Oba thuma danna deval Samajaya ta kinyanda igena ganna kenekta hari vadagath vei ne thaman danna de an ayata kiyanava misak hangagena idala vadak na ne
Occara bala gatu kamak teyanam ai me aya hamoma baya venne yuni form eka atule inna antema jara minissu eth hamoma newai dan oy sakvala chakkareth me vedde apA aiteyen gelehela ate oy kawruth nodannawa unata okath caina hare amarekawa hare endeyawa unath ane manda mewa hare heta amarukan atevena kata mewa ahaddethdukai neda
Mewa ahadde apitath adenawa avankawama sadarnai mewa pryojane ganda baruva lata veve latavedde loketa denen dena lata vedde mewain pala proyojana gannawa pitastara jaten mewa dan dan chaina amare kan japan indeya muslem aya me යුරෝපීයයන් meki noki hamoma mewa danuwath vave denen dena an jaten balan innawa prayojane ganda velawa ena kan ane manda mewatath haras vena ayata balapamak karanda bareda me dewdattayonta vage enna ayawa mella karanda bareda me vesva saktiyen mata hamadama hetenawa mewa ahan iddeth
Mona wikarayak da me ahanna kisima dekata hariyata kelin uththarayak denna beri me wage ayath ekka video karanna epa.. Niwahal niwahal kiya kiya pana baye dagalanawa ne.... aparade obe ape kale..
චිත්ත ශක්ති පර්‍යේෂක එස්. ඒ අබේසේකර මහතාගේ දුරකථන අංකය - 0777832113/0769070672/0719276671/0753468117
Oba tumata බුදු සරණයි
OBA THUMATA MAGA Namaskarayawawa🙏🙏🙏
මේ උතුම් ශ්‍රී ලංකාවේ උපදින්න පිං තියෙන්න ඕනෙ වාසනාවන්තයි ඔබට ස්තූතියි
විශ්ව කර්ම උබලට නම් ඔලුව හොද නෑ බං.මේ වගේ කාලෙන් කාලෙට ඔලුව විකාර උන හරක් ගේනව ප්‍රසිද්ධ කර්න්න.අනික කවදාවත් බාවනා කරන අය අවිල්ල කියන්න යන්නෙ නෑ මට අරක පුලුවන් මේක පුලුවන් කියල.ඒගොල්ලො නිදහසේ තමන්ගේ හිත දියුනු කරන පිරිස්.මුන් මොක්කුදා මුන් මුන්ට කුන්ඩලිනි ටියෙනව ද්‍යන තියෙනව ක්‍යල හිතාග්‍ර්ම ඉන්න මන්දමානසික පිස්සො. උබල ඔක්කොම ඉන්නෙ අර ආනන්ද මෛත්‍රිය හාමුදුරුවෝ කියන්ව වගේ මාරයගෙ වසගෙට අහු වෙලා.දුකයි ලංකාවෙ නොදුයුනු මානසික මට්ටමක් තියෙන මිනිස්සු ගැන නම්.🤢🤢🤮🤮🤮🤮 ලංකාවෙ උන් ඔක්කොම ඉන්නෙ හීන ලෝකවක හීනමානෙ ඉන්නෙ අපේ උන් හෙලෙයො යක්ක ලේ යක්කු බොලව් ගගා ඉන්නෙ ඇත්ත අපි එහෙම පරපුරකින් එන අය තමයි.ඒත් අපි ඒ පම්පෝරි ගගහ ඔදල වැඩක් නෑ. ඒ ගතිය ඔප්පු කරනයි කෑ ගහන්න ඕන.අපේ උන්ට අන්තිමට හෙලුවවත් ඉතිරි වෙන්නෙ නෑ බලපන් බොරු නම්.සාප වෙනව තොපි වගේ මිනිසුන්ව නොමග යවන්න තොපේ chanell වලට ගෙන්නම මේ වග්‍ර් මානසික ලෙඩ්ඩුන්ටයි තොපි වග්‍රෙ ගොං chanell කරන අවජාතක බල්ලොන්ටයි.තූ නොදකින්.ඊය අප්පිරියයි 🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕
අර ශ්‍රී නමෝ මාතා කෝ අප්පා.
මෙවන් උතුම් පිරිසක් සහ අපේ උරුමයන් පිලිබද අපිට හදුන්වා දීම පිලිබද සහ නිවරදි මග පෙන්වාදෙන ඔබ සියලුම දෙනාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..බුදු සරණයි
එතුමා කියන දේට යටින් ඇති දේ වැටහෙනවා....
ස්වහාව ධර්මය කියන්නෙ ඒක තමයි. නිවන තියන්නෙ තමා ළඟමයි....
සියලු ලෝක සියලු සත්ත්වයෝ සුවපත් වේවා
🙏❤🙏❤
අනේ සාධු .....යහපතක්මවේවා...මේ විස්වයට....හොඳ දේම එකතු වේවා .....🙏🙏🙏🙏🙏🙏
නිවේදක මහතා හොද බුද්දිමතෙක් . සුබපතනව එතුමාට ඉදිරියටම යන්න..
තෙරුවන්සරනයි බෝහොම වැදගත් තව වැඩසටහනක් කරන්න
I do appreciate your way of questioning
Thank you
සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට
තෙරැවන් සරනයි සියලු දෙනාටම
ඔබ ට යම් ශක්තිය ක් තියනවා නම්, එම ශක්තියෙන් මෙ රට ට යහපත් දෙයක් කරන්න .
හරි පැටලිලි සහිත කතාවක්...
ඔව් ඇත්තටම නිවේදක තුමාට වගේම අපිටත් මදි..මේ සාකච්ඡාව ...අපි නොදරුවෝ..ඔබතුමා...දුර ගියාට......බොහොදේ කල හැකිව ඇති ඔබතුමාට..කිව වගේ යම් තැනක හිරවෙලා......තෙරුවන් සරණයි
ඔබතුමා හමු විය යුතුයි ආයුබෝ වෙිවා.
obatumà katawath bayawena epa ape rte.daruwanta adarraya kranna obatumage saktiyen ape raatata asirwada kranna ape nodaruwath mrenawa.
තවත් වැඩසටහනක් කරන්න.. ගැඹුරින් හිතන්න කරුණු එක්කලාට බොහොම ස්තුතියි මහත්තයෝ 🙏🙏🙏🙏
හරිම ලස්සන කටහඩ 🙏
Bayawanna Apa Obathuma SriSaddarmaya Obathuma Rakiwei Tharuwan Saranai 🙏🙏🙏
Oba thumata theruwansarani mama kemathi oba thumagen prathikara ganna awasthawak laba denna
Obathumata dheergausha lebewa, meweni watina sampath lankawata shakthiyak 👌👌👌👌
තෙරුවන් සරණයි..
Theruwan saranai.bohomath pin.a wagema vishwayath esthuthi wewa.
සාකච්චාව තරු දොරටුව රන්මසු උයනට ගිහින් කලානම් ගොඩක් හොදා...එතුමාගෙ ත්ව වීඩියෝ කරන්න.
ඔන්නහෙළයෝ.නැගිටගෙන.එනවා...අවදිවෙයව්...අවදිවෙයව්.
හෙලෙයො නැගිටිද්දි යටින් හෙලුව එල්ලා වැටෙයිද දන්නහ නේ 🖕🖕😂
"තමාගේ පුජකයා තමාමයි" යනුවෙන් මේ කියන්නේ බෞද්ධයන්ට අදාලව නම් භික්ෂුන්වහසේ ප්‍රතික්ෂේප කලයුතු බවද? දෙවියන්වහසේට යැදීම තමාටම කළහැකි වුවත් ධර්මය තේරුම් ගැනීමටත් ධර්ම මාර්ගයට යොමු වීමටත් තමන්ටම කල නොහැක. බුදු හිමි සිටිය සමයේදීත් මෙලෙස කියූ අය සිටියානම් සංඝ සාසනයක් බිහිවෙවිද? සියල්ලෝම තනිව දහම අවබෝධ කරගත් බුදුවරුම විය යුතුද?
තමාගෙ පූජකය තමා💪
මහත්තයෝ ඇත්ත කියන්න යුනිෆෝම් එකට තියා රටේ ජනපති තුමාට වත් බය වෙන්න එපා මැරෙන්නේ එක පාරයි දෙපාරක් මැරෙන්නේ නැ මන් නම හරි දෙයක් කියන්න කිසිම විටෙක බය වෙන්නේ ත් නැ පැකිලෙන්නේත් නැ බුදුසරණයි
Owani vatina sthana pilibanda heli nokara siteema wada pragngna gochara yai sithanawa, mokada lankawe minissu ewa winawsa karannath puluwan, eya ese nowewa ! , obathumata swabhawadharmaye arakshawa nirogibawa bhuddha shakthiye rekawaranaya lebewa !, pbathuma wardhanaya kara gath chiththa shakthiyata namaskara karami 👌👌👌👌
Eka thama mamath kiwue.
Rawana gana hoyala tikak winasha kla wage. Nasthiya pamporiya kiyana eka ethuma kiyanna oni naha neda.
මිත්‍යාව කියන්නේ අනවබෝධයයි විද්‍යාව කියන්නේ අවබෝධ යයි.
Theruwan sarani oba thumata.Deergausa Labewa !!!
නියමයි...!!!
අවුරුදු 10kata වැඩි kalyak tibuna කොන්දේ amruwak සුවපත් una .. ඔබ තුමාට දේවි පිහිටයි
kohomada etumawa ta katha kranne
අනේ අපටත් කියන්නකො, කොහොමද මෙතුමාගෙන් පිහිට ලබා ගන්නෙ. ඔබ සුවපත් වුනේ කොහොමද.මගේ සහෝදරයෙකුට දරුනු රෝගයක් තිබෙනවා..අපට උදව් කරන්න.බුදුසරණයි ඔබලාට.
Ketiyen kivot ...siyalla tibunat. (dinaka netivevi dinaka tanivevi 1 Dena atharinna) 2 siyalladenagataheki unat siyallatama piliturak tibunat kusalayatamayomuvevi(Dena hesirenna...)
GODAAK. WADAGATH. ... THANKS. . IKMANATA
OPPU. KARALA. PENNMU. API. LANKAWATAMA....
SERIES. EKAK ONE. APITA
METHUMAGE HAKIYAWAN GANA... JAYA WEWA. ..
hamudawath polisiyawath newi asarana minisunta kata denne koi minihath maranayata bayi.hrima dki ape rata.gana kagahala kiyanna hitenawa
අපිට කතාකරලා උපදෙශක් ගන්න අවසරයිද.....තෙරුවන් සරණයි
Theruwan saranai..
Dirgayuweawa...
තමා ගේ පූජකයා තමා යනු සතිපට්ඨානය තුළින් පූර්ණ සිහිය පිහිටුවා ගැනීමයි.
thurunuwan saranaiiii..
ඔහු යමක් දන්න කෙනෙක් නමුත් ඔහු යම් රාමුවකට කොටු වෙලා ඒ නිසයි යමක් එලියට නොයෙන්නෙ
මේ වගේ අය ඇවිල්ල කියවනවා විතරයි කිසිම කෙනෙක් ලංකාවට ආදරෙනැහැ තමන්ගැන විතරක් හිතන අය තමා. ඔබ.තුමාට අපහස කරන්නෙ නැහැ එතුමා හොයාගෙන තියන දේ කියන්න බයයි එඩිතරව වැඩකරන්න නැහැ පව් ,කොච්චර වටිනා පුද්ගලයෙක්ද .ඒත් මොනවා කරන්නද අපගේ අවාසනාව ඔබතුමා ආරක්ෂාවේවා තෙරැවන්සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏
Sthothraya nam harima lassanai....
අහන දේට කෙලින් උත්තරයක් දෙන්න බැරි උගතෙක් මොකටද..කොහෙද යන්නේ මල්ලේ පොල් වගේනේ..
අදෝමැයි ..
😃😃😃😃
අයියා කොච්චර උත්සාහ කරත් නිවැරැදි පිළිතුරු ලබා ගන්න බැරි වුණා නේද ...?
ඕක පිස්සෙක් පිස්සෙක්ට මොනාද පුලුවන් කරන්න.🖕
සංකල්ප මනංකල්ප බිදවැටෙන යුගයේ මේ උතුම් පිංඇති මිනිසුන් මතු වෙනවා සොබාදහමේ පිහිටෙන් ආරක්ෂාව ශක්තිය ලැබේවා
බුදු දහම පිදිය යුත්තන් පිදීම පිනක් සේ දක්වයි. මල් පුජාව නියම ආකාරයෙන් කරයි නම් එයද පිදිමකි. මල් ඇත්තේ සතුන්ට ආහාරයට පමණක් යයි කියන්නේ කෙසේද? එසේනම් සතුන්ට පොදුවූ ලෝකයක ඉඩමක් වෙන්කරගෙන ගෙයක් සාදා ගෙන ඉන්නේ ඇයි? ඕවා දෙනු පරහට තමා සම්මතයෙහි පිහිටා සිට කියන්නේ මේ නිසාය.
අය්යේ ඔයා නම් සුපිරි ප්‍රශ්න අහනවා නමුත් හරියට පිළිතුරු ලබන්නේ නැහැ නේද
obatumala mokatada baya wenne ape dasathawaya me ratak goda ganna bida budun wahanseth ohma hituwanm bye htiyanm drmayak dkinna na
Chitta saktiya.pragunakarala leddu saneepa karanna පුලුවන් kenek
👍👍
Oba thuma Ratagana Hithala Rata Anagathaya Gana Asanawata pin 🙏🙏🙏
Mr.herat obatumage siyaluma wedasatahan balanawa godak hodin siyalla meheyawanawa.mata obatumata katakaranna puluwanda.?
Telepathy යන්න පරවියන්ගේ නැවත ආරන්භක ස්ථානයට එම (homing) තුලින් පැහැදිලි කිරීම විහිළුවකි. පරෙවියාට නැවත ඒමට චුම්භකත්වය ආධාර වුනත් එය චිත්ත ශක්තියක් සඟ සම්බන්ධ වන්නේ කෙසේද?
BohomawadagatwdasatahAnak.balnnahakinambohomawadagatkiyaladanenawa
දිගටම සාකච්ඡාව පවත්වන්න
මෙයා දන්නවා ගොඩක් දුරටඑලියට දමන්න බය මන්ද පමා
මොහු පවසන විදියට තමා උන්මත්තක නම්, පූජකයත් උන්මත්තකයි. ඔහුගේ වදන්වලට අනුව නම් උන්මත්තකයින්ට ...කිසිම පිලිසරනක් නැහැ .උමතු පුද්ගලයන් ගේ සිත ඕනෑම පහත් ආත්මයකට ග්‍රහණය කරගතහැකියි.
Karala balanna oni 👍👍🤔🤔
වැඩසටහන ඉදිරිපත් කල මහතා අවසානයේ කියන්නට හැදුවේ "විශ්වයේ මොනතරම් පිස්සන් සිටීද?" කියා වියයුතු බවක් "නොකියා කියවුනු" බව හැඟුනි.
Ane thawath wadasatahanak karanna.
බ්දු වෙවා 🙏🙏🙏🙏
මේවා ඉතාමත් ගැඹුරින් අධ්‍යයනයක් කර සිංහලයන් අතර තබාගතයුුත්තක් කියලා කියන්න ඕනෙ
💛🙏💛
හෙළයාගේ පිබිදීම
👍👍👍👍🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
නොකියා කියන කාරණය කෙලින්ම කියමි: "uniform වලට බය හොරු/බොරුකාරයන්/තක්කඩින් නේද".
චිත්ත ශක්තිය විද්‍යුත් චුම්බ්භක ශක්තියක් යයි කීම වැරදි සහගතය. විද්‍යුත් චුම්බ්භක ශක්තිය ක්‍රියා කරණ ආකාරය පැහැදිලිකොට අවසානය. එහි කිසිතැනක සිතට විද්‍යුත් චුම්බ්භක ශක්තිය නිකුත් කල හැකි බවක් කියා නැත. විද්‍යුත් චුම්බ්භක ශක්තිය ශක්ති සංස්ථිති නියමයට යටත්වේ. චිත්ත ශක්තිය නිකුත් කරන විට අඩුවන්නේ කුමණ ශක්තියද?
I really like to see that place. Wow ))
Same with me
මන්ද මොල් වෙනවා මෙකාගේ කතාවට. ඉන්දකින් බලපූ මෝඩකම්
adyathma shakithiya athikena nirayasayenma kaika ha manasikawa ithamath shakthimath baya kiynne rinathmika sithuwillak ehema deyak adyathmika pudgalayek thula nothibe
Oba thuma danna deval Samajaya ta kinyanda igena ganna kenekta hari vadagath vei ne thaman danna de an ayata kiyanava misak hangagena idala vadak na ne
avasari..mata methuma inna pradeshay danaganda puluvanda..
Obathumage wadasatahan balance bohoma asawen ada nam melodeyak pahadili na ohu kelin kathakaranne naaa,ahana deta newei uththara denne melo rahak na
ඔබගේ vedio එක සම්පූර්ණයෙන් බැලුවා එතුමා කියන විදිහට සක්වල චක්‍රය තියෙන්නෙ දැන් තියෙන එකට පිටිපසින් ද එතකොට අපිට පේන්න තියෙන්නේ බොරුවට තියෙන එකක් the ඔරිජිනල් එක පුරාවිද්‍යා එකෙන් හංගලා ද නැත්නම් රජ දවසෙම නිදන් කරල ද මේ ගැන පැහැදිලි කිරීමක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙමි
Mama kundaliniya karana enek
🙏🙏🙏💖💖💖
Helayo awadi karanne kohomada kelin katha karanna baya, me wage aya ekka chaminda puthe. 😢😢😢
Ththamaagey poojakayaa ththamaa woowaata kam naththa ,ehethth Anuraadha pura Ranmasu uyana wiswa chakkaraya , namaththi wiswa gaman maargaya widhahaa dhakwena mema siththiyama ,matigodak lesadha , eya kadaa iwthth kara baloo wita saththya yanththaraya dhakiya hakiyaidha pawasamin , balawathth lesa maara balaweyigayakata hasuwee ema wiswa gaman maarga hela siw helayaata anaagaththayeyidhee , baawiththa kala nohaki wana paridhi winaasa kireemata dharanaa uththsaahayak api dhakimu .Mewan adhahas prakaasawana yugayaka , warththamaanayeydheedha rahaththun wahanseyilaa saha apata nopenena maanayaka sitinaa irrshi warundha baawiththa karana , adhaala wiswa gaman siththiyama mey wana ththurudha arakshaa kireemata katayuththu nokara siteema iththaamathth kanagatu dhaayaka karunak lesa salakiya hakiya .Niweyidhaka mahaththaa idhiriyatathth katayuththu karanneyinam samaajayata wada dhaayaka wana bawa penenaa bawin a sandhahaa ohuta suba paththamu .
Ththeruwan saranai !.
Me මනුස්සයා vikara kiyawanne..සමිත ..oyage කාලය අපරාදෙ
Alien contact tynawa tawa godak aya innwa gambadawa
අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං
🙏🙏🙏🙏
මේ දවස් වල විශ්ව ශක්තිය .නොපෙනෙන විද්‍යාව ගැන මිනිස්සුන්ගෙ තියන කුතුහලය අවුස්සලා කතාවක් ගොතන්න කාටත් පුලුවන් කාලයක් දනුෂ් රාවණා ගැන බොරු කියලා හොදට හම්බ කරගත්තා. ඔය කතා අහන්න රසවත් අපෙ හිත්වල තියන කුතුහලය නිසා. වැඩකාරයට බොරු බැ බොරුකාරයට වැඩ බැ. අපිට ආගමෙන් ටිකක් දෙශියත්වයන් ටිකක් වෙදකමින් ටිකක් සින්හල වෙදකමින් ටිකක් කිවුවොත් හරි කියලා හිතන්නෙ මිනිසුන්ට දැන් ඔනෙ එ දෙවල්. එක දැනගන බොරු කතා ගොතලා තමන්ගෙ පැවත්මට. අදික විස්වස මානසික ලෙඩක් වෙන්නත් පුලුවන් පොල් ඔලුවෙ තියන්න මට බැ අ උනාට ඕවාකරන් මිනිස්සු ලොකෙ ඕන තරම්
ubala wage gon hsrakta mewa terenne na
තෙරෙන උබය් මම කියන නොතේරෙන උබය් එක්ක මොන අදහස්ද.පුලුවන්නම් මෙක ගැන අදහසක් කියපන් ආසය් ඇත්ත තෙරුන් කරන්න.මට හිතෙනවා මට පොඩ්ඩක් mgs කරොත් පුල්ලුවන් වෙය් මස් කඩේ පැත්තට යන ගොන් හරකගෙ අන් දෙක කපලා අතිකරන්න
@@manjujayalath9566 ubala wage gon harak innakam meka nawattanna ba palayan suddage puka passe
Google Company established by using 369. Check Google Logo. You‘re a quantitativ person. Better stay in silent. Time flies. Just wait patiently.
Thank you very much for the contact numbers given.
කසීන පිලිබද විග්‍රහ කර ගන්න
Antho Jata bahi Jataaaa....
🙏 තවත් උතුමෙකුගෙ කතාවක් . කවුරුත් අහන්නම ඕන හිතෙනව. th-cam.com/video/VvfXzXXvgRU/w-d-xo.html
Isthuthi chamind oyataty
Metumata puluwan kama tibunata awa kata karanne kohomada obatuma ahana widiyata ,me helawedakama sattyai ,aka nugat mihek uanat dannawa. namut awa piliganna ata na ,mokada karanne ,ane mewage uttamayo monataram watinawada ape ratata ,hela etihasaya wasankarala tabuwa wage me wedakamat yata karala danna hadana ratak meka ,mewa aheddi dakiddi harima dukai ,essaratibuna daskam ada dakinnawat na ,pilikawak hadia kenek marenawa kiyanne kala turakin essara ,adakale pilikahadila kiyala monataram marenawada ,mewage anit ayat akka akatuwi okkama akatuwi ????? Sampurna atta ada attata tanak na ,boruwa wanchawa ada godak ediriyen kumak karannada
Momawa kiyanawada mata nam therunnaaa
Theruwan Saranai
He cant express himself
Occara bala gatu kamak teyanam ai me aya hamoma baya venne yuni form eka atule inna antema jara minissu eth hamoma newai dan oy sakvala chakkareth me vedde apA aiteyen gelehela ate oy kawruth nodannawa unata okath caina hare amarekawa hare endeyawa unath ane manda mewa hare heta amarukan atevena kata mewa ahaddethdukai neda
meya mona kiyanawada theren ne , aiyoooooo , what a shame :-(, kohenda kollo meyawa hoya gatte?
කිසිම පැහැදිලිතාවයක් නැහැ ?
Ahana detabpilithuru denne nathi kena kawuda affa.
පැහැදිලි නෑ මොනවද කියන්නෙ කියල.
Matath pahadili naha
Ethuma hira waylainewa kiyene ake arhanath dayak da appa .ethumata thiya katawarth mukuth kiyane ba may kalay.
Atha thamage puvakaya thama atha
Mewa ahadde apitath adenawa avankawama sadarnai mewa pryojane ganda baruva lata veve latavedde loketa denen dena lata vedde mewain pala proyojana gannawa pitastara jaten mewa dan dan chaina amare kan japan indeya muslem aya me යුරෝපීයයන් meki noki hamoma mewa danuwath vave denen dena an jaten balan innawa prayojane ganda velawa ena kan ane manda mewatath haras vena ayata balapamak karanda bareda me dewdattayonta vage enna ayawa mella karanda bareda me vesva saktiyen mata hamadama hetenawa mewa ahan iddeth
Boho de danna bava penava eth kinyanda bayai vage
Niwedaka mahatthaya ganna welaawa wadiy.. please let the speaker some more time
Mona wikarayak da me ahanna kisima dekata hariyata kelin uththarayak denna beri me wage ayath ekka video karanna epa..
Niwahal niwahal kiya kiya pana baye dagalanawa ne.... aparade obe ape kale..