ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉතාම හොද පැහැලිදි කිරීමක්
Music eka wadi. Pahadili madi. Eka nathuwa karanam godak hodai😢
මට අදට සති 16 එයා හොදට දගලනවා දැනෙනවා❤
කියන දේට වැඩිය background music එක ඇහෙන්නේ.
Nice video
Miss mata yakada pethi biuvama bade saha konde daraganna bari vedanavak enava e ai
යකඩ පෙති ලබාගැනීම නිසා වන අතුරු අබාධයක් වෙන්නත් පුළුවනි. ඔබගේ වෛද්‍යවරයා මුණගැසී මේ පිළිබදව දැනුවත් කරන්න. ඇතැම්විට ඒ වෙනුවට වෙනත් විටමින් අතිරේකයක් ලබාදේවී.
Mata dan masa 4wenawa ath ai tama bada idiriyata anne natte
Vitamins kisima deyak ganna ethakota eka prashnayak da clinic eken hambena beheth witharai ganne
Mata sathi 16yi vitamins mkt bonna bh wamne ynv eka loku prashnayak weyida
මටත් එහෙමයි මට මේ වෙනකන් හරියට කිසිම විටමින් එකක් බොන්ඩ බැරි වුනා වමනෙ යනවා චැනල් කරලා එතනින් ඩොක්ටට කිව්වා ඒ බෙහෙත් වලටනම් ටිකක් වමනෙ යන එක අඩු උනා..
සති 31 පස්සේ වීඩියෝ දාන්නකෝ
Akke mta sthi 15i thawa eth denenwa bada aethulin husma gannawa wage e samanayaida
සති 15 න් වුනත් ඇතැම් විට බබාගේ චලනයන් දැනෙන්න පුළුවනි
විටමින් පෙති බොන වෙලාවත් දාන්නකෝ
Mta masa 4 bus eke giyata kamak nadda
ගැටළුවක් නැහැ.නිතරම ආරක්ෂාකාරීව ඉන්න.
මට සති 16 මට ඊයේ තුන් පාරක් දැනුනා අද නම් තාම නෑ තාම
Mata guru patata yanawa mk
මට දැන් සති 16i විටමින් පෙති බොද්දි ෆෝලික් අම්ල පෙත්ත ගන්න ඕනද
ලබාදී ඇති විටමින් තුළ ෆෝලික් විටමිිින් අන්තර්ගත දැයි පරීක්ෂා කරන්න. ඒසේ ලබා දී ඇතිනම් අතිරේකව ලබාගන්න අවශ්‍යය නැහැ.
Yakada pethi kelcium pethi dunnata passe foid acid pethi bonna onane kiyanawa eii ee
@@nilushanilusha4973යකඩ පෙත්තෙ පෝලික් ඇසිඩ් එක අන්තර්ගත් වෙලා තියෙනවා ඒකයි
තලපත් මාලු හොඳ නැද්ද 🥺
❤️❤️❤️👍🙏
Sathi 15wedi baba dagalanawa denenna puluwanda
සති 18 න් පසුව තමයි බබා දගලනවා දැනෙන්නේ කියලා අනුමාන කරත් ඇතැම් මවුවරුන්ට ඊට පෙරම මෙය දැනෙන්න පුළුවනි.
Sathi 16n folid acid pethi bonna hodaida
ඔබ ෆෝලික් ඇසිඩ් විටමිනය දරුවා බිහිවනතුරුම ලබාගත යුතුයි.
Sathi 40 wenakan videos nadda
සති 40 වෙනකම්ම වීඩියෝස් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවේකීයව ලැබෙන කාලය අඩුනිසා ටිකක් ප්‍රමාද වෙන්න පුලුවනි. :-(