ලේබර් රූම් එකක් ඇතුලෙ බබා හම්බවෙන්නෙ කොහොමද? Labour Room Journey

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 123

  • @SewwandiS--oz4uj
    @SewwandiS--oz4uj 11 ชั่วโมงที่ผ่านมา +1

    හරිම පින්වන්ත ඩොක්ට කෙනෙක්.මගේ ඩිලිවර් එකෙත් මේ වගේ වද්‍යවරු හමු වේවා.තෙරුවන් සරණයි

  • @charikakalpani4251
    @charikakalpani4251 4 ชั่วโมงที่ผ่านมา

    මෙි මිහිපිට දෙවි කෙනෙක්.මම අම්මා කෙනෙක් නොවුනත්, සර් මගේ මගේ laparascopy එක හොදටම කරා.තෙරැවන් සරණයි සර්❤

  • @amilagayan6070
    @amilagayan6070 หลายเดือนก่อน +7

    මේ මගේ delivery එක කරපු ඩොක්ටර් .(Dr.Diluk Senadhera) හරිම friendly , මට මගේ delivery එක පහසුවෙන් ම කරන්න ඩොක්ටර් හුගක් උදව් කලා .
    හරිම කරුණාවන්ත ඩොක්ටර් කෙනෙක් Highly Recommend 😊❤😊

  • @hansishehanonline7541
    @hansishehanonline7541 หลายเดือนก่อน +6

    මට පැය 5 1/2 වගේ ගියා.සින්ටෝ දෙපාරක්ම දීලායි ගත්තේ.ඇත්තටම ගොඩාක් කරැණාවන්තයි kdu werahera එකේ staff එක.3ta labour room එකට ගියේ.අනිත් අම්මලා 2ටම ලැබුනා.මට තමා අන්තිමට ලැබුනේ.මට අන්තිමට ලාෆින් ගෑසුත් දුන්නා.වේදනාව දරාගන්නම බැරි නිසා අන්තිමට epidural දුන්නා.අන්තිමට හොඳ පන ගිහිම් බබා ලැබෙන්න එද්දි push කරන්නත් මහන්සියි.නර්ස්ලා ඩොක්ටර්ලා දීපු support එක නම් කියලා නිම කරන්න බැ.බබා ලැබිලා පැයක් යනකල් දරැවාට කිරි දෙන්න දුන්නැ ඒ නිසා.දරැවාට කිරි දෙන්න කලින් හදලා දුන්නා nescafe coffee එකේ රස නම් මම තාමත් හොයනවා.වෝඩ් එකට ඇවිල්ලත් බත් ටිකත් මට කැව්වා.දරැවා අඩද්දි ඇවිල්ලා බලලා කක්කි මාරැ කරන විදිහ ඉදන් සේරම අකුරක් නෑරම කියලා දුන්නා.බොහොම පිං

  • @NiroshaniBandara-o5p
    @NiroshaniBandara-o5p หลายเดือนก่อน +19

    මේ doctor ගැන නම් මම දන්නේ නෑ. ඒත් ගොඩක් ඩොක්ටස්ලා නර්ස්ලා බෝ පැල වගේ කතා කරාට hospital එකේදී යක්කු වගේ. මාධ්‍ය ඉස්සරහා හරිම හොදයි.

    • @kasunikaluarachchi3068
      @kasunikaluarachchi3068 หลายเดือนก่อน

      ඒක ඇත්ත.එයාල යක්කු වගේ

    • @hansishehanonline7541
      @hansishehanonline7541 หลายเดือนก่อน +2

      මේ ඩෙක්ටර් කොතනත් එකම විදිහයි.කාසල් එකේදිත් අපේ අක්කාට ගොඩාක් හොඳට සැලකුවා

    • @darshani-subscrib
      @darshani-subscrib 15 วันที่ผ่านมา

      Me doctor hodai

    • @MiroshiMiroshiudayangi
      @MiroshiMiroshiudayangi 6 วันที่ผ่านมา

      Ane mata kiyannako me doctor kasal eke mona world walada inne kiyala mn thama rejistar une na

    • @HansiBandara-v9w
      @HansiBandara-v9w 3 วันที่ผ่านมา

      Aththa

  • @hansishehanonline7541
    @hansishehanonline7541 หลายเดือนก่อน +9

    මගේ දරැවා අද ජිවතුන් අතර ඉන්නේ මේ ඩොක්ටර්ට පිං සිද්ධ වෙන්න තමයි.සති 4න් බබා ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තම මුලින්ම ගියේ සර් ලඟට.කලලය හරියට සම්බන්ධ වෙලා නැ කියලා බෙහෙත් දුන්නා.සතියෙන් සතිය බැලුවා.අන්තිමට බබා ලැබෙනකල්ම හොඳටම බැලුවා.සර්ට පිං ❤🎉

  • @HiruniHasara-ty1ql
    @HiruniHasara-ty1ql 2 หลายเดือนก่อน +13

    ගොඩක් වැදගත් වීඩියෝවක්............ ස්තුතියි ඔබ දෙපළටම 🙏❤️❤️❤️

  • @sewminiprabodya8778
    @sewminiprabodya8778 2 หลายเดือนก่อน +8

    ගොඩක් පින් ගොඩක් ලොකු විස්තරයක් දැන ගත්තා doctor 🙏🙏🙏

  • @thilakpadmasiri3665
    @thilakpadmasiri3665 หลายเดือนก่อน +26

    ලේබර් රූම් වලදී කාන්තාවන්ට එහි කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ නිලධාරිනියන් විසින් සැරපරුෂ විදියට සලකනවා කියලා මම අහලා තියනවා ඒක ඇත්ත නම් හරිම අමානුෂික වැඩක්

    • @gmgcchintha9615
      @gmgcchintha9615 หลายเดือนก่อน +2

      Ow eka aththa.lamai hadillat epa wenawa un hinda.

    • @sriyanigunathilaka734
      @sriyanigunathilaka734 หลายเดือนก่อน +1

      Mama bayai enisama private giya

    • @thakshilaamali5838
      @thakshilaamali5838 หลายเดือนก่อน +2

      ඇත්ත සමහරු හොඳයි සමහරු ලඟ කිසිම මනුස්ස කමක් නැ ගෑනු උනාට

    • @NBandara-re7ml
      @NBandara-re7ml หลายเดือนก่อน +1

      Gampaha General Hospital එහෙම තැනක්

    • @RoshanKumarathunga
      @RoshanKumarathunga หลายเดือนก่อน

      Hariyata untA lamai ham ela navage unge katava

  • @samanbandara8884
    @samanbandara8884 หลายเดือนก่อน

    ඩොක්ට ඩිලුක් කියන්නෙ දෙවියෙක් වගේ හොඳ dr කෙනෙක් .මගෙ පුතා මෙ ලොකෙට නිරොගි දරුවෙක් විඩියට බිහි කරන්න ඩොක්ට දුන් උපදෙස් වලට ඩොක්ට ගොඩක් පින් .highly recommend

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f หลายเดือนก่อน +64

    මට මම් මගේ පුතා හම්බ වෙන වෙලාවෙ වොට බැගි එකත් කැඩ්ල හොස් පිටල් එකට ගිහින් ව්නාඩ් 15 ව්තරයි ගියේ බබාව හමබ උනා වෙදනාවක් ලොකුවට තිබ්බෙ නෑ පහසුවෙන් පුතා හම්බ උනා

    • @VlogAbhi3
      @VlogAbhi3 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @sandaliachinthiya
      @sandaliachinthiya หลายเดือนก่อน +1

      ❤❤😘😘

    • @MallikaPerera-rj9cu
      @MallikaPerera-rj9cu หลายเดือนก่อน

      😊😊

    • @chathuthenuwara8373
      @chathuthenuwara8373 หลายเดือนก่อน +5

      අහන්නත් ආසයි.මට නම් මේවා අහද්දිත් කලන්තෙ වගේ.කොයි අම්මත් පව් අනේ

    • @NadeekaNadeeka-z2f
      @NadeekaNadeeka-z2f หลายเดือนก่อน

      @@VlogAbhi3 💖

  • @indrani2243
    @indrani2243 2 หลายเดือนก่อน +7

    ඔබ ලා දෙන්නට බොහෝම ඉස්තූති යි..

  • @FlavorExplorers-wy8
    @FlavorExplorers-wy8 หลายเดือนก่อน +2

    Dr Diluk senadeera මගේ delivery එක කරපු Dr. ඇත්ටටම මට මේ Dr නිසාමයි බබාව හොදින් deliver කර්න්න පුළුවන් උනේ. මට් ගොඩක් ලෙඩ තියෙන කෙනෙක්..ඒත් Dr මාවයි බබාවයි ගොඩක් හොදින් ඒ මාස 9 වට ආරක්ෂා වෙන විදිහට වැඩ කරපු නිසා මගේ බබා නීරෝගී ව ඉපදුනා. ඇත්ත ටම ඕනම කෙනෙක්ට බය නැතිව 100%ක් recommend කරන්න පුළුවන් Dr කෙනෙක්.

  • @EANSewwandi
    @EANSewwandi หลายเดือนก่อน +8

    කලුබෝවිල හොස්පිටල් එකේ නම් 2014 හිටපු සියලුම දෙනා දෙවියන් වගේ හොද අය...👌

  • @GayanSameera-j1b
    @GayanSameera-j1b หลายเดือนก่อน +3

    ගොඩක් පින් ඔබ දෙපලට.

  • @arajapaksha7698
    @arajapaksha7698 หลายเดือนก่อน +1

    My labour date is in 3 days.. i was really lucky to wach this vedio.. thank u doctor ❤

  • @jayaminithameera8503
    @jayaminithameera8503 2 หลายเดือนก่อน +3

    හරිම වැදගත් වීඩියෝ වක්...බොහොම ස්තූතියි ඔබට ..

  • @nimalichandrika1449
    @nimalichandrika1449 หลายเดือนก่อน +3

    pin vantha doctor kenek.teruvan saranai 🙏🙏🙏

  • @Sriyanidinusha
    @Sriyanidinusha หลายเดือนก่อน +8

    Ane mageth kiri sihine sebewenawanam kochchara sathutuda.

  • @HarshaniSamarakoon-m7c
    @HarshaniSamarakoon-m7c หลายเดือนก่อน +1

    Well explained. Thank you so much for both of you. ❤

  • @PamodyaDewangani-tb4gu
    @PamodyaDewangani-tb4gu วันที่ผ่านมา

    Mata baba labune balapitiye hospital eke.athtatma godak hodai leber room hitapu estap eka.❤❤❤

  • @yohanweerasinghe2783
    @yohanweerasinghe2783 2 หลายเดือนก่อน +2

    Well explained, Diluk. Good to see you after a long time. Great work Dr.DR. Keep going.

  • @dulakshikadananjani877
    @dulakshikadananjani877 2 หลายเดือนก่อน

    බොහොම ස්තුති.ගොඩක් වටිනවා❤

  • @sanjeewaamarasiri891
    @sanjeewaamarasiri891 หลายเดือนก่อน +1

    Doctor diluk senadeera godak hoda doctor kenek..

  • @dilhaninisansala577
    @dilhaninisansala577 หลายเดือนก่อน +1

    Thank you so much both of you ❤️❤️❤️❤️

  • @malakanethsinghe1209
    @malakanethsinghe1209 2 หลายเดือนก่อน

    Valuable topic doctor may god bless you

  • @sandyapiyasena2266
    @sandyapiyasena2266 หลายเดือนก่อน +3

    Dr. Diluk Senadheera is a superb doctor . Budu saranai

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 2 หลายเดือนก่อน +1

    Dr ස්තුති ඔබ දෙපලටම

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 หลายเดือนก่อน +2

    බලපිටිය රෝහලේ ලේබර් රූම් එකේ හිටපු නර්ස්ල නම් ගොඩක්ම කරුනාවන්තයි.පුදුම තරම් හොදයි.නිදුක් නිරෝගි බාවයම ලැබේවා.

    • @sethniwarnakula2293
      @sethniwarnakula2293 หลายเดือนก่อน

      Ane me comment eka dakkama sathutui. Mn baye hitiye.mth balapitiye yna ine. Tama sathi 13

    • @tashariayomi9671
      @tashariayomi9671 3 วันที่ผ่านมา

      අහන්න ලැබීමත් ඇත්තටම සතුටුයි . 2011 දුව හම්බවෙද්දි මෙහෙම තත්ත්වයක් තිබුනෙ නැහැ.

    • @nirshapriyngani3939
      @nirshapriyngani3939 วันที่ผ่านมา

      @@sethniwarnakula2293 baya wenna epa amma.missla harima karunawanthai

  • @Sumudushamali-d6o
    @Sumudushamali-d6o 9 วันที่ผ่านมา

    Thank you so much docter me dewal kiyala dunnata

  • @User5047
    @User5047 หลายเดือนก่อน +1

    වලස්මුල්ල රෝහලේ කාර්‍ය් මණ්ඩලය ගොඩක් හොදයි ❤️

  • @mallikakumariheelbathdeniy5077
    @mallikakumariheelbathdeniy5077 หลายเดือนก่อน

    හරිම වැදගත් දැනුවත් කිරීමක්

  • @malikaudagedara9799
    @malikaudagedara9799 2 หลายเดือนก่อน +2

    Well done and great explanation Diluk!

  • @leemalakmini1466
    @leemalakmini1466 หลายเดือนก่อน

    ❤️ ගොඩාක් වටිනවා

  • @shamilahiras171
    @shamilahiras171 หลายเดือนก่อน +1

    Babala 5 denek bihi kala normal ❤ babala 2 nathith una badema😢 okkoma 7😊.

  • @PiumiNisansala-h6o
    @PiumiNisansala-h6o หลายเดือนก่อน

    me doctor harima nihathamani wageeema hoda experience ekkak thiyena hoda doctor kenek. mage babawath delivery kale me doctor thamai. baya nathiwa recommend karanna puluwan mata.
    godak pin oba thumata mawai babawai araksha kalata

  • @tharindurukshan1631
    @tharindurukshan1631 หลายเดือนก่อน

    🔴Doctor podi kaledi hathiya thibba kenekta daru prasuthiyedi newatha hathiya awilla awadanamakata lak wenna puluwanda ..( prasuthiyedi wees ekata wage enna puluwanda ) Ehema jeewitha awadanamak thiyenna puluwanda ammata..

  • @maheshnilanka6992
    @maheshnilanka6992 2 หลายเดือนก่อน +1

    Hoda pahadele kiremak hamotana terena videyata kiyala denawa thankyou doctor

  • @madhushaniliyanage5354
    @madhushaniliyanage5354 2 หลายเดือนก่อน +1

    Thankyou doctor ❤

  • @rashikarajapaksha-io7ps
    @rashikarajapaksha-io7ps หลายเดือนก่อน +1

    Mata baba labune me aurudde ragama hospitel eke aththatama marama hoda estap ekak hitiye .e hamadama godak pin mage dr .peshala dangal sar aththatama dewi kenek wage marama hodai sar nisa saha anith doctors nisa mage baba hodin delivery karanna puluwan una e hamotama man adatath pin denawa .

  • @iroshagunawardana6224
    @iroshagunawardana6224 2 หลายเดือนก่อน

    Great explain

  • @DPG-e1d
    @DPG-e1d หลายเดือนก่อน +2

    Highly recommended kind hearted doctor Diluk

  • @deepaniajantha1570
    @deepaniajantha1570 15 ชั่วโมงที่ผ่านมา

    රජයේ රෝහල්වල මේ වගේ ලස්සන ලේබර් රූම් නැහැ😀😀

  • @mihirimathaka6896
    @mihirimathaka6896 2 วันที่ผ่านมา

    Mage fibroid surgery eka kaleth dr diluk senadheera

  • @shaniypereraz2392
    @shaniypereraz2392 หลายเดือนก่อน +2

    Miss ovidac dose eka denne monawatada. Dawas pahakata kalin dunna

  • @shammiishani7240
    @shammiishani7240 หลายเดือนก่อน

    Mata heta thamai admit wenna thiyenne.eththatama meka beluwata passe hite baya tikak adu wela sehelluwak denuna normal delivery ekakata sudanam wenna.doctor oya depalata godaak pin me wage video ekak karata🙏🙏🙏

  • @munshifafathima2641
    @munshifafathima2641 2 หลายเดือนก่อน

    Very useful 😊

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 2 หลายเดือนก่อน +1

    Thank you doctor

  • @NilmiThamara
    @NilmiThamara หลายเดือนก่อน +1

    Doctor mage akka baba labenna hospital giyama le adui kiyala parikshana kara akkata akmawe ensima wadi kyala ahuwama kwwalu thawa rathurudiranuwala hadaya wenas kkwalu bola bola wagelu thanne doctor meka gana api bayawenna onyda ane please

  • @donaandlaiya2729
    @donaandlaiya2729 หลายเดือนก่อน +1

    Doctor ❤ diluk senadeera 🙏😍

  • @ovengineering5951
    @ovengineering5951 หลายเดือนก่อน +2

    Dr Diluk senadeera kiyanne deviyek wage doctor kenek.harima hondai.

  • @subadradisanayaka7491
    @subadradisanayaka7491 หลายเดือนก่อน

    Doctor mama LRT .karapu kenek mata ayeth daruvek hadanna oni .ithin doctor LRT.eka remove karanna puluvanada kohomada a gena vithara kiyanavada doctor

  • @rashmitharanga6297
    @rashmitharanga6297 หลายเดือนก่อน

    Mta baba hambenna iddi mat athuluwa godak ammalta amaru krwala babwa gann enna kiyla thibba. E doctor lgta giypu godak ammalta 38/39 enna kiyl amaru kereuwa..🥺

  • @nipunipabasara1949
    @nipunipabasara1949 หลายเดือนก่อน +1

    Dr cerclage dala thiyena ayata kohomada me de balapanne

  • @damekaadamekaa554
    @damekaadamekaa554 2 หลายเดือนก่อน +1

    Godaak wedagath doctor...budu saranaii....as walata kadulu awa

  • @samanmaleeswarnahansika1224
    @samanmaleeswarnahansika1224 5 วันที่ผ่านมา

    Government hospital ekedi husband hri amma hri laga inna dennawa delevery ek welawedi

  • @chandranigalliyadda3015
    @chandranigalliyadda3015 5 วันที่ผ่านมา

    Ammo hithanakotath mata baya hithenawa

  • @MekalaSajeewani
    @MekalaSajeewani หลายเดือนก่อน +1

    Dokta dilukwa hanal karana puluwan koi hospital walada kiuanawda dokta❤❤

    • @milaniliyanage5821
      @milaniliyanage5821 2 วันที่ผ่านมา

      Medi help,durdans colombo awata ona hospital ekakata enwa dear.math dr.dilukta penanne

  • @SM-pm8xi
    @SM-pm8xi หลายเดือนก่อน +2

    මට නම් පණ ගියා 😢😢

  • @SithuSuja
    @SithuSuja หลายเดือนก่อน

    Mm marry karala me December walata aurudu 2 k wenwa dr et apita damma babek hadanne tikak amarui api hithan ine ilaga aurudde wge ekta sudanam wenna mm dan ine England wla doctor husband kiyne babawa mehe hambunanm hodai kiyla et mta mehe hambena eka gana bayak danenwa doctor mta me prashneta uththarayk denna puluwanda doctor thank you😊

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 หลายเดือนก่อน +2

    Hoda.wada.satahanak🎉

  • @chaminieperera1383
    @chaminieperera1383 14 วันที่ผ่านมา

    This is a really important video Doctor Thank you so much for this. I learned a lot and watched the entire casting time with tears of eyes and happiness. I like to be a Vergina delivery and am willing to gain that experience.

  • @IreshaMaduwanthi-wm3vr
    @IreshaMaduwanthi-wm3vr 2 หลายเดือนก่อน +2

    Pinwantha doctor kenek ane❤

  • @SumedhaSampath-fd9sf
    @SumedhaSampath-fd9sf 2 หลายเดือนก่อน +5

    මිස් මට දැන්නගන්න දෙයක් තියනවා .
    ශුක්කණු යෝනියට පිට කළත්. එකතුවීමකින් ආයෙත් යෝනියන් ඒවා පිට වෙන්නේ ඇයි docatar. ඒක සමානය දෙයක්ද.

    • @CyberClinic
      @CyberClinic  2 หลายเดือนก่อน +1

      Yes.thats normal

    • @SumedhaSampath-fd9sf
      @SumedhaSampath-fd9sf 2 หลายเดือนก่อน +1

      @@CyberClinic thank you doctor

  • @manorichandula2699
    @manorichandula2699 หลายเดือนก่อน

    Dr diluk is a well expertised kind hearted doctor..❤

    • @manorichandula2699
      @manorichandula2699 หลายเดือนก่อน

      Hi Dinuja akki I'm also vishakian and did stage drama with you at school.Very happy about this channel content. Wish you all the best akki

  • @nuwanthikasandarenu4509
    @nuwanthikasandarenu4509 2 หลายเดือนก่อน +1

    Diluk sir va mama dekala tiyenava harima hoda docter kenek. Mata denaganna puluvanda palaweni baba c,sur karala deweni baba va normal ganna puluvanda kiyala.

  • @Chandimamadushani293
    @Chandimamadushani293 หลายเดือนก่อน

    Dr.dinuja..please explain antibodies in blood...

  • @Hdp-sw9qq
    @Hdp-sw9qq 2 หลายเดือนก่อน

    ❤❤

  • @asankakumara7931
    @asankakumara7931 2 หลายเดือนก่อน +6

    බබාලා හමිබවෙන විඩියො පෙන්නන්න. ම්ස්

    • @surangahemachandra
      @surangahemachandra 2 หลายเดือนก่อน +1

      උඹගෙ අම්මද ඒකට යන්නෙ

  • @NilmiThamara
    @NilmiThamara หลายเดือนก่อน +2

    Ane mage akkata nirogi suwaya pathanna

  • @sidharth_national_7514
    @sidharth_national_7514 หลายเดือนก่อน

    කැපුමක් යොදදදි ගොඩක් වේදනාව දැනෙනවාද

    • @SM-pm8xi
      @SM-pm8xi หลายเดือนก่อน +3

      ඒ වේදනාව දැනෙන්නේ නෑ...එන කොන්ද ,බඩ රිදිල්ලට....දඟලන්නේ නැතිව හිටියොත් වැඩේ පහසුයි

    • @hansishehanonline7541
      @hansishehanonline7541 หลายเดือนก่อน

      දැනුනේ වත් නැ.කැපුවා කියලා දන්නෙත් මැහුම් දාන්න යද්දි 😅

    • @lankakumari4547
      @lankakumari4547 หลายเดือนก่อน

      රිදෙනවා athi😢

    • @DiliniLakshani-rh5ot
      @DiliniLakshani-rh5ot 2 วันที่ผ่านมา

      Ne danenne ne eka

  • @rangithnarampanawa1757
    @rangithnarampanawa1757 2 หลายเดือนก่อน +1

    දැන් කාන්තාවන්ට අන්ද වන්නෙත් පිරිමි නිසා ඕක ඔහොම තමා

  • @Wonderofasia1
    @Wonderofasia1 หลายเดือนก่อน +1

    Rajaye hospital walata lebar room athulata hausbund ekka yanna dennedda

    • @hansiniyapa5601
      @hansiniyapa5601 หลายเดือนก่อน +1

      Castle hospital 1a denawa

    • @sidharth_national_7514
      @sidharth_national_7514 หลายเดือนก่อน

      ​@@hansiniyapa5601 කොහෙද තියෙන්නේ

  • @NimeshaFernando-kk4vt
    @NimeshaFernando-kk4vt 5 วันที่ผ่านมา

    mewa mokuth naha ithnn rajee hospital walaa

  • @ashenkavinda5025
    @ashenkavinda5025 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐

  • @tharushasewwandi616
    @tharushasewwandi616 หลายเดือนก่อน

    🖤

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 2 หลายเดือนก่อน +1

    🧡🤎🧡🍁🍂

  • @sriyanigunathilaka734
    @sriyanigunathilaka734 หลายเดือนก่อน

    I 'm very affraid to deliver so i 've only child

  • @Nirmala_online
    @Nirmala_online หลายเดือนก่อน

    Thank you doctor ❤

  • @Nmlove720
    @Nmlove720 2 หลายเดือนก่อน

  • @nilminithilakarathna
    @nilminithilakarathna 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @Gimhaniniriella741
    @Gimhaniniriella741 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @Glbeats-b1h
    @Glbeats-b1h หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nimnasewmini9296
    @nimnasewmini9296 หลายเดือนก่อน

    ❤❤❤

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 วันที่ผ่านมา

      Hi kohomada nimna miss...hodin innawada...