Ambo brother kiyanna wachana na supiriyatama theruna, thank you very much 🙏❤. Dn repair ehekata hadisiyewath bore karanna giyath repair karana kenata unath pahadili karala engine eka original awa widiyatama hadala dena hati kiyala denna puluwn danumak awa. Again thank you very much ❤🙏💪. Liked, Subscribed & Commented😊.
yes bor am with your videos and I am very happy with you explanation thanks for it, and I would like to know how cavate platinum system to CDI unit (6v 12v) (cd125T)
ඇත්තටම මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ දැන් තමයි වැඩේ තේරුනේ .thank u brother ❤️👍
මගෙත් වීල් එක බෝර් කරන්න ඕන කීවා ගරාජ් එකෙන් ඒත් මං වෙන තැනකට ගියා රින් සෙටි එකයි පිස්ටන් එකයි දාල ගොඩ දැන්මා දන් නැතුව බෝර් කරානමි අපරාදේ වටිනවා විඩියෝ එක ❤️🤜🤛
Oya kohenda eka kare mage wheel ekatath danna oni
@@wadda-yp8jm Off
කොහෙද මගෙත් වීල් 1 ඔයිල් ලීක් 1 ක් තියෙයි, ඔයිල් අඩුත් වෙනවා,
Ai bor karama aulda
මගේ බයික් ඒකෙ ඔයිල් පිච්චෙනවා හෙතුව කියන්න
කියන්න වචන නෑ Brother ඔයා මේ කරන සේවය ❤
බොහෝමත්ම ස්තූතියි, නිවැරදි නඩත්තු කිරීම සදහා ආධුනිකයන්ට ඔබ විසින් ලබා දෙන න්‍යායික නඩත්තු ඉංජිනේරු සිල්පය පිළිබඳව
ගොඩක් වටිනවා.මගෙත් ඔය ප්‍රශ්නය ආවා.එක පාරක් බෝර් කරා.ආය ඔයිල් පිච්චෙන්න අරන්.😢
Bore eka tiyana. Eka hariyatama hari
වෑල් සීල් වෑල් ගයිඩ් අවුල් ඇති
මීට කලින් දැනගෙන උන්නෙත් ඔයා කලින් කියලා දුන්න ඒවා තමයි ❤️
බොහොම ස්තූතියි,ඒගැන හියටම දැනගත්තේ මේ වීඩියෝ ඒකෙන්
හරි වටිනවා ඒ ඉදිරිපත් කිරීම .
Thanks
හරිම වටින විඩියෝ එකක්.ස්තුතියි ඔබ තුමාට.අවංකවම කියලා දෙනවාට .
ගොඩාක්.පින් ස්තූතියි.තව තවත් අපිට දැනුම ලබාදෙන්න ශක්තිය ලැබේවා
Super bro I'm Tamil your explain best thank you.. useful message
Supiri aiye supiri.thawa dewal kiyala denna.hamotama danaganna.jesu pihitai oyata.
ඔබට බොහොම ස්තුතියි කියා දුන්නාට.
Bor gana aththama kathawa therune mekenui. Thank you aiye. issarahata me wg video danna.
ඔබ තුමාගෙ විඩියෝව ඉතා වටිනවා
හොද පැහැදිලි කිරීමක් ජයවේවා
ස්තුතියි ඔබතුමාට!!!!!!!
Super hodata karanna aiya Super aiya
Excellent & very informative.
වැදගත් විදිහට..පැහැදිලිව කියලා දෙනවා.
වෙනදා වගේම සුපිරී 🤩❤🔥
අතිශය වැදගත් වීඩියෝ එකක් බ්‍රෝ
thanks
very useful..
Good programs thank
වටිනවා සහෝදරයා ❤
Thanks.
බොහෝම ස්තූතිය ..ගොඩක් දේවල් දැගත්තා
Well explain thanks ❤
බොහොම පැහැදිලිව කියලා දෙනවා... ස්තුතියි
මොකක්ද බෝර් කරනවා කියලා දැනගත්තේ හරියටම අද,කොච්චර ලොකු සීන් දානවද ගැරේඡ්වල උන්..
ගොඩාක් වටිනවා පුලුවන්නං ඩිමෝ බට්ටගෙ එන්ජින් එක ගැනත් පොඩි විස්තරයක් කරන්නකෝ ලොකු දෙයක්
🎉 නියමායි
ස්තුතියි 🎉❤
super...
niyamai godak aya garageekakata giyath owa kiyanna.samaharu boru karanawa.thanks obathumata.
මාර වටිනවා සහෝදරයා
ඉතාම වැදගත් ඔබගේ පැහැදිලි කිරීම බොහොම ස්තුතියි 💕
ජපන් බඩුඔහොම තමයි ජපන කීවලු k 75 ටැක්ටරේ යි cg125 නිස්පාදනේකෙරුවෙ හදපු එකලුමෝඩකම (පරම්පරාවට එකයි)
ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.
Thanks 🌹
You have done very good job for the motor bike users
Useful ❤
❤ ස්තූතියි❤
නියමයි
සුපිරි 💕💕💕💕
ඇන්ජින් එකක බෝර් එක සහ රින්ග්සෙට් එක පිළිබඳව ලබාදුන් අවබෝධය ගැන ඔබට ස්තුතිවි
අපේ වාහනත් ඔබතුමා අලුත්වැඩියා කරල දෙනව නම් අපි ගොඩක් සතුටින්... කරුණාකරලා ඒ සම්බන්ධව සලකා බලන්න කියලා ආරාධනා කරනවා... 🎉❤
Check description
ගොඩක්ම වැදගත් වීඩියෝස්. බයික් ගෙදරම අලුත්වැඩියා. කරගන්න පුළුවන් වෙයි වගේ. Japan CG 125 eke කොයිතරම් ප්ලග් දැම් මත් පිච්චෙනවනේ ඒ ඇයි කියලා දැනගන්න කැමතියි.
Karant ek check krla blnn
ඉග්නීෂන් කොයිල් එක
ගොඩක් වටින වීඩියෝ එකක්
Bajaj 4 stroke three wheel engine cylinder sleeve galavala aluthen danna puluwanda
Ambo brother kiyanna wachana na supiriyatama theruna, thank you very much 🙏❤. Dn repair ehekata hadisiyewath bore karanna giyath repair karana kenata unath pahadili karala engine eka original awa widiyatama hadala dena hati kiyala denna puluwn danumak awa. Again thank you very much ❤🙏💪. Liked, Subscribed & Commented😊.
supiriyak thama
yes bor am with your videos and I am very happy with you explanation thanks for it, and I would like to know how cavate platinum system to CDI unit (6v 12v) (cd125T)
Thanks brother
💥👌malli👍
Niyamai❤❤❤
supiri pahedili kireemak....obata jaya ....❤❤❤
වැදගත් පාඩමක්.බෝර් එක ,පිස්ටන් එක,රින්ග්ස් මේවා ස්ටෑන්ඩඩ් සයිස් ද නැත්නම් වෙන සයිස් එකක්ද කියල හදුනගන්නෙ කොහොමද කියල මන් තාම දන්නෙ නෑ.පුලුවන්නම් කියල දෙන්න.
😂😂😂😂😂
Piston eke gahala tiyenawa machan
@@maduramahendra7319 මොකක්ද ගහල තියෙන්නෙ
Std ගහලනම් නම් standard ,
0.25 0.50 0.75 තියෙනව නැත්නම්.
බෝර් එකට වර්නියර් කැලිපරේ දාල බැලුවම රවුම් මිලිමීටර් ගාණක් තියෙනවනම් ඒක ස්ටෑන්ඩඩ්. මිලිමීටර් 45, 50 වගේ. 50.25 නම් .025ට කපලා. 50.5 නම් 0.50ට කපලා. 50.75 නම් 0.75ට කපලා.
Maru aiye vidiyo amanam ptta watinawa dannati dawal godak igena gatta b,s
Great❤
Thanks for sharing your knowledge 💐
Flag eken oil enne Bor eka Aul unamada. Descover 100 bike ekak
aluth sleeve gahanna liyawana pattalekata aran yanna oneda
Supiri ❤
ගොඩාක් පිං සර්
ඉතාමත් වටිනා පාඩමක්. Gn 125 ජපන් බයික් එකේ slvee ගහන්න පුළුවන්ද කියල දැනගන්න පුළුවන්ද. මම 50 බෝර් කරානෙ අපරාදෙ.
Parana pistan 1kata alut Rin set 1kak dala duwanna Barida.pistan Rin akka pistan 1kat alutan danna ay..
Rings ganna koheda tiyenne
Good thinking by
Thanks bro
Superb👍👍👍👍👍👍
Oil පිච්චෙන eka tikak වැඩි.. කඳු යද්දී ගොඩක් slow වෙනවා.. boor කරන්න onida
මටත් ඔහොම උනා බොර් කරා 25 ට ඔයිල් පිච්චෙන එක නතර උනා ඉට පස්සේ කල්ච් පෙලෙට් දැම්මා දැන් හොදට කදු අදිනවා
maget okamai ada bor karanna dunna...
මරු....
4tok wil ekaka bor ekai pishtan ekai aluthin denmama km kiyak withara duwanna onada 40n ehata duwanna
සුපිරි ayye
supiriyak aiya
Pistan ring walath size thiyenawada mokada bor karanna unoth e size ekata rin dannath ona neda
Sleeve gahana eka sarthakada, mma recondition bore ekak thibba mage gewila thibila
Niyamai
End gap eka bled talsyaka wage gap eka aulak nadda
malli mage palsar 180 awrudu 14 padda tani pavcciya. dan oil piccenawa teluth hariyata wada karanne na mokada karanna o.na
❤❤❤❤Supiri
බොර් එක check කරන්න standing රින් සෙට් එකක් ගන්න ඕනද, ඒවගේම අලුතින්ම සීව් එක ගහන්නේ කොහොමද, ගන්න තියෙන තැන කියනවද සර්...❤❤❤
Discover 135 ekk thiyn aiye thel 30kwth wada na oil pichchenwath ekka. Mkd krnne ekt
Hoda denuwath kirimak obatumata jayawewa
Bike eke hub eke slive gahanne kohomd😢
DIO වලට පිස්ටන් සිලිවු ගන්න තියෙනවාද මල්ලි
Helpful
Three wheeler engine ekak sampurnen hadanna kiyak wage yaida 175
Niyamy yaluwa
Pep එකෙ බෝර් කරන්න උනා අයියෙ ඔයිල් පිච්චෙන්න අරගෙන බෝර් කරාම ස්කුටිය වැඩක් නැද්ද දැන්
Yamaha ZR aketh plag akatath oli gahanwa, silanser akenuth oil anwa. Engine boor karanna waida. Ath bike aka thama miss karanneth naha
Ring set maru karanakota kohomada aluth ring set eka thoraganna one..? Parana ring ekak kadeta dila e size eken ganna oneda. ?
Pisan rka bowar karath plag ekata oil gahanne ai
Aiye mage well aeke alutin borr aeka kapala damma.dan start karana kota nill dumak danawa.mokakda hetuw.wall git karala het aekat hadala dame.
discover 125 bik wal duma dnne monada bala pana heth
Feeler gauge eka tapert eject karana ekak hari yan nadda
pawichchi krpu wahanyak gddi blnn oni dwl tikk kiynnk ayye. mmth asai ayye cg 125 japan bike ekt.
Thiyana bore eke piston size eka hoya ganne kohomada
Hodata Tarun ganna puluwan
Math gattha cg 125 cdi duwnne nha sudu dumak danwa lawata , bor krnn one kiyala thma kiynne. Help me dude