ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙන්නේ රැස්වෙන්නේ පෙට්‍රල් වැඩි කරන නිසා ලු!මේක ගැන හැඳින්වීමක් කරන්න

    • @garage9732
      @garage9732  3 ปีที่แล้ว

      Ehema ewa enne podi engine valata...grass cutter, generator engine owaye thiyenne oya kiyna jathiye ignition system thama

  • @biggbosstamil188
    @biggbosstamil188 3 ปีที่แล้ว

    Maruti 800 car eka cdi karanna puluwanda carb model eka

  • @mayabandarajayasekara2268
    @mayabandarajayasekara2268 2 ปีที่แล้ว

    TCI ignition genath pehedili kirimak karanna puluwanada?

  • @srimalruwan
    @srimalruwan 3 ปีที่แล้ว

    දූම් සහතිකයෙන් කියවෙන දේවල් ගැන කියලා දෙන්න vedio එකක් නැද්ද

  • @isuruchamara6768
    @isuruchamara6768 3 ปีที่แล้ว +1

    Rectifire eka gana kiyadennako

  • @Preceptor269
    @Preceptor269 ปีที่แล้ว

    Graphics tikk tibb nm terum gnn thawth lesi wewi ❤

  • @shakthitharuka01
    @shakthitharuka01 2 ปีที่แล้ว

    Watinwa💖

  • @shenastpriyaweerawala4574
    @shenastpriyaweerawala4574 2 ปีที่แล้ว

    Thanks .2 stock 3wheel ekak 5 fort engine eke pin 6 CDI unit eke waiar ena vidihe photo ekak ewanna

  • @dhananjayasr9358
    @dhananjayasr9358 3 ปีที่แล้ว +1

    Cdi karana widiyat kiyala dennakooo🥰

  • @kavindulakshan5918
    @kavindulakshan5918 3 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @janakapathirana4097
    @janakapathirana4097 3 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ❤️❤️

  • @sameerachathurnga6500
    @sameerachathurnga6500 3 ปีที่แล้ว

    Super

  • @ranjitsuranga3613
    @ranjitsuranga3613 3 ปีที่แล้ว +2

    cdi යුනිට් එකට අැයි battery v දෙන්නෙ? starter motor turn උනත් spark wenna වෙගයෙන kick කාරාම started වෙනව.මොකක්ද අවුල කියන්න ?

    • @ranganadissanayake1196
      @ranganadissanayake1196 ปีที่แล้ว

      Sorry madden pennata.. Starter motor ekata high current ganna welawata, CDI ekata current madi wenawa wenna පුළුවන් ne... 🔋 ekai motor ekai බැලුවොත් mokada 🤔 ?

  • @kasthuribatik
    @kasthuribatik ปีที่แล้ว

    Mara nihatamani tarunayek man ada call karala vistarayak dana gatta mata hodata welawa aran wistara kala thanks oyata jayen jayama wewa patanawa man god bless you 🙏🙏🙏🙏