How Check Cdi Unit Any Bike | CDI Checking And ignition wiring Checking Sinhala video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2023
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 400

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 9 หลายเดือนก่อน +10

    සුභ අනාගතයක් දෙයක් ලෝභ නැතුව උගන්වන හොදම ' ගුරුවරයෙක් ' මල්ලි උඹ ❤🙏👍🇱🇰

  • @ranjithpriyantha2231
    @ranjithpriyantha2231 ปีที่แล้ว +12

    ඔබ තුමාගේ දැනුම ඉතා ඉහළ මට්ටමක තියෙන නිසා පැහැදිලි කිරීම මැනවින් වැටහුනා

  • @lamayaj205
    @lamayaj205 3 หลายเดือนก่อน +2

    අයියෙ ඔයා කියපු විදියට ඔක්කොම චෙක් කරා...ඔක්කොම වැඩ...සිඩිඅයි එකෙ තමා කේස් එක තිබිලා තියෙන්නේ ...මන් අන්තිමට ඒක වටෙටම තට්ටු කරා...ඉයේ ඔයාගෙ විඩියො එක්ක කියලා තිබුන ව්දියට....දැන් හරි අයියෙ බයික් එක හොදට වැඩ කරනවා...ගොඩක් ස්තුතියි ගොඩක් පින් ඔයාට...❤️‍🔥❤️‍🔥..

  • @HETechSrilanka
    @HETechSrilanka หลายเดือนก่อน +2

    WOW.... දැනුමක් ගත්තා❤ hero dash scooty එකක sensor key නැති වෙලා බයිපාස් කරන Vdo එකක් බලන් ඇවිත් මේ විඩියෝ එක දැක්කේ..

  • @patsp
    @patsp 6 วันที่ผ่านมา +2

    නියමයි පුතා. good service.

  • @dhammikaperera6312
    @dhammikaperera6312 6 หลายเดือนก่อน +3

    ස්තූතියි මල්ලි, ඔයා ලොකු දෙයක් කියලා දුන්නා, ඡය වේවා....

  • @dammikanimalsiri6512
    @dammikanimalsiri6512 ปีที่แล้ว +2

    නියමයි මල්ලි video ඒක හොදට පැහැදිලි 👍👍❤B S

  • @shenalfernando8666
    @shenalfernando8666 ปีที่แล้ว +3

    ❤️ very valuable video thank you very much.

  • @PriyankaraGovinda12
    @PriyankaraGovinda12 7 วันที่ผ่านมา +2

    Adoo hari miss eka thank you bosaaaaaa❤

  • @KasunAnuruddha-xh7pr
    @KasunAnuruddha-xh7pr 9 หลายเดือนก่อน +2

    Hodata kiyadunna malli ❤🖒Budusaranai

  • @manukamihiranga5634
    @manukamihiranga5634 ปีที่แล้ว +2

    අනුරුද්ධ ගැම්මක් තමයි ❤️

  • @thanujasampath7996
    @thanujasampath7996 ปีที่แล้ว +1

    Video eka niyamai malli😅😤

  • @chandanasamarawickrama3676
    @chandanasamarawickrama3676 10 หลายเดือนก่อน +2

    Thanks malli.
    මල්ලී , AC/ DC ත් වෙනම පැහැදිලි කරන්න tks.

  • @lankanbrothers2457
    @lankanbrothers2457 ปีที่แล้ว +1

    wade niyamai hodatama pahadili

  • @maxxxdhanush4288
    @maxxxdhanush4288 ปีที่แล้ว +1

    සුපිරි ♥️

  • @chamalbuddika9291
    @chamalbuddika9291 6 หลายเดือนก่อน +1

    The best teacher

  • @madushanekanayake739
    @madushanekanayake739 ปีที่แล้ว +1

    නියමයි බන්

  • @kasunsameera8693
    @kasunsameera8693 8 หลายเดือนก่อน +1

    ❤ niyamai malli

  • @SPF987
    @SPF987 11 หลายเดือนก่อน +1

    Ada tamai dana gatte seen eka ,, thnx machn❤

  • @kalshandilitha5840
    @kalshandilitha5840 4 หลายเดือนก่อน +1

    Ptt kollo😊

  • @shashikadilmingamage9623
    @shashikadilmingamage9623 ปีที่แล้ว +1

    නියමයි bosaa 🖤 🖤 🖤 🖤 නියමයි

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 ปีที่แล้ว +1

    Visthara kireema super.

  • @user-bn8we6kr4m
    @user-bn8we6kr4m 9 หลายเดือนก่อน +1

    Thanks brothers

  • @MerilDesilva-ge1ll
    @MerilDesilva-ge1ll 2 หลายเดือนก่อน +1

    Thank you bro ❤

  • @prageethjayasena1082
    @prageethjayasena1082 7 หลายเดือนก่อน +1

    Thanks you machan

  • @c.kumarac1171
    @c.kumarac1171 ปีที่แล้ว +1

    cdi. ignishing coi cheak karana mashing lankawe thiyenawa danna kenek kiyanako

  • @gameover-cg7tq
    @gameover-cg7tq ปีที่แล้ว +1

    me ns 200 ekk thiyenawa eks dura yaddi cdi eka pichchenawane hadann puluwand

  • @k.pathirana.8868
    @k.pathirana.8868 ปีที่แล้ว +4

    👍🙏 ගෞරවණීය ස්තුතිය.

  • @rushandanushka9854
    @rushandanushka9854 10 หลายเดือนก่อน +1

    DT 175wayar 6i picap wenne madi

  • @kothmaleapi7259
    @kothmaleapi7259 ปีที่แล้ว +1

    xl125s cdi eka gena vd ekak dantao❤

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 11 หลายเดือนก่อน +1

    👌👌👍

  • @pathmadisanayaka7362
    @pathmadisanayaka7362 ปีที่แล้ว +1

    ❤️❤️

  • @lakshanudara860
    @lakshanudara860 2 หลายเดือนก่อน +1

    Fz v1 ake miss aka enne samannyen engin aka rath wena kota

  • @tharindudanushka1
    @tharindudanushka1 29 วันที่ผ่านมา +1

    🎉🎉

  • @mirzasalman3264
    @mirzasalman3264 ปีที่แล้ว +1

    Display dammada kollah 😁

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow ayy

    • @chathuraakalanka3605
      @chathuraakalanka3605 ปีที่แล้ว

      @@PistonWithAnuBro මගෙ ඩිස්කවර් 125 බයික් එකෙ තෙල් ටැංකිය පිටිපස්සෙන් උස්සලා ඇස්ලේටර් කේබල් එක දම්මා.ඊට පස්සෙ ප්ලග් වලට කරන්ට් එක එන්නෙ නෑ.ඇස්ලේටර් ස්ලයිඩ් එක ගාව තියෙන සෙන්සර් එක මොනවත් උනාද දන්නෙත් නෑ ගැලෙව්වෙ නෑ සෙන්සර් එක .cdi එකෙන් පොඩි කීන්....... සද්දයක් එක්ක රත් වෙනවා.මොකක්ද කරන්න ඕන.cdi හදන්න බැරිද.පිච්චිලානම් මොන හෙතුවක් නිසාද එහෙම උනෙ 😓

  • @pushpeayya1417
    @pushpeayya1417 8 หลายเดือนก่อน +1

    Malli 205 single plug wheel eka slow running waladi clutch eka alladdi deddi giyar maruwedi engine nawathinawa.... aayet gahapu gmn start

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      ස්ලො එක ගානට හදා ගන්න

  • @sandakumara8077
    @sandakumara8077 ปีที่แล้ว +2

    අය්යේ battery එක නැතුව check කරන්නේ කොහොමද....

  • @srimanthakumaraamunupura7942
    @srimanthakumaraamunupura7942 11 หลายเดือนก่อน +1

    Supiry

  • @lumbinisaubhagya3575
    @lumbinisaubhagya3575 ปีที่แล้ว +1

  • @lakmalmadushanka3989
    @lakmalmadushanka3989 ปีที่แล้ว +1

    Yalu honda md 90 baike eke cdi unit dekak thiyenawane eken satart ekak wdagath mona unit ekada plice riplay me

  • @janakafernando6075
    @janakafernando6075 10 หลายเดือนก่อน +1

    මල්ලි මගේ pulsar 135 බයික් එක සෙල්ස්ටාර්ට් එකට ස්ටාර්ට් වෙන්නෙ නෑ ප්ලග් වයර් එක ස්පාක් වෙන්නෙත් නෑ.මොකද ඒ.මේකෙ CDI unit eke ක්ලිප් 3 තියනව කොහොමද video එකේ බලන විදිහට බලාගන්නෙ මම

  • @gayanaedirisinghe350
    @gayanaedirisinghe350 ปีที่แล้ว +1

    Mage platina dts 125 si eke samahra welawata nawathwala thiyala start karanakota self start,horn,lights kisima deyak wdakaranne na.namuth kik karala bike eka start karanna puluwan.eth light horn wada karanne na.hethuwa mokakda brother.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Main ෆියුස් ටික බලන්න

  • @yasithudayanga8036
    @yasithudayanga8036 ปีที่แล้ว +1

    br mage bike eka xr. 250 baja .km 640 toar ekak awasanaye bike eka newathuna .betry ded wela betry eken gadhak awa hodatama betry eka rath wela
    A kiyanne over charj wela neda....

  • @buddhimafernando430
    @buddhimafernando430 หลายเดือนก่อน +1

    Pulsar 150 eke rpm eka 8ta wada yanne naththe ai

  • @antonprasan1348
    @antonprasan1348 9 หลายเดือนก่อน +1

    ❤😊

  • @ishanpriyasad8185
    @ishanpriyasad8185 2 หลายเดือนก่อน +1

    Bro 180 aluthen batteryak demma tika welawak yaddi eka godak heet wenawane..kohen hari short wenawada selfstart wenneth na..

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  2 หลายเดือนก่อน

      රෙක්ටිපයර් ගිහින් ඇති ඕවර් චාජ් වෙනවා ඇති බලන්න ඔනි පොඩ්ඩක් වයරින් එකත්

  • @dayasirijayalath464
    @dayasirijayalath464 ปีที่แล้ว +1

    👍👍👍✊

  • @dilshanamantha2626
    @dilshanamantha2626 9 หลายเดือนก่อน +1

    👍👍👍👍

  • @dammikagamage194
    @dammikagamage194 ปีที่แล้ว +1

    api nodanna....ahalavath nathi deval apita iganveema gana kooma isthuthi karanada manda...yam danumak aava....thava tika kalekin practical bassanam super kiyala hithenava...me mage 2 v3ni davasa obage pistons with anu follow karana. mama wathala dan man organ play teaching repeares buying selling karanava.. bajaje scootare blue mage....oba neerogi veva ... janaka wathala

  • @niroshanmaduwantha4875
    @niroshanmaduwantha4875 4 หลายเดือนก่อน +1

    Mage bike aka start eke thiyenne nawathiyanawane cdi unit ekaka damme aluthen

  • @shehanihimayangana9081
    @shehanihimayangana9081 ปีที่แล้ว +1

    ❤️🥰🥰

  • @teshansadesh1805
    @teshansadesh1805 ปีที่แล้ว +1

    Tvs star city cdi chek karana vidiya kiyanna puluwanda

  • @donmanojjanaka7904
    @donmanojjanaka7904 2 หลายเดือนก่อน +1

    Bajaj Platina 100cc 2008 eke CDI unit ekak kiyak wage wenawada?

  • @udarasithijaya7395
    @udarasithijaya7395 3 หลายเดือนก่อน +1

    Visthata wagayak aha ganna

  • @dinethimanka2090
    @dinethimanka2090 หลายเดือนก่อน +1

    A c ehekath one ct 100 eke thina eka gena

  • @chamarindujayadeesha4904
    @chamarindujayadeesha4904 ปีที่แล้ว +1

    Pick up coil eke out put Voltage eka keeyak vitharada? LED bulb eka volt keeye ekakda ganna one?

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 ปีที่แล้ว +2

    Sensor eka gena video ekak ona bro

  • @nuwanbandarabandara6062
    @nuwanbandarabandara6062 ปีที่แล้ว +1

    Pug eka kalu wenne ai
    Pulsar 180 eke thel kiyak vithara weda karanna oneda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එක්කො පෙට්‍රල් පිච්චෙනවා වැඩි නැත්නම් බෝර් පිස්ටන් වෑල් ඔයිල් සීල් ගිහින් ඇති

  • @daninduramuditha7197
    @daninduramuditha7197 ปีที่แล้ว +1

    Aiya mge bike eka suzuki sx125 mage carb eka gn 125 ekak thiyenne daiprum thiyna, engine eka aluthen okkoma haduwa eth pickup nahane hethuw mkkd dnne na neda, okkoma japan badu damme thai baduwalata damme piston ekai clutch plate witharai japan ewa nathi nisa, race wenw yanne na hodatama pick up adui hethu monada wenna puluwan aiye එහෙම

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ක්ලච් ගෙඩිය හොදට චෙක් කලාද ක්ලච් හබ් එක පෙශර් ප්ලේට් එහෙමයි පෙට්‍රල් අඩු කරල ද බලන්න

  • @gayandanushka894
    @gayandanushka894 11 หลายเดือนก่อน +1

    අය්යා මාගෙ 135 Pulsar baik eka. කිලෝ මීටර් 2 wethara yaddi nathara wenawa. Aya peya bagayakata passe s tat wenne.. A.. Ai kiyanawada

  • @scrolllock-ds7wx
    @scrolllock-ds7wx 9 หลายเดือนก่อน +1

    4 cylinder bike (hornet) wala light okkoma LED karama bike eke rectifire eka pichchenawa kiyanawa , ehema wenwa nam mokakda api karann ona bike eka LED karanawanam, LED karanawanam rectifiere eka wenas karann onada . ehema wenas karanawa nam api kohomda hoyaganne hariyana rectifiere eka bike eka light LED kranawanam... me gana video ekak karann puluwanda
    3 weel rectifiere eka dammama hariyanawa kiyala kenek kiww,,, eka aththada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Japan wahan nm dnn n ne ☹️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว +3

    නියමෙටම තියනවා මල්ලි.අලුත් ඩිස්ප්ලේ එකත් හොදයි.
    2 ස්ට්‍රොක් ත්‍රීවීල් වල තියන AC CDI /starting coil/charging coil/pick up coil චෙක් කරගන්න විදිහත් ඔය විදියටම කියල දෙන්න.(ඒක මැකින්ටොනෙ)

  • @samithsanjikaweerakoon1727
    @samithsanjikaweerakoon1727 10 หลายเดือนก่อน +1

    🎉

  • @shafrasnawas
    @shafrasnawas 3 หลายเดือนก่อน +1

    I have mahandira centro Bike
    I have issues in when Stat no missing
    In gear mode missing
    I clean the Cablater new plug but still I can't fix

  • @chathumhansaka4678
    @chathumhansaka4678 ปีที่แล้ว +1

    ignition wire ekainam ignition coil ekaida thiyenna one.. den oke dekak thyenwane... mge cm125k thynne mge eke coil dekakin plug dekata ynne ewagema ekapeththaka plug ekak aul wage denenwa

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow ignition out වයර් එකයි නම් ඉග්නිශම් කොයිල් එකයි

    • @chathumhansaka4678
      @chathumhansaka4678 ปีที่แล้ว

      @@PistonWithAnuBro thanks

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 ปีที่แล้ว +1

    Yamaha fz v1 ake cdi kohomada check karanne, high rpm 80kmph wage 15km wage diwwoth current missed akak awith missde karanna gannawa,, epa wenawa,, heat wenakota tamai case aka tiyenne,, cdi unit aka nm aka kohomada hariyata check karanne,, saho

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Oy video ek විදියට nm thama check krnn

  • @kavishkahenderson5724
    @kavishkahenderson5724 3 หลายเดือนก่อน +1

    HOnda Grazia Eke Pickup Coil eka Unplug Kala Seat Eka Yata Plug Walin. Front eken Neme. Eken 3W bulb eka Pichchuna. 12V LED patiya Wada kala. Pickup Coil Eken 12V enawada ? Check karaddi CDI Unit Galawala Thibbe

  • @vimukthivimukthi9361
    @vimukthivimukthi9361 11 หลายเดือนก่อน +1

    Bike eka low rpm ekedi plug dekatama current supply eka digatama enawada

  • @p.m.s.bandarabandara2664
    @p.m.s.bandarabandara2664 ปีที่แล้ว +1

    Mage discover 100 eke meka giya thattuwak dala tita durak giya ai start wune nehe .meka hada ganta puluwan dha .netinam aluth ekak danta weydha.

  • @user-yg4xn8hh8o
    @user-yg4xn8hh8o หลายเดือนก่อน +1

    1991 DT175 ta CDI hoyaagana beri inne, what to do?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      වෙනම ඉග්නිශන් වයරින් එකක් ගහන්න

  • @nishanthikariyawasam
    @nishanthikariyawasam ปีที่แล้ว +1

    Mage dio bike ekak tiyenawa eke igniciyn coil ekata direk karant ekak enawa kohe hari short ekakda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      නෑ එක තියෙනවා ඔකෙ

  • @Gayashan7171
    @Gayashan7171 7 หลายเดือนก่อน +1

    Cdi unit වල ආයු කාලය කොච්චරද මල්ලී

  • @warunaambagaspitiya602
    @warunaambagaspitiya602 ปีที่แล้ว +1

    Discover 125 old modl1 Discover 135 CDI 1 danna puluwnda? Sport karnwada?mokkhri wensk thiyeda out put1😊

  • @express6468
    @express6468 3 หลายเดือนก่อน +1

    Cdi unit eka hariyata wada karanna nam battery eka hoda wenna oneda? Battery nathuwa kick ekatath start wenawane bike

  • @nandanaagiliyage6997
    @nandanaagiliyage6997 ปีที่แล้ว +1

    135dicavry bike eke charge wenne ne .ඒවාගෙම light සියල්ල weda karanne ne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      රෙක්ටිපයර් බලන්න බැටරි වයර් බුරුල් ද කියල බලන්න

  • @chinthakashan3681
    @chinthakashan3681 8 หลายเดือนก่อน +1

    Scooty pleasure bike aka current aka check karanneth mehamada?

  • @coreII66
    @coreII66 9 หลายเดือนก่อน +1

    Malli hero pleasure scootiye cdi eka dieo ekata hariyanawada?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      Hadann පුළුවන් ayy

  • @rangabandara6307
    @rangabandara6307 ปีที่แล้ว +2

    Malli discovery135 ignation coil 1k weda, anik aka weda ne, CDI unit akata yanakal Varin akat hodai, CDI akenam awula, weda karana ignation coil Ake wair akai,weda nethi Ake wair akai plug karana tanin wayar akak dala sambanda karot awulak netida?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      එපා එතකොට ඉග්නිශම් කොයිල් එක ට හරියටම කරන්ට් යන්නෙ නෑ Cdi d gnn

    • @rangabandara6307
      @rangabandara6307 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro CDI aluten dannama wenawa neda ahenam?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Ow ayy

  • @nickson512
    @nickson512 ปีที่แล้ว +1

    Hero Dash 2015 check karanne kohomada bro

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      ඕනම cdi එකකට අනිවාර්යයෙන් m ඔනී වයර් ටිකක් තියෙනවා
      1.Power +
      2.power - (ground)
      3.pic up coil
      4.ignition out
      Oke thiyenn Dc Cdi ekk ඔය ටික බලල ලයින් ටික චෙක් කරන්න
      ඔය වීඩියෝ එකේ විදියට බලන්න

  • @coreII66
    @coreII66 9 หลายเดือนก่อน +1

    Hero pleasure scooter eke cdi check karanne kohomada malli.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน +1

      Oy ha සමානව m ayy

  • @samalkaudara8641
    @samalkaudara8641 26 วันที่ผ่านมา +1

    Kick ekak nathi bike wala...hama wire line ekkma check krnna Self start karoth plwnd

  • @yt_respect_pancha_h
    @yt_respect_pancha_h 3 หลายเดือนก่อน +1

    plag ekata ena wayar eken petral paththu wenawa eth plag eka hai karala eken ena karant eken petral paththu wenne na aluthen plag ekak dammath ehemai plag eke piti passen karant eka enawa e unata paththu wenne na ai e

  • @musamdeenmujahith992
    @musamdeenmujahith992 10 หลายเดือนก่อน +1

    Niyemai Warren onA

  • @mohamedsafran-uf2bh
    @mohamedsafran-uf2bh 9 หลายเดือนก่อน +1

    Ac + possitive eaka eanavadha kiyala kohamadha chack karenne

  • @NuwanDevinda-sd3we
    @NuwanDevinda-sd3we ปีที่แล้ว +1

    Gn125h wiring eka.shot aiye e ai e kiyanna puluwamda.issaraha mune wiring tika shot wemawame කොච්චර haduwath wadak na ..අනිවාර්යෙන් රිප්ලයි එකක් දෙන්නක්😢

  • @hashanjayarathna1779
    @hashanjayarathna1779 10 หลายเดือนก่อน +2

    Sensor eka gena video ekak enakam balan inne mama 😮

  • @pasindumanoj182
    @pasindumanoj182 ปีที่แล้ว +1

    Fzs එකේ CDI එක ගැන පුලුවන් නම් කරන්න.

  • @danushkanuwan337
    @danushkanuwan337 ปีที่แล้ว +1

    Mage pulsar 150 on light model ekak tiyenne..eke mahco shlowr tiyanawa hodata es letar eka allanakotama engin eka hitinawa .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      එක පාර අල්ලද්දි ද

    • @danushkanuwan337
      @danushkanuwan337 ปีที่แล้ว +1

      @@PistonWithAnuBro ow macho..anika tama pikap karala gannakota res eka kedila tama aye pikap වෙන්නේ..oyage 4n number eka denawada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      @@danushkanuwan337 whatsapp 0711031246

  • @ajithsenadheera1675
    @ajithsenadheera1675 ปีที่แล้ว +1

    Pulser 135 eke park light on karala yaddi miss Karanne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      බැටරි එක හොදයි ද

  • @kushanm1182
    @kushanm1182 ปีที่แล้ว +1

    Bike eka padla rath unahama slow krla yaddi miss krnva res krnna one mokakda ekata hethuvaa dannvada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      පෙට්‍රල් වැඩි කරන්න බලන්න

  • @nirmalweerasiri6354
    @nirmalweerasiri6354 4 หลายเดือนก่อน +1

    Cdi unit eka check karana widiya kiyala dunne nane oya.unit eke ledak tiyenaawada nadda kiyala balana widiya.mis ekak wage.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 หลายเดือนก่อน

      එහෙනම් මල්ටිමීටර් එකෙන් බලන්න ඔනි එකට ඕක ගලවන්න ඔනි

  • @surangapradeep3785
    @surangapradeep3785 ปีที่แล้ว +2

    Palsar 150 wampatta plg akata karataka anna na km 30.000kwat duwalana stat wanawa aslatara ata arapu whama nawatinawa rpm wada,na

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Cdi awlak thiyenw wenn පුළුවන් e patt ignition coil ek ගිහින් wenn පුළුවන් ඒ වයරින් එක ම බලන්න ඔනී

  • @krishangunawardhana9179
    @krishangunawardhana9179 ปีที่แล้ว +1

    Rectifier 1 check karaganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      th-cam.com/video/6eK52BhQELs/w-d-xo.html

  • @user-gw2um8uf5i
    @user-gw2um8uf5i หลายเดือนก่อน +1

    Discovery 100 ekata 125 Cdi ekak thiboth bike eke pickup eka wadi wenwda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      නෑ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ලොකු වෙනසක් වෙන්නෙ නෑ ඉතින්

  • @MalindaPramod-ee3cf
    @MalindaPramod-ee3cf 7 หลายเดือนก่อน +1

    Aiye 2 stroke three wheel eka heat unama nathrawenne ai

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න ඔනි

  • @chamindarathnayaka6105
    @chamindarathnayaka6105 ปีที่แล้ว +1

    aiye cdi unit eka hariyata weda kare nathnam picap adu wenavada gamana adu wenavada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔව් වෙන්න පුළුවන්

  • @kasuntharaka377
    @kasuntharaka377 ปีที่แล้ว +1

    CDI eke prashnayak nisa wiring eke short ekak wenn puluwn da

  • @krishanthamaddumahallinage4428
    @krishanthamaddumahallinage4428 3 หลายเดือนก่อน +1

    මල්ලි මට තියෙන්නේ Bajaj caliber 115 bike ඒක කික් කරනකොට ප්ලග් එකට කරන්ට් එක එනවා මම කාබ් එකත් සුද්ධ කරල ගැහැව්වා ඒත් ස්ටාර්ට් වෙන්නේ නෑ කරැණාකරලා මට කරන්ඩ ඕනේ මොකක්ද කියලා කියන්න පුඵවන්ද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ප්ලග් බලන්න
      එයාර් ක්ලීනර් එක බලන්න
      පෙට්‍රල් හරියටම එනවද නැද්ද කියල බලන්න

  • @venuravishwajith
    @venuravishwajith 5 หลายเดือนก่อน +1

    මල්ලි, TVS Scooty Streak bike එකේ CDI එකේ සිට Ignition Coil එකට සප්ලයි දෙන වයර් එකෙන් 400V විතර එනවා. අත ගෑවුනොත් කරන්ට් එකත් වදිනවා. බයික් එක ස්ටාට් වෙන්නේ නෑ.. ඒ විදියට CDI එකෙන් 400v විතර අවුට් වෙන්න පුලුවන්ද.

  • @nandanaagiliyage6997
    @nandanaagiliyage6997 ปีที่แล้ว +1

    Piliturak denna