ගැහැනියක් විදියට මට ලොකු ශක්තියක් මගේ පුතා Ureaha Ravihari -Hari tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #lahirumudalige #uresharavihari #singer
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 610

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +139

    උරේෂා කියන්නේ බොහොම හොඳින් සමාජයේ ජීවත් වෙන හොඳ කාන්තාවක්.. හොඳ ගායිකාවක්.. මවක් . ඉතින් ඇයට සුබ අනාගතයක්....

  • @ashokagamagea5310
    @ashokagamagea5310 ปีที่แล้ว +118

    එදා ඉදන් අද දක්වාම තමන්ගෙ තැන තියන් ඉන්න ඉතාමත්ම ගෞරවාන්විත තමන්ගෙ චරිතය රැකගෙන ඉන්න ගායිකාවක් ඇත්තෙන්ම හොද චරිතවත් කෙනෙක් සුබ පතනව ඔබේ සියලු වැඩ සාර්තකම වේවා

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +141

    නිහතමානී ,ආදර්ශමත් චරිතයක් ...ඇදුමකින් පවා සංවර වෙන කෙනෙක්...බුදු සරනයි ..❤️❤️❤️

    • @pubudusena3083
      @pubudusena3083 ปีที่แล้ว +2

      මේ වගේ අයට හරි යන්නෙ ඒකනෙ

  • @sandarangamarko9803
    @sandarangamarko9803 ปีที่แล้ว +507

    වැදගත් උගත් බුද්දිමත් කාන්තාවක් ..හතරගාතෙ එලියෙ දාගන ඇවිත් පල් හෑලි කියවල යන අයට වඩා ගෞරවනීය කාන්තාවක් ❤කතාවෙන් හැසිරීමෙන් පවා ඇය සංවරයි..ඇසට ප්‍රිය කාන්තාවක් ..

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්

    • @nimalgamage1425
      @nimalgamage1425 ปีที่แล้ว +6

      Wadagath demapiaya dedenage ugath buddimath daruwek kalawe nirahankara charithayak api oba thumiyata suba pathannemu dharmasri mahathtmaya gourawayen sihipath karami

    • @ruwanganialagiyawanna3710
      @ruwanganialagiyawanna3710 ปีที่แล้ว +2

      Ekanam athth thamy

    • @roshiniedananjana2196
      @roshiniedananjana2196 ปีที่แล้ว

      Y5y55y

    • @Skwsamanthi
      @Skwsamanthi ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 👌👌👌❤️❤️❤️ආදරනීය කාන්තාවක්...❤️🎉🎉🎉

  • @CyberClinic
    @CyberClinic ปีที่แล้ว +29

    උරේෂා ඔබේ මේ කතාව සැබෑවටම ආදර්ශයක්.ලහිරු ස්තූතියි මෙවැනි ශක්තිවන්ත කතාවන් සමාජගත කරනවට.

  • @kamithagunarathna6421
    @kamithagunarathna6421 ปีที่แล้ว +20

    ඇදුම, කතාව, හිනාව, කටහඩ, චරිතේ, වචන හැම දේම ලස්සනයි. දීර්ඝායුශ වේවා...❤

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +66

    හරිම චාම් වැදගත් නිහතමානී කලාකාරියක් ...ඒකට ලොකුම respect එක . හඩ හරිම මිහිරියි ....මේ වාගේ කාන්තාවෝ තමා ලංකාවේ දුර්ලභ ...

  • @herathmudiyanselageudarihe3617
    @herathmudiyanselageudarihe3617 ปีที่แล้ว +89

    අම්මෝ ගෑනියෙකුට මාර මොරාල් එකක් ඔබතුමිය, ජීවිතේ අලුතින් හිතන්න මාර ශක්තියක් ඔබේ කතාව

  • @Veneeshaofficial
    @Veneeshaofficial ปีที่แล้ว +145

    පූජාගේ රූපයට ගැලපෙන ගීතමය හඬ ඇය❤️🌼😍

    • @banduchannel7137
      @banduchannel7137 ปีที่แล้ว +1

      Oya kiyanna katawa aththa math daruwan nisa hamadeyakma daragena inna

  • @withinK783
    @withinK783 ปีที่แล้ว +107

    දක්ෂතාවය අතින් උපරිම.හරිම නිහතමානී චරිතයක්.2000 පස්සේ Film song එකක් කිවොත් මේ හඩ තමා එක පාර ඔලුවට එන්නේ. ඒ තරම් හඩ විශිෂ්ටයි ❤️

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 ปีที่แล้ว +12

    කොහොමත් උරේශ වැදගත් ලෙස තමා
    ඇන්දෙත් හැසිරීම් වැදගත් බුදු සරණයි ඔබට

  • @nishaminichathurika4188
    @nishaminichathurika4188 ปีที่แล้ว +26

    තව වෙලා තිබ්බත් අහන් ඉන්න ආසයි.ඉගෙනගන්න දේවල් ගොඩයි ඒ කතාවෙ.හිනාවෙ ලස්සන දැක්කම හිත පිරෙනව 🙏🙏❤❤

  • @isharasewwandi5139
    @isharasewwandi5139 ปีที่แล้ว +14

    උරේෂා අක්කා ගොඩක් ආදරනීය චරිතයක් ඔයා.උන්නා ඵක ගංගාවක සින්දුව මං පුංචි කාලෙ නිතරම අහපු එකක්.හරිම ආදරෙයි ඔයාට.ගෞරවනීය කාන්තාවක් ඔයා.❤

  • @ishulakmali4480
    @ishulakmali4480 ปีที่แล้ว +18

    පුංචි කාලේ ඉදන්ම ආසම චරිතයක් උරේෂා අක්කා.හරිම නිහතමානී ආදර්ශවත් කෙනෙක්.ඒ හඩට වගේම ඇයටත් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 ปีที่แล้ว +72

    හෙළයේ ගීත කෝකිලාවිය ක් ❤️ හැම ආකාරයකින් ම දක්ශ කලාකාරිනියක් 😍🎶

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +126

    මේවගේ ආදර්ශමත් කාන්තාවන් අපේ රටේ තව තවත් බිහිවේවා ! හරිම සතුටුයි ඔබතුමිය ගැන මෙවන් අදහස් අසන්න ලැබිමත් සතුටක් , දැන් මේයන සමාජ රැල්ල දැක්කාම ඇත්තටම දුකයි

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +12

    නිහතමානී චරිතයක් .අදින ඇදුම් හරීම ලස්සනයි පිලිවෙලයි .කියන්න වැරදි නැති ආදර්ශමත් කාන්තාවක් .

  • @radical1455
    @radical1455 ปีที่แล้ว +79

    ආදරවන්තියක් වෙන්න,,පතිනියක් වෙන්න,,හොඳ බිරිඳක් වෙන්න,,හොඳ අම්මා කෙනෙක් වෙන්න,,හොඳ ගෘහනියක් වන්න කැමති අයට ඉවසන්නම වෙනවා. ඒක ධර්මයක්....ඒත් ගොඩක් අය කැමති නගර ශෝබනියක් වන්න...

    • @kaushalyaweragoda1328
      @kaushalyaweragoda1328 ปีที่แล้ว +1

      මේ මන් වගේ නේ

    • @radical1455
      @radical1455 ปีที่แล้ว

      @@kaushalyaweragoda1328 නගර ශෝබනියක් වෙලාද?😪

    • @sethmiyasodara986
      @sethmiyasodara986 ปีที่แล้ว +1

      Oba nihatha maneecaritayak

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      💯💯👍👍👍🌷🌷🌷
      අලුත් රැල්ල සහ හපන්කම වේසකම

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      තමන්ගේ ගෑණිට ජංගිය පේන්ඩ ගවුම් අන්දවන සහ
      ගම්වල දුප්පත් ගෑණු ළමයින්ව ගණිකාවන් කරල ජරා සල්ලි හම්බ කරන මසාජ් කලිනික් එකේ
      ගණන් මිමි හදන කෙල්ලව සාධාරණීකරණය කරන ලහිරුවට
      මෙයා කියන විනීත ජීවිතේ ගැන
      අවබෝධ කරගන්ඩ හරි අමාරුයි.

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +58

    ඇය කියූ ලස්සනම කතාව "ලද දෙයින් සතුටු වෙන්න " ලස්සනයි සංවාදය ❣️❣️

  • @binodhasaranga7242
    @binodhasaranga7242 ปีที่แล้ว +18

    ඇත්තටම ඔබ ආදර්ශමත් කාන්තාවක්...නිරුවත පෙන්නගෙන ජනප්‍රිය වෙනවට වඩා ඔබ සුපිරි ජනප්‍රිය තාරකාවක්..ගොඩාක් ගරු කරනවා ඔබ තුමියට..❤️

  • @gnanalathaweerawardana7298
    @gnanalathaweerawardana7298 ปีที่แล้ว +4

    හොද ආදර්ශයක් නව පරපුරට කියා දුන්න ගොඩක් පින් ඒ වචන ටික පුකශ කරාට
    බුදුසෙනයි🙏🏼🙏🏼🙏🏼

  • @dhimiyaa
    @dhimiyaa ปีที่แล้ว +5

    ගොඩක් ගවුරවනීය චරිතයක්...උගත් බුද්දිමත් වැදගත් සහ සරල දිවියක් ගතකරන සමාජයට ආදර්ශවත් ගැහැනියක්..ආදරෙයි ඔබතුමියට ගොඩක් අපි හැමෝම..බුදු සරණයි ඔබටත් පවුලේ හැමෝටමත්.

  • @hasinihettiarachchi3549
    @hasinihettiarachchi3549 ปีที่แล้ว +11

    සැමියා වැරදි කරන නිසා දුකට වැරදි කරන්න හිතන් ඉන්න කාන්තාවන්ට ඔබ ආදර්ශයක්.ගීතය අහන්න ආසාවෙන් ඉන්නවා.

  • @ghjklbbvsaaavh
    @ghjklbbvsaaavh ปีที่แล้ว +8

    නිහතමානී ආදරනීය කලා කාරියක් සහ බුද්ධිමත් .අම්ම කෙනෙක් සහා ප්‍රියමනාප බිරිඳක් 😍😍😍😍 තෙරුවන් සරණයි ❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +63

    පැත්තෙන් බලනකොට සුජාතා අත්තනායක මහත්මිය වගේ,.....කටහඬත් මනරමි,.... මම කැමතිම හඬක් තමා ධර්මශ්‍රි වික්‍රමසිංහ මහතා,...මෙතුමියගේ පියා,..

    • @chandragunathilaka7652
      @chandragunathilaka7652 ปีที่แล้ว +1

      ❤❤u

    • @sumangaligunasekara1198
      @sumangaligunasekara1198 6 หลายเดือนก่อน +1

      ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතාට වගේම උරේශා රවිහාරී ටත් ඒ තරම්ම කැමතියි හරිම ආදරනීය පියෙක් සහ දියණියක් ❤❤❤❤❤

  • @wasanthiwasanthi-on8sz
    @wasanthiwasanthi-on8sz ปีที่แล้ว +50

    ලස්සනට ඇග වහගෙන ලස්සනට අදින ලස්සන වගේම කට හඩත් ඉතාමත් අපූරු ඉහමත් විනීත යූවතියක් ආදරෙයි හැම දාම. දෙවි පිහිටයි ඔයාට දුව.

    • @leelaellewala9626
      @leelaellewala9626 ปีที่แล้ว

      ඇත්තටම මෙි විදවිම කරැමයක්ද

    • @salad-oo9to
      @salad-oo9to 9 หลายเดือนก่อน

      ඇග වහගෙන ඉන්න කිවුවෙ මුස්ලිම් කාන්තාවො වගේ ද

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +6

    වැදගත් දෙමාපියන් ගෙ වැදගත් දරුවෙක් ඔබ. ආදර්ශමත් කාන්තාවක් ගැහැණිය ක් උනාම මොනව තිබුණත් වැඩක් නෑ හොඳ චරිතයක් නැතිනම්.ගැහැණියක් උනාම සහජ බුද්ධියක් තිබිය යුතුයි පිරිමි හැරෙන විට එන්නෙ මොකටද කියලා දැනෙන්න ඕන . කවදාහරි ඔබේ වටිනාකම තේරේවි

  • @ruwansugardaddy5595
    @ruwansugardaddy5595 ปีที่แล้ว +60

    සමීත කේ.සුජීව කියන චාරයක් නැති ගෑනු අතරෙ ඔබ ඇත්තටම නිහතමානී,ගුණගරුක ගායිකාවක්.❤️❤️❤️❤️🌹🌹🌹🌹

    • @kindteacher4646
      @kindteacher4646 ปีที่แล้ว

      Samitha kiyanne charayak nethi kenek?Oya charaya kiyanne mokakda?

    • @bluesky1042
      @bluesky1042 ปีที่แล้ว +3

      සම්ත කියන්නේ පවුල් පිටින්ම වනචර වැඩ කරපු පුවුලක එක්කෙනෙක් මුදුන්කොටුව කලායතනයට ගමෙ මිනිස්සු ගූ ගැහුවා දන්නො දනිති , ජොන්ස්ටන්, දැං ඉන්න කොල්ලා ඔයාල නොදන්න සීයක් දේවල් වලින් එකක් දෙකක්, සමිත ඒ තරම් චාරවත්. 🤣🤣

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +3

      @@kindteacher4646 චාරය චාරයටම තමයි බං.පොඩි ලමයින්ට උගන්වන teachar කෙනෙක් නේද ලමයින්ට උගන්වන්නෙ මොනවද.

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว +2

      @@Sajin1111 ඔව් බං ඒකිගෙ වේස කම් වලට වැඩිහරියක් සුභ ප්‍රාර්ථනා කරන්නෙ ගෑනුයි.එහෙමත් කෙනෙක් තමයි ඒකිව විවේචනය කරන්නෙ.ඒකිගෙ බලුකම් හරියි කියන්නෙත් ඒ වගේම වේස බඩු ටිකක් තමයි බං.👍👍👍🌹🌹🌹

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +2

      මෙයත් බැන්දේ අනුන්ගේ මිනිහෙක්

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 ปีที่แล้ว +29

    පුතා අම්මට ශක්තියක් වෙන්නේ කසාද බදිනකල් විතරයි . ඊට පස්සේ එයාගේ නෝනට ශක්තියක් වේවි.

    • @geethadebritto4251
      @geethadebritto4251 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ඒක එහෙම වෙන්න ඕනා.

    • @eshanitharangika1469
      @eshanitharangika1469 ปีที่แล้ว +1

      හරි අම්මෙක්ගෙන් බිහි වෙන අම්මලා දරුවන්ව නිසි කලදි අත ඇරලා නෝනට ශක්තියක් කරවනවා..ඒක තමයි හොද අම්මෙක්ගෙ යුතුකම

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      බොහෝවිට ඇත්ත 🌷🌷🌷

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      ​​@@geethadebritto4251තොගේ මිනිහගේ අම්මත් බස් හෝල්ට් එකකද ලගින්නේ ???
      GOODBYE

    • @PushpaPerera-x9q
      @PushpaPerera-x9q 6 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම, තෙරුවන් සරණයි!

  • @s.p.lakshan5025
    @s.p.lakshan5025 ปีที่แล้ว +9

    නිරෝශා ,උරේශා කියන්නේ පිනට පහලවෙච්ච අය මේ රටේ සංගීතයට.

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว

      නිරෝෂා ??? හපෝයි

    • @s.p.lakshan5025
      @s.p.lakshan5025 ปีที่แล้ว +1

      @@shamalperera4875 නිරෝශගෙ හඩත් සුපිරි

  • @anojasirisena8631
    @anojasirisena8631 ปีที่แล้ว +4

    ශා...උරෙශා ඔයා ගැන අද තමයි හරියටම තෙරුම් ගත්තේ ...ඔයා හරිම හොද කෙනෙක් ...❤❤❤

  • @thilakarathnesm9338
    @thilakarathnesm9338 2 หลายเดือนก่อน

    කලා ලොවේ ආදර්ශමත් වටිනා චරිතයක් . දෙමාපියන්ගේ නිර්මාණයක් ද මේ.ඔබ තුමියට දීර්ගායුශ පතනවා.

  • @මධුෂානි321
    @මධුෂානි321 ปีที่แล้ว +8

    මම දැකපු නිහතමානී චරිතයක් තමයි ඔයා කට කඩත් ගොඩක් ලස්සනයි ලස්සනයි හැමදාමත් සතුට්න් ඉන්න බුදු සරනයි

  • @נילוסאלו
    @נילוסאלו ปีที่แล้ว +4

    ලහිරුට ගොඩාක් ස්තුතියි අපි ගොඩක් ආදරේ කරන හොඳම චරිතයක් උ රේෂා කියන්නේ ඔයා කතාව අහං හිටපු මම ඇත්තටම මාර හයියක් එනවා ඔයාට නිරෝගිමත් අනාගතයක් අපි ප්‍රාර්ථනා කරනවා

  • @samanthipereira7329
    @samanthipereira7329 ปีที่แล้ว +5

    මම හරිම කැමති ගායිකාව සහ හිතා නිහතමානී දරුවෙක් 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikawaduthantrige4141
    @dammikawaduthantrige4141 ปีที่แล้ว +10

    ඇත්ත මයි පොඩි කාලේ ඉදන්ම මම ඔබට හරි ආදරේ යි .සුපිංබර අනාගතයක් වේවා ඔබේ මුළු පවුලට ම

  • @k.h.mahendrakumara.209
    @k.h.mahendrakumara.209 ปีที่แล้ว +9

    එක හුස්මට කතා කරගෙන යනවා
    උරේෂා අක්කා,ආසාම කලාකාරියන් අතර මෙතුමිය ඉන්නවා.
    උන්නා එක ගංගාවක ගීතය තමයි උරේෂා රවිහාරි හදුනාගත්තේ...

  • @nimeshahansini857
    @nimeshahansini857 ปีที่แล้ว +8

    උගත් කාන්තාවක්..
    ජීවිතේ බුද්දිමත් මට්ටමින් ගැහැනු කම අගයන මේවන් සාර්ථක කාන්තාවන් හුදෙක් ලාංකික කාන්තාවන් හට උපහාරයක් වේවා...!!❤

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +8

    අතිශයින්ම ආදරය කරන වැදගත් කාන්තාවක්....😘😘😘😘තෙරුවන් සරනයි 🙏🙏🙏..🎉🎉🎉🎉

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 ปีที่แล้ว +3

    ඔබ කාන්තා රත්නයක් මේ මුලු සමාජය ටම ගව්‍රරව නීය යි ඉතාමත් ම ආදර්ශයක් දුවේ මම ❤ ගායිකාවක් ඔබ ටයි පුතා ටයි සුබමසුබ නිරොගි මත් දිවියක් තෙරුවන් සරනයි

  • @dsjayawardhane3498
    @dsjayawardhane3498 ปีที่แล้ว +12

    ඔයාගේ අදහස් දැන් හැදෙන තරුණියන්ට අනිවාර්යෙන් වැදගත්..ඔබට ජයෙන් ජය වේවා !

  • @lalanigamage647
    @lalanigamage647 5 หลายเดือนก่อน +1

    සහතික ඇත්ත ❤සැබෑම කථාවක් උරේෂා"

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +20

    අනිවාර්යයෙන් කාන්තාවන් ta පුදුම ශක්තියක් තියෙනවා .පිරිමින්ට එහෙම නෑනේ කොහොමත්. හරිම ඇත්ත තමයි .👍👍👍❤❤❤

  • @noblevision2024
    @noblevision2024 ปีที่แล้ว +2

    අහන්න ලැබුන වටිනා වැඩසටහනක් කාලෙකින්. කොච්චර ආදරේ කරන අයගෙ කතා ඇහුවත්. මේ ටික ගොඩක් මතක තියෙන කතා ටිකක් වෙයි මට ❤️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 ปีที่แล้ว +13

    කැමතිම හඩක් සහ කැමතිම ආදරණීය චරිතයක්...ඇය අපෙි ⁣රටේ වටිනා වස්තුවක්.....ආදරෙයි අපි ඇයට....❤️❤️💞💞😍😍😘😘🌷🌷🌷

  • @chamilaswarnamali750
    @chamilaswarnamali750 ปีที่แล้ว +29

    ඉතාමත් බුද්ධිමත් ගෞරවණිය ගැහැණියක් ආදරෙයි ❤🌹

  • @roshinipeiris5271
    @roshinipeiris5271 ปีที่แล้ว +4

    මේ වගේ වැඩ සටහන් තව‍ තවත් කරන්න. සමාජේට පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ වගේම ලහිරු ආපු කෙනාට කතා කරන්න ඉඩ දෙන එක නිසා මේ වැඩ සටහන රසවත් 🙏

  • @t9tv278
    @t9tv278 ปีที่แล้ว +21

    ගොඩක් ආදරෙය කරන කෙනෙක් තමයි උරේශා අක්කා ❤️❤️

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +4

    ලස්සන කටහඩක් තියෙන උගක් බුද්දිමත් කාන්තාවක් වගෙම කලා ලොකයෙ තමන්ගෙ නම බබලවගෙන ඉන්න කෙනෙක් බුදු සරනයි ඔයාට සහ ඔයාගෙ පවුලෙ අයට සහ වැඩසටහන කරපු ඔයාට මල්ලි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 ปีที่แล้ว +2

    උරේෂා දුව ඔයාට හරිම අාදරෙයි පුතේ ඔයා හරිම හොද නිහතමානි චරිතයක් දුව ඔයාට බුදුසරනයි සියලුම දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +15

    බොරු සෝබන නැති විනීතව හැදුන,මහපොලවෙ පයගහලා ඉන්න දිරිය කාන්තාවක්,දියණියක්, වාසනාවන්ත සැමියකුගේ දයාබර බිරිඳක් 🙏🙏🙏🙏❤️❤️❤️💚💚💜💜💜

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 ปีที่แล้ว +5

    වැදගත් විදියට අදින පලදින.ඉතා නිහතමානී කෙනෙක්

  • @princygamage4171
    @princygamage4171 ปีที่แล้ว +4

    ඇත්තටම ආදර්ශ මත් කාන්තාවක් මමත් ගොඩක් කැමති චරිතයක් තෙරුවන් සරණයි ❤️

  • @deepadammika9446
    @deepadammika9446 ปีที่แล้ว +7

    ඔබේ සෑම වචනයක් ම ඇත්ත බොහොම ගරු කරන චරිතයක් 🙏💖

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +2

    හරිම වටිනා කාලයක් ගෙව්වා👍 ළහිරු thank you 🎉 අපි ආදරය කරන චරිතයක්❤ ඔයාට හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා දුව❤ බුදු සරණයි🙏

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +3

    Adarei කවදත් ආදර්ශමත් දිරිමත් කෙනෙක් jesu පිහිටායි බුදු සරණයි ❤❤❤

  • @diluprabodha2079
    @diluprabodha2079 ปีที่แล้ว +4

    වැදගත් කාන්තාවක්.හරිම ආසාවෙන් කතාව ඇහුවා.ඔබට තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏

  • @apsarajeewanthi3467
    @apsarajeewanthi3467 ปีที่แล้ว +3

    මගේ ආසම....ආසම....ආසම ගායිකාව. ඔබතුමීගේ සිංදු තමයි මම මුමුණමින් ඉන්නේ.පුංචිම දේටත් තරහා ගන්නේ ඇයි...සිංදුවට තමයි මම ආසම.

  • @dil3530
    @dil3530 ปีที่แล้ว +2

    බොහොමයක් කාන්තාවන් ඔවුන්ගේ නිදහස සතුට හොයන් යන්න කියල කිව්වට ඒක වැරැදියට වසියට කියන දෙයක් ඔයගෙන් මෙ අදහස් ටික ඇහුනම හරි ආස හිතුනා මොකද මමත් එහෙම හිතන කෙනෙක් ගැහැණු ගොඩාක් වරද්ද ගන්නෙ සැමිය ඉද්දි පිට පිරිමින්ගේන් ඊට වඩා අදරේ හොයන්න ගිහින්....

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +12

    ඇත්ත බැදපු ගෑනියෙක්ට පිරිමි ආදරෙයි කියනවනම් ඒක බොරුවක් වෙන්න පුලුවන් බොහෝ වෙලාවට

  • @chandihansa
    @chandihansa ปีที่แล้ว +8

    උරේෂාගේ ලස්සන කටහඬ හොඳටම ගැලපුණු කෙනා පූජා උමාශංකර් 🙂බොහොම සරල එහෙත් බැරෑරුම් ලෙස හිතන කෙනෙක්. වෙසක් කාලෙට දන්සල් කොතනද උරේෂා එතන..🙂 ඔබේ ඉදිරි ගමනට සුභ පැතුම්🙏(ලහිරු.. උමාලි තිලකරත්න එක්ක විනාඩි කීපයක් හැමෝම කැමති.. 🙏)

  • @vindyaattanayake9701
    @vindyaattanayake9701 ปีที่แล้ว +14

    ඉතාම ගව්රවනීය චරිතයක් ❤️

  • @S_____71
    @S_____71 ปีที่แล้ว +20

    ගැහැනියක්ට හොද චරිතයක් නැත්තම් මඩේ හිටවපු ඉන්න වගේ තමයි .. අද කාලේ බොරු පොශ් දේවල් නිසා නිදහස අනවශ්‍ය විදියට යොදා ගෙන ජීවිතේ වටිනාකම නැති කරගන්න තරුණියන් සෑහෙන්න ඉන්නවා... මමත් උරේශා වගේ .. මගේ ජීවිතේ මගේ චරිතයට කැළලක් නොවන විදියට කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව ජීවත් වෙන එක තමයි එකම අරමුණ.. එහෙමයි කියලා ජීවිතේ හිරවෙලා නෑ. ලස්සනට ජීවත් වෙනවා සහ දෙවියොන්ගෙන් ආශිර්වාදය ලැබෙනවා එහෙම කාන්තාවට..

    • @dulakshiperera6453
      @dulakshiperera6453 ปีที่แล้ว

      Mamath e wage thama..charithayak nathnam gahaniyakagen wadak na..100%k garu karana nihathamani charithawath,buddimath daksha kanthawak

  • @priyantakumara1652
    @priyantakumara1652 ปีที่แล้ว +1

    කතා කරන වචනයක් ගානේ තියෙන්නේ බුද්ධිමත් කතාවක්.ඇත්තමයි සමිතා මේ වැඩසටහන බලන්නම ඕනෑ ..

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +2

    වැදගත් බුද්ධිමත් කලා ශිල්පීනියක්...සුභ අනාගතයක් වේවා .

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +1

    හරිම සංවරයි .පිලිවෙලයි .සමාජයේ ජිවත් වෙන විදිය හරිම ආදර්ශමත්

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +5

    ගැහැනියක් විදියට මට ලොකු ශක්තියක් මගේ පුතා .....❤❤❤❤🎉🎉🎉🎉

  • @rathnamaliweerakkodi9392
    @rathnamaliweerakkodi9392 ปีที่แล้ว +2

    මුලින්ම මම සුබ පතනවා, සින්දුව ගොඩක් ලස්සනයි, ඒ වගේම අර්ථවත්, මම හිතනවා, දුව ඔයා මුළු කාන්තා පරපුර ට ම ආදර්ශයක්, ඒ වගේම තරුණ ළමයි මේ අදහස් හිත ට ගන්න ඕන, කාන්තාවක ට ජිවිතේ දිනන්න මේ අදහස් හරි වටිනවා, තෙරුවන් සරණයි ❤

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +3

    ඔබගේ අදහස් හරියටම හරි...ඔබට සුභ පැතුම්

  • @Sspriyadarshani
    @Sspriyadarshani ปีที่แล้ว +9

    ඇත්තමයි මිස් ගැහැණියකට තියෙන ශක්තිමත් හිත පිරිමි අයට නැහැ.වැටෙන්න වැටෙන්න නැගිටින්න ඕන.👍

  • @dissanayaka1568
    @dissanayaka1568 ปีที่แล้ว +1

    ඉවර වෙනකල්ම අහගෙන බලාගෙන හිටියා , ඇත්තටම ආදර්ශමත් කතාවක් ,චරිතයක්
    දීර්ඝායුෂ ලැබේවා !👍🙏🙏🙏

  • @EANishanthi
    @EANishanthi 8 หลายเดือนก่อน

    එදා ඉදලාම හරිම අදරෙ චරිතයක් ...ඔයා කියන්නේ මගේ කතාව..උරේෂා ම්ස් ඔයා ගේ අලුත් ගීතය ...නිදුක් නිරෝගි වේවා ම්ස් ...

  • @rangajayamaha4428
    @rangajayamaha4428 ปีที่แล้ว +1

    ඔබගේවැඩසටහන. හරිම රසවත්. සහ. වෙනස්. ජයවේවා ඔබට.👍👍👍👍

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +4

    හරිම ආදරණීය චරිතයක්, හැමදාමත් ආදරෙයි.

  • @Amarep55
    @Amarep55 ปีที่แล้ว +2

    විදේශ සේවා ඇඩ් එකේ කටහඬ විශිෂ්ඨයි, superb

  • @srimalamahewa5584
    @srimalamahewa5584 8 หลายเดือนก่อน

    ලස්සන නමක් ලස්සන අර්ථවත් වචන ආදර්‍ශමත් සමාජයට අතවශ්‍ය මයි මුවින් පිටවන හැම වචනයක ම වටිනාකමක් ති යෙන වා ඵ්ක තමයි ඔය තරම් කටහඩ මීහිරී
    සදා ජය තෙරුවන් සරණයි
    සදා ජය පතමී දමා මාපියන්ට ත්ඔබටත් තෙරුවන් සරණයි

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 ปีที่แล้ว +1

    කතාකරපු හැමදේ ම ඇත්ත හරි සතුටුයි ඔබ වැනි බුද්ධි මත් කානතාවක් ගැන

  • @luckysam5534
    @luckysam5534 ปีที่แล้ว +4

    අනේ❤❤❤ රන් වන් පුංචි මාලුවෝ❤❤❤

  • @Kumari45233
    @Kumari45233 ปีที่แล้ว +2

    මම ගොඩාක් ආදරේ කරන ගරු කරන හැම කාන්තාවකටම ආදර්ශයක් උන කාන්තවක් තෙරුවන් සරනයි

  • @thilakkarunathilaka209
    @thilakkarunathilaka209 ปีที่แล้ว +5

    ඔබතුමියෙග් ඉදිරිකලා ජිවිතය තවතවත් සාර්තක වෙවිවා සුබ පැතුමි

  • @Anuhaskumara2010
    @Anuhaskumara2010 11 หลายเดือนก่อน +1

    කැමතිම හඩක් ගෞරවනීය චරිතයක්.සුබ පැතුම් ඉදිරි අනාගතයට🎉

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +4

    ඔබගේ"කතා විලාශය ඇහුවහාම මට මගේ නoගි මතක් උනා ඇයත් බුද්දිමත්"චරිතවත් කාන්තාවක් ඔබගේ අදහාස් වලට බොහෝ දුරට සමානයි"ඔබ ගායනලෝවේ නම රැකගත් චරිතයක් ආදරේයි"ගොඩාක් බොහෝ"ආයුවේවා නිදුක්"නිරෝගී "චිරජිවනය"ලැබේවා"බුදුසරණයි"

  • @prasad16481
    @prasad16481 ปีที่แล้ว +1

    ලහිරුගෙ වැඩසටහන් හරි ප්‍රියජනකයි...

  • @liyoniperera5338
    @liyoniperera5338 ปีที่แล้ว +1

    ඉතාම දක්ශ,,,ඉතාම බුද්ධිමත් ,,,,මන් ගොඩක් ප්‍රිය කරන චරිතයක්

  • @lalithabaddegama7023
    @lalithabaddegama7023 6 หลายเดือนก่อน

    හරිම ආදර්ශමත් කාන්තාවක් ඔයා. මම හරියට අගය කරනවා. හැමෝටම ලොකු අවවාද ටිකක් දුන්නා කියලා මට කියන්න පුලුවන්. ගොඩක් ස්තුතියි ඔයාට දුවණියේ.

  • @annasisiliya2629
    @annasisiliya2629 ปีที่แล้ว +5

    හරිම ලස්සනට කතා කරනවා මම හසම ගායිකාවක් ❤️❤️❤️

  • @rumaleetharangi9706
    @rumaleetharangi9706 ปีที่แล้ว +1

    ගායිකාවක් විදිහට ඔයාගෙ කටහඩට ගොඩාක් ආසයි අක්කේ . මේ සාකච්ඡාවෙන් පස්සෙ කාන්තාවක් විදිහට ඇත්තටම ඔයාට ගරු කරනවා අක්කේ .

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f 11 หลายเดือนก่อน

    ගැහැනුන්ට නම්බුවක් ඔබ තුමිය වැදගත් විදිහට මේ සාකච්චාවට ලස්සනට ඇග වැහෙන වැදගත් විදිහට සාරියක් ඇදගෙන ඇවිත්.ඒක ඔයාගේ වැදගත්කම කැපී පෙනෙනවා.හෙලුව පෙන්න ගැනුන්ට් ආදර්ෂයක්.ඔයාට ගොඩාක් ස්තුතියි.👍🙏❤

  • @isharalakshan1651
    @isharalakshan1651 ปีที่แล้ว +4

    ඔබතුමී හොඳ බිරිඳක් වගේම හොඳ අම්මා කෙනෙක්🙂👍
    බුදු සරණයි!!!🙏☸️🙏

  • @nethmimahesha8343
    @nethmimahesha8343 ปีที่แล้ว +1

    Oya hari ගැහැනියකට කරන්න පුළුවන් හැමදේම පිරිමියෙකුට කරන්න බැ

  • @randana1060
    @randana1060 ปีที่แล้ว +4

    Superb interview Lahiru. Thank you Uresha for the very open discussion regarding the problems Sri Lankan women going through. I hope this will be an eye opener for many of them. Best wishes to both of you!!!

  • @SunethraSiriwardana
    @SunethraSiriwardana 8 หลายเดือนก่อน +1

    Uresha is a humble lady who is intelligent. Love her so much

  • @SanjulaEkanayaka
    @SanjulaEkanayaka ปีที่แล้ว +1

    හරිම උගත් වැදගත් නිහතමානී කෙනෙක් උරේෂා ❤❤

  • @KAUSHI.9999
    @KAUSHI.9999 ปีที่แล้ว +10

    මගේ ජීවිතේ නම් වැරදි කරපු කෙනෙක්ට එකපාරයි සමාව දෙන්නේ.. මොකද කොච්චර සමාව දුන්නත් වැඩක් නැහැ ආපහු ඒ වැරැද්දම කරනවානම්.. ඒක නිසා නැවත නැවත සමාවදීමක් මගේ නම් නැහැ. අපිව වටිනවානම් එයාලා අවන්කයි නම් වැරදි කරන්නේ නැහැනේ...💔

  • @proposalskarunanayake7086
    @proposalskarunanayake7086 ปีที่แล้ว +15

    හැම අදහසක්ම වැදගත් ....🌹🌹🌹🌹ඇත්තෙන්ම විවාහ දිවිය මේ ආකාරයෙන් ගෙවේ නම්....හැම කෙනෙකුට ම දිවිය සාර්ථක කර ගන්න පුලුවන් .🌹🌹🌹

  • @ruchiradeshappriya8656
    @ruchiradeshappriya8656 ปีที่แล้ว +2

    අදර්ශමත් දියණියක්' තරුණියක් අම්මා කෙනෙක්.

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 ปีที่แล้ว +2

    හරිම ආදර්ශය mat katawak හරිම ආදරණීය යයි

  • @dinukadishen4448
    @dinukadishen4448 ปีที่แล้ว +3

    ඔයා හරිම අර්ථවත් කතාවක් කලා වෙන අය වගේ වල් පල් දොඩවන්නේ නැතිව ඔයාට තෙරුවන් සරණයි

  • @vijayakumara4194
    @vijayakumara4194 3 หลายเดือนก่อน

    තාත්තට කොහොමද දැන ගන්න ආසයි... ඔබට වගේම කැමතිම නිවේදක මහත්මයෙක්...

  • @deepanipiyawardhana-ie7ys
    @deepanipiyawardhana-ie7ys ปีที่แล้ว +2

    ඔබගෙ අදහස ඇත්තම ඇත්ත