Episode 1 : ගැබිනි මව්වරුන් සදහා වැදගත් දහම් කරුණු / Bana for pregnant mother
ฝัง
- เผยแพร่เมื่อ 12 พ.ย. 2019
- පිංවත් දුවෙකු / පුතෙකු අපේක්ෂාවෙන් සිටින ඔබට... ගැබිනි මව්වරුන් සදහා දැනට මෙවන් වීඩියෝ පට ඇත්තේ ඉතා අල්පයක් නිසා අප මෙය ඉදිරිපත් කිරීමට සිතුවා. ධර්මදාන පිණිස මෙම වීඩියෝව ශෙයා කරන්න.
This video was done to help all Buddhist pregnant mothers, Please share this video with other ladies who are hoping to be a mom soon or is expecting a baby. Damma dana is one of the best forms of pin and by sharing you're being a part of this damma dana.
මගේ කුසේ වැඩෙන දරැවා සහ දරැවන් ලැබෙන්න ඉන්න අම්මලාද දරැවන්ද ආරක්ෂා වේවා !!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻
Easana Wawa🙏🙏🙏
මගෙ කුසෙ වැඩෙන දරුවා සුවසෙ වැඩෙනා දරුවෙක් වෙවා ආරක්ශාව ලැබෙවා.දරුවන් ලැබෙන්න ඉන්න අම්මලා ද දරුවන් ද ආරක්ශාව වෙවා.
අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්ස, අපට අවබෝධ කළා වූ මේ මාහැඟි ධර්ම දේශනාමය පුණ්‍ය කර්මය බෙලෙන්, ඔබ වහන්සේ පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!
මගේ කුසේ වැඩෙනා දරුවා නිරෝගී වේවා. ආරක්ෂා වේවා. මාගේ මෙන්ම සියලුම මවුවරුන්ගේ දරුවන් නීරෝගී වේවා. ආරක්ෂා වේවා...!!! දරුවන් පතන සියලු මවුවරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..!!
අනන්ත බුදු ගුණ බලයෙන්,මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් වේවා!නීරෝගි වේවා!සුවපත් වේවා! තවද සියලූම උපදින්නට ඉන්නා දරුවන් ද මව්වරුන්ද නිදුක් වේවා!නීරෝගි වේවා!සුවපත් වේවා !
මේ දර්ම දේසනාවට සවන් දිමේ පින් බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම අනිකුත් මව්වරුන්ගේ දරුවන්ද පින්වත් ගුනවත් නැනවත් සත් පුරුෂ දරුවන් වේවා .🙏🙏🙏
කියපු දේවල් දොහොත් මුදුන් තබා පිළිගන්නව අපෙ හාමුදුරුවන් . අන්තිමට කියපු දේවල් ටික විශේෂයෙන් ම වැදගත්. පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි..❤
මගේ කුසේ සිටිනා දරුවා නිදුක් නිරොගී වාසනාවන්ත දරුවෙක් වේවා. බුදු සරණයි
භාග්‍යවතුන් වහන්සේගේ පිරිසිදු ධර්මය අනුකම්පාවෙන් අපට කියලා දෙනවාට අප්‍රමාණ පින් ඔබවහන්සේට.
මට හරි සතුටුයි ඔබ වහන්සේ දේශනා කලා වගේමයි මම හිතාගෙන කටයුතු කරන්නේ එකම එක දෙයක් තාම බැරි උනා මහා සෑය වැද පුදාගන්න යන්න දුර වැඩි නිසා අනේ මට ඉක්මනින් මහ සෑ රජානන් වහන්සේ වන්දනාමාන කරගන්නට පින ලැබේවා.... බොහොම පිං ස්වාමීන් වහන්සේට මේ වගේ සත්‍ය කරුනු පහදා දෙනවාට....
චතුරාර්ය සත්‍ය අවබෝධ වෙිවා ඔබවහන්සේට බුදුසරනයි !!!
මගේ කුසේ වැඩෙන දරුවාද දරුවන් ලැබෙන්නට සිටින මවුවරුන්ද අරක්ශා වේවා ❤❤
අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්න සියලු මවිවරැන්ගේ කුසේ වැඩෙන සියලු දරැවෝ නිදුක් නිරෝගී වෙිවා .
මගේ කුසෙ සිටින දරුවාට සත් පූරැශ ඇසුර ලැබෙවා.,🙏🙏🙏
සාදු සාදු සාදු
පින්වත් ස්වමින්වහන්සේ
උතුම් සද්ධර්මය අවබෝධ වීම පිනිසම හේතු වේවා
Mage kuse sitina daru patiya niduk nirogi pinwantha daru patiyek wewa. Mage menma anikuth ammawarunge daruwanda niduk nirogi wewa.
Mage kuse sitina daru patiya kagama anek daruwoth niduk nirogi wewa
පින්වත් සත්පුරුෂ දරුවන් මගේ කුසේ පිලිසිද ගනිත්වා 🙏🙏🙏
Mage kuse wadena daruwa niduk nirogi angasampurna daruwek wewa.siyaluma mauwarunge kiri sihinaya ikmaninma saba wewa .budu saranai
අනන්ත අප්‍රමාණ වාරයක් ඔබවහන්සේට පින් සිදු වේවා!!! 🙏🙏🙏 මෙවන් දේශනාවක් අපිට ශ්‍රවණය කිරීමට අවස්තාව ලබා දුන්නාට..
මාගේ කුස තුල පින්වත් සත්පුරුෂ දරුවෙක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🙏
Thrividha rathnaye anubawayen angulimala munidhunge anubawayen mage kuse bedena daruva niduk vewa nirogi vewa suvapat wewa melova vasana siyalu mawuvarunge daruvan niduk vewa nirogi vewa suvapat wewa
මාගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගි සියලු අගපසගයෙන් පරිපූර්ණ පින්වත් වාසනාවන්ත දරුවෙක් වේවා!!! සියලු දරුවෝම එසේ වාසනාවන්ත වේවා!!!
Mage daruwa kisidu karadayak hiriharayak nathiwa melowa eliya dakithwa... ayusha,sapa,bala praknawen wadewa... loka upadina siyalu daruwantata esema wewa... saadu saadu
Mage kuse wedena daruwa siyalu agapasagayen utu nirogi daruwek lesa suwa se ipadewa oba wahanseta budusaranai
Godak වටිනා ධර්ම දේශනාවක් හාමුදුරුවනේ ...godak pin me wage darma deshanayak deshana karata.. mau warunta godakk watinawa.sadhu sadhu sadhu.....
Mage kuse inna daru patiyath niduk nirogi pinwantha daru patiyek wewa.anikuth ammawarunge daruwanda niduk nirogi wewa..
ගොඩක්ම වටින දේශනාවක් අපෙ හාමුදුරුවනේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ.
මාගේ කුසේ පින්වත් සත්පුරුෂ දරුවෙක් පිළිසිද ගනිත්වා 🙏🙏🙏
ගොඩක් වටිනා ධර්ම දේශනයක් අපේ හාමුදුරුවනේ...
Matath mage kuse Inna daruwatath seth wewa,utum tunuruwane rakawaranaya labewa.
තෙරුවන් සරණින් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පිරි සත්පුරුෂ නීරෝගිමත් දරු සම්පත් හිමි වේවා .ඔබේත් මගේත් උතුම් කිරි සිහිනය සැබෑවක් වේවා ❣️❣️❣️🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවනය කල ආනුබාවයෙන් මාගෙ කුසේ වැඩෙන දරුවා යහපත් ගුනදර්ම වලින් පිරිපුන්බුද්දිමත් දරුවෙක් වේවා සාදු සාදු සාදු !!!🙏🙏🙏
මාගේ කුසේ සිටින දරුවා සියලුම අගපසගයන්ගෙන් යුත් දරුවෙක් වේවා..🙏🙏🙏
මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත අංග සම්පුර්ණ දරුවෙක් වෙවා අනිකුත් කුසේ වෙඩෙන දරුවො අරක්ශා වෙවා බුදු සරනයි 🙏🙏🙏
Mage kusa thula වැඩෙන mage රත්තරන් petiya නිරෝගී වේවා.අනිකුත් daruwanda නිරෝගි වේවා.budusaranai
Matath mage kuse inna daru patia tath theruwan saranai.. 🙏🏼🙏🏼
මාගේ කුසේ සිටින දරුවා වාසනාවන්ත හොද පින්වත් දරුවෙක් වේවා.... අනෙක් දරුවන් බලපොරොත්තුව සිටින සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...
Mage kuse sitina daru patiya niduk nirogi pinwath wasanawantha deergaayusha sahitha daruweku wewaa.. mage daru patiyaata thunuruwane pihitaarakshawa labewaa.. oba wahansetath thunuruwane pihitaarakshawa labewaa..
මගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම අනික් මව්වරුන්ගේ දරුවන් ද ආරක්ෂා වේවා.සුවෙන් වැඩේම්වා..
ඔබ වහන්සේට ගොඩක් පින්.නිදුක් නීරෝගීබව,දීර්ඝායුෂ ලැබේවා !!
mage kuse wedena daruwa sema anikuth siyalu daruwo araksha wewaa budu saranai pinwath ape hamuduruwane
Oba wahansage daham karunu harema uthum...sadu sadu sadu
සියලු මව්වරුන්ට මේ දහම් කරුණු අවබෝධ වේවා!!!
🙏🙏🙏මගෙ කුසෙ වඩෙන දරුව සියලු දෙවියන් බොදින් වහන්සෙල ආරක්ශා කර දෙත්ව
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස...
Namo budhaya..sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath loku swammin wahanseth, oba wahanse athulu siyaluma maha sagaruwanata mage names 🙏 karaya wewa. Siyaluma maha sagaruwanata niduk, nirogi , dirgausha Sampaththiy labewa. Me gauthama budu sasunedima uthum chathuryarya saththaya awabodha kara ganimata me pin upakara wewa. Theruwan saranai.
Mge daru petiytai matai godak watinwa hamuduruwane
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
සාධු සාධු සාධු පිං සිදු වේවා පිංවත් ස්වාමීන් වහන්ස
Mage kuse inna daruvath siyalu kusa vala hitina daruvoth pinvantha daruvan veva!!
Sadu! Bohoma wedagath darma desanawak🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
Episode 02 : දරුවන් අපේක්ෂාවෙන් සිටින සැමියන් / පියවරුන් සදහා වැදගත් දහම් කරුණු : th-cam.com/video/5agWiR03Kxs/w-d-xo.html
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස...
සාදු ! සාදු ! සාදු !
Taruwan saranai ape හාමුදුරුවනේ
නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස
තුනුරුවන්ගේ සරනයි ඔබ වහන්සේට
Budusaranai obawahansetah
ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.
බොහොම ස්තුත්යි. අපේ හාමුදුරුවනේ
Pinwath swaminwahansa..oba wahanseta Samma sambudu saranai!!! Nirogi wewa..!!! Dirgayusha lebewa..!!! Sadhu ..Sadhu ...Sadhu !
තුනුරුවන්ගේ සරණයි ස්වාමීන් වහන්සේ!!
තෙරුවන් සරණයි !අපේ හාමුදුරුවනේ ..
Thruwan saranai ape hamuduruwane
Me deshana karaweu dahm paniwadauen uba wahansege jeewithya sarwapkarayenma sarthaka wewa..uthum u nirwanaya kara laga wimta oba wahanseta haki wewa....🙏🙏🙏
Godak watina darma eshanawak ape hamudurewane.
Godak watina darma deshanayak hamuduruwane
සාදු සාදු සාදු !
Theruwan saranai ape hamuduruwane 🙏
Theruwan saranai 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Saadhu saadhu.. 🙏🙏
Matath mage kuse enna daruwatath theruwan saranai
Mage kusa thula sitina daruwa Ruwanmali maha saa rajanan wahanseta puja karami🙏 puja wewa🙏
Budu saranai
Matath mage kuse wadena daruwatath niduk nirogi wewa theruwan saranai
sawamin wahansa oba wahanseta pin me kiyala dena deshana walata.
Nendammage mamage ashirwadaya ganneka hodai ath ape mama palamu lamaya hambaweddi mata halwarata widurukatu dala euwa e nisa mama bayai a ashirwadeta
Sadu sadu sadu.🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏🙏🙏
Theruwan saranin poshanaya u pinwath daru sampathak mage kuse pilisida ganithwa..
Mage kuse sitina daruwa siyalu aga pasagayan gen yuthu niduk nirogi wasanawnth daruwek wewa...!!!
Oba wahanseta bohoma pin
Matath mage kusatula lnna daruwatada teruwan saranai
mage kuse wadena daru patiya araksha weva siyalu aga psagyangwn paripurnawa wadeva...
බුදු සරනයි
Sadu sadu sadu..
ඔබවහන්සේ සමිබන්ධ කරගතහැකි යමි පිලිවෙතක් සදහන් කරන්න පුළුවන්ද බුදුසරනයි !!!
Mage kuse vadena daruva Sema anekuth Lokavasi gabini mavuvarunge kuse vadena daruvan angasampurna niduk nirogi yahapath daruveku vevaa!!!!
Sadu sadu
Sadu Sadu Sadu!
Mage kusa pinwantha sathpurusha daruwo pilisida ganithwa ma darmakshawanaye arnubawayen🙏🙏🙏🙏
🙏🙏🙏🙏
Ane mata thama daruwo nene hamuruwane man karapu akusale kumakda hamudiruwane.pahada denna bs
ආදරණීය අම්මා දිනපතා මෙත් සිත වඩන්න.. ඔබගේ කුසේ වැඩෙන වාසනාවන්ත කිරිකැටියා අපට සම්පතකි..
th-cam.com/video/2jdki9gVxpM/w-d-xo.html
ඹබට සුභ දවසක් වේවා..!!
🙏🙏
සාදු.සාදු.සාදු.🙏
Mage puthai...lebenna inna punchi babai....baba la lebenna inna siyalu amma la...niduk wewa...nirogi wewa...wasanawantha bosath daruwan Wewa....
🙏🙏🙏
Sadu!!!sadu!!!sadu!!!