Thank you for your work, helping resurrect the integrity and intelligence of the bodies of Sakwiti Lineage all over the world ready to do their Rajakari when the time is ready ;)... Absolutely priceless!
Sakwala Chakraya translates to “Wheel of the Universe.” 20 symbols border x 22 x 6 (base 60 counting; 7 is completion of egg of life for example,,7th rest day)=2640 2640-2160 (2160 = diameter moon for example ,is sacred number) =480,,, total precession time is 25920 years / 480=54 also sacred number. 25920/20=1296 ,1296/9=144,, 1296/6=216,, 1296/36=36 54×2=108 (is factor diamter sun x 108= distance earth-sun - idem for moon diamter x 108 is distance moon earth…etc etc….) 72+36=108, 480-360=120, the vesica piscis is there 9 times,,, middle of stone also 4 up - (6 cirkels + center) - 4 down…..(9); (4+1+4=9) 33 symbols total (innerside) 3×3=9 or 3+3=6 6×9=54,,,,,. (5+4=9) 33+20(outer ring symbols) +1 (center)=54 32 (dont count center rings as symbol) x 20=640 640×9=5760 (5+7+6=18, 1+8=9), 8640 (864000 miles is diameter sun; 864 = sacred number) - 5760 =2880 (2+8+8+0=18, 1+8=9) 2880/2=1440 (size holy citywall 144 cubits, 144000 see bible etc) 1440 years (duration in platonic cycle) = 2 decans = 20 procent of ecliptic = 20 days sacred year (360 days = 1 sacred year); 480 hours; 28800 minutes, represented by the octahedron etc etc etc…… 20x22=440 , 440 base-10 = 2012 base-6 (base-10 to base-6) 20+22=42 , 42 base-10 = 110 base-6 (base-10 to base-6) 108 base-10 = 300 base-6 864 base-10 = 4000 base-6 216 base-10 = 1000 base-6 2592 base-10 = 20000 base-6 648 base-10 = 3000 base-6 480 base-10 = 2120 base-6 360 base-10 = 1400 base-6 288 base-10 = 1200 base-6 144 base-10 = 400 base-6 72 base-10 = 200 base-6 432 base-10 = 2000 base-6 1512 base-10 = 11000 base-6 54 base-10 = 130 base-6 1296 base-10 = 10000 base-6 1944 base-10 = 13000 base-6 2376 base-10 = 15000 base-6 666 base-10 = 3030 base-6 2640 base-10 = 20120 base-6 3333 base-6 777 base-10 ( greek gematria; αγάπη [LOVE] 1+3+1+80+8=21 777 The Temple of immortality 864 8+6=14 + 4 =18, 1+8=9 864.000 miles = diameter sun THE HOLY GHOST (or spirit) in ancient Greek. that number is 1080, 1+0+8+0=9 Jerusalem 864 9 The Fountain of Wisdom 1080 9 Θεός [God;Theós] 9+5+70+6=90 9 Αδάμ [adam] 1+4+1+40=10 9+1=10 etc. ) vernal equinox sun rises in aquarius = 3/22/3333 20x22=440, 440x9=3960, 3690x2=7920 7920 miles is diameter earth from tropic of Cancer to tropic of Capicorn 7926 at the Eqeitorial 7900 from North to South-Pole 792 base-10 = 3400 base-6 440x18=7920 440x36/2=7920 440x72=31680 ,, 31680/4=7920 22x36=792 72x360=25920 72+36=108 the earth wobbles on its axis at a rate of 1 degree every 72 years (when circle is divided by 360 degrees) and 43,200 is a multiple of 72. 36 decans (or baktiu, "[those] connected with work" for the Egyptians) 72 years is average life span humans. etc etc.. A pattern develops when bisecting a circle, The resulting angle always reduces to 9 converging into a singrularity. conversely, the polygons reveals the exact opposite their vectors communicate an outward divergence. The 9 reveals a linear duality, it's both the singularity and the vacuum. 9 models "every"thing and "no"thing simultaneously. paradoxically 9 + any digit returns the same digit. (6+9=15 1+5=6, 3+9=12 1+2=3, 4+9=13 1+3=4, etc) [1+2+3+4+5+6+7+8=36,,,,3+6=9] so 9 quite literally equals all the digits (36) and nothing (0). 9 layers pyramid etc. watch my video if ya like to know more about sacred geometry and rational astronomy .... th-cam.com/video/NiFVOv_u4VM/w-d-xo.html&t
That picture he has written on the board depicts the water circulating system of ancient sigiriya which is 6500 yrs old . People used to believe that it was a gate which made to communicate with aliens and there was another opinion that it was used by ancient monk to meditate . But Mr Asela 's opinion is , it is the ancient water system around Sigiriya. He is not just explaining That but giving enough evidence logically Wonderful explanation ❤️
හරීම වටිනවා සීගිරියේ ගෘහනිර්මාණ ලැන්ඩිස්කෙප් එක පිළිබදව සුවිශේෂී පැහැදිලි කිරීම සම්බන්දයෙන් තෙරුවන් සරණයි ඔබට තුමාට
වසර හතරකට ඉහතදී මෙම වැඩසටහන ඔබ මුදාහල නමුත් මා මෙය දකින්නේ අද දිනයි. ඔබ කී කතාව සියයට සියයක් නිවැරැදි යි. අප රටේ පුරාවිද්‍යාව යැයි පවසන සමහරෙකු අපේ ඉතිහාසය මූලයෙන්ම වසන් කරනකොට ඔබ මෙය විග්‍රහ කිරීම ඉතාමත් වටිනවා. මාද එකල සිටම දරන්නේ ඔබ දරණා මතයයි. තව ද මත්ස්‍යයින් සිටින චක්‍රය පිළිබඳව මාගේ තවත් නිගමනයක් තිබෙනවා. මා හට ඔබතුමන් සම්බන්ධ කරගන්න හැකි නම් ඒ පිළිබඳවත් හෙළ රාවණා ඉතිහාසය පිළිබඳව මා භාවනාවෙන් සහ වෙනත් මාර්ගයන්ගෙන් සොයාගත් දේවලුත් ඔබ තුමන් ට පැවසීය හැකියි. මන්ද ඔබතුමන්ගේ දැක්ම අන් අයවලුන්ට වඩා වෙනස් හෙයිනි.
අපේ රටේ ඇත්ත දේවල් utube aka විසින් හංගනවා...රටේ නව සොයා ගැනීම් වලට ඒ අය තැනක් දෙන්නේ නෑ...මෙ රට විනාශ කරන්නේ ඒ අයයි
So impressive! Keep up the great work !🎉
මේ විග්‍රහය ගොඩක් ප්‍රායෝගිකයි. Good job bro. Congradulations.
ඔබගේ උත්සාහය අගය කරමි. වටිනා තොරතුරු සහිත වීඩියෝ එකක්. තව තවත් අපගේ ඉතිහාසය ගවේෂණය කිරීමට ශක්තිය, ධෛර්යය හා වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
Tawa godak dawal tiyanawa ....ama daannam..
බොහොම ස්තූතියි ඹබ තුමාට
ගොඩක් වටින video එකක්.
තව video එකක් ඉක්මනටම ඕනා...
Good Luck ! 😊😊😊
ස්තූතියි...
Diya agale Muhudu Belloth , Swordfish lath Hitiyada ?????
ඔය පාදය දිහා ඔබතුමා හොඳට බලන්න.ඔය පාදය කිසිසේත්ම සිංහයෙකුගෙ වෙන්න බෑ.සිංහයෙකුගෙ පාදයේ ඇගිලි තුනක්ද තියෙන්නෙ.මටනම් පේන්නෙ ගුරුලෙකුගෙ හෝ මොනයම් කුරුල්ලෙකුගේ සංකේතයක් වෙන්න බැරිද.
නියමයි... හොදම තර්කයක්... පිලිගත හැකි....
ඔබ ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා නම්... සිගිරියට ඇතුල්වෙන්න ස්ථානය සිංහ පාදය කියලා අර්ථ දක්වන තැනින් ඇතුල් විය හැකිය... එතන සිමෙන්ති දමා වසා ඇති බව උපකල්පනය කරයි..
Eka Tamai
Matath hitenawa methuma kiyana de hari kiyala
Good effort. Sound improvement desired for a better understanding of this valuable content.
සක්වල චක්‍රය යනු තෙවැනි ඇස උපයෝගී කර ගනිමින් සක් වල තුළට ගමන් කිරීමට හැකි ස්ථාන යක්.......
හිතලු කියන්න එපා ..ඕයා කියන කරුන සාක්ෂි ඇතුව පෙන්වන්න...
During king kashyapa time ,sigiriya gala mudunata water gatta widiha gana
Obathumage adahasa kumak da ?
Oya wate thiyena ramuwa sigiriye diya agala wenna barida
Hari sir mama bagayak balala oka kiwwe
Looks like you solved it. However, an English translation would be nice, please.
Thankyou verymuch sir
superb sir.......... 🥰
බැබිලෝනියාවෙ මැටි පුවරුත් කියවල රටට කීර්තියක් ලබාදෙන්න.
ඔබට ජය වේවා ,,
Great program. Thanks
Thanks!
ස්ර් ඔබේ වුස්සහය සර්තකයි....අනිවා මේ රාවනා රජුගේ සැලැස්මක් වීය යුතුය...අපි අපේ ඉතිහාසය ගොඩ ගමු.....
ස්තූතියි මහත්මයා...
Pibidena thunhelaya කියලා u tube type karanna....තව වැඩසටහන් තියෙනවා...
There is any possibility to translate it to English? Thanks!
Because I'm really interested in this topic
තෙරුවන් සරණයි!
Ahumuluatagannatuwakeyanaelawwakkeyantaseeya
Great work!
ස්තූතියි!
Good job Asela.Why don't you do some more blogs.
Of course
We want more blogs from him
I am always waiting
ස්තුතියි! තෙරුවන් සරණයි!
එතකොට ගල උඩ පොකුණට වතුර ලැබෙන්නේ කොහෙන්ද කියලා කියන්න පුළුවන් ද
ඉතා මනරම් සොයා ගැනීමකි දියුණුවෙන් දියුණුවට පත් වේවා මගෙත් පොඩි අදහසක් තිබෙනවා ඔය ගැන එදා අතීතයේදී දියුණු ලෝකයක් විනාශ වෙද්දී ඊජිප්තුවට පලා ගිය ඇතැම් මිනිස්සු විනාශ වූ ලෝකයේ තිබූ ගුවන් යානා ආදිය අමතක වේ යැයි සිතා ඊජිප්තු පිරමීට්වල ඇන්ඳා ඒ වගේම මට හිතෙනවා ඔබතුමා කියන්නා වූ ඒ දිය අගල ක්‍රමක්‍රමයෙන් අතුරුදහන් වීගෙන යනකොට අපේ රටේ හිටපු මිනිස්සු ඒක අපේ ජනතාවට අමතක වෙයි කියා මෙසේ සක්වල චක්‍රය යනුවෙන් මෙය කොටා තබන්න ඇති මෙය මගේ අදහසක්
Great explanation about our historic place. Amazing work. I proud of you. Thanks.
Thanks..
Suba pathanawa oba thumata
Digatama karagena yanna
Obathumage karana pahadili kirimata 🙏 jathiye acharsya!
නියමයි අයියේ.. තවත් මේ වගේ වැදගත් විස්තර දිගයම දාන්න...
Apa sinhala kama apita natiwna malli...tiyana dawal tikawat rakagammu...
සීගිරිය, සක්වල චක්‍රය සමග අලුත් අදහසක්...👍👍👍👍 මහාවංසයෙන්, hcp බෙල්ලා හංගපු ඉතිහාසය ගොඩ ගමු...
තෙරැවන් සරනයි ..........
Thank you for your work, helping resurrect the integrity and intelligence of the bodies of Sakwiti Lineage all over the world ready to do their Rajakari when the time is ready ;)... Absolutely priceless!
Ana Mata am apa Hala ethihasayak gana hithaganna ba apa daruwanga atthama ethihasa kiyadanna
Praveen Mohan ge video editing tika allagena umbala dodavanawa. Umbalama mole pavichchi karala mona magulakwath karappallako:
Wairayan kataakarana apa..a pahadili kirima hari yalu
උත්සහය අගය කරනවා නමුත් තර්ක නිවැරදිද කියලත් හිතෙනවා
මට දැනෙන විදියට ඔබ පරනවිතාන වැනි විද්වතෙකුට වඩා විසිස්ටයෙක් හොද තර්කයක් මහාආචාරින්ට කතාකරවමු
Sakwala Chakraya translates to “Wheel of the Universe.”
20 symbols border x 22 x 6 (base 60 counting; 7 is completion of egg of life for example,,7th rest day)=2640
2640-2160 (2160 = diameter moon for example ,is sacred number) =480,,,
total precession time is 25920 years / 480=54 also sacred number.
25920/20=1296 ,1296/9=144,, 1296/6=216,, 1296/36=36
54×2=108 (is factor diamter sun x 108= distance earth-sun - idem for moon diamter x 108 is distance moon earth…etc etc….)
72+36=108, 480-360=120,
the vesica piscis is there 9 times,,,
middle of stone also 4 up - (6 cirkels + center) - 4 down…..(9); (4+1+4=9)
33 symbols total (innerside) 3×3=9 or 3+3=6
6×9=54,,,,,. (5+4=9)
33+20(outer ring symbols) +1 (center)=54
32 (dont count center rings as symbol) x 20=640 640×9=5760 (5+7+6=18, 1+8=9),
8640 (864000 miles is diameter sun; 864 = sacred number) - 5760 =2880 (2+8+8+0=18, 1+8=9)
2880/2=1440 (size holy citywall 144 cubits, 144000 see bible etc)
1440 years (duration in platonic cycle) = 2 decans = 20 procent of ecliptic = 20 days sacred year (360 days = 1 sacred year);
480 hours; 28800 minutes, represented by the octahedron etc etc etc……
20x22=440 , 440 base-10 = 2012 base-6 (base-10 to base-6)
20+22=42 , 42 base-10 = 110 base-6 (base-10 to base-6)
108 base-10 = 300 base-6
864 base-10 = 4000 base-6
216 base-10 = 1000 base-6
2592 base-10 = 20000 base-6
648 base-10 = 3000 base-6
480 base-10 = 2120 base-6
360 base-10 = 1400 base-6
288 base-10 = 1200 base-6
144 base-10 = 400 base-6
72 base-10 = 200 base-6
432 base-10 = 2000 base-6
1512 base-10 = 11000 base-6
54 base-10 = 130 base-6
1296 base-10 = 10000 base-6
1944 base-10 = 13000 base-6
2376 base-10 = 15000 base-6
666 base-10 = 3030 base-6
2640 base-10 = 20120 base-6
3333 base-6 777 base-10
(
greek gematria;
αγάπη [LOVE]
1+3+1+80+8=21
777
The Temple of immortality
864
8+6=14 + 4 =18, 1+8=9
864.000 miles = diameter sun
THE HOLY GHOST (or spirit) in ancient Greek.
that number is 1080,
1+0+8+0=9
Jerusalem
864
9
The Fountain of Wisdom
1080
9
Θεός [God;Theós]
9+5+70+6=90
9
Αδάμ [adam]
1+4+1+40=10
9+1=10
etc.
)
vernal equinox sun rises in aquarius = 3/22/3333
20x22=440, 440x9=3960, 3690x2=7920
7920 miles is diameter earth from tropic of Cancer to tropic of Capicorn
7926 at the Eqeitorial
7900 from North to South-Pole
792 base-10 = 3400 base-6
440x18=7920
440x36/2=7920
440x72=31680 ,, 31680/4=7920
22x36=792
72x360=25920
72+36=108
the earth wobbles on its axis at a rate of 1 degree every 72 years (when circle is divided by 360 degrees) and 43,200 is a multiple of 72.
36 decans (or baktiu, "[those] connected with work" for the Egyptians)
72 years is average life span humans.
etc etc..
A pattern develops when bisecting a circle,
The resulting angle always reduces to 9 converging into a singrularity.
conversely, the polygons reveals the exact opposite
their vectors communicate an outward divergence.
The 9 reveals a linear duality,
it's both the singularity and the vacuum.
9 models "every"thing and "no"thing simultaneously.
paradoxically 9 + any digit returns the same digit.
(6+9=15 1+5=6, 3+9=12 1+2=3, 4+9=13 1+3=4, etc)
[1+2+3+4+5+6+7+8=36,,,,3+6=9]
so 9 quite literally equals all the digits (36) and nothing (0).
9 layers pyramid etc.
watch my video if ya like to know more about sacred geometry and rational astronomy ....
th-cam.com/video/NiFVOv_u4VM/w-d-xo.html&t
Tearuwan saranai
Asela
Ai Oya Nihada ?
Kaale kin oyage video ekak dakke Nehe
එතකොට මේ චක්‍රය ඇති ස්ථානයේ ඉදිරියෙන් ඇති ආසන 5 මොකක්ද,සිතියමක් ඇති ස්ථානයක ආසන 5ක් ඇත්තේ කුමන අරමුණක් සඳහාද?
සීගිරියේ තිබුන CCTV ඉසුරුමුණියෙ ඉදල බලාගෙන ඉන්න ...
සිගිරිය.හදපු.සැලැස්ම .වෙන්න .බැරි.නැ ද්ද.
නොදන්න දේවල් නොකියා හිටු ..
Soooo.... anyone translate to English ?
That picture he has written on the board depicts the water circulating system of ancient sigiriya which is 6500 yrs old .
People used to believe that it was a gate which made to communicate with aliens and there was another opinion that it was used by ancient monk to meditate .
But Mr Asela 's opinion is , it is the ancient water system around Sigiriya.
He is not just explaining
That but giving enough evidence logically
Wonderful explanation ❤️
සක්වල චක්‍රය පිළිබඳ ඔය තරම් ග්‍රාම්‍ය අර්තකථනයක් දීලා මිනිස්සුන්ව නොමග යවන්න එපා . ඇත්තටම ඔය තියෙන්නෙ සීගිරියෙ සිතියමක් නම් ඔය පින්තූරය ඉස්සරහා ඉඳගන්න ආසන හදලා තියෙන්නෙ මොකටද? සීගිරි සිතියම දිහා බලාගෙන්න පිළිකුල් භාවනාව කරන්නද ? අනික තමයි ලෝකයේ වෙනත් ශිෂ්ටාචාර වලින් හමුවෙන සක්වල චක්‍ර වලින් පෙන්නන්නෙත් සීගිරියෙ ආකෘතියමද එතකොට ඔබතුමාගෙ අර්තකථනයෙ හැටියට ? මේ චිත්‍රය ඇතුලෙ ඔබතුමා පෙන්නන්න හදන දේට එහා ගිය ගැඹුරු ප්‍රෙහේලිකාවක් තියෙනවා අද වෙනකන් පෘථග්ජන මනසකට විසඳගන්න බැරි වුණු
ඉක්මනට බෙහෙත් ටිකක් ගන්න
මේ හාමුදුරුවරු බාවනාකරන්න සිත් එකග කරගන්න හොදාගත් යන්ත්‍රයක්.මෙවැනි යන්ත්‍ර ටිබෙට් නේපාලය වැනි රටවල් අදත් බාවිතා කරනවා. මේ යන්ත්‍රය දෙස බලාගෙන දහස්වාරයක් කියවේමට යම් කිසි ගාතාවක් තිබෙන්න ඇති. මෙම යන්ත්‍රය ඉදිරිපිට ආසනයක් තිබෙන්නේ ඉදගෙන මෙම කාර්‍යය කිරීමට. අපෙ පරන ගෙවල් වලත් මෙඇනිම යන්ත්‍ර තිබුනා තබ තහඩුවේ ඇදලා. ඒවාටත් කියන්න ගාතා තිබුනා. සීවලි ය්ස්න්ත්‍රය, ස්වර්නමාලි යන්ත්‍රය වගේ ඒවා. ලංකාවේ අලුත් රැල්ලක් ය්ස්නවා අපේ. සරල පැරැනි දේවල් වලට ඒ අයවත් දන්නේ නැති සංකීර්න නම් දානවා. දාලා හිතලු කියනවා. පුලුවන් නම් රාවනාට ගාවනවා. ඊටත් එහා ගිහිල්ලා මෙසො ඇමරිකන් සිස්ටාචාරවල තියන පුරාව්‍ර්ත්ත වලට ඈදනවා. පොර ගොඩ. ලංකාවේ ඉන්න බංකොලොත් කොල්ලෝකෙල්ලෝ චූන් වෙනවා.
නිවැරදි 👍
නියමයි..කවදාවත් අහලා තිබ්බේ නෑ..
Tawa tiyanawa malli..apa sinhalakama hangala tiyanna..tawa dawal godak ediriyata dannam
කුනුහරපනෙ කතාකරන්නේ..ගොං කතා කියල විකෘති කරනනෙපා මිනිස්සුන්ගෙ ඔළුගෙඩි..සීගිරියෙ දිය සටහන් ලබ්බට කොටන්නද බං ගල් වල ගොං කතා තවත් කියන්නෙපා..
තවද මෙම සක්වල ච්ක්‍රයේ ඉහල සදහන් වාක්‍යයේ අර්තය "53" බවද කියැවේ. මෙහි ඇති සත්ව රූ හා සන්කේතවල එකතුවද 53කි !!!
🙏🙏🙏🙏
Gon කතා කියන්න apa gono😂
කතවනම් හොදසි සද්දෙනම් ගොඩක් මදි සගො
සීගිරිය කැලබිල නෑ තාමත් ඒවිදියටම තියෙනවා .දැන් අවුරුදු 4ක් වෙලා ත්..............
I dont think abouth you explaning, I THINK THIS PICTUR IS MEDITATION METHORD AND GO UNIVERSIAL
Godak watinawa pura vidiyawa tamai rate deals vinasa kare
Oya Hari man hithuwe man vitharai danne kiyala
😂😂කරුණාකර ඔබ තුමා දන්නා දේවල් වීඩියෝ සමග රැගෙන ගොස් හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සමග සාකච්ඡා කර හෙළ ඉතිහාසය නිවැරැදි කර ගොඩ නැගීමට එක්වන්න.😂😂😂😂😂😂
මට කාවවත් හම්බ වෙන්න අවශ්‍යතාවයක් නෑ...
මුන්ට පිස්සුද
Imagination has no limit! Why not to make a comparision with the new parliament at Diyawannawa?
ඔබගේ උත්සාහය අගේ කරමි… සත්ව රූප ගැනත් කියන්න❤
Oba tuma neyama halayak oba buddeya denan dena වර්ධනය wawa
ඔබ කියනවිදියට සීගිරියෙ භූමි සැලැස්ම අනුරාපුර තරම් ඈතක දැක්වූයේ ඇයි..?
සක්විති පාලන ගොඩබිම
💯👍👍👍🌷🌷🌷
සියල්ලටම පෙර ඔබ අපේ රටේ ඉතිහාසය නිවැරදි ව හඳුනාගන්නමේ වගේ හිතලු කියන්න එපා
සාක්ෂි ඇතුව කතා කරලා තියෙන්නේ ...තමුන්ට කරුණු තේරුම් ගන්න ශක්තිය නෑ
මේ පැහැදිලි කිරීම ඔහු කරන්නේ රූපික උපකල්පනයන් මගින්. එය ප්‍රමාණවත් නැහැ. සාක්ෂි අවශ්‍යයි.
සීගිරි මාලිගා සිතියම ශිලාගත කරලා හැම කෙනෙක්ටම පෙනෙන තැනක... මට ප්‍රශ්නයක්. 🤔
මාලිගාවක ආරක්ෂාව තහවුරු වෙන්නේ කොහොමද ඒ වගේ නොසැලකිලිමත් ක්‍රියාවකින්? ඒ තරම් දියුණු තාක්ෂණයක් සමග වැඩ කරන්න තරම් බුද්ධිමත් වුණු අපේ එකල ඉංජිනේරුවෝ මාලිගාවක සිතියමක් හැමෝටම පේන ගලක කොටන්න තරම් මෝඩයි කියල මම විශ්වාස කරන්නේ නැහැ.
අනිත් දේ නම් ඔහු කියනවා සක්‍රිය දිය ඇලි දෙකක් තිබුන කියල ඒ යුගයේ. එහෙම තිබුනා නම් භූ විද්‍යාත්මකව එය ඔප්පු කල හැකි විය යුතුයි. සහරාව අවුරුදු 10,000 කට කලින් හරිත ප්‍රදේශයක් කියල ඔප්පු කරන්න පුළුවන් භූ විද්‍යාත්මකව. ඒ වගේ මෙතන දිය ඇලි දෙකක් තිබුනයි කියල භූ විද්‍යාත්මකව ඔප්පු කරන්න පුළුවන් විය යුතුයි.
මගේ වැඩ සටහන් තව තියෙනවා බලන්න...ගල මුදුනේ සිට ගැලූ දිය ඇලි වල සලකුණු අදටත් තියෙනවා..
Sadde ahanawa adui hod wadak
🙏sevima Agayakaranawa,,Nodanna dewal,, Anumana Hadala kiyanna EPA,, ithihase vikurthi WENAWA,, oka Ground plan NEVI ✍🌀🌀🌀
Hitalu kiyanna APA tamun maka koitaram prayogikawa oppu karalada tiyanna magana hodama wegrahaya matuma karanawa..
කුඩ වැනි සලකුනු වුද්‍යාන වේන්න බැරිද සර් මං දිසාව හරියට දන්නැ මට හිතේන වීදිය සර්
උතුරු දිය ඇල්ලත්, නැගෙනහිර දිය ඇල්ලත් එයින් නිරූපනය කරයි..ඊට උඩින් කුඩා වෘත 7ගල මුදුනේ ඇති..දැනට විනාශ වී ඇති සම්පූර්ණ විශාල පොකුණක් එයින් නිරූපනය වේ..
මෙච්චර කල් ඕක තාරකා දොරටුවක් කිව්වටක් කිව්වට මාත් විස්වාස කරන්න තරං මානසිකත්වෙක හිටියෙ නෑ අද තමයි ඔබ තුමාගෙ පැහැදිලි කිරීමත් එක්ක ඕක සිතියමක් කියලා පැහැදිලි උනේ සාමාන්‍යයෙන් ඔච්චර දේවල් කරපු අපේ මුතුන් මිත්තො රාවනා රජ්ජුරුවෝ සක්වල චක්‍රයක් නිකං ඔහේ ගලක කොටයි කියලා හිතන්න පුලුවන්ද ඒ කාලෙ ටොයිලට් එකක තිබ්බ කැටයමක්වත් මෙච්චර වටින සක්වල චක්‍රයෙ නැති එකයි පුදුම 😂😂
නොදන්න රෙද්දක් කියනන් එපා බන් කාල චක්‍රය( තාරකා දොරටුව) ඇත්තක් තියෙනවා.
❤️❤️❤️
ඉදිරියට ම මෙවන් දෑ සොයන් යන්නට දිරිය ලැබේවා
ස්තූතියි...
හාලිමා රජයක් එනකන් එල්කරන්නඑපා.මංකොල්ලකයි.රංපිලිමත් අතුරැදහන්ළු.කොපමන නිධන් හොරාකලා තියෙනවද..කියලා වැඩක්නැහැ.නව රජයක් එනතුරැ සිටින්න.ඔබතුමා කගේ විස්තරය ගොඩක් දුරට නිවරැදි වන්න පුළුවන්.දැන් ඉන්න රජවරැනමි ඔවා රකින්නේ නැහැ.
🤚🤚
එක එක මත ගොඩක් අතරේ මමනම් පිලිගන්නෙ ඔබතුමාගේ මතයයි තව තව විස්තර හොයන්න ශක්දිය දෛර්ය ලැබේවා සැගවුනු ඉතිහරය ජීවිතෙ ගෙවල ඉවරවෙන්න කලින් දැනගන්න ඔනී ,😉
ස්තූතියි!
පිලිගන්න පුළුවන් ඇත්තටම
Supiri wedaka ..nodanna Deyak denagaththa..
සිංහල කමට ගරු කරනවා... ස්තූතියි මල්ලි...
සිංහලයන්ට ක්ෂයා කරන්න.. මල්ලි
ඉදිරියට ම යන්න වාසනාව ලැබේ වා
ස්තූතියි!
ඔයාගෙ මතයට අනුව ඔය මැප් එක ගහන්න ඕන සීගිරියෙ නේද නැතුව රන්මුසු උයනෙ නෙවෙයි නේද. ඔයාගෙ මතයට ගරු කරන්ව මම
Matath Oya prashne tiyenawa ?
Api nagara salasum karanaya karnna ethna idanma karnna one naha neda wena thanaka salasum karla wena thanaka idikirima karanna puluwn
@@sahanin143 Wate inna Muhudu sathwayo danme ai dan na neda.... A kale sigiriya hariye oya saththu tika inna athi mn hithanne...
@@autogallery8137 naha oya ekata mrke anith video eka balanna answer eka hamba wei.kohomath methumage adahasa tharkanukoolai habei samahara adahas walata mn ekaga wenne naha
@@sahanin143 oke inna muhudu sathwayo saha samahara ewa diha baluwama mata danenawa meka Loku kathawak kiyana ekak kiyala...a unath meka kiyatawath Lankawe kohewath Map ekak nam wenna behe
තාත්වික විග්‍රහයක්
මෙය තරු දොරටුවක් බවටද මතයක් පවතී.
නියමයි මල්ලි. ඔයා වගේ අයයි පුරාවිද්‍යා මහ පුටුවල තියන්න ඕන.
ඔබ සින්හ පාද ලෙස හැදින්වීම වැරදි. එහි ඇගිලි 3ඉ තියෙන්නෙ. සින්හයට ඇගිලි 4ඉ. අනික ඔබ කියන දේ ගොඩක් හරි. සීගිරියෙ ලොකු රහසක් තියෙනව. දකුනු ඉඳියානු පිරිස් සීගිරිය තුල පදිපෙල් වගේ තැනක ඉන්න චායාරූප, සිමෙන්ති අදින චායාරූප අන්තර්ජාලයෙන් හොයාගන්න පුලුවන්.
(Image Links :
www.pinterest.com/pin/683491680927188636/
www.apilk.com/agribychesitha/nature/closer-to-the-sigiriya-secret-door/
facebook.com/103064928115042/photos/a.103594488062086/137945514626983/
ඒක පැහැදිලි වෙන තව දෙයක් තමයි මේකෙ නම. ගිරිය කියන්නෙ ගලට නෙමෙයි. ගිරියක ඇතුලක් තියෙනව. සීගිරිය කියන්නෙත් මේකෙ ඇතුලෙ මොකක් හරි දෙයක් තියෙන නිසා. ඒක රාවනා කාලෙ අබ්‍යන්තර මාලිගයක් වගේ වෙන්නත් පුලුවන්. සීගිරිය සාමාන්‍ය පර්වතයකට වඩා බොල් හදක් තියෙනව. ඒකෙනුත් පේනව මේක ඇතුලෙ දෙයක් තියෙනව කියල.
ගොඩ දෙනෙක් මෙතනට සිංහ පාද කියලා කියන නිසාම මමත් එහෙම කීවා.. නැත්නම් මෙ කරුණු පැහැදිලි කරන්න බැරි වෙනවා.. ඒත් මෙතන...සිංහ පාදයක් වත්,ගුරුළු පාදයක් වත් නො වේ තියෙන්නේ...
@@pibidenathunhelaya9404 ඒක හරි. එතන තිබුන දේ ගැන හරි අදහසක් ගන්න අමාරුයි. බොහෝ විට මෙය කාශ්‍යප යුගයේ හෝ පසු කාලීන නිර්මානයක් විය යුතුයි
ඉදිරියේ දී තව,තව දෙවල් මම ඹප්පු කර පෙන්වන්නම්.. මට රජයෙන් අනුග්‍රහය දෙනවා නම් මීට වඩා දේවල් ඉදිරිපත් කරනවා...
@@pibidenathunhelaya9404 ඒක තමා ගැටලුව. රාජ්‍ය අනුග්‍රහය තියෙන්න ඕනෙ තමා. බ්‍රිතාන්‍ය කවුතුගාරෙ අපේ පුස්කොලපොත් තියෙනව. ඒව ආයෙ ලන්කාවට ගේන්න ඕනෙ. !! අපි මෙතනදි අසරණයි. අපිට කරන්න තියෙන්නෙ පුලුවන්තරම් අපිට ලැබෙන්න තියෙන උරුමය ලබාගන්න සන්විදානය කරන්න !! කවද හරි ඉක්මනටම ආයෙ සූර්‍ය වන්ශයේ "මහාසම්මත" යුගයක්/ රාවන යුගයක් ඇති කරමු !! ජය ශ්‍රී
ශබ්දය ගැන පොඩ්ඩක් අවදානේ යොමු කරන්න, ඇහෙනවා අඩුයි
සාක්සිනේවේ අපේ කොන්ද නැති පාලකයින් නිසා තමයි ඔප්පු කරගන්න බැරිවෙලා තියෙන්නේ
Kuda wani salakunu gana hariyata terum giye Nehe
Don tell Lie's this is flat earth map this is drow King Yawan its middle is Israel ( N) poole
tharke hodai ath weradi..diyallak geluwa kiyanna sadaka Madi neda...mokada awrudu ganak diyelak geluwama aken gala herimak sidda wenawa .aka sobawikai aka ne kiyanna be...
මගේ ඊළග වැඩසටහන සීගිරිය ගැනයි..ඹබ කිවුවා ගලේ හෑරීමක් නෑ කියලා නේද?මම ඒ හෑරීම පෙන්වන්නම් මහත්මයා...
Nikan boru begal gahanna epa. Oka wiswa doratuwak. Oken wena sakwalata giya kenek adath innawa.
මට කියනවද ඒ ග්‍රහලෝකයේ නම මොකක්ද කියලා... මෙතෙක් විද්‍යඤයන් එහෙම ග්‍රහ ලෝකයක් හොයාගෙන නැත.. මිත්‍යාව සමාජ ගත නොකර නොදන්නා දේ වල් නොකිය ඉන්න
මට දුරකථන අංක ය එවන්න. මගෙ දුරකතන අංකය - 0766056592.
දෙස් විදෙස් පුරා විද්‍යඥයින්ට පවා තවමත් විසඳාගත නොහැකි ගැටළුවක් වූ රන්මසු උයනේ මෙම සටහන ගැන ඔබගේ මතය දක්වන්න ඔබ කවුද? මටත් පුළුවන් ඔවැනි හිතට එන මතයක් ඉදිරිපත් කරන්න. ඕවා එකක්වත් කිසිවෙකුට ඔප්පු කල නොහැකි එකිනෙකාගේ මතිමතාන්තර පමණයි. නිකං නන් දොඩවමින් මිනිසුන් නොමග නොයවා තමන්ගෙ වැඩක් බලාගන්න. එවැන්නක් විග්‍රහ කරන්න අපේ දැනුම මදි.
Daruvane nodanna aya danuvath kirima bohoma vadagsth suvapath veva
අදටත් එහෙම තිබුනා නමි.........??
මාලිගාව ට එන අවු 5 නායකයන් කොටස් ගලවාගන යනවා.
අපෝ හොරුන්ට නම් පෙන්නන්ඩ එපා,ඔතන අනිවා තියෙන්න නිදානයක්,හැමෝටම ගන්න බෑ ,වතුර තියෙන්න මැනික් තියෙන නිසා,ඒකෛ,පරනවිතාන මහත්තයා ඕක කොන්ක්‍රීට් දාල වැහුවෙ,
oke aththa kathawa danaganna onenam meka balanna. th-cam.com/video/eYKd-3NJoCI/w-d-xo.html
OBA WENI UTHUM PUTHUN LAK MENITA AVASI KAALAYAI ME. OBATA THERUVAN SARANAI. OBE HANDA SHABDAYA THAVA MATHU KARA WANNATA UTHSAHA GANNE NM YAHAPATH. OBATA BOHOMA PIN SIDDHA VEVA.
ස්තූතියි!..ඹබට
ඕක සිතියමක් තමයි...ඔය වටේට තියෙන්නෙ මුහුද එක්කො දිය අගලක්....ඔය මාලු ඉන්නේ.
රාවණ රජතුමාගේ විශ්මිත කරදිය අගලේ තොරතුරු කියලා තව වැඩ සටහනක් තියෙනවා ඒක බලන්න... ස්තූතියි
Aiyo salli
You’re barking mad