ශ්‍රීමහා බෝධියේ අත්භූත සිදුවීමක් | Sri Maha Bodhiya Mystery |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ශ්‍රීමහා බෝධියේ අත්භූත සිදුවීමක් | Sri Maha Bodhiya Mystery |
    #watapita #srilanka #mystery #srimahabodhiya

ความคิดเห็น • 208

  • @nilakshadushara-vk9sk
    @nilakshadushara-vk9sk หลายเดือนก่อน +38

    ශ්‍රී මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤

  • @geethadamayanthi7128
    @geethadamayanthi7128 หลายเดือนก่อน +15

    අපට.ශ්‍රී මහා බෝධීන්වහන්සේ මෙරටට වැඩම කල සංඝමිත්තා තෙරණියට මාගේ නමස්කාරය වේවා

    • @vishakaetipola2770
      @vishakaetipola2770 หลายเดือนก่อน

      ඔබතුමා අපේ ඉතිහාසය සොයා බලන්න. මැද්ද දේසේ ඉර්දියෙන් වැඩි සිරිමා බෝධි ස්වාමිනි...
      සංඝමිත්තා තෙරණිය ගෙන ගිය බෝධීන්වහන්සේ තන්තිරිමලේ යශෝධරා තෙරණිය වැඩසිටි ආරාමයට ගෙන ගිය බව. සොයා බලන්න බලන්න

  • @Devil678-j9j
    @Devil678-j9j หลายเดือนก่อน +34

    අඩෙ රුවන්වැලි මහ සැය ගැන දාපු විඩියො එක දවසින් ලක්ස 3කට කිට්ටු වෙන්න බලල නේ වටපිට ගැම්මක් තමා 🔥❤️

    • @MatrixHavent
      @MatrixHavent หลายเดือนก่อน +1

      Hari de soya ganna🎉

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 หลายเดือนก่อน +16

    ශ්‍රී මහා බෝදින් වහන්සේට මාගේ නමස් කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @joeennos1019
    @joeennos1019 หลายเดือนก่อน +4

    මම අහාල තියෙන විදියට පිට සක්වල ජිවින් බුදුන් සරණ ගිය අය කියලා උතුම් ජයශ්‍රී මහා බෝදින් වහසේට පැන් ගෙනත් පුජා කරනවා කියලා අහලා තියෙනවා ඒ අපගේ උතුම් හාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පිට දුන් උතුම් ජය ශ්‍රී මහා බෝදින් වහන්සේට මාගේ නම්ස්කාරය වෙවා සාදු සාදු සාදු

  • @himadumage5646
    @himadumage5646 หลายเดือนก่อน +17

    අනුරාධපුරය ට කොටි ගහපු දවසේ ශ්‍රී මහා බෝධිය මැලවුනා. දවල් එකට විතර මහ වැස්සකින් ලේ පාරවල් හෝදගෙන ගියා. පේරාදෙනියෙන් ඇවිල්ලා කිව්වා මැලවෙලා තියෙන්නෙ මළුවේ පහන් පත්තු කරන නිසයි කියලා.එදා ඉඳන් මළුවෙන් පිට පහන් පත්තු කරන්නේ. ගහපු දවස වෙනකල් ඇතුලේ පහන් පත්තු කලේ. මැල වෙලා නෑ. මේ මම ඇස් දෙකෙන් දැකපුවා.

    • @happyheart252
      @happyheart252 หลายเดือนก่อน +8

      අපට ඇස් වලට පේනදේ ,මුන් බොරැ කියා වෙනස් කරනව.රටේ කරැමෙද,අපේ කරැමෙද මන්ද.රටට ජාතියට,ආගමට හදවතින්ම ආදරේ කරන නායකයෙක් පත්වේවා කියා පතනව.🎉

    • @Padmaranaweera7206
      @Padmaranaweera7206 หลายเดือนก่อน +6

      විද්‍යාත්මකව හොයන්නදෙයක් නැ ස්වභාව ධර්මය විසින් උන්වහන්සේට සෑමදෙයක්ම සපයා දෙනවා..ඒ වැස්සත් ස්වභාවධර්මයේ අපූරු හාස්කමක්...මාගේ බෝධිරාජයාණන් වහන්සේට නමස්කාරය වේවා ...සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @sumithsumith5391
    @sumithsumith5391 หลายเดือนก่อน +35

    මෙි.බුදුන්ගෙ.දෙසයයි

    • @kulithrenuja6
      @kulithrenuja6 หลายเดือนก่อน +1

      😂😂😂

    • @DinushanSathsara-wp5qi
      @DinushanSathsara-wp5qi หลายเดือนก่อน +4

      @@kulithrenuja6 මොකද පවුකාරය හිනාවෙන්නේ🤣🤣🤣

    • @kulithrenuja6
      @kulithrenuja6 หลายเดือนก่อน +1

      @@DinushanSathsara-wp5qi ඉන්දියාව කාගේ දේසේද පින්වත 😅

    • @DinushanSathsara-wp5qi
      @DinushanSathsara-wp5qi หลายเดือนก่อน

      @@kulithrenuja6 😅😅😅😁😁😁

    • @upalifernando4575
      @upalifernando4575 หลายเดือนก่อน

      ජයිනා වරුන්ගෙ දෙශයයි .

  • @vijithakelum2685
    @vijithakelum2685 หลายเดือนก่อน +3

    අසිරිමත් ස්‍රිමහ බොදින්වහන්සෙහට මාගෙ නමස්කාර වෙවා තෙරුවන් සරනයි

  • @nimalperera4801
    @nimalperera4801 หลายเดือนก่อน +6

    🌹🌹🌹 🙏🏼🙏🏼🙏🏼. සාදු. .....සාදු. ......සාදූ..........

  • @Kumari667-mj2gv
    @Kumari667-mj2gv หลายเดือนก่อน +1

    .සාදු සාදු සාදු උතුම්ජයශිරි.මහ.බෝ.සමුදුර.මාගේ.නමස්කාරය. වේවා

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye หลายเดือนก่อน +11

    මාක්ස්වාදය වූ කලි මිථ්‍යාදෘෂ්ටියකි. මාක්ස්වාදීහු කර්මය,පුනර්භවය,විඥානය,⁣පටිච්චසමුප්පාදය, අභිඤ්ඤා,සෘද්ධි ප්‍රාතිහාරය ආදි බෞද්ධ සංකල්ප පිළිනොගනිති.එපමණක් නොව එකම සිංහල බෞද්ධ රාජ්‍යය අනාගමික කොට සිංහල බෞද්ධයාට කෙල වීමට මානබලති.මාක්ස්වාදය වූ කලි භෞතික වාදයකි. උච්ඡේද වාදයකි. එමනිසා මාලිමාව ඇතුළු සියළුම මාක්ස්වාදි දේශපාලන පක්ෂ පැරද වීම සිංහල බෞද්ධයාගේ පරම යුතුකමකි. එසේ නොවුන හොත් මාලිමාව කන බොන නිදන සංස්කෘතියක් නැති ජාතියක් බවට අපේ සිංහල බෞද්ධ රාජ්‍යය පත්කරනු ඇත.

    • @shanthasilva844
      @shanthasilva844 หลายเดือนก่อน

      NPP 🎉❤🎉

    • @srimalwijesooriya4108
      @srimalwijesooriya4108 หลายเดือนก่อน +1

      Npp

    • @dhammanandathero7348
      @dhammanandathero7348 หลายเดือนก่อน

      තෙරුවනේ ගුණබලමහීමයෙන් සොබාදහමේ ආශීර්වාදය
      රටට ලැබෙනව.ඒගැන අපට බ

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 หลายเดือนก่อน +1

    මහා බෝ සමිදුන්ට මාගේ නමස්කාරයම වේවා සැමදා ....🌻🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏🌼🌻🙏

  • @DMP_Online
    @DMP_Online หลายเดือนก่อน +6

    රටේ ශේෂ්ඨ නායකයෙක් බිහි විමට නියමිතයි❤

    • @bandulapathman2052
      @bandulapathman2052 13 วันที่ผ่านมา

      මාලිමාව වටා රොක්වන ජනගහනය බ්ලා ඉන්න බැරිව ආගම්වාදය ඉදිරියට දමාගෙන නැවත සුපුරුදු අවලාද NPP යට එල්ල කලාට එහි ජයග්‍රහණය වැලැක්වි නොහැකිය . මාලිමාවට ජයවෙවා ❤❤❤

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PapuaNewguinea990
    @PapuaNewguinea990 หลายเดือนก่อน +7

    ජෙප්පො ආවොත් ශ්‍රී මහා බෝදියත් ඉවරයි එහෙවු සක්කිලි ඔකුන්

  • @ALONE-3handle
    @ALONE-3handle หลายเดือนก่อน +6

    Nice video as always

  • @ruparathnamalala4900
    @ruparathnamalala4900 29 วันที่ผ่านมา +1

    🙏🙏

  • @legulasshawks3093
    @legulasshawks3093 หลายเดือนก่อน +19

    අද්භූත දේවල් පිරුන ලංකාවක් මේක

    • @somathilaka9726
      @somathilaka9726 หลายเดือนก่อน +2

      බොරුවක්

  • @manikebmunuge2889
    @manikebmunuge2889 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ..🙏🙏🙏..

  • @isharaperera5841
    @isharaperera5841 หลายเดือนก่อน

    බුදු ගුණ ප්‍රකට වන අවස්ථාවක්,සාදු සාදු සාදු

  • @sigmamaths9733
    @sigmamaths9733 หลายเดือนก่อน

    Sri maha bodthiya namaine hariyata amanthranaya karmu "jaya siri maha bodthiya"

  • @SasankaDenuwan
    @SasankaDenuwan หลายเดือนก่อน +2

    Ow danata masa 6 kata udadi api giyaa sri maha bodiyata uda maluwe iddi loku wassak newei podi wassak wasssa habai pahalata wassada kiyala balanna bari una dan nam aniwarayen balanawa.

  • @user-kj3um5nf9k
    @user-kj3um5nf9k หลายเดือนก่อน +2

    Niyamai video eka

  • @dnikarunasekara1859
    @dnikarunasekara1859 หลายเดือนก่อน

    මම කැලණි විහාරයේදී ඒ ආශිර්වාදය ලැබුවා 🌺🌹🌺🌹🌺🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethmikavindiya254
    @nethmikavindiya254 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @buddhiperera2676
    @buddhiperera2676 หลายเดือนก่อน +2

    හැමදාම එකම ewa කියන්නේ

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 หลายเดือนก่อน +24

    අනාගමික කරන්න දෙයක් නැහැ රාම පිලිම 64 ගෙනත් කොවිල් හදනවා බුදු දහමෙ නියම දෙශය මෙරට සමිපුර්නයෙන් වසන් කරලා තියෙන්නේ ජෙවීපි එන්න ඕනැ නැ දැන්ම 77 ඉදලා මෙරට වනසපු එක තමා කලෙ යහපත් නායකයෙක් පැමිනෙන්න ඕන මෙ රට හදන්න

  • @pasinduchamod3639
    @pasinduchamod3639 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා ❤

  • @jb7947
    @jb7947 หลายเดือนก่อน +9

    ශ්‍රිමා බෝදියේ බෝ කොළ බිමට වැටෙන්නේ නැ ❤

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q หลายเดือนก่อน

    Api at wedala tiyanawa aka budunwahansege darmayata garubuhuman wasayen a wassa sawbawekawa watenawa sadu sadu sadu

  • @KapilaSumanaweera
    @KapilaSumanaweera หลายเดือนก่อน

    Adata avrudu 20kata issara srimaha bodiya wadina wita kahapata nil pata Ratupata aaloka patiruna. Mama hituwe kawruhari eliya danawa kiya. Welawa 4ta

  • @floraperera181
    @floraperera181 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pasan-Thilakanayaka
    @Pasan-Thilakanayaka หลายเดือนก่อน

    ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආරක්ෂා කරන්නේ අපි 💙💔😍

  • @Gvt22222
    @Gvt22222 หลายเดือนก่อน +7

    Like 5k one

  • @user-cq4it3nj2s
    @user-cq4it3nj2s หลายเดือนก่อน

    ජනක සම්පත් දියෙන්ට ගැරැවරයෙක් අරක්ෂකයෙක් උනා ගොඩක් පින් වට පිට ටිම් එක

  • @nihalimbulagoda5348
    @nihalimbulagoda5348 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @jayam1429
    @jayam1429 หลายเดือนก่อน

    👏👏👏👏👏👏👏👏

  • @asl3763
    @asl3763 หลายเดือนก่อน

    ඕක දෙවියන්ගේ වැඩක් 🙏

  • @asithasharadasharada9226
    @asithasharadasharada9226 หลายเดือนก่อน

    Ane sSadu ẞadu Sadu 🙏🙏🙏ẞeyaluma Lowà Seyludenata Uththama SRIMÀHÀBOẞÀM8DUN WAHAÑẞ3 ge 0IHITA LAB3WA 🙏🙏🙏

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 หลายเดือนก่อน +6

    Jambudvipa is not India

  • @kdn8812
    @kdn8812 หลายเดือนก่อน +2

    ඔව් මටත් එහෙම දවසක් උනා ඔය කියනකොට තමයි මගෙත් ඒක ඔලුවට ආවේ
    කොහොම හරි ඉරත් පායලා තියෙනවා ඒත් වහිනවා. දන්නෑ කොහොම වෙනවද කියලා

  • @user-pt5lq4pn9u
    @user-pt5lq4pn9u หลายเดือนก่อน

    තෙල් පෝලිම් වල කටු කල පොඩි ළමයට කිරිපිටි දෙන්න බැරුව අඩුම තරමින් අම්මට තාත්තට වෙලාවට බෙහෙත් ටික දෙන්න බැරි වෙලා මිනිස්සු මැරිලා ගියපු katha අපේ ගමේ ඕන තරම් තියෙනවා රටේ සල්ලි හොර කෑවේ නැති නම් මෙවා වෙන්න නැ එනිසා හිටපු ආණ්ඩුවල කෙරුවාව අපි හොඳට දන්නවා පාර්ලිමේන්තු කියන්නේ හොරු ඉන්න මහලු මඩමක් මෙක සුද්ද කරන්න ඕනේ එකට මෙතෙක් බලයේ නොහිතපු පක්ෂයක් ගෙන්න ඕනේ

  • @c.buddhika4248
    @c.buddhika4248 หลายเดือนก่อน

    math oya wage wassak dakka... habai pena thek maneka pansalak thibune na... nil kateta ahasa... eka thanaka witharak wassa..

  • @iroshsamantha2886
    @iroshsamantha2886 หลายเดือนก่อน +3

    දෙව් දුවගෙන් එම ප්‍රශ්නය ඇසුවේ මුගලන් තෙරුන් විසින් බුදුන්වහන්සේ සියල්ල දන්නා බැවින් දෙව්දුවගේ පෙර පින් ගැන අසන්න උවමනා නැත

  • @bamunuachchigenalindhammik4394
    @bamunuachchigenalindhammik4394 หลายเดือนก่อน

    ✨🙏✨

  • @user-pt5lq4pn9u
    @user-pt5lq4pn9u หลายเดือนก่อน

    මේ video ake කරලා තියෙන්නේ මිනිස්සුන්ගේ කුතුහලය අවුස්සා එකට බුදු දහම අල්ලලා පාටලලා තියෙන්නේ විද්‍යාව හොයන්න බැරි මිනිස්සු මිත්‍යාව තුළ පැටලෙන වා 😢

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +3

    ඉංදියාවෙන් සංඝමිත්තා තෙරණිය බොධි අංකුරය වැඩමිමුවා නොවෙයි.හොයලා බලන්න.සංඝමිත්තා තෙරණිය ලංකාවෙිමිහිදු හාමුදුරැවොයි.හිරිවඩුන්න බොධින් වහන්සේගේ අංකුරය තමයි අනුරාධපුරයට වැඩමුවෙි. අපේ ඉතිහාසය තනිකර විකෘතින්.මුසාවාද කියන එක හොද නැහැ.හරියට සොයාබලා ඉදිරිපක්කරන්න.ඉංදියාවෙි තිබුන බොධිය ලංකාවෙන් රැගෙන ගිය එකක් කටුගහලා අපවත්කරලා .අහලා නැද්ද.විකෘතින් අපේ හෙළයේ සත්‍ය වහන්න හැදුවට ස්භාදහම මතුකරනවාමයි.

    • @prashadimadhuwanthipathira2150
      @prashadimadhuwanthipathira2150 หลายเดือนก่อน

      Man giya hiriwadunna bidhiya lagata. Ethana Budda shakthiyata anugatha wenna thiyanna ekama thena.

  • @dinithnethsara3087
    @dinithnethsara3087 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @HKCPriyadarshani-kp2qu
    @HKCPriyadarshani-kp2qu หลายเดือนก่อน

    Apita asirwada pirithe pan labila thiye nawa kiyala mama hithan ne

  • @terence320
    @terence320 หลายเดือนก่อน

    Hollow earth theory

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna หลายเดือนก่อน

    ණොදන්නා දේවල් කියලා පව් පුරො ගන්නෙ නැතිව හිටපියව්

  • @OneFactShorts
    @OneFactShorts หลายเดือนก่อน

    සෝමාවතී වෙහෙර වහන්සේටත් පුදුමාකර දේවල් වෙන තැනක්

  • @kithsirivasantha8969
    @kithsirivasantha8969 หลายเดือนก่อน

    ❤Bs❤

  • @princerajitha5919
    @princerajitha5919 หลายเดือนก่อน

    Mamath hithanne basawakkulame indan ganja gahanakota dakka dewal wendath puluwan

  • @Indrawathi123
    @Indrawathi123 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤.sadu.sadu

  • @IndrasiriPerera-or9ye
    @IndrasiriPerera-or9ye หลายเดือนก่อน +108

    ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රාජ්‍යයකි. එය අනාගමික හෙවත් නිරාගමික කිරීමට ජේවිපි කාරයන් උත්සාහ කරමින් සිටියි.එය පැරද වීම සෑම සිංහල බෞද්ධයෙකුගේම යුතුකමකි.

  • @samantha.a.t.wijesooriya3682
    @samantha.a.t.wijesooriya3682 หลายเดือนก่อน

    හොඳ දේවල් වගේම වැල් බයිලා කියන්නත් දක්ෂයි

  • @Upasaka-cm6bl
    @Upasaka-cm6bl หลายเดือนก่อน

    බුදුරජානන් වහන්සේට නම් දෙව්දුවගෙන් විමන ලැබී මට හේතු අහපු කතාවක් නම් නෑ, මුගලන් ස්වාමීන් වහන්සේ නම් අහලා තියෙනවා.

  • @asokabandara1061
    @asokabandara1061 หลายเดือนก่อน

    🤔🤔🤔🌏🤔🤔🤔

  • @kumirkumir3510
    @kumirkumir3510 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @HappyBakedBread-cq9ps
    @HappyBakedBread-cq9ps หลายเดือนก่อน

    මේ ලෞතුරා බුදුන් උපන් දේශයයි

  • @user-ly5ox8dq6i
    @user-ly5ox8dq6i หลายเดือนก่อน

    අඩේහි....කැලනියට නයි ආවා හා සමානයි...ඔව් චන්දෙකුත් ලගයි

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      @@user-ly5ox8dq6i බෝම්බෙ ගැහුවම මරියගෙ අහවල් තැනින් ලේ ආවා වගේද කල්ලතෝනිය 😪🤣

  • @user..sahan..1010LOVE
    @user..sahan..1010LOVE หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asokabandara1061
    @asokabandara1061 หลายเดือนก่อน

    🤔🤔🤔🤔🤔🤔

  • @sameerakumara4963
    @sameerakumara4963 หลายเดือนก่อน +2

    Rawana appachi මං නිදාගන ඉන්නෙ නෑගිට්ටවන්න මං

  • @ThilakarathneDissanayake
    @ThilakarathneDissanayake หลายเดือนก่อน

    සංගමිත්ත තෙරණිය වැඩමවූ බොධිය අද ගැහැනු න්ට තහනම්.

  • @imgangster4305
    @imgangster4305 หลายเดือนก่อน

    අර දෙව්දුවට විමානයක් පහලවෙලා ඒ තරම් සැප සම්පත් ලැබෙන්න කරපු පින මොකක්ද කියලා බුදුරජාණන් වහනසේ ඇහුවා කියන එක නම් ගැටලු සහගතයි නේද?

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 หลายเดือนก่อน

    ලංකා පිටසක්වල ඉන්න පුලාන්ද මම ඇස් දෙක දැකලා නැ

  • @Asanka-7n
    @Asanka-7n หลายเดือนก่อน

    Anuradhapureta kocha peuwath mahameunawe eka thanakola gahak welennea

  • @sunthniudawattha4932
    @sunthniudawattha4932 หลายเดือนก่อน +1

    ඔබ කිව්ව වගේ සැවැත්නුවර ජේතවනාරාමය දකුනු දොරටුව අසල ආනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් රොපනය කල බෝදිය තමයි ඔය වර්තමාන අනුරාධපුර තියෙන බෝදීන් වහන්සේ . සංගමිත්තා තෙරනිය වැඩම කල දක්ෂිණ බෝධි ශාකාව තමයි අද කතරගම මහ දේවාලය පිටුපස වැඩ ඉන්න බෝදීන් වහන්සේ .

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r หลายเดือนก่อน +1

      සතුටුයි ඇත්ත දන්න කෙනෙක් ඉන්න එක ගැන.😊
      සක්වල පවුර youtube channel එකේ සාක්ෂි සහිතව මේ දේවල් ගැන පෙන්වල දෙනවා❤❤

  • @lito_Sir
    @lito_Sir หลายเดือนก่อน +2

    අනේ සාදු😅

    • @KASTHURI1111
      @KASTHURI1111 หลายเดือนก่อน +2

      Uba marakkleda

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +2

      @@lito_Sir සාදු නෙමෙ ආමෙන් gayසු කියපම් කල්ලතෝනිය 🖕🤣

  • @roshan7791
    @roshan7791 หลายเดือนก่อน

    ධිවරයන්ට හම්බ වුන අමුතු යනාව ගැන කරපු video නැද්ද බලන්න තැනක්

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 หลายเดือนก่อน

    දැන් පලයල්ල රෙදි උස්සගෙන මෝඩ හරවක්

  • @chamararodrigo777
    @chamararodrigo777 หลายเดือนก่อน

    ජෙප්පෝ කිව්වේ " ඕක නිකං ගහක් ගෙඩියක් වත් එන්නේ නැති " එයා (බුදුන්වහන්සේ) කොස් ගහකට පිට දීලා හිටියා නම් කොස් කන්න වෙන්නෙත් නෑ කියලා.

  • @Sumithnandana-yw1bh
    @Sumithnandana-yw1bh หลายเดือนก่อน +3

    😱අද ආගම්🐕🕌🐕⛪🐕කවුරුත් නැ වගේ........😂

    • @Susan-d9t
      @Susan-d9t หลายเดือนก่อน

      Mokada oyala vage namika bavuddayo ekka vada karan na 😊😊😊

  • @user-nz6io1dh4i
    @user-nz6io1dh4i หลายเดือนก่อน

    ගෑස් ඇඩ් එපා😁

  • @cmax3479
    @cmax3479 หลายเดือนก่อน

    නීදොක් සක්වල ජීවීන් අප බුදුන්ව හදුන්වන නාමය❤

  • @user-up9cn2lv5w
    @user-up9cn2lv5w หลายเดือนก่อน

    Mahathmaya mabodiyata kiyanna srimahabodiya not sri buduhamuduruwnta bavitha karala thiyanawa siri yananama sri kiyanna snakrutha budu hamuduruwo thanam kala bsshwa tahmae sanskrutha ( saku basawa)

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 หลายเดือนก่อน

    බොරැවලට රැවටුනු කාලෙ ඉවරයි..

  • @nandanakumarasiri-wo3wu
    @nandanakumarasiri-wo3wu หลายเดือนก่อน

    මෙරට පාලනේ කරපු කාලකන්නි ආගම ජාතිය වනසලා ඉවරයි දැන් jvp ඒකට බනින ගොන්නු ටිකක් නිර්මාණය කරල මුන් කාගේ දරුවෝද

  • @ruwanaberathne6734
    @ruwanaberathne6734 หลายเดือนก่อน +7

    උඹලට ට්‍රැක් බං 😂 අත්භූත සිදුවීම් නම් වෙන්නේ නෑ හැබැයි පිංවන්ත භූමියක් ඉපදුන දවසේ ඉදන් බෝධීන් වහන්සේ පේන දුර ජීවත් වෙන්නේ ඔය ගංජා ගහන උන් ඉන්නේ බසවක්කුලම පැත්තේ උන්ට පියාබන වස්තු පේන එක අත්භුත සිදුවීමක නෙමෙයි ඒක සාමන්‍යයි 😂😂

  • @harshawanigasuriya3749
    @harshawanigasuriya3749 หลายเดือนก่อน +1

    සදු

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l หลายเดือนก่อน +3

    ඔබට රටක්එපානමිි දියුනුපෝෂිතආර්ථිකයක් එපානමිි මෙිරට මෙිිවිධියටම තියාගන්න ඔිිනනමිි පරණ හවුලටම චන්දය දෙන්න.🎉🎉🎉🎉🎉

  • @user-ok6pt6zg9c
    @user-ok6pt6zg9c หลายเดือนก่อน

    පූටින් 😂😂

  • @vectorlabs5367
    @vectorlabs5367 หลายเดือนก่อน

    ඔබ.දැන්. රුසියාවෙ. පුටින්. ගැන වීඩියෝ දමනවා. අඩුයි. පුටින් ාපිට .උදව්. කල උතුමෙකි. එතුමා යුද්ධෙ දිනපු නායකයින්ට. කවදාවත්. හොරා.හොරා කිව්වෙ නෑ ඇමරිකන්. කාරයො වගෙ... පුටින්ගෙ. වීඩියෝ. අඩු වුනොත්. ජෙප්පන්ට ඡන්දත් වැඩි. වේවි.

  • @life90945
    @life90945 หลายเดือนก่อน

    Gon katha

  • @Utubenil
    @Utubenil หลายเดือนก่อน

    නාග ලෝකයෙන් එන නාගයො

  • @premalal4193
    @premalal4193 หลายเดือนก่อน

    අමූතූ සබ්දක් සමග කැලණියෙන් මතූ වූ නයා 2 කොටස ද මේ.... බූද්ධ දර්සනයත් විකූනගෙන බලය ලබා ගන්න උත්සාහ කරන කාල කන්නි ඉන්න රටක් මෙක...

  • @ImisYouTubechannel
    @ImisYouTubechannel หลายเดือนก่อน

    හිගන කුණු අටවපු ශ්‍රීලංකා මේක බොලං ☹️

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +2

      😢ආගම්..🐕😆නේද

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel หลายเดือนก่อน

      @@Sumithnandana-yw1bh ඔහොම දොඩමලු කොරන්න හොද නෑ බොලං ☹️

    • @Sumithnandana-yw1bh
      @Sumithnandana-yw1bh หลายเดือนก่อน +1

      😃මයෙයම්මට මොන දොඩම් ද ඕන.
      😂පැණි දොඩම්ද,ඇඹුල් දොඩම්😅සිදරන්ද නැත්නම්😆නාරන්ද

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน +1

      @@ImisTH-camchannelපලකො චුත වෙලා..දේවදරුවො 😂

    • @ImisYouTubechannel
      @ImisYouTubechannel หลายเดือนก่อน

      @@Sumithnandana-yw1bh ලංකා ඔල දෙමල මැණිකලගෙ පාලනයක් එනවලු ඔන්න බොලං දෙමල මැණිකලගෙ කොන්ඩය තබ නෙ බොලං සිංහල වගේ නෙමෙයි සුදුයි හ‍රි ලස්සනයි ඒ වගේම වැඩට හ‍රි දක්ෂයි සිංහල වුන්ට හැරෙන්නත් බෑ දෙමල සුදු මැණිකල එක්ක හ‍රි කුවික් ඔව්න්ගෙ බාසාවෙන්ම දොඩමලු කරොත් බොලං හ‍රි පිරිසිදුයි එයාල 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 💃 🍷 ☹️

  • @sarathkarunaratne2808
    @sarathkarunaratne2808 หลายเดือนก่อน

    මම මේ ආගමකට නිගරු කරනවා නොවේ මහත්මයෝ! ඔය කියන ශ්‍රී මහ බෝධියෙ ඔය තරම් ප්‍රාතිහාර්‍යක් තියෙනවා නම් එදා ත්‍රස්තවාදීන් ඇවිල්ලා ඔය කියන බෝධිය ළඟම සිල් රැක්ක උවැසි උවැසියන් රැසක් සමූල ඝාතනය කරල නිරුපද්‍රිතව ආපසු යනකං ඔය කියන ප්‍රාතිහාර්‍යය කොහෙද හැංගිල තිබුනෙ කියල ඒ තරම් උගත් නැති මගෙ හිත මගෙන් විමසනවා.

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      @@sarathkarunaratne2808 ම්ම් නම් විමසන්නෙ ලෝකෙ බේරගන්න එනව කියන ජේසුවට එදා පුම්කෙ කුරුස්ව් ගහල මිනිස්සුම මරල දාද්දි උට ඇන ගලෝ ගන්න බැරි උනෙ මොකද කියල 😪🤣

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน

      Gahe buddha innawada naththam budha gahak welada? Buddha niwan dakkada? Naththam thama innawada?

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +3

      @@Thisisme918 කුරුසෙ පුන්කෙ ගහල මැරුම් කාපු ජේසුව ඉන්නෙ අර ලෑලි කෑලි 2ද කල්ලතෝනියො තාම ඇන ගලෝ ගන්න බැරුව 😪🤣

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 หลายเดือนก่อน +1

      @@Thisisme918රිදුනද😂

    • @Thisisme918
      @Thisisme918 หลายเดือนก่อน

      @@Sl.vitamin.protein137 ruduna kenawa katath dan pahadiliy neda? 😂

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 หลายเดือนก่อน

    ජනපතිවරණය.....සජිත් චන්ද 60%යි ......youtube මාලිමා කොල්ලෝ අනාතයි

  • @kusumawathikusumawathi1221
    @kusumawathikusumawathi1221 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-ff7wo1zk2j
    @user-ff7wo1zk2j หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-du3zi8is7i
    @user-du3zi8is7i หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @user-ee1cv5lz9e
    @user-ee1cv5lz9e หลายเดือนก่อน

    🙏🙏🙏