එන්ජින් බෝර් කිරීම සම්බන්ධ ප්‍රශ්න හා පිළිතුරු | Questions and Answers about Engine Boring

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Here I'm discussing some questions and answers which is often asked about Engine Boring.
    Workshop location: maps.app.goo.g....
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 90

  • @uchithasubhashana2751
    @uchithasubhashana2751 ปีที่แล้ว +24

    සුපිරිම වැඩක්.lecture එකක් වගේ වෙන කොහෙවත් youtube වල මෙහෙම කියල දෙන්නෑනෙ.ගුරු මුෂ්ටියක් නැතුව හැමදේ ගැනම සරළව පැහැදිලි කරනව පිළිවෙලටම.

  • @poddayt3976
    @poddayt3976 4 วันที่ผ่านมา

    ඔයාගේ සෑම වැඩසටහනක් ම මං නරඹනව හොඳ දැනුවත් කිරීමක් ඔබ කරන වා බොහොම ස්තුතියි

  • @KALINDU01
    @KALINDU01 ปีที่แล้ว +13

    ❤🔥👍
    13:22 එංජිම බොර් කිරිම පිලිබදව පැහැදිලි කිරිම.

  • @janakawijesinha
    @janakawijesinha ปีที่แล้ว +2

    like & views ගැනම විතරක් හිතාගෙන you tube videos create කරන අය අතරේ ඇත්තටම ඔබතුමා ගැන ගොඩක් අඩම්බරයි මොකද අපි වගේ කාර්මික ශෙෂ්ත්‍රය ගැන දැනුම සොයන අයට ඔබ තුමාගේ videos විශාල ශක්තියක්.
    ජයෙන් ජයම වේවා!

  • @prasadperera7029
    @prasadperera7029 ปีที่แล้ว +4

    ඉතාමත් අගනා පැහැදිලි කිරීමක්. ඔබ වගේ තාක්ෂණිකව කරුණු පැහැදිලි කරන TH-cam channel එකක් නොමැති තරම්.ගොඩක් ස්තුතියි. මගේ Discover 125 Bike එකේ වම් පැත්තේ plug එකෙන් ඔයිල් එලියට එනවා.ඉක්මනට ඔයිල් අඩු වෙනවා. සයිලන්සරයෙන් දුම් දාන්නෙත් නැහැ. උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට....

  • @ajithckumara
    @ajithckumara ปีที่แล้ว +1

    👌 නියම ආකාරයට ඔබතුමා ඉතාමත් පැහැදිලිව කරුණු රැසක් ඉදිරිපත් කළාට ඉතාමත් ස්තුතියි 🙏🙏🙏🙏

  • @chamathransara4342
    @chamathransara4342 ปีที่แล้ว +5

    පැහැදිලී කිරීම සුපිරි මන් වගේ ආදුනික මිකැනික් කෙනෙක්ට වැදගත් ♥️

  • @malinthalivera1189
    @malinthalivera1189 ปีที่แล้ว

    Excellent Dear ........ It's been 7 years that I have brought my Pulsar 150 bike .But know nothings about How Bike Operate. it is only now I got to Know about it. It is very Pleasant to lISTEN to you the way you
    teach us those things ... I 'm looking forward to have more videos about bike ...Thanks a Lot Dear Brother..

  • @RoshanTLiyanage
    @RoshanTLiyanage 6 หลายเดือนก่อน

    බොරු කියන්න ඕනේ නෑ මල්ලි. ලොස් නැතුව දෙයක් ඉගෙනගන්න පුලුවන් චැනල් එකක් මේක..! මල්ලි කියපු දේවල් 100% අමූලික ඇත්ත.
    අඩියෙන් අඩිය ශොප් දාං ඉන්න අපේ ගොඩ බාස්ලත් ශොප් එක සතියකට විතර වහලා මේකේ තියෙන වීඩියෝ ඔක්කොම බලලා ආවන්නම් ලංකාවෙ මෝටර් බයික් මැකැනික් ඉන්ඩස්ට්‍රි එක වත් හොද තැනකට එයි කියල හිතනවා...

  • @KevinOliver-t3v
    @KevinOliver-t3v 4 หลายเดือนก่อน

    ❤🎉🎉🎉🎉🎉🎉
    කියන්න වචන නෑ...
    සුපිරි ..
    🎉❤🎉❤🎉❤🎉❤

  • @dinethpramuditha5569
    @dinethpramuditha5569 8 หลายเดือนก่อน

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්😇

  • @sankalpatharindu264
    @sankalpatharindu264 ปีที่แล้ว

    සුපිරි bother 🥰 thank you so much bro

  • @SadunikaMaduwanthi-n4h
    @SadunikaMaduwanthi-n4h 10 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් වටින මැඩක් ❤️

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka ปีที่แล้ว

    බොහොම සතුටුයි මේ වටිනා දැනුම බෙදාගත්තට, පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බොර් සහ පිස්ටන් එකක් ගොඩක් කල් පාවිච්චි කරන්න ටිප්ස් ටිකක් දෙන්න. ඒ් වගේම එන්ජින් එකක බෝර් එක සහ පිස්ටන් ඇරනම ගෙවීමට ලක්වෙන අනෙකුත් කොටස් මොනවද කියලා කියලා දෙන්න පුලුවන්ද

  • @roshantharanga1185
    @roshantharanga1185 8 หลายเดือนก่อน

    ඇත්තේන්ම ගොඩාක් වටිනවා මල්ලි

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 ปีที่แล้ว

    ලොකු දැනුමක් ආවා. වාහනයක් හැදිල තියෙන මැටීරියල්ස් ගැන වීඩියෝ එකක් දාන්න.එන්ජින් පලු ඇලුමිනියම්ද ? පියුටර් කියන්නෙ මොනාද? එන්ජින් පලු කැඩුනාම පාස්සන්නෙ ඇලුමිනියම් වලින්ද .පියුටර් වලින්ද?මන් ඒ ගැන දන්නෙ නෑ.ඒ ගැන වීඩියෝ එකක් ඕන.

  • @sachithdilshan9620
    @sachithdilshan9620 3 หลายเดือนก่อน

    Kapapu bor ekakata standad ring set ekak dammoth aye padam karanna awshya da

  • @RasikaSampath-kp7vq
    @RasikaSampath-kp7vq ปีที่แล้ว

    ❤❤ dnagnna ona kiyna hamdetma pilithuru labenwa denwa jayawewa ❤️👍👍👍

  • @damithadananjaya7809
    @damithadananjaya7809 ปีที่แล้ว +1

    නියමයි මහත්තය ❤💪

  • @nagaming5452
    @nagaming5452 6 หลายเดือนก่อน

    Supuri pahadili kirimak👍👍

  • @indikarathnayake1135
    @indikarathnayake1135 ปีที่แล้ว

    Superb explanation 💜️

  • @asokabandara2639
    @asokabandara2639 ปีที่แล้ว

    Oyage kathawa hari service karagena ena hama parama baikeke ana aduwen haikarala ekko ana haiwena nat kadila mokak hari adupaduwak thiyanawa .mage baikeke oil pichenawa eka hadaganna mama ennam .oyalaga danuma saha viswasaya thiyanabawa mata danuna

  • @isurupiyumal2360
    @isurupiyumal2360 ปีที่แล้ว

    Superb job bro❤

  • @FTceylonfood21
    @FTceylonfood21 ปีที่แล้ว

    Thank you educational video eketa, mage engine eke rod eke podi sadeyak anewa muladi thel pichne gathiyak thiyanewa, habai dan a sadde godak adui thel pichne na . Engine eka rev kerama laweta white smoke yanewa borr keranne onade? Thank you bro, waiting for your answer , podi suggestion ekak denna puluwannam rod sadde nathiwanne monade keranna ona

  • @nisreensnisreen8418
    @nisreensnisreen8418 ปีที่แล้ว

    Good teaching 🎉

  • @warunawithana
    @warunawithana 6 หลายเดือนก่อน

    ❤ good luck

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 ปีที่แล้ว

    Thanks brothers කියලා දෙන හැමදේටම.leser iridium spark plug ,racing CDI වගෙ standard එන්නෙ නැති එවා බයික් වලට use කරාම් මොකද වේන්නෙ කියලා.වාසි/ආවාසි

  • @sachitec7879
    @sachitec7879 ปีที่แล้ว

    Supiri.engine aeka rebore karala engine aeke power aeka wedi karanna puluwanda

  • @navogaming6140
    @navogaming6140 ปีที่แล้ว +1

    ඔයිල් සීල් ගැන වීඩියෝ එකක් කරන්නකො.
    ඔයිල් සීල් යන්නෙ ඇයි. කල් පවත්වගන්න කරන්න ඕන දෙවල් වගෙ

  • @oshanmadhuranga6354
    @oshanmadhuranga6354 ปีที่แล้ว

    Super ❤💥

  • @DhammikaAbeyruwan
    @DhammikaAbeyruwan ปีที่แล้ว

    Athtatamaa-malli-godak- hodaa wadak-oyata-dirgauosaa

  • @namalkumara8839
    @namalkumara8839 ปีที่แล้ว

    bike dedaranne monawage hethuwak nisada

  • @sachithdilshan9620
    @sachithdilshan9620 3 หลายเดือนก่อน

    Mage wahane bor eka kapuwa oil pichchena nisa bor karanna kalin wahane hodata adda dan wahane adinawa adui

  • @tharangaranaweera4453
    @tharangaranaweera4453 ปีที่แล้ว

    Thank you very much

  • @thuwanrizmi9216
    @thuwanrizmi9216 ปีที่แล้ว

    Discovery 125 bor kit eka company netuva eliyen aran demmata kamak nedda?

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +1

    ලංකාවේ බහුතර මෝටර් සයිකල් හදන අයට , එන්ජින් ස්ටාට් නැතුව ගිහාම ඉලෙක්ට්‍රික් පද්ධතිය ගැන නිසි අවබෝධයක් නෑ,CDI, STARTING coil, pulse coil ignician coil එක නිවැරැදියි කියලා හරියට කියන්නේ නෑ, කෑලි මාරුකර කර බලනවා,😂 mullti meters භාවිතා කරන්න නොදන්න කම සහ voltage මිනුම් නොදන්න කම, සහ pulse coil ,starting CDI චෙක් කරලා කියන්න දන්නේත් නෑ,මිනිස්සු චාටර් කරනවා මා දැකලා තියෙනවා,😂තමුන් නොදන්න කම කියන්නේ කීප දෙනෙක් විතරයි ,ඔවුන්ට ඉලෙක්ට්‍රික් ,ඉලෙක්ට්‍රොනික් දැනුමක් නැති බව මා හොඳින්ම දන්නවා ,මගේ බයික් එකේ ඉලෙක්ට්‍රික් ලෙඩක් ඇව්ල්ලා මම මගේ දැනීම නිසා ලේසියෙන්ම වියදමක් නැතිව හදා ගත්තා ,මා යතුරු පැදි හදන කෙනෙක් නොවේ,ඒත් ඉලෙක්ට්‍රික් ඉලෙක්ට්‍රොනික් කොටස මට ලේසියි 😂

    • @Korean_Dream_lakiya
      @Korean_Dream_lakiya 6 หลายเดือนก่อน

      ඇත්ත කතාව මන් ගැරෙජ් 6/7 වාහනෙ තල්ලු කරල කට්ට කෑව මොකද්ද අව්ල කියන්ඩ බෑ ගැරෙජ් එකකට...ස්ටාටින් කොයිල් එක පිච්චිලා කිවෙ වාහන වයරින් කරන තැනකි...ගැරෙජ් වල ඉන්න උන් මෙලො මගුලක් දන්නෙ නැ...

  • @hasithalakjaya6641
    @hasithalakjaya6641 ปีที่แล้ว

    Aka aththa yalu oya TH-cam kas godak anawa shop akata anawa anama thama

  • @sanasdoolapandan4493
    @sanasdoolapandan4493 4 หลายเดือนก่อน

    meka balapahuma ape puthalawath me wage ehekata yomu karanna hithanawa

  • @PawanRadeeshana_Pr23
    @PawanRadeeshana_Pr23 ปีที่แล้ว

    බෝර් කරාට පස්සේ ස්පීඩ් එක කොහොමද යන්න ඕනී

  • @Dilshan-92
    @Dilshan-92 ปีที่แล้ว

    බයික් එකක එන්ඡිම බොර් කලාට පස්සෙ වෙගෙන් යන්න හොද නැද්ද.විඩියො එකක් දන්න පුලුවන්ද

  • @waakumara2043
    @waakumara2043 ปีที่แล้ว

    Senaro 125 kiyana tharam hodaida please tell me

  • @chathurajayanathmadusanka954
    @chathurajayanathmadusanka954 ปีที่แล้ว

    Niyamai

  • @tbmrrapa655
    @tbmrrapa655 ปีที่แล้ว

    අයියෙ මගේ ගාව තියෙන්නේ Yamaha Ray zr ekak එකේ අයියෙ ලාවට සුදු දුමක් දානවා එකේ අයියෙ කාබ් එක සුද්ද කරාම හරි යයිද

  • @mayumirukshala8535
    @mayumirukshala8535 11 หลายเดือนก่อน

    Good job

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 ปีที่แล้ว

    Aiye duble dala kadu yanakota bick aka adine ne sudu duma poddak anawa aiye akata engine aka borkaranna weida piston ring set akk dala hada ganna beri weida thenne nam kisi aulkne thuwa hodata adinawa bick aka

  • @asokabandara2639
    @asokabandara2639 ปีที่แล้ว

    Good

  • @prasannasanjeewa7765
    @prasannasanjeewa7765 ปีที่แล้ว +1

    Brand new bike එකක් ගත්තාම පදම් වෙනකන් RPM එක අඩුවෙන් 1000km දුවන්න ඕනෙ නෙද

    • @alaricace8118
      @alaricace8118 ปีที่แล้ว

      Ow, ita passe deparak withra oil change karanna one

  • @dinithfernando4841
    @dinithfernando4841 ปีที่แล้ว

    Aiye bike engine ekak bore karanna kiayk wage yanwada

  • @nimeshvishmika9280
    @nimeshvishmika9280 ปีที่แล้ว

    ඔයාගෙ වර්ක්ශොප් එක කොහෙද අයියෙ

  • @DhammikaAbeyruwan
    @DhammikaAbeyruwan ปีที่แล้ว

    Malli-car ac gana-prgarm-danna

  • @cmaxmusic1106
    @cmaxmusic1106 ปีที่แล้ว

    බයික් එක රත් වෙලා රේස් කරනකොට සුදු පාට දුම යන්නෙ ඇයි? නෝමල් පදිනකොට එහෙම නෑ

  • @prabathwijesekara7335
    @prabathwijesekara7335 ปีที่แล้ว +2

    2 stroke carburetor tuning පිළිබදව අදහසක්‌ ලබාදෙන්න... THANK YOU ... GOOD LUCK...

  • @jananjanadunusinghe8774
    @jananjanadunusinghe8774 5 หลายเดือนก่อน

    20:49 engine ek padam krima

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 9 หลายเดือนก่อน

    කිසිම ගරාජ් එකකින්
    රිංස් මාරුකරන්න කිවුවට එහෙම කරන්නෙ නෑ.ඒ ඇයි,නොදැනුවත් නිසාද?.

  • @sljanu1434
    @sljanu1434 ปีที่แล้ว

    Ct 100 bor kit ekak, price kohomada ayye ???

  • @dahanayakapramod2242
    @dahanayakapramod2242 ปีที่แล้ว

    Engine එක රත්වෙලා තියෙද්දී සාමාන්‍ය බරක් දාලා කන්දක යද්දී ටක ටක ගාල සද්දයක් එන්නේ ඇයි

    • @lifescience4880
      @lifescience4880 7 หลายเดือนก่อน

      මගෙ එකේ මේ ලෙඩේ අද ආවා

  • @chathushkajayamal8332
    @chathushkajayamal8332 ปีที่แล้ว

    4:08 wayamba technical college eke thiynw 😊

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    👌👌👌

  • @thishandulanjan4284
    @thishandulanjan4284 ปีที่แล้ว

    එන්ජින් එක බොර් කරලලා පදන් කරාම තෙල් පිච්චෙන එක අඩු වෙනව්ද

    • @chathushkajayamal8332
      @chathushkajayamal8332 ปีที่แล้ว

      බෝර් කරාම තෙල් පිච්චෙන එක වැඩි වෙනවා තිබ්බට වැඩිය.😊

  • @hasuladewaraja2937
    @hasuladewaraja2937 ปีที่แล้ว

    Ayya mokakda karana degree eka

  • @roshandias1994
    @roshandias1994 ปีที่แล้ว

    Oyawa contact kraganna widihak ndda

  • @anushkaasanka6866
    @anushkaasanka6866 11 หลายเดือนก่อน +1

    ඉන්දියන් bike එකකට කම්පැනි ම බෝර්එක තියන්න ඕනමද? වෙන ඉන්දියන් එකක් තිව්වාට කමක් නැද්ද?

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp ปีที่แล้ว

  • @randilweerasinghe7489
    @randilweerasinghe7489 ปีที่แล้ว

    kochchara "km" gaanak ynn ooned engine ek padam wenna

  • @lalrupasinha6725
    @lalrupasinha6725 ปีที่แล้ว

    👍👍

  • @hiranravikantha4228
    @hiranravikantha4228 ปีที่แล้ว

    👏👏

  • @pasinduindrajith6982
    @pasinduindrajith6982 ปีที่แล้ว

    ❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍

  • @asunlasantha6809
    @asunlasantha6809 ปีที่แล้ว

    මට කියනවද work shop එක කොහෙද තියෙන්නෙ කියලා නැත්තම් ඔයාගේ පොන් නම්බර් එක හරි දෙන්න

  • @somiruwanbandara1540
    @somiruwanbandara1540 ปีที่แล้ว

    👍

  • @ssnklk
    @ssnklk ปีที่แล้ว

    ❤🎉

  • @wap3944
    @wap3944 2 หลายเดือนก่อน

    Bore ekai piston eka

  • @asankaabbott838
    @asankaabbott838 7 หลายเดือนก่อน

    Oyage no eka denna puluwanda

  • @slautoboy8912
    @slautoboy8912 ปีที่แล้ว

    😶

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge 7 หลายเดือนก่อน

    Pakatjsmi

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge 7 หลายเดือนก่อน

    Tho ge Chatham mata kiuwada hutho

  • @bimsarapranith5766
    @bimsarapranith5766 ปีที่แล้ว +1

    අයියා oyage phone nambare dannako

    • @ahasanuba
      @ahasanuba ปีที่แล้ว

      No awanako

  • @JagathpitigalaKamkanamge
    @JagathpitigalaKamkanamge 7 หลายเดือนก่อน

    Pala huttjo

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 ปีที่แล้ว

    Good

  • @shiransoysa3706
    @shiransoysa3706 ปีที่แล้ว

    👍

  • @prmz6847
    @prmz6847 ปีที่แล้ว

  • @-Infinitytravel
    @-Infinitytravel 2 หลายเดือนก่อน