අපල දුරු කරගැනීමට පහසු ක්‍රම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 117

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน

    ගොඩාක් පිංසිද්ධවෙනවා මේ දැනුවත්කරදේ මාගේ ජිවිතෙට ලැබුන
    තැග්ගක් ගොඩාක් දේ දැනුවත්වුනා ස්තුති🙏🌹

  • @laksirirupasinghe2991
    @laksirirupasinghe2991 4 ปีที่แล้ว +17

    අද පෝය දවසේ ගොඩක් හොඳ වැඩසටහනක් .ඇත්ත ඇති හැටියෙන් අවබෝධ වෙන්න කියනවා .ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ...සියයට සීයක් ඇත්ත

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි මමත් පිළිගන්නවා මේ තමා ඇත්ත අත්දැකීමෙන්ම;ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @ruwanbl
    @ruwanbl 4 ปีที่แล้ว +3

    මම මීට කලින් හිතපු දෙයක් සත්‍ය වී ඇත. ඔබ තුමාට තෙරැවන් සරණයි .

  • @chamilachamila3568
    @chamilachamila3568 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටින කතාවක් ඔබතුමාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා

  • @JPromo
    @JPromo 3 ปีที่แล้ว +3

    අද කාලේ ඇත්තටම නැති බැරිඅය හොයන්නෙ කොහොමද .. බොරුනේ ඔක්කොම කරන්නෙ.. මෙතුමා කියන කතාවට මම 100%ක් එකගායි ❤️❤️❤️

  • @Games-House-e2z
    @Games-House-e2z หลายเดือนก่อน

    ඔබතුමාට බුදු සරනයි !!!

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +9

    අපි මේ ලොකයේ ඉන්න මිනිස්සුන්ට කොච්චර උදව් උපකාර කලත් වැඩක් නැහැ ...මතක නැහැ .. සමහරක් වෙලාවට ඒ උදව් අපේ පස්සෙම එනවා ..ඒ කිව්වේ උදව් කරන්න කරන්න අපට මයි එයාලා අණව්ණ ,කොඩිව්න අදීහූනීයම් කරන්නේ ...නැත්තටම නැති වෙන්න ...මට නම් හිතේ තියෙන්නේ පුදුම කලකිරිමක් මිනිස්සු ගැන ....කොච්චර කලත් වැඩක් නැහැ ....මම නම් ජීවත් වෙන්නේ
    ඉස්සරින්ම මම මටම අවංක වීමයි .ස්තුති ඔබ තුමාට ....🙏...

    • @hannabasah927
      @hannabasah927 4 ปีที่แล้ว +1

      අනේ .ඇත්තටම .ඔබ .තුමා .කියන්නේ දේවල් .හරියටම හරි .ඔබ තුමාට..බුදු සරනයි සාධු` සාධු` සාධු` 👍👍👍👍

    • @rohandecosta75
      @rohandecosta75 4 ปีที่แล้ว +1

      ඔයා කියන දේ ඇත්ත.....මිනිස්සු පුදුම ආත්මාර්ථකාමීයි.....

  • @nadeekana2856
    @nadeekana2856 3 ปีที่แล้ว +1

    මම අද දැක්කේ ඔබ තුමාගේ වැඩ සටහන බොහොම ස්තුතියි මේ දේවල් දැනුවත් කරාට තෙරැවන් සරණයි

  • @senadeerdrrr3947
    @senadeerdrrr3947 4 ปีที่แล้ว +3

    ඔබ තමා කියන සියල්ල සැබැවින්ම සත්‍ය යි. බොහෝ ම වටිනා වීඩියෝ වක්. මිත්‍ය වෙන් තොර සැබෑ ම සත්‍ය යි. බොහෝ ම පින්. බුදු සරණයි. දීර්ඝායු සම්පත් ලැබේවා

  • @dhanushkawijesinjkm1ghe435
    @dhanushkawijesinjkm1ghe435 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @anulawathianulawathi8026
      @anulawathianulawathi8026 3 ปีที่แล้ว

      ඇත්ත ඇති සැටියෙන් පැහැදිලි කරන ඔබ තුමාට තෙරුවන් සරණයි.

  • @nirmalifernando7429
    @nirmalifernando7429 3 ปีที่แล้ว +1

    ඔබ තුමා කියන දේ සම්පූර්ණ ඇත්ත.තමුන්ගෙ අකුසල් යටපත් කරගන්න මනුෂ්‍යයන් කරන දේවල් කළයුතු ආකාරය පැහැදිලිව කියා දීම . ඇත්තෙන්ම වැදගත්.කාරණයක්.ඒ සම්බන්ධව
    ස්තූති වන්ත වියයුතු මයි.....

  • @enokapl
    @enokapl 8 หลายเดือนก่อน

    ස්තුතියි.ඔබ.තුමා.හදවතට.එකගව.කතාකරන.කේනේක්🎉මම.එය.අගේ.කරනවා.ඔබට.තේරුවන්.සරනයි🎉🎉🎉🎉🎉

  • @gangarannayakage1128
    @gangarannayakage1128 4 ปีที่แล้ว +4

    බොහෝ පිං දැනුවත්කිරීමගැන🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 ปีที่แล้ว +2

    හරියටම හරි ඔබතුමා සත්‍යයි තෙරැවන් සරනයි

  • @jayaweeranimali7022
    @jayaweeranimali7022 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි... මේ වැදගත් දේවල් මෙහෙම පැහැදිලි කිරීම ගැන .....

  • @lahirumaduranga4861
    @lahirumaduranga4861 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට !

  • @sunethrasubashinisenanayak1478
    @sunethrasubashinisenanayak1478 4 ปีที่แล้ว +2

    හොද දැනුමක් ලබාගත්තා..ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏

  • @manike6943
    @manike6943 3 ปีที่แล้ว +1

    මටත් අද තාමයි හොදට තෙරමි ගියෙ මොකද හැමදැහැම ලග්නය ගැන බලනවා එකලා හිත අවුල් කර ගන්නවා අදින් පස්සෙ හිතාන්න යමක් කියා දුන්නා ගොඩක් ස්තුතියි සර් ⁣ තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @damenedamene2149
    @damenedamene2149 4 ปีที่แล้ว +4

    ඔබ තුමාට පිං දැනුවත්ව කරාට. බුදු සරණයි දෙවි පිහිටයි

  • @malanipieris5904
    @malanipieris5904 4 ปีที่แล้ว

    බොහෝම පින් ඔබ තුමාට මම කතෝලික තෙරුවන් සරණයි ජේසු පිහිටයි ...

  • @rohansajeewa2255
    @rohansajeewa2255 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් ස්තුති

  • @wasanalakmini5810
    @wasanalakmini5810 3 ปีที่แล้ว

    බුදුසරනයි ඔබතුමාට මේක ඇත්ත සියට සියක්

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว

    ගොඩක්. වටිනා. පැහැදිලි. කිරිමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.

  • @dananjayapushpakumara4144
    @dananjayapushpakumara4144 2 ปีที่แล้ว

    ඔබ තුමා කියන දේ හරියටම හරි. මට දැනගන්න ඕනෙ උනා අපල පලදෙන්නෙ ග්‍රහයන්ගෙන්ද නැත්නම් අපේ පෙර කරපු කුසල් අකුසල් වලින්ද කියල. හම්බඋන හැම ජ්‍යෝතිශයවේදියම කිව්වෙ ග්‍රහ තරු වලින් කියල .ඔබ තුමා විතරයි ඒක හරියටම පැහැදිලි කලේ. මට අවශ්‍යයි ඔබ තුමාව හමුවන්න. හදහන බලාගන්න. වේලාවක් ලබාදිය හැකිද මහත්මයානනි

  • @padminilelwala6863
    @padminilelwala6863 7 หลายเดือนก่อน

    ඔබතුමාගේ කතාව ඇත්ත

  • @chandranarayana8961
    @chandranarayana8961 8 หลายเดือนก่อน

    හරියටම තේරුම් ගත්තා ඔබට පිං

  • @renukagamage3269
    @renukagamage3269 3 ปีที่แล้ว

    ඔබ තුමාට බුදුසරණයි

  • @malavithanage4756
    @malavithanage4756 4 ปีที่แล้ว +2

    බුදුසරණයි.

  • @ruviwithbeautyruvi7396
    @ruviwithbeautyruvi7396 4 ปีที่แล้ว +2

    ගොඩක් පින්

  • @blackwhite2037
    @blackwhite2037 4 ปีที่แล้ว +1

    ඔබට පිං.

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 3 ปีที่แล้ว

    අපොයි සම්පූර්ණ ඇත්ත මහත්තයෝ

  • @sadunimadushani8453
    @sadunimadushani8453 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @seethanuwarage2063
    @seethanuwarage2063 4 ปีที่แล้ว

    Itha wadagath wadasatahanak. Danuwath kalata bohoma pin. Oba thumata deergausha labewa. Samma sambudi saranai. 🌹🙏🌹

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว +2

    theruwan saranai obathumata..

  • @sandyasuraweera-arachchi8539
    @sandyasuraweera-arachchi8539 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි!

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว +1

    Ediriyatath digatama karagena yanna ser godak pin

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 4 ปีที่แล้ว +2

    Saththiyakmai thank you sir

  • @mangalasenevirathna996
    @mangalasenevirathna996 3 ปีที่แล้ว

    සුපිරි .කතාව .බුදුසරනයි

  • @ChamaraWijenayaka-fm5xh
    @ChamaraWijenayaka-fm5xh 7 หลายเดือนก่อน

    Theruwan saranai...

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว

    Sadu.sadu sadu godak pin Ser jaya wewaa suwapath wewaa neerogi wewaa Oba thumage siyaluma prarthawan esta wewaa

  • @NatureLover-im6jh
    @NatureLover-im6jh 3 ปีที่แล้ว

    Perfect explanation for the people who like to live with the reality.

  • @ranithakannangara5782
    @ranithakannangara5782 2 ปีที่แล้ว

    Great speech. Thank u very much

  • @maryannaseddon5201
    @maryannaseddon5201 4 ปีที่แล้ว +2

    You are correct.Thank you.

    • @anumaanuma8044
      @anumaanuma8044 4 ปีที่แล้ว

      😙😙😙😙😙😙😙😍

  • @KL-rd1tk
    @KL-rd1tk 4 ปีที่แล้ว

    Kosala L - Perfect explanation and I like your pragmatism in explaining these matters.

  • @buddikadarshani5195
    @buddikadarshani5195 4 ปีที่แล้ว +1

    Thearuwan saranai obathumata

  • @dehlikapriyamali5168
    @dehlikapriyamali5168 2 ปีที่แล้ว

    Welawa balaganna puluwan da sir.theruwan saranai

  • @nadeelajayasooriya3609
    @nadeelajayasooriya3609 3 ปีที่แล้ว

    Saththakinma
    Oba
    Thuma
    Niyama
    Sasteuwarayek

  • @chandrachandra8128
    @chandrachandra8128 4 ปีที่แล้ว +1

    Good luck

  • @menukotagama2474
    @menukotagama2474 4 ปีที่แล้ว

    Good luck you are current

  • @nilusulehanilusuleha1701
    @nilusulehanilusuleha1701 4 ปีที่แล้ว

    Pin සිද්ධ වේවා

  • @Kpu198
    @Kpu198 4 ปีที่แล้ว

    Godak pin obatumata apiwa danuwat kalata,

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Obathumage awavada mama pilipadimi.mama jothisaya hadana kenaki.

  • @pradeepaperera426
    @pradeepaperera426 4 ปีที่แล้ว +1

    Godak pin oba thumata..!

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 ปีที่แล้ว

    Oba kiyana dewal hariyatama hary

  • @vihansadassanayaka6817
    @vihansadassanayaka6817 3 ปีที่แล้ว

    හිතට ලොකු සැනසිල්ලක් දැනුනා,මෙය තමයි නියම සත්ත්‍ය

  • @agitb9266
    @agitb9266 4 ปีที่แล้ว

    Eththatama oba thumage me pehedili kirima mahath agaya..pin paw deka thamai ape apala..thawath me wage programme ekak karanna...theruwan saranai oba thumata....

  • @maleehansika888
    @maleehansika888 4 ปีที่แล้ว

    theruwan saranai obathumata

  • @vishu438
    @vishu438 4 ปีที่แล้ว +2

    Abisambidhaana pirith nithara kiyaweema ithaa balawath

  • @ravichandrakumara3385
    @ravichandrakumara3385 3 ปีที่แล้ว

    Teruwan saranai

  • @DammikaDilrukshi-z9w
    @DammikaDilrukshi-z9w 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @dineshmathu2211
    @dineshmathu2211 2 ปีที่แล้ว

    obatumata godak pin me kiyala Dana owadam walata taruwan saranai, kalu kumara dosa walata karanna mokutha piliwatha nadda

  • @ChandaChandana-z6g
    @ChandaChandana-z6g 2 หลายเดือนก่อน

    Patta horek

  • @Chandrikamalkanthi-y9y
    @Chandrikamalkanthi-y9y 9 หลายเดือนก่อน

    Sar me bawaye denagena paw kerenawa kalayuthu deyak nethima thena api inne bord wela me bordime hariyata makuno innawa un karanna deyak nethiwama unwa podi karanawa anika oluwe ukuno monawa kalath adu wenne ne unwa dekkama maranawa ea paw deka nithara karanawa me paw karala thibunama neda oya wahana wala wedila podiwela yanne ane ma ewa karanne hithakin newei eath pawa pwamai neda ma kalayuththe kumakda

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว +2

    godak.pin.👍

  • @chandranarayana8961
    @chandranarayana8961 8 หลายเดือนก่อน

    මම මීන මහාත්මයා ඒරාක්ස්ටක අපල

  • @epasingheepa382
    @epasingheepa382 3 ปีที่แล้ว +1

    🙏🙏 ඔබ තුමාට බුදු සරණයි 🙏🙏 මටත් පල අපල බලා ගන්න පුලුවන්ද??

  • @dileepanuwankumara4383
    @dileepanuwankumara4383 3 ปีที่แล้ว

    Maga gedara godak persna

  • @kujayasinghe9199
    @kujayasinghe9199 4 ปีที่แล้ว +3

    හරියටම හරි නිල් මල්, රතු මල්, කහ මල් මේ මොන කෙහෙල් මලක් වත් හරියන්නේ නෑ කුසල් වඩන්නේ නැත්නම්.

  • @ChathuraBro
    @ChathuraBro 3 ปีที่แล้ว

    Mati mage ganulamyagi kendara gelapenelu api 2nta apalilu badina epalu demma api denage apala neti kara gana hoda pindaham weda tikaka kiynko oba thumata puluwnm imata badinna puluwn wena🙏🙏

  • @p.k.priyanthasaman830
    @p.k.priyanthasaman830 3 ปีที่แล้ว

    Mama kematiy obatumage iganaganna

  • @ajeewajayathilaka5485
    @ajeewajayathilaka5485 2 ปีที่แล้ว

    Sir kohomada balaganne

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว

    තැන්ක්ස්

  • @mahindabandara965
    @mahindabandara965 4 ปีที่แล้ว

    4 kendaraya palu wenne mona hetuwak nisada kiyala obatumata kiyanna puluwanda

  • @irosharoshmi7602
    @irosharoshmi7602 4 ปีที่แล้ว

    Ow obatuma හැරිය ,bhoma pinn දැනුවත් krina gane

  • @patminipatmini3119
    @patminipatmini3119 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @omalsachith2019
    @omalsachith2019 4 ปีที่แล้ว +2

    යමෙක් දුස්සීලව උපයපු මුදලින් හෝ සිල්වත් ගුනවත් උත්තමයෙකුට යමක් පූජා කලොත් එයද මහත්පල ආනිසන්ස ඇත,

  • @sidanthamudalige9069
    @sidanthamudalige9069 4 ปีที่แล้ว +2

    පලා පල විස්තර හා වෙලාව බලාගන්න පුලුවන්ද ඔන්ලින්. ගෙවීම් කොහොමද?

  • @d-kaneshanthi7332
    @d-kaneshanthi7332 2 ปีที่แล้ว

    Hodapehadilikirimak

  • @bindu492
    @bindu492 2 ปีที่แล้ว

    අසුභ කාලය කියන්නෙ වේගවත් සිතුවිලි ඇතිවෙන කාලය ..?

  • @fudjhdhdyddy7659
    @fudjhdhdyddy7659 4 ปีที่แล้ว

    Hodai.watenawa.oba.tumata.pen..

  • @yapakanthi764
    @yapakanthi764 2 ปีที่แล้ว

    👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayapushpakumara4144
    @dananjayapushpakumara4144 2 ปีที่แล้ว

    ❤️

  • @deegauanathara5694
    @deegauanathara5694 4 ปีที่แล้ว

    GodAak pin

  • @layanalwijesinghe5465
    @layanalwijesinghe5465 4 ปีที่แล้ว +1

    🌻🌻🌻🌻🌻

  • @shawnchaminda4329
    @shawnchaminda4329 4 ปีที่แล้ว +1

    Hamuduruwo pili anubawaya pilipada obathuma mokada kiyanne

  • @rose-bl5cz
    @rose-bl5cz 2 ปีที่แล้ว

    💜️

  • @tmadushikaranawansa7286
    @tmadushikaranawansa7286 4 ปีที่แล้ว

    Rahu 7 viwaha aplet mokd krnne

  • @geethaniedesilva1791
    @geethaniedesilva1791 3 ปีที่แล้ว

    👍

  • @shyamaa8460
    @shyamaa8460 3 ปีที่แล้ว

    Hadahanak balanna keeyak gannawada

    • @shyamaa8460
      @shyamaa8460 3 ปีที่แล้ว

      Obathuma bahirawa poojawa wiswasa karanawada geyak hadanna kalin aniwaryen bahirawa poojawa tiyanna onada budugunayen karanna deyak nathida

  • @tmadushikaranawansa7286
    @tmadushikaranawansa7286 4 ปีที่แล้ว

    Mt viwahayk wenn barid mt rahu 7

  • @shehuman5291
    @shehuman5291 4 ปีที่แล้ว

    මිනිසකු අතින් වියයුතු සියලුම පාප කර්ම මගේ අතින් සිදුව ඇත මෙසේ වන්නට හේතුව මාහට ලාබාල වයසේ සිට අදවනතුරු වින්දේ දස දුක නමුත් මා වෙහෙස මහන් සිවී ඉපැයූ සියලුම ධනය අනුන් උදෙසා කැපකලෙමි නමුත් මාගේ වයස.... ගෙවී ඇත නමුත් අදවනතුරු මගේ දෙනෙතින් කදුලක් නොවැටුනු දිනයක් මට මතක නැත මා මෙයින් මිදීමට කුමක්කලයුතුද කරුනාකර මට පහදා දෙනු මැනවි

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      සසරේ භයානක අකුසල්වලින් පිරී පැවතී තිබීම එයට හේතුව වන්නේය. මෙම මනුෂ්‍ය ආත්මය තුළ කල අකුසල්වලින් හතෙන් එකක් මෙම භවයේදීම විදින්න වන බව බුදු දහම තුළ සදහන් වේ. එම නිසා දැන් සිටවත් පිං දහම් වල යෙදීම මගින් අකුසල් යටපත්කර ගත හැකි වේ.

    • @dhampalparapura
      @dhampalparapura 3 ปีที่แล้ว +1

      අහල තියනවද අංගුලිමාල කොපමන පවු කරල තියනවද කියල? ධර්ම මාර්ගයට පිවිසෙන්න. බුද්ධානුස්සතිය වඩන්න.

  • @chandrachandra8128
    @chandrachandra8128 4 ปีที่แล้ว

    🙏🙏🌹❤️❤️👍

    • @chandrachandra8128
      @chandrachandra8128 2 ปีที่แล้ว

      Akanm aththa thamai oba thumata thruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤️

  • @lalaniperera9248
    @lalaniperera9248 4 ปีที่แล้ว

    තවත් කෙනෙක් වෙනුවෙන් අපට පින් කල හැකිද?

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว

      මම අහල තියෙන විදියට ජීවත්ව ඉන්න කෙනෙක් වෙනුවෙන් තමන්ට පිං කරන්න බෑ.

  • @senhgaming3192
    @senhgaming3192 2 ปีที่แล้ว

    A

  • @niroshanirosha1558
    @niroshanirosha1558 4 ปีที่แล้ว +1

    ඔබ තුමා ඇයි රට ඉන්න අයට ඇයි වෙලාව බලන්න රැපියල් තුන්දාාහක් ගන්නේ රට අපි ගොඩාක් අසරනයි

    • @kemankulasiri7164
      @kemankulasiri7164 4 ปีที่แล้ว +2

      ශ්‍රී ලංකාවේ මුදල් වටිනාකම හා විදේශීය මුදල් අතර තිබෙන පරතරය නිසා මම විවිධ රටවල අයගෙන් අයකරන ගාස්තු වෙනස්. එසේම මුදල් නොගෙන බලන අවශ්‍යතාද තිබෙනවා. රට ඉන්න සියලුම දෙනාම අසරණ වෙලා කියල මම හිතන්නේ නෑ. එසේම අසරණ වෙලා මහමගට වැටිලා කරන්නම් දෙයක් නැති අයට යමක් කරන්න මම පසුබට වෙන්නේ නෑ.

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว

    Sadu Saud Sadu jays wewaaa

  • @jayanthasugathsiri1182
    @jayanthasugathsiri1182 4 ปีที่แล้ว

    නඇති බැ රි අයට පිහිටවෙන් න

  • @chamahemali4259
    @chamahemali4259 4 ปีที่แล้ว

    Hoda karoth hoda🐾 naraka karoth naraka ...🐾

  • @sarathbandara1513
    @sarathbandara1513 2 ปีที่แล้ว

    🙏🙏🙏