මේ යෝග ඇත්නම් ඔබේ දියුණුව ස්ථිරයි | ඔබේ හදහන ඔබම බලාගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 มี.ค. 2020
  • මේ ඉතා බලවත් යෝග ඔබේ හදහනේ ඇත දැයි බලන්න
    මෙහි සදහන් කර ඇති දුරකථන අංකය අතපසු වීමකින් වැරදි ආකාරයට සටගන් වී ඇත. එය 071-1033058 ලෙස නිවැරදි විය යුතුය. එම කාරණය හේතුවෙන් ඔබ අපහසුතාවයට පත්වුයේ නම් මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.
    මේ ගැන ඕනෑම ප්‍රශ්නයක් විමසන්න
    0777 406178 | 071 1033058 ( Viber Whatsapp Imo )

ความคิดเห็น • 303

  • @dr.kemankulasiri1378
    @dr.kemankulasiri1378  4 ปีที่แล้ว +29

    මෙහි සදහන් කර ඇති දුරකථන අංකය අතපසු වීමකින් වැරදි ආකාරයට සටගන් වී ඇත. එය 071-1033058 ලෙස නිවැරදි විය යුතුය. එම කාරණය හේතුවෙන් ඔබ අපහසුතාවයට පත්වුයේ නම් මාගේ කණගාටුව ප්‍රකාශ කර සිටිමි.

    • @w.c.p.sigithi7206
      @w.c.p.sigithi7206 4 ปีที่แล้ว +1

      Ok thanks

    • @nelikajayasinha7111
      @nelikajayasinha7111 3 ปีที่แล้ว +2

      බ්‍ර්හස්පති මීන රාශියේ ඉන්නකොට ගුරු හංස යෝගය නෙමෙද

    • @sanjeewaranasingha1416
      @sanjeewaranasingha1416 2 ปีที่แล้ว

      මෙ කිසිම යෝගයක් නැ මගෙ හදහනෙ. එහෙම වෙනවද

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 ปีที่แล้ว

      Ape ගත්තා වැඩ kare නැහැ

    • @LakminiHewage
      @LakminiHewage 3 หลายเดือนก่อน

      මගේ කේන්ද්‍රය බලාගන්න ඕනි

  • @malaniwijayaratne8145
    @malaniwijayaratne8145 2 ปีที่แล้ว +3

    ඔබ තුමා කියන දෙය sathya බව කියනවා .මෙවැනි පැහැදිලි කිරීම ගැන boho පින් .theruvan saranai

  • @neranjanakumari5814
    @neranjanakumari5814 2 ปีที่แล้ว +4

    ඔබතුමාට කොහොම ස්තුති කරන්න මන්දා ඒතරම් පැහැදිලි ලෙස කරුණු දක්වා සිටිනවා..තෙරුවන් බෙලෙන් දිනේවා !!🙏

  • @donemendra2165
    @donemendra2165 4 ปีที่แล้ว +3

    ඉතාම වටිනා video එකක් බොහොම ස්තුති මෙි සම්බන්ධවත් video එකක් කරන්න ග්‍රහයන් දිග්බල විම හා වක්‍රව සිටිම පිළිබඳවත් පැහැදිලි කිරීමක් කරන්න ඔබට දිර්ඝ ආයුශ 🙏🙏🙏🙏🙏

  • @nayananishanthi2279
    @nayananishanthi2279 ปีที่แล้ว +4

    ජොතිෂ්‍ය පඪමාලාවක් අරම්භ කරන්න අපට ඉගෙන ගන්න ස්තුතිය ඔබ තුමාට

  • @sriyaniopatha5312
    @sriyaniopatha5312 ปีที่แล้ว +2

    ඔබතුමා තුමා වගේ හොඳ ගති ගුණ තියෙන මහත්ම මෙයෙක්. බුදුසරණ වේවා .

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 10 หลายเดือนก่อน +2

    ඔබතැමාගේ පැහැදිලිකරදිම ගැන ස්තුති යි.

  • @chathurangajayawickrama7510
    @chathurangajayawickrama7510 4 ปีที่แล้ว +5

    ඔබ තුමාට ගොඩක් පින් මගෙ සෙනසුරු මකරෙ කුජ වෘශ්චික සදු වෘශබ සිකුරු තුලාවෙ එත් දියුණුවක් නෑනෙ සර් මගෙ කෙන්දරෙ බලලා ඩෙන්නකකො ගොඩක් පින්

  • @umeshperamuna4098
    @umeshperamuna4098 4 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ සියලු වීඩියෝ ඉතා පැහැදිලි ලෙස ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙමි.

  • @tharindutharukadissanayake4802
    @tharindutharukadissanayake4802 ปีที่แล้ว +6

    මම ඔබතුමාගෙන් වෙලාව බලා ගත්ත කෙනෙක්. ඔබතුමාගේ පලාපල කතනය ඉතාම නිවැරදි යි. මේ යෝග වලින් 3ක්ම මගේ හදහනේ තිබුනා. මේ සේවය ඉදිරියටත් කරගෙන යන්න. තෙරුවන් සරණයි !

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 ปีที่แล้ว +1

      ඉතාමත් පැහැදිලි keyala දෙනවා

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 ปีที่แล้ว

      කොහෙද ගම

    • @gunaperera2528
      @gunaperera2528 10 หลายเดือนก่อน

      ​@@sriyaniopatha531214:40

    • @sanjunuwan2513
      @sanjunuwan2513 3 หลายเดือนก่อน

      ​@@sriyaniopatha5312 anuradhapure

  • @chandithawijayasekera3690
    @chandithawijayasekera3690 ปีที่แล้ว +1

    Great explanation Dr.Keman I like your ways of teaching , very very interesting and predictions are very correct. I wish you all the best. Waiting for your pancha maha purusha yoga program soon

  • @surinanuruddasilva2989
    @surinanuruddasilva2989 4 ปีที่แล้ว +2

    1984/03/24 උදෑසන 09.00 හලාවත මූලික රෝහලේ ඔබ තුමා කියපු දේවල් වලින් හොඳ යෝග දෙකක් තියනවා නමුත් මට හරිම කරදර ඔබ තුමාට වෙලාවක් තියන වෙලාවක මට කොටු දොළහට හරි විදියට දාලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින්

  • @indraniedirisooriya785
    @indraniedirisooriya785 4 ปีที่แล้ว +3

    Thank you so much Dr.it is..a very clear.. lesson..lecture... fruitful..thank. U..again..

  • @ruchikamastiyagedona5587
    @ruchikamastiyagedona5587 2 ปีที่แล้ว +3

    My son has this Mahoshada yogaya. Thank you so much for your kind explanation.

  • @user-xo1yv5cn2s
    @user-xo1yv5cn2s 7 หลายเดือนก่อน

    ඔබ තුමාගේ ඉගැන්වීම හරිම පැහැදිලි ගොඩක් ඩෙවල් ඉගෙන ගත්තා..

  • @maheechami4657
    @maheechami4657 2 ปีที่แล้ว +2

    වටිනා වීඩියෝවක් .සුවපත් වේවා ,,🙏🙏

  • @sumithnandana2684
    @sumithnandana2684 ปีที่แล้ว +1

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම අතිවිසිස්ටයි මට හොද අවබොදයක් ආව මම මගේ ජම්ම පත්ත්‍රය කවදාහරි ඔබතුමාට කියලා පරිස්ෂා කරගන්නවා අනිවාර්යෙන්ම ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @inokabandara4293
    @inokabandara4293 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පින් 🙏🙏🙏🙏🙏🙏

  • @AjithJinadasa
    @AjithJinadasa 3 หลายเดือนก่อน

    පැහැදිලි කිරීම ප්‍රසංශනීයයි.
    තෙරුවන් සරණයි!

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 2 ปีที่แล้ว +1

    🌹 දැකිමත් සතුටක් 🌹🌹🌹🌹🌹
    🙏 බුදුසරණයි 🙏 ජෙසුපිහිටයි 🙏

  • @lakshansanjaya9567
    @lakshansanjaya9567 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @amara-pn8yw
    @amara-pn8yw 3 ปีที่แล้ว +3

    Your horoscope readings are excellent .Thank you. May the Triple Gem bless you .

    • @sriyanidesilva5929
      @sriyanidesilva5929 2 ปีที่แล้ว

      aaAAaaaAaAaaAaaAAAAQaAaaAAAAAAAAaAAAAAAAaaaaAaaAaaaAaaaaaaaaaAaaaAAAaaaaaaaaAaaAaaAaaaAaaaAaAAaaaaaaaaAaaaaAaaAaaAaAaAAAAaaaAAAAAAaaWaaaAaaaaaaaaAaaAAAaAaa@AaaAAaaaaaaaaaaaaAAAaAAAaaaAAaaaAaaaAaaaAAaaaaaaaaaAAAAAAaaAaAAAAAaAaAaaaAaaaaaAaAAaAaaAaaaaaaAAaAaaaaAaaAaAAaaaAAaaaAAAAaaaaaAAaaAAaaAaAaAAaaaaaAaAaaaaaaaaAaWaaaaaAaaaAAaaaaqAaAAAAaaaaaaAAaAaaaaaAaAaAAAaAa@@AaaaaaaAAAAAAAaaaaaaaaa

  • @MCR0001
    @MCR0001 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි.. ගොඩක් පින් ඔබට

  • @sunilsamarasingha9288
    @sunilsamarasingha9288 3 ปีที่แล้ว +8

    මහත්මයානෙණි අති විසිස්ටයි ඹබගේ
    පැහැදිලි කිරිම අපි කේන්දර බලනඅය ගැන එපාවෙලයි හිටියේ දැන් දමයි සත්‍ය වැටහුනේ බුදුසරණයි

  • @anurashanthajayasinghe1050
    @anurashanthajayasinghe1050 3 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට !

  • @user-pc7ml4sr7v
    @user-pc7ml4sr7v 3 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහෝම පින්

  • @a.mproduction
    @a.mproduction 4 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි ඔබතුමාට...

  • @TharikaPriyadarshani-me7pp
    @TharikaPriyadarshani-me7pp 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට ගොඩක් පිං 🙏🙏🙏

  • @ranocekathawahalimalassana6372
    @ranocekathawahalimalassana6372 3 ปีที่แล้ว

    Bohoma sathutui.oba thumage veda satahana harima pehediliyi

  • @SirimewanD
    @SirimewanD 2 ปีที่แล้ว +3

    අති විශිෂ්ඨ සේවයක්.......!
    අාචාර්ය කුලසිරි විසින් සමාජයට කියාදෙන්නේ ජ්‍යෝතිෂය පමණක් නොවෙි...!
    ඔහු කියාදෙන වටිනාම පාඩම වන්නේ බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් ලෙස හැමෝටම සැහැල්ලුවෙන් ජීවිතය ගත කළහැකි බව ඉතා සරල සිත් ගන්නා සුලු භාෂා ශෙෙලියකින් පෙන්වාදීමයි.... !!!

    • @ravishantha3895
      @ravishantha3895 10 หลายเดือนก่อน

      හරිම වටිනවා සර් ගේ පැහැදිලි කිරීම.

  • @kavijaal9567
    @kavijaal9567 4 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා වැඩ සටහනක්
    ඔබතුමාට නිදුක් නිරොගි සැප wewa

    • @beatzx6881
      @beatzx6881 3 ปีที่แล้ว

      Athi prabhala Lagnayata anuwa sakasuu ath palandanaawa awashya wewi obata.. apata kiyanna. niwasatama gena denu labe.

    • @s.rrenuka696
      @s.rrenuka696 ปีที่แล้ว

      Guru kanya rasiye sitima hodada

  • @malikawithnature9833
    @malikawithnature9833 ปีที่แล้ว

    Dr. Kulasiri obathuma vani awanka Sathya sathpurusayek APA ratatada vatina aabaranayak👌
    Obathumata Deergayusha Labewa 🙏🙏🙏

  • @nalikamahinda6349
    @nalikamahinda6349 ปีที่แล้ว +1

    අහම් බෙන් ලැබුනු ගොඩක් වැදගත් වැඩසටහන ක් ස්තුතියි

    • @ranjithwickramasinghe7607
      @ranjithwickramasinghe7607 ปีที่แล้ว +1

      අති විශිෂ්ට පැහැදිලි කිරීමක්. ඉගෙන ගන්නා අපට බෙහෙවින්ම ප්‍රයෝජන වත් පාඩමක්. ස්තුතියි ඔබ‍ට බෙහෙවින්ම.

  • @thamaradayanganai9301
    @thamaradayanganai9301 2 ปีที่แล้ว

    Excellent speech
    God bless you

  • @divineangel2261
    @divineangel2261 4 ปีที่แล้ว

    Oba Thuma hodin pahadili karanava.budu saranai..

  • @santhesanthe3702
    @santhesanthe3702 4 ปีที่แล้ว

    ඔබතුමාට බුදුසරණායි

  • @chandrikafonseka9684
    @chandrikafonseka9684 3 ปีที่แล้ว +1

    Hamadema video danna API igena gannawa man kumba dani 2 inne ane mata poddak kiyanna god bless you budusarani

  • @sanjayawijesingha719
    @sanjayawijesingha719 4 ปีที่แล้ว +1

    ගොඩක් පින්

  • @mihirilakshani9070
    @mihirilakshani9070 3 ปีที่แล้ว +4

    මගේ ලග්නය තුලා. තුලා රාශියේ සිකුරු ඉන්නවා😊🙏
    ජය යෝගයත් තියෙනවා.

    • @MCR0001
      @MCR0001 2 ปีที่แล้ว

      Mageth... ජය යෝගය 💖
      ධනු. ලග්නයේ sikuru, k#& 😏

    • @Uthpala1980
      @Uthpala1980 ปีที่แล้ว

      Sometime my horoscope is matched with your one

  • @user-kn7ks9dq1i
    @user-kn7ks9dq1i 3 หลายเดือนก่อน

    Obathumage. Padhili kirima harima lassanai. Theruvan saranai!

  • @thiliniz
    @thiliniz 4 ปีที่แล้ว +1

    Godak watinawa.obata sthuthi.

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว +1

    මට වෙලාව බලා ගන්න ඔනී ඔබ තුමාට කියලා ...ඔය කියන එවානම් තිබුනේ නැ .....ඇත්තටම හොඳ දෙයක් ..කියලා දුන්නට බොහෝ පිං

  • @rasikapriyanganie3676
    @rasikapriyanganie3676 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබට

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว

    Niyamyi sarthakayi pahadili kirima ..oba thumata pin.theruvan saranayi..🙏🙏👍👍👋👋👋kisima kenku me vidiyata kiyala denne naha..

  • @dianaswarnapali4444
    @dianaswarnapali4444 ปีที่แล้ว

    මගෙත් ශුක්‍ර 5 වැනි කොටුවෙයි ඉන්නේ.කියපු දේවල් හරියටම හරි.මගේ මිනිපිරිය ගේත් එහෙමයි.පුංචි වුනත් නැටුම් ගැයුම් කලාවට හරිම දක්ෂයි.ලස්සනයි.ඉන්න තැනත් ලස්සනයි .සිරියාවි.

  • @nadiramanori176
    @nadiramanori176 4 ปีที่แล้ว +1

    godaaak hodata pahadile kala oba thuma.harema sathutui.obata budu saranai.

  • @krishanmanjula2232
    @krishanmanjula2232 4 ปีที่แล้ว

    ගොඩක් පින් සර් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම්

  • @nihalhettiarachchi9987
    @nihalhettiarachchi9987 3 ปีที่แล้ว +2

    ආචාර්ය කේමන් කුලසිරි මැතිදුනි ඔබතුමා විසින් youtube චැනලය හරහා. මේ විග්‍රහ කරන අපටම අපගේ කේන්දරය බලා ගැනීමේ පලාපල විස්තරය දැන ගැනීමේ හැකියාව ගැන

  • @kamanipriyadarshani681
    @kamanipriyadarshani681 2 ปีที่แล้ว

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් හොඳයි .. යෝග 2akk kala සර්ප යොගය සමග kataka laggnay

    • @kamanipriyadarshani681
      @kamanipriyadarshani681 2 ปีที่แล้ว

      Kalaa සර්ප යොගය සමග srikanthaa සහ mahawshadha yogaya තියනවා nam ඒවායේ parhipala ලැබෙයි දා ? Lagnaya kataka.
      1, rahu 7. Shani .කේතු 8. ර,බුද .කුජ ගුරු 9 ශු 12. ච

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Hoda danuak labagathta.thanks.

  • @dulminadee2909
    @dulminadee2909 4 ปีที่แล้ว +1

    Mage lagne danu. Thunweni kotuwe Shani,hath weni kotuwe budha, 9 weni kotuwe sikuru innwa. Meken mkakda kiynna plwn oba thumata?

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 8 หลายเดือนก่อน

    සම්මාසම්බුසරනයි ඔබතුමාට කියාදෙන ඉතාමත් විසිස්ටයි දීර්ඝආයඅෂ.

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 ปีที่แล้ว +1

    පින්සිදු වේවා🙏

  • @rohansajeewa2255
    @rohansajeewa2255 4 ปีที่แล้ว +1

    ඔබගේ වැඩසටහන් ඉතාම පැහැදිලි i ස්තුති . මගේ handahane sani saha guru inne මකර රාශියේ . Mama තුලා lagnaya . පැහැදිලි kirimak කරන්න pls ස්තුතිය

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 ปีที่แล้ว

      යහපතක් පිහිටීමක් ඇති. විදෙශවල යන්න ලැබේ

  • @dineshagunasekara6836
    @dineshagunasekara6836 4 ปีที่แล้ว +1

    Godak hoda pahadeli kerema.teruwan sarani obatumata

  • @rupikanishanthiweerasinghe7880
    @rupikanishanthiweerasinghe7880 10 หลายเดือนก่อน

    itha pahadili iganveemak.Theruwan saranayi.

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 ปีที่แล้ว

    Bohoma hodata theruna.thanks.

  • @KumariKumari-hc7rm
    @KumariKumari-hc7rm 4 ปีที่แล้ว +1

    ඔබට ජයම වේවා

  • @ayeshdilshan8289
    @ayeshdilshan8289 3 ปีที่แล้ว

    Jayasirimaha bo samidu pihitai obathumata

  • @madurasanjaya7741
    @madurasanjaya7741 3 ปีที่แล้ว

    Budu saranay dherga ausha labewa obata

  • @nipunp6873
    @nipunp6873 4 ปีที่แล้ว

    mage nawamshakaya mesha, eh nawamsakaye 12 weni kotuwe sikuru rashiya penwanawa. eken mokakda kiyawenne?

  • @karunawthi3768
    @karunawthi3768 4 ปีที่แล้ว

    ඔභ තුමාට පිං🌹🌹🌹🌹🌹🌹😃😃

  • @manikjayasinghe8675
    @manikjayasinghe8675 4 ปีที่แล้ว +2

    ස්තූතියි මහත්තයා නොදන හිටි දෙයක් අත්තටම අද ඉගන ගත්තා පින් ඔබට

  • @awanthigeethika6999
    @awanthigeethika6999 4 ปีที่แล้ว

    Mage.sikuru wushabaye rahuth einnawa kujath einnawa sadu katakaye budath ekka einnawa. Yoga thiyenawa...shani meenaye guru ..rawi. mithuna rasiye...mage lagne kanya mata podi wistharayak kiyanawada

  • @ranilsameerarathnapala1506
    @ranilsameerarathnapala1506 4 ปีที่แล้ว

    Mage lagnaya kataka 1Sadu 2 Hiru 2 sikuru 3 Buda 3 shani 4 guru 5 kuja

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว

    Mallika priyangamnie...1975.4.16..pandara 2.58....lagnaya kumba...nawanshakaya danu...maradana hospital....pinwath obata puluwannam mahata cekraya sada ewanna..pin..teruwan saranai..

  • @gangarannayakage1128
    @gangarannayakage1128 3 ปีที่แล้ว

    Excellent 👍🏻

  • @anoma7450
    @anoma7450 4 ปีที่แล้ว

    අනිවාර්යෙන්

  • @dayani4579
    @dayani4579 4 ปีที่แล้ว

    Godak .watina .wada .satahanak .oba .thumata .theruwan .saranai .

  • @kasungunathilake7860
    @kasungunathilake7860 4 ปีที่แล้ว +2

    Excellent 🙏🙏🙏

  • @tanjiro7085
    @tanjiro7085 4 ปีที่แล้ว

    Thank you sir

  • @sajeewanipriyangika2982
    @sajeewanipriyangika2982 2 ปีที่แล้ว

    Godak pin obathumata

  • @NayomiMadushika-fy5pd
    @NayomiMadushika-fy5pd 10 หลายเดือนก่อน

    මගේ දුවට දනු ලග්නය.2 කොටුවේ කුජ,කේතු ඉන්නවා.විවාහය ගැන අවශ්‍ය යි.

  • @th3darkestlight605
    @th3darkestlight605 4 ปีที่แล้ว

    මේකටම සම්බන්ධ තවත් වැඩසටහන් ඉදිරියට දානවද, ග්‍රහයන් නීච වෙන්වා කියන්නෙ මොකක්ද, සතුරැ ග්‍රහයන් සහ මිතුරු ග්‍රහයන් ගැනත් වීඩියෝඑකක් දාන්න පුළුවන්ද ?

  • @ireshaalwis5729
    @ireshaalwis5729 3 ปีที่แล้ว

    Sikuru samagama ravi hitiyath maurapala yogaya thiyeda sir

  • @sayurusithiranga876
    @sayurusithiranga876 4 ปีที่แล้ว +5

    මගේ මේම යොග 5 පිහිටලා තිබෙනවා.🙏

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +2

    මහත්තයා ලග්න පලාපල නවාංසකය ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද....

  • @malanipathirana8278
    @malanipathirana8278 4 ปีที่แล้ว

    BudusarNai

  • @rorogreen4887
    @rorogreen4887 ปีที่แล้ว +1

    යම් පුද්ගලයකුගේ ( කාන්තවකගේ )කේන්දරයේ ගජකේශරී, මහා භාග්‍ය යෝගය, සරලා, විමලා විපරිත රාජ යෝග , කේදාර යෝග තිබීම සුබද?

  • @charunirathnayaka8045
    @charunirathnayaka8045 4 ปีที่แล้ว

    Thanks oyata

  • @jathungeanura9297
    @jathungeanura9297 3 ปีที่แล้ว

    මම මහත්මයා දන්නවා තෙරුවන් සරණයි.

  • @sanjayarodrigo1264
    @sanjayarodrigo1264 4 ปีที่แล้ว

    Danu lagane 6 sadu inne wushaba rashiya... Sani 3 kumba rashiya ... Mage hadahana balapu hama knama qwe rate pradanikek wenawa kiyla habai thama na -(
    1- ravi
    2 buda
    3 senasuru
    4 no
    5 kethu
    6 sadu
    7 no
    8 no
    9 kuja
    10 no
    11 rahu
    12 guru saha sikuru
    Rahu maha dasawe sikuru athuru dasawe inne.. Wayasa 30 guru maha dasawa labanawa...
    Godak rate piliganimata pasiddiyata palath athara sammanda thawaya labenawa wa kiyanawa wayasa 30n passe oba thumage jothishya asata tharketa kathawa aththada ...... Owda nadda mata puluwam hadahan oba thumata pennanan mn dilidu paulaka ipadichcha kenk🇱🇰🌾

  • @sajeewanithushari6046
    @sajeewanithushari6046 4 ปีที่แล้ว +1

    මම ධනු ලග්නේ එකේ ගුරු ඉන්නව හයේ සිකුරු ඉන්නව ඔබ තුමාට කියලා හදහන් බලා ගන්න ඕනේ කතා කරන්න පුලුවන් ඉමො වට්සප් විතරයි ඔබ තමා ඔන් ලයින් නැහැ නේ මම ඉන්නෙ කුවේට් , ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි ,

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 ปีที่แล้ว

      ඔබට හදහන බලාගන්න පුලුවන් යහපත් ග්‍රහ පිහිටිම් තිබේ.0711033058.

  • @surangiswarnamali8544
    @surangiswarnamali8544 4 ปีที่แล้ว

    Guru 4 gana thawa wisthara tikak kiyanne. Thanks obathumata

  • @chamodinayanathara6510
    @chamodinayanathara6510 6 วันที่ผ่านมา

    Mge yoga 2k thiyenwa meena රාශියේ guru, සිකුරු innwa ලග්නය කන්‍යා... පැහැදිලි kireemak කරන්න puluwand

  • @nihaldevage8
    @nihaldevage8 4 ปีที่แล้ว

    Godak sthutui
    Loku awabodayak labuna
    Theruwan saranai

  • @dilkafernando2589
    @dilkafernando2589 4 ปีที่แล้ว

    Good explanation. Thanks sir. Mage lagnaya Sinha. Mage 9 wnne Ravi innawa Shani Buda samagin. 10 wenne sikuru Kuja samagin. 12 wenne sandu. Mata thiyena yoga monawada? Usas igenumen Hoda. Rakiyawak karai. Namuth sankeerna jeevithayak thiyenne. Danata Ravi Maha dasawe. Kethu athuru. Daswa. Kethu 1 kotuwe. Kawadada sarala jeevithayak labenne

    • @dr.kemankulasiri1378
      @dr.kemankulasiri1378  4 ปีที่แล้ว

      හදහන නොබලා උත්තර දිය නොහැකිවේ.

  • @aselaW-pl4xc
    @aselaW-pl4xc ปีที่แล้ว

    ජෝතිශය වැනි දෙයක් සම්බන්දව මම youtube හි කරන පලමු comment එක. මම මෙතුමාගෙන් කේන්දරය පරික්ශා කරගත්තා.මම මීට කලින් සාපෙක්ශව ඉතා වැඩි මුදල් අයකරන අය ලවා පවා කේන්දරය පරික්ශාකරගෙන තිබුනත් පලාපල ගැන ලොකු පැහැදීමක් තිබුන් නෑ. මෙතුමා ඉතා සාදාරන මුදලකට පැය 24ක් ගත වෙන්නත් පෙර මට පලාපල ටික ලබාදුන්නා. ඉතා නිවරදිව අතීතය සම්බන්ද දේ ඔබතුමා පැවසුවා. ඇත්තටම හරිම සතුටුයි
    . අහම්බයෙන් ඔබතුමාගේ විඩියෝ එකක් දැකලයි ඔබතුමා ගැන දැනගත්තේ.ඔබතුමා අතීතය හා මා ගැන ඉදිරිපත්කල කරපු සියල්ලම වගේ ඉතා නිවරදියි. නිවරදිව බොහොම ස්තුතියි.

  • @indrajithvijaya1918
    @indrajithvijaya1918 4 ปีที่แล้ว

    Budhu saranayi🙏🙏🙏🙏👍👍

  • @user-gl6qv4sr8r
    @user-gl6qv4sr8r 10 หลายเดือนก่อน

    Odathumata budu sarani

  • @enigmawhisteldown3379
    @enigmawhisteldown3379 4 ปีที่แล้ว +1

    Mahathmaya, kanya rashi kotuwa athula budha chandra dekama thibe nam widuravi yogaya athi wenawada

  • @sylahiruitndaranssyla9350
    @sylahiruitndaranssyla9350 4 ปีที่แล้ว

    Budu saranai

  • @dhananjanabandara5857
    @dhananjanabandara5857 4 ปีที่แล้ว +1

    ග්‍රහයන් 5ක් එක කොටුවේ සිටීම ගැන විස්තරයක් දැනගන්න ඕන

  • @senaliwarnakulasuriya5267
    @senaliwarnakulasuriya5267 5 หลายเดือนก่อน

    God bless you

  • @madhurasamarasinghe1441
    @madhurasamarasinghe1441 4 ปีที่แล้ว

    සිකුරු තුලාවේදි ව්ශ්නු යෝගය යෙදී,
    හතර කේන්ද්‍රයේ යෙදුනවිට මාලවි යෝගයත් තියෙනවද?
    මෙහි 22 දෙර්කානිදිපතතිත් සිකුරු වුවහොත් ඔබ කියන පරිදිම ඉතා බලසම්පන්න වෙයිද?

  • @rimgibson575
    @rimgibson575 3 ปีที่แล้ว

    🙏🌹🙏🍁thank you

  • @zigotablet6310
    @zigotablet6310 4 ปีที่แล้ว

    Oba thuma lassnata pahadiliwa kiyala denawa,mage lagnaya kataka guru 11 inne,1988.9.24 dina aluyama 2.15 ipadune,sir mage anagathaya poddak kiyanna puluwanda?bs!

  • @chanakaindunil2279
    @chanakaindunil2279 3 ปีที่แล้ว

    Sar mituna lagne mituna rashye budha 22 derkanaya nam meyogaya ladenne nadda

  • @pvjparanavithana1307
    @pvjparanavithana1307 ปีที่แล้ว

    Sir kendaraya balaganna kiyak yanawada
    Kohomada balaganne
    Thank you

  • @tharushademel4954
    @tharushademel4954 4 ปีที่แล้ว +2

    Superb