විශ්වයේ නව සොයාගැනීම් වලට අභියෝගයක් වන ශ්‍රී ලංකාවේ සක්වල චක්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • පුරාවිද්‍යා වටිනාකමකින් යුතු අනුරාධපුර රන්මසු උයනේ ඇති සක්වල චක්‍රය පිළිබද පුරා විද්‍යාඥයින් විසින් විවිධ මත ඉදිරිපත් කරනවා. එවැනි නවතම මතයක් මේ වන විට යලි කතා බහට ලක් වනවා.
    මෙක්සිකෝවේ කුකුල්කාන් පිරමිඩයට සමානකම් රැසක් මෙහි දැක්වෙන බවයි නවතම තොරතුරු වලට අනුව හෙළිකර ඇත්තේ.
    මේ පිළිබද වීඩියෝව පහතින් නරඹන්න.

ความคิดเห็น • 313

  • @Santhose45
    @Santhose45 2 ปีที่แล้ว +85

    අපේ රට ගැන අපිට ආඩම්බරයි... හදවතින්ම ආදරෙයි

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว +124

    හැබැයි ඉස්කෝලේ ඉතිහාසය පොතේ රාවනා කියලා නමක් ඉගෙන ගන්න නෑ .සුද්දන්ගේ ඉතිහාසය තමා ඉගෙන ගන්නෙ ,

    • @sahaniperera3
      @sahaniperera3 ปีที่แล้ว +7

      Pudumai, mama jatiyantara pasalakata giye eth man Ravana Raju gena iganagatha.

    • @lakinduakash2073
      @lakinduakash2073 ปีที่แล้ว +1

      Ow

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP ปีที่แล้ว +2

      ​@@sahaniperera3 මොකක්ද පාසල. මොන විෂය නිර්දේශය යටතේද ඉගෙන ගත්තේ.?

    • @sahaniperera3
      @sahaniperera3 ปีที่แล้ว +3

      @@SL_LIVE_NONSTOP Lyceum Jatiyantara pasala. Vishaya: Itihasaya. Iganagata pantiya: 3 ho 5 warshayedi.

    • @susanthakannangara9764
      @susanthakannangara9764 ปีที่แล้ว +2

      Cristian bath belayonta ithin mewa dirawanne😂😅

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว +69

    අපේ හාමුදුරුවන්ගේ කතාවනමි හරි කියා මමද විස්වාස කරමි භාවනාවෙන් සිත දියුණු කරපු හිමිනමක් නිසා තෙරුවන් සරණයි

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු

  • @krishanthapradeeppradeepkr5002
    @krishanthapradeeppradeepkr5002 ปีที่แล้ว +17

    මහා රාවනයන්ගේ විශ්වීය දොරටුවක්❤

  • @DineshPriyankara-hq4ce
    @DineshPriyankara-hq4ce 8 หลายเดือนก่อน +8

    හාමුදුරුවනේ ඔබ වහන්සේට නමස්කාර වෙවා

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +14

    ඔබ.වහන්සේ පැහැදිලි කිරීම සත්‍ය මේ.චක්‍රය කියාත්මක.කලාම
    ලෝක තල.තිස්එක.බලන්න පුළුවන් මේ.බුදු රජාණන් වහන්සේගේ බලය

  • @jayaniganga5894
    @jayaniganga5894 ปีที่แล้ว +16

    ඒ කාලෙනෙ වැඩ්ඩො ඉදලා තියෙන්නේ 😊😊😊

  • @nilubandara4948
    @nilubandara4948 4 ปีที่แล้ว +13

    ලබා දුන් දැනුමට බෙහෙවින් ස්තූතියි.

  • @isharakwt2935
    @isharakwt2935 3 ปีที่แล้ว +17

    සිත දියුනු'කල මනසක් සමග අප නින්දට යන විට මෙම චක්‍රය ශරීරයේ න් පිට වෙන වා මනස ඵම'අවශ්‍ය ස්ථාන වලට ගිහින් නැවත පැමිණ අවධිය ලබනවා. කරදර සිද්ධ වෙන්න කලින් ලෝකයත් අපත් බේරා ගැනීමට සක්වල උදව් කරන වා. අප නොහිතන දේවල් කොයිතරම් සිද්ධ වෙනවා ද?.තෙරුවන් සරණයි!!! දෙවි පිහිටයි!!!.

  • @sujeewawithanage3580
    @sujeewawithanage3580 2 ปีที่แล้ว +7

    ඔබතුමියට ගොඩක් ස්තුතියි .අපිව දැනුවත් කිරිම ගැන .....🙏

  • @rasinthauthpala3357
    @rasinthauthpala3357 2 ปีที่แล้ว +44

    වෙනත් ග්‍රහයන් වල වෙසෙන ජීවින් හා සම්බන්ධ වූ මහා රාවණ යුගයේ විෂිශ්ට නිර්මාණයකි.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      මිහින්තලේ ගලෙක සිරස් කැටයම හා සසඳා බලා
      වැටහුම හෙළි කරන්න ⁣කෝ !!

    • @e.m9476
      @e.m9476 ปีที่แล้ว

      අනුරාධපුර යුගයේ රාවනා කොහෙද පිස්සො

    • @truthimage2610
      @truthimage2610 ปีที่แล้ว

      ඔිින,එකකටඊනියා
      රාවනයෙක්,අල්ලගන්නව
      ඔයකියනරාවනලා
      කියපුඑක,වදනක්
      කියන්න,බලන්න..
      Left...

    • @විශ්වදැනුම-ඟ3ෂ
      @විශ්වදැනුම-ඟ3ෂ ปีที่แล้ว +2

      @@e.m9476 ඉතිහාස පොතේ සඳහන් හැම දේම ඇත්ත නෙවෙයි. අපේ ඉතිහාසයේ අපි නොදන්න තැන් ගොඩක් තියෙනවා. රාවණ කියන්නෙත් එහෙමයි. රාවණ කියන්නෙ නමක් නෙමෙයි. හෙළයන්ගේ අනන්‍යතාවයයි. අපි ම අපේ ඉතිහාසය ගවේෂණය කළොත් ඇත්ත හොයන්න පුළුවන් වෙයි .

    • @විශ්වදැනුම-ඟ3ෂ
      @විශ්වදැනුම-ඟ3ෂ ปีที่แล้ว +2

      @@truthimage2610 රාවණ විවේචනය කරන්න කලින් රාවණ ගැන හොයලා එන්න. රාවණ කිව්ව වදන් නම් කියන්න දන්නේ නෑ. ඒත් රාවණ රජු ලියපු පොත් පත් නම් තාම තියෙනවා.කුමාර තන්ත්‍ර, උඩ්ඩිෂ තන්ත්‍ර, අර්ථ ප්‍රකාශන කියන්නේ ඒවාට උදාහරණ.

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +15

    ආධ්‍යාත්මය දියුණු කළ නායකයෙක් මෙන්ම මිනිසුන් ටික නැවතත් නිවන සොයා යා යුතුව ඇත දහම් දිවයිනක් ගොඩ නැගීමට මේ කාලය යි

  • @madeenethu8590
    @madeenethu8590 2 ปีที่แล้ว +80

    සත්‍ය සිදුවීමක් මමත් මගේ යාලුවෙකුත් ඔය තැනට ගියා එතැන සඳුන් තෙල් පහනක් දල්වා ආසනයක ප්‍රධාන ආසනයක මම ඉඳ ගත්තා සිදු වුණ දේ මම කියන්නෑ නමුත් අපි මේ සක්වලම පාලනය කරපු මිනිස්සු බව මට පසක් වුණා මගේ යාළුවට ද එලෙසම එලෙසම දැනුනා රන්මසු උයන එක්තරා විදියක දිව්‍ය ලෝකයක්

    • @laayolaveeniya8010
      @laayolaveeniya8010 2 ปีที่แล้ว +6

      koheda eka tiyenne?

    • @thisaravimukthiudagamage4784
      @thisaravimukthiudagamage4784 2 ปีที่แล้ว +5

      @@laayolaveeniya8010 thisa wawe bunteka gawa

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +8

      පැරණි හෙළයන් වදන් වෙන් කර නො ලී නිසා
      ඉ ස් ස ර ස ව ණ ඉස්සර සවන වශයෙන් සලකා
      ඉසුරු මුනිය ය් වැහැරෙන්ට වුණා !!!
      එහෙත් ,
      ඉ ස් ස ර ස ව න යනුවෙනුය් මුල දි යෙදුණෙ ,
      ඊ ශ් ව ර ගේ ව න ය තේරුමිනුය් !!!
      ඒකය් , පරණ විතානයන් වැ ර දි ය ට පළ කළ
      සාලිය
      මාලා ය් පෙම් යුවලගෙ කැටයම ගැන සැළැකුණ
      ශි ව පා ර් ව තී පිළිඹිබු කරන කැටයම ඉස්සර ස වනයේ
      බි හි වු යෙ !!!
      විස්තර සඳහා ,
      කොළඹ කටුගේ 1 9 6 9 දී පමණ පළ කළ
      සිඟිති 2 වෙළුමේ 1 කලාපය්
      න ට රා ජා නම් ලිපිය බලන්න !!!
      ශිව යනු
      1 0 වන රාවණ නමින් රජ වූ
      තුන් ලෝ තමා නතු කළ ර වු ළා
      ගුරු බැතියෙන් සළකනු ලැබූ
      එ දා සු පි රී ම තත්වයේ බලය තිබි
      ම හා යෝ ගී නම් ලද ඉසි වරයාණෝ ය් !!!
      ඉතින් ,
      ඒ රාවණට ත් වැඩි ඉසි බල තිබි ශිව ගේ වනයේ
      සක් වල් තරණය සබැඳි කැටයමක් බිහි වීම
      රාවණ යුගයේ ම මෑ විය යුතු ය් !!!!!!!

    • @yesican5053
      @yesican5053 ปีที่แล้ว +7

      මොකක්ද ගහල හිටපු බ්‍රෑන්ඩ් එක?

    • @k.n6067
      @k.n6067 ปีที่แล้ว +2

      ඇත්ත කිහිප දෙනෙක්ම ඔය කතාව කිව්වා සමහරුන්ට ඔලුව කැරකෙන්න ගන්නවා ....රන් මසු උයනෙ ගස් කොල ඉතා පොඩියි ..පොලව අනික් තැන් වලට වඩා රස්නෙ වැඩ්යි . ..

  • @SarathNandasiri8524
    @SarathNandasiri8524 ปีที่แล้ว +6

    සුර්යා වටා ග්‍රහලෝක 8ක් ගමන් කරන බවත් තවත් එවැනිම ආකාර සහිත බවත් ජීවින් සිටින බවත්ය

  • @unexpected9270
    @unexpected9270 3 ปีที่แล้ว +28

    ඔතනට ගැලපෙන්නෙ ඉතිහාසය විස්වාස කරන ඒ වෙනුවෙන් කැපවෙන ගයාන් සදකැලුම් වගේ විශිශ්ඨයෝ

  • @nadeerashehanmalaka
    @nadeerashehanmalaka 4 ปีที่แล้ว +18

    වටිනා කරුණු රාශියක්. ගොඩක් වටිනවා. ජයවේවා.

  • @tharidunayanabndara7809
    @tharidunayanabndara7809 ปีที่แล้ว +5

    මේ කෙසේ වෙතත් මමත් බලන්න නම් ගියා......නමුත් එතන ලොකු ආරක්ෂාවක් නම් මීට වඩා තියෙන්න ඕනේ කියලා මම හිතුවා එදා දවසෙත්.......මේ කතාව ඇහුවම පස්සේ ඒ තීරණය මයි මට අදත් හිතට ආවේ මේක රැකගත යුතුයි

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว +4

    ඔබතුම්යට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹

  • @asaqaq8669
    @asaqaq8669 ปีที่แล้ว +3

    මෙය අහන්න mivanapalana siridammalankara maha arahatun wahansagan සුවපත් වේවා

  • @shandrikasriyani101
    @shandrikasriyani101 10 หลายเดือนก่อน +4

    රාවණා ඉතිහාසය ‌ඛුද්ධ දර්ශනය ‌මේ හෙළයයි පෙළ පොතට දැම්ය යුතුමයි දැන්වත්

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 2 ปีที่แล้ว +36

    මෙහි අන්තර්ගතය කරුනු තුනකි.එනම් .ලෝකවිශය.සත්වවිශය සහනිර්මල ශ්‍රීසත්දර්මයයි.

    • @kularathnarajapaksha2314
      @kularathnarajapaksha2314 ปีที่แล้ว

      සක්වල චක්‍රය යනු පලමු දර්ම දේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය බව දැන ගන්න,වෙස්සගිරිය යනු වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව දැන ගන්න,මෙය රන්මසු උයන ලෙසින් හදුන්වන්නේ දම්ම ච්ක්කපවත්ත සූත්‍රය ,එනම් රන්මස්ස මෙහි මෙහි තැන්පත්,කලනිසාය,මෙහි පණතිපණශ යනුවෙන් අක්ශර හයක්,ඇත ,වර්තමානයේ අප භාවිතා කරන පනාතිපාතා යන අක්ශර පහ නිවැරැදිව විග්‍රහ කලවිට පරම පවිත්‍ර දහම ම්තුකරගත ගත හැකිවනු ඇත ,පුලතිසි ඉසිවරයා හා සතරම් දෙවියන් හැරදමා කරන ව්ග්‍රහයන් අසාර්ථක බව දැනගතයුතුය 🙏

  • @suseewije3090
    @suseewije3090 6 ปีที่แล้ว +43

    අරමුන කරා වහා ගමන් කිරීමට හැකිවේවා!!!!!

  • @samanexcavator8766
    @samanexcavator8766 ปีที่แล้ว +4

    Sadu sadu sadu mage namaskarayama Wawa sadu sadu sadu 🙏🙏🙏

  • @piyalnishantha7787
    @piyalnishantha7787 3 ปีที่แล้ว +57

    අපො සෙනරත් බන්ඩාර්ගෙන් අහනවට වඩා හොදයි තමිල්නාඩුවෙන් ඇහුවා නම්

    • @yanilpathirana9628
      @yanilpathirana9628 2 ปีที่แล้ว +5

      Ow ban mu ape ete hasay kapu sathek

    • @piyalnishantha7787
      @piyalnishantha7787 2 ปีที่แล้ว +1

      @@yanilpathirana9628 👍

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 ปีที่แล้ว +2

      සහතික ඇත්ත .බොරැවෙි උපත රට වනසන මිනිසුන්

    • @gunarathana2172
      @gunarathana2172 ปีที่แล้ว +1

      ඒක නම් හරි ඌ පිස්සෙක්

    • @r.g.sranjith3702
      @r.g.sranjith3702 ปีที่แล้ว +1

      Ubla thamai bn lankawata henekata inne😂👌

  • @asaqaq8669
    @asaqaq8669 ปีที่แล้ว +4

    මෙය අහන්න ජයරත්න patiraja mahatagan

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 ปีที่แล้ว +6

    භාව නාවතුලින් දියුණු කළ මනසින් දකින්න පුළුවන් සැමට තෙරුවන් සරණයි!!

  • @lahirudilshan3434
    @lahirudilshan3434 4 ปีที่แล้ว +51

    ඕකෙ තියෙනවා පිටසක්වල යානයක රූපයක්.එය සොයාගෙන ඇත්ත තහවුරු කරන්න.උදව් අවශ්‍ය නම් කියන්න.

    • @JustiiiBro
      @JustiiiBro 4 ปีที่แล้ว +3

      bro contact krnna puluwnda?

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +2

      ඔබ කවුද??

    • @DhammaNirodha1
      @DhammaNirodha1 3 ปีที่แล้ว +2

      මට මේ පිලිබද දැනගැනීමට අවශයි ඔබට හැකිද මට උදවු කරන්න

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว +1

      කියන්නැය් පළ කළාට
      උදව් දෙන වගක් නැති
      සත් වාදී වූයෙ
      මේ සක් වල ඉක්මවා
      පිට සක්වල සැරි සරා
      වෙහෙසිලා ද ???

    • @minura1
      @minura1 3 หลายเดือนก่อน

      😂

  • @chandunarachchi9762
    @chandunarachchi9762 7 หลายเดือนก่อน +1

    කොහොමත් අපේ පුරාවිද්‍යාවට මේරටේ වටිනා පුරාවස්තු පිළිබඳව අදහස් නැහැ. මෙයාල මොනවද කළේ අපේ පුරාවිද්‍යාවට ඉතිහාසයට. කාලකණ්නි

  • @heladerana3726
    @heladerana3726 5 ปีที่แล้ว +38

    ලංකාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවද....

    • @nelummadushani5409
      @nelummadushani5409 5 ปีที่แล้ว

      😁😁😁

    • @JustiiiBro
      @JustiiiBro 4 ปีที่แล้ว +3

      okun ta kondak na..suddonta wahal kam karanawa thamath

    • @jemajoy8839
      @jemajoy8839 4 ปีที่แล้ว +8

      පුරා විද්‍යා දේපාර්තුමේන්තුවේ ලොකු පුටු වලඅය වැඩ කරන්නේ දේශපාලන ලොක්කන්ට ඕන විදියට. එ් විදියට කළේ නැත්තම් ඔවුන් කම්බස්

    • @k.n6067
      @k.n6067 3 ปีที่แล้ว +1

      Saha a departhumenthuwe buddimathun innawada

    • @darkamvs2327
      @darkamvs2327 3 ปีที่แล้ว +1

      😂😂😂

  • @aselasjayaweera8946
    @aselasjayaweera8946 4 ปีที่แล้ว +47

    මහා රාවණා යුගය

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මීට ත් වඩා විස්තර කොටා ඇති සක්වල චක්කරයක් දෝ
      මිහින්තලේ ගලක සිරස් වශයෙන් ඇත ත්
      මා හා හිටි සරසවි ඇදුරු මහ ඇදුරු වැටහුම එ ගැන
      ⁣නො වී !!!
      ඒ රාවණ කාලෙ කෙටුමක් විය හැකි ය් හිටි

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +3

    ස්වාමින් වහන්සේගෙ තර්කය පිලිගත හැකීයි වගේ හැගෙනවා.

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +7

    ආධ්‍යාත්මික සුවය පොහොසත් කරණ ස්ථාපිත තවත් ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 4 ปีที่แล้ว +61

    අපේ අයට ඕවා බොරු.කෝමත් විද්‍යාවෙන් ඔප්පු කරන්න එපැයි අපේ අයට.

    • @JustiiiBro
      @JustiiiBro 4 ปีที่แล้ว +12

      eka atta,suddek kiwwanm bettak unath kai ape un..attama dukai

    • @wishwa1234
      @wishwa1234 2 ปีที่แล้ว +2

      @@JustiiiBro ඔව්

    • @thenuthenu5478
      @thenuthenu5478 ปีที่แล้ว

      Suddange boru

    • @minura1
      @minura1 3 หลายเดือนก่อน

      ​@@JustiiiBrouba hithuwada ubala pawule un wage kiyala hamoma

    • @JustiiiBro
      @JustiiiBro 3 หลายเดือนก่อน

      @@minura1 mata pawlk na

  • @jeewaka59
    @jeewaka59 ปีที่แล้ว +3

    ස්වභාව ධහමෙ ජීවය සම්බන්ධ වන සියල්ල සිදුවනුයේ නියාම ධර්ම වලටයි.....ඒ පිළිබඳ නිසි අවබෝධයක් ලැබීමට නම් සූවිසි ප්‍රත්‍ය ඒ ඒ හේතුකාරක ධර්මයට ප්‍රත්‍ය වන ආකාරය පිළිබඳ පැහැදිලි නිරවුල් අවබෝධයක් තිබිය යුතුයි....

  • @Dimuwa_Gaming_YT
    @Dimuwa_Gaming_YT 5 หลายเดือนก่อน +1

    ඇයි මට මේක 2024 Suggestion උනෙ TH-cam 😅

  • @hirunisadunika2267
    @hirunisadunika2267 10 หลายเดือนก่อน +1

    අනිවාර්යෙන්ම අනුරාධපුරයෙ යනවා ලබන වෙසක් දිනයට

  • @ransika_4158
    @ransika_4158 4 ปีที่แล้ว +13

    මිනිස් රූපයක් තියෙනව ඉතාම පැහැදිලිව

  • @samadhitharuka1311
    @samadhitharuka1311 ปีที่แล้ว +4

    එතනට ගිහින් භාවනා කරන්න හිතන් හිටියෙ මම

  • @yasirudhananjaya941
    @yasirudhananjaya941 ปีที่แล้ว +3

    අපේ රටේ එච්චර දියුනු තාක්ශනයක් තිබිලා නේද ...එත් අද මේ දේශපාලකයෝ ඒ සියල්ල නැති කරනවා...

  • @GEN3.69
    @GEN3.69 ปีที่แล้ว +5

    well, youtube recommending this to me after 5 years 🙂

  • @thimathisilva30
    @thimathisilva30 6 ปีที่แล้ว +10

    Srilanka 😍😍

  • @janisherath470
    @janisherath470 5 ปีที่แล้ว +17

    අපේ උන්ට ඕව බොරු .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว +5

    ආධ්‍යාත්මික සුවය ලබාගැනීමට ඇති පිංබිමකි .💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑💑

  • @Talalansardeen33
    @Talalansardeen33 7 หลายเดือนก่อน

    Nice1 thanks 👍💐👏✨

  • @chandunarachchi9762
    @chandunarachchi9762 หลายเดือนก่อน +1

    බලන්න පුරාවිද්‍යාවට කිසිම වැදගත්කමක් අදහසක් නැහැ. මොකට මුන්ට පුරාවිද්‍යා බාර දුන්නද මෙච්ර වටිනා පුරාවිද්‍යා ස්මාරක විශාල ප්‍රමාණයක් තිබුණත් ලංකාවේ පුරාවිද්‍යා දෙමාර්තමේන්තුවට මේවට දෙන්න තියෙන අදහස් ඉතා ලාබාල තර්ක විතරයි ඇයි මේ මහා ඉතිහාසය හංගන්න දඟලන්නෙ.

  • @surass-d8h
    @surass-d8h ปีที่แล้ว +2

    මේ ගැන තව‍ පැදිලි කිරීමක් කරන්න

  • @madukumari4181
    @madukumari4181 5 ปีที่แล้ว +16

    රාවනා රජතුමාගේ sakwala චක්‍රය

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      ඒ එසේ ම මෑ සේ මැ
      ඔබ තුමියට වි ශ් ව බ ල හැකියාවක් ඇතැ ය් සිතම් !!!

  • @weerasingheb7a457
    @weerasingheb7a457 3 ปีที่แล้ว +7

    මෙහෙමයි. එතන තිබුන සමහර සංකේත බ්‍රහ්මීය නොවන සංකේත වලට අදාලයි( අපේ රටේ බ්‍රාහ්මීය අක්ෂර වලට අමතරව බ්‍රාහ්මීය නොවන අක්ශර සංකේත 43ක් තියෙනවා). සමහර විට මේ සංකේත සිතෙහි ක්‍රියාකාරිත්වය පුරුදු පුහුණු කරන අභ්‍යාසක්‍රමයක් වෙන්න පුළුවන්. මොකද ඒ සමයෙ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉතාමත් සංකීර්ණ ධ්‍යාන ක්‍රම අනුගමනය කරල තමන්ගෙ සිත ඉතා ප්‍රභල මට්ටම් වලට ගෙන එන්න කටයුතු කරල තියනව.
    බොහෝ කාලයක් ඉසුරුමුණියෙහි බෞද්ධ ස්වාමීන් වහන්සේලා වැඩ වාසය කල නිසා එකාරනාව පැහැදිලියි. එතන තියන රවුම සහ කතිර සංකේත, මාලුවාගෙ සංකෙත කියන සංකේත ලකුණු මාගෙ පෞද්ගලික අධ්‍යනයෙදී බොහෝ සේ පුර්ව බ්‍රාහ්මීය ලිපිවල යොදාගෙන තියනව.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 ปีที่แล้ว

      මිහින්තලා ගලක සිරස් එ වන් කෙටිලි ත් බලා හදාරන්න !!
      ර වු ළා හෙවත් රාවණ නමින් රජ වූ 1 0 වැන්නා
      පොත් සකුවෙන් ලීවෙ ඛ⁣ රෝ ෂ් ඨි අකුරින් දැය් සොයන්න !!!
      වාල්මිකී වශයෙන් ඔහු රාමා පසසමින් වෙස්වළා රාමායණය
      දණ්ඩකාරණ්යයේ දී ලීවෙ ත් සකුවෙන් ඛ රෝ ෂ් ඨි යෙ න් ද ???

  • @nethmisupulsara3866
    @nethmisupulsara3866 ปีที่แล้ว +2

    Ane mewage dewal araksha karanna ape ratata godak watina dawal me

  • @isurupeshala4458
    @isurupeshala4458 4 ปีที่แล้ว +5

    Lankawe පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් තියන්වද කියලත් sekai lankawe kochchara loku පුරාවිද්‍යාත්මක dewal thiyanawada ewa araksha karanna oni ethi පුරාවිද්‍යා department eka eka karanne

  • @truthimage2610
    @truthimage2610 ปีที่แล้ว +1

    අදුරේ,අත,පතගානවා
    හැරෙන්න,මෙිි.පිලිබදව
    නිවැරදිව,පැහැදිලි
    කිරිමට,කෙනෙක්
    දැනටමෙලොවනැත
    සිතහොදට,.වඩන
    කෙනෙකුට,සාමාන්‍ය
    දනිමක්ඇතත්
    එයනිවරැදිව..කිව
    හැක්කේ,අභිඣ්‍යා
    ලාබි,කෙනෙකුටපමනි
    විද්‍යාවට,මෙයකිසිසේත්සොයා
    ගතනොහැක...
    බොරැමත..ඔිිනතරමිි
    ගලාගෙනඑයි..අර
    ස්වාමින්වහන්සේ
    යමිිඉගියක්කලා
    ඒක,යමිිතාක්
    දුරකට

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 ปีที่แล้ว +3

    වැලලී ගිය පැරණි තාක්ෂණික දියුණුව සන අධ්‍යාත්මික දියුණුව

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 ปีที่แล้ว +3

    thanks you ....

  • @roshanchana4898
    @roshanchana4898 5 ปีที่แล้ว +7

    owwa rawanage weda

  • @HonalKeshara
    @HonalKeshara ปีที่แล้ว +2

    අපිට වෙලා තිතෙන්නෙ සුද්දගෙ ඉතිහාසෙ ඉගෙනගන්න තමා😢

  • @dararane3967
    @dararane3967 ปีที่แล้ว +1

    අපි වැව් අමුණු විහාර හදනකොට.... පොඩි දරුවෙක් ඇන්ද.... රුපයක් කියන එකයි මගේ මතය...

  • @ayaanscreative9621
    @ayaanscreative9621 5 ปีที่แล้ว +5

    LOKAYE EDA WAGEMA ADATH ANKA EKE RATA SRI LANKAWAI. JAYA WEWA.

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +6

    මේ මහාචාර්ය තුමා මෝඩයි
    මෙයා වැඩක් ඇති කෙනෙක් නොවේ
    ඒ තැනැත්තා රටටම හානියක් කරපු පරීක්ෂණ යක් නැ

  • @fathimamajeed7338
    @fathimamajeed7338 ปีที่แล้ว +2

    This can only explain who ever realised the inner soul in our body

  • @Hypothesessite
    @Hypothesessite 7 ปีที่แล้ว +4

    Excellent!

  • @user-sh9wy5iq5q
    @user-sh9wy5iq5q 6 ปีที่แล้ว +5

    congratulation

  • @maheshjeewankumaramadanasi8994
    @maheshjeewankumaramadanasi8994 6 ปีที่แล้ว +12

    මෙය අසුරයින් භාවිතා කල දොරටුවකි.

  • @slriyas939
    @slriyas939 3 ปีที่แล้ว +6

    සෙනරත් දිසානායක මොනවද දන්නේ

    • @nimalkarunathilaka8987
      @nimalkarunathilaka8987 ปีที่แล้ว +1

      ඇයි p.h.d. එකක් එහෙම තියෙනවා නේද ....................

  • @thimirafernando2052
    @thimirafernando2052 6 ปีที่แล้ว +24

    Ane hariyaata dan nathuwa boru kiyala minissu rawattanna epa..meka adatat wada karana wishwaye ape chakrawatayai tawa eka grahalokekui balanna puluwan deyak.hamuduruwo hari meken wada ganna puluwan manasa diyunu karagat ayata witarai

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 25 วันที่ผ่านมา

    සක්වල යන්ත්‍රය ලග ඉතා කුඩාවට පැහැදිලිව කොටා ඇති පිටසක්වල යානය හා අත් කකුල් පොලොවට ගසා සිටින සත්වයා දැක්කේ නැතිද මෙය වගකීමෙන් ලියන්නේ අවශ්‍ය නම් අහන්න උත්තර දෙන්නම් රූප පෙන්වන්නම් පුරා විද්‍යාවට පමණයි

  • @vbnnbvvbnvv6852
    @vbnnbvvbnvv6852 6 ปีที่แล้ว +12

    Ape rawana rajugeda danne oka😯😯

  • @aselakumarasiri1987
    @aselakumarasiri1987 4 ปีที่แล้ว +4

    මෙකෙ සත්ය පිළිබඳව පැහැදිලි කරන්නම්... උපරිම මාසයක් දෙන්න..

    • @DhammaNirodha1
      @DhammaNirodha1 3 ปีที่แล้ว +1

      හොදයි ඔබ ඉක්මනින් මේ ගැන ඉදිරිපත් කරන්න

  • @arunajayaaj5684
    @arunajayaaj5684 5 ปีที่แล้ว +4

    Its similar to the TV series Star Gate. Only seen 3 in the world i guess

  • @ameshruwanthi205
    @ameshruwanthi205 4 ปีที่แล้ว +4

    Athatama ape paruda ඉතිහාසය ape unta boruwak godak aya piliganna kamathi nha රාවණා kiyanne mithtawak dushakayek ganu horek kiyala loku waradi gonnak athumata dala tiyenne api harinm athumata garu කරයුතුයි

  • @jeffydinwiddie662
    @jeffydinwiddie662 4 ปีที่แล้ว +1

    The vibration waves of an army pounding a drum in the right place. Star gates

  • @samantakarunathilaka6825
    @samantakarunathilaka6825 ปีที่แล้ว +1

    විකාර,,,මහා සම්මත යුගයේ ඉදල මධ්‍ය දේශයේ දී නොබෙදුන මහා මන්ඩලයේ සටහන..දැන් ඒක ව්ව්නම මහද්වීප වශයෙන් බෙදිලා..😂😂😂

  • @නමෝබුද්ධාය-ස1ථ
    @නමෝබුද්ධාය-ස1ථ 5 ปีที่แล้ว +5

    🙏🏻🙏🏻🙏🏻

  • @kmsrbkekulandara1782
    @kmsrbkekulandara1782 4 ปีที่แล้ว

    Hodata thibba ratak..... Api watichcha thanak......

  • @ashanperera2174
    @ashanperera2174 2 ปีที่แล้ว +1

    🙏🙏

  • @janakakumara4742
    @janakakumara4742 ปีที่แล้ว +1

    මිනිසාගේ මොලය ඉතා සිග්‍ර වර්දනයක් කල හැකි සක්‍රිය යන්තරයක් ......

  • @wavesmusicteam8543
    @wavesmusicteam8543 6 ปีที่แล้ว +12

    මේක සිතියමක්

    • @subodhap
      @subodhap 4 ปีที่แล้ว +3

      Attada?kisi deyak nodana comments danna epa praveen mohan kiyala indian archaeologist kenek karapu youtube eke thiyanwa balala inna

    • @VIDEOSFIRSTVFIRSTkrishan
      @VIDEOSFIRSTVFIRSTkrishan 4 ปีที่แล้ว +1

      @@subodhap මොකක් ගැනද කරල තියෙන්නෙ බ්‍රෝ?? ලින්ක් එකක් දාන්න පුලුවන්ද ??☺️

    • @subodhap
      @subodhap 4 ปีที่แล้ว

      @@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan just type it

    • @subodhap
      @subodhap 4 ปีที่แล้ว

      @@VIDEOSFIRSTVFIRSTkrishan praveen mohan ranmasu uyana

  • @lasanthamahesh4938
    @lasanthamahesh4938 2 ปีที่แล้ว +3

    🙏👍🙏👍🙏🙏🌹

  • @ChithraKumari-x5q
    @ChithraKumari-x5q 5 วันที่ผ่านมา

    මේ චක්‍රය තුලින් අබිඤ්ඤා ලාභීන්ට වෙන චක්‍රා වාට වලට යන්න පුලුවන් කියලා කියනවා

  • @sanjeewagodagampala6940
    @sanjeewagodagampala6940 ปีที่แล้ว +1

    මාහචාරිවරයා මොනවටද ඒ උපාදිය නරන් තියෙන්නෙ

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +1

    මොන බොරැද මේ. කාවද මේ රවට්ටන්නේ 😁😁

  • @wreakingcrew-livestreaming4344
    @wreakingcrew-livestreaming4344 2 ปีที่แล้ว +1

    වෙන මතයක්.තියෙන්නේ....කතිර යනු...Star Gate කියන්නේ....මැද වලලු 7 solar system එක...

  • @niduknivara9668
    @niduknivara9668 5 ปีที่แล้ว +1

    mama hithanne poya davasata hade eliya chakrayata vetila eke dan penne nathi deyak e velavata peneii

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 2 หลายเดือนก่อน

    👍👍👍👍

  • @kalumdesilva4175
    @kalumdesilva4175 6 ปีที่แล้ว +18

    මේක ගැන මං හරියටම දන්නෑ.නමුත් මීට වසරකට පමන පෙර මා ඔය රන්මසු උයනට ගියා.ගියෙ හරියට දවල් 12 ට වගේ.මතකයේ හැටියට සිකුරාදා වෙන්න ඕනා.මං ඔතන බලල මැද තියන ආසනයෙන් ඉද ගත්තා එරමිනියා ගොතාගෙන.එතකොට වම් පැත්තෙ ආසන දෙකයි දකුනු පැත්තෙ ආසන දෙකයි.මං ඔය චක්‍රය දිහා බලාගන් ඉන්නවිට මගෙ ඔලුවට ආවේ ඊශ්වර ධ්‍යානය (මන්ත්‍රයක්) මං ඒ ධ්‍යානය සිහිකරමින් ඉන්නා විට.ඔය චක්‍රයේ මැදින්ම තියන පොඩි රවුම ඈතට ගියා අනික් අනික් රවුම් ටික ටික ඈතට ගියා.ඒත් එක්කම මගෙ ඔලුව කැරකවිල්ලක් වගේ එනවත් එක්කම අවුදෝ කතාකරල පුතා පසලොස්වක පෝය දවසෙ පාන්දර 3:00 එන්න කිව්වා.මං නැගිටල ආවා.ඒ ගැන මතක් වෙනකොට මට බයක් දැනෙනවා.ඒ දේත් එක්ක අර හාමුද්දුරුවො කියන කතාව ඇත්ත වගේ මට පේන්නේ.මේක මගේ අද්දැකීමක් විතරයි.

    • @erandaadikari3629
      @erandaadikari3629 5 ปีที่แล้ว +4

      GANJA GANAHA EKA ADU KARANNA ETHAKOTA OKA HARIYANAWA

    • @Sri_lankan_sexy_girls
      @Sri_lankan_sexy_girls 5 ปีที่แล้ว +3

      තව කෙනෙක් හිටිය ඔය අත්දැකීම ලබපු.එයාටනම් කරන්ට් එක ඇල්ලුවම ටිකක් හරි ගියා.

    • @arjunpartha2374
      @arjunpartha2374 5 ปีที่แล้ว +3

      Ithin ei oya giye natte

    • @snooslee6508
      @snooslee6508 5 ปีที่แล้ว +1

      ඈතට ගිය ඒ රවුම් ටික නැවත ඔතනට ආවේ කොහොමද?....නැත්නම් ඒක නැවත පිහිටුවන්න පාර්වතීගේ මන්තරය සිහි කරාද?....

    • @thimansaransathi7453
      @thimansaransathi7453 5 ปีที่แล้ว +2

      අපරාදෙ ඔයාට තිබ්බෙ පාන්දර එතනට යන්න ..... ඇත්තටම ඔතන මොකක් හරි විශ්මිත දෙයක් ඇති ....

  • @nuwanariyasingha5414
    @nuwanariyasingha5414 3 ปีที่แล้ว +4

    යාලුවනෙ මේ වීඩියෝ එකේ පසුබිම් සංගීතයක් ඇහෙනවනෙ. ඒක මොකක්ද කියලා කියන්න පුලුවන්ද???

  • @lahirumadusanka8496
    @lahirumadusanka8496 5 ปีที่แล้ว +6

    Hamuduwange kathawata mn akaga wenawa

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +1

    මෙය වෙස්සවනරජතුමාගේ මාලිගා සංකීර්ණය බව අසා ඇත

  • @samayatissot2543
    @samayatissot2543 5 ปีที่แล้ว +2

    eka nisa mekata unandu ayage wadeta badha nokaranne wagabalaganimu.SHANTHI

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 ปีที่แล้ว +1

    ඒ දවස් වල න්ක්කං ආතල් එකට ඇදපු එකක්ද කොහෙද..

  • @amithasriyani4856
    @amithasriyani4856 11 หลายเดือนก่อน

    Ane apitavela thiyanade Aththatama ma pilignnesamin vahansege adahasa Mata e adahasa ethan inna vita sithuna🙏🙏🙏🙏

  • @dhamma2246
    @dhamma2246 7 ปีที่แล้ว +3

    hamuduruwo oya ge vstharaya marae

  • @alfredhewamaddumagamage1061
    @alfredhewamaddumagamage1061 ปีที่แล้ว +3

    මේ පිළිබඳව මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ අදහසක් නැතිද.? දැනගැනීමට කැමතියි

  • @athulakumara8032
    @athulakumara8032 ปีที่แล้ว +2

    Sitha diyunu ayata vitarai meken wada ganna puluwan , buDUSARANAI , api ahala tiyenne google walatath wadiya wegawath kiyala

  • @samayatissot2543
    @samayatissot2543 5 ปีที่แล้ว +7

    kawuruth kisima deyak danne nathuwa hariyata hoyanne nethuwa monawath kiyanna hoda ne

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 24 วันที่ผ่านมา

    සමහර මහත්වරුන් කියනවා මනුෂ රූපයක් තියෙනවා කියලා මම දකින්නේ අක්‍ෂර කීපයක් හිස මුදුනේ සිට වම් පැත්තට ණ ණො ව ඣ ඔ ණ දකුණු පාදයේ සිට උඩට රු ණු හෙ ම රූ යන අක්ෂරයි මා දැක්කේ මිනිස් රුවක් සේ පේනවා වටෙන් අක්ෂර නිසා බ්‍රාහ්මී අක්ෂර සිංහලට හරවා ලියා ඇත ඔබතුමා ලොකු ධාරිතාවක් ඇනි කැමරාවකින් රූපයක් අරන් බලන්න අක්ෂර හා මම නොකී බොහො දේ පෙනෙයි

  • @iml2984
    @iml2984 5 ปีที่แล้ว +3

    Sakwala kiyanne lokaya kiyana eka. Budun deshana kare lokayath, loka nirodhayath thaman thula thibena bawa. Sakwala chakrayen penwanne thaman thula siddha wena kriyawai. Thaman thula siddha wena kriyawa thamai anik hama dekamath siddha wenne.

  • @Jeewaka1
    @Jeewaka1 4 หลายเดือนก่อน

    භාවනා ගැන මොකවත්ම දන්නේ නැති අය අදහස් දාල මෙය භාවනා කරන්න යොදාගත්තා කියලා...සම්මා දිට්ඨිය රජ කරන සමයක මිත්යා දිට්ඨියෙන් යුත් භාවනාවකට ඉඩක් නෑ...මේ හාමුදුරුවො ධර්මයක්වත් විනයක්වත් ඉගෙන නැතිබව කතාවෙන් පැහැදිලියි...ගුරාගේ හැටියටනේ ගෝලය😂. සමන්තබඩ්ඩගේ ගොලයෙක්නේ කථා මවන්න දක්ෂයි ...ඒත් හරසුන් ඒවා...

  • @kavindavimukthi5816
    @kavindavimukthi5816 4 ปีที่แล้ว +2

    Rawana rajjuruwange sakwala chakraya.

  • @shanakadelgahage7157
    @shanakadelgahage7157 ปีที่แล้ว +2

    හැම එකටම රාවණ කියල එකෙක් ගාවනවා මේකේ ඉන්න උන්.. එහෙම එකෙක් ඉදල නෑ.. හිටියනම් එක ශක්ෂියක් පෙන්නපන්. දැන් ලෝකේ කාලය හරියටම කියන්න පුළුවන් ඕනෙම දෙයක.. අර indian නව කතාවක් අල්ලාගෙන අපේ උන් නහින්න හදනවා..

    • @nimalshadulanjali8902
      @nimalshadulanjali8902 ปีที่แล้ว +1

      ඔව් හැම එකෙටම ඒක ගොඩ ගන්න එපා එක එක youtube channel බලලා රාවනා ගැන කිව්වට තව අපි ඒක ගැන ඉගෙන ගෙන මදි අනික මේක ඔහුගේ මතයකි ඒකට ගරු කර ඒ ගැන සොයා බැලීම සුදුසුය