මොකක්ද මේ ROD ගෙවෙනවා කියන්නේ? | What Does It Mean by Rod Knock?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Here I'm showing you what is a rod knock inside of an engine. Learn and Enjoy.
    Workshop location: www.google.com...
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 80

  • @garage9732
    @garage9732  10 หลายเดือนก่อน +8

    වැඩි විස්තර සඳහා video description එක පරීක්ෂා කරන්න👆👆👆

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 10 หลายเดือนก่อน +4

    ඉතාම හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට නිදුක් නිරෝගී සුව

  • @uchithaaroshan8009
    @uchithaaroshan8009 10 หลายเดือนก่อน +5

    මගෙත් එන් ටෝක් එකේ රොඩ් එක ගිහින් අය්ය ඔය ලක්ෂන සේරම තියනවා .ස්තූතියි කියා දුන්නට

    • @tharindulakmal8647
      @tharindulakmal8647 หลายเดือนก่อน

      දාන්න කීයක් ගියාද??

  • @lahirubro111-gz9mr
    @lahirubro111-gz9mr 10 หลายเดือนก่อน +1

    Fork ගැන full video එකක් ගේන්න

  • @eranjith4742
    @eranjith4742 10 หลายเดือนก่อน +1

    බයික් වල raceing කාර්බ් ගැන කාර්බ් power jet ගැන raceing cdi ගැන video එකක් දානවද 🙄

  • @mohamedfowsath8775
    @mohamedfowsath8775 10 หลายเดือนก่อน

    Ubathumage TH-cam nalika program apita godak watinawa thanks you

  • @hashenamarasinghe1498
    @hashenamarasinghe1498 10 หลายเดือนก่อน +1

    Mage pulser 150 , 51000km duwala thiyenwa. Dn haiyen race krddi sudu dumak wage laawata enwa. Clicking sound ekakuth enwa accelerat karala athariyama. Timing chain, gard okkomath maaru kara 40000km walin. Timing chain sound ekk newei enne. Piston ring geweilada ehema wenne. Timing chain maaru karapu wele balala kiwwa bore eke laawata oil parak thiyenwa gaanak na kiyala e welawe. Mokkda karnne mekata

  • @balakrishnanthilagan6467
    @balakrishnanthilagan6467 10 หลายเดือนก่อน

    ඉතාමත් පැහැදිලි මහත්තයො

  • @pramishkaTheekshana
    @pramishkaTheekshana 10 หลายเดือนก่อน +1

    සුපිරි❤✌️

  • @bandulawijesinghe5623
    @bandulawijesinghe5623 หลายเดือนก่อน

    මහත්මයා,
    මගේ ඩිස්කවරි 125 බයික් එකෙන් මෙම ශබ්දය එනවා, ඔබතුමාට පුළුවන් නම් මට මෙය අලුත් වැඩියා කර දෙනවද

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 10 หลายเดือนก่อน +1

    ada thma dnne ayya nisa ❤

  • @jagathkumara6864
    @jagathkumara6864 9 หลายเดือนก่อน

    Clz ekak patan gannako puluwannam.your are teaching is best.

  • @thusharasampath8590
    @thusharasampath8590 10 หลายเดือนก่อน

    ස්තුතියි....

  • @KgweerasingheWeerasinghe
    @KgweerasingheWeerasinghe 3 หลายเดือนก่อน

    Godak dewal danagatta ...atthatama hoda pahadili kireemak...

  • @powerdash7490
    @powerdash7490 10 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති

  • @nuwanrangana7244
    @nuwanrangana7244 10 หลายเดือนก่อน +1

    Mage bajaj platina 125 ekak thiyanne eke oil pichchenava boore eka aulakda

  • @chathusankaniranjan1331
    @chathusankaniranjan1331 10 หลายเดือนก่อน

    Disc brake cliper set aka service karala hai karana video akk danna aiye

  • @DinukaChamal
    @DinukaChamal 7 หลายเดือนก่อน

    අයියෙ අලුත්න් බෝර් කිට් එකක් තියපුවහම රොඩ් එක අනිවාර්යයෙන් හදන්න ඔනීද හැබැයි මගෙ බයික් එකේ කිසිම සද්දයක් නෑ එවුනාට රොඩ් එක බලන්න ඔනීද අයියා මගෙ බයික් එක fz 2 එකක් අනි කියලා දෙන්නකො🙏

  • @janithcreations.1004
    @janithcreations.1004 10 หลายเดือนก่อน +1

    engine oil pichchenawa wadi 3 wheel eke dumparikshawata dammath fail wenawa lawata dumakuth yanawa saddayak nam enne na video eke kiwwa wage. danna kiyana ayagen ahuwama kiwwe bor eka gewila kiyala. mokakda mn ekata karanna one

  • @Akashmihiranga-t6j
    @Akashmihiranga-t6j หลายเดือนก่อน

    Aiye rod enjinda nattam timing chane enjinda hoda

  • @AU_aup
    @AU_aup 10 หลายเดือนก่อน +1

    1:09

  • @ishararukshan-gm9jv
    @ishararukshan-gm9jv 3 หลายเดือนก่อน

    RoD එක ගියෙත් බයිසිකල් එක ඉස්ටටි එක එනනෙ නැතිවෙන පුලුවන්ද.

  • @susanthaaberathne5939
    @susanthaaberathne5939 10 หลายเดือนก่อน

    ස්තුතියි

  • @trackview-n2v
    @trackview-n2v 10 หลายเดือนก่อน

    Rod aka gevila thiyenne kiyala dena ganna krama kipayak kiyanna

  • @asankadesilva3957
    @asankadesilva3957 9 หลายเดือนก่อน

    Rod eka repair karana eka gana video 1 danna.

  • @BandaraArampath
    @BandaraArampath 2 หลายเดือนก่อน

    ඔයා ගරාජ් එකක් කරන ව ද?

  • @indikarathnayake1135
    @indikarathnayake1135 10 หลายเดือนก่อน

    Superb💜️ keep it up

  • @naveenanushka7254
    @naveenanushka7254 10 หลายเดือนก่อน

    නියමයි 👍👍👍👍🏍️🏍️🏍️🏍️

  • @buddhikaabeywickrama3821
    @buddhikaabeywickrama3821 10 หลายเดือนก่อน

    සුපිරි

  • @BuddikaSanjeewa-q2p
    @BuddikaSanjeewa-q2p 6 หลายเดือนก่อน

    bor kirima. borekata adalawa pistan eka ha rod eka maru karana nivaradi vidiya vdio ekak danawada

  • @jeewanrasanka2055
    @jeewanrasanka2055 10 หลายเดือนก่อน

    tanx my bro..

  • @shanfernando90
    @shanfernando90 10 หลายเดือนก่อน

    Ethakota thrust beyarin eka eka replace keruwoth hariya da

  • @lakmalkarunarathna3409
    @lakmalkarunarathna3409 9 หลายเดือนก่อน

    Thanks sir !.

  • @pushpakumara8313
    @pushpakumara8313 2 หลายเดือนก่อน

    මල්ලි මගෙ බයිසිකලේ බොර්කරලා රොට් එකත් දාලා හැදුවා එත් බයිසිකලේ නිවුටල් කරාම කෙටෙන සද්දයක් එනවා මොකද එ

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 10 หลายเดือนก่อน

    thank you ❤❤❤

  • @gkdushmantha8041
    @gkdushmantha8041 9 หลายเดือนก่อน

    Rod knock sound ekath puluwan nam danna.

  • @priyanthamural4960
    @priyanthamural4960 7 หลายเดือนก่อน

    Rod eka aluthen danna kiyak yanavada

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 6 หลายเดือนก่อน

    Theruwan saranai

  • @NawarathnaAnuradha-dt8xb
    @NawarathnaAnuradha-dt8xb 9 หลายเดือนก่อน

    125 m එකේ ඔය විදිහට දෙපැත්ත ගෙවෙනව රොඩ් එක නොගියත්

  • @Luckdhanuluckdhanu
    @Luckdhanuluckdhanu 10 หลายเดือนก่อน +1

    රොඩ් එක ගියා කියන්නෙත් රොඩ් එක ගෙවෙන එකටද

  • @ravindupethum967
    @ravindupethum967 10 หลายเดือนก่อน +1

    PattA

  • @niroshanmarasinghe6443
    @niroshanmarasinghe6443 10 หลายเดือนก่อน

    Rod gahanna egana banne kohenda ? Monawada ona machine ?

  • @ChandanaMwc
    @ChandanaMwc 10 หลายเดือนก่อน

    Vehicals valata bavetha karana Greens gana vadasatahanak karana puluvanda sir ?

  • @MaheshG.m.pkumara
    @MaheshG.m.pkumara 2 หลายเดือนก่อน

    👍👍👍

  • @asanka2507
    @asanka2507 10 หลายเดือนก่อน

    fork oil මාරු කරන හැටි කියලා දෙන්නකෝ...🙂

  • @manjithjanakantha
    @manjithjanakantha 8 หลายเดือนก่อน +1

    අයියේ රොඩ් එක ගහලා බෝර් එක තියලා ටයමින් කිට් මාරු කරාට පස්සෙත් එන්ජින් එකේ තාම පොඩි කෙටෙන සද්දයක් එන්නේ ඇයි
    දැනටමත් අසූවක් විතර වියදම් කරලා තියෙන්නේ 😐

  • @MaheshikaBalasuriya-it1em
    @MaheshikaBalasuriya-it1em 6 หลายเดือนก่อน

    Pls number hodata hadana thenak kiyanns pls

  • @dinushaweerakkody548
    @dinushaweerakkody548 หลายเดือนก่อน

    Oyagd number eka denwada

  • @apollocartermedia
    @apollocartermedia 10 หลายเดือนก่อน

    රොඩ් එකක් ගෙවීම වලක්වා ගැනීමට කල හැකි දේ ? කුමක්ද ?

    • @kapilsds7
      @kapilsds7 10 หลายเดือนก่อน +1

      ඔයිල් හරි වෙලාවට මාරු කරන්න. එන්ජින් over stress එක කරන්න එපා.

    • @trackview-n2v
      @trackview-n2v 10 หลายเดือนก่อน

      Ahema be onama deyak gewenawa kalayak yaddi oil maru karanna ona kalata welawata a arenna wena mokawath hariyanne ne man danna vidiyata

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    💥💥❤❤👍👍

  • @achinthaanuhas3361
    @achinthaanuhas3361 10 หลายเดือนก่อน +2

    ගොඩක් Dio බයික් වල ඔයිල් අඩු වෙන්නෙ ඇයි. ලීක් වෙන්නෙත් නෑ, දුමක් එන්නෙත් නෑ.. ඒකට හේතුව මොකද්ද

    • @kapilsds7
      @kapilsds7 10 หลายเดือนก่อน

      දවසකට කිලෝමීටර් කීයක් වගේ යනවද

    • @sarathsamarajeewa6060
      @sarathsamarajeewa6060 10 หลายเดือนก่อน +1

      Sailenser kata gawa oil thiyanawada

    • @kasunchathuranga660
      @kasunchathuranga660 10 หลายเดือนก่อน +1

      ගරාජ් එක්කින් අහල ඊලග ඔයිල් ග්‍රේඩ් එක දාල බලන්න, 10-30 නම් දාන්නෙ අව්ලක් නැතිනම් හොයල බල 20-30, 20-40 වගේ සුදුසු එකක් දාල බලන්න.

    • @kasunchathuranga660
      @kasunchathuranga660 10 หลายเดือนก่อน +1

      බැරි උනොත් රින්සෙට් එක ගහල බලන්න.

    • @mihelimihinadi7824
      @mihelimihinadi7824 10 หลายเดือนก่อน

      ඔයිල් එක්ක මාලුවෙක් හරි ගෙම්බෙක්හරි ඉන්නවද බලන්න

  • @SugathDhammika-h8q
    @SugathDhammika-h8q 10 หลายเดือนก่อน

    රෙසර් බලන වදිය කියල ඩෙන්න

  • @MerryHills-ll8is
    @MerryHills-ll8is 6 หลายเดือนก่อน

    Oyawa contact kragnna vidiyak tiyeda

    • @garage9732
      @garage9732  6 หลายเดือนก่อน

      Check last video description

  • @RasikaSampath-kp7vq
    @RasikaSampath-kp7vq 10 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @NelsanKarunarathna-b4f
    @NelsanKarunarathna-b4f 7 หลายเดือนก่อน

    Oyage no eka denna puluwanda

  • @DenethRithmika
    @DenethRithmika 8 หลายเดือนก่อน

    Oyage numbera dennko

  • @mayuraapekshaka1702
    @mayuraapekshaka1702 9 หลายเดือนก่อน +1

    මගෙ බයික් එකෙත් රොඩ් එක ගහලා අවුද්දක් යන්න කලින් ආයෙ රොඩ් එක ගියා. හදපු බාස්ගෙ වරදක් ද නැත් නම් මම පදින විදියෙ වරදක්ද හේතුව 😢💔

    • @hrchanaka5392
      @hrchanaka5392 6 หลายเดือนก่อน

      Oill hodata wedada balanna

    • @rajithaudana4454
      @rajithaudana4454 5 หลายเดือนก่อน

      Mokdd bike ek

  • @sisirakumara6670
    @sisirakumara6670 2 หลายเดือนก่อน

    වීල් එකේ පොඩි සද්දයක් එනවා එත් oil නම් පිච්චෙන්නේ නැ ක්ලච් පෙල්ට් නම් ලගදී මාරු කරා මොකක් වෙන්න පුලුවන්ද අව්ල

  • @chamaranuwanrankothge1678
    @chamaranuwanrankothge1678 9 หลายเดือนก่อน

    👍👍

  • @santhajayakody4505
    @santhajayakody4505 10 หลายเดือนก่อน

    💥💥👍👍❤❤

  • @mihindudananjaya2297
    @mihindudananjaya2297 10 หลายเดือนก่อน

  • @ashanperera2174
    @ashanperera2174 10 หลายเดือนก่อน

    👍👍👍👍

  • @venukamarasinghe7634
    @venukamarasinghe7634 3 หลายเดือนก่อน

    අයියේ පිස්ටන් බෙයාරින් යනවා කියන්නේ ඕකටම නෙවේද ?

  • @Akashmihiranga-t6j
    @Akashmihiranga-t6j หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 10 หลายเดือนก่อน

    👍👍👍👍