බබාගේ පළමු මාසය | 1st Month of Your Baby | Mr. Doctor

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 299

  • @kawmiathapatthu3070
    @kawmiathapatthu3070 10 หลายเดือนก่อน +4

    දරුවන් නැති දෙමව්පියන්ට දරුවන් දෙන්න කැමති ඕනිම කාන්තාවක් ඉන්නවාද එහෙනම් සම්බන්ධ වෙන්න. බයවෙන්න දෙයක් නැහැ පෞද්ගලිකත්වය උපරිමයෙන් ආරක්ෂා කරනවා. ලංකාවේ ලියාපදිංචි වෛද්‍යවරයෙක් හරහා රහස්යභාවය රකිමින් නීතිගරුකව සිදුවෙන දෙයක්. අඩු ආදායම් කාන්තාවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේකට රිප්ලයි කමෙන්ට් එකක් දාන්න දුරකථන අංකයක් සමග කිරි සිහිනය දකින්න ආසාවෙන් ඉන්න අම්මිලාට උදව් කරන්න ආදරයෙන් අත්වැල් බැඳගමු

  • @janaranjanijayasekara
    @janaranjanijayasekara 10 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි ඔබතුමාට. මගෙ දරුවාට දවස් 11 යි. 🙏🙏🙏

  • @subashinichandrakanthi9832
    @subashinichandrakanthi9832 3 หลายเดือนก่อน +6

    ඩොක්ටර් මගෙ බබාට වයස මාසයයි.. එයා දැන් වැඩිය නිදා ගන්නෙ නැහැ..හැමතිස්සෙම අඬනවා..බඩ රිදෙන නිසාද,වෙන දෙයක් නිසාද කියල හිතා ගන්න බැහැ .. අැයි එහෙම අඬන්නෙ ඩොක්ටර්.. කිරි දුන්නම බොනවා එ්ත් අායමත් ටිකකින් අඬන්න ගන්නවා

  • @ddhomelk
    @ddhomelk ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි. ගොඩාක් දේවල් දැනගන්න ලැබුනා... 😊😊

  • @SanduniNisansala-q3b
    @SanduniNisansala-q3b 9 หลายเดือนก่อน +2

    ඩොක්ටර් mage babata පෙබරවාරි 7වෙනිදට මාස 2යි ...එයාට කිරි බීලා ඉවර වෙලා කිරි එක අත ඇරලා හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා තප්පර 2කක් විතර ..ඒක හොද නැද්ද

  • @nimankamadushani505
    @nimankamadushani505 ปีที่แล้ว +5

    ඩොක්ටර් බබා ඉපදිලා දවස් 5න් පෙකනිය වැටුනා.වැටිලා දවස් 3ට පස්සෙ එතන වියලි ලේ පැල්ලමක් තිබ්බ නිදාගෙන නැගිටලා බලද්දී .රතු වෙල අමු බවක් මුකුත් නෑ.වියලි විදියට තියෙනවා ඇයි ඒ

    • @freeminds6365
      @freeminds6365 11 หลายเดือนก่อน +1

      පෙකනිය වැටිලා ඊටපස්සෙ එතනින් ලේ පැල්ලමක් මතුවෙලා තිබීම ප්‍රශ්නයක් නෙවෙයි .හැබැයි පැසවලා හෝ බුරිය වටේට ආසදනයක් වගෙ තියෙ නම් ඩොක්ටර් හම්බෙන්න

  • @asankanuwan9205
    @asankanuwan9205 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනවා සර්.. ගොඩක් දේවල් දැනගත්තා.. ගොඩක් ස්තූති..

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

    • @pubudusanjiwa9938
      @pubudusanjiwa9938 ปีที่แล้ว

      ඩොක්ටර් බබාට වයස අදට දවස් 14 පුතාට ඔළුවට දාඩිය දානවා කිරි දෙද්දි උනත් වතුර වගේ දාඩිය දානවා

  • @maheshdanu9652
    @maheshdanu9652 2 ปีที่แล้ว +4

    Watina vidiyo ekak doctor .තෙරුවන් සරණයි .

  • @nadeeshasurangika5112
    @nadeeshasurangika5112 2 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්..thank you doctor

    • @hashithadilhani5811
      @hashithadilhani5811 2 ปีที่แล้ว

      ගොඩක් වටිනව මේ උපදෙස්

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 ปีที่แล้ว +3

    ඩොක්ටර් මගෙ බබාට මාසයයි.එයා හරියට තටබනවා.ඒ ඇයි ? මුලින් හවස විතරයි කරේ.දැන් දවල්ටත් එහෙම කරනවා

  • @SanduniNisansala-q3b
    @SanduniNisansala-q3b 9 หลายเดือนก่อน +1

    ඩොක්ටර් මගෙ බබට පෙබරවාරි 7වෙනිදට මාස 2යි . එයා කිරි බීලා ඉවර වෙලා.හුස්ම උඩට අල්ලාගෙන ඉන්නවා වගෙ දැනෙනවා . ඒක හොද නැද්ද

  • @kumarijayawardana7238
    @kumarijayawardana7238 3 ปีที่แล้ว +8

    Godakma wadagath program ekak 🤩🤩🤩❤❤

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි! ❤

  • @SLMedTube
    @SLMedTube 3 ปีที่แล้ว +6

    Great Video mchn.. 🥰👍

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว +1

      Thanks mchn ❤

  • @ThushaniDesilva
    @ThushaniDesilva 8 หลายเดือนก่อน

    ඩොක්ටර් මගේ බබා මව්කිරි පැය 1 1/2ක් වගේ බොනවා.ඒත් නැලවෙන්නේ නැතුව අඩනවා.කොච්චර කිරි දුන්නත් බබා අඩනවා.ගුඩුස් යවලා බබාව තියන්නෙත් මම.බබා 6, 7 පාරක් චූ දානවා ඒත් බබා හිටියට වඩා 325g අඩුවෙලා.මගේ බබාට සති 3ඉ

    • @GeshikaAwandathi
      @GeshikaAwandathi 2 หลายเดือนก่อน

      Formula ekak doctor ekenekgen ahala denna balanna dr..eath doctor kenekgen ahanna ..

  • @chamiperera805
    @chamiperera805 11 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලියි

  • @erandimadushani5190
    @erandimadushani5190 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් විස්තර ලබා දෙනවට ඩොක්ටර්ට ගොඩාක් ස්තූතියි....!❤

  • @sameeradeeptha4600
    @sameeradeeptha4600 2 ปีที่แล้ว +2

    බොහොම ඉස්තූති සර් ගොඩක් දේ දැන ගත්තා

  • @punyajayasundara4613
    @punyajayasundara4613 10 หลายเดือนก่อน +2

    ඩොක්ටර් අනේ බබෙක් පලවෙනි මාසෙ වෙලකට කිරි කොච්චරක් බොන්න ඕනෙද

  • @thilakthilk2689
    @thilakthilk2689 ปีที่แล้ว +2

    Godak wedagath sir.🙏

  • @NadeeshaAnuruddhika-oc1no
    @NadeeshaAnuruddhika-oc1no 4 หลายเดือนก่อน +2

    මගේ බබා ලැබුණේ water bag කැඩිලා දින 3කට පස්සේ.බබා එළියට එද්දී ගොඩක් වේලිලා o2 අඩුවෙලා තිඉබුනේ.ඉපදුනාට පස්සෙ දවසෙ ඉදන්ම එයාගෙ බර වැඩිවුනා.ඒක ගැටලඅවක්ද

  • @DarshiLochana
    @DarshiLochana หลายเดือนก่อน +2

    Doctor mage Babat tma sati2ki eya koi welwat abrenwa dr. Nide krat eyat hreyat nindaknna abrena nisa Twa eyat gudus ynwat horai

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඩොක්ටර් මගේ චුටි පැටියා ට තාම සති 2

  • @ThiliniBhagya-xs1sn
    @ThiliniBhagya-xs1sn 6 หลายเดือนก่อน

    ස්තූතියි doctor. 🙏💗

  • @Malithvidushan
    @Malithvidushan 6 หลายเดือนก่อน +3

    Superb

  • @sudarshanidilshani4950
    @sudarshanidilshani4950 5 หลายเดือนก่อน

    Budu saranai🙏🙏🙏 doktar godak dewal dana gaththa.🙏🙏🙏

  • @pavithraherath5759
    @pavithraherath5759 2 ปีที่แล้ว +5

    ඒ තොරතුරු හරිම ප්‍රයෝජනවත්. Thank you Doctor ♥️🙏

  • @LakshikaSewwandi24
    @LakshikaSewwandi24 7 หลายเดือนก่อน

    Thanx doctor godak dewal denagaththa

  • @hashiperera6804
    @hashiperera6804 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින වීඩියෝවක්..
    ගොඩක් ස්තූතියි...
    💐💐💐💐

  • @arunarajapaksha7861
    @arunarajapaksha7861 5 หลายเดือนก่อน +1

    ඩොක්ට මගෙ නෝනගෙ බබා හම්බවෙද්දි දාපු මැහුම් පැසවන්න වගේ ඇවිත් ඒකට මොකද කරන්නෙ

  • @pradeeprohan1482
    @pradeeprohan1482 ปีที่แล้ว +13

    බබාගේ දිවේ ඇති සුදු පැහැති මැලියම් ඉවත් කරන්න ඕනිද ? ඕනි නම් ඒක කල යුතු ආකාරය පිළිබඳ තොරතුරු කියන්න

  • @chathurikaushalya3382
    @chathurikaushalya3382 ปีที่แล้ว +1

    Thanq for this vedio

  • @ChathurangaPrasad-z8x
    @ChathurangaPrasad-z8x 4 หลายเดือนก่อน

    Godak watinawa doctar pint

  • @KasunNawodya
    @KasunNawodya 6 หลายเดือนก่อน

    👍godak wedagath Karunu Dena gaththa sir.thank you.

  • @shineychethana3800
    @shineychethana3800 3 ปีที่แล้ว +4

    Thank you 🌹

  • @vidusharangani
    @vidusharangani 5 หลายเดือนก่อน

    Thank u so much doctor..❤

  • @sumuduruwangi480
    @sumuduruwangi480 2 ปีที่แล้ว +4

    Thank you so much for the great explanation.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      You're welcome ❤

  • @dilshaniliyanage9915
    @dilshaniliyanage9915 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුති

  • @MrPushpalatha-j3c
    @MrPushpalatha-j3c 6 หลายเดือนก่อน

    Thankyou doctor ❤

  • @fathimafarika8413
    @fathimafarika8413 ปีที่แล้ว +1

    Excellent ....work

  • @pathumsaranga9369
    @pathumsaranga9369 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය

  • @kiranachanalandkasunkatula4746
    @kiranachanalandkasunkatula4746 3 ปีที่แล้ว +2

    Thank you doctor.

  • @akiladissanayaka1799
    @akiladissanayaka1799 ปีที่แล้ว

    Thanks Dr.

  • @gabrielsanthush9460
    @gabrielsanthush9460 ปีที่แล้ว +2

    ඩොක්ටර් මගේ බබාට සති 8යි එයා ඉපදුන දවසේ ඉදන් කිරි බිව්වට පස්සේ ගුඩුස් යවද්දි හූල්ලනවා වගේ සද්දයක් ආවා දැන් ඒක තවත් වැඩී නිතරම හූල්ලනවා ඉහලට අදිනවා වගේ මේකට හේතුව මොකක්ද ඩොක්ටර් 🥺

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      මේක ගැන නම් අදහසක් ගන්න අමාරුයි, බබාව බලන්නේ නැතුව.

    • @malki1236
      @malki1236 ปีที่แล้ว +1

      Den a thathwe aduida?? Mage babata masayai eyath aka welawakata hullawanawa wage wenawa dr kenekta pennuwa normal kiuwa

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว

    Me upades walata obathumata godaak pin budu saranay devi pihitay

  • @nadeelakmali2836
    @nadeelakmali2836 ปีที่แล้ว

    ඩොක්ටර් මගේ බබාට සති තුනයි දැන් දවස් තුනක් තිස්සෙ මලපහ කරේ නෑ ඩොක්ටර් ඒක සාමාන්‍ය තත්වයක්ද ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕනද 🥺

  • @mekalarajapaksha3091
    @mekalarajapaksha3091 2 ปีที่แล้ว +7

    Doctor, mage baba February 8th, 9th discharge wela gedara awa, midwifeta inform karath eyala feb 7th idan strike ekak patan gatta nisa awe ne,
    Baba day 4 weddi kaha una, kernicterous ekak awa, exchange transfusion 2k karanna una,
    Babala kaha weddi aduna ganna vidiha gana, kaha wenawa kiyanne mokadda kiyala vedio ekak karanna puluwnda Doctor,
    Ammalata godak important deyak eka, godak ammala e gana dan ne, kisima babekta ehema nowewa..!

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි අම්මා මේ යෝජනාව වෙනුවෙන් ❤
      අනිවාර්යයෙන් මේ ගැන වීඩියෝ එකක් කරන්නම්!

  • @dreamart960
    @dreamart960 3 ปีที่แล้ว +2

    Thanks doctor

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว

      You're welcome ❤

  • @piu_cm1715
    @piu_cm1715 4 หลายเดือนก่อน

    Thank you so much doctor danne nathi dewl godk igena gatta baba gana

  • @jazeermz4915
    @jazeermz4915 2 ปีที่แล้ว +2

    Useful video ❤

  • @IreshaLakshani-c5n
    @IreshaLakshani-c5n 2 หลายเดือนก่อน

    Dr mage baba ta 1month. Doctor kiuwa babek normal paya 17k wage nidagannwa kiyala. Ethakota baba ta paya 2n 2kata kiri denna ona kylath kynawa. Ethakota paya deken dekata kiri bonna baba aharawaganna amarui. Aharunath kiri bonawa adui l. Eka.prashnayak.natjda.

  • @dineshpriyawansha1142
    @dineshpriyawansha1142 ปีที่แล้ว

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්.❤️

  • @ishanisadarenu8531
    @ishanisadarenu8531 2 ปีที่แล้ว +1

    Thank you sir.godak watina vidiyo ekak.

  • @dilkidahamsa1772
    @dilkidahamsa1772 9 หลายเดือนก่อน

    පලවෙනි මාසෙට බර කීයක් තියෙන්න ඕන ද

  • @madhuj2452
    @madhuj2452 2 ปีที่แล้ว +1

    Loku pinak doctor bs,🙏🙏🙏

  • @lakshankumara5139
    @lakshankumara5139 ปีที่แล้ว

    Thank you sir❤

  • @kevinsmokiyo6243
    @kevinsmokiyo6243 3 หลายเดือนก่อน

    Dr.mage babata dn dawas 23y kiri boddi godak adanawa eyata badath pirila eth kiri kate thiyagena iddima thallu karala ayyen adanawa😢

  • @sewwandikodithuwakku1471
    @sewwandikodithuwakku1471 2 ปีที่แล้ว +2

    Harima vatina video ekak.tn u

  • @nilushmadushanka-tu3qf
    @nilushmadushanka-tu3qf ปีที่แล้ว

    Godaka sthuthi doktar

  • @sitharadilrangi7733
    @sitharadilrangi7733 2 ปีที่แล้ว +5

    ඩොක්ටර් මගේ බබාට තාම සති 2යි.එයාට හෙම්බිරිස්සාව වගේ තියෙනවා.ඒකට මොකද කරන්නේ ..

  • @kumuduniweerasinghe6967
    @kumuduniweerasinghe6967 5 หลายเดือนก่อน

    Thank

  • @rushirushi6673
    @rushirushi6673 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක්

  • @nadinifernando7765
    @nadinifernando7765 2 ปีที่แล้ว +2

    ඩොක්ටර්.... මගේ බබාට දවස් 18 යි.. එයා රෑට පැය 4, 5 ඇහැරන් වරින් වර අඩනවා.... ඒ ඇයි ඩොක්ටර්....

    • @champikalakshi3710
      @champikalakshi3710 2 ปีที่แล้ว

      Mage babath ehemai

    • @iwushibandara9066
      @iwushibandara9066 ปีที่แล้ว

      Nadini Fernando ඔයා ඒකට මොකද කරේ විසඳුමක් ලැබුණ ද?

    • @ShasiniWasana-b4i
      @ShasiniWasana-b4i 10 หลายเดือนก่อน

      අනේ මගෙ බබත් එහෙමයි,එලිවෙනකන් ඇහැරල අඩනව,මන් ඩොක්ට කෙනෙක්ට පෙන්නුව,ඒක සාමාන්‍යයයි කිවුව,

  • @lakshikachamini8940
    @lakshikachamini8940 6 หลายเดือนก่อน

    Docter දැන් මගේ දරුවට සතියයි. එත් කළු පාටට කක්ක යන්නේ. එක ප්‍රශ්න ක්ද. Please කියන්න

  • @HimaliKumari-hz1ix
    @HimaliKumari-hz1ix ปีที่แล้ว +1

    Dokta mama nodanna karunu godak danagatha athatama me vidyo godak hodi

  • @sameerarangana4665
    @sameerarangana4665 2 ปีที่แล้ว

    Godak dewal dana gaththa.thank u doctor

  • @SulochanaRuwanthi
    @SulochanaRuwanthi ปีที่แล้ว

    Doctor dawas 6n 7n wage babekta මව්කිරි kochchara withara denna onida

  • @manjulapasindu9329
    @manjulapasindu9329 2 ปีที่แล้ว

    Thank u soo much

  • @Chanaka-hd8hq
    @Chanaka-hd8hq 6 หลายเดือนก่อน

    Godak Hoda video akaka matanam ,

  • @meegodagamageshiromapriy-sb3iz
    @meegodagamageshiromapriy-sb3iz ปีที่แล้ว +1

    Doctor babawa unuwathura niwala alwathura kawalan karannathuwa kochchara kalayak nawanna oneda alwathura kawalan karala nawanna puluwan koi kaledida

  • @vishansudesh306
    @vishansudesh306 2 ปีที่แล้ว +3

    Dr.. mge bb ge pekaniya dawas 4n watuna . Bb dagaladdi Saha gudus yawanna karata gaddi aka parila le tikk awa.. Dan dawas 2k 3k wage ehema unaa.. aka prashnayak d0a.

  • @ayeshanisansala3852
    @ayeshanisansala3852 11 หลายเดือนก่อน

    Thq doctor ❤

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว

    Tanks doctor

  • @embroider13812
    @embroider13812 7 หลายเดือนก่อน

    ඩොක්ටර් මගෙ බබා ටිකක් කහ පටයි.එකට මොකද කරන්නෙ ?

  • @prarthanademel
    @prarthanademel 9 หลายเดือนก่อน +1

    මගේ බබාට දැනට දින 6යි. මුල් දින 2-3 කලුපාට මලපහ ගියා. තාම බබා මලපහ කරන්නේ නැහැ. ටිකක් දුගද වාතය පිට වෙනවා. මේ තත්ත්වය සාමාන්‍යයිද? මේක මට ලොකු ගැටලුවක්.

    • @chamarilakshika-xb1bz
      @chamarilakshika-xb1bz 8 หลายเดือนก่อน

      Mageth ehemai. Oyage baba dan kakka danawada?

    • @SamithaLakshana
      @SamithaLakshana 19 วันที่ผ่านมา

      Daruwa kaha unama kakka yanne kalupatata

  • @inushihewage561
    @inushihewage561 2 ปีที่แล้ว

    Doctor mage babata dawas 12 ...eya hechin yawanawa nitharama wage...nasayen hotu diyara nam galanne ne ..eya chu gode hitiyoth hechin yawanawa mama note kala ..plz doctor rpl me

  • @PriyanthaPriyantha-pz9hn
    @PriyanthaPriyantha-pz9hn หลายเดือนก่อน

    Doctor mage baba bayakata wedi welawak kiri bonawa doctor eya nidiyanneth harima podi welawak doctor e ai doctor mage babata dan dawas 20 DOCTOR

  • @MaduSandu-uj4oj
    @MaduSandu-uj4oj 11 หลายเดือนก่อน +2

    Doctor mage babata dawas 24 eya dan dawas7ka idan kakka damme na mokadda karanna one mama

    • @cookwithsewwa397
      @cookwithsewwa397 9 หลายเดือนก่อน

      ඊට පස්සෙ මොකද උනේ..කක්කා දැම්මද..මොනවද කරෙ

  • @dilinithanuja4281
    @dilinithanuja4281 2 ปีที่แล้ว +1

    Doctor mge babata masa ekai dawas 17.. eyata samahara welawata podi kassak enwa.behet ganna onida doctor ekata..

  • @dhanushkathennakoon7276
    @dhanushkathennakoon7276 3 ปีที่แล้ว

    Good video..💐👍

  • @madumadu4166
    @madumadu4166 3 ปีที่แล้ว

    Thenk you doctar

    • @MrDoctorSL
      @MrDoctorSL  3 ปีที่แล้ว

      You're welcome ❤

  • @achiraanusha1094
    @achiraanusha1094 2 ปีที่แล้ว +3

    Doctor mage babata masayai dawas 21. Baba nitarama adanawa. Peya bagayakwat eka digata nida ganne nehe.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      බබාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න අම්මා.

  • @heshani917
    @heshani917 ปีที่แล้ว

    Doctor mage babata masayai.eya hemawelema තටමනවා.eya kakka karaddi godak අඩ අඩා තටමනවා.කක්කාත් ටිකක් ඝනකමට යන්නේ .eka prasnayakda doctor ?

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      හැමතිස්සෙම කක්කා කරද්දී බබා තටමනවද?

    • @heshani917
      @heshani917 ปีที่แล้ว

      @@MrDoctorSL ow doctor

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      @@heshani917 තාම පලවෙනි මාසය නිසා මේක ගොඩක් දුරට සාමාන්‍යයි. තව සති කීපයක් යද්දී ඕක වෙනස්වෙයි.

    • @heshani917
      @heshani917 ปีที่แล้ว

      @@MrDoctorSL thx doctor .

  • @shanthis3727
    @shanthis3727 10 หลายเดือนก่อน

    Doctar ivf කරපු අම්මලට කිරි එරෙන්න නැද්ද pls මට රිප්ලයි karanako

  • @kasunperera1751
    @kasunperera1751 3 ปีที่แล้ว

    Tnx dr

  • @ridmachalangani2736
    @ridmachalangani2736 ปีที่แล้ว

    Mase iwara wenakot muththra karana wara ganana aduwenawada

  • @sanjeewajayasekara2229
    @sanjeewajayasekara2229 3 ปีที่แล้ว

    Doctor mage puthata dan sathi dekai. Babage age podi rathu pata bibili wagayak dala thiyanawa eka gena podi vistharayak dennako plz. Ape Doctorta pennuwama eka normal kiyala kiwwa

  • @jmahi4533
    @jmahi4533 2 ปีที่แล้ว +1

    Doctor mage baba premature.32+ weeks walin gaththa. 2 months 10 days dan. (Normal 40 weeks delivery thibba num, adata eyata dawas 18wage ipadila) babekge kriyakarakam masen maseta balaporoththi wena, mage babagenuth balanna onada? Tawama munin athata thibbath oluwa ussanne na. Burp yawanna thiyan iddi visi wevi chuttak oluwa ussanna try karanawa. Katha karaddi oluwa himita harawanawa dan.

  • @niroshadhamayanthi7344
    @niroshadhamayanthi7344 9 หลายเดือนก่อน

    Ane doctorta mage babata den sathi 3i ayge muna purama bibili dala rathupata mokada karanne

  • @ThakshilaWijemanne-gn6vz
    @ThakshilaWijemanne-gn6vz 4 หลายเดือนก่อน +1

    Babata ikka yane ai doctor kiri bona welwata

  • @susanthaalvis3396
    @susanthaalvis3396 2 ปีที่แล้ว +1

    🙏

  • @madurangah.b1613
    @madurangah.b1613 ปีที่แล้ว

    Doctor 13 mase gana video ekak nadda

  • @NishanPramodya
    @NishanPramodya 5 หลายเดือนก่อน

    kiri biuwath babat aanum ynne babat kiri madi nisad, baba nidiynneth payaini. Paya 2k nidiynneth na.kohomd doctor ek wens kar gnne,

  • @shiromilakmali2777
    @shiromilakmali2777 ปีที่แล้ว

    Doctor himatoma ekak hodawenna masayak wage yanawada?tikak loku ekak mage babage tiyanawa

  • @ireshadissanayaka4162
    @ireshadissanayaka4162 3 ปีที่แล้ว

    doctor mage babata nithara kiri hiravenava. husma gannath amaru venava. eyata ikmanin husma ganna lesi venna monada karanna on

  • @roshandarshana-t4g
    @roshandarshana-t4g 11 หลายเดือนก่อน

    👍

  • @silanisandeepani2021
    @silanisandeepani2021 ปีที่แล้ว

    Doctor mage babage bcg viddata vidapu salakunakwath na doctor mage patiyata sathi dekai

    • @MrDoctorSL
      @MrDoctorSL  ปีที่แล้ว

      බබාව මුලින්ම ඔයාගේ මිඩ්වයිෆ්ට පෙන්නන්න.

  • @kapilakumara2947
    @kapilakumara2947 ปีที่แล้ว +1

    Babata sem gathiyta mokada karanne doctor

  • @tharukaveenawi245
    @tharukaveenawi245 2 ปีที่แล้ว +2

    Ane doctor mge babata sathi 6i eyta dn dws 10kta withara kalin kessa hembirisswa una heduna.. una hoda unta hembirisswa thma adu ne.. deparakma beheth gttha.. eth adu ne.. ane mekata mkdda krnna පුළුවන්.. mta gdk bayai eka gena.

    • @MrDoctorSL
      @MrDoctorSL  2 ปีที่แล้ว

      බබාට දුන්න බෙහෙත් දිගටම දෙන්න අම්මා.හොඳ නොවුනොත් ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්ට බබාව පෙන්නන්න.

  • @imalkadilshan507
    @imalkadilshan507 9 หลายเดือนก่อน +3

    ඩොක්ටර් මගෙ බබාට දවස් 25යි ,එයා කිරි බීලා ඉවරඋනහම ගොඩාක් ඇඹරි ඇඹරි කෙදිරි ගානවා හොඳටම ,හයියෙන් හුස්ම ගන්නවා සමහර අවස්තාවල කිරි වමනෙ දානවා ඊටපස්සෙ😢

    • @VinodiRathnayaka
      @VinodiRathnayaka 8 หลายเดือนก่อน

      Mage babat a wage.oya doctor kenekuta pennuwada

    • @gadgetbuddy70
      @gadgetbuddy70 3 หลายเดือนก่อน +1

      Gudus yawanna

  • @SachiniDilhara-il3te
    @SachiniDilhara-il3te 4 หลายเดือนก่อน

    ඩොක්‍ටර් මගෙ බාබාට සතියයි මුල් දවස් ටිකෙ මලපහ දැම්මා දවස් දෙකක් දැම්මෙ නැ😢