අවුරුදු නැකත් වලින් සැමට සුබපල ලැබෙනවාද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มี.ค. 2024
  • මේ වන විට සමාජය තුල කතාබහට ලක් වී තිබෙන ප්‍රධානම ජෝතිශ්‍යමය මාතෘකාව වන අවුරුදු නැකත් පිළිබඳව කල විග්‍රහය.
    මෙම කරුණු සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කාරණාවක් සඳහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්න්ධ කරගැනීමට
    0777 40 61 78 / 071 10 330 58 ( Whatsapp / VIber / Imo / Botim ) අංක වලින් ඇමතීමෙන් හෝ නුගේගොඩ පැපිලියාන පාරේ මහමායා බාලිකා විදුහල අසල " ඊසර ජෝතිෂ්‍ය කාර්යාලයට " වෙලවක් වෙන් කරගෙන පෙමිනෙන්න..

ความคิดเห็น • 48

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 3 หลายเดือนก่อน +10

    ඔබ තුමා විතරමයි ඇත්ත කියන්නේ ...අනික් උන් බඩ වඩාගන්න කෑගහන්නේ...තෙරුවණ් සරණයි ඔබතුමා ට...

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 3 หลายเดือนก่อน

    ඔබතුමා හොද පැහැදිලි කිරිමක් ස්තුතියි ❤ කියපු දේය හරියටම හරි අපේ හිතේ තමා හොද දෙය තියෙන්නේ ❤🙏👍

  • @sanathperera5529
    @sanathperera5529 3 หลายเดือนก่อน +1

    හරියට හරි !!! හොඳම විග්‍රහයක් ! සියළු යදනාට ම ‌තෙරුවන් සරණයි !!!

  • @asirirathnayake6310
    @asirirathnayake6310 3 หลายเดือนก่อน +1

    මමත් ජෝතිර්වේදී කෙනෙක් විදියට මෙතුමාගේ කතාවට එකගයි

  • @user-sf2po7yk1j
    @user-sf2po7yk1j 3 หลายเดือนก่อน +2

    හොඳම nakatha thama තමන්ගේ හිත. කැමති වෙලාවක කිරිබත් කන්න උදේ.

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 3 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ,ඔබතුමාටත් ලබන්නාවූ සිංහල අළුත් අවිරැද්ද සියළු යහපත ,සෙත සැලසෙන වාසනාවන්ත එකක් වෙිවායි පතනවා !!!

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම ස්තුතියි ❤️ තෙරුවන් සරණයි 🙏🙏

  • @sarangipriyadarshani37
    @sarangipriyadarshani37 3 หลายเดือนก่อน

    මම ඔබ තුමා පණිවිඩයක් දෙනකම් බලාගෙන හිටියේ ගොඩක් ස්තුතියි බුදුසරණයි ඔබ තුමාට

  • @sashirathnayaka5692
    @sashirathnayaka5692 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි සර්. දීර්ගායු වේවා ...! 🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 หลายเดือนก่อน +3

    ඒ කියන්නේ ඔය නැකැත් ඔක්කොම බොරු නේද...
    කවදාවත් නැකතට ලිප පත්තු පොකල පිඨරඨවල් දියුණු වෙලා
    අපි බංකොලොත් වෙලා ණය ගෙවන්නැතුව..
    කරන විකාර

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 3 หลายเดือนก่อน +3

    අන්න එහෙම කියන්නකො. නැකතට කොරපුවම ඔක්කොම හරියනව නං අද අපි කොහෙ ඉන්න ඕනදඅනේ😂මං නං රෑ 12ට කිරිබත් කන්නෙ නැහැ. මහ ෑ නැගිටින්නෙත් ්‍රනෑ. වෙනද වගෙ උදේ 5.00 තමා ඇහැරෙන්නෙ.

  • @ajithrohan6785
    @ajithrohan6785 3 หลายเดือนก่อน +3

    මට owa පිළිගත ba pau pin අනුව සොබා ධර්මය සේරම විසඳුම

  • @Dewmin__official
    @Dewmin__official 3 หลายเดือนก่อน +1

    හොදයි මෙම පරස්නයක් අපු එක ඉදිරියට එන චන්දදට බොරු අනාවකි කියන දෙවල් මිනුසු ගනම් ගන්නෙ නනෙ බොරු අනාවකි වලිම් චන්ද ගන්න ගෙම් ගහනවා එ නිසා හොදයි මෙම දෙයක් උන එක ඔබතුමා නිවරදි පහදිලි කිරිමක් කලා ස්තුති තෙරුවන් සරනයි .....

  • @ashokamalani7723
    @ashokamalani7723 3 หลายเดือนก่อน

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @laxmankarunanayake3396
    @laxmankarunanayake3396 3 หลายเดือนก่อน +1

    හරි ඔබ තුමා

  • @himashi408
    @himashi408 3 หลายเดือนก่อน

    Thanks 🙏 good person

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Obethumate godak pin danuwath kerate sammasambudu sarenai🙏🙏🙏🙏

  • @nmjayasekara9280
    @nmjayasekara9280 3 หลายเดือนก่อน

    ඉරිදා රාහු කාලය ගන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.
    ඉරිදා දින දහවල් රාහු කාලය හවස ඉර බැසිමට පෙර පැය එක හමාර වියහැක. ඉරිදා රාත්‍රී කාලයේ රාහු කාලය වියයුතු වන්නේ සදුදා ඉර උදාවට අවසන්වන පැය එක හමාර වියයුතු නොවේද. නැතහොත් සෙනසුරාදා රාත්‍රි රාහු කාලය අවසන් වන්නේ දල වසයෙන් රාත්‍රී 10.30වේ. ඉන් පැය කීපයකට පසුව එම රාත්‍රියේම ඉර උදාවට පෙර ඉරිදා රාහු කාලය ආරම්භ වනවාද.

  • @suuweerasinghe3163
    @suuweerasinghe3163 3 หลายเดือนก่อน +2

    Meka lankawe sankruthika mangallyak pamanai

  • @ramanidevika7624
    @ramanidevika7624 3 หลายเดือนก่อน

    ❤❤Tharuwan සරණයි sar dirgau wawa ❤❤

  • @user-vv6zw2fu4q
    @user-vv6zw2fu4q 3 หลายเดือนก่อน +1

    එකියන්නෙ ඔබට අපලත් සපලත් නැ මට සල්ලි දිලා පල යල්ලා අයියො සමි

  • @lalithaabeyasundara5315
    @lalithaabeyasundara5315 3 หลายเดือนก่อน

    Obatuma witarai attha kiyanne.🙏

  • @WajiraHarshanath
    @WajiraHarshanath 3 หลายเดือนก่อน

  • @chanukachamara1309
    @chanukachamara1309 3 หลายเดือนก่อน +2

    ❤❤❤ තෙරුවන් සරනයී ඔබ තුමාට ❤❤❤

  • @justtry3905
    @justtry3905 3 หลายเดือนก่อน

    මේ වෙන මොන වත් නෙමේ , ගෝල්ෆේස් අරගලේ ප්‍රතිපල . ඒක ඉවර කරපු ගමන් ඕමල්පේ සෝබිත කිව්වා "අපි සිංහල බවුද්ධ සංස්කෘතිය " අවසන් කලා කියලා . මේ යන්නේ ඒ කතාවල් වල ඊළඟ පියවර . රටේ සංස්කෘතිය වෙනුවෙන් රාජ්‍ය නායකයාගේ අනුග්‍රහයක් නැති තැනට ආවම , රටේ ම එවුන් වාද කරගන්න පටන් ගන්නවා . ඊශ්‍රායලයේ , රුසියාවේ නායකයන් තමුන්ගේ ආගම සහ සංස්කෘතීන් වෙනුවෙන් ලෝකයත් එක්කම ගැටෙන කොට , අපේ රටවල් වල හිවල්ලු අපේ රටේ සංස්කෘතික ගුණාංග රට සහ නව පරම්පරාව ඉදිරියේ විහිළුවක් බවට බත්කරවමින් ඉන්නවා . මේ විහිලු නිර්මාණය කරන්නෙ අනාගත පරම්පරාවට අපේ සංස්කෘතික අංග විහිළුවක් කිරීමට . නැකතකින් රට දියුණු නොවුනට , නැකතක් නිසා රටේ අනන්‍යතාව මේ දක්වා රැකුණා . ඉදිරියේදී වට්ටක්කා ගෙඩියක් ඔළුවේ දාගෙන හෙළුවෙන් හොලිවුන් නටමු !

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 3 หลายเดือนก่อน

    Mhathmaya hariyatama awrudda enne apriyal mase 18 wenidata.

  • @charithnilanga9799
    @charithnilanga9799 3 หลายเดือนก่อน

    🙏

  • @user-qk5ie3yy2w
    @user-qk5ie3yy2w 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @samanthajayanthi1776
    @samanthajayanthi1776 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Ane mathithuumani ape pahare rajeye kiyane eun thama me rate kawe gasgal welatath amathyanse ko un ekekna mun okkome wikunan kanewa winase keranewa wal pahare hatte

  • @kumudusooriyapperuma1519
    @kumudusooriyapperuma1519 3 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @thisarani712
    @thisarani712 3 หลายเดือนก่อน

    anna hari apikamathi nakathak karamu.

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 3 หลายเดือนก่อน

    Hodema naketha srardawe nakatha thamange sardawe mamenam hithanne ..HIRUTA thiyene gaurewaye gahate koleta alete doleya amma tattate thiyene gaurewaya ...

  • @kirthikarunasena3038
    @kirthikarunasena3038 3 หลายเดือนก่อน +1

    Me mangalle hariyanne govithan karana ayata thama.

  • @stanleysamarakone9881
    @stanleysamarakone9881 3 หลายเดือนก่อน

    Every where they are divided

  • @sagarikadamayanthi7061
    @sagarikadamayanthi7061 3 หลายเดือนก่อน

    ❤️❤️❤️🙏🙏🙏

  • @shiranilal6406
    @shiranilal6406 3 หลายเดือนก่อน

    🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @user-ok7qd1ln7s
    @user-ok7qd1ln7s 3 หลายเดือนก่อน

    ඔබතුමාගෙ ආචාර්ය උපාඩිය ගත්තෙ මොන විශ්වවිද්‍යාලන්ද

  • @user-mq8qo3tn6y
    @user-mq8qo3tn6y 3 หลายเดือนก่อน

    Obama thumage Graha maaru vigraha pala karanne nedda?

  • @sudarshaniwarnakulasooriya8900
    @sudarshaniwarnakulasooriya8900 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඔබතුමා ට

  • @nilanthisilva1791
    @nilanthisilva1791 3 หลายเดือนก่อน

    කෙමන් මහත්මයානෙනි පිට රට ජාතිකයන්ට මේ නැකත් බලපානවද අපේ රටේ සිංහලයන්ට විතරද මේ සුභ අසු භ බලපාන්නෙ.

  • @chandanid.s.p6000
    @chandanid.s.p6000 3 หลายเดือนก่อน +1

    Palapalawalata methuma tharam dakshayek na.❤❤

  • @ntuchandana-jp4hk
    @ntuchandana-jp4hk 3 หลายเดือนก่อน

    💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @kumariapsara9617
    @kumariapsara9617 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💐

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 3 หลายเดือนก่อน

    Apeta nakatak apa

  • @VithanaArachchi-oy3zg
    @VithanaArachchi-oy3zg 3 หลายเดือนก่อน

    කතෝලික අයට ඔය මුකුත් නැනේ

  • @user-sf2po7yk1j
    @user-sf2po7yk1j 3 หลายเดือนก่อน +1

    හොඳම nakatha thama තමන්ගේ හිත. කැමති වෙලාවක කිරිබත් කන්න උදේ.