හස්ත රේඛාවෙන් ඔබ ගැන කියවෙන විශ්මිත දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2023
  • මෙම වැඩසටහන සම්බන්ධව හෝ වෙනත් ඕනෑම ජෝතිශ්‍යමය කටයුත්තක් සදහා ආචාර්ය කේමන් කුලසිරි මහතා සම්බන්ධ කරගැනීමට නම්,
    071 1033058 ( Whatsapp , Viber , Imo )
    0777 406178 ( Whatsapp , Viber , Imo )

ความคิดเห็น • 189

  • @RasikaUdayangani-pg1ll
    @RasikaUdayangani-pg1ll หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි .නිවරදි පැහැදිලි කිරිමක් ගොඩක් පිං.මෙවැනි වැඩසටහන් කරන්න ඔබතුමාට තව තවත්,ඥාන ශක්තිය ලැබේවා🙏🙏🙏

  • @weeraarachchige9712
    @weeraarachchige9712 8 หลายเดือนก่อน +4

    සත්‍යය වාදීව සියල්ල පැහැදිලිව කියාදෙන ඔබතුමාට ජයඑන්ජය වේවා තෙරුවන් සරණයි

  • @nilukapriyadarshani6960
    @nilukapriyadarshani6960 9 หลายเดือนก่อน +5

    ස්තුතියි මහත්මයා කියන හැමදෙම අැත්ත හැම දෙටම ගොඩාක් ස්තුතියි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +5

    හරිම ආශයි අත බලාගන්න.....නිහතමාණී ඔබතුමාට තෙරුවන් සරණයි

  • @chandiamarakon6554
    @chandiamarakon6554 ปีที่แล้ว +4

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා බොහොමත් පිං🙏🙏🙏

  • @prabath7621
    @prabath7621 หลายเดือนก่อน +1

    ඔබතුමා ෙග් හස්ත ෙර්ඛා වීඩි ෙයා්ව ඉතාමත්ම පැහැදිලි. ෙපර ෙනාඅැසූ කරැණු පවා දැනගත්තා. හස්ත ෙර්ඛා පිළිබද සියලුම දැනුම පිළිබදවත් A to Z දක්වා වීඩි ෙයා් ෙපලක් නිර්මාණය කර පලකරන ෙලස ඔබතුමා ෙගන් ඉතා කාරැණිකව ඉල්ලා සිටිමි. ඔබතුමා😢ට සම්මා සම්බුදු සරණයි ! ජය සහ සතුට ලැ ෙබ්වා !

  • @sudeepamapresadhani7739
    @sudeepamapresadhani7739 6 หลายเดือนก่อน +1

    ඔබතුමන්ගෙ පැහැදිලි කිරිම හරිම පැහැදිලියි.ඔබතුමන් හැදූවැඩූ දෙමාපියන් ,ගුරු උතුමන් ,උපකාර කල සියලු දෙනාටම ,ජය ,සතුට ,වාසනාව නිරෝගි කම නිරවුල් ,නිරවද්‍ය බව ලැබේවා

  • @kanthiekumudu3695
    @kanthiekumudu3695 ปีที่แล้ว +1

    ගොඩක් පිං දැනුවත් කරාට. බුදුසරණයි

  • @jeewanathdananjaya
    @jeewanathdananjaya 11 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි

  • @user-gd7yp8is6k
    @user-gd7yp8is6k 11 หลายเดือนก่อน +3

    ඔබ තුමාට බෝහොම ස්තුති

  • @mallikapereraliyanage6021
    @mallikapereraliyanage6021 ปีที่แล้ว +2

    බොහොම ස්තුති theruwan saranai ඔබට 🙏🙏

  • @නැවේchef
    @නැවේchef 10 หลายเดือนก่อน +14

    ක්‍රිස්තියානි ආගමික වන මමත් මෙතුමාගේන් හදහන හා හස්ත පලාපල විස්තර බලාගත්තා ඉතාමත් පැහැදිලිව හා නිවැරැදි විස්තර තමයි මට පැවසුවේ,මාගේ අපල සදහා එවාට විකල්ප එතුමා පැවසුවේ යන්ත්‍ර මන්ත්‍ර නොව ධාර්මික ලෙස ජිවිතය ගත කර එවා දුරුකරගන්නා ආකාරය කෙසේදැයි ඉතා හොඳින් කියා දුන්නාය ,ඔබතුමාට බොහොම පින්🙏🙏🙏

  • @chathumihilani4677
    @chathumihilani4677 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 25 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබගේ පැහැදිලි කිරිල්ල බොහොම වටිනවා ඔබට තව තවත් ශක්තිය ලැබේවා සුමන සමන් දෙවි පිහිටයි ❤❤❤

  • @nipuniperera-wn3fm
    @nipuniperera-wn3fm ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @k.p.prasadrupasinghe4924
    @k.p.prasadrupasinghe4924 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබ තුමාට

  • @kuwtkuwt185
    @kuwtkuwt185 ปีที่แล้ว

    හර වත් වැඩ ස‍ට හනක් ඔබ තුමා ට දීර්ගායු වේවා බුදුසරණයි 🙏🙏🙏

  • @reuakadaayanthi2988
    @reuakadaayanthi2988 11 หลายเดือนก่อน +3

    ඔබතුමාට දෙවි පිහ්ටයි

  • @amiththusitha2914
    @amiththusitha2914 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි...!!!

  • @laksumanasiri4234
    @laksumanasiri4234 ปีที่แล้ว +3

    Bohoma wadagath. budusaranay.

  • @salonolu3248
    @salonolu3248 ปีที่แล้ว

    ස්තූතියි ඔබතුමාට

  • @ChandraniMuthukumari
    @ChandraniMuthukumari 2 หลายเดือนก่อน

    බොහොම පිං මහත්තයා දෙන දැනුමට

  • @user-oo3mj7vk9y
    @user-oo3mj7vk9y 9 หลายเดือนก่อน

    Obathuma lasasanata pahadiliwa wadasatahana kala godak pin bs

  • @AjithJinadasa
    @AjithJinadasa 5 หลายเดือนก่อน

    ඉතාම පහැදිලියි.මා නිතර ඔබගේ වීඩියෝ නරඹනවා. ඉදිරිපත් කරන තොරතුරු සාධනීය බවයි මගේ විශ්වාසය. ප්‍රේක්ෂක ජනතාවට වැඩි සේවා දායකත්වයක් ලබා දීමට ඔබට ශක්තිය ධෛර්‍ය ලැබේවා! කියා ප්‍රාර්ථනාකරමි.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 9 หลายเดือนก่อน

    ඔබනමි හරිම සහෝදරයෙක්වගේ ජයෙන් ජයම වෙිවා

  • @bindushagunawardhana385
    @bindushagunawardhana385 ปีที่แล้ว +21

    ඇත්තටම, කේන්දරයට වඩා හස්ත රේඛාව හා අංග ලක්ෂණ විද්‍යාව නිරවද්යතාවයෙන් ඉහළ යි.

  • @kamarypop65
    @kamarypop65 5 หลายเดือนก่อน

    ස්තුති ,⁣ගොඩක් පිං

  • @SurekaChandralatha
    @SurekaChandralatha 11 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදු සරනයි

  • @anulawamenike9387
    @anulawamenike9387 ปีที่แล้ว +3

    බොහෝම පිං,දැනුවත් කිරිම පිලිබද..ඔබ තුමාට.ගොඩාක් පිං..තෙරැවන්සරනයි දිර්ගායුවෙිවා ..

  • @malranisilva3482
    @malranisilva3482 ปีที่แล้ว

    ඉස්තුතියි

  • @sudu6841
    @sudu6841 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි..

  • @SriyaniSenanayake-hc5ml
    @SriyaniSenanayake-hc5ml ปีที่แล้ว

    Oba thumata godak pin mewa kiyala denawata bs ඔබතුමා ta

  • @salonanoma8634
    @salonanoma8634 ปีที่แล้ว +1

    බුදු සරණයි 🙏

  • @gii78goi456
    @gii78goi456 4 หลายเดือนก่อน

    ඔබ තුමාට බුදුසරණයි

  • @rukshaladilhani973
    @rukshaladilhani973 ปีที่แล้ว

    හොද වීඩියෝ එකක් බුදු සරණයි

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +4

    මෙවැනි තවත් වීඩියෝ බලාපොරොත්තු වෙමි තෙරුවන්සරනයි

  • @merayapadukka6764
    @merayapadukka6764 3 หลายเดือนก่อน

    සුබ සන්ද්‍යාවක් මහතානෙනි තෙරුවන් සරනයි

  • @US-zo1hc
    @US-zo1hc ปีที่แล้ว

    ස්තුතියි 🌹🌹🌹🌹🌹

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 10 หลายเดือนก่อน

    Oba tumata dirge ayu labewa jesu pihitai.🙏🙏🙏

  • @avishkad.7020
    @avishkad.7020 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩක් හොදයි මේ විග්‍රහය. මාත් හරි ආසයි මේ ඇතුලෙ තියන විදයාව හරියටම ඉගෙනගන්න. මොකද අද ලෝකෙ ගොඩක් අය මේක විකුර්ති කරලා ආදායම් උපයන නිසා මේවා තුල තියන වටිනාකම මිනිස්සුන්ගෙ හිත් වලින් ඈත් වෙලා. ඔබතුමාගෙ මේ විග්‍රහය ගොඩක් හොදයි. ස්තූතියී. 🙏

  • @BasuruSujatha
    @BasuruSujatha 4 หลายเดือนก่อน

    ස්තූතියි මහත්තයා ඔබට❤

  • @fathamasrilanka168
    @fathamasrilanka168 6 หลายเดือนก่อน

    බුදුසරණ යි🙏🙏🙏🙏🙏

  • @user-qk4ee8sn9g
    @user-qk4ee8sn9g 11 หลายเดือนก่อน

    Hodatama hithata danuna obatumata budusaranai 🙏🙏🙏

  • @user-oc9mp7nc2c
    @user-oc9mp7nc2c 4 หลายเดือนก่อน

    ❤MAma ආසාවන් බැලුවා ..බුදු සරණයි 🙏❤️🪷🪷🪷

  • @Sajee917
    @Sajee917 ปีที่แล้ว +1

    Sir online atha bala gnna kiyak vithra aya karnwada pls reply me 🙏🏾

  • @sagarika182
    @sagarika182 9 หลายเดือนก่อน

    Bohoma sthuthi oba thumata me denuma laba denawata

  • @SLAFPOLICE994
    @SLAFPOLICE994 ปีที่แล้ว +9

    මේ පිලිබද ඔබෙන් තවත් videos බලාපොරොත්තු වෙනව .ඔබතුමාට ස්තූති , 🙏 දෙවිපිහිටයි .

    • @AtulaAtula-wx1eq
      @AtulaAtula-wx1eq หลายเดือนก่อน

      බෝම හොදයි. 23:21

  • @chalikasilva9183
    @chalikasilva9183 ปีที่แล้ว

    Sir mageth atha balaganna oni hadahana balaganna oni kohomada karaganne bs

  • @user-vz3rm8qd3i
    @user-vz3rm8qd3i 9 หลายเดือนก่อน +1

    Bohoma pine oba thumata 🙏🙏🙏 teruwan saranai

  • @domikadammika6882
    @domikadammika6882 ปีที่แล้ว +1

    මටත් අසයි මගෙ අත බලාගන්න . මන් මෙ ව්ඩියො එකෙන් ගොඩක් දෙවල් දැනගත්තා ගොඩක් පින්

  • @w.gchitrachitra4885
    @w.gchitrachitra4885 11 หลายเดือนก่อน +1

    Samma sambudu saranai 🙏🙏🙏🙏🙏

  • @gayanifernando7340
    @gayanifernando7340 ปีที่แล้ว +1

    Oba thuma ta dirgayushama labewa.

  • @kirshathiniroshain6717
    @kirshathiniroshain6717 11 หลายเดือนก่อน

    ස්තුතියි

  • @kuwaitkuwait9605
    @kuwaitkuwait9605 ปีที่แล้ว

    Budusaranai oba thumata

  • @chandranidangallage5311
    @chandranidangallage5311 หลายเดือนก่อน

    Thank you

  • @nimalipraba4966
    @nimalipraba4966 ปีที่แล้ว

    Oba tuma hamuvanne kohomada kalin vekaranna onada

  • @user-yc5pk9dc4b
    @user-yc5pk9dc4b 29 วันที่ผ่านมา

    Bohoma pin obathumata siyaluma pahadili karadenawata

  • @udayakumari6592
    @udayakumari6592 9 หลายเดือนก่อน

    Ithamath hoda pahadili kirimak godak sthuthiyi

  • @sankakumara4193
    @sankakumara4193 8 หลายเดือนก่อน

    Jeewitheta hodama wadasatahanak sthuthi

  • @drawwithgakeshi3916
    @drawwithgakeshi3916 ปีที่แล้ว

    ඉස්තුතියි මේවා ඉදිරිපත් කිරීම ගැන😊

    • @menakaperera5627
      @menakaperera5627 ปีที่แล้ว

      ස්තුතියි සේරම ඇත්ත
      මමත් ඔබ තුමාව හමු වෙනව....

  • @user-mt3zq2jr6n
    @user-mt3zq2jr6n 11 หลายเดือนก่อน

    Hogag hoda wadasatahanak theruwan saranai oba thumata

  • @shaniperera6567
    @shaniperera6567 9 หลายเดือนก่อน

    Theruwan saranai me hamadeema atta mamath tikak dannawa hastha reka gana pin oba thumaata kiyaa dunnata

  • @SameeraNissanka-tz3ri
    @SameeraNissanka-tz3ri 5 หลายเดือนก่อน

    Sarta godak pin kiyadunnata mama inne videos gathawa mage athe vidiyata godak hari ahanna welawa Madi obathumata godak pin dirgau labewa t .s d p

  • @jayanganiewaduge5000
    @jayanganiewaduge5000 8 หลายเดือนก่อน +2

    අතේ මහපට ඇගිල්ලෙ නිය පුරුකෙ මත්ස්‍ය සලකුණක් තියනවා ස්තුතියි ඔබතුමාට 🙏

  • @yeyrhdhd7660
    @yeyrhdhd7660 ปีที่แล้ว +1

    Budu saranai oba thumata🙏🙏 ❤❤

  • @malikajayalath3036
    @malikajayalath3036 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් තෙරුවන්සරනයි

  • @tesirkumra9965
    @tesirkumra9965 11 หลายเดือนก่อน

    Godak-sthuthui-budusarnai

  • @ishanisayurangi2994
    @ishanisayurangi2994 10 หลายเดือนก่อน

    Sulagilla කෙළින් ලපයක් tiyenawanam monada කියවෙන්නේ sir

  • @AliAliii-ek3pe
    @AliAliii-ek3pe ปีที่แล้ว +1

    Man sathuthin wenewa Mage atae me hema dema thibuna budusarnai

  • @sharmilaudayanganee8412
    @sharmilaudayanganee8412 6 หลายเดือนก่อน

    කිව දේවල් හරිය⁣ට හරි ජයවෙිවා.

  • @nilanthigunathilaka1320
    @nilanthigunathilaka1320 10 หลายเดือนก่อน

    Oba thumata budu sararanay

  • @rkalahiruhasaranga4120
    @rkalahiruhasaranga4120 ปีที่แล้ว +8

    අත්ලේ රූපසටහන බෝඩ් එක කඇදළ පැහැදිලි කරන්න තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @samanthaherath2550
    @samanthaherath2550 10 หลายเดือนก่อน +3

    ඉතාම වැදගත් වැඩසටහනක් මහත්මයා.... ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි...❤❤මගේ අත බලාගන්න ඕනි කොහොමද ඒක ඔබ තුමා මගින් කරගන්නේ. මම කුරුණෑගල

  • @user-kv8mx5lq8d
    @user-kv8mx5lq8d 7 หลายเดือนก่อน

    atthatama mama mahamayage vidiyo balanawamai obathumage sundara kathawatai hinawatai godakma kemathi harima nihathamani wena aya hadahan baladdi ohe kiyawanawa vitharai hemadema dannawai kiyala et obathuma kochchara ugatda mama galle kohoma hari mathara obathumage ayathanayata enawa hadahanai hastha rekai balaganna isthuthi mahatmaya budusaranai

  • @kanthimalkanthi5401
    @kanthimalkanthi5401 ปีที่แล้ว

    Oba thuma hodata pehedili kala mage hasthaya awanne kohomada

  • @kandegodagamage4243
    @kandegodagamage4243 ปีที่แล้ว

    Very good

  • @mahireskasoso4252
    @mahireskasoso4252 ปีที่แล้ว

    Hariyatama mata hamadema kiuwa oba thuma theruwan saranai🙏🙏🙏🙏🙏🙏

  • @malikwt6387
    @malikwt6387 ปีที่แล้ว

    Budusaranai

  • @user-be2no9qp7j
    @user-be2no9qp7j 3 หลายเดือนก่อน

    budusaranai

  • @user-gj9wq7hv4z
    @user-gj9wq7hv4z 11 หลายเดือนก่อน

    Obathumata budi saranai

  • @pasinduchamara6965
    @pasinduchamara6965 10 หลายเดือนก่อน

    ඔබ්තුමටටපින්

  • @dayanimendis502
    @dayanimendis502 ปีที่แล้ว +4

    ස්තුති ඔබතුමාට 🙏🙏

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว

    Thank you sir

  • @rawindudilshan7258
    @rawindudilshan7258 11 หลายเดือนก่อน

    Oba tuna kiyapuwa Hari oba tumata budu saranai

  • @agnasagnas8972
    @agnasagnas8972 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබතුමට

  • @user-dk8xu5qr6k
    @user-dk8xu5qr6k 3 หลายเดือนก่อน

    බොහොම හොඩෛය්

  • @user-gx5ms1ig4q
    @user-gx5ms1ig4q 11 หลายเดือนก่อน

    Doctor 🎉thq 😊❤

  • @malikahhm6326
    @malikahhm6326 6 หลายเดือนก่อน

    Isthuthi theruwan sarenai

  • @prasadipriyadarshani9338
    @prasadipriyadarshani9338 2 หลายเดือนก่อน

    Athanmm godak pehedili.agili lassanata thiyanawaa.rekath godak pehedili.eth jeewithee duk witharaii.sathutak pennawath ne

  • @ImayaImaya-cl8pl
    @ImayaImaya-cl8pl 7 หลายเดือนก่อน

    Godak vtina deval nodanna deval kiyla dunnta sr ta godak pin bs

  • @suchinthaudayangani9632
    @suchinthaudayangani9632 ปีที่แล้ว +4

    ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏

  • @chandrikasiriwardana6426
    @chandrikasiriwardana6426 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් පිං 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @pardeeplakshan6030
    @pardeeplakshan6030 หลายเดือนก่อน

    ඔක්කොම ඇත්ත ❤

  • @omanseeb704
    @omanseeb704 ปีที่แล้ว

    ඉස්තුතියි ඔබතුමාට මගේකේන්දරය බලාගන්න පුලුවන්ද

  • @DamayanthiDamanthi-oo9qc
    @DamayanthiDamanthi-oo9qc 11 หลายเดือนก่อน

    Obathumage thawath vediowak balaporotthu wenawa obathumatath sammaa sambudusaranayi

  • @AliAliii-ek3pe
    @AliAliii-ek3pe ปีที่แล้ว

    Godak pin me vage pahadili kirima nisah budu sarnaii

  • @arunisamankumari1914
    @arunisamankumari1914 ปีที่แล้ว

    Oba. Thumata. Godak. Pin

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว

    Mama Harshani, 1993/10/01 🤔🤔🤔 Dear Sir, mage WAM Athe chutiy agilla gawa podi upan lapayak tiyenawa. Mama bedala dan avrudu 5k wenawa . Namuth thama babala na. Oba thumata akata Niwaradi pilithurak denna puluwanda😊😊😊Reply karanna, mama Su.😍 kara.

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 ปีที่แล้ว

    Rupa satahan magin penwanam hodai...

  • @xkuwait3944
    @xkuwait3944 10 หลายเดือนก่อน

    Oba tumata godak pin
    Mata one mage at bala ganna
    Mama Dan inne kuwat wala