ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිසිදු කරදරයක් නොවී නිරෝගි දරැ පැටියෙක් ලැබේවා.ඉක්මනින් ගෙදර එන්න.බුදු සරනයි
Dn ලැබිල iwarine🤪
@@hash276 🤭
Félicitations 😂
පත්තිනි🤣🤣🤣
ඒ වගේ සැමියෙක් හැම කෙනෙකුට ම ලැබෙන්න ඕනේ .ඒ තරම්ම එයා ආදරණීයයි.🥰♥️
aththa ❤hamotama a wage husband kenek hamba wenne na..❤
හැමොටම ලබෙන්න ඔනෙ මෙ වගෙ ක්නෙක්❤️
අනිවාර්යයෙන්
Bs oyta petiyatath❤❤
එනකන් බලං ඉඳපු විඩියෝ එකක්🥺❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා..
මේ වීඩියෝ එක දානකල් බලන් හිටපු අය කෝ බලන්න 🙋. බුදු සරණයි පුන්චි පව්ලට ❤️😍😘
Adarei ♥️
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
මම සාමාන්‍යයෙන් වීඩියෝ බලනවා අඩුයි.comments කරන්නේත් අඩුවෙන්. හැබැයි මේ වීඩියෝස් නම් හැම එකක්ම බලනවා.අලුත් එකක් එනකම් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.❤❤❤❤.බුදුසරණයි පුංචි පවුලට
අක්කගෙ බලපු පලවෙනිම video එක මේක... අක්කගෙ කටහඩ ඇහෙද්දි හිතට මාරම නිදහස්.... හරියට භාවනාවක් වගෙ... මාව වෙනම ලෝකයට එක්කරගෙන ගියා... මම ටිකක් විතර දග ලමයෙක් කියලා අපෙ අම්මා කියනවා මොහොතක්වත් එක විදියට ඉන්නෙ නැ කියලා ඒත් අක්කගෙ විඩියො එකෙ මම ගල් ගැහිලා වගෙ බලාගෙන හිටියා ... ඔයාලා හැමොටම බුදු සරණයි .... පරිස්සමෙන් ඉන්න ආදරෙයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ පව්ලක් මේ වගේ ලස්සනට ජිවත් වෙනවා දකිද්දි ඇත්තටම සතුටුයි.
අනේ අක්කි ඔයා පැංචාගේ දේවල් පෙන්නද්දී මට හරි ආසයි ❤❤දුවගෙන ඔයාගේ ගෙදරට එන්න හිතේනවා මුලු හිතම පිරිලා යනවා 😘😘 මාර විදියට ගැලපෙනවා ඔයා බබා වෙනුවෙන් හදපු nursary එක හරිම ලස්සනයි 🥰🥰අනේ මටත් මේ හීන වලට යන්න ලැබේවා ඉක්මනින්ම කියලාමයි හිතෙන්නෙ 🥺😔කෝමහරි හරි අක්කිගේ පැංචා නිසා ඒ දේවල් බලන්න පුලුවන් ඉස්සරහට හැමදාම 😘දැන් අපේ අලුත් අම්මී බෝලෙට අයියට අලුත් පැංචාට අයියට එමීට අක්කිගේ අම්මිට හැමෝටම බුදු සරනයි 🙏🙏🙏🙏
Godak sthuthi patiyo ♥️ Adarei ♥️♥️♥️
ල්ජ්‍ය්ය්ය්ව්න්‍ය් ඹෝඔබ්ද්වොද්🎉
අක්කි ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. Hospital ගිහින් රෑ දාපු story එක දැකපු වෙලාවෙ ඉඳන්ම සැරින් සැරේ insta ,ගිහින් බැලුවා කොයි වෙලාවෙද චූටි පැටියා ආවා කියලා දාන්නෙ කියලා. හරිම සතුටු හිතුණා post එක දැක්කම. හදවතින්ම සුබ පතනවා ඔයාලාගෙ අලුත් ජීවිතේට. හිටියටත් වඩා සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ. චූටි බබාගෙ මූණ බලන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කි. පුලුවන් නම් බබා ලැබෙද්දි අක්කිගේ experience එකත් share කරගන්න කියලා ඉල්ලනවා. Videos නැති උනත් කමක් නෑ. ගොඩක් පරිස්සමින් ඉන්න අක්කි. බුදු සරණයි 🙏💗
පිලිවෙල ,පිරිසුදුකම,නිර්මානශීලිත්වය,ාආදරනීය බව ගැහැනියකට තියෙන්න ඕන හැමදේම අක්කිට තියනවා 🤍💕 stay safe ,,,lv u baby boy 🤗🤗❤️❤️❤️
ඔයා වාසනාවන්ත දුවෙක්.වාසනාවන්ත බිරිඳක්.දැන් වාසනාවන්ත අම්මා කෙනෙක්.. හරිම ලස්සනයි නංගි පැටියෝ❤️❤️❤️ ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් අරන් එනකම්...කාර්යබහුල වුනත් ඔයා ඔයාගෙ ජීවිතේ අපිත් එක්ක වීඩියෝ එකකින් හරි බෙදා ගන්න එකට ඔයාට ස්තූතියි...මොකද නංගි ගේන හැම වීඩියෝ එකකින්ම මගේ ජීවිතේටත් ගන්න පුලුවන් පොඩි දෙයක් හරි තියෙනවා... ඉතින් එහෙනම් සතුටින් පරිස්සමින් බබාව බලාගෙන ඉන්න....ඔයාටත් මල්ලිටත් අම්මටත් බබාටත් තුනුරුවන් සරණයි...🙏🙏🙏 ආදරෙයි හැමදාමත්... ❤️❤️❤️❤️❤️
ඒ පුතා හරිම වාසනාවත්තයි ❤️ අක්ක වගේ අම්මෙකුයි අයියා වගේ තාත්තෙකුයි ලැබුන නිසා.. පරිස්සමෙන් ඉන්න මුලු පවුලම ❤️
Godak sthuthi nanga ♥️
හරිම ලස්සනයි නංගි, පැටියගෙ කාමරය. කදුලුත් ආවා සතුටට. මාත් හරිම ආසාවෙන් ඉන්නෙ චුටි පැටියෙක් එනකන් බන්ඩියට. තෙරුවන් සරනයි තුන්දෙනාටම ❤❤❤❤
චුටී පැටියාගේ nursary එක ගොඩක් ලස්සනයි ❤.අම්මා ඔයා ගාව ඉන්න එක නම් ලොකු හයියක්.ගොඩක් අයගේ ආශිර්වාද මැද ආපු චුටී පැට්යා පින්වත් ලස්සන පැටියෙක් ❤.පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Godak sthuthi akki ♥️
අනේ අක්කි. හරිම ලස්සනයි වීඩියෝ එක අක්කිගෙ වීඩියෝ බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ . අක්කි අද වීඩියෝ එකේ දැකපු හැමදේටම හිතට පුදුම සතුටක් දැනුනේ. අයියා වගේ හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් ලැබෙන්න අක්කි ගොඩක් වාසනාවන්තයි . හැමදාම ආදරෙයි අක්කි ❤️😊
ආදරෙයි නන්ගා,මල්ලි,චූටි පුතූ...ඔයාලට පත්තිනි මෑනියන් ගේ පිහිට ,තෙරුවන් සරන ලැබේවා නන්ගෝ ❤
හුග කාලේකට පස්සේ මට අක්කට මැසේජි එකක් දන්න ලැබුණේ එ වෙද්දී අක්කගේ ලස්සන පවුලට චුටි පැංචේකුත් එකතු වෙලා හුගාක් සතුටුයි අක්කෝ😍🥺 හදවතින්ම මං සුභ පතනවා අක්කට අයියට නිරෝගිමත් වසනාවන්ත දරැ සම්පතක් ලැබෙන්න කියලා එ වගේම චුටි පුතා හරිම වසනාවන්තයි ඉපදෙන්න ඉන්න හැම දරැවෙක්ටම මේ වගේ දෙමාපියෝ ලැබෙන්න කියලා මං පර්ළුනා කරනවා.අක්කා මට මගේ වයසේ අනිත් ගැනු ලමයින්ට ලොකු අදර්ශයක් හුගාක් වටින දෙවල් මේ විඩියෝ වලින් ගන්න පුළුවන් අත්තටම හුගාක් ආසවෙන් ඉස්සර ඉදන් අක්කගේ විඩියෝ බැලුවේ.චුටි පවුලට තුනුරැවන් සරනයි 😘💚🥰💙🎉
ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න පැංචා ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි .ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ❤❤❤❤
අක්කී ඔයා හරීම පිලිවෙලයි ඔයාගේ ජීවිතෙන් අපිට ගන්න හුගාක් දේවල් තියනවා....ලස්සනට සතුටින් ඉන්න අක්කී හැමදාම 😍❤
Thank you patiyo ♥️
චූටි පැටියා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..... අක්කි ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි ❤
චූටි මැනිකක් එක්ක එන්න ඉක්මනින්ම පරිස්සමෙන් .. ආදරනීය අම්මියෙක් තාත්තියෙක් ලබන ඔයා ගොඩාක් වාසනාවන්තයි මැනික❤
තෙරැවන් සරණයි අම්මිටත් චුටි පැටියටත් වීඩියෝ එක බලද්දි ඇස් වල කදුලු පිරිලා.. ත්‍රිවිඩ රත්න්‍රයේ පිහිටෙන් සියළුම දුක් වේදනාවන් මිදි නීරෝගිමත් දරැ උපතක් වේවා !!🙏
ඔයාල තුන්දෙනාවම තෙරුවන් සරණයි ...!!! සියළු දෙවියන්ගේ පිහිටයි නංගියෝ....!!! කිසිම කරදරයක් නැතිව ටූටි පැටියව ඔයාගේ තුරුළට ගේන්න වාසනාව ශක්තිය නොඅඩුව ලැබේවා .....!!! 🙏🙏🙏
N1mal
අනේ ගොඩාක් ආසාවෙන් හිටියෙ මේ video එක බලන්න අක්කි..ජීවිතේ මෙ පටන් ගත්ත අලුත් පරිච්චේදය සුන්දරම කාලයක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව අක්කි.😘❤️ Congratulations 🥳
දැක්කම හිත පිරිලා යනවා අක්කියෝ...හරිම ලස්සනයි ...ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා....ආදරෙයි අක්කියෝ තුන් දෙනාටම..❤❤
අක්කි බබාගේ nursary එක ගොඩක් ලස්සනයි 🥺❤️ Matching , cute නම් ඉතින් අක්කි තමයි..❤️❤️ චූටි පැටියව දකින්න ආසාවෙන් ඉන්නවා අක්කි... ❤️💙❤️ පරිස්සමෙන් ඉන්න ❤️😍 බුදු සරණයි ☸️ ආදරෙයි ❤️
අක්කි pregnant උනු දවස් වල හිතුවා අනේ අක්කිගෙ අම්මත් ලඟ හිටියා නම් කියලා 🥺 ඕනිම වෙලාවෙ එයා ඔයා ගාවට ආව,චූටි මැනිකටයි ඔයාලටයි බුදු සරණයි 💙🥺 චූටි පැටියෝ කවදහරි ඔයාගෙ අම්මි තාත්ති වගේම කරුණාවන්ත හොඳ පුතෙක් වෙන්න ආදරෙයි 💙😍🙈
එදා fb එකේ දාපු comment එක එදාට වඩා අදට ගැලපෙනවා අක්කියෝසෑම පිරිමියෙකුටම ගැහැණියකගෙයි වේදනාවට ඔසුවක් විය නොහැක...ශරීරය පුරා ඇති තුවාලයකට පවා ආදරය විසල් ඔසුවකි.. දරුවෙකු බිහිකිරීම ලොව ඇති විසල්ම වේදනාවකි එය වචනයෙන් විස්තර කල නොහැකි අතර කිසිම දවසක පිරිමියෙකුට අත්විඳිය නොහැකි වේදනාවකි...කාන්තාවක් වීමම දුකකි...ඒ දුක සමනය වන්න නම් ලොව ඇති එකම ඔසුව ආදරනීය සැමියකුගේ ප්‍රේමයයි....මල් වට්ටියක තබා සියල්ල ලගාකර දෙන ජීවතයක් සැබැවින්ම වාසනාවන්තයි . නමුත් එය එසේ නොවන කළ යෝධ සෙවනැල්ලක් බදු සැමියෙක් ලැබීමත් ඉමහත් වාසනාවක්..ජීවිතය මල් මාවත් කිරීමට එවන් ආදරයකට හැකී..මුව මත විකසිත වන,සිනහවේ උල්පත වන්නට ඔහු ට හැකිය ...දිවියපුරා විදිය හැකි සැනසුමේ අයිතිකාරයා වන්නට හැකිය .එවන් දයාර්ද වූ හදවතක් සැමියකුගෙන් ලැබීම තුලම ගැහැණිය යලිත්වරක් උපත ලබයි...මල් පිරි උයනක් කරා බඹරු ඇදෙන්නේ යම් සේද ඇගේ ජීවිතයට සතුට ලගාවන්නේද එලෙසමයි ... ඔබත් ඒ අතර උඩින්ම සිටින කාත්තාවකි Pawani Perera අක්කී 😘❤️ තෙරුවන් සරනයි ❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
💯💯 Agree ❤❤
Godak sthuthi patiyo 🥺♥️ Adarei ♥️♥️♥️
අනේ … දැන් අපිට හැම වීඩියෝ එකේම චූටි මලක් දකින්න පුලුවන් වෙයි … 🥰 . අපෙ අම්මිගේ Birthday එක March 15 🤗💝. බුදු සරණයි , පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම … ❤️❤️❤️~
අනේ අක්කි 🥺❤️ ආදරේ හිතෙනවා අනේ... පැටියාගේ Nursery එක හරිම ලස්සනයි.. 💙😘 Soo cute..චුටි පැටියාගේ හුරතල් වැඩ දග වැඩ එයා ටික ටික ලොකු වෙන විදිය අනේ අපිටත් පෙන්නන්න හොදේ තෙරුවන් සරණයි ❤️🥺😘
ජීවිතේ ලස්සනට ම විදින්න පින් කරපු අක්කියෙක්. 💐❤️ හැමදාම ඔයාලා සතුටින් ඉන්න ඕනෙ ! ❤️ බුදු සරණයි තුන් දෙනාටම !
ඔයාට වාගෙම අපිටත් සතුටුයි...සතුටින් පරිස්සමින් ලොකු වෙන්න චූටි පැටියෝ...බුදු සරනයි 🙏❤️
ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වන්ත දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා නංගා මැණික..🙏🥰 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ඔයාට දරු පැටියට ලැබේවා..🙏🥰 ඔයාට මේ කිසිඳු අපහසුතාවක් නොදෙනේව..🙏❤️ මේ විශ්වයේ ආශිර්වාදය නිරන්තර ඔයාට ලැබෙනවා..🙏🥰 සතුටින් මේ ගමන ආව වගේම ඊටත් වඩා සතුටින් ඔයාලා ගෙදර එනවා..හැමදේම හොඳින් ම සිද්ධ වෙනවා..බුදු සරණයි ඔයාට , දරු පැටියට ඒ වගේම මල්ලිට..🤗❤️🙏🥰
Akkii ,💖❤️බබාව පෙන්නුවෙ නැති වුනාට කමක් නැහැ .. මොකද අපේ අච්චා කියන විදිහට මාස 3 ක් යනකන් බබෙක්ව එලිය ගෙනියන්නෙ, photo ගහන්නේ නැහැලු. බබාට හොද නැහැ කියලා.🌼. මෙ මාස 9 යක් මේ දවස එනකන් හිටපු අපිට මේ ටිකත් ඉවසන්න පුලුවන් අක්කී .. ආදරෙයි හැමදාම .. තෙරුවන් සරණයී ..💖❤️
හැමදාමත් ගොඩාක් සතුටින් ආදරෙන් ඉන්න... පිං කරපු මිනිස්සු... ජේසු පිහිටයි ඔයාලට..
නංගි,අයියා,අම්මා ලස්සනම මොහොත ජීවිතයේ.අනාගතයත් දරු පැටියා එක්ක මීට වඩා සුන්දර වෙන්න හදවතින්ම සුභ පතනවා.
සියලුම දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔයාටත් ....සුදු බෝලෙටත් ලැබින්න ඕනි අක්කේ................ආදරවන්ත සැමියෙක් විදිහට අයියගෙන් ඔයාට ලැබෙන්න ඕනි ආදරය ,කරුනාව,ලැබෙනවා,,,අම්මිගෙන් ඔයාට ගොඩාක් ලොකු ආදරයක් ලැබෙනව...ඒ හැම දේම මැද්දේ චූටි මැනිකක් අද ඔයාල ලගට එනව..........අනේ රත්තරන් පැටිය එක්ක තුන් දෙනාගෙම වීඩියෝ එකක් ඕනී♥️♥️🥳🥳🌹🌹❤️❤️ඉක්මනින්..............එතකම් බලන් ඉන්නවා........මගෙ අක්කිට බුදු සරනයි පරිස්සමෙන් ඉක්මනින් එන්න ඕනී❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💘💘💘💘💘
සතුට කියන්ඩ වචන නැ අක්කි. අයිය ගැන ගොඩක් ආඩම්බරයි.. බුදු සරනයි තුන් දෙනාටම❤❤
හැමදාම වගේ අදත් මේ video එක බලද්දි ඇස් වලට කඳුලු ආවා නිරෝධා..මේ ලෝකෙ ගොඩක්ම වාසනාවන්ත කෙල්ල කව්ද කියලා ඇහුවොත් බය නැතුව ඒ ඔයා කියලා කියන්න පුලුවන්...ඒ තරම් පිංවන්ත ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නෙ...ආදරේ කියන්නෙ මේවගේ ආත්මයෙන්ම අදහන්න පුලුවන් දේකට..අවාසනාවකට මේ ලෝකෙ ගොඩක් ගැහැනුන්ට පිරිමින්ගෙන් නොලැබෙන්නෙත් ඒක..කොහොම උනත් ඔයා ගොඩක් පිං කරපු කෙනෙක්...ඒ වගේම ඔයාගෙ චූටි පුතත් ගොඩක් පිං කරපු පැටියෙක් ඔයාලා වගේ අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න...ඉතින් හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ උපදින හැම ආත්මයකම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕන කියලා...තෙරුවන් සරණයි චූටි පවුලට ...🙏🙏🙏💜️💜️💜️
දවසින් දවස ඔයාලගෙ ආදරේ වැඩි වෙන්න ඕනි...❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pawani perera , binario 12, samee and sadu youtube channels තුනම මං හරි ආසාවෙන් බලන channels තුනක්. channels තුනේම families මේ අවුරුද්දේදී complete වෙනවා.මට මාරම සතුටුයි ඒ ගැන .😊ඒ වගේම අක්කටයි අයියටයි චූටි පැංචටයි ලස්සන සුබ අනගතයකට හදවතින්ම සුබ පතනවා .❤😊
චූටි පැටියාගේ Nursery එක හරිම ලස්සනයි 💙💙💙 ගොඩාක් සතුටුයි ඔයාලා දෙන්නගේ අළුත් ජීවිතේ අළුත් පරිච්ඡේදය ආදරයෙන් සතුටින් සෙහෙහසින් සහයෝගයෙන් ගෙවන්න ඔයාලා තුන්දෙනාටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. පුංචි කුමාරයා එක්ක අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ... 🙏🙏🙏❤️❤️❤️💐💐💐💙💙💙
ඔයා හරිම වාසනාවන්ත බිරිදක් ඒ වගේ සැමියෙක් හැම කෙනාටම ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා
පත්තිනි මැනියන්ගේ අාශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏ඔයාලා තුන් දෙනාට ම බුදු සරනයි 🙏🙏🙏🙏
අනේ මන් බලන් හිටියේ අක්කියො ගොඩක් පාලුවෙන් අනේ චූටි පැටියවත් පෙන්නන්න අක්කි.අක්කි අපිට ගොඩක් දෙවල් කියල දුන්නා ගොඩක් ස්තූති . ඉස්සරහටත් මේ වගේම කියල දෙන්න .හරිම ආදරණීයයි අක්කී අයියායි හැමදාමත් වගේ අලුතින් එකතු උන පැටියට සියලු දෙවි පිහිටයි පරිස්සමෙන් බුදුසරණයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න 💟🌼🥰😍
අනෙ මගේ ඇස් වල කදුලු ඒ තරම් මන් අක්කිට හරී ආදරෙයි දැකලා නැති උනාට හදවතින් ආදරෙයි ඉතින් හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා චුටි පැටියා ඇස්වහක් වදින්න එපා ඔයාලට බුදුසරණයි 💖❤🖤😍
Godak thank you patiyo ♥️Adarei ♥️
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපේ පුංචි පවුලට.අනේ මට හරිම සතුටුයි.ඇස් වලට කඳුළු ආවා.මේ ලෝකේ හැම ගෑණු ළමයෙක්ම බලාපොරොත්තු වෙන්නේ අක්කිට වගේ ලස්සන ජීවිතයක්.ආදරනීය මහත්තයෙක්.හැමදාම සතුටින්ම සතුටින්ම නීරෝගීව ලස්සන පුංචි පවුල ජීවත් වෙන්න ඕන. බුදු සරණයි
අක්කව මතක් උනා අක්කි බබාව ගේන්න යන්න ඇති කියල මට හිතුනා බුදු සරණින් අක්කිටයි බබාටයි කරදරයක් වෙන්න එපා කියලා හිතින් පාර්ථනා කලා හරිම සතුටුයි අක්කි ....අක්කි දැන් ඔයා අම්මි කෙනෙක් 😍😍😍 එදා වගේම මමත් හදවතින්ම ඉන්නවා ඉස්සරහටත් ඔයාලාගේ පුංචි පවුලත් එක්ක හරිම ආදරෙන්☺☺☺😘😘😘💖💖💖
Adarei patiyo ♥️
මෙච්චර විඩියොස් බැලුවාට comment කරන පලවෙනි දවස...🤗හරිම අාසාවෙන් මුල ඉදන් දාපු විඩියෝ එකක් නෑර බැලුවා...😍මාර සතුටක් හිතට දැනෙන්නෙ ....දෙන්නා තුන්දෙනා වෙනො කිව්වාම...මගෙම අක්කා වගෙ සතුටක් මට දැනුනා....😘අයියාගෙයි අක්කාගෙයි අාදරේ හැම කෙනෙක්ටම අාදර්ශයක්✊❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘 බුදු සරණයි✊❤
Godak sthuthi ♥️ Adarei ♥️
අනේ අක්කි හරිම සතුටුයි. Congratulations akki @ aiya 💙💙 අලුත් vlog එකක් අරන් එනකන් මග බලන් හිටියෙ. බුදුසරණයි අක්කියෝ පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
🥺බුදු සරණයි තුන් දෙනාටම..🥺මෙච්චර ඉක්කමටම පුංචි හරි වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කි 🥺🙏....හැමදාමත් සතුටින් ඉන්න❤️
අනේ චුටි පැටියා එක්ක ඉන්න vedio ඉක්මනින් ඔනා අක්කියෝ එ තරම් ආසයි ....ඉතින් එහෙන්ම් ඔයාලා 3 දෙනා එමි පැටියා එක්ක පරිස්සමින් සතුටින් ඉන්න ..බුදු සරණයි ...🙏
ඇත්තටම ගොඩාක් සතුටුයි පවනි.ඔයාව දකින එකත් සතුටක්.අම්මා ලග ඉන්න එක ලොකු දෙයක් .ආදරනීය husband කෙනෙක් ඉන්නවා.ඔයා ගොඩාක් වාසනාවන්තයි.මේ කාලේ බොහොම සතුටින් පුලුවන් තරම් relax ව ඉන්න බලන්න .මොකද පුංචි පැටියෙක් ඉන්නවා කියන්නේ එන්න එන්න වගකීම් ,වැඩ වැඩි කාලයක්.ඒක හරිම සුන්දර කාලයක් ඔයා නිදහස්ව ඉන්න තරමටම.ඉතිං ඒ ගැන බයක් නෑ අම්මා , chathuranga aiya ඉන්න නිසා.ඒ ආදරේ අඩුවක් නැතුව ලැබෙන නිසා.ඔයා ගොඩාක් වාසනාවන්තයි පැටියෝ .ඉතිං ඔයාටත් පුංචි පැටියටත් බුදු සරණයි !😘❤️
ජීවිතේ බොහෝ අත්දැකීම් එක්ක අද වෙද්දි දුර ගමනම් ආවා නේද අක්කේ.. ආදරය සතුට රැකවරනයත් එක්ක ජිව්තේ විදිමින් සිතුම් පැතුම් ආශාවන් එක්ක් අත් පටලන් ලස්සන ගමනක් ආපු අක්කී අද අම්ම කෙනෙක්..ලොකූ සතුටක් අක්කිගෙන මම දැක්ක. ඒ වගේම අය්යාගෙත්. පුංචි පව්ලට මම අදරයෙන් සුබ පතනවා අක්කේ ❤ ඒ වගේම හොද කෙල්ලෙක් පෙම්වතියක් යාලුවෙක් හොද බිරිදක් අම්මේක්. අක්කිගේ මේ ජිවිතේ සුන්දර දේවාල් අපි එක්ක බෙදාගන්නවට අක්කිට කොහොම ස්තූති කරන්නද මන්දා. අක්කේ මට කියන්න ඕනි උනා " අලුත උපන් පුංචි පුතූ දවසක අනිවාරෙන්ම හිතයි අම්මේ තාත්තේ ගොඩක් ස්තූති මාව මේ ලෝකෙට බිහි කරාට " ❤❤❤❤❤❤❤❤
Ane Adarei nanga ♥️
මටත් ඕන අක්කි වගේ ජීවිතේ ලස්සනට සැහැල්ලුවෙන් ගත කරන්න.. මේ දේවල් දැක්කම මටත් ආස හිතුනා.. පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට.. 😍😍🥰🥰😘😘
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් කිසිම වේදනාවක් නොදැනී කිසිම කරදරයක් නොවී නීරොගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඔනි.❤❤❤❤ඉක්මනින් අක්කිටයි චුටි මැනිකටයි ගෙදර එන්න ලැබෙන්න ඔනී....😊😊😊😊බුදු සරණයි,පත්තිනි මෑණියන්ගෙ පිහිටයි .❤❤❤❤🙏🙏🙏🙏💕💕💕💕
පරිස්සමෙන් ඉන්නවා නේද අක්කේ හැමෝම 😍❤️ ඒ ලස්සන දවස බලන්න ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා..බුදු සරණයි ❤️
මෙච්චර ඉක්මනින්ම එයි කියලා හිතුවේ නෑ න්ංගී...හරිම සතුටුයි.සුභ පැතුම්
කියාගන්න බැරි මොකක්ද සතුටක් මටත් දැනුනා❤️🥰.........අක්කිට අයිය වගේ කෙනෙකුත් අයියට අක්කි වගේ කෙනෙකුත් ලබන්න කොයි තරම් පින් කරලා තියෙනවද.ඔයාලා දෙන්න නම් සංසාරෙ පතාගෙනම ආපු දෙන්නෙක්🤗❤️හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 𝗮𝗻𝗴𝗲𝗹❤️
අනේ අක්කි අද vlog එකක් දානකන් මග බල බල හිටපු හරිම ලස්සන එකක් ❤️❤️ අක්කිට චූටි බබා ලැබුන දවසෙ මම හිටියෙ සිරීපාදෙ වදින්න ගිහින් ඉතිම් එහෙදි අක්කි දාපු බබා ලැබුනා කියලා දාපු post එක දැක්කාම ගොඩක් සතුටු හිතුනා අපේ පවුල පුංචි පැටියෙක් ගෙනාවා වගේ 😘😘 ඉතිම් මං එදා ප්‍රාර්ථනා කරා අක්කිටයි බබාටයි අයියටයි සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි කියලා 😘😘 මං හැමදාමත් ආදරේ කරන ලස්සන පවුලක් ඉතිම් ආදරෙයි අක්කි ගොඩාරියක්🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤️
සතුටින් ,සෙනෙහසින් හැමදාම ත් ඉන්න ලැබේවා ,තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
හරිම සතුටුයි ❤️ මාත් ආසයී ඉක්මන්ට පැටියෙක් ගේන්න 😍තෙරුවන් සරණයි ❤️දෙවි රැකවරණයී ❤️
චූටි බෝනික්කා එනකන් ආසාවෙන් අපිත් බලාගෙන හිටියා.අයියගේ ඇස්වල තියෙන සතුට ,බලාපොරොත්තුව හරිම ආදරනීයයි.ඉතින් අක්කී පරිස්සමින් බෝනික්කා එක්ක ගෙදර ආව එකට බුදු සරණයි .දැන් ඉතින් එන්න එන්න වැඩ වැඩියි නේද .දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ නේද .පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අක්කී.අම්මත් ඉන්න නිසා ලේසියි නේද එහෙනම්.පරිස්සමෙන් ඉන්න කට්ටියම බුදු සරණයි චූටි පුතු.ආදරෙයි ගොඩාක්.❤️❤️❤️මන් නිශූ
අනේ හරිම අාසාවෙන් බැලුවේ .....බුදුසරණයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි චූටි පවුලට .....❤❤❤❤
හැම ගැහැනු කෙනෙක්ටම මේ වගේ පිරිමියෙක් හම්බෙන්න ඕන❤❤❤❤❤❤ඔයා හරිම වාසනාවන්තයි
Anee ඇස්වලට කදුලුත් ආවා..හරිම ලස්සන කතාවක්..පරිස්සමෙන් ඉන්න පුතත් එක්ක..හැමොටම ආදරෙය්.ඔයා දැන් මගෙම නන්ගී කෙනෙක් වගේ අනේ..තෙරුවන් සරණය් ඔයලට.😍❤
බුදුසරණයි අක්කි හැමදාම ඔය හිනාව සැනසීම තියාගෙන ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න ඕනී අක්කි ඔයාටත් අයියටත් දෙන්නටම 🤩😍🙏
පරිස්සමෙන් ඔය තුන්දෙනාම ඉන්න..ජේසු පිහිටයි..හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ නංගි..මටත් මගෙ මැණික ගේනන හරි ආසාවෙන් ගියපු විදිය මතක් වුණා..සතුටින් ඉන්න ❤️😘❤️❤️❤️
අනේ හරිම ලස්සනයි නන්ගි හරිම සැහැල්ලුවෙන් ආදරයෙන් ජීවත් වෙනව හරිම lucky ඔයා
Congratulations නන්ගා ,දැන් ටිකකට කලිනුත් මතක් උනා නන්ගී කවද වීඩියෝ එක දායිද දන්නෑ කියලා ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
අනේ ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම්..බුදුසරණයි අක්කි..පරිස්සමෙන් ඉන්න හැමෝම..❤️😍
අනේ අක්කියෝ ලොකු සතුටක් ආවා එදා ඔයාලා චූටි මැණික හම්බුනා කියලා දාපු post එක🥺 😘 චූටි මැණික ට අක්කී ඔයාට අයියා පුංචි පවුලට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි !!!!!!!!!🙏🙏💓💓💓
@@pawaniperera7214 love you mge akkiyooooooo🥰👉❤️👈 🙏
ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ දවස ඔයාලගෙ ආදරණීය කැදැල්ලටත් ඉක්මනින්ම උදාවෙනකන්😍 Congratulationz budusaranai nanga.❤😘
අනේ පුංචි පවුලට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 😍
අනේ අක්කියෝ ගොඩාක් ලස්සනයි වෙනදටත් වඩා හැමදෙයක්ම පිරිසිදුයි වගේම පිළිවෙලයි...හැමෝටම තෙරුවන්සරනයි..හැමදාමත් වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න..චූටි පැටියා එක්ක...❤😍😘🥳
හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එක මේක තමයි පවනී අක්කේ අක්කිගේ පවුලට අලුතින් ආපු චූටි බබාටයි අක්කිගේ පවුලේ හැමෝටමයි බුදුසරනයි හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා විශ්ව මාතාවගේ ආදරය ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐🍃🍃🌹🌹🌻🌻🥺🥺❤️❤️🤴🌍💙👸 මේ වීඩියෝ එක බලාගෙන යද්දි නොදැනීම කදුලුත් ආවා 🥺💙
@@pawaniperera7214 අපි හැමෝමත් අක්කිට ගොඩක් ආදරෙයි 😊
ආසාවෙන් ඉදපු දෙයක් අනේ ඔයාලට බුදු සරණයි.. ඉක්මනින් චූටී බාබාව බලන්න ආසාවෙන් ඉන්නවා.. ආදරෙයි ඔයාලා හැමෝටම...❤️❤️✨️✨️🌈️🌈️
අනේ අක්කි මැනික හරිම ලස්සනයි 🥺♥️ හදවත් ලස්සන අම්මියෙකුයි තාත්තෙකුයි ඉන්නේ අපේ මල්ලී බබාට 🙈😚
හරි ආදරෙ හිතුනා අනෙ 🥺❤ අපෙ පැංචා පිලිගන්න තියෙන මේ ආදරෙ අනෙහ් .. කදුලු එනව අක්කි ❤🥺... අපෙ අක්කිට හම්බෙලා තියෙන්නෙ හරි පිංවන්ත බබෙක්... අයිය වගේම ලස්සන පිරිසුදු හිතක් පහල වෙන්න ඕනි අපෙ චූටිට..දවසක එයා ගොඩක් ආඩම්බර වේවී.. එයාගෙ අම්මි තාත්ති එයාට ගොඩක් ආදරෙ වග ❤... මගෙ අක්කි සනීපෙන් ඉන්නව නේද දැම් 🥺 ඔයාගෙ පවුලට බුදු සරණයි අක්කි❤මගෙ අක්කිව හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන❤ අම්මම්මත් සතුටින් ඇති ❤... බුදු සරණයි ඔයාලා හැමෝටම ❤🎉
අනේ මේ වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කී.ආදරෙයි 🥺❤️ අනේ ඉස්සර ඉදන් වීඩියෝ බල ඉදපු ඔයාලා දැන් චූටි අම්මි කෙනෙකුයි .තාත්ති කෙනෙකුයි කියලා මතක් වෙද්දිත් හරි සතුටුයි අක්කි.අනේ ආදරෙයි.ඉස්සරහ වීඩියෝ වල චූටි පැංචත් ඉන්නවා නේද කියලා මතක් වෙද්දි මට නම් ඉවසිල්ලක් නෑ .😘
Adarei ♥️♥️
අක්කේ ඇත්තටම කියන්න ඕනේ මොනවාද කියලා හිතාගන්න බෑ.ලස්සන පිලිවෙල පිරිසිදුකම හැමදේම දිහා ආසාවෙන් බලන් හිටියේ.සතුටින් පරිස්සමින් ඉන්න සුදු අක්කේ. චූටි බබාටත් ආදරේයි ආශිර්වාද කරනවා අක්කේ .මගේම කියලා අක්කා කෙනෙක් ට දරුවෙක් ලැබුනා හා සමානව මං සතුටු වෙනවා අක්කේ.බුදුසරණයි අක්කාටයි පැටියාටයි 🥺💙👼😘
මගෙ අක්කෙ පරිස්සමෙන් ඉන්න ❤ අපෙ අලුත් බබාටයි අයියටයි අමීටයි මං හුගක් ආදරෙයි 😘🌍❤️ අද vlog එක අපෙ ගෙදර හැමොම බැලුවා අම්මා නම් පුදුම ආසාවෙන් ඉන්න පොඩ්ඩා දකින්න 🥰 පරිස්සමෙන් මගෙ අක්කෙ බුදුසරනයි ඔයාටයි ඔයාගෙ පවුලේ අයටයි අක්කිගෙ අම්මත් මතක් කරා කියන්න එයාටත් ආදරෙයි ඔයා වගෙ හොද අක්කෙක් අපිට දුන්නට😊
අනේ හරිම ආදරණීයයි හරිම ආසයි හිතට මාර සතුටුයි😍 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ අනිත් vedio එක එනකන් ආසවෙන් බලන් ඉන්නවා අපි ❤❤
හරිම පරිස්සමෙන් ඉන්න නංගි පුංචි පවුලට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤🙏🙏🙏🙏
වීඩියෝ එකක් ඉක්මනින්ම දාලා අක්කියා 😍🌺...... මට බලන්න පරක්කු උනාමේ ඇගිලි ගැන ගැනම හිටපු නිසාද කොහෙද 🥲..... අනේ හරිම ශෝයි...... තව වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා හොදේ අක්කියෝ...... ආදරෙයි ගොඩාරියක් 😍🌺
හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කා ආදරෙයි 🖤🖤💓💓
අනේ හරිම ලස්සනයි ඇස් වලට කදුලුත් ආවා 🥺🥰🥰, පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️❤️
දැන් ඒකත් හරි දැන් තීන්නේ අක්කේ අපිට එයාව ඉක්මනටම පෙන්නන දවස ඉවසිල්ලක් නෑ❤❤❤
ඔය තුන් දෙනාටම බුදුසරණයි.පරිස්සමෙන් සතුටින් සියලු වැඩ කටයුතු කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤
ආසාවෙන් බලන් හිටියෙ අක්කේ🥺❤️💙❤අනේ බබාගේ heart beat එක ඇහෙනකොට ඇස් දෙකේ කඳුලු පිරුණා🥺අපි දෙන්නත් දවසක එන්න මහන්සි වෙන රට,,,ඒ නිසා තමයි මම ඔයාව දැන ගත්තෙ...අපි දෙන්නත් හීන මවන ජීවිතේ...අපේ ජීවිතවලත් මෙහෙම ලස්සන දවසක් එනවා ඒ ලස්සන දවසෙ මටත් මගේ බබාගෙ හාට් බීට් එක ඔය විඳියටම අහනවා කියලා මතක් වෙද්දි ඒ දැනෙන හැඟීම වචන කියන්න අමාරුයි 🥺බුදු සරණයි චූටි පවුලට.චූටි පැටියව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කේ.ආදරෙයි 😍😙❤️💙❤️
Oyage heene saba wewa patiyo ♥️🙏🏻
@@pawaniperera7214 අනේ... thank you soooo much අක්කා😙❤️
අනේ ගොඩක් අසාවෙන් බලන් ඉදියේ විඩියෝ එකක් දානකන් අක්කියෝ .... අක්කාගේයි අයියගේයි අලුත් පටන් ගත්තු මේ මේ නව ආරම්භයට සුභපැතුම් ....... ආදරෙයි ආදරෙයි ගොඩාලියක් 💖💖💖💖💕💕💕
Congratulations අක්කි & අයියා 🥰 චුටි මැණික එක්ක පටන්ගත්ත අලුත් ජීවිතය සතුන් ලස්සනට ඉන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඒවගේම අක්කි vlog එක දානකල් බලාගෙන හිටියේ. තුන්දෙනාම පරිස්සමින් ඉන්න. ගොඩක් සතුටුයි අක්කි මැණික බුදුසරණයි ❤❤❤❤❤
බුදු සරනයි ඔය දෙන්නට සහ බබාට🙏 මේ විදියට මගේ සහ හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙂
Congratulations akki doll❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි & අයියා ආදරෙයි ඔයාලාට 🥺🎀
ගොඩක් ආදරෙයි. ❤ බුදු සරණයි .. ජයෙන් ජයම වේවා❤❤
ආසාවෙන් බලන් හිටියෙ අක්කී පරිස්සමෙන් ඉන්න අක්කී ගොඩාක් ආදරෙයි ❤අක්කිටයි අයියටයි එමීටයි චූටි පැටියටයි බුදු සරණයි ❤❤❤
බුදු සරණයි අක්කා අයියා හරි ම වසනා වන්තයි ඔයා ත් එව ගේ පවනි අක්කි ඔයාගෙ පවුලේ අයටත් බුදු සරණයි. පරිස්සමට ඉන්න❤❤😘😘
Congratulations akki & ayya ..❤❤ හරිම සතුටුයි අක්කි..බුදුසරණයි හැමෝටම ..ආදරෙයි 😘😘❤️❤️
සුරංගනා කතාවක් ද කියලා හිතුනා. ඒ තරමටම ලස්සනයි ,පිලිවෙලයි ඒ හැමදෙයක්ම . ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤. බුදුසරණයි ඔයාලට
චූටි බබා හරිම වාසනාවන්තයි.ඔයාල දෙන්නගෙ ආදරේ, එකමුතුකම, පිළිවෙළ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.හැමදාමත් වගේ ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්නවා ඔයාලා නිසා. නංගිටයි,චූටි පැටියටයි, හස්බන්ඩ්ටයි තුන්දෙනාටම බුදුසරණයි හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍
චුටි බබාගේ room එක ලස්සනයි අක්කා 😊 name එකත් ලස්සනයි..හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කියෝ❤ චුටි බබා ආවහම වැඩ වැඩීනේද පුලුවන් විදිහට අපිට video අරන් එන්න.🤗 ❤ආදරෙයි..❤❤ බුදු සරණයි 🙏
පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිසිදු කරදරයක් නොවී නිරෝගි දරැ පැටියෙක් ලැබේවා.ඉක්මනින් ගෙදර එන්න.බුදු සරනයි
Dn ලැබිල iwarine🤪
@@hash276 🤭
Félicitations 😂
පත්තිනි🤣🤣🤣
ඒ වගේ සැමියෙක් හැම කෙනෙකුට ම ලැබෙන්න ඕනේ .ඒ තරම්ම එයා ආදරණීයයි.🥰♥️
aththa ❤hamotama a wage husband kenek hamba wenne na..❤
හැමොටම ලබෙන්න ඔනෙ මෙ වගෙ ක්නෙක්❤️
අනිවාර්යයෙන්
Bs oyta petiyatath❤❤
එනකන් බලං ඉඳපු විඩියෝ එකක්🥺❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ඔයාලා..
මේ වීඩියෝ එක දානකල් බලන් හිටපු අය කෝ බලන්න 🙋. බුදු සරණයි පුන්චි පව්ලට ❤️😍😘
Adarei ♥️
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
මම සාමාන්‍යයෙන් වීඩියෝ බලනවා අඩුයි.comments කරන්නේත් අඩුවෙන්. හැබැයි මේ වීඩියෝස් නම් හැම එකක්ම බලනවා.අලුත් එකක් එනකම් බලන් ඉන්නේ හරිම ආසාවෙන්.❤❤❤❤.බුදුසරණයි පුංචි පවුලට
අක්කගෙ බලපු පලවෙනිම video එක මේක... අක්කගෙ කටහඩ ඇහෙද්දි හිතට මාරම නිදහස්.... හරියට භාවනාවක් වගෙ... මාව වෙනම ලෝකයට එක්කරගෙන ගියා... මම ටිකක් විතර දග ලමයෙක් කියලා අපෙ අම්මා කියනවා මොහොතක්වත් එක විදියට ඉන්නෙ නැ කියලා ඒත් අක්කගෙ විඩියො එකෙ මම ගල් ගැහිලා වගෙ බලාගෙන හිටියා ..
. ඔයාලා හැමොටම බුදු සරණයි .... පරිස්සමෙන් ඉන්න ආදරෙයි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ලංකාවේ පව්ලක් මේ වගේ ලස්සනට ජිවත් වෙනවා දකිද්දි ඇත්තටම සතුටුයි.
අනේ අක්කි ඔයා පැංචාගේ දේවල් පෙන්නද්දී මට හරි ආසයි ❤❤
දුවගෙන ඔයාගේ ගෙදරට එන්න හිතේනවා මුලු හිතම පිරිලා යනවා 😘😘
මාර විදියට ගැලපෙනවා ඔයා බබා වෙනුවෙන් හදපු nursary එක හරිම ලස්සනයි 🥰🥰
අනේ මටත් මේ හීන වලට යන්න ලැබේවා ඉක්මනින්ම කියලාමයි හිතෙන්නෙ 🥺😔
කෝමහරි හරි අක්කිගේ පැංචා නිසා ඒ දේවල් බලන්න පුලුවන් ඉස්සරහට හැමදාම 😘
දැන් අපේ අලුත් අම්මී බෝලෙට අයියට අලුත් පැංචාට අයියට එමීට අක්කිගේ අම්මිට හැමෝටම බුදු සරනයි 🙏🙏🙏🙏
Godak sthuthi patiyo ♥️ Adarei ♥️♥️♥️
ල්ජ්‍ය්ය්ය්ව්න්‍ය් ඹෝඔබ්ද්වොද්
🎉
අක්කි ගැන ගොඩක් සතුටුයි වගේම ආඩම්බරයි. Hospital ගිහින් රෑ දාපු story එක දැකපු වෙලාවෙ ඉඳන්ම සැරින් සැරේ insta ,ගිහින් බැලුවා කොයි වෙලාවෙද චූටි පැටියා ආවා කියලා දාන්නෙ කියලා. හරිම සතුටු හිතුණා post එක දැක්කම. හදවතින්ම සුබ පතනවා ඔයාලාගෙ අලුත් ජීවිතේට. හිටියටත් වඩා සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න ඕනේ. චූටි බබාගෙ මූණ බලන්න ගොඩක් ආසාවෙන් බලාගෙන ඉන්නවා අක්කි. පුලුවන් නම් බබා ලැබෙද්දි අක්කිගේ experience එකත් share කරගන්න කියලා ඉල්ලනවා. Videos නැති උනත් කමක් නෑ. ගොඩක් පරිස්සමින් ඉන්න අක්කි. බුදු සරණයි 🙏💗
පිලිවෙල ,පිරිසුදුකම,නිර්මානශීලිත්වය,ාආදරනීය බව ගැහැනියකට තියෙන්න ඕන හැමදේම අක්කිට තියනවා 🤍💕 stay safe ,,,lv u baby boy 🤗🤗❤️❤️❤️
ඔයා වාසනාවන්ත දුවෙක්.වාසනාවන්ත බිරිඳක්.දැන් වාසනාවන්ත අම්මා කෙනෙක්.. හරිම ලස්සනයි නංගි පැටියෝ❤️❤️❤️ ඇත්තටම ගොඩාක් ආසාවෙන් හිටියෙ වීඩියෝ එකක් අරන් එනකම්...කාර්යබහුල වුනත් ඔයා ඔයාගෙ ජීවිතේ අපිත් එක්ක වීඩියෝ එකකින් හරි බෙදා ගන්න එකට ඔයාට ස්තූතියි...මොකද නංගි ගේන හැම වීඩියෝ එකකින්ම මගේ ජීවිතේටත් ගන්න පුලුවන් පොඩි දෙයක් හරි තියෙනවා... ඉතින් එහෙනම් සතුටින් පරිස්සමින් බබාව බලාගෙන ඉන්න....ඔයාටත් මල්ලිටත් අම්මටත් බබාටත් තුනුරුවන් සරණයි...🙏🙏🙏
ආදරෙයි හැමදාමත්... ❤️❤️❤️❤️❤️
ඒ පුතා හරිම වාසනාවත්තයි ❤️ අක්ක වගේ අම්මෙකුයි අයියා වගේ තාත්තෙකුයි ලැබුන නිසා.. පරිස්සමෙන් ඉන්න මුලු පවුලම ❤️
Godak sthuthi nanga ♥️
හරිම ලස්සනයි නංගි, පැටියගෙ කාමරය. කදුලුත් ආවා සතුටට. මාත් හරිම ආසාවෙන් ඉන්නෙ චුටි පැටියෙක් එනකන් බන්ඩියට. තෙරුවන් සරනයි තුන්දෙනාටම ❤❤❤❤
චුටී පැටියාගේ nursary එක ගොඩක් ලස්සනයි ❤.අම්මා ඔයා ගාව ඉන්න එක නම් ලොකු හයියක්.ගොඩක් අයගේ ආශිර්වාද මැද ආපු චුටී පැට්යා පින්වත් ලස්සන පැටියෙක් ❤.පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤❤
Godak sthuthi akki ♥️
අනේ අක්කි. හරිම ලස්සනයි වීඩියෝ එක අක්කිගෙ වීඩියෝ බලද්දි හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ . අක්කි අද වීඩියෝ එකේ දැකපු හැමදේටම හිතට පුදුම සතුටක් දැනුනේ. අයියා වගේ හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් ලැබෙන්න අක්කි ගොඩක් වාසනාවන්තයි . හැමදාම ආදරෙයි අක්කි ❤️😊
ආදරෙයි නන්ගා,මල්ලි,චූටි පුතූ...ඔයාලට පත්තිනි මෑනියන් ගේ පිහිට ,තෙරුවන් සරන ලැබේවා නන්ගෝ ❤
හුග කාලේකට පස්සේ මට අක්කට මැසේජි එකක් දන්න ලැබුණේ එ වෙද්දී අක්කගේ ලස්සන පවුලට චුටි පැංචේකුත් එකතු වෙලා හුගාක් සතුටුයි අක්කෝ😍🥺 හදවතින්ම මං සුභ පතනවා අක්කට අයියට නිරෝගිමත් වසනාවන්ත දරැ සම්පතක් ලැබෙන්න කියලා එ වගේම චුටි පුතා හරිම වසනාවන්තයි ඉපදෙන්න ඉන්න හැම දරැවෙක්ටම මේ වගේ දෙමාපියෝ ලැබෙන්න කියලා මං පර්ළුනා කරනවා.අක්කා මට මගේ වයසේ අනිත් ගැනු ලමයින්ට ලොකු අදර්ශයක් හුගාක් වටින දෙවල් මේ විඩියෝ වලින් ගන්න පුළුවන් අත්තටම හුගාක් ආසවෙන් ඉස්සර ඉදන් අක්කගේ විඩියෝ බැලුවේ.චුටි පවුලට තුනුරැවන් සරනයි 😘💚🥰💙🎉
Adarei ♥️
ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්න පැංචා ගොඩක් වාසනාවන්ත වෙන්න ඕනි .ආදරෙයි හැමදාම පරිස්සමින් ඉන්න අක්කියෝ බුදුසරණයි ❤❤❤❤
අක්කී ඔයා හරීම පිලිවෙලයි ඔයාගේ ජීවිතෙන් අපිට ගන්න හුගාක් දේවල් තියනවා....ලස්සනට සතුටින් ඉන්න අක්කී හැමදාම 😍❤
Thank you patiyo ♥️
චූටි පැටියා එක්ක සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..... අක්කි ඇතුළු අක්කිගේ පවුලේ හැමෝටම ජේසු පිහිටයි ❤
චූටි මැනිකක් එක්ක එන්න ඉක්මනින්ම පරිස්සමෙන් .. ආදරනීය අම්මියෙක් තාත්තියෙක් ලබන ඔයා ගොඩාක් වාසනාවන්තයි මැනික❤
තෙරැවන් සරණයි අම්මිටත් චුටි පැටියටත් වීඩියෝ එක බලද්දි ඇස් වල කදුලු පිරිලා.. ත්‍රිවිඩ රත්න්‍රයේ පිහිටෙන් සියළුම දුක් වේදනාවන් මිදි නීරෝගිමත් දරැ උපතක් වේවා !!🙏
Adarei ♥️
ඔයාල තුන්දෙනාවම තෙරුවන් සරණයි ...!!! සියළු දෙවියන්ගේ පිහිටයි නංගියෝ....!!! කිසිම කරදරයක් නැතිව ටූටි පැටියව ඔයාගේ තුරුළට ගේන්න වාසනාව ශක්තිය නොඅඩුව ලැබේවා .....!!! 🙏🙏🙏
N1mal
අනේ ගොඩාක් ආසාවෙන් හිටියෙ මේ video එක බලන්න අක්කි..ජීවිතේ මෙ පටන් ගත්ත අලුත් පරිච්චේදය සුන්දරම කාලයක් වෙන්න කියල ප්‍රාර්තනා කරනව අක්කි.😘❤️ Congratulations 🥳
දැක්කම හිත පිරිලා යනවා අක්කියෝ...හරිම ලස්සනයි ...ජීවිතේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා....ආදරෙයි අක්කියෝ තුන් දෙනාටම..❤❤
අක්කි බබාගේ nursary එක ගොඩක් ලස්සනයි 🥺❤️ Matching , cute නම් ඉතින් අක්කි තමයි..❤️❤️ චූටි පැටියව දකින්න ආසාවෙන් ඉන්නවා අක්කි... ❤️💙❤️ පරිස්සමෙන් ඉන්න ❤️😍 බුදු සරණයි ☸️ ආදරෙයි ❤️
අක්කි pregnant උනු දවස් වල හිතුවා අනේ අක්කිගෙ අම්මත් ලඟ හිටියා නම් කියලා 🥺 ඕනිම වෙලාවෙ එයා ඔයා ගාවට ආව,චූටි මැනිකටයි ඔයාලටයි බුදු සරණයි 💙🥺 චූටි පැටියෝ කවදහරි ඔයාගෙ අම්මි තාත්ති වගේම කරුණාවන්ත හොඳ පුතෙක් වෙන්න ආදරෙයි 💙😍🙈
එදා fb එකේ දාපු comment එක එදාට වඩා අදට ගැලපෙනවා අක්කියෝ
සෑම පිරිමියෙකුටම ගැහැණියකගෙයි වේදනාවට ඔසුවක් විය නොහැක...ශරීරය පුරා ඇති තුවාලයකට පවා ආදරය විසල් ඔසුවකි.. දරුවෙකු බිහිකිරීම ලොව ඇති විසල්ම වේදනාවකි එය වචනයෙන් විස්තර කල නොහැකි අතර කිසිම දවසක පිරිමියෙකුට අත්විඳිය නොහැකි වේදනාවකි...කාන්තාවක් වීමම දුකකි...ඒ දුක සමනය වන්න නම් ලොව ඇති එකම ඔසුව ආදරනීය සැමියකුගේ ප්‍රේමයයි....
මල් වට්ටියක තබා සියල්ල ලගාකර දෙන ජීවතයක් සැබැවින්ම වාසනාවන්තයි . නමුත් එය එසේ නොවන කළ යෝධ සෙවනැල්ලක් බදු සැමියෙක් ලැබීමත් ඉමහත් වාසනාවක්..ජීවිතය මල් මාවත් කිරීමට එවන් ආදරයකට හැකී..මුව මත විකසිත වන,සිනහවේ උල්පත වන්නට ඔහු ට හැකිය ...දිවියපුරා විදිය හැකි සැනසුමේ අයිතිකාරයා වන්නට හැකිය .එවන් දයාර්ද වූ හදවතක් සැමියකුගෙන් ලැබීම තුලම ගැහැණිය යලිත්වරක් උපත ලබයි...මල් පිරි උයනක් කරා බඹරු ඇදෙන්නේ යම් සේද ඇගේ ජීවිතයට සතුට ලගාවන්නේද එලෙසමයි ... ඔබත් ඒ අතර උඩින්ම සිටින කාත්තාවකි Pawani Perera අක්කී 😘❤️ තෙරුවන් සරනයි ❤️ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
💯💯 Agree ❤❤
Godak sthuthi patiyo 🥺♥️ Adarei ♥️♥️♥️
අනේ … දැන් අපිට හැම වීඩියෝ එකේම චූටි මලක් දකින්න පුලුවන් වෙයි … 🥰 . අපෙ අම්මිගේ Birthday එක March 15 🤗💝. බුදු සරණයි , පත්තිනි මෑණියන්ගේ පිහිටයි ඔයාලා හැමෝටම … ❤️❤️❤️~
අනේ අක්කි 🥺❤️ ආදරේ හිතෙනවා අනේ... පැටියාගේ Nursery එක හරිම ලස්සනයි.. 💙😘 Soo cute..චුටි පැටියාගේ හුරතල් වැඩ දග වැඩ එයා ටික ටික ලොකු වෙන විදිය අනේ අපිටත් පෙන්නන්න හොදේ තෙරුවන් සරණයි ❤️🥺😘
ජීවිතේ ලස්සනට ම විදින්න පින් කරපු අක්කියෙක්. 💐❤️ හැමදාම ඔයාලා සතුටින් ඉන්න ඕනෙ ! ❤️ බුදු සරණයි තුන් දෙනාටම !
ඔයාට වාගෙම අපිටත් සතුටුයි...සතුටින් පරිස්සමින් ලොකු වෙන්න චූටි පැටියෝ...බුදු සරනයි 🙏❤️
ඔයාට නිදුක් නිරෝගී වාසනාවන්ත පින්වන්ත දරු පැටියෙක් මේ ලෝකෙට බිහි කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා නංගා මැණික..🙏🥰 සත් පත්තිනි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය ඔයාට දරු පැටියට ලැබේවා..🙏🥰 ඔයාට මේ කිසිඳු අපහසුතාවක් නොදෙනේව..🙏❤️ මේ විශ්වයේ ආශිර්වාදය නිරන්තර ඔයාට ලැබෙනවා..🙏🥰 සතුටින් මේ ගමන ආව වගේම ඊටත් වඩා සතුටින් ඔයාලා ගෙදර එනවා..හැමදේම හොඳින් ම සිද්ධ වෙනවා..බුදු සරණයි ඔයාට , දරු පැටියට ඒ වගේම මල්ලිට..🤗❤️🙏🥰
Akkii ,💖❤️
බබාව පෙන්නුවෙ නැති වුනාට කමක් නැහැ .. මොකද අපේ අච්චා කියන විදිහට මාස 3 ක් යනකන් බබෙක්ව එලිය ගෙනියන්නෙ, photo ගහන්නේ නැහැලු. බබාට හොද නැහැ කියලා.🌼. මෙ මාස 9 යක් මේ දවස එනකන් හිටපු අපිට මේ ටිකත් ඉවසන්න පුලුවන් අක්කී .. ආදරෙයි හැමදාම .. තෙරුවන් සරණයී ..💖❤️
හැමදාමත් ගොඩාක් සතුටින් ආදරෙන් ඉන්න... පිං කරපු මිනිස්සු... ජේසු පිහිටයි ඔයාලට..
නංගි,අයියා,අම්මා ලස්සනම මොහොත ජීවිතයේ.අනාගතයත් දරු පැටියා එක්ක මීට වඩා සුන්දර වෙන්න හදවතින්ම සුභ පතනවා.
සියලුම දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔයාටත් ....සුදු බෝලෙටත් ලැබින්න ඕනි අක්කේ................ආදරවන්ත සැමියෙක් විදිහට අයියගෙන් ඔයාට ලැබෙන්න ඕනි ආදරය ,කරුනාව,ලැබෙනවා,,,අම්මිගෙන් ඔයාට ගොඩාක් ලොකු ආදරයක් ලැබෙනව...ඒ හැම දේම මැද්දේ චූටි මැනිකක් අද ඔයාල ලගට එනව..........අනේ රත්තරන් පැටිය එක්ක තුන් දෙනාගෙම වීඩියෝ එකක් ඕනී♥️♥️🥳🥳🌹🌹❤️❤️ඉක්මනින්..............එතකම් බලන් ඉන්නවා........මගෙ අක්කිට බුදු සරනයි පරිස්සමෙන් ඉක්මනින් එන්න ඕනී❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹💘💘💘💘💘
සතුට කියන්ඩ වචන නැ අක්කි. අයිය ගැන ගොඩක් ආඩම්බරයි.. බුදු සරනයි තුන් දෙනාටම❤❤
හැමදාම වගේ අදත් මේ video එක බලද්දි ඇස් වලට කඳුලු ආවා නිරෝධා..මේ ලෝකෙ ගොඩක්ම වාසනාවන්ත කෙල්ල කව්ද කියලා ඇහුවොත් බය නැතුව ඒ ඔයා කියලා කියන්න පුලුවන්...ඒ තරම් පිංවන්ත ආදරයක් ඔයාට ලැබිලා තියෙන්නෙ...ආදරේ කියන්නෙ මේවගේ ආත්මයෙන්ම අදහන්න පුලුවන් දේකට..අවාසනාවකට මේ ලෝකෙ ගොඩක් ගැහැනුන්ට පිරිමින්ගෙන් නොලැබෙන්නෙත් ඒක..කොහොම උනත් ඔයා ගොඩක් පිං කරපු කෙනෙක්...ඒ වගේම ඔයාගෙ චූටි පුතත් ගොඩක් පිං කරපු පැටියෙක් ඔයාලා වගේ අම්මෙකුයි තාත්තෙකුයි ලබන්න...ඉතින් හැමදාම වගේ අදත් කියන්න තියෙන්නෙ උපදින හැම ආත්මයකම ඔයාලා ඔයාලගෙම වෙන්න ඕන කියලා...තෙරුවන් සරණයි චූටි පවුලට ...🙏🙏🙏💜️💜️💜️
දවසින් දවස ඔයාලගෙ ආදරේ වැඩි වෙන්න ඕනි...❤️❤️❤️❤️❤️❤️❤️❤️
Pawani perera , binario 12, samee and sadu youtube channels තුනම මං හරි ආසාවෙන් බලන channels තුනක්. channels තුනේම families මේ අවුරුද්දේදී complete වෙනවා.මට මාරම සතුටුයි ඒ ගැන .😊
ඒ වගේම අක්කටයි අයියටයි චූටි පැංචටයි ලස්සන සුබ අනගතයකට හදවතින්ම සුබ පතනවා .❤😊
චූටි පැටියාගේ Nursery එක හරිම ලස්සනයි 💙💙💙 ගොඩාක් සතුටුයි ඔයාලා දෙන්නගේ අළුත් ජීවිතේ අළුත් පරිච්ඡේදය ආදරයෙන් සතුටින් සෙහෙහසින් සහයෝගයෙන් ගෙවන්න ඔයාලා තුන්දෙනාටම උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .. පුංචි කුමාරයා එක්ක අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි ... 🙏🙏🙏❤️❤️❤️💐💐💐💙💙💙
ඔයා හරිම වාසනාවන්ත බිරිදක් ඒ වගේ සැමියෙක් හැම කෙනාටම ලැබේවා කියලා හදවතින් ම ප්‍රාර්ථනා කරනවා
පත්තිනි මැනියන්ගේ අාශිර්වාදය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏ඔයාලා තුන් දෙනාට ම බුදු සරනයි 🙏🙏🙏🙏
අනේ මන් බලන් හිටියේ අක්කියො ගොඩක් පාලුවෙන් අනේ චූටි පැටියවත් පෙන්නන්න අක්කි.අක්කි අපිට ගොඩක් දෙවල් කියල දුන්නා ගොඩක් ස්තූති . ඉස්සරහටත් මේ වගේම කියල දෙන්න .හරිම ආදරණීයයි අක්කී අයියායි හැමදාමත් වගේ අලුතින් එකතු උන පැටියට සියලු දෙවි පිහිටයි පරිස්සමෙන් බුදුසරණයි හැමදාම සතුටින් නිරෝගීව ඉන්න 💟🌼🥰😍
අනෙ මගේ ඇස් වල කදුලු ඒ තරම් මන් අක්කිට හරී ආදරෙයි දැකලා නැති උනාට හදවතින් ආදරෙයි ඉතින් හැමදාමත් ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා චුටි පැටියා ඇස්වහක් වදින්න එපා ඔයාලට බුදුසරණයි 💖❤🖤😍
Godak thank you patiyo ♥️Adarei ♥️
පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපේ පුංචි පවුලට.අනේ මට හරිම සතුටුයි.ඇස් වලට කඳුළු ආවා.මේ ලෝකේ හැම ගෑණු ළමයෙක්ම බලාපොරොත්තු වෙන්නේ අක්කිට වගේ ලස්සන ජීවිතයක්.ආදරනීය මහත්තයෙක්.හැමදාම සතුටින්ම සතුටින්ම නීරෝගීව ලස්සන පුංචි පවුල ජීවත් වෙන්න ඕන. බුදු සරණයි
අක්කව මතක් උනා අක්කි බබාව ගේන්න යන්න ඇති කියල මට හිතුනා බුදු සරණින් අක්කිටයි බබාටයි කරදරයක් වෙන්න එපා කියලා හිතින් පාර්ථනා කලා හරිම සතුටුයි අක්කි ....අක්කි දැන් ඔයා අම්මි කෙනෙක් 😍😍😍 එදා වගේම මමත් හදවතින්ම ඉන්නවා ඉස්සරහටත් ඔයාලාගේ පුංචි පවුලත් එක්ක හරිම ආදරෙන්☺☺☺😘😘😘💖💖💖
Adarei patiyo ♥️
මෙච්චර විඩියොස් බැලුවාට comment කරන පලවෙනි දවස...🤗හරිම අාසාවෙන් මුල ඉදන් දාපු විඩියෝ එකක් නෑර බැලුවා...😍මාර සතුටක් හිතට දැනෙන්නෙ ....දෙන්නා තුන්දෙනා වෙනො කිව්වාම...මගෙම අක්කා වගෙ සතුටක් මට දැනුනා....😘අයියාගෙයි අක්කාගෙයි අාදරේ හැම කෙනෙක්ටම අාදර්ශයක්✊❤හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘 බුදු සරණයි✊❤
Godak sthuthi ♥️ Adarei ♥️
අනේ අක්කි හරිම සතුටුයි. Congratulations akki @ aiya 💙💙 අලුත් vlog එකක් අරන් එනකන් මග බලන් හිටියෙ. බුදුසරණයි අක්කියෝ පරිස්සමින් ඉන්න ආදරෙයි ❤❤❤❤
🥺බුදු සරණයි තුන් දෙනාටම..🥺මෙච්චර ඉක්කමටම පුංචි හරි වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතියි අක්කි 🥺🙏....හැමදාමත් සතුටින් ඉන්න❤️
අනේ චුටි පැටියා එක්ක ඉන්න vedio ඉක්මනින් ඔනා අක්කියෝ එ තරම් ආසයි ....ඉතින් එහෙන්ම් ඔයාලා 3 දෙනා එමි පැටියා එක්ක පරිස්සමින් සතුටින් ඉන්න ..බුදු සරණයි ...🙏
ඇත්තටම ගොඩාක් සතුටුයි පවනි.ඔයාව දකින එකත් සතුටක්.අම්මා ලග ඉන්න එක ලොකු දෙයක් .ආදරනීය husband කෙනෙක් ඉන්නවා.ඔයා ගොඩාක් වාසනාවන්තයි.මේ කාලේ බොහොම සතුටින් පුලුවන් තරම් relax ව ඉන්න බලන්න .මොකද පුංචි පැටියෙක් ඉන්නවා කියන්නේ එන්න එන්න වගකීම් ,වැඩ වැඩි කාලයක්.ඒක හරිම සුන්දර කාලයක් ඔයා නිදහස්ව ඉන්න තරමටම.ඉතිං ඒ ගැන බයක් නෑ අම්මා , chathuranga aiya ඉන්න නිසා.ඒ ආදරේ අඩුවක් නැතුව ලැබෙන නිසා.ඔයා ගොඩාක් වාසනාවන්තයි පැටියෝ .ඉතිං ඔයාටත් පුංචි පැටියටත් බුදු සරණයි !😘❤️
ජීවිතේ බොහෝ අත්දැකීම් එක්ක අද වෙද්දි දුර ගමනම් ආවා නේද අක්කේ.. ආදරය සතුට රැකවරනයත් එක්ක ජිව්තේ විදිමින් සිතුම් පැතුම් ආශාවන් එක්ක් අත් පටලන් ලස්සන ගමනක් ආපු අක්කී අද අම්ම කෙනෙක්..ලොකූ සතුටක් අක්කිගෙන මම දැක්ක. ඒ වගේම අය්යාගෙත්.
පුංචි පව්ලට මම අදරයෙන් සුබ පතනවා අක්කේ ❤ ඒ වගේම හොද කෙල්ලෙක් පෙම්වතියක් යාලුවෙක් හොද බිරිදක් අම්මේක්.
අක්කිගේ මේ ජිවිතේ සුන්දර දේවාල් අපි එක්ක බෙදාගන්නවට අක්කිට කොහොම ස්තූති කරන්නද මන්දා.
අක්කේ මට කියන්න ඕනි උනා
" අලුත උපන් පුංචි පුතූ දවසක අනිවාරෙන්ම හිතයි අම්මේ තාත්තේ ගොඩක් ස්තූති මාව මේ ලෝකෙට බිහි කරාට " ❤❤❤❤❤❤❤❤
Ane Adarei nanga ♥️
මටත් ඕන අක්කි වගේ ජීවිතේ ලස්සනට සැහැල්ලුවෙන් ගත කරන්න.. මේ දේවල් දැක්කම මටත් ආස හිතුනා.. පරිස්සමින් ඉන්න ආදරෙයි ඔයාලට.. 😍😍🥰🥰😘😘
පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් කිසිම වේදනාවක් නොදැනී කිසිම කරදරයක් නොවී නීරොගී වාසනාවන්ත දරු පැටියෙක් ලැබෙන්න ඔනි.❤❤❤❤ඉක්මනින් අක්කිටයි චුටි මැනිකටයි ගෙදර එන්න ලැබෙන්න ඔනී....😊😊😊😊බුදු සරණයි,පත්තිනි මෑණියන්ගෙ පිහිටයි .❤❤❤❤🙏🙏🙏🙏💕💕💕💕
පරිස්සමෙන් ඉන්නවා නේද අක්කේ හැමෝම 😍❤️ ඒ ලස්සන දවස බලන්න ආසාවෙන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා..බුදු සරණයි ❤️
මෙච්චර ඉක්මනින්ම එයි කියලා හිතුවේ නෑ න්ංගී...හරිම සතුටුයි.සුභ පැතුම්
කියාගන්න බැරි මොකක්ද සතුටක් මටත් දැනුනා❤️🥰.........අක්කිට අයිය වගේ කෙනෙකුත් අයියට අක්කි වගේ කෙනෙකුත් ලබන්න කොයි තරම් පින් කරලා තියෙනවද.ඔයාලා දෙන්න නම් සංසාරෙ පතාගෙනම ආපු දෙන්නෙක්🤗❤️හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න 𝗮𝗻𝗴𝗲𝗹❤️
Adarei ♥️
අනේ අක්කි අද vlog එකක් දානකන් මග බල බල හිටපු හරිම ලස්සන එකක් ❤️❤️ අක්කිට චූටි බබා ලැබුන දවසෙ මම හිටියෙ සිරීපාදෙ වදින්න ගිහින් ඉතිම් එහෙදි අක්කි දාපු බබා ලැබුනා කියලා දාපු post එක දැක්කාම ගොඩක් සතුටු හිතුනා අපේ පවුල පුංචි පැටියෙක් ගෙනාවා වගේ 😘😘 ඉතිම් මං එදා ප්‍රාර්ථනා කරා අක්කිටයි බබාටයි අයියටයි සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් පරිස්සමින් ඉන්න ලැබෙන්න ඕනි කියලා 😘😘 මං හැමදාමත් ආදරේ කරන ලස්සන පවුලක් ඉතිම් ආදරෙයි අක්කි ගොඩාරියක්🥰🥰 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න 🥰❤️
Godak sthuthi patiyo 🥺♥️ Adarei ♥️♥️♥️
සතුටින් ,සෙනෙහසින් හැමදාම ත් ඉන්න ලැබේවා ,තෙරුවන් සරණයි !!! දෙවි පිහිටයි !!!
හරිම සතුටුයි ❤️ මාත් ආසයී ඉක්මන්ට පැටියෙක් ගේන්න 😍
තෙරුවන් සරණයි ❤️
දෙවි රැකවරණයී ❤️
චූටි බෝනික්කා එනකන් ආසාවෙන් අපිත් බලාගෙන හිටියා.අයියගේ ඇස්වල තියෙන සතුට ,බලාපොරොත්තුව හරිම ආදරනීයයි.ඉතින් අක්කී පරිස්සමින් බෝනික්කා එක්ක ගෙදර ආව එකට බුදු සරණයි .දැන් ඉතින් එන්න එන්න වැඩ වැඩියි නේද .දවස ගෙවෙනවා තේරෙන්නේ නෑ නේද .පරිස්සමෙන් වැඩ ටික කර ගන්න අක්කී.අම්මත් ඉන්න නිසා ලේසියි නේද එහෙනම්.පරිස්සමෙන් ඉන්න කට්ටියම බුදු සරණයි චූටි පුතු.ආදරෙයි ගොඩාක්.❤️❤️❤️
මන් නිශූ
අනේ හරිම අාසාවෙන් බැලුවේ .....බුදුසරණයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි චූටි පවුලට .....❤❤❤❤
හැම ගැහැනු කෙනෙක්ටම මේ වගේ පිරිමියෙක් හම්බෙන්න ඕන❤❤❤❤❤❤ඔයා හරිම වාසනාවන්තයි
Anee ඇස්වලට කදුලුත් ආවා..හරිම ලස්සන කතාවක්..පරිස්සමෙන් ඉන්න පුතත් එක්ක..හැමොටම ආදරෙය්.ඔයා දැන් මගෙම නන්ගී කෙනෙක් වගේ අනේ..තෙරුවන් සරණය් ඔයලට.😍❤
බුදුසරණයි අක්කි හැමදාම ඔය හිනාව සැනසීම තියාගෙන ලොකු ගමනක් යන්න පුලුවන් වෙන්න ඕනී අක්කි ඔයාටත් අයියටත් දෙන්නටම 🤩😍🙏
පරිස්සමෙන් ඔය තුන්දෙනාම ඉන්න..ජේසු පිහිටයි..හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ නංගි..මටත් මගෙ මැණික ගේනන හරි ආසාවෙන් ගියපු විදිය මතක් වුණා..සතුටින් ඉන්න ❤️😘❤️❤️❤️
අනේ හරිම ලස්සනයි නන්ගි හරිම සැහැල්ලුවෙන් ආදරයෙන් ජීවත් වෙනව හරිම lucky ඔයා
Congratulations නන්ගා ,දැන් ටිකකට කලිනුත් මතක් උනා නන්ගී කවද වීඩියෝ එක දායිද දන්නෑ කියලා ආසාවෙන් බලන් හිටපු වීඩියෝ එකක් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️
අනේ ආසාවෙන් බලන් හිටියෙ වීඩියෝ එකක් දානකම්..බුදුසරණයි අක්කි..පරිස්සමෙන් ඉන්න හැමෝම..❤️😍
අනේ අක්කියෝ ලොකු සතුටක් ආවා එදා ඔයාලා චූටි මැණික හම්බුනා කියලා දාපු post එක🥺 😘 චූටි මැණික ට අක්කී ඔයාට අයියා පුංචි පවුලට ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිටයි !!!!!!!!!🙏🙏💓💓💓
Adarei patiyo ♥️
@@pawaniperera7214 love you mge akkiyooooooo🥰👉❤️👈 🙏
ගොඩක් ආසාවෙන් බලන් හිටියා මේ දවස ඔයාලගෙ ආදරණීය කැදැල්ලටත් ඉක්මනින්ම උදාවෙනකන්😍 Congratulationz budusaranai nanga.❤😘
අනේ පුංචි පවුලට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 😍
අනේ අක්කියෝ ගොඩාක් ලස්සනයි වෙනදටත් වඩා හැමදෙයක්ම පිරිසිදුයි වගේම පිළිවෙලයි...හැමෝටම තෙරුවන්සරනයි..හැමදාමත් වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න..චූටි පැටියා එක්ක...❤😍😘🥳
Thank you patiyo ♥️
හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන හිටපු වීඩියෝ එක මේක තමයි පවනී අක්කේ අක්කිගේ පවුලට අලුතින් ආපු චූටි බබාටයි අක්කිගේ පවුලේ හැමෝටමයි බුදුසරනයි හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා විශ්ව මාතාවගේ ආදරය ආරක්ෂාව රැකවරණය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 💐💐🍃🍃🌹🌹🌻🌻🥺🥺❤️❤️
🤴🌍💙👸 මේ වීඩියෝ එක බලාගෙන යද්දි නොදැනීම කදුලුත් ආවා 🥺💙
Adarei patiyo ♥️
@@pawaniperera7214 අපි හැමෝමත් අක්කිට ගොඩක් ආදරෙයි 😊
ආසාවෙන් ඉදපු දෙයක් අනේ ඔයාලට බුදු සරණයි.. ඉක්මනින් චූටී බාබාව බලන්න ආසාවෙන් ඉන්නවා.. ආදරෙයි ඔයාලා හැමෝටම...❤️❤️✨️✨️🌈️🌈️
අනේ අක්කි මැනික හරිම ලස්සනයි 🥺♥️ හදවත් ලස්සන අම්මියෙකුයි තාත්තෙකුයි ඉන්නේ අපේ මල්ලී බබාට 🙈😚
හරි ආදරෙ හිතුනා අනෙ 🥺❤ අපෙ පැංචා පිලිගන්න තියෙන මේ ආදරෙ අනෙහ් .. කදුලු එනව අක්කි ❤🥺... අපෙ අක්කිට හම්බෙලා තියෙන්නෙ හරි පිංවන්ත බබෙක්... අයිය වගේම ලස්සන පිරිසුදු හිතක් පහල වෙන්න ඕනි අපෙ චූටිට..දවසක එයා ගොඩක් ආඩම්බර වේවී.. එයාගෙ අම්මි තාත්ති එයාට ගොඩක් ආදරෙ වග ❤...
මගෙ අක්කි සනීපෙන් ඉන්නව නේද දැම් 🥺 ඔයාගෙ පවුලට බුදු සරණයි අක්කි❤
මගෙ අක්කිව හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන❤ අම්මම්මත් සතුටින් ඇති ❤... බුදු සරණයි ඔයාලා හැමෝටම ❤🎉
අනේ මේ වීඩියෝ එක එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ අක්කී.ආදරෙයි 🥺❤️ අනේ ඉස්සර ඉදන් වීඩියෝ බල ඉදපු ඔයාලා දැන් චූටි අම්මි කෙනෙකුයි .තාත්ති කෙනෙකුයි කියලා මතක් වෙද්දිත් හරි සතුටුයි අක්කි.අනේ ආදරෙයි.ඉස්සරහ වීඩියෝ වල චූටි පැංචත් ඉන්නවා නේද කියලා මතක් වෙද්දි මට නම් ඉවසිල්ලක් නෑ .😘
Adarei ♥️♥️
අක්කේ ඇත්තටම කියන්න ඕනේ මොනවාද කියලා හිතාගන්න බෑ.ලස්සන පිලිවෙල පිරිසිදුකම හැමදේම දිහා ආසාවෙන් බලන් හිටියේ.සතුටින් පරිස්සමින් ඉන්න සුදු අක්කේ. චූටි බබාටත් ආදරේයි ආශිර්වාද කරනවා අක්කේ .මගේම කියලා අක්කා කෙනෙක් ට දරුවෙක් ලැබුනා හා සමානව මං සතුටු වෙනවා අක්කේ.බුදුසරණයි අක්කාටයි පැටියාටයි 🥺💙👼😘
මගෙ අක්කෙ පරිස්සමෙන් ඉන්න ❤ අපෙ අලුත් බබාටයි අයියටයි අමීටයි මං හුගක් ආදරෙයි 😘🌍❤️ අද vlog එක අපෙ ගෙදර හැමොම බැලුවා අම්මා නම් පුදුම ආසාවෙන් ඉන්න පොඩ්ඩා දකින්න 🥰 පරිස්සමෙන් මගෙ අක්කෙ බුදුසරනයි ඔයාටයි ඔයාගෙ පවුලේ අයටයි අක්කිගෙ අම්මත් මතක් කරා කියන්න එයාටත් ආදරෙයි ඔයා වගෙ හොද අක්කෙක් අපිට දුන්නට😊
අනේ හරිම ආදරණීයයි හරිම ආසයි හිතට මාර සතුටුයි😍 සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤ අනිත් vedio එක එනකන් ආසවෙන් බලන් ඉන්නවා අපි ❤❤
හරිම පරිස්සමෙන් ඉන්න නංගි පුංචි පවුලට තෙරුවන් සරණයි ආදරෙයි ❤❤❤🙏🙏🙏🙏
Adarei ♥️
වීඩියෝ එකක් ඉක්මනින්ම දාලා අක්කියා 😍🌺...... මට බලන්න පරක්කු උනාමේ ඇගිලි ගැන ගැනම හිටපු නිසාද කොහෙද 🥲..... අනේ හරිම ශෝයි...... තව වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නවා හොදේ අක්කියෝ...... ආදරෙයි ගොඩාරියක් 😍🌺
හැමදාමත් සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න අක්කා ආදරෙයි 🖤🖤💓💓
අනේ හරිම ලස්සනයි ඇස් වලට කදුලුත් ආවා 🥺🥰🥰, පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලා හැමෝටම ❤️❤️
දැන් ඒකත් හරි දැන් තීන්නේ අක්කේ අපිට එයාව ඉක්මනටම පෙන්නන දවස ඉවසිල්ලක් නෑ❤❤❤
ඔය තුන් දෙනාටම බුදුසරණයි.පරිස්සමෙන් සතුටින් සියලු වැඩ කටයුතු කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා❤❤❤❤
ආසාවෙන් බලන් හිටියෙ අක්කේ🥺❤️💙❤
අනේ බබාගේ heart beat එක ඇහෙනකොට ඇස් දෙකේ කඳුලු පිරුණා🥺
අපි දෙන්නත් දවසක එන්න මහන්සි වෙන රට,,,ඒ නිසා තමයි මම ඔයාව දැන ගත්තෙ...
අපි දෙන්නත් හීන මවන ජීවිතේ...අපේ ජීවිතවලත් මෙහෙම ලස්සන දවසක් එනවා ඒ ලස්සන දවසෙ මටත් මගේ බබාගෙ හාට් බීට් එක ඔය විඳියටම අහනවා කියලා මතක් වෙද්දි ඒ දැනෙන හැඟීම වචන කියන්න අමාරුයි 🥺
බුදු සරණයි චූටි පවුලට.චූටි පැටියව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා අක්කේ.ආදරෙයි 😍😙❤️💙❤️
Oyage heene saba wewa patiyo ♥️🙏🏻
@@pawaniperera7214 අනේ... thank you soooo much අක්කා😙❤️
අනේ ගොඩක් අසාවෙන් බලන් ඉදියේ විඩියෝ එකක් දානකන් අක්කියෝ .... අක්කාගේයි අයියගේයි අලුත් පටන් ගත්තු මේ මේ නව ආරම්භයට සුභපැතුම් ....... ආදරෙයි ආදරෙයි ගොඩාලියක් 💖💖💖💖💕💕💕
Congratulations අක්කි & අයියා 🥰 චුටි මැණික එක්ක පටන්ගත්ත අලුත් ජීවිතය සතුන් ලස්සනට ඉන්න කියලා මම ප්‍රර්ථනා කරනවා. ඒවගේම අක්කි vlog එක දානකල් බලාගෙන හිටියේ. තුන්දෙනාම පරිස්සමින් ඉන්න. ගොඩක් සතුටුයි අක්කි මැණික බුදුසරණයි ❤❤❤❤❤
Thank you patiyo ♥️
බුදු සරනයි ඔය දෙන්නට සහ බබාට🙏 මේ විදියට මගේ සහ හැම අම්මා කෙනෙක්ගෙම කිරි සිහිනය සැබෑ වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙂
Congratulations akki doll❤️ පරිස්සමෙන් සතුටින් ඉන්න අක්කි & අයියා ආදරෙයි ඔයාලාට 🥺🎀
ගොඩක් ආදරෙයි. ❤ බුදු සරණයි .. ජයෙන් ජයම වේවා❤❤
ආසාවෙන් බලන් හිටියෙ අක්කී පරිස්සමෙන් ඉන්න අක්කී ගොඩාක් ආදරෙයි ❤අක්කිටයි අයියටයි එමීටයි චූටි පැටියටයි බුදු සරණයි ❤❤❤
Adarei ♥️
බුදු සරණයි අක්කා අයියා හරි ම වසනා වන්තයි ඔයා ත් එව ගේ පවනි අක්කි ඔයාගෙ පවුලේ අයටත් බුදු සරණයි. පරිස්සමට ඉන්න❤❤😘😘
Congratulations akki & ayya ..❤❤ හරිම සතුටුයි අක්කි..බුදුසරණයි හැමෝටම ..ආදරෙයි 😘😘❤️❤️
සුරංගනා කතාවක් ද කියලා හිතුනා. ඒ තරමටම ලස්සනයි ,පිලිවෙලයි ඒ හැමදෙයක්ම . ආදරෙයි ඔයාලා තුන්දෙනාටම ❤❤❤. බුදුසරණයි ඔයාලට
චූටි බබා හරිම වාසනාවන්තයි.
ඔයාල දෙන්නගෙ ආදරේ, එකමුතුකම, පිළිවෙළ දැක්කම ජීවත් වෙන්න ආස හිතෙනවා.හැමදාමත් වගේ ජීවිතේට අලුත් දෙයක් එකතු කරගන්නවා ඔයාලා නිසා. නංගිටයි,චූටි පැටියටයි, හස්බන්ඩ්ටයි තුන්දෙනාටම බුදුසරණයි හැමදාමත් මේ වගේම ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා.❤️😍