What is CDI ? | CDI ගැන දැනගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ค. 2021
  • ඔබගේ වාහනයේත් යම් අලුත්වැඩියාවක් කරගැනීමට අවශ්‍ය නම් අමතන්න - 0714528970
    Here I'm teaching you how it works CDI systems in small engines. Enjoy and learn.
    Follow me on Facebook: achitha.pana...
    Like Garage 97 page to keep you updated: Garage-97-11...

ความคิดเห็น • 335

  • @gunagunasiri5809
    @gunagunasiri5809 2 ปีที่แล้ว +8

    ගොඩක් පැහැදිලි වුණා පුතා ඔයාගේ දැනුම තවතවත් වර්ධනය වේවා බුදු සරණයි දෙව් රුකවරනයි දීර්ඝායුෂ ලැබේවා.

  • @wohanchamara
    @wohanchamara 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි. 😍 වටින වීඩියෝ එකක් ගොඩක් දේවල් දැනගත්තා.

  • @lesliemallallawaarachchi231
    @lesliemallallawaarachchi231 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් සරලව කියල දුන්න තවතවත් වැඩ සටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ස්තුතියි මල්ලි

  • @pushpakumara7755
    @pushpakumara7755 2 ปีที่แล้ว

    Aththatama nimai ayye ithamath watina explan ekak . Thank you

  • @horoscope977
    @horoscope977 2 ปีที่แล้ว

    You are very correctly I explained ,clearly understanding, if person knowledge of electronics,electrical,& mechanical engineering .

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 ปีที่แล้ว +1

    ගොඩාක් දැනුම ලැබුන හොය හොයා හිටපු එකක්😍❤️

  • @sumithperera6820
    @sumithperera6820 7 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් ඔබට ස්තුතී

  • @lkrdevff1902
    @lkrdevff1902 2 ปีที่แล้ว +1

    ඔයා තමයි හොදටම කරේ😁 හරිම පැහැදිලි thanks sago🤙

  • @samsonperera9872
    @samsonperera9872 3 ปีที่แล้ว +1

    Thank you, very, very informative.

  • @shehan8603
    @shehan8603 2 ปีที่แล้ว +10

    ගොඩක් දේවල් දැනගත්තා අයියේ tnx❤️❤️❤️, පුලුවන්නම් අයියේ cdi unit එකේ ඇතුලේ වෙන seen එක කියලා දෙන්නකො, දිග ic එකේ කාර්ය එහෙම 🤔

  • @pickme2637
    @pickme2637 2 ปีที่แล้ว

    විඩියෝව ඉතාම හොඳයි...කරැනු කියා දීම ඉතාම හොඳයි...දිගටම යමු ..♥️

  • @lakshitharathnayake6893
    @lakshitharathnayake6893 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා👍👍👍👍

  • @Vishwa-nq3gv
    @Vishwa-nq3gv 2 ปีที่แล้ว

    අයියේ ගොඩක් ස්තූතියි මේ ගැන කියලා දුන්නට

  • @kushanwickramasinghe4298
    @kushanwickramasinghe4298 2 ปีที่แล้ว +1

    very informative.thank you

  • @sithummahela4503
    @sithummahela4503 3 ปีที่แล้ว

    Nodanna deval tikak igena gatta thanx 👍

  • @sudanthakulathunga9412
    @sudanthakulathunga9412 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @chathuralivera3158
    @chathuralivera3158 2 ปีที่แล้ว

    niyamai.. godak watinawa digatama videos danna .. jaya wewa !!

  • @buwanekagayan4773
    @buwanekagayan4773 2 ปีที่แล้ว

    Thank you....godak dewal dana gaththa....thawath me wagena superi wada digatama karnn....good luck😉😉

  • @chamindaudayakumara8428
    @chamindaudayakumara8428 2 ปีที่แล้ว +8

    DC CDI මෝටර් සයිකල් GN 125/GS,125 SR125 CBR250/FZR 250 තව ගොඩක් තියෙනවා

  • @nirmalaloka2758
    @nirmalaloka2758 2 ปีที่แล้ว

    Thank you ayye watinwa. Video eka❤️

  • @Rk_Bus_gaming
    @Rk_Bus_gaming 2 ปีที่แล้ว

    ස්තූතියි දැනුවත් කරාට

  • @fishcare1056
    @fishcare1056 2 ปีที่แล้ว

    ගොඩක් වටින විඩියො එකක් 😍😍😍😍😍😍😍

  • @kamalranaweera7050
    @kamalranaweera7050 2 ปีที่แล้ว

    Very Good Video Lesson. Thank's Friend,

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว

    Thnks aiyye...ayem bluwa oyge video ekaa...😋😋📯👍

  • @chamindamunasigha9240
    @chamindamunasigha9240 2 ปีที่แล้ว

    Godak watinawa lesson eka. Thanks

  • @herozero7423
    @herozero7423 2 ปีที่แล้ว +1

    හොද දැනුමක් තියෙන කෙනෙක් 👍👍👍👍😍😍😍😍

  • @sajithpriyankaragunawardan4530
    @sajithpriyankaragunawardan4530 3 ปีที่แล้ว +6

    Platinum Point ignition ekak CDI walta convert karana vidiyath kiyala denna apita, valuable video. Thank you aiye

  • @darshanawijerathna621
    @darshanawijerathna621 3 ปีที่แล้ว +3

    නියමයි 👌

  • @subhashsampath7
    @subhashsampath7 2 ปีที่แล้ว

    මරු හැබැයි. සුපිරි තේරුනා ❤️

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 3 ปีที่แล้ว +15

    සහෝදරයා පුලුවන්නම් 6v cm 125 හෝ වෙනත් මාදිලි එකක් 12 කරල ප්ලැටිනම් එක මාරැ කරල වෙනත් ගවනර් එකකට මාරැ වෙන එක කරන්නකො ඒක ගොඩක් අයට වැදගත් වෙයි මොකද 6v බයික් තියෙන හුගක් අය ඔබව බලන නිසා පුළුවන් නම් කරන්න ගොඩක් ලොකු උදව්වක් ඒක

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne 2 ปีที่แล้ว +1

      ඔව් ප්ලීස්..මටත් cm 125 6v එකක් තියෙන්නේ , එක 12 කරන්න පුළුවන් නම් හොඳයි...ඒ ගැන video එකක් ගෙන්න පුළුවන් නම්..

    • @heshanchamika463
      @heshanchamika463 2 ปีที่แล้ว +2

      Ow man gawath cm 125 ekak thiyanwa aiige puwannam karannako

    • @saleekathiwanka7460
      @saleekathiwanka7460 2 ปีที่แล้ว +1

      එක නම් වටිනවා..

    • @Anukrlumrbkw
      @Anukrlumrbkw 2 ปีที่แล้ว

      Eka karanne eya

  • @sajithpriyan8747
    @sajithpriyan8747 3 ปีที่แล้ว +1

    Patta ayye.oyanm niyama waddek.kawada hari hoda garaj ekak daamu api.

  • @chandanajayalal4327
    @chandanajayalal4327 ปีที่แล้ว

    Very Good Video,s
    Thanks.

  • @poornasubasinghe5768
    @poornasubasinghe5768 2 ปีที่แล้ว

    සුපිරි අයියෙ බුදුසරණයි.👍

  • @user-zw3rw6vh2y
    @user-zw3rw6vh2y 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 2 ปีที่แล้ว

    Great explain sir

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว

    නියමයි

  • @kavindulakshan5918
    @kavindulakshan5918 2 ปีที่แล้ว

    නියමයි අයියේ

  • @roshenfernando6848
    @roshenfernando6848 2 ปีที่แล้ว

    patta machan..... digatama karan yamu

  • @nipunmadhuwantha4857
    @nipunmadhuwantha4857 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 👍🙏

  • @rukshanteen1643
    @rukshanteen1643 2 ปีที่แล้ว

    Thanks malli

  • @ravihanz890
    @ravihanz890 3 ปีที่แล้ว +1

    bike eka cdi karana vidiha video ekak danna ekanam godak watinawa 😍

  • @pushpadewadewapriya5231
    @pushpadewadewapriya5231 3 ปีที่แล้ว

    Godak watina vidio ekak

  • @nishanthadharmasri8191
    @nishanthadharmasri8191 3 ปีที่แล้ว +1

    ස්තුතියි,පිං

  • @madhuwanrangika7597
    @madhuwanrangika7597 2 ปีที่แล้ว

    super explained

  • @luckypriyantha9071
    @luckypriyantha9071 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක වටිනවා. GSX 250E බයිසිකල් වල එන්නේ DC CDI

  • @sulakshamalshan3222
    @sulakshamalshan3222 2 ปีที่แล้ว

    මාරම වටිනවා 🤘 අයියෙ කොයිල් පැක් එකේ ඉඳන් වයර් යන තැන් (රෙක්ටිෆයර් ,සී.ඩී.අයි) වලට මොන මොන වයර්ද යන්නෙ සහ චාර්ජින්,ස්පාර්ක් කියන සිස්ටම් ව්ලට වයර් යන පිලිවල දල අදහසක් ගන්ඩ පැහැදිලි කීරීමක් ගන්ඩ වීඩියෝ එකක් දාන්ඩ පුලුවන් නම් වටිනවා.. 🙏❤

  • @lohitasampath3371
    @lohitasampath3371 ปีที่แล้ว

    Thank you aiya..

  • @sunethchandana8914
    @sunethchandana8914 2 ปีที่แล้ว

    Very good video

  • @janakapathirana4097
    @janakapathirana4097 2 ปีที่แล้ว +1

    නියමයි මල්ලි ❤️❤️

  • @siwkonasl3901
    @siwkonasl3901 ปีที่แล้ว

    බයික් එකක් අරන් පැද්දට උඩ නැඟලා ගියාට මෙච්චර දෙයක් වෙනවා කියලා දැන ගත්තේ අද.. ඔයාගේ වීඩියෝ කැතක් නැතිව බලනවා දැනුමක් ලබා ගන්නවා

  • @m.anthony405
    @m.anthony405 ปีที่แล้ว

    Thanks for information.

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว

    Mata 125 twin bick ekak thiyenawa.12 volts karala thiyenne.obathumagen denuwath wuna me sambandawa.bohomathma sthuthi.budu saranai.

  • @lkviewes6917
    @lkviewes6917 2 ปีที่แล้ว

    Rectifier එක ගැන වීඩියෝ එකක් ඕන

  • @askherath9585
    @askherath9585 2 ปีที่แล้ว

    Kiyanda deyak na patta video eka 💪💪💪

  • @KusalVlogs
    @KusalVlogs ปีที่แล้ว

    පට්ට වටින්වා

  • @chamathransara4342
    @chamathransara4342 2 ปีที่แล้ว +1

    පට්ට පට්ට අය්යේ 😎😍😍😍

  • @rajudasan4389
    @rajudasan4389 ปีที่แล้ว

    ජයවේවා

  • @niroshanbotheju1646
    @niroshanbotheju1646 2 ปีที่แล้ว

    Supper explanation putha.
    Botheju..from Nego

  • @imeshdananjaya622
    @imeshdananjaya622 2 ปีที่แล้ว

    Mewa mehema katha karanawata wada e upanga pennala visthara karanam godakma watinawa aiye.

  • @lokugaysss
    @lokugaysss ปีที่แล้ว

    ඉතාම සාර්තකව අබවෝද කැවල දුන්න
    ඉතිං සර්ගෙ හැම දෙයක්ම අපි අහනව සර් ක්ලාස් එකක් කරනවනම් ඉති හොඳයි

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว

    නියමයිනෙ......👍👍👍

  • @indikarathnayake1135
    @indikarathnayake1135 2 ปีที่แล้ว

    Superb👌

  • @oviruabhineth5831
    @oviruabhineth5831 2 ปีที่แล้ว

    Mage thiyenne pulsar 180 cdi unit eke curant output eka adu unama bike eka mis karanna gannawada

  • @alwis372
    @alwis372 2 ปีที่แล้ว

    GOOD JOB BRO

  • @kavindagayashan8249
    @kavindagayashan8249 2 ปีที่แล้ว

    ජය වේවා අයියා

  • @chamudithadarmasiri2720
    @chamudithadarmasiri2720 2 ปีที่แล้ว +6

    අයියේ කොයිල් පෑක් එක ගැන පොඩි විස්තරයක් කරන්නකෝ👍👍 විඩියෝ මරැ

  • @gaminewimal4840
    @gaminewimal4840 2 ปีที่แล้ว

    Niyamay

  • @Anushanga420
    @Anushanga420 2 ปีที่แล้ว

    Lassanata pehedilikara godak isthuthi❤️

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 2 ปีที่แล้ว

    Thank for you

  • @gopro2759
    @gopro2759 2 ปีที่แล้ว

    ❤️ ❤️ Machan yamaha dt125 ekaka rectifier eken wena de pahadili karanna

  • @nadeekmadhushan3885
    @nadeekmadhushan3885 ปีที่แล้ว

    Thank you

  • @gnccreations277
    @gnccreations277 2 ปีที่แล้ว

    CDI ekak test karana widiha practical ekak ekkama karamuda malli, kohomada pickup coil eken ena current eka enawada. Enawanam e ena gaana ethida? Pitin DC battery current ekak CDI unit ekat deela pulse eka enawada unit eka weda hariyata wage dewal tikak.

  • @ranganadissanayake1196
    @ranganadissanayake1196 ปีที่แล้ว +1

    AC CDI ekak operate wenna DC supply ekak oni nadda ? Coil eken generate wena eka adda..? GN 250 Suzuki Volty ehema enne DC CDI.. ස්තුතියි සරලව පැහැදිලි කිරීමට 🙏

  • @ranawakagaragerestoring1062
    @ranawakagaragerestoring1062 2 ปีที่แล้ว

    Aiye ignition coil warga dekk thyenwda ac dc kiyala. Ac cdi ekt dana ignition coil ekenma platinum walin wada krnna plwnda

  • @manojwanasinghe1651
    @manojwanasinghe1651 2 ปีที่แล้ว

    Best👍

  • @Oshanee-nw7qr
    @Oshanee-nw7qr 5 หลายเดือนก่อน

    ❤❤❤niyamai

  • @Nature60810
    @Nature60810 ปีที่แล้ว

    SCR eke gate ekata puls eka awahama Anode and Cathode fulll time switch closs neda anode ekata ena pradana sepayuma visandi wenakan , SCR function eka ehema neda?

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว

    Brother gd job

  • @slmotorbiketechnology1475
    @slmotorbiketechnology1475 2 ปีที่แล้ว

    charging coil eken ena AC current eka R.R unit DC karala gannawa
    oayage video eka hodai

  • @sarathkumara7047
    @sarathkumara7047 2 ปีที่แล้ว

    Thanks ...

  • @indikanuwan6286
    @indikanuwan6286 2 ปีที่แล้ว

    Cv point thiyana ekaka capasiter discarge weemak neweda wenne

  • @ICTFromzero
    @ICTFromzero 2 ปีที่แล้ว

    cdi unit eka weda nethi unoth bike eka start karanna vidiyak thiyanawada?

  • @c.k2566
    @c.k2566 2 ปีที่แล้ว

    අයියේ 2stroke threeweel eka start karala sdi unit eke wair clip eka galewva itapasse swich eken off kalata engine eka navathune na . Ekata hethuva mokadda අයියේ .🙏

  • @onlinetekshow6007
    @onlinetekshow6007 2 ปีที่แล้ว

    Good ❤️

  • @djanuradha
    @djanuradha 2 ปีที่แล้ว

    Wagonr ekk tiyanwa mage 80 pannala yanna rpm 4000 ta wada paganna one...machan help me to fix this...90000km
    Tuneup kara plug change kara

  • @pasinduranaweera7907
    @pasinduranaweera7907 2 ปีที่แล้ว

    Aiye single spark plugs ena bike ekakta twin spark plug danna puluwan da. Please reply

  • @LasinduCharith
    @LasinduCharith 3 ปีที่แล้ว +1

    Nice

  • @mayabandarajayasekara2268
    @mayabandarajayasekara2268 ปีที่แล้ว

    TCI ignition genath pehedili kirimak karanna puluwanada?

  • @isuruchamara6768
    @isuruchamara6768 2 ปีที่แล้ว +1

    Rectifire eka gana kiyadennako

  • @namakumararathnayaka447
    @namakumararathnayaka447 2 ปีที่แล้ว

    Cm125 ekata CDI unit eka savi karanne kohomada kiyak vithra yanavada

  • @menakamadushan2045
    @menakamadushan2045 2 ปีที่แล้ว +4

    සුපිරිම ගොඩක් වටින විඩියෝ එකක් ජයවේවා සහොදරයා

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 2 ปีที่แล้ว

    එල

  • @presco123
    @presco123 2 ปีที่แล้ว +24

    සහෝ මෙහෙම කිව්වට තරහවෙන එපා ඔබේ රුපය කුඩා කොටුවකට සීමා කර ඔබ ප්‍රකාශ කරන විට ආදාල පරිපථ හා ඉන්ජින් කොටස් මුළු පාඩම පුරාම තිරය මත පෙන්නුවා නම් අපට තේරුම් ගැනීම වඩාත් පාසුය ඉදිරියේදී එසේ කරන්න

  • @biggbosstamil188
    @biggbosstamil188 2 ปีที่แล้ว

    Maruti 800 car eka cdi karanna puluwanda carb model eka

  • @dinushkathanuja5502
    @dinushkathanuja5502 ปีที่แล้ว

    super

  • @ollinoneinworld4283
    @ollinoneinworld4283 2 ปีที่แล้ว

    Good luck machan

  • @kalusuduart4641
    @kalusuduart4641 2 ปีที่แล้ว

    cdi unit eka aul unama pickup problem enwada .

  • @ruwanrohana946
    @ruwanrohana946 2 ปีที่แล้ว

    My bike mate 50 its withut barary can start sir i want to covert this 12 volt its posible or not thanks

  • @shenastpriyaweerawala4574
    @shenastpriyaweerawala4574 2 ปีที่แล้ว

    Thanks .2 stock 3wheel ekak 5 fort engine eke pin 6 CDI unit eke waiar ena vidihe photo ekak ewanna

  • @prasadhapuhinna7677
    @prasadhapuhinna7677 3 ปีที่แล้ว

    Ela...