Bel parayo thamai ape rata kewe ape un suddata bay niyamai oba budusaranai ape hela ethi hasaya kisima rTaka ne. Aekai sudda ape rata vinasa kare. Thiyana errsiyawata.nikan ai kiyanne loken uthun rata lankawai 🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️
Aurudu 7000 k witara parana history ekak gana me katakaranne . Itin physical evidence apita hoyagnna nehe Archaeological department ekath Rawana history eka piliganne natte Physical ruins dakinnna Nehe kiyala Ehema kiyala Rawana history eka ignore Karanna behe
මෙන්න නියම මිනිස්සු , මිත්‍යා මත නෙවෙයි .... මේ වගේ හරි කරුණු එක්ක තමයි ඉතිහාසය ගවේෂණය කරන්න ඕනේ ... බොහොම ස්තුතියි ඔබතුමාට...
ඔබටත් ආයුබොවෙවා..
ඔබතුමාට බොහොම පිං.....🙏🙏🙏
තෙරැවන් සරණයි🙏🙏🙏
ගොඩක් වටින, වැදගත් video එකක්..
මේ වගේ ගොඩක් වටින දේවල් ඉතිහාසයේ හැංගිලා තියෙනවා 💚💚💚
❤❤ඔබ තුමාගේ සොයා ගැනීම අගේ කොට සලකන්නෙමු .🎉කරුණාකර සම්මානීය මහචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා සමග එක්වී සමගියෙන් එක්වී ,, කටයුතු කර හෙළ දීපය ,ලංකාදීපයේම 😂 ,ලංකාවේ පිහිටා ඇති දඹදිව🎉 ,විකුර්ති කර ඇති ඉතිහාසය නිවැරැදි කිරීමට ,සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන ඉතිහාසය ගොඩ නැගීමට පෙරමුණ ගන්න .🎉🎉🎉🎉🎉🎉🎉🎉රාවණා රජු ගැන නාසා ආයතනය හොදින්ම දන්නා නිසාය .රාවණා රජු නමින් චන්ද්‍රිකාවක් උඩු ගවන් ගත කළේ .අපේ රටට එය විසාල ගෞරවයකි ..🎉 ඒ ගැන නොදන්නා අය අය ගැන කණගාටු වෙමු ..😮😮😮😮😮😮😮😮😮😮😮
සක්වල සිතියම, තාරකා දොරටුව සහ සීගිරි සිතියම අතර සම්බන්ධයක් මට පෙනුනා මීට පෙර. නමුත් ඒක හරියටම ගලපගන්න බැරිව උන්නෙ. ඔබේ දැනුමේ වපසරිය විශිෂ්ඨයි.
දැන් මේකෙ කියන විදිහට ලංකාවෙ පලල 742km තිබ්බා නම්.වර්තමානෙ ලංකාවෙ සිතියම ඇදලා ඒකේ ඔය අගල් කපපු රවුම ඇදල ඒක දෙපැත්තෙන් මුහුදු සීමාවේ ගැවිල තිබ්බ කියන්නෙ කොහොමද.? පරන භූ විශමතා සිතියමනෙ ගන්න ඔනේ ඒකට😂
@@ZANNASL
Ow hari
A unata Asela kiyanawane width eka 58 yodun kiyala
Eka wenas Wenne Nehe
ඉතාම වැදගත් බොහොම ස්තූති
ඔබ වගේ මිනිස්සු මේ රටේ සුද්දා අපිට කියපු බොරුව ඇත්ත නොකර, ඇත්ත අපේ ඉතිහාසය හොයාගෙන මෙහෙම මිනිස්සු දැනුවත් කරන එක ගොඩක් පින්. අපේ මිනිස්සුන්ට ආත්ම ගෞරවයක් නෑ, රට ගැන අභිමානයක් නෑ හේතුව මේ විකෘති ඉතිහාසය නිසා. ඒක පිලිවෙලක් කරන එක ලොකු සැනසීමක්. බොහොම ස්තුතියි. 🎉🎉❤❤
ස්තුතියි! තෙරුවන් සරණයි!
A great finding..this has never revealed before. Good work Asela..pl continue to dig as to see what happened to our untold history
ඔබට බුදු සරණයි ! ❤
2015බොරුවෙන් ජනතාව රවටා බලයට ඇවිත් පුරාවිද්‍යා කොමසාරිස් කියන කෙනා TV එකේ කීවා රාවනා කියලා කෙනෙක් හිටියේ නෑ කියලා උං තමයි මේ පිං බිමේ පුරාණ වෙහෙර විහාර ඩෝසර් කර නිදන් හෑරුවේ පරංගි පරපුරකින් පැවත එන උං අපේ පුරාණ ඉතිහාසය විකුර්ති කලා මදිවට අපිට තවත් බොරු කියලා ජනතාව රවටන්න කටයුතු කලා සීතල කාඹරවලට වී මහජනදේපල මංකොල්ල කාලා තවත් උංට මේ පිංබිමේ උපදින්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු,
උඔගෙ ටයිඑක ගලෝල හිටපන් හෙල ඉතිහාසය කතාකරන්න.සුද්දට --න දෙන්න යන්නැතිව😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
අපේ කම කියලා දෙන්න ඔබගේ වෑයම සාර්ථක වගේම පර සුද්දාගේ ටයි පටිය නම් කොහෙත්ම ගැලපෙන්නේ නැහැ ..දැකපු ගමන්ම ටිකක් පස්සට ගියා ... ගියා ...ශීතල
මාත් මේ කියන්න හැදුවේ
ජය වේවා බුදු සරණයි
ස්තූතිය ඔබට තෙරුවන් සරණයි හෙළයට ජය ,,,,,
ජය වේවා!
සුපිරි වැඩක් ජය වේවා....!
Bel parayo thamai ape rata kewe ape un suddata bay niyamai oba budusaranai ape hela ethi hasaya kisima rTaka ne. Aekai sudda ape rata vinasa kare. Thiyana errsiyawata.nikan ai kiyanne loken uthun rata lankawai 🙏🙏🙏🙏🇱🇰🇱🇰🙏🙏🙏❤️❤️❤️
ජය වේවා ජය වේවා
අති විශිෂ්ටයි මහත්තයා.
නියම පැරැණි හෙල ඉංජිනේරු තාක්ෂණය ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද මහත්තයා.
ඔබතුමාට බොහොම පින්.
කන්දේගම මහතා හෙල ගොවිතැන කරනවා වගේ හෙල ඉංජිනේරු තාක්ෂණය ඔබතුමා එලියට ගනී.
ස්තූතියි මහත්මයා..
Athta rawana rsju kasapa budunge kale monatharan peranida mewa aththa budusaranai🙏🙏🙏bohoma watina pehedili kirimak ❤️❤️❤️❤️
👍👍👍👍 aththa athi satiyen❤️
Thanks
@@pibidenathunhelaya9404 oba thuma dana me wadagath dhewal wala aithiya thawa tika dinakin ugath kapatiyo horakam karanna patan ganiii
සම්මතයට එහා giya nisa rama විදියට ඇවිල්ලා විෂ්ණු දෙවියන් රාවණා nidikarala giya nekittannath aye ei dawasaka e කාලය awata passe
Honda pahadili kirimak. Eth palala 724km nm dekona muhudath ekka set wenne na neda
ඉන්දියාවයි ලංකාවයි සිතියමේ පිහිටි විදිහ බලන්න.. එතකොට පැහැදිලි වෙයි
මුහුද ගොඩ ගලලා රටවල් පුන්චි වෙන්නේ නැහැ. රටවල් පුන්චි වුනේ උත්තර හා දක්ශින දැව වල හිම දියවීමෙන්. හිම දිට වුනාම මුහුදු මට්ටම් ඉහල යනවා. එයිනුත් කේන්ද්‍ර අපසාරි බලය නිසා සමකය අවට රටවල් වල මුහුදු මට්ටම වැඩියෙන් ඉහල යනවා .ලංකාවේ මුහුදු සිතියම බලන්න. ලංකාව හා ඉන්දියාව ඉස්සර එක රටක්.
Ratawal wala kotas bhumikampa Saha ginikadu nisa mudata gila basinawa. Loka sithiyame kalin godabima thibuna kotas dawas gaanakin gilabassa awastha thiyanawa. Samanala kandath akriya Yamahalak .
Unusuma wadiweema nisa ikmanin muhudu mattama naginne Nehe. Eka wenawa namuth hemin.
Rama-Rawana udden passe Lankawe itha wishala kotasak muhudatha yatawuna. Ramayanaye thiyanawa Rawanage dushta mama nisa wunata kiyala. Namuth yuddayedi pawichchi karapu yamkisi deyak nisa ehema wuna wenna puluwan.Api danne nehene.
Atlantic,Lemuriya, apita wada diyunu civilizations. Ewa muhuden yatawuna kiyanawane.
දැන් මේකෙ කියන විදිහට ලංකාවෙ පලල 742km තිබ්බා නම්.වර්තමානෙ ලංකාවෙ සිතියම ඇදලා ඒකේ ඔය අගල් කපපු රවුම ඇදල ඒක දෙපැත්තෙන් මුහුදු සීමාවේ ගැවිල තිබ්බ කියන්නෙ කොහොමද.? පරන භූ විශමතා සිතියමනෙ ගන්න ඔනේ ඒකට😂
*දර්ශනයක් පහළ උනහම මේ ලෝකෙට කියන්න තියෙන්නේ මරණය ජයග්‍රහණය සෑම ආත්මෙකටම.
*පිළිගන්න පුළුවන්නමි තමා තුළින් සෑහීමකට පත් වෙච්ච කෙනෙක්ද කියලා වයසට යද්දී ජීවිතේ ගත වෙච්ච සෑම මොහොතක්ම තමාගේ ජීවිතය මේ ලෝකෙ අත් හරින්න සතුටින් ඇති කර ගැනීමයි මරණය ඉදිරියේ!
*මුළු ජීවිතේම රස විඳීමක් ගන්න හැම හුස්මක්ම වයසට යන ආත්මයක් එය තුළ සුබ වාදීව හිතන්න පුළුවන් ජීවිත ගමනක අයිතිකාරයෙක් වීමයි මුළු ජීවිතයම ගත කරලලා.
*කන .බොන .අඳින. දකින. ඇහෙන. ස්පර්ශය කරන. ගඳ. සුවඳ. බැඳීම් තුළ. මනුස්සයෝ කෙරෙහි. ඒ සියල්ලම ආශ්වාදයක් ආදීනවයක් තුළ ඇති කරගන්නා වූ ප්‍රඥාව කියන්නේ තම තමා තුළින් කිසිම දුකක් නැතිව ජීවත්වීමේ හැකියාවක් හදා ගැනීම වෙන සෑම ප්‍රශ්නයක්ම සුබවාදීව විසඳාගැනීමේ සිතීමේ ශක්තිය ඇතිකර ගැනීමයි.
*මරණය ඉදිරියේ තමාගේ ආත්මය සතුටින් පූජා කරන්න පුළුවන් ශක්තිය වර්ධනය කර ගැනීම කියන්නේ මාරයා පරාජය කිරීම තමා තුළින්.
*ජීවිතයත් මරණයත් ඉදිරියේ ගන්න තීරණයක් සැම මනුෂ්‍යයෙක්ම
*තීරණය තමන්ට බාරයි.
😇❤️🌍
සක්වල චක්‍රය ගැන හොදට පැහැදිලි කරනවා.....❤️❤️❤️❤️❤️
ස්තූතියි!
❤️😇සමාදානය තුළ
"ඉවසීම සැනසීමයි!
"සැනසීම සතුටයි!
"සතුට ආසවල් රස විදිමයි!
"රස විදිම සැහිමකට පත්වීමයි!
"මරණය ජීවිතයයි!
"ජීවිතය ගැලවීමයි!
"ගැලවීම නතර වීමයි!
Dogatama karagena yanna obatuma
Athi wishishtai 🔥👍
12.8km කරදිය වලල්ල මොකක්ද මොකක් ගැනද ඒ කියන්නෙ වටෙ තියෙන මුහුද ගැනද
Harima aasawen inne
Obatumage aluth video ekak enakm 🙏🏻
ස්තූතියි!
@@pibidenathunhelaya9404
Prashna yak tiyenawa obathumata
Sakwala chakraya meditate Karanna gatta thanak newei nm
Ai issaraha waadiwenna seats cut Karapu marks tiyenne ?
චක්‍රය නිර්මාණය කරන්න එදා රජු, සැලසුම ශිල්පියා, ගල්වඩුවා,අද කාලේ වචනයෙන් කීවොත් ඉංජිනේරු යන අය මෙය නිර්මාණය කෙරූයේ මෙතැන වාඩිවී සිටිය.
Great work
Thanks
Bell kiyanne engald suddek ape dewal vikurthi karapu කි.ව. 3aha yanta ape ithihasaya liyanta denne natha
Athletic nagarayadha ?
යොදුනක ආසන්න දුර සැතපුම් එකයි ත්‍රිපිටකය බලන්න
කැලණි තිස්ස සහ රාවණා කාලයේ මුහුදට ගිලිල ඉතුරු ටික තමයි දැන් තියෙන්නේ
ඹබ තුමියගේ දැනීම හොදටම මදි... කරුණු කියද්දී සොයා බලා සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න
මේ සම්බන්ද තාක්ෂණය ගැන ඔබතුමා ලියනලද පොත් මුද්‍රණය කරලා ගන්න පිටපත් තියෙනවානම් ඒ කොහේද මහත්තයා.තවත් මේ තියෙන තාක්ෂණය ඉගෙනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද ?බොහොම පින් ඔබතුමාට.
ස්තූතියි මහත්මයා..... ග්රන්ථයක් ළගදීම පිටකරනවා එතකොට මම ඹබට කියන්නම්
@@pibidenathunhelaya9404 බොහොම පින් ඔබතුමාට. හෙල ඉංජිනේරු තාක්ෂණය ගැන එක් එක් රහස් වෙන වෙනම විද්‍යත්මක ආකාරයට ඔප්පු කරලා පොත් වශයෙන් පලකරන්නේ නම් වඩාත් උචිතයි.
Machan pase budu waru onama kaleka pahala wenawa,darmaya nasi giya kaleka pahala wenne thawath budu kenek ma thamai,mokada budu kenekta harunama pase budunta darma danayath darmaya thawa kenekuta kiyala dennath baha,
Obathumata kiyanna puluwan da ai me map eka sigiriye Asala thanaka Karanne natuwa isurumuniya ta Aran giye kiyala?
ඒකට හරියටම හේතුව මම දන්නෙත් නෑ... නමුත් මතක සැගවුණ අභිරහසක් තියෙනව බව මට තේරෙනවා
Seegiriye tavama kaneem karala tiyenne 1/4 k pamanai.itiri 3/4 monavanam adda
ඉසුරු මුණිය කියන්නේ නිකන්ම නිකන් ස්ථානයක් නෙමෙයි 🙏
තව පුදුම දේවල් තියෙනවා... පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ඹවායේ කිසිම උවමනාවනක් නෑ.... අපේ ඉතිහාසය වැලලුවෙ ඒ අයයි
@@pibidenathunhelaya9404
Eka Tamai
Kochchara efficient widihata wada Karanna oone thanak Harima inactive wela
Me map eka tiyenne
Pihiti gale wam patte yata hariyata wenna
Ai me wage deyak galaka centre wenna cut kale natte?
Sup 1dunna onna jaya wewa
ස්තූතියි...!
❤️❤️❤️
හොද අදහසක් එසේම යොදුන සංශෝධනය විය යුතුයි සුද්දාාාගේ අර්ථ කථනය අනුව යොදුන හැතැප්ම 16 වුවද ජාතක කතා මැනවින් අද්යණය කිරීමෙන් යොදුනක දුර කිලෝමීටර් 1ක් හෝ ඊට ආසන්න බව පළකළ හැකි ය ඔබගේ සොයාගැනීම් විශිෂ්ට යි සුබ අනාගතයක්
ස්තූතියි ඹබට...
@Pibidena Thunhelaya oba thuma dana me wadagath dhewal wala aithiya thawa tika dinakin nugath kapatiyo horakam karanna patan ganiii
එහෙම කරන්න බෑ..මම ඒවට නීතියෙන් වැඩ කරගෙනයි ඉන්නේ...අනික ඹවයෙ ඇතුලෙ තව රහස් තියෙනවා.. මම ඇතැම් කරුණු බාගෙට කියලා තියෙන්නේ...ඹයිට වඩා පුදුම මම ලග තියෙනවා
@@pibidenathunhelaya9404
Oba thumata theruwan saranai
බුද්ධ වර්ෂ 953න් පසු සියලුම ග්රන්ථ විකුර්ති ... ගොසක ගේම දීලා ගිය ... කව්රුත් දන්නේ නැ .. සියල්ල වෙනස කළා ... අපේ නියම ඉතිහාසය බුද්ධ ගොෂක පුළුස්ස දැම්ම .... දැන් හැමෝම වටේ යනවා ... ගොඩ ගන්න බැ .........
Pahadili kirima athi visheshtay
මේ චක්‍රය ඉදිරියේ. ආසන තැනුවේ ඇයි?
ළගදීම එළිදක්වනවා ඒ කාරණය...
Aiye mamath kemathi oyata udau wenna.....ona amaru thenakata bahinna kollo innawa ma gawa
ස්තූතියි!
🙏🙏🙏🙏🙏
ස්තූතියි
Obatuma.hariyatama.hari.obtumala.tamai.mewaloketa.elikarana.on
Yoduna Sathapumai... thripitakaya balanna
Aeka nam aththa Pura vidiyawe ayta mewa aththa hoyanna be sigiriy rawana rajuge piyage nirrmana owa kawru mona kiwath
Obathumalawath denwath mewa aliyata aran ada enna daruwanta kiyadenna ape mutun miththan ge rawana rjuge weda
H.C.P බෙල් ඔක්කොම බොරු ලියලා ගියේ. දියුණු තාක්ෂණය නැති වුනේ ඒ නිසා. කොහොම හරි ඔරිජිනල් ග්රන්ථ ටික ගන්න ඕන. ලංකාවේ ලොකු කොටසක් මුහුදට ගිලිලා ගියා. ඒ නිසා ඔය සයිස් මැනීම් වෙනස් වෙනවා සම්පූර්ණ. මම මේ කියන්නේ අවුරුදු 10,000ක ඉදන් ඉස්සරහට වුන දේ එක්ක අවසානේ ඉතුරු වුන උස් බිම තමයි මේ පුංචි දූපත. 😢😢
ඔය දිය අගල තිබුනනම් කෝ අද නටබුන්වත් තියෙනවද..පිලිගැනීමට නොහැකී..කදුකරයක් හරහා ඇලක් කපන්න පුලුවන්ද්..මිත්‍යා මත පතුරවන්න එපා
ඔබට යමක් ශ්රවනණය කර අවබොධ කර ගැනීමේ හැකියාව මදි බවයි හැගී යන්නේ...මම නෙවෙයි ඹය කරුණු ලියලා තියෙන්නේ... රාවණ රාජාවලිය පුස්කොළ පොතේ අත්පිට පතයි....එම නිසා මීට වඩා බුද්ධිමත්ව යමක් ප්‍රකාශ කරද්දී කටයුතු කරන්න..
Aurudu 7000 k witara parana history ekak gana me katakaranne .
Itin physical evidence apita hoyagnna nehe
Archaeological department ekath Rawana history eka piliganne natte
Physical ruins dakinnna Nehe kiyala
Ehema kiyala Rawana history eka ignore Karanna behe
ලංකාවේ ාඅසන්න මැද නාලන්ද ගෙඩිගේ වෙන්න බැරිද?
ලංකාවේ මිනිස්සු හරියට ඔටුවො වගේ . කොහෙන්හරි තේරුම් ගන්න බැරි දෙයක් ලැබුනොත් ඒක රාවනාට ගාවගන්නවා. ඔටුවෝ කැරකිලා අන්තිමේදී ඉදි ගහ යටට එනවා වගේ කොහොම හරි රාවනාටගාවනවා. ඊට පස්සේ යක්කු ටික චූන් වෙනවා . නිකම්ම ගොඩ.
Poth path hodata kiyawanna
චුත උනොත් හොදයි කැමති තැනකට
Lankawe withrak newi, England walath Stonehenge eka Celtic civilization ekata ayithi kiyala kiyanawa minissu.Saxon wage Germanic tribes Enna kalin hitiye Walsh la kiyala Samahara Suddo adambaren kiyanne. Un kiyana hariyata Merlin & King Arthur unge ayalu.
Lankawata Hina wenna epa. Eka oyage heenamane. Ape thiyana awulak atheethaya Kare thiyan hitiyata issarahata yanna nathi eka😅
@@DgchbHzcnvzදැන් මේකෙ කියන විදිහට ලංකාවෙ පලල 742km තිබ්බා නම්.වර්තමානෙ ලංකාවෙ සිතියම ඇදලා ඒකේ ඔය අගල් කපපු රවුම ඇදල ඒක දෙපැත්තෙන් මුහුදු සීමාවේ ගැවිල තිබ්බ කියන්නෙ කොහොමද.? පරන භූ විශමතා සිතියමනෙ ගන්න ඔනේ ඒකට😂
A.kiyane.edha.lanka.sitiyama.oka
mawata rata tanak labadannatta ai?apa wallalunu etihasa nada maa...dalada samidu phitai!
Yoduna = distance a giant could project an arrow, I think.
Yes..
@@pibidenathunhelaya9404
How could we connect yoduna to modern distances such as miles or km?
රාවණා කාලේ ලංකාව ඔය වගේ නෙවෙයි
මට බොරු සිතියම් මවලා පෙන්නන්න බෑ...මේක පැහැදිලි කිරීමක් කරන්න වෙන්නේ දැන් තියෙන ලංකා සිතියමට අනුවයි...ඒක තේරුම් ගැනීමට හැකියාවකුත් තිබිය යුතුයි
මේ කියන්නේ ලංකාව ගැන නෙවෙයි ලංකා පුරය ගැන
Yoduna budda deshanawata anuwa 1mile neda
😂💔
හරියට ගාන හදන් හිටියනම් හොදයි නේද? ඔයා කියන දේම ඔයාටම අනුව පරස් පාරයි
😂😂😂
සත්‍ය පැහැදිලි කරද්දී අඩන්න තමයි වෙන්නේ ....
@@pibidenathunhelaya9404 e moko adnne
ඔහොම රවුමක් හෑරුව නම් ලංකාවෙ මිනිස්සු උත්ගෝෂනය කරල රජාව පිටුවහල් කරල තමයි නවතින්නෙ
❤❤❤
👍👍👍❤❤❤
ස්තූතියි!
👍❤️