ඒකට ආණ්ඩුව පලි නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 159

  • @ShiranYatagama
    @ShiranYatagama ชั่วโมงที่ผ่านมา +5

    Good work.
    Your ability to critically comment is super.
    මෙම රජය දිනවන්න ක්‍රියාකාරී වී දැන් විවේචනාත්මක කරුණු ඉදිරිපත් කිරීම ගැන ආඩම්බර යි

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 5 ชั่วโมงที่ผ่านมา +30

    අර ඉස්සර වාහන වල ඔලුව හොලවන බල්ලො toysලා ඉන්නෙ.. ඔය එහා පැත්තෙ ඉන්න කලු එකත් ඒ වගේ

    • @lankanstoic5726
      @lankanstoic5726 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

    • @SAM-c1o2c
      @SAM-c1o2c ชั่วโมงที่ผ่านมา

      😅😅

  • @wasanadsk1368
    @wasanadsk1368 ชั่วโมงที่ผ่านมา +5

    ඇයි මෙහෙම හිතන්නේ නැත්තේ ,
    හාල්, පොල් ,ලුණු වැනි දේවල් මාස ගණනකට හෝ සංචිත තබා ගැනීම රජයක වගකීම . අලුතින් පත්ව ආ රජයකට ඒවා නැතිවීම පිළිබඳ වගකීම දෙන්න බැහැ .
    ඒත් ආර්ථිකය හො සංචාරකයන් ගේ පැමිණීම විශ්වාස ය මත සිදුවෙන්නක්. පුද්ගලික ව මා දන්නා හුඟක් අය ඉන්නවා දැන් ලංකාවට මුදල් යෙදවීම බය නැතිව කරනවා, ඉස්සර වගේ මේ මුදල් මහ උන්ගේ සැප ගන්න , අපි මොකටද යවන්නේ කියන හැඟීම් දැන් නැහැ . අනික නීතිය ක්‍රියාත්මක වීම ගැන විශ්වාසයක් තියෙනවා .
    ඒනිසා හැම දේම විහිලුවට ගන්නැතුව , 3,4 පැත්තම බලලා කතා කරන්න

  • @JinadariDeSilva-n1b
    @JinadariDeSilva-n1b 3 ชั่วโมงที่ผ่านมา +9

    අපි හැමෝම එකමුතුව මාස 6.7.ඉවසන්න ඕන සම හරක්ට මොලේ නැහැ

  • @hasithadarshaka
    @hasithadarshaka ชั่วโมงที่ผ่านมา +1

    අද කතාබහ නම් හොඳයි. forward කරන්නේ නැතුව ඔක්කම බැලුවා. 😊😊😊😊

  • @spacecave5043
    @spacecave5043 4 ชั่วโมงที่ผ่านมา +12

    Fitch ratings එකේ අන්තිමට D.D එකේ බෘනෝටයි,හසාටයි ස්තූති කරල තිබ්බ...
    😊😊

    • @varunidissanayaka9209
      @varunidissanayaka9209 4 ชั่วโมงที่ผ่านมา +2

      It must hurt Bruno and the gang

    • @dineshwimalarathne9357
      @dineshwimalarathne9357 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @dilanw9175
      @dilanw9175 2 ชั่วโมงที่ผ่านมา

      😹😹😹

    • @Chan26220
      @Chan26220 ชั่วโมงที่ผ่านมา

      @@spacecave5043 👍

  • @Iafdhujgrcjmykjbtgrfc
    @Iafdhujgrcjmykjbtgrfc 5 ชั่วโมงที่ผ่านมา +12

    God bless for your pregnancy Abhi…❤❤❤

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb 4 ชั่วโมงที่ผ่านมา

      🤣

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 2 ชั่วโมงที่ผ่านมา

      Oyge amma athulu hawoma niwan dakithwa RIP❤

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb ชั่วโมงที่ผ่านมา

      @@hirushasamarasingha7323 oyage amma athulu pawle samatath esema wewaa 🙏🙏

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb ชั่วโมงที่ผ่านมา

      @@hirushasamarasingha7323 oyage amma athulu pawle samatath RIP 🙏

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 ชั่วโมงที่ผ่านมา

      @AkashInduwara-yj6wb obageth ikamaninm♥️🌸

  • @FeatherFly-h4g
    @FeatherFly-h4g 5 ชั่วโมงที่ผ่านมา +16

    😂😂😂 *සියලු දේ දත් SL VLOG ඈයොංගෙ සැගවුන යටිකූට්ටු ස්ටැටර්ජිය*
    ජනපති පැහැදිලිවම ඔහුගේ දිවුරැම් දෙන දවසේ "මම විශ්වකර්මයකු නොවන බව" මෙය සාමුහිකව කරන වැඩක්. එසේ ජනාධිපති පැහැදිලිව කියලා තියෙද්දි මේ මහචාර්යලගේ එකම ගේම තමයි ජනපති ඇරෙන්න වෙන කාටවත් වැඩකරන්න බැහැ කියලා ආන්ඩු ෆේල් කරලා ඇමති කන්ඩායම නිකම්මු බවට ජනමතය සැදීම.එය අවසන් කර දෙවන අදියර ලෙස ජනපති ෆේල් බව පෙන් වීම. ඉන් පසු ආණ්ඩුවම ෆේල් බව පෙන්වීම... 😂😂😂😂😂

    • @sasinhalarap8589
      @sasinhalarap8589 5 ชั่วโมงที่ผ่านมา +2

      Itim attane amatila wihilu saaynwa witrne hama magulama jandipatine karagahanne 😂😂😂

    • @lankanstoic5726
      @lankanstoic5726 5 ชั่วโมงที่ผ่านมา +1

      Ubata stress da ?

    • @Roafhunter
      @Roafhunter 4 ชั่วโมงที่ผ่านมา +2

      අර රිලවුන්ට හිර ගෙවල් හදන්න ඕනෙ කියපු එකාව තමා අගමැති කරන්න ඕනෙ එකෙන්ම❤

  • @Chan26220
    @Chan26220 4 ชั่วโมงที่ผ่านมา +37

    කෝපි කඩේ episode 398.
    "ඒකට ආණ්ඩුව පලි නෑ."
    අද ප්‍රධාන චරිත
    එන්සිනා~බෲනෝ දිවාකර
    දයාවතී~අභිෂේකා ෆර්නෑන්ඩෝ
    අතිරේක චරිත
    එන්සිනාගේ පුතා සහ යාලුවා ~රූගත කිරීමට යනවිට පාරෙන් ඇහිඳ ගත් කොලුවෝ දෙන්නා
    පිටපත~මංජු💡6307 නිස්සංක.
    සාදර අනුග්‍රහය ~ පලමු විනාඩිය පමණක් බලන්නන්ගේ සංගමය.
    ❤❤❤

    • @the_memes_explorer
      @the_memes_explorer 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂👍

    • @RanilFernando-b6m
      @RanilFernando-b6m 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂

    • @manojekanayake786
      @manojekanayake786 3 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @dhampalparapura
      @dhampalparapura 3 ชั่วโมงที่ผ่านมา +2

      @@Chan26220
      🤣🤣🤣🤣

    • @nisaljayawardhana65
      @nisaljayawardhana65 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔය අලුත් ඔලුව හොල්ලන එකා මංජුගෙ දුරින් නෑයො. ජන්ද කාලෙ දුර ගමන් යනකොට වාහනේ එලෙව්ව. මංත්‍රී උනාම staff එකට යන්න උන්නෙ. පව්

  • @lakdev6297
    @lakdev6297 11 นาทีที่ผ่านมา +1

    අපේ රටේ මම දැක්කා මොඩම ආන්ඩුව 😿😿😹

  • @lakdev6297
    @lakdev6297 10 นาทีที่ผ่านมา +1

    "කොමිස් ගහල 180ට හාල් ටිකක් ගෙනත් දීපල්ලකො 😭😭🤬🤬

  • @manjuantoninus
    @manjuantoninus 4 ชั่วโมงที่ผ่านมา +9

    මේ අනුර ජනපති වුනේ සීයට තුනේ ඉඳලානේ. එහෙම වෙලා ලොවෙත් නැති වෙන චන්ද ප්‍රතිඵලයක් ගත්ත ජනාධිපතිට උඹල කියලා දෙන්න ඕන නෑ. බොලාගෙ දැනුම මිනුම අනුවගෙනාපු මංජුනිස්සංඛට එක
    ආ සනයක්වත් ගන්ඩ බැරුව ගියා නේ. ඒක නිසා ජනාධිපති රාජ්‍ය සේවකයාට කරන දේ කරගනී ලස්සනට. වෙනදේ බලං හිටහල්ලා 😂😂 පොඩි ජෝක් එකක් කරේ සීරියස් ගන්න එපා 😂😂

  • @UpulSanjeewa-zo1ql
    @UpulSanjeewa-zo1ql 5 ชั่วโมงที่ผ่านมา +11

    අර ඔළුව හොල්ල හොල්ල ඉන්න එකාට ලෙඩක්ද

  • @shamalperera4875
    @shamalperera4875 13 นาทีที่ผ่านมา +1

    අද අති පණ්ඩිත පකීර් ඇවිල්ලා නෑ.??😮අප්පිරියයි කරාඹුවා.😮😮

  • @hirushasamarasingha7323
    @hirushasamarasingha7323 2 ชั่วโมงที่ผ่านมา +2

    Ada eka niyami❤

  • @riyanzipushpama3277
    @riyanzipushpama3277 56 นาทีที่ผ่านมา

    ඔයාලා එක පැත්තක් ගැන විතරයි බලන්නේ... බොන මිනිස්සු හැමෝම ලෙඩ වෙන්නේ නෑ... Limit එකකට බොන අය ඕන තරම් ඉන්නවා... එතකොට එයාලට මොකද වෙන්නේ...🤔

  • @3rdeyecreation007
    @3rdeyecreation007 36 นาทีที่ผ่านมา

    ඔය කියපු හැම විදිහටම කප්පම් ගන්නව... ටයිම් කීපර්ට දෙන එක බස් වලින්ම හදාගත්තු එකක් විනාඩිය දෙක ඇජස්ට් කරගන්න ඕනිනම් ටයිම් කීපර් ශේප් කරගන්න වෙනව.. ඒ වගේම සමහර තැන්වල චන්ඩි කප්පම් ගන්නවා.. බස් කෙරුවාව ලේසි නා හෑ තැනටම දොල පිදේනි දෙන්න ඕනී

  • @samithkumara-nm4ql
    @samithkumara-nm4ql 2 ชั่วโมงที่ผ่านมา

    අභී දැක්කම හිත නලියනවා😂😂

  • @amalshalika6803
    @amalshalika6803 4 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් thank you

  • @jayasinghearachchigheniros6053
    @jayasinghearachchigheniros6053 5 ชั่วโมงที่ผ่านมา +1

    ආයු බොහෝ වේවා ,ජයවේවා ❤❤❤🎉🎉🎉

  • @eranda2729
    @eranda2729 ชั่วโมงที่ผ่านมา

    ගැමුණුගේ කතාව හරි. 2000 විතර තිබ්බෙ රු 20. ඕක ටෙන්ඩර් දානවා වගේ සීන් එකක්. ආණ්ඩුව මාරු වෙද්දි සල්ලි ගන්න කට්ටිය වෙනස් වෙනවා. ලංකාවේ ඕක හොදටම උනේ දබුළු පාරේ. ඔය සීන් එකේ හිටපු කෙනෙක් පස්සෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුත් වෙලා 2024 පැරදුනා. මෑන් කට්ටිය දම්මලා ඕක කරා.මිනිහටත් බසුත් තිබ්බා බස් නවත්තන කඩත් තිබ්බා.

  • @malavilive6808
    @malavilive6808 26 นาทีที่ผ่านมา

    මම නම් මේක හැමදාම බලන්නෙනෙ ව්නාඩි දහයයි පහලොවයි, ඒකත් පේන නිසා

  • @heshajd8615
    @heshajd8615 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔගොලගේ කට ගරි කැබිනට් ප්‍රෙස් එකට සෙට් වෙන්න බැරිද??

  • @chandranmm7738
    @chandranmm7738 5 นาทีที่ผ่านมา

    Suba dawasak 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Susantha-b5q
    @Susantha-b5q 2 ชั่วโมงที่ผ่านมา +1

    අනුර සහෝදරයා මේ පණිවිඩයේ දීල තියෙන්නෙ කාටවත් නෙවෙයි ආණ්ඩුවේ ඉන්න සියලූම මැති ඇමතිවරුන්ට තමයි මේකේ ලොකුම පණිවිඩය දීලා තියෙන්නේ මගේ භාවිතාවෙන් මෙන්න මේ පාරේ ඔයාලත් එන්න

  • @AmilaDGamage
    @AmilaDGamage 2 ชั่วโมงที่ผ่านมา +2

    අර නිල් පාට ටී ශර්ට් එක ඇඳගෙන ඉන්න ඩයල් එක සුරා බදු ගැන කියන්නේ මෙලෝ හරයක් නැති කතාවක් නේ...
    සුරාබදු වලින් එන බදු, සෞඛ්‍යය ට වෙන් කරපු ගණනෙන් 5x% වුනාට, ඒකෙන් කියන්නේ නෑ නේ සුරබදු වලින් තමා සෞඛ්‍ය සේවාව රැකෙන්නේ කියලා

  • @scifitlearning
    @scifitlearning ชั่วโมงที่ผ่านมา

    Pension යන රාජ්‍ය සේවකයෝ ට අලුතින් බදවා ගන්න එකක් නෑ

  • @voicescut3088
    @voicescut3088 6 ชั่วโมงที่ผ่านมา +1

    නියමයි ජය වේවා

  • @dondasanayake4726
    @dondasanayake4726 3 ชั่วโมงที่ผ่านมา +1

    Superb

  • @FamilieFerdinando
    @FamilieFerdinando 5 ชั่วโมงที่ผ่านมา +4

    මොඩයන්ගෙ අභිමානය 😂😂😂

    • @lankanstoic5726
      @lankanstoic5726 5 ชั่วโมงที่ผ่านมา +1

      Bot factory everyday same comment 😂❤

    • @Sahan6068
      @Sahan6068 4 ชั่วโมงที่ผ่านมา +1

      ​@@lankanstoic5726එහෙම කිය කිය දවසෙන් පැය කිහිපයක් මේකට වියදම් කරන උගෙඅභිමානය හිතහන්කො.😅😅😅😅

  • @Anandakasthuriarachi
    @Anandakasthuriarachi 59 นาทีที่ผ่านมา

    Machan hitapu minster ranjith siyabapitiya ,shehan semasinha ,hitapu janadipathi ranil wikkrama sinha mathithuma,sentrl bank nanda lal mathithuma,mahinda siriwardana,mahabandagare secretary,yana siyalu denatama mekata mahansi una.

  • @hasithadarshaka
    @hasithadarshaka ชั่วโมงที่ผ่านมา

    රජෙක් ගැ න කතාකරනවා වගේ කතාකරන්න තිබ්බ යූද්ද කරපු නායකයා වැටිලා තියෙන තැන දැක්කම දුක ( මගේ 1 ඡන්දේ 2010 , ඊට පස්සේ දුන්නේ නෑ) හිතෙනවා. අයි හොඩක් අහන්න වෙන්නේ

  • @SurangaShewon
    @SurangaShewon ชั่วโมงที่ผ่านมา

    නෑ නෑ බස් එක වෙලාව පරක්කු උනාම ටයිම් කීපර්ට යම් කිසි මුදලක් දීල ටර්න් එක ගන්නව.එහෙම නොකොලොත් බස් එකට ටර්න් එක හම්බෙන්නෙ නෑ.ඕක හින්ද බස් දුවන උන් ටයිම් කීපර්ට 100/200ක් පුරුද්දක් විදියට දෙන්න පුරුදු කර ගත්ත.දැන් ටයිම් කීපර්ල වරු ජොබ් එක කරන්නෙ උදේ ඉදන් දවල් 12 වෙනකම් එක්කෙනෙක් 12න් පස්සෙ වෙන කෙනෙක්.ඔය ගන්න සල්ලි වලින් බාගයක් නිල් ඇදුම ඇද ගත්ත කෙනෙක් ගන්නව අනිත් ටික ටයිම් කීපර්ලට

  • @susanthawimalarathna8883
    @susanthawimalarathna8883 2 ชั่วโมงที่ผ่านมา +1

    සියල්ල දත් ටීම් එකක් අපේ රටෙත් ඉදල තියෙනවා එහෙනම්

  • @hafeelmass8523
    @hafeelmass8523 2 ชั่วโมงที่ผ่านมา

    56:50 oyaala 4denek wenuwata 6denek innawanam....
    Ekkenekwa Kadeta yawannai
    Anith kenaawa Tea hadannai paawitchi karanna puluwanneda 😂😂

  • @warunakaegalla9949
    @warunakaegalla9949 5 ชั่วโมงที่ผ่านมา +5

    Superb analysis of Sri Lankan politics - SL VLOG

    • @aarachisl8153
      @aarachisl8153 4 ชั่วโมงที่ผ่านมา +1

      Which world are you in?

  • @prabathjayarathna80
    @prabathjayarathna80 ชั่วโมงที่ผ่านมา

    Raajya sewaya kappadu karanne na kiyalane kiwwe. hariyata therum ganna .eken kiyawenne na arhuriktha sewakayo ayn karanne na kiyaka. janathawata labena sewaye kappaduwak wenne na kiyala kiwwe 😁😃😃

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 2 ชั่วโมงที่ผ่านมา

    මේකේ බුජ්ජිමත් මට්ටම ඔප මට්ටම් වෙනවා මේකට සම්බන්ධ වෙන මේ වගේ අලුත් ගෝතයන්ගෙන්.ගැලපෙනම උන් සෙට් වෙනවා😂

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 2 ชั่วโมงที่ผ่านมา

    ෙකාල්ෙලා ෙදන්නෙග කට වහන්න බැරි නිසා හැම එකටම agree ෙවනව 😂

  • @dhampalparapura
    @dhampalparapura ชั่วโมงที่ผ่านมา

    SLVlOG IS IN AN AGENDA.

  • @MekhalaRanwala
    @MekhalaRanwala 5 ชั่วโมงที่ผ่านมา +2

    😢ei araka ochchara hellenne

  • @KCK4536
    @KCK4536 3 ชั่วโมงที่ผ่านมา

    කාර්යක්ෂම නැති ආයතන , නිලධාරීන් ගැන තීරණයක් ගන්නවා කියලා කියන්නේ . උදා ශ්‍රී ලංකා ටෙලිකොම් .😂😅

  • @rahumanabubaker4134
    @rahumanabubaker4134 6 ชั่วโมงที่ผ่านมา +3

    Worth it to see the conversation
    Well done boys ❤

  • @UskGm-g7j
    @UskGm-g7j 4 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු නොකර පුද්ගලික අංශයේ රැකියා වලට අනුයුක්ත කිරීම දැනට සේවය සිටින අය පමණක්

  • @BuddhiniW-q4n
    @BuddhiniW-q4n 6 ชั่วโมงที่ผ่านมา +2

    💐💐💐💐💐

  • @malavilive6808
    @malavilive6808 37 นาทีที่ผ่านมา

    එකම කෙටි ගමනාන්තයට බස් පහකින් ගන්නෙ ගනං පහක්, කිසිම ප්‍රතිපත්තියක් නෑ ඔය බස් කාරයින්ගෙ නම්,ගැමුනු කවද්ද සද් භාවයෙන් වැඩ කලේ, හැමදාම හිටියෙ ජනතාවට විරුද්ද පැත්තෙනෙ,අපට මොකද උන්ගෙන් කප්පං ගත්තට

  • @rajansubramaniam3863
    @rajansubramaniam3863 5 ชั่วโมงที่ผ่านมา

    Bruno, why are we downgrading our General Hospitals. I personally always go to the GH. I use KDU Hospitals. This post must be advertised on the grounds that our Medical system is trustworthy.

  • @lalith322
    @lalith322 3 ชั่วโมงที่ผ่านมา

    appoint a committee for review SEO

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 4 ชั่วโมงที่ผ่านมา +1

    අභිෂේකා රෝහල් ගත කරන්න වෙයි වගේ.

  • @ashokaponnamperuma2933
    @ashokaponnamperuma2933 5 ชั่วโมงที่ผ่านมา +2

    මේ මාස තුනට මාර හාස්කමක් නේද😂😂😂😂
    කජු සීයා කරලා ගිය දේවල් තමයි දැන් ඔය භුක්ති විඳින්නේ
    මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි
    නමුත් වැටිලා ඉන්න මම බැංකුවෙන් ලෝන් එකක් ගත්තොත් මගේ ආර්ථික තත්වය ඉහළ යනවා අනිවාර්යෙන්
    ණය ගත්තම අනිවාර්යයෙන් රටේ සල්ලි ගැවසෙනවා😂😂😂😂

  • @sanjuuser9876
    @sanjuuser9876 6 ชั่วโมงที่ผ่านมา +1

  • @piyanthagodakumbura5169
    @piyanthagodakumbura5169 3 นาทีที่ผ่านมา

    Rilau miris kala wage....😅

  • @praneethdarshana963
    @praneethdarshana963 ชั่วโมงที่ผ่านมา

    රාජ්‍ය සේවයට බදවා ගැනීම් අඩු කරානම් අවුරැදු කීපයක් යනෙකාට නිකම්ම පිරිස අඩුවෙනවා. ඉතුරැ වෙන අයට වැඩ වැඩි වෙලා ජනාධිපතිතුමා කියපු දේ නිකම්ම වෙනවා නේද?

  • @hevageplus2398
    @hevageplus2398 ชั่วโมงที่ผ่านมา

    බෲනෝ නිදිමතද? වෙරි බහිනවද?

  • @senarathbandara5438
    @senarathbandara5438 6 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් 🙏

  • @duminduakalanka9340
    @duminduakalanka9340 2 ชั่วโมงที่ผ่านมา

    කෝ බං Election Financing Review එක?

  • @JosephPriyal-lk4fk
    @JosephPriyal-lk4fk 5 ชั่วโมงที่ผ่านมา +1

    දයාසිරි ට General hospital එකෙන් charge කරේ ඇයි? I thought the public health sector is free

    • @thiwankahasaranga2003
      @thiwankahasaranga2003 4 ชั่วโมงที่ผ่านมา +1

      ජයවර්ධනපුර රෝහල අර්ධ රාජ්‍ය එකක්.🙂

    • @roshanl248
      @roshanl248 ชั่วโมงที่ผ่านมา +1

      ගෙවන වාට්ටු තියනව

  • @sanjeewaaweejnas6798
    @sanjeewaaweejnas6798 5 ชั่วโมงที่ผ่านมา

    කප්පම් කතාව ඇත්ත

  • @SarathKumar-ch9rc
    @SarathKumar-ch9rc 5 ชั่วโมงที่ผ่านมา

    Ayyi mamath bus eki driving karanni kappam dena kathawa eththa daily 500 newai 1000 illana katha thiyanw hema nethi unoth bus valata ganwa 😮

  • @AmilaDGamage
    @AmilaDGamage 3 ชั่วโมงที่ผ่านมา

    අයිඩන්ටි එක නැති නම් පොලීසියට තමා ගෙනියන්නේ දැනට නම්..ඒක වැරදි නම්, නීතියෙන් ඉඩක් නැති නම් ඒක පැහැදිළි කරන්න.
    ඔයාලා කොහොමද දන්නේ, ජැක්සන් ඇන්තනීව විකුණන්න හැදුවද කියලා. ඒ නිසා අර පොලීසියේ කෙනා හින්ට් එකක් පාස් කලා වෙන්නත් පුළුවන්නේ.

  • @sujithdezoysa8376
    @sujithdezoysa8376 5 ชั่วโมงที่ผ่านมา

    Even under JVP,NPP government, POLICE issues are still occurring ?

  • @dhampalparapura
    @dhampalparapura 5 ชั่วโมงที่ผ่านมา +2

    මනජු vlog

    • @lankanstoic5726
      @lankanstoic5726 5 ชั่วโมงที่ผ่านมา

      Bot factory everyday same comment 😂❤

    • @dhampalparapura
      @dhampalparapura 5 ชั่วโมงที่ผ่านมา

      @lankanstoic5726
      හිං..

    • @lankanstoic5726
      @lankanstoic5726 4 ชั่วโมงที่ผ่านมา

      @dhampalparapura hama magulakatama manju 😂😂

    • @lankanstoic5726
      @lankanstoic5726 4 ชั่วโมงที่ผ่านมา

      @dhampalparapura th-cam.com/video/V4Sm2WfRtuo/w-d-xo.htmlsi=g1O6K3YXMvimLXxB

    • @dhampalparapura
      @dhampalparapura 4 ชั่วโมงที่ผ่านมา

      @lankanstoic5726
      Your intention is to change the momentum but slowly. As Antonio did. That's not smart. Ppl know it.

  • @sampathhettiarachchi8337
    @sampathhettiarachchi8337 3 ชั่วโมงที่ผ่านมา

    ආන්ඩු සේවයේ පුද්ගලයෝ අඩුවෙනවා පෙන්ශන් යන්ඩ යන්ඩ. අලුත් එවුන් බදවා නොගැනිමෙන් . ඒ එකක්.

  • @mohammedriad5797
    @mohammedriad5797 24 นาทีที่ผ่านมา

    J.R.GE WIFE ANDUWAY HOSPITAL MERAKAM BEHETH GATHTHEY UBALATA DANNE J.R .PHOTO DEMME NA

  • @the_memes_explorer
    @the_memes_explorer 3 ชั่วโมงที่ผ่านมา +3

    අනේ ඔය අභි උට්ටිව අයින් කරපංකෝ මේකෙන් 👍අර ෆාතිමාව ගෙන්න

  • @upalimaddumahewa7002
    @upalimaddumahewa7002 5 ชั่วโมงที่ผ่านมา

    Good evenlng

  • @abhayasenarathyapa7701
    @abhayasenarathyapa7701 4 ชั่วโมงที่ผ่านมา

    Bruno... Can a President offer money without a application? I need Rilasiri's different statements to disgusting justifications on his receivable.

  • @arunagamage7654
    @arunagamage7654 4 ชั่วโมงที่ผ่านมา +1

    ඇදුමේ ලස්සන කැපිලා පේනවා

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 5 ชั่วโมงที่ผ่านมา +1

    Sajith echchara kohe gihinda

    • @sitharimapalagama1933
      @sitharimapalagama1933 5 ชั่วโมงที่ผ่านมา +1

      උඩින් යන්න බයයිත් එක්ක නේද...ඇත්තටම කොහේ ගිහින් ඇත්ද..🤔🤔

  • @pelendapelenda1467
    @pelendapelenda1467 6 ชั่วโมงที่ผ่านมา +1

    Hi

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา

    😂😂😂 .niyama joker la tika 😅

    • @lankanstoic5726
      @lankanstoic5726 3 ชั่วโมงที่ผ่านมา

      Ubata stress da ? 😂😂😂

  • @heshajd8615
    @heshajd8615 3 ชั่วโมงที่ผ่านมา

    රට දියුණු මට්ටමට අවම ඔය රාජ්‍ය සෙවකයන් මදි එකයි කියන්නේ චුට්ටක් කල්පනා කරලා බලන්න (ජානතිපති ගෙ අතේ ඇක්ශන් එක imoji walain hoyanna bari una 😂)

  • @sandhyawickremesinghe1896
    @sandhyawickremesinghe1896 2 ชั่วโมงที่ผ่านมา

    IMF එක continue කරන එකට පන යනකන් බැනල, හිනා ෙවලා අෙන් අෙපායි දැන් ෙහාද කියනවා. ෙවන කරන්න ෙසයක් නැහැෙන ෙන්ද?

  • @randula1958
    @randula1958 4 ชั่วโมงที่ผ่านมา +1

    kappm seen eka atta

  • @hemanthachandana6733
    @hemanthachandana6733 4 ชั่วโมงที่ผ่านมา

    ඔය පුද්ගලික ව්‍යාපාරවල සිටි විද්වතුන් ගෙනත් රාජ්‍ය සේවය Digitalization කරන්න සාකච්ඡා කලාම එයාල අනිවාර්යයෙන් කියනවා මේකෙන් අවශ්‍ය සේවකයන් ප්‍රමාණය අඩුවෙනවා,කාර්යක්ෂම තාව වැඩි වෙනවා ,ගුණාත්මක සේවයක් දෙන්න පුළුවන් කියල ..ඉතින් සේවකයින් අඩු කරන්න පුළුවන්ද අපේ රටේ 😂😂😂 ඉතින් ඔකෙන් වාසියක් ගන්න අමාරුයි පුද්ගලික ව්‍යාපාර වගේ..ඕක වෙනත් රජයක් කරන්න සාකච්ඡා හරි කරල තිබුණ නම් මේ වෙනකොට ජවිපෙ පාරේ😂😂😂😂

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 4 ชั่วโมงที่ผ่านมา

      ඉතින් ඔබ තුමාම කියන්නේ..වෙන රජයකින් කරන්න සාකච්ඡා කරේවත් නෑ නේ🤣..ඒක තමා NPP එක කරන්නේ

  • @HarshaGomis
    @HarshaGomis 4 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂😂

  • @sajithnadeera4576
    @sajithnadeera4576 ชั่วโมงที่ผ่านมา

    ජෙප්පෝ කියන්නේ පචයන් කියලා නම දැම්මා නාම් හරි නේ. රට විකුනන්න IMF මර උගුල පරදවමු කියලා තමයි ඔය බොරුකාර ජෙප්පෝ පෙළපාලි ගියේ 😂😂😂

  • @dilshanwickramasinghe9975
    @dilshanwickramasinghe9975 2 ชั่วโมงที่ผ่านมา

    Ubl bainna epa bn mn nm meka ahnne vivechana ahnna ithkot asian mirror wenm deyak danage eka ahnw arthiket okkom ahpn mewa agtm gnnoni jh bn molen hithl thernayak ganin bois abishekanm set nh habai 😂🤌 ehm hari nh aorry hode eunt set nh

  • @dilshanwickramasinghe9975
    @dilshanwickramasinghe9975 2 ชั่วโมงที่ผ่านมา

    Bruno oyala dannwada armudalen minhekt salli ganna kovhchr amruf kiyl thakkfi kiyl dnnw eth un sakkili yako minhekt oka gann kochchr amrud un hama ekenma ghala anthimt ekenuth kelala eka oyl hithnw wge deyk neme hariyt rilaunta parisara wedio bainw wge gon katha kiyn epa ekt bainn oni un rata idiriye samwa ganna onii.... Minihek oken ganna kochchr amrud e minissu yanne anthimt barima thana

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา

    Puduma educated kattiya.😮

    • @lankanstoic5726
      @lankanstoic5726 3 ชั่วโมงที่ผ่านมา

      Ubata stress da ? 😂😂😂

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 3 ชั่วโมงที่ผ่านมา

    😅😅😅 panditha professionals😅

    • @lankanstoic5726
      @lankanstoic5726 3 ชั่วโมงที่ผ่านมา

      Ubata stress da ? 😂😂😂

  • @nimnimalshani3276
    @nimnimalshani3276 5 ชั่วโมงที่ผ่านมา

    Bus kathandare athha mokda mathugama q ekedinwenama denawa aye aluthgama mathugama paredi kopiwaththedinwenama ganak denwa nawaththala parakku unoth dadayak denwa thama ekA athha

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ ආයු බොහෝ වේවා. ජය ජය ජයවේවා.

  • @sameeraruwan7637
    @sameeraruwan7637 2 ชั่วโมงที่ผ่านมา

    ඔය ජනාධිපති තුමා කියන්නේ මහ ජනතාවට නෙවෙයි,
    159 ටයි, වටේ ඉන්න සෙට් එකටයි ජනාධිපති අරමුදල පෑත්තට නම් හැරෙන්න එන්න එපා කියල,

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 ชั่วโมงที่ผ่านมา

    Monawa natthath this govt. Never done those malpractices

  • @IndikaSumanaweera
    @IndikaSumanaweera 5 ชั่วโมงที่ผ่านมา +1

    Ho... ho... indian objection 2.5% bawa hariyata kiyanna.

  • @asankagamage5297
    @asankagamage5297 5 ชั่วโมงที่ผ่านมา

    බෲනෝ මචං මේක කියවන්න .. සාමාන්‍ය අසරණ මනුස්සයෙක් ජනාධිපති අරමුදලෙන් මුදල් ගන්න එක ප්‍රසිද්ධ කරන එක හොද වෙන්නෙ නෑ.. නුසුදුසු පුද්ගලයෙක් ගන්නව කියන එක විතරක් ඔලුවෙ තියාගෙන කතාකරද්දි ඒක සාධාරණ නෑ.. අනිත් එක පුද්ගලයෙක් නුසුදුසුයි කියන එක මනින්නෙ කොහොමද.. ඉතිං මේ වගේ දේවල් නිසා ඒ තොරතුරු ප්‍රසිද්ධ කරන එක නොකර වඩාත් සාදනීය ක්‍රමවේදයක් භාවිතා කරන එක තමයි වඩාත් සුදුසු..

    • @Sahan6068
      @Sahan6068 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම අවුලක් වෙන්නෙ නැනෙ මොකද එහෙමනම් අස්වැසුව transparent නැති එකත් හරි නේද මචන්

  • @chamikk90
    @chamikk90 ชั่วโมงที่ผ่านมา

    anurata puka dennange sansada Vlog

  • @ආචාර්යසුසිරිපාල
    @ආචාර්යසුසිරිපාල 5 ชั่วโมงที่ผ่านมา +3

    මගේ සුන්දර රට බන්කොලොත්බාවයෙන් මුදවා ගන්න කැපවූ වසන්ත සමරසිංහ, සමන්ත විද්‍යාරත්න, නලීන් හෑවගේ සහෝදරවරුන්ට අපගේ ප්‍රනාමය❤

    • @Ubimaster_Gaming
      @Ubimaster_Gaming 5 ชั่วโมงที่ผ่านมา +1

      දෙන ආතල් වලටත් බොහොම පින් 😌🙏❤️

    • @hemanthachandana6733
      @hemanthachandana6733 5 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂

    • @hirushasamarasingha7323
      @hirushasamarasingha7323 2 ชั่วโมงที่ผ่านมา

      Ranil naththam.korai❤❤..
      Kapa wenna athi oyage ganita lamai denna

  • @Ushan442
    @Ushan442 5 ชั่วโมงที่ผ่านมา +2

    Abhishekata patta naki look ekak thiyanne

    • @dsper1
      @dsper1 5 ชั่วโมงที่ผ่านมา

      Please don't talk bullshit 🙂.

    • @Ushan442
      @Ushan442 4 ชั่วโมงที่ผ่านมา

      @dsper1
      that's what these guys do all the time...
      They think they are all Mr know it alls and behave as if they speak out the Gospel truth but all they do is criticise the government when they should and when they shouldn't....
      Watch sl mirror and bharatha tennakoon... Two programs that actually assess things in a balanced sort of way

    • @AkashInduwara-yj6wb
      @AkashInduwara-yj6wb 4 ชั่วโมงที่ผ่านมา +2

      Ado yes bn 😂 hithan inne hena princess kiyala

  • @nisaljayawardhana65
    @nisaljayawardhana65 4 ชั่วโมงที่ผ่านมา

    මංජු මහතා ආචාර්‍ය උපාදියක් සම්පූර්න කිරීමට පාක්ශිකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි තීරණය කර ඇත. අනාගත ආචාර්ය (දැනට LS Vlog න්‍යායාචාර්ය) ඔබට අපගේ සුභපැතුම්.

  • @varunidissanayaka9209
    @varunidissanayaka9209 4 ชั่วโมงที่ผ่านมา +1

    Bruno’s criticism on subjects are influenced by DD participants and their views… Bruno and the team goes above and beyond to ridicule NPP. Be fair and provide constructive criticism. If you don’t recognise the positive approaches Anura has taken in many fronts only the SJB and the other left to watch.

  • @KCK4536
    @KCK4536 5 ชั่วโมงที่ผ่านมา

    රටේ ජනතාව දැනගත යුතු කාරණාත් තියනවා දැනගන්න අවශ්‍ය නැති කාරණාත් තියනවා ඉන්දියන් සංචාරයේ . ඇයි එහෙම කියන්නේ කිව්වොත් දේශපාලනය කියන්නේ ඒක තමා කියලා කියන්න තියෙන්නේ .😂😅

  • @fim2699
    @fim2699 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ කමෙන්ට් සෙක්ෂන් එක බැලුවම...
    අයියෝ....sl v log...කියලා හිතෙනවා...
    මොනවද ඔයාලට උනේ...
    ඇයි මෙහෙම....😥😥😥

  • @skyelctronic
    @skyelctronic 2 ชั่วโมงที่ผ่านมา

    අම්ම ඉස්පිරිතාලෙ ගියාට අනුර ජනාධිපති වෙන්නත් ගොඩ කාලෙක ඉඳන් බෙහෙත් ගන්න ස්කින් ට්‍රීට්මන්ට් කරන්න (ලස්සන වෙන්න) යන්නෙ තලවතුගොඩ හේමාස් හොස්පිටල් එකට ඒ නිසා ඕක නම් ඕවඇක්ටින්

  • @malingadesilva8707
    @malingadesilva8707 4 ชั่วโมงที่ผ่านมา

    මුන් දෙන්නා ආපු කලින් එක not interested කලා. මේක බලනවා හොදයිද කියලා 😅 නොදකින් 😂😂😂 කොහෙන්ද මුන්ව හොයාගන්නේ 😂 ඊලග එක not interested for sure

  • @darshananalingwickramasing1929
    @darshananalingwickramasing1929 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @dileepasanjaya2756
    @dileepasanjaya2756 6 ชั่วโมงที่ผ่านมา +2

  • @kelumdissanayake9771
    @kelumdissanayake9771 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 2 ชั่วโมงที่ผ่านมา