Art Lanka Exploration
Art Lanka Exploration
  • 36
  • 367 662
දක්ෂිණ ස්ථූපය දුටුගැමුණු රජුගෙද? එළාර රජුගෙද?
මෙම වීඩියෝවෙන් දක්ෂිණ ස්ථූපය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.
අතීත කතා, ගොඩනැගූ ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ...
This video explain all things about "Dakshina Sthupa ", such as
historical stories, making of Dakshina Sthupa, reformation...
0:00 introduction / හැදින්වීම
0:10 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව
0:24 Evidences of King Elara / එළාර රජුගේ බවට ඇති සාධක
4:45 Evidence of king Dutugemunu / දුටුගැමුණු රජුගේ බවට ඇති සාධක
15:43 End trailer / මීළගට ගෙන එන වීඩියෝව
Download the images of " Dakshina Sthupa " here
දක්ෂිණ ස්ථුපයෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
drive.google.com/drive/folders/1xq5Bsb1l1pSPW7HdJqBN803qv0uwML6o?usp=sharing
มุมมอง: 475

วีดีโอ

යුදගනාව දාගැබෙහි වැඩ නැවතුනේ ඇයි? මෙතෙ ක් සොයගත් සියලු විස්තර.....
มุมมอง 417วันที่ผ่านมา
මෙම වීඩියෝවෙන් යුදගනාව මහා දාගැබ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර් ගත වේ... This video explain all things about " Yudaganawa dageba ", such as historical stories, making of Yudaganawa dageba, reformation... 0:00 introduction / හැදින්වීම 0:14 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:28 Thanks to everyone...
බුදුන් ලංකාවේ උපන් බව කියන අයට මෙන්න උත්තරේ...
มุมมอง 42114 วันที่ผ่านมา
අද වීඩියෝව සුපුරුදු අපේ ඉතිහාසය හා සම්බන්ධ නටඹුන්, කලා නිර් මාණ, බිතුසිතුවම් වැනි දේවල් ගැන නොවේ....අපට එල්ල ව විවිධ දෝෂාරෝපණ, මඩ ප්‍රහාර හා අන්තිම වීඩියෝවට දැම අසභ්‍ය කමෙනට් සම්බන්ධයෙන් ගෙන එන පළමු හා අවසාන වීඩියෝව...
සිදුහත් කුමරුගේ මගුල් කඩුව ලංකාවට ආ හැටි.දකුණු ලකේ මිණි කිරුළ බදු කිරිවෙහෙරේ වැදගත් කරුණු රාශියක්
มุมมอง 3.8K21 วันที่ผ่านมา
මෙම වීඩියෝවෙන් කතරගම කිරිවෙහෙර චෛත්‍ය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about " Kiriwehera dageba (Katharagama)", such as historical stories, making of Kiriwehera dageba (Katharagama), reformation... 0:00 introduction / හැදින්වීම 0:12 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් ...
පෘතුවිය වෙනත් කක්ෂයකට ගියාද? සක්වල චක්‍රයේ නවතම අභිරහස්.රන්මසු උයන හා එහි පොකුණු ගැන තොරතුරු...
มุมมอง 6Kหลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් සක්වල චක්‍රය (භව චක්‍රය / ස්ටාර් ගේට්) හා රන්මසු උයන මෙන්ම එහි පොකුණු පිළිබදව තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain many things about "Sakwala Chakraya (Star gate) ,Ranmasu park & it's Ponds ", such as historical stories, making of Ranmasu park, reformation... 0:00 introduction / හැදින්වීම 0:13 Art...
ඉසුරුමුණි විහාරයට නම වැටුනේ වැරදීමකින් බව දන්නවද? ඉසුරුමුණි පෙම්යුවල සහ ගල්කැටයම් ගැන විස්තර රාශියක්
มุมมอง 1.7Kหลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් ඉසුරුමුණිය විහාරය හා එහි ඇති කැටයම් පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about " Isurumuniya temple and its carvings ", such as historical stories, making of isurumi temple, reformation... 0:00 introduction / හැදින්වීම 0:16 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් ...
නිවැරදිම කංඡුක පූජාව ගැන දන්නවද? බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදි වූ මහියංගණය දාගැබ ගැන සියලු විස්තර..
มุมมอง 958หลายเดือนก่อน
This video explain all things about "Mahiyangana Dageba", such as historical stories, making of Mahiyangana dageba, reformation... මෙම වීඩියෝවෙන් මහියංගණ චෛත්‍ය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... 0:00 introduction / හැදින්වීම 0:16 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:30 old story / අතීත කතාව ...
ලොව විශිෂ්ඨතම වාරි තාක්ෂණය ඇති දකුණු ආසියාවේ විශාලතම පොකුණ ඇත් පොකුණ ගැන සියලු විස්තර මෙන්න..
มุมมอง 5572 หลายเดือนก่อน
This video explain all things about "Eth pokuna", such as historical stories, making of Eth pokuna, reformation... මෙම වීඩියෝවෙන් ඇත් පොකුණ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... 0:00 introduction / හැදින්වීම 0:12 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:25 Eth pokuna Video / ඇත්පොකුණ ‍10:27 End trai...
නිවුන්නු නොවුනත් පසුව නිවුන්නු වූ කුට්ට්ම් පොකුණ ගැන මේ කතා ඔයා මීට කලින් අහලා තියෙනවද....?
มุมมอง 4172 หลายเดือนก่อน
This video explain all things about "Kuttam pokuna(twin ponds)", such as historical stories, making of Kuttam pokuna(twin ponds), reformation... මෙම වීඩියෝවෙන් කුට්ටම් පොකුණ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... 0:00 introduction / හැදින්වීම 0:11 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:25 old story...
මාලිගාවිල බෝසත් ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන්ගෙද මෛත්‍රී බෝසතුන්ගෙද?බෝසත් ප්‍රතිමාවේ නොඇසූ තොරතුරු
มุมมอง 4372 หลายเดือนก่อน
This video contains all the details about Dambegoda / Maligavila Bosath statue මෙම වීඩියෝවෙන් දඹේගොඩ / මාලිගාවිල බෝසත් ප්‍රතිමාව ගැන සියලු විස්තර අඩංගුවේ 0:00 introduction / හැදින්වීම 0:14 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:23 about the statue / ප්‍රතිමාවේ විස්තර 5:50 reformation / ප්‍රතිසංස්කරණ කටයුතු 9:55 stone inscription (IV Mahinda king)/ 4 වන මහින්ද රජුගේ ට...
ලංකාරාම චෛත්‍ය මෙතරම් වටින බව ඔබ දන්නවද? ලංකාරාම චෛත්‍ය පිළිබද සියලු විස්තර මෙන්න...
มุมมอง 4.7K2 หลายเดือนก่อน
This video explain all things about "Lankarama Dageba", such as historical stories, making of Lankarama dageba, reformation... මෙම වීඩියෝවෙන් ලංකාරාම චෛත්‍ය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... 0:00 introduction / හැදින්වීම 0:12 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:25 About lankarama chaithya /...
ජන්තාඝරයක් කියන්නෙ මොකද්ද දන්නවද? 3D නිර් මාණ ආශ්‍රිත පැහැදිළි කිරීම...
มุมมอง 9083 หลายเดือนก่อน
This video explain all things about "Janthagara" මෙම වීඩියෝවෙන් ජන්තාඝරය නමැති ඉදිකිරීම පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. Download the images of "Janthagara" here ජන්තාඝර ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive.google.com/drive/folders/1A7aeFnOPY5JIkAc4MbvFk42ubvMyZKlP?usp=sharing
බුදුරුවගල ප්‍රතිමාව ගෞතම බුදුනුගේද? දීපංකර බුදුන්ගේද? බුදුරුවගල ප්‍රතිමා ගැන ඔබ මෙතෙක් නෙඇසූ කතා...
มุมมอง 4.5K3 หลายเดือนก่อน
This video explain all things about "Buduruwagala statues" මෙම වීඩියෝවෙන් බුදුරුවගල සියලු ප්‍රතිමා පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. Download the images of "Buduruwagala statues" here බුදුරුවගල සියලු ප්‍රතිමා ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive.google.com/drive/folders/1pTCkvMBcKMFWJjfkhT_Tdv6rD3AlQPkQ?usp=sharing වසම්මලේ බිතුසිතුවම් පිළිබද වීඩියෝව "frescoes of Wasammale" video th-cam.com/video/xYBc...
අභයගිරිය දාගැබේ ගර් භය විවෘත කලේ ඇයි? නටඹුන් මතින් යළි නැගී සිටි අභගයගිරි දාගැබේ සියළු විස්තර මෙන්න.
มุมมอง 39K3 หลายเดือนก่อน
This video explain all things about "Abayagiri Dageba", such as historical stories, making of Abayagiri dageba, reformation... මෙම වීඩියෝවෙන් මහා අභයගිරි දාගැබ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... Download the images of "Abayagiri Dageba" here අභයගිරි දාගැබෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive.google.com/drive/folders/16KJ...
ඔබ කිසිදා නොදුටු වසම්මලේ බිතුසිතුවම්. දිනෙන් දින විනාශ කරන වසම්මලේ බිතුසිතුවම් දැක තිබේද
มุมมอง 5954 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දිනෙන් දින විනාශ වන වසම්මලේ බිතු සිතුවම් පිළිබද විස්තර රැසක් දිගහැරේ In this video, many details are revealed about the frescoes of Wasammale, which are being destroyed day by day වසම්මලේ බිතුසිතුවම් මෙතනින් බාගත කරගන්න Download the photos of the Wasammale frescoes here. drive.google.com/drive/folders/1X85viilp5jx_eTorBYBbJIlj2t0KDaMh?usp=sharing
සමාධි ප්‍රතිමාවට නොදෙවෙනි පන්කුලිය ප්‍රතිමාව ගැන දන්නවද?දැකතියෙනවද?පබ්බත විහාර කියන්නේ මොනවද දන්නවද?
มุมมอง 2.5K4 หลายเดือนก่อน
සමාධි ප්‍රතිමාවට නොදෙවෙනි පන්කුලිය ප්‍රතිමාව ගැන දන්නවද?දැකතියෙනවද?පබ්බත විහාර කියන්නේ මොනවද දන්නවද?
ලෝකයේ ප්‍රථම බුදු පිළිමය සමාධි ප්‍රතිමාවද? තවත් ප්‍රතිමා තුනක් තිබුනද? සියළු විස්තර මෙන්න....
มุมมอง 3K4 หลายเดือนก่อน
ලෝකයේ ප්‍රථම බුදු පිළිමය සමාධි ප්‍රතිමාවද? තවත් ප්‍රතිමා තුනක් තිබුනද? සියළු විස්තර මෙන්න....
සිව්කඩකට කැඩී බිම වැටී තිබු මලිගාවිල පිළිමය නගා සිටුවපු හැටි දන්නවාද? පිළිමය ගැන සියළු විස්තරේ මෙන්න
มุมมอง 22K4 หลายเดือนก่อน
සිව්කඩකට කැඩී බිම වැටී තිබු මලිගාවිල පිළිමය නගා සිටුවපු හැටි දන්නවාද? පිළිමය ගැන සියළු විස්තරේ මෙන්න
කලාව ලංකාවෙන් ඉන්දියාවටද? ඉන්දියාවෙන් ලංකාවටද? ආසන ,මුද්‍රා හා කලා සම්ප්‍රදායන් ගැන සියළු විස්තර...
มุมมอง 9095 หลายเดือนก่อน
කලාව ලංකාවෙන් ඉන්දියාවටද? ඉන්දියාවෙන් ලංකාවටද? ආසන ,මුද්‍රා හා කලා සම්ප්‍රදායන් ගැන සියළු විස්තර...
කේබල් වලින් සවිමත් වී සිටින තිස්සමහාරාම චෛත්‍ය ගැන ඔබ නොදත් කරුණු...
มุมมอง 6K5 หลายเดือนก่อน
කේබල් වලින් සවිමත් වී සිටින තිස්සමහාරාම චෛත්‍ය ගැන ඔබ නොදත් කරුණු...
එදා ඇත් පවුර අද කැටයම් පවුර වෙන හැටි....
มุมมอง 7185 หลายเดือนก่อน
එදා ඇත් පවුර අද කැටයම් පවුර වෙන හැටි....
ජේතවන දාගැබ ඉරිතැලුවත් හදන්නෙ නැත්තෙ ඇයි? හැදුවොත් මොදක වෙන්නෙ? ජේතවන දාගැබ ගැන සියළු විස්තරේ මෙන්න.
มุมมอง 221K6 หลายเดือนก่อน
ජේතවන දාගැබ ඉරිතැලුවත් හදන්නෙ නැත්තෙ ඇයි? හැදුවොත් මොදක වෙන්නෙ? ජේතවන දාගැබ ගැන සියළු විස්තරේ මෙන්න.
වාහල්කඩෙන් දිශාව සොයාගන්නා හැටි දන්නවද? ලංකාවෙ ලස්සනම වාහල්කඩ දැක තියෙනවද?
มุมมอง 8136 หลายเดือนก่อน
වාහල්කඩෙන් දිශාව සොයාගන්නා හැටි දන්නවද? ලංකාවෙ ලස්සනම වාහල්කඩ දැක තියෙනවද?
සලපතල මළුවේ ඇවිද්දට මේ සලකුණු දැක්කද?
มุมมอง 8126 หลายเดือนก่อน
සලපතල මළුවේ ඇවිද්දට මේ සලකුණු දැක්කද?
අපේම රජෙක් ඝර් භය කඩා වස්තුව ගත් බව ඔබ දන්නවද? ලංකාවේ ඉදි වූ ප්‍රථම චෛත්‍ය ථුපාරාමය...
มุมมอง 2.2K6 หลายเดือนก่อน
අපේම රජෙක් ඝර් භය කඩා වස්තුව ගත් බව ඔබ දන්නවද? ලංකාවේ ඉදි ව ප්‍රථම චෛත්‍ය ථුපාරාමය...
තුන් ලෝකයටම අග්‍ර වූ රුවන්වැලි මහා සෑය පිළිබද සියළු විස්තර...
มุมมอง 34K7 หลายเดือนก่อน
තුන් ලෝකයටම අග්‍ර ව රුවන්වැලි මහා සෑය පිළිබද සියළු විස්තර...
දැක තිබුනාට කිසිත් නොදන්නා පිල්කඩ සහ කොටස්...
มุมมอง 4287 หลายเดือนก่อน
දැක තිබුනාට කිසිත් නොදන්නා පිල්කඩ සහ කොටස්...
ලංකාවේ ලස්සනම පඩිපෙළ. හිස් ගල් පුවරුවේ සිට ඉතා සියුම් කැටයමින් අලංකාර වූ පියගැටපෙළ
มุมมอง 3187 หลายเดือนก่อน
ලංකාවේ ලස්සනම පඩිපෙළ. හිස් ගල් පුවරුවේ සිට ඉතා සියුම් කැටයමින් අලංකාර ව පියගැටපෙළ
කොරවක් ගලට නම වැටුන හැටි දන්නවද? කොරවක් ගලෙහි විකාශය සහ සියළු විස්තර...
มุมมอง 5677 หลายเดือนก่อน
කොරවක් ගලට නම වැටුන හැටි දන්නවද? කොරවක් ගලෙහි විකාශය සහ සියළු විස්තර...
මුරගලෙන් දිශාව සොයාගන්න දන්නවද? මුරගලෙහි විකාශය සහ සියළු තොරතුරු මෙන්න...
มุมมอง 8657 หลายเดือนก่อน
මුරගලෙන් දිශාව සොයාගන්න දන්නවද? මුරගලෙහි විකාශය සහ සියළු තොරතුරු මෙන්න...

ความคิดเห็น

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @piyarathnabalasinha4766
    @piyarathnabalasinha4766 วันที่ผ่านมา

    Niyamai saho

  • @PrasannaWijerathna-g3y
    @PrasannaWijerathna-g3y วันที่ผ่านมา

    Ruwanweliseyata giyama denenne amuthuma deyak 🙏🙏🙏

  • @chamikadulshani-s9p
    @chamikadulshani-s9p วันที่ผ่านมา

    Jayen Jaya.........🏁🏁🏁🏁🏁

  • @pramukathathsara8831
    @pramukathathsara8831 วันที่ผ่านมา

    Budusaranai🙏 ❤🙏

  • @premrathne5468
    @premrathne5468 2 วันที่ผ่านมา

    th-cam.com/video/4y1C3BNhp18/w-d-xo.htmlsi=8N6icuz8xKz_Zemy

  • @premrathne5468
    @premrathne5468 2 วันที่ผ่านมา

    th-cam.com/video/d2sQMRHW6D0/w-d-xo.htmlsi=nF4mCcXKETiMHyUr

  • @premrathne5468
    @premrathne5468 2 วันที่ผ่านมา

    gaveshanayablog.blogspot.com/2023/12/%20%20%20%20%20%20%20.html?m=1

  • @nishadijaye7225
    @nishadijaye7225 2 วันที่ผ่านมา

    👌👌👌

  • @TissaJayakody
    @TissaJayakody 3 วันที่ผ่านมา

    😊😊

  • @sawee0011
    @sawee0011 3 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි. දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි ❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 2 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි අපේ වීඩියෝ බලනවට ඒ වගේම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවට....

  • @charithjayakody895
    @charithjayakody895 3 วันที่ผ่านมา

    Good job brother ❤

  • @AmilakumaraAmila-lj6gv
    @AmilakumaraAmila-lj6gv 4 วันที่ผ่านมา

    Very good broo

  • @erangahandunge5901
    @erangahandunge5901 7 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි. ලොකු දැනුමක් ලබා ගත්තා

  • @ManelKumari-oi5gv
    @ManelKumari-oi5gv 10 วันที่ผ่านมา

    👍👍♥️

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 10 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි...! තෙරුවන් සරණයි....! ජයෙන් ජයම වේවා....!

  • @sawee0011
    @sawee0011 10 วันที่ผ่านมา

    ❤🙏

  • @nishadijaye7225
    @nishadijaye7225 10 วันที่ผ่านมา

    🙏🙏

  • @shanejayasekara2965
    @shanejayasekara2965 10 วันที่ผ่านมา

    Sthuthiy

  • @charithjayakody895
    @charithjayakody895 10 วันที่ผ่านมา

    Good one ❤❤

  • @artlankaexplorationofficial
    @artlankaexplorationofficial 10 วันที่ผ่านมา

    අභයගිරිය දාගැබ පිළිබද වීඩියෝව th-cam.com/video/m4IeQuPLUtQ/w-d-xo.html

  • @PiyaSamidu-bq7fd
    @PiyaSamidu-bq7fd 11 วันที่ผ่านมา

    පැහැදිලි කිරීම සුපිරි ❤

  • @roshansathyajith4394
    @roshansathyajith4394 13 วันที่ผ่านมา

    මධ්‍යම සංස්කෘතික අරමුදලේ යටතේ මෙම බිතුසිතුවම පිටපත් කරලා දඹුල්ල කෞතුකාගාරය තියෙනවා ඒක කළේ මම රොෂාන් සත්‍යජිත්

  • @TilaniMadhushika-p7e
    @TilaniMadhushika-p7e 13 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤

  • @tarotganga
    @tarotganga 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @AnomaWicramasinghe
    @AnomaWicramasinghe 17 วันที่ผ่านมา

    සාදු!සාදු !සාදු !

  • @JanakaLiyanapathirana-t1k
    @JanakaLiyanapathirana-t1k 19 วันที่ผ่านมา

    sthuthi

  • @truthsl
    @truthsl 19 วันที่ผ่านมา

    කලක් ලෝකය පැතලිබව කියමින් පිරිසක් උඩපැන්නා. දැන් බුදුරජාණන්වහන්සේ උපන් තැන අල්ලගෙන පිරිසක්. ඔය සියල්ල දෘෂ්ටි නොවේද ? ගෞතම බුදුරජාණන්වහන්සේ ධර්මය දේශණා කළේ සියළු ලෝවැසියන් වෙනුවෙන්. උන්වහන්සේට අගෞරව නොකර ධර්මයේ හැසිරෙන්න.

  • @sawee0011
    @sawee0011 20 วันที่ผ่านมา

    ❤❤

  • @thushan687
    @thushan687 20 วันที่ผ่านมา

    ඉතා හොද පිලිතුරක්❤

  • @storylife4152
    @storylife4152 20 วันที่ผ่านมา

    මම ඒලෙවල් ඉවර කරල සොෆ්ට්වෙය එන්ජිය ඩිග්රි එකක් කරන්න බලන් ඉන්න කෙනෙක්.... කැන්පස් සිලෙක්ට් වෙනකම් ගෙදරට වෙලා කොඩින් ඉගෙන ගන්න ගමන් ලංකාවේ ප්‍රසිද්ධ තැන් ගැන ඇපෙකක් හදනවා.. සමහර තැන ගැන විස්තර හොයද්ධි මට පොත් පත් කියවන්න වෙලාවක් නැ... ඒවගේ හුගක් තැන් වලදී අයියගේ විඩිඕ බලල තම එවට ඕනේ කරුණු හොයගන්නේ... ඇත්තටම මට අයියලගේ චැනල් එක ලොකු උදව්වක් නිහඩව කරනවා... මට විතරක් නෙවේ ගොඩක් අයට මේක ලොකු ප්‍රජෝජනයක්🥰... මිනිස්සු තනි තනියෙන් ගද්දි එයාලගේ ආකල්ප,සිතුවේලි එක්කෙනාට එක්කෙනාට වෙනස්....එත් බුද්දීමත් මිනිහෙක් ඒ පොඩි දේ තේරුම් ගන්නවා.. හැම ආකල්පයක්ම සිතුවිල්ලක්ම මැද සිතින් බාරගන්නවා...❤ බුද්ධිමත් නැති අද්යාපනයක් නැති මනුස්සයෝ හැමවෙලේම තමන්ගේ අදහස , තමන්ගේ මතය විතරක් සමාජයේ පැලකරන්න උත්සහ කරනවා, තමන්ගේ මතේ විතරක් ඇත්ත කියල එක පැත්තකට බර වෙලා තදින්ම විශ්වාස කරනවා.... එත් බුද්ධිමත් මනුස්සය හැම අදහසක්ම දිහා බලල තමන්ට වටින දේ විතරක් ගන්නවා.. අනවශ්‍ය දේවල් එක්ක ගැටෙන්නේ නැ... 🥰 අයිය දිගටම වැඩ ටික හොදට කරන යන්න🥰... මේ ලෝකේ අද්‍යාපනය බුද්ධිය අඩු මිනිස්සුත් ඉන්නඕනේ නැත්තම් මේ සමාජේ ඉන්බැලන්ස් වෙනවෙන්😁😉🤫... එක මතක තියන් ඉමු. 🤪

  • @Viduranga-mi6sq
    @Viduranga-mi6sq 20 วันที่ผ่านมา

    අයියේ ඔයාගෙ විඩියො මම හැමදාම බලනවා.ඇත්තටම ඔයා කරන සේවය ගොඩක් වටිනවා.ඔයා ඔයාට බැනපු එකට පිලිතුර දුන්න විදිහ හරිම ගෞරවනීයයි❤අයියා අනිවාර්යයෙන් මේ කරන සේවය අපි අගය කරනවා😊

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බෙහෙවින්ම් සතූතියි මල්ලි ඔයාලගෙ මේ වචන අපිට ඇත්තටම හයියක්...

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 20 วันที่ผ่านมา

    මම ඔබට යෝජනාකරනවා ඔබත් හරියටම මේ තතාගයන් වහන්සේ කියපූ හරිම දර්ෂනය අවබෝද කරගන්න එතකොට ඔබට වැටහේවී උන් වහන්සේ ලංකාවේද ඉන්දියාවේද කියලා ඔබ පොඩි ගවෙෂනයක් කරන්න වැදි ජනතාවට කෝහෝමද ගච්චනවා කියන වච්නය ලැබුනේකියලා අපිත් ගච්චාමිකියනවා මේක බුදුන්ගේ වචනයක් වැදිජනයා බුදුන් ගේවචන ඉගනගන්න ලැබුනේ කෝහොමද අනික බුදුන්ගේ දේෂනාකල සූත්ත්‍ර්‍රවල ඒතියන වචනවල සද්ද නගලාකීවේ නැත්තන් ඒවාගේ තියන බලය නැතුවයනවා කිසිම විදේෂික කෙනෙකුට එවා හරියට කියන්න බෑ කියන්න පුලුවන් සිංහල යන්ට විතරයි මේවාගැන හිතන්න

    • @Viduranga-mi6sq
      @Viduranga-mi6sq 20 วันที่ผ่านมา

      බොරු එප බුදුන් වහන්සේ දේශනා කරපුවා හෙමින් කිව්වා කියලා ඒවගෙ අනුහස බලය නැති වෙන්න ඒවා යන්ත්‍ර තහ්ත්‍ර මන්ත්‍ර නෙමෙනේ අනික සුදු ජාතිකයන්ට ඒවා කියන්න බැරි එයාලා ඒවා කවදාවත් උච්චාරනය කරලා නැති නිස ස්වරාලය ඒවට හැඩ ගැසිලා නෑ හරි ඔයාට පුලුවන්ද සුදු ජාතිකයො වගෙ එයාලගෙ රටාවට ඉංග්‍රීසි කියන්න ඉංග්‍රීසි පුලුවන් උනත් එහෙම කියන්න බෑනෙ ඒ තමයි ඔයාගෙ ස්වරාලය ඊට අනුව හැඩ ගැහිලා නෑ ශ්‍රී ලංකාව,ඉන්දියාව වගෙ රටවල මිනිස්සුන්ගෙ ස්වරාලය එක වගෙ ඒ නිසා තමයි ඒ වචන එහෙම උච්චාරනය කරන්න පුලුවන්

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      ඔබ නැවැරදි ඇති.අපි තතාගතයන් වහන්සේගේ දර්ශනය අනුව ජීවිතය හැඩගස්සවා ගන්න උත්සහ ගන්නවා.නමුත් අපි බුදුරජාණන වහන්සේගේ අනන්‍යතාව ගැන සොයන්න වෙහෙසෙන්නෙ නැහැ...ඒ ගැන වෙහෙසෙන සොයා බලන නාලිකා තිබෙනවා.අප දැනට තිබෙන දේ ගැන පවසනවා පමණයි.ස්තූතියි.

    • @IsuruSampath-lu2ym
      @IsuruSampath-lu2ym 20 วันที่ผ่านมา

      ඒවුනා ට ඒ ඒ රටවල් වල ගාතා වල හා අපේ ගාතා වල වෙනස් වෙන්නේ ගොඩක් පොඩි වචන ප්‍රමානයක් ❤❤

  • @SanuHansana
    @SanuHansana 20 วันที่ผ่านมา

    අයියලා දැන් මේ කරන සේවය ගොඩක් වැදගත්. මම 8 වසරේ ඉගෙන ගන්න ශිිෂ්‍යයෙක්. මම චිත්‍ර විශයට ආසා වුණේ ඔය ගොල්ලො නිසා. ඊට අමතරව මම ඉතිහාසය ගැන සොයන්න පෙළඹුනෙත් අයියලාගේ වීඩියෝ නිසා. මම දන්නවා මේ තරම් quality එකකට වීඩියෝ එකක් කරන්න යන මහන්සිය මුදල ගැනත් තේරෙනවා. කොහොම වුණත් අයියලා මේ කරන වැඩේ තියෙන වටිනාකම මම දන්නවා. මොක ද චිත්‍ර විශයේ තියෙන කරුණු ඉතිහාසය පාඩම්වල කරුණු මම ගොඩක් මේකෙන් ඉගෙනගෙන තියෙන නිසා. අයියලට ගොඩක් ස්තූතියි මේ කරන සේවයට.❤❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි...මේ අදහස් අපිට ගොඩක් වටිනවා.අපිට ගොඩක් ශක්තියක්.....

  • @nishadijaye7225
    @nishadijaye7225 20 วันที่ผ่านมา

    🙂🙂

  • @HirushanWedisinhe
    @HirushanWedisinhe 20 วันที่ผ่านมา

    අපේ 11 වසරෙ ඉතිහාසය , චිත්‍ර සමහර ඒවා මම පාඩ්ම් කරන්නෙත් නෑ මේ වීඩියෝ බලලා තමා ඉගෙන ගන්නෙ😊

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි. මේ අදහස් අපිට හරියට වටිනවා...අපිට ශක්තියක්

  • @charithjayakody895
    @charithjayakody895 20 วันที่ผ่านมา

    මාගෙ අදහස ඔබ ඔබේ ගමන යා යුතුයි බදුන් වහන්සේ ඉන්න කාලෙත් දර්ශනය තෙරුම් ගන්න බැරි උන මිනිස්සු හිටිය එකේ අද කාලේ කවර කතාද .

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ඔබගේ අදහසට.ඔබ නැවැරදියි......ඔබගේ වචනය අපිට හයියක්...

  • @RohiniDisanayaka-k7z
    @RohiniDisanayaka-k7z 20 วันที่ผ่านมา

    Obathumata godak pin apiwa denuwath karata theruwan saranai

  • @HhSs-lm9tu
    @HhSs-lm9tu 20 วันที่ผ่านมา

    අද2024:09:14 තව දින 07කින් රජ වන ශ්‍රී ලංකාවේ නව වන ජනාධිපති තුමනි මේ වැටී ඇති මගේ උත්තරීතරමාතෘ භූමිය ගොඩනගා වසර 04ක් ගියපසු ඔබ තුමාගේ ප්‍රධානත්වයෙන් ජේතවන ස්තථූපය උචිත බදාමයකින්කපරාරුවටලක්කර වතුර කාන්දු නොවනසේ තීන්ත ආලේප කර කොත් පලන්දවා වැඩ නිමකර සසුනට පූජා කිරීමට සියලු කටයුතු සලස්වන්නේනම් අමාමහ නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට...

  • @AskumaraAbeysinghe
    @AskumaraAbeysinghe 20 วันที่ผ่านมา

    😊

  • @tambapanni_24
    @tambapanni_24 20 วันที่ผ่านมา

    good answer

  • @sanjayabandara1365
    @sanjayabandara1365 20 วันที่ผ่านมา

    හිතන්න එපා මල්ලි 😊 ඔයාලගේ චැනල් එක මගේ ඩිග්‍රිඑකට මාර වැදගත් කරුනු තියනවා කරගෙන යන් ❤

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 20 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි අයියා.ඒ වචන ටික අපිට හයියක්...

  • @channelonephilosophy
    @channelonephilosophy 21 วันที่ผ่านมา

    yes.......... This one is God Shiva and Dewi Paarvathi...................

  • @Pasindu412
    @Pasindu412 21 วันที่ผ่านมา

    ලෝකයේ යම් සත්‍යක් සැගවී ඇත එය යම් අවස්ථාවක එලියට පැමිණේ.මෙය කොතරම් සෑදුව එය ස්වාභාවධර්මයෙන් පිළි නොගනී.එය ඉදිරියේදී හෙලි වේ................❤

  • @SumeshPallegama
    @SumeshPallegama 22 วันที่ผ่านมา

    සියලු වෙහෙර වහන්සේ පූජනීයයි....ජේතවනාරාමය නැවත පිලිසකර කර යුතුයි ❤

  • @pubudutaranga964
    @pubudutaranga964 22 วันที่ผ่านมา

    me kataragama krivehera vidiyo comment karanna baha ane ilaga vidiyo akavath stiyakin Danna🙂

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 21 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මහත්මයා. අපේ ඒ වීඩියෝ එකට සෑහෙන්න අශීලාචාර විදියට කිහිප දෙනෙක් බැනල තිබුනා. පාසල් ළමයි පවා බලන නිසා කමෙන්ට් නැවැත්තුවා.අපිට පොඩි කාලයක් දෙන්න...

  • @nishadijaye7225
    @nishadijaye7225 23 วันที่ผ่านมา

    මේ විඩියෝ එක බලන්නමයී කියලා කාටවත්ම කියල නෑනේ ඉතින් මේ මහා උගතෝ සෙට් එක මේවා නොබල ඉන්නකෝ

  • @maheshimaheshi-s7f
    @maheshimaheshi-s7f 23 วันที่ผ่านมา

    Valuable information