Art Lanka Exploration
Art Lanka Exploration
  • 50
  • 485 908
රහතන් වහන්සේලා පවා පැන් පහසු වූ කළුදිය පොකුණ.මිහින්තලයේ විශාලතම පොකුණ හා ඒ ආශ්‍රිත නටඹුන්..
මෙම වීඩියෝවෙන් කළුදිය පොකුණ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.
This video explain lot of things about "Kaludiya pokuna (The black water pond)",
Download the images of "Kaludiya pokuna (The black water pond)" here
කළුදිය පොකුණෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න.
drive.google.com/drive/folders/1kEFl63fy6jRMAyMHbWn2HdahotBsRxHN?usp=sharing
มุมมอง: 44

วีดีโอ

මිහිපිට දිව්‍ය ලෝකය ලෝවාමහාපාය.ලෝවාමහාපාය ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන සියලු විස්තර මෙන්න.
มุมมอง 3K16 ชั่วโมงที่ผ่านมา
මෙම වීඩියෝවෙන් ලෝවාමහාපාය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about " Lowamahapaya (The copper roof palace) ", such as historical stories, making of Lowamahapaya (The copper roof palace), reformation... Download the images of "Lowamahapaya" here ලෝවාමහාපායෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive....
10,000 Subscribers Special Video
มุมมอง 105วันที่ผ่านมา
ආරම්භයේ සිට මේ දක්වා සිට, අපිව සබ්ස්ක්‍රයිබ් කරපු අපේ වීඩියෝ නරඹන, අපිව අගේ කරමින් වචනයකින් හරි උදව් කරපු සියලුම දෙනාට බෙහෙවින්ම ස්තූතියි.ඒ වගේම අපේ අඩුපාඩු පෙන්වමින් අපිට ආදරය කරන සියලු දෙනාටත් බොහොම ස්තූතියි.අපත් සමග ඉදිරියටත් එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා.නැවත වාරයක් ගොඩාක් ස්තූතියි... From the beginning till now, thank you very much to everyone who watched our videos, subscribed to...
දක්ෂිණ ස්තූපය දුටුගැමුණු රජුගේ බවට ප්‍රබල සාක්ෂියක්.Back Investigation special video
มุมมอง 24014 วันที่ผ่านมา
මෙම වීඩියෝවෙන් දක්ෂිණ ස්තූපය දුටුගැමුණු රජුගේ බවට එළාර දුටුගැමුණු අවසන් යුද්ධයෙන් හෙළිවන සාක්ෂියක් ගැන තොරතුරු දිගහැරේ.... In this video, information is revealed about a proof from Elara Dutugemunu's last war that the Southern Stupa (Dakshina Sthupa) belonged to King Dutugemunu.
ලොව පැරණිම ගණදෙවි රූපය කණ්ටක චෛත්‍ය යෙන්? මිහින්තලේ ගියාට ලංකාවෙ ලස්සනම වාහල්කඩ දැක්කෙ නැ නේද?
มุมมอง 37821 วันที่ผ่านมา
මෙම වීඩියෝවෙන් කණ්ටක චෛත්‍ය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about "Kantaka Chaithya", such as historical stories, making of Kantaka Chaithya, reformation... Download the images of "Kantaka Chaithya " here කණ්ටක චෛත්‍ය යේ ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive.google.com/drive/folders/16JdOIUsR...
සේල චෛත්‍ය යේ පැටලිල්ල ලිහාගමුද? සේල චෛත්‍ය පිළිබද නිවැරදි තොරතුරු මෙන්න...
มุมมอง 54928 วันที่ผ่านมา
මෙම වීඩියෝවෙන් සේල චෛත්‍ය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about "Sela chaithya", such as historical stories, making of Sela dageba, reformation... Download the images of "Sela chaithya" here සේල චෛත්‍ය යෙහි ඡායාරූප මෙතනින් බාගත කරගන්න. drive.google.com/drive/folders/1-rhnjiqAztVYcbit8XlSGJ...
නාග පොකුණ සහ සිංහ පොකුණ අතර ඇති සම්බන්ධය හා මිහින්තලා කදු මුදුනේ පවා ඇති විශිෂ්ට ජල කළමණාකරනය
มุมมอง 595หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් නාග පොකුණ සහ සිංහ පොකුණ පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about "Naga pokuna (cobra pond)and Sinha pokuna(Lion pond) ", such as historical stories, making of those ponds..... 0:00 introduction / හැදින්වීම 0:12 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:26 A little introduct...
දඹුලු විහාරයෙහි ඇති අනුරාධපුර යුගයේ සිතුවම් දැක තිබේද?
มุมมอง 360หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දඹුලු විහාරයෙහි ඇති අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවම් පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. This video reveals a lot of information about the frescoes belonging to the Anuradhapura period in Dambulu Vihara. Download the images of " frescoes belonging to the Anuradhapura period in Dambulu Vihara " here දඹුලු විහාරයෙහි ඇති අනුරාධපුර යුගයට අයත් බිතුසිතුවම්වල ඡායාරූප මෙතනින් බාගත කරගන්න. driv...
දඹුල්ලෙ තියෙන සෝමාවතිය දුටුවාද? ඔබ නොදැකපු දඹුලු විහාරය ආශ්‍රිත නටබුන්
มุมมอง 1.6Kหลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දඹුල්ලෙහි ඇති සෝමාවතී චෛත්‍ය සහ ඒ ආශ්‍රිත නටබුන් පිළිබද තොරතුරු රැසක් දිගහැරේ.අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain lot of things about "Somavathi dageba and related ruins at Dambulla", such as historical stories, making of Somawathi dageba, reformation... Download the images of "Somavathi dageba and related ruins at Dam...
තුවක්කුව අතින් ගත් මාරයා දුටුවාද? දඹුලු විහාරයෙහි බිතුසිතුවම් හා ප්‍රතිමා ගැන සියලු විස්තර.
มุมมอง 6Kหลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දඹුලු විහාරයෙහි බිතු සිතුවම් හා ප්‍රතිමා පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. This video explain lot of things about "fresco and statues at Dambulu Temple" 0:00 introduction / හැදින්වීම 0:11 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:25 Video / හැදින්වීම 1:24 Cave No 1 / ගුහා අංක 1 3:13 Cave No 2 / ගුහා අංක 2 9:10 Cave No 3 / ගුහා අංක 3 10:12 Cave No 4 / ගුහා අංක...
මහනුවර යුගයේ සිතුවම් කලාව... විහාර වර් ග,ශිල්පීන්,ශිල්පීය ක්‍රම,අමුද්‍රව්‍ය හා විශේෂිත ලක්ෂණ...
มุมมอง 4282 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් මහනුවර යුගයේ සිතුවම් කලාව පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. විහාර වර් ග, ශිල්පී පරම්පාරාවන්, යොදගත් අමුද්‍රවය සහ තීන්ත සෑදීම මෙන්ම මහනුවර යුගයේ සිතුවම් වල ඇති විශේෂිත ලක්ෂණ වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video has a lot of information about the art of painting in the Kandy period. Various aspects like temple types, artisan traditions, raw materials used and paint making as we...
දඹුල්ල කියන්නෙ වෙස්සගිරියටද? දඹුලු විහාරයෙහි ඔබ මෙතෙක් නොඇසූ, නොදත් අතීත කතාව....
มุมมอง 3.3K2 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දඹුලු විහාරයෙහි ක්‍රිස්තුපූර් ව යුගය දක්වා දිවෙන අතීතය විස්තර කෙරේ. ඒ වගේම මෙය ගොඩනැංවූයේ කවුද? යුග ගණනාවක වරින් වර කල ප්‍රතිසංස්කරණ කටයුතු වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video describes the history of Dambulu Cave Vihara dating back to the Christian era. And who built this? It contains many things like periodical reforms over the ages...
නාලන්දා ගෙඩිගේ ප්‍රතිනිර් මාණය වූ ආකාරය සහ එහි ඇති දුර් ලභ කැටයම්
มุมมอง 1.2K2 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් ලංකාවේ ප්‍රතම වතාවට පුරාවිද්‍යා ස්මාරක ප්‍රතිනිර් මාණ්‍ය කල ආකාරය(නාලන්දා ගෙඩියෙ) මෙහි ඇති දුර් ලභ කැටයම් සහ අනෙකුත් තොරතුරු පිළිබද විස්තර ඇතුලත් වේ. This video includes the details of the rare carvings and other information about the Nalanda gedige and how the archaeological monuments were recreated for the first time in Sri Lanka (Nalanda Gediye). 0:00 introduction / හැදින්වීම ...
නාලන්දා ගෙඩි‍ගෙය හැදුවෙ කවුද? කවදාද? ගෙඩිගෙයක් යනු කුමක්ද?
มุมมอง 1.1K3 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් නාලන්දා ගෙඩිගෙය හැදුවෙ කවුරුන්ද? කවදාද? ගෙඩිගෙයක් යනු කුමක්ද? නාලන්දා ගෙඩිගෙය තුල ඇති ප්‍රතිමා මොනවාද යන කරුණු පිළිබදව විස්තර කෙරේ.... This video explain all things about " Who built Nalanda Gedigeya ? when? What is a Gedigeya? What are the statues inside Nalanda Gedigeya.... 0:00 introduction / හැදින්වීම 0:14 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:28...
දක්ෂිණ ස්ථූපය දුටුගැමුණු රජුගෙද? එළාර රජුගෙද?
มุมมอง 8093 หลายเดือนก่อน
මෙම වීඩියෝවෙන් දක්ෂිණ ස්ථූපය පිළිබද තොරතුරු රැසක් දිගහැරේ. අතීත කතා, ගොඩනැග ආකාරය, නැවත ප්‍රතිසංස්කරණය වැනි කරුණු රාශියක් අන්තර්ගත වේ... This video explain all things about "Dakshina Sthupa ", such as historical stories, making of Dakshina Sthupa, reformation... 0:00 introduction / හැදින්වීම 0:10 Art Lanka Exploration Intro / ආර් ට් ලංකා එක්ස්ප්ලෝරේෂන් වීඩියෝව 0:24 Evidences of King Elara / එළ...
යුදගනාව දාගැබෙහි වැඩ නැවතුනේ ඇයි? මෙතෙ ක් සොයගත් සියලු විස්තර.....
มุมมอง 8863 หลายเดือนก่อน
යුදගනාව දාගැබෙහි වැඩ නැවතුනේ ඇයි? මෙතෙ ක් සොයගත් සියලු විස්තර.....
බුදුන් ලංකාවේ උපන් බව කියන අයට මෙන්න උත්තරේ...
มุมมอง 5104 หลายเดือนก่อน
බුදුන් ලංකාවේ උපන් බව කියන අයට මෙන්න උත්තරේ...
සිදුහත් කුමරුගේ මගුල් කඩුව ලංකාවට ආ හැටි.දකුණු ලකේ මිණි කිරුළ බදු කිරිවෙහෙරේ වැදගත් කරුණු රාශියක්
มุมมอง 4.3K4 หลายเดือนก่อน
සිදුහත් කුමරුගේ මගුල් කඩුව ලංකාවට ආ හැටි.දකුණු ලකේ මිණි කිරුළ බදු කිරිවෙහෙරේ වැදගත් කරුණු රාශියක්
පෘතුවිය වෙනත් කක්ෂයකට ගියාද? සක්වල චක්‍රයේ නවතම අභිරහස්.රන්මසු උයන හා එහි පොකුණු ගැන තොරතුරු...
มุมมอง 6K4 หลายเดือนก่อน
පෘතුවිය වෙනත් කක්ෂයකට ගියාද? සක්වල චක්‍රයේ නවතම අභිරහස්.රන්මසු උයන හා එහි පොකුණු ගැන තොරතුරු...
ඉසුරුමුණි විහාරයට නම වැටුනේ වැරදීමකින් බව දන්නවද? ඉසුරුමුණි පෙම්යුවල සහ ගල්කැටයම් ගැන විස්තර රාශියක්
มุมมอง 2K5 หลายเดือนก่อน
ඉසුරුමුණි විහාරයට නම වැටුනේ වැරදීමකින් බව දන්නවද? ඉසුරුමුණි පෙම්යුවල සහ ගල්කැටයම් ගැන විස්තර රාශියක්
නිවැරදිම කංඡුක පූජාව ගැන දන්නවද? බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදි වූ මහියංගණය දාගැබ ගැන සියලු විස්තර..
มุมมอง 1.3K5 หลายเดือนก่อน
නිවැරදිම කංඡුක පූජාව ගැන දන්නවද? බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ඉදි ව මහියංගණය දාගැබ ගැන සියලු විස්තර..
ලොව විශිෂ්ඨතම වාරි තාක්ෂණය ඇති දකුණු ආසියාවේ විශාලතම පොකුණ ඇත් පොකුණ ගැන සියලු විස්තර මෙන්න..
มุมมอง 7195 หลายเดือนก่อน
ලොව විශිෂ්ඨතම වාරි තාක්ෂණය ඇති දකුණු ආසියාවේ විශාලතම පොකුණ ඇත් පොකුණ ගැන සියලු විස්තර මෙන්න..
නිවුන්නු නොවුනත් පසුව නිවුන්නු වූ කුට්ට්ම් පොකුණ ගැන මේ කතා ඔයා මීට කලින් අහලා තියෙනවද....?
มุมมอง 4665 หลายเดือนก่อน
නිවුන්නු නොවුනත් පසුව නිවුන්නු ව කුට්ට්ම් පොකුණ ගැන මේ කතා ඔයා මීට කලින් අහලා තියෙනවද....?
මාලිගාවිල බෝසත් ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන්ගෙද මෛත්‍රී බෝසතුන්ගෙද?බෝසත් ප්‍රතිමාවේ නොඇසූ තොරතුරු
มุมมอง 5435 หลายเดือนก่อน
මාලිගාවිල බෝසත් ප්‍රතිමාව අවලෝකිතේශ්වර බෝසතුන්ගෙද මෛත්‍රී බෝසතුන්ගෙද?බෝසත් ප්‍රතිමාවේ නොඇස තොරතුරු
ලංකාරාම චෛත්‍ය මෙතරම් වටින බව ඔබ දන්නවද? ලංකාරාම චෛත්‍ය පිළිබද සියලු විස්තර මෙන්න...
มุมมอง 5K6 หลายเดือนก่อน
ලංකාරාම චෛත්‍ය මෙතරම් වටින බව ඔබ දන්නවද? ලංකාරාම චෛත්‍ය පිළිබද සියලු විස්තර මෙන්න...
ජන්තාඝරයක් කියන්නෙ මොකද්ද දන්නවද? 3D නිර් මාණ ආශ්‍රිත පැහැදිළි කිරීම...
มุมมอง 9956 หลายเดือนก่อน
ජන්තාඝරයක් කියන්නෙ මොකද්ද දන්නවද? 3D නිර් මාණ ආශ්‍රිත පැහැදිළි කිරීම...
බුදුරුවගල ප්‍රතිමාව ගෞතම බුදුනුගේද? දීපංකර බුදුන්ගේද? බුදුරුවගල ප්‍රතිමා ගැන ඔබ මෙතෙක් නෙඇසූ කතා...
มุมมอง 4.8K6 หลายเดือนก่อน
බුදුරුවගල ප්‍රතිමාව ගෞතම බුදුනුගේද? දීපංකර බුදුන්ගේද? බුදුරුවගල ප්‍රතිමා ගැන ඔබ මෙතෙක් නෙඇස කතා...
අභයගිරිය දාගැබේ ගර් භය විවෘත කලේ ඇයි? නටඹුන් මතින් යළි නැගී සිටි අභගයගිරි දාගැබේ සියළු විස්තර මෙන්න.
มุมมอง 45K7 หลายเดือนก่อน
අභයගිරිය දාගැබේ ගර් භය විවෘත කලේ ඇයි? නටඹුන් මතින් යළි නැගී සිටි අභගයගිරි දාගැබේ සියළු විස්තර මෙන්න.
ඔබ කිසිදා නොදුටු වසම්මලේ බිතුසිතුවම්. දිනෙන් දින විනාශ කරන වසම්මලේ බිතුසිතුවම් දැක තිබේද
มุมมอง 6997 หลายเดือนก่อน
ඔබ කිසිදා නොදුටු වසම්මලේ බිතුසිතුවම්. දිනෙන් දින විනාශ කරන වසම්මලේ බිතුසිතුවම් දැක තිබේද
සමාධි ප්‍රතිමාවට නොදෙවෙනි පන්කුලිය ප්‍රතිමාව ගැන දන්නවද?දැකතියෙනවද?පබ්බත විහාර කියන්නේ මොනවද දන්නවද?
มุมมอง 2.7K7 หลายเดือนก่อน
සමාධි ප්‍රතිමාවට නොදෙවෙනි පන්කුලිය ප්‍රතිමාව ගැන දන්නවද?දැකතියෙනවද?පබ්බත විහාර කියන්නේ මොනවද දන්නවද?

ความคิดเห็น

  • @pushpanelumkanthi5008
    @pushpanelumkanthi5008 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම archaeology කරන අයට ගොඩක් වටිනවා ✨️

  • @thilinanuwan243
    @thilinanuwan243 3 ชั่วโมงที่ผ่านมา

    Good work brother ❤🙏

  • @Darshana-b4n
    @Darshana-b4n 4 ชั่วโมงที่ผ่านมา

    Ane bithusithuwam gana video ekak gena ekata bohoma sthuthi❤❤❤

  • @sawee0011
    @sawee0011 4 ชั่วโมงที่ผ่านมา

    thx brother ❤❤

  • @charithjayakody895
    @charithjayakody895 5 ชั่วโมงที่ผ่านมา

    Good work brother ❤

  • @nilameso
    @nilameso วันที่ผ่านมา

    😊

  • @Kanishkabandara379
    @Kanishkabandara379 วันที่ผ่านมา

    කොතට මොකක්ද උනෙ?😊😊😊😢

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 15 ชั่วโมงที่ผ่านมา

      දාගැබ සොයාගන්නා විටත් කොත් කැරැල්ල මේ මට්ටමින් තමයි තිබිලා තියෙන්නෙ. කොත ගැන සදහන්ක නැහැ.හොරකම් කරං යන්න ඇති.(ප්‍රතිසංස්කරණය කෙරූ අවස්ථාවල කොත් පලන්දවන්න ඇති.අනිතිමට පැලැන්දූ කොත ගැනත් සදහනක් නැහැ)

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 2 วันที่ผ่านมา

    විශිෂ්ටයි, ස්තූතියි වේවා.

  • @RukmniparanduRukmni
    @RukmniparanduRukmni 2 วันที่ผ่านมา

    හොද ඉදිරිපත් කිරිමක් බුදු සරනයි

  • @priyanthigero6856
    @priyanthigero6856 2 วันที่ผ่านมา

    මෙම දාගැබ පිලිබද ඉතිහාසය දැන ගැනීමට මට ඉතා උනන්දුවක් තිබුනා . පැහැදිලි විශ්ලේෂකයක් කල ඔබට තෙරුවන් සරණයි .

  • @kelumsampath4767
    @kelumsampath4767 3 วันที่ผ่านมา

    Ekane hadanna oka❤❤❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 วันที่ผ่านมา

    ඇත්ත ජේතවනාරාමය , රිටිගල තියෙනවා ලු, ඒක නිදන් හොරු කඩලා ,

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 3 วันที่ผ่านมา

    එතකොට නන්දෝද්‍යන උයනයි, මලය රජතුමා යි ලංකාවේ ඉදලා තියෙන්නේ , 😮😮😮, කොහොබා කංකාරියේ පුරාවුර්තය

  • @officialsimpledelight
    @officialsimpledelight 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l 4 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතා

  • @dubaislapi3134
    @dubaislapi3134 4 วันที่ผ่านมา

    ඉන්දියවෙ බුදු හිමියන් ඉපදුනා කියල පරසක්වලගහන අය ගැන හිතෙන විට අනේ පව් කියල හිතෙනව මොනවකරන්නද , අරියමග්ග හිමියන් කොපමණ කීවත් අපේ අය යන්නෙම සුද්දගෙ පිටිපස්සෙ,ඒකට හේතුව බුද්ධ්‍මත්ව සිතීමට නොහැකියාවයි.

    • @dubaislapi3134
      @dubaislapi3134 4 วันที่ผ่านมา

      ඉන්දියාවෙ ගඩොල් බැමි අපේ අයට හරි අගේ උන්ට මේවගේ වටිනාකමක් ඇත්තේම නැහ.

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 4 วันที่ผ่านมา

    APAYATA YANNA ONA NAM BUDUHIMIYO HITIYE LANKAWE KIYAPALLA

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 4 วันที่ผ่านมา

    BUDUHIMIYO LANKAWE SITIYA KIYALA APAAGATHA WENNA EPA

  • @TissaJayakody
    @TissaJayakody 5 วันที่ผ่านมา

    😊😊😊

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤👍👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤👍👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤👍👍👍💞

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤👍👍👍👍👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤👍👍

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    Congratulations ❤🎉

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💞

  • @chamarinishadini6958
    @chamarinishadini6958 5 วันที่ผ่านมา

    👍👍👍👍❤️💞

  • @WMWijekoon-s7e
    @WMWijekoon-s7e 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏✨️✨️...

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 5 วันที่ผ่านมา

    Great details and valuable content, please keep it up !!!

  • @lalperera2544
    @lalperera2544 6 วันที่ผ่านมา

    අනුන්ගෙ ඕපදූප හොයන අයට විශිෂ්ට ආදර්ශයක් ඔබ

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 5 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි.....දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා....

  • @shanejayasekara2965
    @shanejayasekara2965 6 วันที่ผ่านมา

    Sthuthiy oyata jayawewa Mathiduni

    • @artlankaexplorationofficial
      @artlankaexplorationofficial 5 วันที่ผ่านมา

      බෙහෙවින්ම ස්තූතියි.....දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආරාධනා කරනවා....

  • @GnanaKannangara
    @GnanaKannangara 6 วันที่ผ่านมา

    ❤🎉🙏

  • @dulshanjeewantha6727
    @dulshanjeewantha6727 6 วันที่ผ่านมา

    super 💯💯❤❤

  • @ShalikaSampath-b3r
    @ShalikaSampath-b3r 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @sawee0011
    @sawee0011 6 วันที่ผ่านมา

    supiri ❤❤

  • @jayasanahapugodalindquist
    @jayasanahapugodalindquist 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thilinanuwan243
    @thilinanuwan243 7 วันที่ผ่านมา

    ❤🙏

  • @nishantha4897
    @nishantha4897 7 วันที่ผ่านมา

    අර ගාමිණි දිසානායක තුමා අපරාධයක් කලේ බෝවතැන්න ජලාශයේ හරිබිම යට කරලා දැමිමෙි.එයාට ඒක පල දුන්නා.

  • @Darshana-b4n
    @Darshana-b4n 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @charithjayakody895
    @charithjayakody895 7 วันที่ผ่านมา

    Very important brother ❤

  • @MahendraKumara-dq7bh
    @MahendraKumara-dq7bh 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @susantharajapaksha6877
    @susantharajapaksha6877 7 วันที่ผ่านมา

    හරි වැදගත් වීඩියෝ එකක්

  • @artlankaexplorationofficial
    @artlankaexplorationofficial 7 วันที่ผ่านมา

    ජේතවන දාගැබ පිළිබද වීඩියෝව / Video about jethawana dageba th-cam.com/video/Od4RF5yLNwg/w-d-xo.html

  • @gangamunasinghe3747
    @gangamunasinghe3747 7 วันที่ผ่านมา

    2013 ඔක්තෝබර් මස 06 වෙනිදා අප විසින් ලංකාරාමය චෛත්‍යය රාජයාණන් වහන්සේට පු පුජා කරන ලද චුඩාමානික්‍ය එය පැලැන්දු සෙනරත් මුණසිංහ මහත්මයානන්ට අනුමෝදන් වේවා ඔහුගේ භව ගමන සුඛ්ත මුදීත වේවා !ඔහු පතන උතුම් බෝදියකින් සසර දුක නිමා කර ගැනීමට මේ කුසලය මහෝපකාරී වේවා සියලුම දෙනාට මේ කුසලය අනුමෝදන් වී නිදුක් නීරෝගි සුව සහ චිර ජිවනය ලැබේවා! චතුරාර්‍ය සත්‍ය අවබෝධය වෙත්වා !

  • @ThusaraVidanaarachchige
    @ThusaraVidanaarachchige 7 วันที่ผ่านมา

    Aniwaren විශ්ව sakthiya ගන්ඩ නිර්මාණය karanda one ❤