ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අදහස...මෙය තෙවන ඇස..ප්රාණවත් කරගත හැකි..සටහනක් බවයි...මෙය දෙස බලාගෙන..බවුන් වැඩීමෙන්..
බුදු වරු පහල වෙන්නේ මේ හෙළ බිමේ නේ ලස්සන දේ ඇත්තේ එම රටේ බුද්ධ දම්ම සඟ යන ත්රිවිධ රත්නයම මේ හෙළ බිමේ මය් පහළ උනේ වෙන්නේ බුදුසරණයි
❤️😊
❤❤❤❤❤❤❤❤❤
Thank you very much 😊❤
You're welcome
Good job ❤
Thank you so much...
The winning thirtieth video🎉🎉❤❤❤❤
Yes and thank you very much for being with us
Valid information ❤
Thanks, you 🎉🎉🎉🎉
Thank you too!
👌👌👌
❤️❤️
❤
ගොඩක් පුදුමයි . මේ වගේ වීඩියෝස් ඉස්සරහට දාන්න.❤❤❤❤❤❤❤
අනිවාර්යෙන්ම ගේනවා. බෙහෙවින්ම ස්තූතියි...
ඕවා වසර දහස් ගණනකට ඉහතදී හදපූවා අපේ රටේ ඉතිහාසය එලියට එන්න දෙන්නෙ නෑ වහලා තියෙන්නෙ හරි කාළනීර්නයකුත් දෙන්නෙ නෑ
ඔව් ඇත්තෙන්ම
ඇත්තටම රාවණ ඉතිහාසයට යනකං හොයාගන්න විදිහක් නැද්ද?
රාවණ ඉතිහාසය කියන්නෙ ඉතා දීර් ඝ ඉතිහාසයක්. ඇතැම් අය එය විශ්වාස කරන්්නෙ නැති තරම්. ඒ් ගැන හරිියට දන්න අය සහ වාර් තා තියෙන්නෙ ඉතා සුුළු වශයෙන්. අනුරාධපුර යුගයේ ඉතිහාසයත් ඇතැම් කරුණු ගැන හොයන්න අමාරුයි.ඒ වගේම පරස් පරයි.ඒක නිසා රාවණ ඉතිහාසය ගැන හොයන එක ලේසි වැඩක් නෙවේ...හැබැයි ඉන්දියාවෙ තියෙන රාමයනය නම් බොරුවක්. රාවණා කිියන්නෙ එසෙ ්මෙසේ රජ කෙනෙක නෙවෙ.අපි එ ගැන 10% ක වත් දන්නෙ නැහැ...
Oya sakvala chakrya kiyana eka ranmasu uyane plan eka venna barida
සමහර විට. ලොකු භූමි භාගයක තිබූ උද්යානයක්නෙ. එතන මොකක් හරි විශේෂ කටයුත්තක් කරපු තැනක්ද කියලා අපි දන්නෙ නැහැ.ඒක නිසා එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි මුහුදු ජීවීන් ඉන්න එකතමා ගැටළුව... ඒකෙන් කියවෙන්නෙ සාගරය ඒකක යම් සම්බන්ධතාවයක් ඇති බව කියල තමයි ගොඩක් අය කියන්නෙ.
මේවා පහසුවෙන්ම ගඩොලින් හදන්නට තිබුනානේ
හොර පුරාවිද්වතුන් හාමුදුරුවරු රටෙ මිනිසුන් නොමග යවලා තියෙන්නේ
සක්වල චක්රය ලෙස වැරදියට වටහාගෙන ඇත්තේ ජම්බුද්වීපයේ සිතියම ලෙස නවතම සොයාගැනීමෙන් හෙලිදරව් වී ඇත
😂
Ravana
මට නම් හිතෙන්නෙ ඔය සීගිරියෙ වටේ ප්ලෑන් එක වෙන්න බැරිද කියලා. මිනිස්සු අතිශෝක්තියෙන් හිතන්න හිතන්න මිනිස්සු යථාර්ථයෙන් ඈත් වෙනවා.
me kataragama krivehera vidiyo comment karanna baha ane ilaga vidiyo akavath stiyakin Danna🙂
බොහොම ස්තූතියි මහත්මයා. අපේ ඒ වීඩියෝ එකට සෑහෙන්න අශීලාචාර විදියට කිහිප දෙනෙක් බැනල තිබුනා. පාසල් ළමයි පවා බලන නිසා කමෙන්ට් නැවැත්තුවා.අපිට පොඩි කාලයක් දෙන්න...
Hcp bell කිය්න්නෙ ලංකාවෙ ඉතිහාසය වලලන්න හිතා මතා කටයුතු කරපු කෙනෙක්
අනේ.මංදා.කවදා.විසදෙයිද
ඒක තමා ගැටළුව...
❤❤❤